BIT degree එකට කොපමණ මුදලක් ගෙවිය යුතුද? වෙනත් රටක සිට කල හැකිද? - Can we read for BIT from abroad

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • In this video, I provide answers to a lot of questions that were sent my way after my previous video on the UCSC BIT degree program. Hope you feel enlightened.
    Register with us: forms.gle/EHAf...
    Register for the BIT degree program here: www.bit.lk/ind...
    Phone numbers:
    Registration: 0716393805
    Counselling: 0716393802
    Admin: 0716393805
    EDC: 011 4720511/12/13
    -----
    Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

ความคิดเห็น • 134

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  ปีที่แล้ว +3

    Register with us: forms.gle/EHAfPEJsroTrzQ6E8
    Register for the BIT degree program here: www.bit.lk/index.php/2023/06/25/application-for-the-23rd-intake-of-the-bit-programme-academic-year-2023/
    Phone numbers:
    Registration: 0716393805
    Counselling: 0716393802
    Admin: 0716393805
    EDC: 011 4720511/12/13
    -----
    Support us on Patreon: www.patreon.com/SanjayaElvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

  • @Studyworld2301
    @Studyworld2301 ปีที่แล้ว +4

    Dear sir,
    You are giving good instruction and explaination through the explanation we can understand all of the main ideas clearly. I have one request please give us instruction in English. Because most of students are other language / medium students are considering lot of complications.

  • @TechiQLk
    @TechiQLk ปีที่แล้ว +5

    සර් , Al Tech කරන අයට දෙන BICT Degree එක ගැන විඩියෝ එකක් කරන්නකෝ 🥺

    • @sahanchathuranga-u4l
      @sahanchathuranga-u4l ปีที่แล้ว +2

      Matath eka dana ganna oni 🥲 danagaththoth kiyanna

  • @upeksha_t_kodithuwakku
    @upeksha_t_kodithuwakku ปีที่แล้ว +5

    Thank you sir ❤

  • @hashansamarakoon4763
    @hashansamarakoon4763 ปีที่แล้ว +3

    Thank You Sir!

  • @SS-vs2st
    @SS-vs2st ปีที่แล้ว +23

    Sir මම computer ගැන කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්😢 මට මුල ඉඳල computer ගැන ඉගෙන ගන්න ආසයි🙂. මට ඒ සඳහා මුකුත් අවස්තාවක් තියනවද ඔබගේ ආයතනය තුල හෝ sir දන්නා වෙනත් මගපෙන්වීමක් හෝ🤔🤔 please මට උදව් කරන්න😒

    • @ravinathsamarakoon6230
      @ravinathsamarakoon6230 ปีที่แล้ว +4

      youtube ,pdf free books mewa pawichchi karanna .computer science gana ingena ganna ona nam issarawela electronics mula idan igena ganna.logicgates hadena hati athuluwa

    • @SS-vs2st
      @SS-vs2st ปีที่แล้ว

      @@ravinathsamarakoon6230 ❤️ thanks 🙏 එහෙම තනියම හොයද්දි පිලිවෙලකට හොයගන්න අමාරුයි නේද?😒 අච්චාරුවක් වගේ තැනින් තැන අහුවෙයිද?🤔

    • @ravinathsamarakoon6230
      @ravinathsamarakoon6230 ปีที่แล้ว

      @@SS-vs2st bit degree eka karannada inne ? Ehema nettam monawahari it degree ekak igena gannada inne?

    • @SS-vs2st
      @SS-vs2st ปีที่แล้ว

      @@ravinathsamarakoon6230 IT Diploma ekak karanna. IT gana denuma adu nisa bayai wage. Ekai,

    • @AmandiNimasha-uc7cd
      @AmandiNimasha-uc7cd 8 หลายเดือนก่อน

      ​@@ravinathsamarakoon6230Ethkota hnd it wage aurudu 21/2 diploma ekk krpu kenekta wage meke bit eke final year ekatad apply krnna puluwan ethkota apita course fee eka level three ekata ned gewanna puluwan...

  • @hasithdilshan7661
    @hasithdilshan7661 ปีที่แล้ว +6

    මට OL වලට A5,B2,C1,S1
    English S
    AL වලට A,B,C (Maths A)
    3 year physical science (English medium) degree එකක් complete.
    මේ qualifications වලටත් OL English S එක Compulsory ද?

    • @DevInspire-h7v
      @DevInspire-h7v 11 หลายเดือนก่อน +1

      moratuwa BIT එකට ප්‍රශ්නයක් නෑ

  • @Mr.Randew
    @Mr.Randew 8 หลายเดือนก่อน +1

    BIT Degree eka karata passe Machine Learning Engineer Kenek Venna baridha danna kenek kiyanna puluvan da💔😢

  • @CMPUNK-z1g
    @CMPUNK-z1g 3 หลายเดือนก่อน +1

    HNDIT එකක් complete කරලා තියෙන කෙනෙක්ට යන වියදම කොහොමද?

  • @eshanthapabasara8122
    @eshanthapabasara8122 ปีที่แล้ว +3

    2024 දි සම්බන්ද වෙන්නෙ කොහොමද

  • @razheekakapuwaththa4706
    @razheekakapuwaththa4706 ปีที่แล้ว +10

    BIT Degree eka kalama software engineering side ekata witharada apita yanna puluwan...?
    Wena path ekk thiyanawada?...
    Girl kenekta IT side eken yanna thiyna path monada?..
    Job vacancies dl thiyn godak thenwal dekala thiynawa.. Male only kiyla.. Dala thiynawa IT category eke😢

  • @topfunnytv2929
    @topfunnytv2929 ปีที่แล้ว +3

    Sir, bit digree ekta registration wela horizon campus ekt join wen nethuwa digree eka comlete krnn beyida

  • @slmarks1946
    @slmarks1946 23 วันที่ผ่านมา

    දාන්න කෙනෙක් කියන්නකෝ o/L maths English S mata තියෙන්නේ ඉතින් කොලබ කැම්පස් එකේ කරන්න බැරි උනාට මොරටුව කැම්පස් එකේ කරන්න පුළුවන් නේද diploma එකක් කරලා join wena option එකට

  • @Idk-w3y3c
    @Idk-w3y3c ปีที่แล้ว +8

    O/l A7 B1 C1 A/l combined maths fail kenekta foundation course eka karnna kiyak gannwada sir?

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 3 หลายเดือนก่อน +1

    සම්පුර්ණයෙන් අවුරැදු ගණනාවක්මද

  • @kevinbryn-kd1to
    @kevinbryn-kd1to ปีที่แล้ว +14

    මම දැනට වෙන institute එක්ක 1st semester එක සදහා register වෙලා ඉන්නෙ.ඒ නිසා මට 2nd semester එකේ ඉදන් e learning එක හා සම්බන්ධ වෙන්න පුලුවන් නේද?

  • @thehiruwaofficialx3563
    @thehiruwaofficialx3563 5 หลายเดือนก่อน

    මම next year BIT dgree එක කරන්න ඉන්නේ...මට සම්පූර්න විස්තර ඔක්කොම දැනගන්න පුලුවන්ද..?

  • @aloneworld.
    @aloneworld. 11 หลายเดือนก่อน

    Sir after o/l valin degree eka karagnna vidiya gana video ekak krnnako🖤

  • @musicwithcharuhima5542
    @musicwithcharuhima5542 ปีที่แล้ว

    Sir Bit degree ඉවර කරලා msc එකක් උනත් ඉස්සරහට කරගෙන යන්න පුළුවන් ද

  • @KumaliGayendra-in7ic
    @KumaliGayendra-in7ic ปีที่แล้ว

    2025 වෙනකොට bio medical course එකකට කොපමන මුදලක් යයිද

  • @HashiWijesingha-fo5nw
    @HashiWijesingha-fo5nw ปีที่แล้ว +2

    Sir id number eka dala register wenna haduwa eth all ready use kiyala watuna...wena kenekge id ekak use karala application eka gaththata kamak nadda...thamange id number ekama danna onida....

  • @Hashi9808
    @Hashi9808 ปีที่แล้ว +1

    Please reply me..
    A/l bio results s 2i..... Open university " Advanced certificate in science " foundation course ek kroth bit dgree ek karanna select weid???

  • @VihangaLK
    @VihangaLK 11 หลายเดือนก่อน

    BIT degree eka karana job visa walin move wenna puluwanda? please reply🥲

  • @Luvini2004
    @Luvini2004 ปีที่แล้ว +1

    Sir man 2023(2024) A/L kara bio tech valin . Mata dan meekata join venna barida

  • @kyplanningict8877
    @kyplanningict8877 หลายเดือนก่อน

    Mn ICT Assistant widihta government job ekak krnwa. Mt ICT OFFICER YNTAI degree eka krnta patan gatte. Meka easy krgnta puluwanda

  • @Hunter__987
    @Hunter__987 ปีที่แล้ว

    Ayye mage second shy result CSS. Third shy liwwa. 3rd shy result enakn inne nethuwa second shy result walin BIT apply karanna puluwan neda

  • @MatheeshaSiriwardane
    @MatheeshaSiriwardane หลายเดือนก่อน

    sirge classes walat join krnne kohomd?

  • @dhanushkasameera8652
    @dhanushkasameera8652 ปีที่แล้ว +1

    Bit degree ekat appaly karama eyalgem bar code ekak ekka application ekak neda enne

  • @ashenrenusha4693
    @ashenrenusha4693 ปีที่แล้ว +4

    Moratu campus eke BIT degree ekayi Colombo Campus eke BIT degree ekayi athara thina wenasa mokkda?

  • @supunsenadhipathi3240
    @supunsenadhipathi3240 ปีที่แล้ว +7

    Java institute eke software Engineer degree program eka hodaida?

  • @UserNS12
    @UserNS12 2 หลายเดือนก่อน

    Open university eke Advanced certificate in science Foundation eka karapu knkta A/l nathuwa karanna pluwnda

  • @JanithMaduranga-c5r
    @JanithMaduranga-c5r ปีที่แล้ว +1

    E learning ek through FIT programm ekt join wenna puluwanda

  • @nadilnimshan3410
    @nadilnimshan3410 8 หลายเดือนก่อน

    sr මගෙ o/L english w එකක් තියෙන්නෙ ගනන් s එකක් , හැබයි මන් ආර්ට් කරලා C 3 k තියෙනවා මට මේක කරන්න බැයිද

  • @wimukthimaduranga9239
    @wimukthimaduranga9239 ปีที่แล้ว +2

    Mage OL walata A1 B7 S1(S english walata) thama AL karana gaman inne(2024). Mata degree ekata sambanda wenna barida????😢

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว +2

      Video එකේ පැහැදිලිව කියනවනේ බැහැ කියල. English වලට C එකක් දාගන්න

    • @akalankavishwa2323
      @akalankavishwa2323 ปีที่แล้ว +2

      බෑ,
      BIT එක කරන්ටනං අදහස GOVERNMENT UNIVERSITY INTERNAL තේරුනා හෝ නැතා යන ගමන් හරි ජොබ් එකක් හරි කරන්ට පුලුවන් ,
      ඉතින් මේ පාර OL ENGLISH දාන්ට 2024 AL වලට කලින් තියෙනවනෙ 2023 OL,අනික AL අස්සෙ ENGLISH කරගන්න එක බාධාවක් නෑනෙ,, 👌👌
      මොකද GENARAL ENGLISH එක ලියන්ට අනිවාර්ය නොවුනට ඒකට සාමාන්‍යයෙන් ලමයෙක් ලෑස්ති වෙනවනෙ ඒකටත් හොදයි ඉතින්..

  • @Ushaniperera123
    @Ushaniperera123 ปีที่แล้ว

    Sir , mn 2017 !register une , Mta eka dan karan yanna puluwan neda , mn dan inne Lankawe nemei

  • @JayaniDesiva
    @JayaniDesiva 9 หลายเดือนก่อน

    වෙනත් private campus එකකින් HND කරපු කෙනෙක්ට මේ bit එකේ digree අවුරුද්ද විතරක් කරතැහැකිද?

  • @mysterymachine...6587
    @mysterymachine...6587 ปีที่แล้ว +2

    අපිට එන්න කියලා තියෙන දවසට interview යන්න බැරි වුණොත් ආපහු වෙන දවසක interview call කරන්නේ නැද්ද?

  • @UserNS12
    @UserNS12 2 หลายเดือนก่อน

    FIT complete karanna kochchara kalayak yanawada

  • @elishamendis4587
    @elishamendis4587 ปีที่แล้ว

    Cyber security cource external krna university ekk ndd

  • @chathurajayashan9250
    @chathurajayashan9250 ปีที่แล้ว

    Ai nisa issrht software engineerlata wdk nthi wewida🤔

  • @himashperera
    @himashperera ปีที่แล้ว +1

    මට O/l English වලට S එකක් තියෙන්නේ.මම colombo university එකේම english course කරලා තියෙනවා.apply කරන්න බැරි වෙයිද

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      English
      Mathes C ona

    • @RidmiSasinika-lk5vw
      @RidmiSasinika-lk5vw ปีที่แล้ว +1

      Mta colombo university eke english course eka gana poddk kiynn puluwanda

    • @himashperera
      @himashperera ปีที่แล้ว

      IHRA insitute eke kare mm

  • @wishwaranasingha3365
    @wishwaranasingha3365 5 หลายเดือนก่อน

    Colombo intake iwarawela😪 dn apply krnn be ned😪

  • @hashi2001
    @hashi2001 ปีที่แล้ว

    A/L bio krl s 2i...
    Open university " Advanced certificate in science " fountains course eka karl thiyanwanm apply krnn puluwnd??

  • @supungimhan6974
    @supungimhan6974 ปีที่แล้ว

    පිටරට පිලිගැනීම්ක් තියෙන එකක්ද bit digree එක කියන්නෙ

  • @jokerts
    @jokerts ปีที่แล้ว +1

    2024 batch akk gannwad

  • @shalithasi4555
    @shalithasi4555 ปีที่แล้ว

    Long term crypto buy karal tiyganna eka hodad ? Crypto market eka gana obathumage adahsa mokdda ? Video ekk genwnm wtinwa mokda issrht bill market eka ena nisa godk ayage awahane mekta gihin tiynwa

  • @chamalkamendis604
    @chamalkamendis604 ปีที่แล้ว

    When will the next badge for BIT

  • @KasunNimesha-o9e
    @KasunNimesha-o9e ปีที่แล้ว

    me degree eka lankave inna kenekta online krnna barida

  • @sonalfernando7042
    @sonalfernando7042 ปีที่แล้ว

    Open university eke bsc it and software engineering degree eka ganath me wage video ekak danna puluwanda

  • @makeover-asmr-kv
    @makeover-asmr-kv 8 หลายเดือนก่อน

    2024 year ekt registration krgnne kwdd?

  • @thanurisaneshavitharana844
    @thanurisaneshavitharana844 10 หลายเดือนก่อน

    Sir, NVQ 5 - ICT thiyanawanm FIT eka karanna one nadda.?

  • @MalithiKoswaththa-bp4rb
    @MalithiKoswaththa-bp4rb ปีที่แล้ว +1

    O/L pending results වලට යන්න බෑද

  • @Vihanga_perera_98
    @Vihanga_perera_98 ปีที่แล้ว +1

    අයියෙ මම 2023 al 3rd shy ලියන්න ඉන්න කෙනෙක්,ෆුල් ටයිම් ඒකට තමා අවදානය යොමු කරල ඉන්නෙ,මට bit degree එකත් කරන්න ආසයි,ඉතින් මේ intake එකේදි register වෙලා ෆුල් ටයිම් al එකට attention දීල al ඉවර උනාට පස්සෙ bit එකට attention දෙන්න පුලුවනද,al තියෙන්නෙ november 27,මට එතකම් al වලට විතරක් attention දීල ඉන්න පුලුවන්ද,ඒක එහෙම කරගන්න බැරිනම් කියනවද මොකද මට මේ වෙලාවෙදි registration fee එකත් ගොඩක් වටිනව

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว

      A/L or similar col නැතුව BIT කරන්න බෑ. Application එක reject වෙනවා.

    • @Vihanga_perera_98
      @Vihanga_perera_98 ปีที่แล้ว

      @@SanjayaElvitigala නැහැ අයියෙ මට 2nd shy BBC තියනව

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว

      @@Vihanga_perera_98 well, I'm unable to predict the exact date they are going to the have the semester 1 exams. Better you should call the numbers on the video and ask them.

    • @Vihanga_perera_98
      @Vihanga_perera_98 ปีที่แล้ว

      @@SanjayaElvitigala okey!,thanks a lot for answering me

  • @John-ep2on
    @John-ep2on ปีที่แล้ว +1

    ඇයි පැය 4 podcast එක අයින් කලේ

    • @John-ep2on
      @John-ep2on ปีที่แล้ว

      හම්බුනා

  • @hasithaprithimali3821
    @hasithaprithimali3821 ปีที่แล้ว

    ජයවර්ධනපුර කැම්පස් එකේ external උපාධිය කරන ගමන් මේ උපාධිය කරන්න register උනොත් ජයවර්ධනපුර කැම්පස් එකේ උපාධිය ගන්න බැරිද උපාධිය rejected වෙනවද

  • @Sandunbalage
    @Sandunbalage ปีที่แล้ว

    I really need help, having troubles with the payment for the registration. (from the UK)

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว

      Dont worry they will allow additional time for such technical issues

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว

      Jst send an email to them for now

  • @NishadiLakmila-h8p
    @NishadiLakmila-h8p 6 หลายเดือนก่อน

    goverment campus ekaka degree ekk karana gaman meka krnn puluwanda

  • @Donsupun-xy2jh
    @Donsupun-xy2jh 9 หลายเดือนก่อน

    bit degree ekata passe master karanna puluanda ?

  • @chathurakavindu7972
    @chathurakavindu7972 ปีที่แล้ว +1

    Fit එක ගැනත් වීඩියෝ එකක් දෙන්නකෝ සර්.

    • @akalankavishwa2323
      @akalankavishwa2323 ปีที่แล้ว

      AL S 3 සමග OL ENGLISH MATHS C එකක් අවම නැත්තං ,,
      AL FAIL එක්ක OL MATHS ENGLISH C තියෙනවනං FIT එක කරලා පාස්වෙලා මාස 4ල් වගේ යයි, කරන්ට පුලුවන් BIT එකට ENTER වෙන්ට. 👌👌

    • @akalankavishwa2323
      @akalankavishwa2323 ปีที่แล้ว

      @@nightmare2426Qr AL ද OL ද ඇත්තටම ආයේ ඕනෙත් නෑනෙ DEGREE එක කරාම..
      FIT එක ඒකනෙ දෙන්නෙ AL QUALIFICATION එක හදාගන්ට. 😁👌👌

    • @akalankavishwa2323
      @akalankavishwa2323 ปีที่แล้ว

      @@nightmare2426Qr ඔව්.
      1. MINIMUM AL S 3 & WITH O/L 6 SUBJECT PASS INCLUDE CREDIT PASS OL ENGLISH & MATHS ....
      2. WITHOUT PASS AL , FIT
      MINIMUM QUALIFICATION O/L 6 SUBJECT PASS INCLUDE CREDIT PASS ENGLISH & MATHS... එච්චරයි ...
      OL පාස් වෙන්ට ඕනෙ ඉංග්‍රීසි ගණිතය C එක්ක AL නැත්තං FIT එක කරන්ට...
      AL තියෙනවනං කෙලින්ම BIT හැබැයි OL ඉංග්‍රීසි ගණිතය C ඕනෙ..

  • @cbws9443
    @cbws9443 ปีที่แล้ว

    මම අද තමයි e learning එකට register වුනේ..zoom meeting එකට join වෙන්න බැරි වුනා. Mata e learning eka ha sambanda wenna puluwanda.වැඩි විස්තර කොහොමද දැන ගන්නේ

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว +1

      Elearning.lk web site එකේ BIT කියල search කරන්න

    • @cbws9443
      @cbws9443 ปีที่แล้ว

      @@SanjayaElvitigala Thanks sir.. mama Bit 2025..sem 1 & 2 subjects 3k fail.. d,d+ and c-.. BIT 2026 ට join wela repeat subject කරාට ගැටලුවක් නැද්ද

  • @rashmikadewduni3120
    @rashmikadewduni3120 ปีที่แล้ว

    Sir, application call කරලා කොපමණ කාලයකට පසුවද interview call කරන්නේ?

  • @Rttthushan
    @Rttthushan ปีที่แล้ว

    Sir අපි වෙන රටක ඉදන් online කරහම දෙන digree එකයි, ලංකවෙ ලමෙක් කරහම දෙන digree එකයි දෙකම එකක්ද,නැතිනම් online කරා කියලා කොහෙහරි සදහන් වෙනවද

  • @pramudisandeepani8096
    @pramudisandeepani8096 ปีที่แล้ว +1

    සර් ඕක O/L ලියපු ගමන් කරන්න පූවන්ද

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Puluwan foundation karala

  • @hasithaprithimali3821
    @hasithaprithimali3821 ปีที่แล้ว

    Register una kawadada patan ganne

  • @hasithaprabath9113
    @hasithaprabath9113 ปีที่แล้ว +2

    ayye oyalage platfrom eka haraha lectures kroth online withrak karaganna puluwanda?mama inne kandy

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 ปีที่แล้ว

    මේපාර .2024 එකත් කියන්න

    • @uppalav9325
      @uppalav9325 11 หลายเดือนก่อน +1

      2023AL වි්භාගය පසුගිය 2024 කල සිසුන් සදහා BIT program පිලිබද up date එකක් දෙන්න.

  • @rushaniherath772
    @rushaniherath772 ปีที่แล้ว +1

    Can you please provide some information about the interview for the BIT program?

  • @piwsproductions
    @piwsproductions ปีที่แล้ว

    thama puluwanda

  • @abhishekmedhanka3019
    @abhishekmedhanka3019 8 หลายเดือนก่อน

    sir mama ahuwama karanna ba kiwwane... exam eka thiyena kaleta enna one kiwwane... sirta me information kaud dunne??

  • @anujarangana5400
    @anujarangana5400 ปีที่แล้ว

    Gedara idan online karagnna ona

  • @thashisha
    @thashisha ปีที่แล้ว

    BIT eka witharak karala master ekak karanna puluwanda

  • @aselakavinda4579
    @aselakavinda4579 ปีที่แล้ว

    UOM wala bit kohomad

  • @Vihanga_perera_98
    @Vihanga_perera_98 ปีที่แล้ว +1

    අයියෙ මට දැනගන්න පුලුවන්ද next intake එක කවද්ද තියෙන්නෙ කියල (13න් වෙනිදායින් පස්සෙ එන ඊලග intake
    එක)

  • @recommended2
    @recommended2 ปีที่แล้ว

    wayas simak tiyenawada

  • @rashmikadewduni3120
    @rashmikadewduni3120 ปีที่แล้ว

    Sir physical class nadda?

  • @DeshikaTharani
    @DeshikaTharani ปีที่แล้ว

    Sir,
    I did O/Ls last year (2022) and I obtained 9As. Currently I am living aboard. Can I do the BIT degree after completing the FIT course through online, without coming to Sri Lanka?

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว +1

      It is possible. I will do another video soon

    • @DeshikaTharani
      @DeshikaTharani ปีที่แล้ว

      ​@@SanjayaElvitigala Thank you sir. When will the FIT course start in colombo campus? I wanna register in next in take.

  • @HashiWijesingha-fo5nw
    @HashiWijesingha-fo5nw ปีที่แล้ว

    අද ඇප්ලිකේෂන් දාන්න බැරිද

  • @dhanushkasameera8652
    @dhanushkasameera8652 ปีที่แล้ว

    Sirge institute ekata join wenne kohomda

  • @naveendisnaka2590
    @naveendisnaka2590 ปีที่แล้ว

    th-cam.com/video/yRGhT8j0LTk/w-d-xo.html ayye meka balanna😁 issarahata podcast ekak genna pradana sadakaya wei😅