SLIIT විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනයට අවශ්‍ය අවම සුදුසුකම් මොනවා ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 295

  • @SuduMahathhayaSL
    @SuduMahathhayaSL 2 ปีที่แล้ว +240

    පිටරට ගිහින් උපාධි අරන් එනකොට මෙහෙ අයට කිසි ප්‍රශ්නයක් නෑ..අපේ රටේ පුද්ගලික විශ්වවිද්‍යාල වලින් උපාධි ගන්නකොට ඒක මෙහෙ අයට මාර ප්‍රශ්නයක්..🙂

    • @soundart3142
      @soundart3142 2 ปีที่แล้ว +26

      Anith ayage prashna thamange kara ganna epa. Oya oyage gamana yanna. Mokada kochchara kalath anthimata issara idiye mehemane dn mehema idiyata kiyala hari aha ganna weno. Eka nisa oya kamathi pare oya yanna.Good luck.

    • @hansanamusic
      @hansanamusic 4 หลายเดือนก่อน +1

      එක ඇත්ත ❤

  • @sathya-100
    @sathya-100 6 หลายเดือนก่อน +13

    Sliit වගේ ආයතන තමයි ලංකාවේ අනාගතය...ගුණාත්මක භාවය රැකගෙනමේ ආයතනය තව දුරටත් ව්‍යාප්ත කරන්න....

    • @Fry616
      @Fry616 5 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @sumedhadisanayake1629
    @sumedhadisanayake1629 ปีที่แล้ว +53

    C 2 s 1 අදාල නැහැ, ඒ ලමයා හොදට එයාගෙ ඉගෙනීම කරනව නම්. අහන ප්‍රස්නේ නිකන් ලින් මැඩියො අහන ප්‍රස්නයක් නෙ.

  • @rumeshindrajith7231
    @rumeshindrajith7231 ปีที่แล้ว +166

    SLIIT එකට IT indastry එකේ තියන පිලිගැනීම දන්නෙ Digree Complete කරපු උන් විතරයි. සමහරක් Government University වලට සාමාන්‍ය Digree එකකට Select වෙච්ච උන් මෙතන ඊරිසියාව පිටකරනවා. එක්කො ආයෙ A/L කරලා හොඳ ඩිග්‍රියක් කරහල්ලා. නැත්තම් සල්ලි දීලා Private යමල්ලා. හැබැයි මොකේට ගියත් සල්ලි වලට ඩිග්‍රි දෙන්නෙ නෑ 😂

    • @sumedhadisanayake1629
      @sumedhadisanayake1629 ปีที่แล้ว +11

      Well said

    • @amra22
      @amra22 ปีที่แล้ว +2

      Beo mn 2020 maths 3s tiynne z eka -0.01gnk, mata sliit eke cyber security or se course ekk follow krnn e athid?

    • @navindudissanayaka6092
      @navindudissanayaka6092 ปีที่แล้ว +1

      ayye 4th shy eken unath privet campus ynn puluwanda

    • @sadinithashira3655
      @sadinithashira3655 ปีที่แล้ว +1

      Software engineering ekt apitude tiyed plz reply

    • @DINO-gw8zd
      @DINO-gw8zd ปีที่แล้ว +5

      Softwear engineer ඩ්ග්‍රියක් කරන්ට කොච්චර ගනක් යනවද

  • @keerthiamarasinghe7619
    @keerthiamarasinghe7619 5 หลายเดือนก่อน +7

    අපිට ඉංග්‍රීසි දැනුම මදි වුනොත් SLIIT එකට ගිහින් ඉගෙන ගන්න ගොඩක් අමාරු ද නැත්නම්,අපි හොඳින්ම ඉංග්‍රීසි දැනුම තියෙන්න ඕනිද?,hotel mangment krnna.

  • @nipunpramuditha389
    @nipunpramuditha389 2 ปีที่แล้ว +257

    SLIIT - ජීවයක් දුන් මවක් ❤

    • @natashamadushani860
      @natashamadushani860 2 ปีที่แล้ว +9

      English midiyamda yanne

    • @nipunpramuditha389
      @nipunpramuditha389 2 ปีที่แล้ว +6

      @@natashamadushani860 නැතුව 😂😂

    • @sanjaya2463
      @sanjaya2463 2 ปีที่แล้ว +2

      @@nipunpramuditha389 😂😂💔

    • @navindaviraj5606
      @navindaviraj5606 2 ปีที่แล้ว +14

      @@natashamadushani860 සින්හලෙන් university වල උගන්නන් නැ බන්

    • @natashamadushani860
      @natashamadushani860 2 ปีที่แล้ว +5

      @@navindaviraj5606 hm bn

  • @TharuDasanayaka
    @TharuDasanayaka 8 หลายเดือนก่อน +5

    SLIT එක හොදයිනෙ අනේ
    Government තරම්ම value එකක් නෑ ඒ උනාට මිනිස්සු මේක ගනන් ගන්නෙ නැත්තෙ ඇයි ❤?

    • @SMOKYFF-mv2gg
      @SMOKYFF-mv2gg 4 หลายเดือนก่อน +2

      IT වලින් නම් Moratuwa IT =SLIIT

  • @user-zc6yx4sb7r
    @user-zc6yx4sb7r 2 ปีที่แล้ว +20

    ලගදීම Sliit Mgt ekt enwa

  • @AnuradhaRathnayake87
    @AnuradhaRathnayake87 6 หลายเดือนก่อน +2

    C2,S1 ta ganna degree ekai, A3 ta government campus eken ganna degree ekai athara loku wenasak thiyenawa neda....

    • @alaniviennabahng9738
      @alaniviennabahng9738 4 หลายเดือนก่อน +1

      Echchara loku wenasak na. Habai engineering walatanm gov campus walata thama priority eka denne. Eth anith degrees walata maha loku wnasak na, jobs hambenne interview face karana widihata saha thiyana skills anuwa. Gov campus giya kiyala hambena skills wala wenasak na.

  • @Nethyajayawardana
    @Nethyajayawardana ปีที่แล้ว +14

    Slit eke හොද nursing digree එකක් තියෙනවද australia වගෙ යන්න දන්න කෙනෙක් කියන්නකො

    • @HimayaBandara-mt5cx
      @HimayaBandara-mt5cx ปีที่แล้ว

      Nursing dn tyenwa poddk site ekta ghin detail gnna

  • @ishansashika1910
    @ishansashika1910 10 หลายเดือนก่อน +8

    3As දැම්මොත් Sliit එකෙන් scholarship දෙනවද

  • @kaveeshwaraneelawala3518
    @kaveeshwaraneelawala3518 2 ปีที่แล้ว +8

    ❤️

  • @heshaniSilva-mq9eu
    @heshaniSilva-mq9eu 9 หลายเดือนก่อน

    මෙඩිකල් පැරැක්ටිකල් එක්ක හම්බෙන colification මොනාද සර්

  • @dinishmiranathunga1195
    @dinishmiranathunga1195 3 หลายเดือนก่อน

    These is the kind of educqtion system what we need no country give priorities too al and ol it is all about the path we qre selecting these kind of organisations has to be build to develop our industry.

  • @Lifestyle___
    @Lifestyle___ 9 หลายเดือนก่อน +7

    Al wlt bio wlin subject 2k wthrk pass thibboth. krnn course nedd mkuth ane dnn knk kiynkoo

    • @mihidum8177
      @mihidum8177 7 หลายเดือนก่อน +1

      A/L fail nm sliit academy eke degree thiyenva balanna

  • @shehanshashika210
    @shehanshashika210 ปีที่แล้ว +7

    මේ බූරුවා දන්නෑනේ කැම්පස් එකකට යන්න බලන්නේ ‍zකෝර් එක කියලා 😂😂😅👍

    • @echorhydhms
      @echorhydhms 2 หลายเดือนก่อน +2

      gov uni buruwo

  • @හරිතප්රද
    @හරිතප්රද ปีที่แล้ว +3

    kohomath spirit eka inne state universities vala

  • @yasiruanjana1638
    @yasiruanjana1638 ปีที่แล้ว +12

    Art කරපු කෙනෙක් ට මේකෙ it පැත්තෙං කරන්න බැරිද 😢😢

    • @tipsworld2
      @tipsworld2 ปีที่แล้ว +1

      puluwn

    • @sandumalsha9539
      @sandumalsha9539 10 หลายเดือนก่อน

      Puluwn any stream s 3k withri oni

    • @chamonadeera2812
      @chamonadeera2812 9 หลายเดือนก่อน

      ​@@sandumalsha95394th shy krl exam pass una kenekt puluwn d

    • @DewindiRanasinghe
      @DewindiRanasinghe 8 หลายเดือนก่อน

      පොදු පරීක්ෂණය 30+ ඕනෙද මේකට තව..S3 ට අමතරව

    • @skillhublk
      @skillhublk 7 หลายเดือนก่อน

      අපෝ පුලුවන් ...

  • @avishkaratrhnayaka2380
    @avishkaratrhnayaka2380 5 หลายเดือนก่อน

    Nvq 4 certificate එකකින් apply karanna barida

  • @newnamalvideo8915
    @newnamalvideo8915 ปีที่แล้ว +3

    Slli eke business management degree hodida

    • @lilysdays9326
      @lilysdays9326 ปีที่แล้ว +2

      ow maath danata sliit eke 1 year student kenek widihata sliit eke management degree ekak karanwa.

    • @Lifestyle___
      @Lifestyle___ 9 หลายเดือนก่อน +1

      ​@@lilysdays9326al wlt bio wlin subject 2k wthrk pass thibboth. krnn course nedd mkuth ane dnw nm kiynkoo😰

    • @VishmiDiwyanjali-f3s
      @VishmiDiwyanjali-f3s 9 หลายเดือนก่อน

      @@lilysdays9326degree eka kranna ona qualifications monad a/l result kohmad balanne

    • @lilysdays9326
      @lilysdays9326 9 หลายเดือนก่อน

      @@VishmiDiwyanjali-f3s A/l walata s3 k thiboth hodatama athi.

    • @lilysdays9326
      @lilysdays9326 9 หลายเดือนก่อน

      @@Lifestyle___ sliit eke foreign degrees karanna puluwan . Habai local degree krnwanam minimum s3 thiyenna ona.

  • @tharudyawimalsiri6457
    @tharudyawimalsiri6457 4 หลายเดือนก่อน

    Privte campus eke docter digree ekkk karma raiaye hospital ekaka veda krnna puluvnda dnn kenk kiynnko

  • @senalivihara3979
    @senalivihara3979 3 หลายเดือนก่อน

    Mata kawru hari kiyannako commerce management course eka complete kalama apita karanna puluwan jobs

  • @Lachimolala_with_jam
    @Lachimolala_with_jam ปีที่แล้ว +20

    After O/L barida

    • @-_-bla7079
      @-_-bla7079 ปีที่แล้ว +1

      Puluwan

    • @Army_Alone17
      @Army_Alone17 ปีที่แล้ว

      O/l wala Result eka kohomada one eekata

    • @manishawijesingha4599
      @manishawijesingha4599 2 หลายเดือนก่อน

      ​@@-_-bla7079after o/ls llb course eka krnn puluwnda

  • @azhararahmath-n3c
    @azhararahmath-n3c 3 หลายเดือนก่อน

    A/L arts stream ekei political fail nam karanna puluwandha

  • @NethmiSathsarani-z3x
    @NethmiSathsarani-z3x 11 หลายเดือนก่อน +1

    Slit campus eke council cours ek krpu knk ndd 🙄 innw nm kiynnko lku udwwk

  • @chathuraeranda5196
    @chathuraeranda5196 8 หลายเดือนก่อน

    මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා

  • @Hmd312
    @Hmd312 ปีที่แล้ว +7

    අධ්‍යාපනය ව්‍යාපාරයක් කරපු ලංකාවේ විශාලතම ආයතනක්
    ලාභ ලැබීම සාධාරණයි නමුත් අධි ලාභ ලැබීමට මෙම ක්ෂේත්‍රය තෝරා ගැනීම මහා අපරාධයක්
    Rip c.w.w.kngra

    • @barneycasting8331
      @barneycasting8331 9 หลายเดือนก่อน +12

      ගොනෝ වෙන රටවල් වල රජයේ campus වලත් මුදල් අය කරනවා! වෙනස් ඇවිත් දුප්පත් නම් විතරයි නොමිලේ. අපේ උන් AL පාස් වෙන්න tuition කාරයන්ට සල්ලි පුජා කරලා රජයේ campus යන්න ලකුණු අඩු වෙලා ප්‍රමිතියෙන් අඩු private campus වලට අයෙත් සල්ලි පුජා කරනවා. රජයට සල්ලි නැහැ. Tuition කාරයෝ private campus දානවා. මොන විහිළුවක් ද ? විය යුතු වන්නේ ප්‍රමිතියෙන් වැඩි රජයේ විශ්ව විද්‍යාල වල පවා මුදල් ගෙවලා ඉගෙන ගන්න ළමයිට අවස්ථාවක් දීල රටේ ගොඩක් දෙනෙක් රජෙයේ campus වලට ගන්න ඕනි. ඒ සල්ලි රජයට! Open university එකේ වගේ වැඩ බැරි උන්ට foundation courses වලින් පටන් ගන්න ඕනි. නමුත් අපිඑ AL හොදට කරපු උන් කැමති නැහැ උන් කුහකයි. ඉතින් රටේ ගොඩක් උන් අනාතයි! විභාග මුලික න අධ්‍යපනයක් නිසා ලංකාවේ ගොඩක් දෙනාට රජයේ අනුග්‍රහයෙන් උසස් අධ්‍යපනය ලබන්න වරම් නැහැ.

    • @fh4134
      @fh4134 4 หลายเดือนก่อน +1

      Kannangara hinda thma bn lankawe bageta bagykma higanno une. Nikan dena de mahamsi wela ganna one kiyl uwamanwk na lankawe unta. Lankawe e wage kalakanni tikak innw kiyl dannwnm kannangara mahattya nidahas adyapny kiyl ekak hadunwl dennet na

  • @kanthiwarnakula3975
    @kanthiwarnakula3975 11 หลายเดือนก่อน

    Numbre ekak dannako

  • @sanchalatheekshana4924
    @sanchalatheekshana4924 ปีที่แล้ว +2

    S3 t course ndd mkuth

  • @azhararahmath-n3c
    @azhararahmath-n3c 3 หลายเดือนก่อน

    A/l ekak fail nam arts walin puluwandha

  • @umeshawathsala7551
    @umeshawathsala7551 ปีที่แล้ว +5

    Al pass wennm ond mekt yanna

    • @Doll12316
      @Doll12316 ปีที่แล้ว +1

      Ow onima stream ekakin S3 oni dr

    • @Biinu.
      @Biinu. ปีที่แล้ว

      ​@@Doll12316subject 2 pass wela 1 subject fail wela eka aye karanm kiyala yanna barida

    • @bg2195
      @bg2195 10 หลายเดือนก่อน

      ​@@Doll12316Art walin it kroth A/l it wesheyk widiyt krannm onid?nadd

    • @chamonadeera2812
      @chamonadeera2812 9 หลายเดือนก่อน

      ​@@Doll123164th shy unat awluk ndd

    • @manishawijesingha4599
      @manishawijesingha4599 2 หลายเดือนก่อน

      ​@@Doll12316o/l walin llb course eka karthakida A/l krnna oneda

  • @sachintha-de2cp
    @sachintha-de2cp ปีที่แล้ว +1

    එතකොට මෙඩිසින් යන්න ඔනි s තුනක්ද 🙄

    • @tmnalani8066
      @tmnalani8066 7 หลายเดือนก่อน

      Sliit එකේ medicine නෑ .

  • @හරිතප්රද
    @හරිතප්රද ปีที่แล้ว +1

    politics ......e ganath........

  • @Pasansandeep
    @Pasansandeep ปีที่แล้ว +1

    after a/l monada digree monda tiynne

  • @chamikara468
    @chamikara468 ปีที่แล้ว +8

    Mchn saralai ne case ek. AAA k dapu ekai Ccs k dapu eka ge capacity eka athara loku wenask thyeno ne. E wge dennek ek level ekt genna katawath ba.eka krnn puluwn igena ganna kena ge දක්ෂතා anuwa . Nathuwa ඉගැන්වීම් රටාව anuwa nemei.

    • @s.snoofy
      @s.snoofy ปีที่แล้ว +12

      Kochhr ohom kiwwth maths krl s3 wge adu results arn sliit ekt awata psse best performance pennana eetpsse lankawe highest salaries labena jobs krn aya IT industry eke oni thrm innw.dn lankawe thiyn hod government universities wl smhr civil engineering degree wltwth echchr salary nh

    • @chamikara468
      @chamikara468 ปีที่แล้ว +2

      @@s.snoofy ithm yko mn ekne anthimata kyla thyenne . Kaud bn ub sinhala barida . Hithn ubt english ba eth ubt maths hodata puluwn .ethkot ube o/l result adui . Eth A/l waldi ub waddek wenn puluwn . Ekthmi kenagen kenata hakiyawa wenas wenn puluwn .nathuwa me slit ek nisa nemi css dana eka waddek wenne engineering hri mohoka hri.

    • @s.snoofy
      @s.snoofy ปีที่แล้ว

      @@chamikara468 ay me tipper wela😂

    • @kushanithiwanka219
      @kushanithiwanka219 6 หลายเดือนก่อน

      Salli walta dn hemadema..eekai

  • @Hasi-u6r
    @Hasi-u6r 9 หลายเดือนก่อน

    Art karala yanna barida sliit eke degree walata😢

  • @sasrikaflower2732
    @sasrikaflower2732 ปีที่แล้ว +2

    After o/l english and it courses thiyenawada

    • @aaadilneth2716
      @aaadilneth2716 ปีที่แล้ว

      Ne

    • @manishawijesingha4599
      @manishawijesingha4599 2 หลายเดือนก่อน

      ​@@aaadilneth2716after o/ls llb course ekata join wenna puluwnda A/ls onemada

  • @Padmashali252
    @Padmashali252 ปีที่แล้ว +3

    Al karana gaman slit eke ict degree ekak barida karanna....
    Ane kiyannako😊❤❤❤

    • @MaheshMadusanka123
      @MaheshMadusanka123 ปีที่แล้ว +1

      Matath oka danaganna ona🥲

    • @Padmashali252
      @Padmashali252 ปีที่แล้ว +1

      @@MaheshMadusanka123 LPEC campus ekenam puluwan neda.eka hodaida kiyala nam danne na habai

  • @babavoss3046
    @babavoss3046 ปีที่แล้ว +11

    A/l 4th shy results walata monda lankaawe karanna puluwan ?? (Not a rich student ✌️)

  • @hashinipiyumika9250
    @hashinipiyumika9250 ปีที่แล้ว

    Maths krpu ayta nursing degree ek krnn puluwnd

  • @HoraGediya
    @HoraGediya 2 ปีที่แล้ว +20

    Not recommended.

  • @yasithproductions9386
    @yasithproductions9386 ปีที่แล้ว +20

    CCS එකක් ගත්ත අයටත් engineering karanna දෙන එක නම් හරි නෑ.මොකද එයිට වඩා වැඩි ප්‍රතිඵල තියෙන ළමයිනුත් applied science වගේ කොස් කරන්නේ

    • @s.snoofy
      @s.snoofy ปีที่แล้ว +21

      Em prshnyk na.lankawe pahasukam adu nisa a/l wlin සීමිත පිරිසක් engineering සහ medicine wlt thoraganne.ethkot e degrees wlt select wenne hodm redults thiyn lamai tika witrai.but lankawe als wl me wge result thiyn maths krpu lmyekt engineering krnn brikmk nh

    • @HimayaBandara-mt5cx
      @HimayaBandara-mt5cx ปีที่แล้ว +3

      CCS dla apu un igenna gnne sali dila.Sali denna ekei denne nathi ekei wenask tyenw

    • @dilshanjeff9137
      @dilshanjeff9137 ปีที่แล้ว +24

      AL maths S3ක් ගන්නවා කියන්නේ engineer කෙනෙක් වෙන්න සුදුසුයි කියන එක

    • @dasunsilva8296
      @dasunsilva8296 ปีที่แล้ว

      eka atta..hamotama samana pahasukam labenna oni

    • @dead9226
      @dead9226 ปีที่แล้ว +5

      ඉතිං ඇයි government ඒවා private ඒවත් එක්ක compare කරන්නේ 😂

  • @janargiweragoda
    @janargiweragoda 4 หลายเดือนก่อน

    Art krpu puwlanda sliit eke dergree eka ganna

  • @amodhyh6146
    @amodhyh6146 2 ปีที่แล้ว +14

    Yet they dont even have IESL recognision

    • @Navoda_Gunawardhana
      @Navoda_Gunawardhana 2 ปีที่แล้ว +1

      What do you mean?

    • @darklucifer7808
      @darklucifer7808 2 ปีที่แล้ว +1

      What about nsbm

    • @deesanjupere
      @deesanjupere 2 ปีที่แล้ว +9

      Doesn't matter. IESL is only needed for onshore graduates, offshore employers they Doesn't even know whats IESL.

  • @sadeesandu4595
    @sadeesandu4595 2 ปีที่แล้ว +12

    English midiyamd🥺

    • @methira
      @methira 2 ปีที่แล้ว +3

      Uni okkoma yanne em bn

    • @hansakashehans5382
      @hansakashehans5382 2 ปีที่แล้ว +1

      sinhala medium university thiyenava lankave

  • @gamingff3331
    @gamingff3331 2 ปีที่แล้ว +19

    O/l walinda berida

    • @oneJA731
      @oneJA731 2 ปีที่แล้ว

      EK THAMAI

    • @oneJA731
      @oneJA731 2 ปีที่แล้ว

      o/l wlin berid

    • @gamingff3331
      @gamingff3331 2 ปีที่แล้ว

      @@oneJA731 ane manda

    • @이두미니마두시카
      @이두미니마두시카 2 ปีที่แล้ว +2

      බෑ.සුදුසු කමක් විදියට A/L ඉල්ලනො

    • @shenaya_d_8170
      @shenaya_d_8170 2 ปีที่แล้ว +8

      o / l walin yanawanan a/l wenuwata foundation exam eka liyanna one

  • @ramhari194
    @ramhari194 2 ปีที่แล้ว +18

    IESL recognition important 😑

  • @sadinithashira3655
    @sadinithashira3655 ปีที่แล้ว +8

    Me campus eke apitude test tiyeda🙄

    • @tipsworld2
      @tipsworld2 ปีที่แล้ว +1

      Ow.

    • @sadinithashira3655
      @sadinithashira3655 ปีที่แล้ว

      @@tipsworld2 eken pass wenn onid 😊

    • @tipsworld2
      @tipsworld2 ปีที่แล้ว

      @@sadinithashira3655 ow

    • @tipsworld2
      @tipsworld2 ปีที่แล้ว

      @@sadinithashira3655 ow

    • @GMIIW
      @GMIIW ปีที่แล้ว

      ​@@tipsworld2aptitude test ekata mona wage ewada ahanne prashna

  • @sankapriyadarshana6230
    @sankapriyadarshana6230 ปีที่แล้ว +2

    😂😂😂

  • @n.d.t6250
    @n.d.t6250 10 หลายเดือนก่อน

    Online pulund

  • @fastersilva9299
    @fastersilva9299 2 ปีที่แล้ว +10

    But but University ranking no no Slit dont go , Try to select to Government university thats the truth

    • @fastersilva9299
      @fastersilva9299 ปีที่แล้ว

      @@aurora0534 First of all try to select government university. Then after you can choose

    • @s.snoofy
      @s.snoofy ปีที่แล้ว

      Abroad ynw nm adu wysin job ekk oni nm sallith thiyey nm hod nmk thiyena private institute ekakin degree ek klt kmk nh.dn gdk ඈත government uni wlt theruna aya ehe ynne ntuw gdk welwt sliit enw.eeta amatharawa colombo ,japura wge government uni yana gmn sliit weekend krn ayth gdk innw

    • @blackshadow4000
      @blackshadow4000 7 หลายเดือนก่อน

      Rank 9

  • @dasunsilva8296
    @dasunsilva8296 ปีที่แล้ว +1

    sliit eeyaa

  • @vt156
    @vt156 2 ปีที่แล้ว +48

    උබලා මෙවා promo කරන්න කලින් රජයේ විශ්වවිද්‍යාලය ටික promo කරපන් .. එක ..තව කොච්චර තියෙනවා ද අඩු මුදලට වටින උපාධි ගන්න ..රජයේ විශ්වවිද්‍යාලයන්

    • @isuruprabhath2939
      @isuruprabhath2939 2 ปีที่แล้ว +7

      Nidahas adhyapane winasa wemin pawathinwa me rajaye weradi nisa niyama dakshayo inne ethanane

    • @vt156
      @vt156 2 ปีที่แล้ว +2

      @@isuruprabhath2939 මොලේ තියෙන කෙනා එහෙම යන්නෙ නැ.ඉතින්

    • @rumeshindrajith7231
      @rumeshindrajith7231 2 ปีที่แล้ว +13

      Open University එකෙත් සල්ලි ගන්නවා නේද?

    • @senavipriya3815
      @senavipriya3815 2 ปีที่แล้ว +7

      Open university labbk

    • @vt156
      @vt156 2 ปีที่แล้ว +2

      @@senavipriya3815 තොපෙ ඔය් සල්ලි හූරන් කන එව්ව තමයි ලබ්බ😂

  • @cidem3308
    @cidem3308 2 ปีที่แล้ว +25

    Slitt kiyanna salli wawan kana marayek

    • @navindaviraj5606
      @navindaviraj5606 2 ปีที่แล้ว +45

      Ubt yna bari una kiyla 😂😂itin dukai neda

    • @cidem3308
      @cidem3308 2 ปีที่แล้ว +4

      @@navindaviraj5606 mekai bro ubalage wage kalakanni 2.50 adu gpa tiyana ekaka nmy api amaruwan alevel liyala ruhuna engineering giya ubala posh jarawa gila gila lat walawal purpo puro salli nasthi karanna neh oya gubbayamata ringanna ithn sapa ganinn ona taram

    • @navindaviraj5606
      @navindaviraj5606 2 ปีที่แล้ว +5

      @@cidem3308 අනෙ පකො private ගිහින් ගන්න උපාධි යයි government ගිහින් ගන්න උපාධියි සමානයි හුත්තො උබ හිතන්නෙ private යන හැමොම සල්ලි කාරයො කියලා ද එහෙම නැ ගොඩක් මිනිස්සු ඉඩම් උකස් තියලා ඔවට එන්නෙ උබ දන්නැනෙ හැමොටම government campus යන්න බැරි බව එකට තමයි private තියෙන්නෙ එහින්නද private යන උන්ට මුකුත් කියන්න එපා තොපි වගෙ පොන්නයො හින්දා තමයි මෙ රට දියුණු වෙන්නැ ත්තෙ 😂මමත් maths kare 2shy krla b3 engineering ynna bari nisa private giye dan mm 3rd year mm මමත් degree ගන්නවා උබත් government ynna bari unoth ohm kiynna

    • @cidem3308
      @cidem3308 2 ปีที่แล้ว +2

      @@navindaviraj5606 paka uba wage alevel fail moda pakku danna naha sydney convection gana ehama neh

    • @cidem3308
      @cidem3308 2 ปีที่แล้ว +1

      @@navindaviraj5606 ubata goverment job ekka ganna ba pako asawata kambura kambura indapn mahnsi wewi lat ponnaya 🤣

  • @vt156
    @vt156 2 ปีที่แล้ว +11

    Slitt is not iesl and ugc approved ..only recognize

    • @chamyasho1137
      @chamyasho1137 2 ปีที่แล้ว +13

      UGC approved

    • @vt156
      @vt156 2 ปีที่แล้ว +1

      @@chamyasho1137 mad bro.. slitt is not university ..only instritute ..only recognize

    • @navindaviraj5606
      @navindaviraj5606 2 ปีที่แล้ว +7

      Na bn ugc approved bn mta student loan hmbuna bn sliit degree krnna eka loku deyak

    • @vt156
      @vt156 2 ปีที่แล้ว +2

      @@navindaviraj5606 😆😆.private instritute ugc approved ne මචන්. Only recognize ,රාජ්‍ය විශ්වවිද්‍යාල 17 විතරයි ugc approved

    • @navindaviraj5606
      @navindaviraj5606 2 ปีที่แล้ว +10

      @@vt156 නැ මචන් මම හොයලා බලලා කියන්නෙ බන් බොරු නම් ugc website ගිහින් බලහන් බන් එකෙ තියෙනවා approved එවයි recognized

  • @LahiruAbeyrathne
    @LahiruAbeyrathne 2 ปีที่แล้ว +7

    🤣🤣

  • @kaween372
    @kaween372 2 ปีที่แล้ว +4

    😂😂

  • @dilshanjeff9137
    @dilshanjeff9137 ปีที่แล้ว +1

    Sliit එක හොදයි ගමයා නම් පට්ට හොරා💩💩

  • @NadeeshaAberathne-m4j
    @NadeeshaAberathne-m4j ปีที่แล้ว

  • @chathuraeranda5196
    @chathuraeranda5196 8 หลายเดือนก่อน

    මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා

  • @avishkaratrhnayaka2380
    @avishkaratrhnayaka2380 5 หลายเดือนก่อน +2

    Nvq 4 certificate එකකින් apply karanna barida

  • @azhararahmath-n3c
    @azhararahmath-n3c 3 หลายเดือนก่อน

    A/l ekak fail nam arts walin puluwandha

    • @ShanukaShanu-bz5mq
      @ShanukaShanu-bz5mq 2 หลายเดือนก่อน

      Ba S3k one appitude test eka pass wena one

  • @tishanhettiarachchi6966
    @tishanhettiarachchi6966 2 ปีที่แล้ว +4

    🤣🤣

  • @chathuraeranda5196
    @chathuraeranda5196 8 หลายเดือนก่อน +3

    මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා

    • @dreammotivation598
      @dreammotivation598 5 หลายเดือนก่อน

      slit kiyanne rajaye yatathe palanaya wana campus akak private

  • @chathuraeranda5196
    @chathuraeranda5196 8 หลายเดือนก่อน +1

    මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා

  • @chathuraeranda5196
    @chathuraeranda5196 8 หลายเดือนก่อน +1

    මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා

  • @chathuraeranda5196
    @chathuraeranda5196 8 หลายเดือนก่อน

    මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා

  • @chathuraeranda5196
    @chathuraeranda5196 8 หลายเดือนก่อน

    මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා