මමත් A/L Fail...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2022

ความคิดเห็น • 598

  • @shikarawijesekara6512
    @shikarawijesekara6512 ปีที่แล้ว +101

    “නුඹ නම් නැණවත්ය
    කී දෙය හරවත්ය
    සැමටම වැදගත්ය
    වෙමිය ස්තුති වන්ත”

  • @nadithanuran4114
    @nadithanuran4114 9 หลายเดือนก่อน +44

    මමනං මට හෙන ගැහුවත් shy 3 ම ලියලා හරි medicine යනවා යනවමයි ,, shy 3 ක් දීලා තියෙන්නේ කැපවෙලා මහන්සිවෙලා තමන්ගේ හීනෙට යන්න 😍 ,, කොච්චර අය ඉන්නවද 1st shy සම්පුර්ණයෙන්ම fail වෙලා 3rd shy එකෙන් medicine, engeering ගියපු 😍😍😍 ,,,,,, මමනං හෙන ගැහුවත් අතාරින්නේ නෑ ,,, shy 3 ක් තියෙන්නේ සුපිරියටම ගොඩදාගන්නනේ 🥰😍

    • @riyawatson6510
      @riyawatson6510 5 หลายเดือนก่อน

      Great....❤️ good luck....😄😄

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 ปีที่แล้ว +89

    හැමෝම පාස්වෙච්ච අය ගැන කතාකරන වෙලාවෙ ඔයා මේ වගේ වීඩියෝ එකක් දාලා Fail උන අයට කතා කරන එකනම් හරිම වටිනව.

  • @chandranigunarathna522
    @chandranigunarathna522 ปีที่แล้ว +120

    විභාගය ලියලා පෙල් අයගේ හිත හැදුවාම බොහොම ස්තූතියි ඔයාගේ ජීවිත කතාව අහලා හැදෙන්න සෙසු පිහිටයි

  • @DilshdilNishnish
    @DilshdilNishnish 6 หลายเดือนก่อน +41

    මන් 1st shy commerce fail 2nd shy AAB දැන් campus 1st year 🎉❤ ඔයා මහන්සි උනොත් ඔයා දිනයි ❤

    • @Adni2517
      @Adni2517 หลายเดือนก่อน +1

      You did it the same year after the results come

  • @thimeshasharundi7275
    @thimeshasharundi7275 ปีที่แล้ว +90

    අක්කි මම මේ පාර A/L පාස් හරිම සතුටුයි අක්කා මගේ රිසල්ට් එක (ABC)මට දෙයක් කියන්න තියෙනවා මගේ A/L ජිවිතේ ටිකක් වෙනස් එකක් මට exam කරන්න තිබුනේ 2020. Exam එකට මම ගොඩක් මහන්සි වෙලා ready උන එත් මම exam එකට හරියටම සතියක් තියලා දරුණු විදියට අසනීප උන ඒ නිසා මට exam එකට මුන දෙන්න බැරි උනා.😔 මට ආයේ exam කරන්න ආසාවක් තිබුනෙම නැ😔 මේ පාර exam කරේ අම්මා නිසා මම පාස් 🤗එකට මට ගොඩක් happy මම මේ කතාව කියන්න හිතුවේ මේ වෙලාවේ exam අවුල් උන අය ඇති. එහෙම උනා කියලා උත්සාහය අතාරින්න එපා ❤

    • @nilankabalasuriya6927
      @nilankabalasuriya6927 ปีที่แล้ว +1

      Thank you for encouraging others..as u said its always wise to listen to ur parents dear sons n daughters..

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว +1

      Congratulations ❤

  • @Nature32135
    @Nature32135 ปีที่แล้ว +234

    අම්මලා ,තාත්තලා කියන දේ හැම වෙලේම හරි.මම දෙපාරක් A/l කලා Biology වලින්.දෙපාරම CSS.මම 3rd shy කරන්න නෙවෙයි හිටියේ.ඒත් අම්මගෙයි,තාත්තගෙයි බල කිරීමට ආපහු A/l කලා.අම්මයි,තාත්තයි ඒ වෙනුවෙන් ගොඩක් වියදම් කලා.ඒ දෙන්නා නිසා මම 2021 A/l වලට BBS යි ගත්තා.ඉතින් ඒ දෙන්නට හරිම සතුටුයි මොකද දුවට campus යන්න පුලුවන් වෙම එක ගැන.ඉතින් මටත් හරි සතුටුයි ඒ දෙන්නා සතුටු වෙනකොට.ඒක නිසා එක පාරක් ෆේල් උනා කියලා අතරින්න එපා.තව උත්සහ කරන්න.මහන්සි වෙලා වැඩ කරන්න.අනිවාර්යයෙන් ජය ගන්න පුලුවන් Anji akki කිව්වා වගේ 💖😍.

    • @shermimasha584
      @shermimasha584 ปีที่แล้ว +7

      Aneee congratulations 🥺❤️❤️❤️ matath harima sathutui
      Mageth hine okama thama me para mge ol result enwa mata bayai mn fail wela athid kiyala ehema unoth mta bio krnna bari weida kiyala 😭😭😭

    • @Nature32135
      @Nature32135 ปีที่แล้ว +6

      @@shermimasha584 baya venna epa.oyaa anivareyen pass venava.bio karanna hodata mahansi vemna.hodata A/l karaganna nangi 😍💖.Goodluck.

    • @Mickayel
      @Mickayel ปีที่แล้ว +2

      Harima sathutuiii.,., well done 👏 ✔️ 👍 👌

    • @Nature32135
      @Nature32135 ปีที่แล้ว

      @@Mickayel anee thank you dr 😍💖.

    • @dushanihansika4000
      @dushanihansika4000 ปีที่แล้ว

      Congratulations lahi... ❤️🥰🥰Matath godk happy oyage result ek gana🤩

  • @kanishkawerangapalihakkara1942
    @kanishkawerangapalihakkara1942 ปีที่แล้ว +81

    I am Kanishka, failed AL 3 times..1st shy - 3F, 2nd shy - 1S (Com. Maths), 3rd shy - 2S(Chem. and Com. Math.)...I have failed Physics all the shys. Then I started Open uni. foundation and completed BSc in Mathematics in Open Uni. then complete MPhil in Mathematical Physics(Quantum Physics) in Uni. Colombo. Now I am an AL Mathematics teacher, visiting lecturer in a Private Uni. (Mathematics) and involving lots of research fields (it's fun)...will do a Ph.D. in Physics related field (abroad)in near future...Now learning is Fun...

  • @seny3053
    @seny3053 ปีที่แล้ว +525

    මට මේ පාර CSS First shy 😑 මගේ capacity එක ඊට වඩා ගොඩක් වැඩි. මේ පාර කොහොමහරි 3As අරන් මෙඩිසින් යනවාමයි 🙂

    • @shenu1307
      @shenu1307 ปีที่แล้ว +17

      Niyami good luck ..oyta puluwm Wei 🥳🎉

    • @achhhhhhh
      @achhhhhhh ปีที่แล้ว +30

      ඔයාගෙන් බෙහෙත් ගන්න එනව. අපිට ඔයාගෙන් බෙහෙත් ගන්න පුලුවන් තත්වෙට එන්න මහන්සි වෙන්න. ♥️ ඔයාට පුලුවන්.

    • @shermimasha584
      @shermimasha584 ปีที่แล้ว +7

      Mageth hine eka thama eth me para mge olevel result enwa mta bayai bio krnna bari weid kiyala adu result awoth 😭😭😭😭😭😭😭😭

    • @sitharaamarasinghe1133
      @sitharaamarasinghe1133 ปีที่แล้ว +5

      Good luck

    • @pharmyyyyy1969
      @pharmyyyyy1969 ปีที่แล้ว +4

      💐💐💐🌟😍

  • @iranganiruwanpura3307
    @iranganiruwanpura3307 ปีที่แล้ว +40

    ඔයා ගොඩක් වටිනා වීඩියෝ එකක් ඉගෙන ගන්නා ලමයි වෙනුවෙන් ගෙන ආවේ.නිහතමානී කමට ගොඩාක් ස්තුතී.

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +38

    දැන් දරුවන්ට හරිම වටිනා කතාවක්.බුද්දි මත්ව වැඩ කරලා,ජිවිතය දිනපු දිරිය දියනියක්.ඔබට බෙහෙවින්ම ස්තුතියි දැයේ දරුවන්ට දෙන ඔවදන් වලට..ජය වේවා .

  • @thelifeacer2485
    @thelifeacer2485 ปีที่แล้ว +22

    ගොඩක් වටින video එකක්..AL සමත් වගේම අසමත් උන ලමයින්ට හොද පන්නරයක්..ශක්තියක් වෙන content එකක්..දිගටම කරගෙන යමු ජය වේවා❤️

  • @dud123
    @dud123 ปีที่แล้ว +128

    මම bio Science , මේ මගේ 1st shy, මට 2S i, chemistry fail උනා, 2nd shy කරනවා මේ පාර මහන්සි වෙලා , අක්කිගෙ කතාව අහල හිතට ශක්තියක් ආවා, දවසක අක්කි වගෙ successful වෙන්න පුලුවන් වෙයි කියලා හිතුනා 😍

    • @sihinibhagya182
      @sihinibhagya182 ปีที่แล้ว +1

      Mageth e result ekamai.... 1st shy

    • @raweeshasewmini3559
      @raweeshasewmini3559 6 หลายเดือนก่อน

      mgeth me result ekmi
      me vidiytm chem fail dn wada krn ynwa habi mn maths

  • @amithajayasekara18
    @amithajayasekara18 ปีที่แล้ว +8

    හරිම නිහතමානි අපේ කම හඳුනන පොලවේ පය තබා සිටින හොඳ දියණියක්.ඔයාගේ නව දිවියට ශුභාශිංෂණ කරනවා.

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +13

    A/L පාස් වුන දරුවන්ට වගේම ෆේල් වුන දරුවන්ටත් ගොඩාක් වටිනා වීඩියෝ එකක්... තමුන්ගේ අත්දැකීම් සහ අදහස් අවංකවම කතා කරන ඔබට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ඇන්ජි .. ඔබ සියලුම දුවා දරුවන්ට ලොකු ශක්තියක් , ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් ජේසු පිහිටයි ... 🙏❤💐🏆️🎓✍️🧑‍🎓💪👩‍🎓😍😘

  • @indraniekularatne7515
    @indraniekularatne7515 ปีที่แล้ว +9

    දුව ඔයා ෙග අදහස් ටික දරැවන්ට හරිම වැදගත්

  • @nayomigamage8382
    @nayomigamage8382 ปีที่แล้ว +15

    නංගි ඔයා කිසිම දෙයක් හන්ගන්නෙ නැතිව කියලා දෙනවා.ඔයා හරිම නිහතමානී කෙනෙක්,ඔයාගෙ ඉදිරි කටයුතු ඉතාමත් හොඳින් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. 🥰

  • @achalaperera5893
    @achalaperera5893 ปีที่แล้ว +5

    වටින කතාවක් .දිරිය දියනියක්.තෙරුවන් සරණයි 🙏

  • @meenamdj7041
    @meenamdj7041 ปีที่แล้ว +5

    👍👍👍👍👍great post dear. You are awesome . ගොඩක් අයට මාර options ටිකක් දුන්නෙ. ගොඩක් අය ලේසියෙන් කියන්නෙ නැති. මේක බලපු ගොඩක් අයට හිත හඩන් අලුත් ඩෙයක් කරන්න මරම motivation ekak ✌

  • @sanujavlogs
    @sanujavlogs ปีที่แล้ว +6

    I am not in Sri Lanka nor I grew up there (I have litle information on how A/L works from my parents) but just want to say thank you so much for educating the Sri Lankan students about their options!

  • @anandawijesinghe217
    @anandawijesinghe217 ปีที่แล้ว +7

    වැඩිපුරම A/L ෆේල් වෙච්ච අය වෙනුවෙනියි මග පෙන්වීම කලේ.ඒක ගොඩක් වටිනව.

  • @sudarma8148
    @sudarma8148 ปีที่แล้ว +13

    ඔබතුමියගේ අදහස් විභාගය ලියලා ප්‍රතිඵල ලබපු දරැවන්ට,ගොඩක් පිං

  • @nnawodya4314
    @nnawodya4314 ปีที่แล้ว +29

    අක්කි මාත් 2019දි CSF (chemistry-F) 2020 දි2න්d shy එක කරලා මන් කැමති degree එකම කරන්න මන් පාස් වුනා.අනිත් අයටත් කියන්නේ මනසින් කඩන් වැටෙන් නැතුව තමන්ගේ වැඩ ටික කර ගන්ඩ.

  • @nimsarabasnayaka7428
    @nimsarabasnayaka7428 ปีที่แล้ว +3

    අනේ tnx අක්කි ❤ මට අවශ්‍ය ම කරලා තිබුන තොරතුරැ ටිකක්.ඔයාට ගොඩක් ස්තූතී

  • @isurigunasekara1558
    @isurigunasekara1558 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේ වෙලාවේ මේ vedio eka me සැරේ අපි වගේ results apu අයට 👍❤️☺️☺️thanku akki

  • @kawindyamasakorala5256
    @kawindyamasakorala5256 ปีที่แล้ว +7

    ඔක්කොටම වඩා අක්කගෙ අවංකකම , විවෘතව කතා කරන එකනම් මම ආසම quality එකක්... ❤️

  • @gayathridemel7013
    @gayathridemel7013 ปีที่แล้ว +20

    Akki you are such a great person. You always encourage people to win their dreams through your life experiances.😍😍😍

  • @nayanasamanmalie7247
    @nayanasamanmalie7247 ปีที่แล้ว +2

    This is a very good motivational vedio for students who received their advance level results recently and who were unable to reach their goals.

  • @nadeepavidanagama6902
    @nadeepavidanagama6902 ปีที่แล้ว +6

    ❤️ මම හැමදාම ඔයාගේ videos බලනා akki . අදත් වටින දෙයක් ගැන කියලා දුන්නට Thank you akki 😍

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว +5

    අක්කා ඔයා කිසිම දෙයක් හංගන්නෙ නැතුව බොහොම පැහැදිලිව ගොඩක් දේවල් කියලා දෙනව🤗🤗 ඔයා නිසා දැන් ගොඩක් දේවල් Australia ගැන විස්තර දන්නවා 💝💝❤️

  • @anushkabandara32
    @anushkabandara32 ปีที่แล้ว +3

    I ve never seen such a motivation before ..keep it uppp akkh🌿🥰❤️

  • @sarojiniwijeratne9456
    @sarojiniwijeratne9456 ปีที่แล้ว +2

    Thank you so much duwa, you are so humble ,great motivation by you, wish you the very best in life

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว

    Thank you akke.Valuble video.good luck.

  • @dushmanthamallikarachchi7782
    @dushmanthamallikarachchi7782 ปีที่แล้ว +2

    Kiyadena lassana.Harima asawen balanne.Oya hondama Upadesikawak duwe.Ratata adambarayak oba.devi pihitai.👍❤️💐

  • @uk4326
    @uk4326 ปีที่แล้ว +4

    අක්කෙ,
    Physical Science, IT, engineering වගෙ degree එකක special එකක් වගෙ ලංකාවෙ කරලා ඒකට Msc, Phd වලට වගෙ scholarship එකක් australia university වල ගන්න බැරි ද ?
    Scholarship නැතුව Msc වගෙ කරන්න ඇවිත් අපිට part time jobs කරලා course fee එකයි, අනෙකුත් වියදම් ටිකයි cover කරගන්න බැරි වෙයි ද ?

  • @kalyanisiriwardena2140
    @kalyanisiriwardena2140 ปีที่แล้ว +5

    Dear daughter it's very important vlog for younger generations. Thank u so much. Your all dreams will success. I love u very much. God bless both of u 🥰🥰❤❤❤

  • @sau4243
    @sau4243 ปีที่แล้ว +58

    Thank you akka❤️ගොඩක් හොද මෝටිවේශන් එකක් ❤️මම කරේ engineering technology...results එක CCS☹️බලාපොරොත්තු උන රිසාල්ට්ස් එක හම්බුනේ නෑ ඇත්තටම මටත් ඒක හිතාගන්න බෑ අක්කේ☹️කැම්පස් යන්න තරම් හොද රිසාල්ට්ස් එකක් ලැබුනෙ නෑ ☹️නමුත් මට හිතෙනවා කැම්පස් නොගියත් මට හොද තැනකට වෙන දේකින් ඉදිරියට යන්න පුලුවන් කියලා ✊😌ඒ නිසා මං ඇත්තටම දුක් වෙන්නෑ 😁එක පාරක් වැහුනට තව පාරවල් සීයක් තියෙන්න පුලුවන්😌✊මට හිතෙන විදියට කැම්පස් සිලෙක්ට් වෙන්නම ඕනා නෑ ජීවිතේ දිනන්න✊😌ඒ නිසා මේ ලැබුන දේ ආශිර්වාදයක් කරං හොද තැනකට එනවා මං❤️

    • @tharangi8458
      @tharangi8458 ปีที่แล้ว +3

      එහෙම නම් හිතන්න එපා
      තව පාරක් කරන්න
      මේ ලංකාවේ වෙන වෙන දේවල් වලට හරි රස්සාවක් හොයා ගන්න බෑ. Privet degree harima ගනන්
      ඒවා ලොකු වට පිලිගන්නෙත් නෑ. ඔයා අතර මං වේවි
      ත්ව පාරක් කැපවීමෙන් කරන්න

    • @samudinirashmi7062
      @samudinirashmi7062 ปีที่แล้ว +3

      Math e tec ccs☹️😣

    • @sau4243
      @sau4243 ปีที่แล้ว +4

      @@tharangi8458 මට සීයට ලක්ශ කෝටි වාරයක් ශුවර් තව පාරක් නොකලත් කැම්පස් නොගියත් මං අතරමං වෙන්නෑ කියලා.මොක්ද මං රිසාල්ට්ස් එද්දි දැනටමත් ජැපනීස් හැම එක්සෑම් එකම කප්ලීට්ලි කරලා පාස් වෙලා ඒ පැත්තෙනුත් පාරක් හදං ඉවරයි✊😌මට මාව ශුවර් අම්බානෙට😌✊මං තනියම දැන් මගේ වියදම් පොඩ්ඩක් හරි දරාගන්න මට්ටමකට ඇවිත් ඉන්නේ.ඒ ගැන මට ආඩම්බරයි😌රටේ තියෙන තත්වෙ එක්ක තව පාරක් කරලා වැඩක් නෑ අනික එහෙම කරන්න තරම් වියදම් කිරීමේ හැකියාවක් දැන් ආර්තිකයත් එක්ක මගෙ ගෙදරට බෑ.කිවුවොත් දෙමවුපියො දෙන්නා නොකර ඉන්නෙත් නෑ.කැම්පස් පාර වැහුන කියලා මං එක තැන පල් වෙන්නෙත් නෑ.මොකද මං පොඩි කාලෙ ඉදලා ඉගෙනීම විතරක් නෙමෙ බාහිර හැමදේම කරපු ලමෙක්.මං හැම ස්පෝර්ට් එකක්ම කරලා තියෙනවා.international,all island,foreign tournament ,රට ගිහින් සෙල්ලම් කරලා දිනපුවා හැම දේම මං සෙල්ලම් කරලා දිනලා පැරදිලා තියෙනවා.ඒවයින් මං ඉගෙනගත්තෙ පැරදුන තැන ඉදගෙන තව පාරක් ඒක කරන්න නෙමේ ඊට වඩා හොදට හිතලා ප්ලෑන් කරලා වෙන රූට් එකකින් පර්ෆෝම් කරන්න.මගෙ අක්කා ජයවර්ධනපුර ඉතිං ගෙදර අයගෙ හීනෙ එයා සම්පූර්ණ කලා.ඉතිං එයාලා මට බල කලේ නෑ අක්කා වගේ උබත් කැම්පස් පලයං කියලා එයාලා මට නිදහස දුන්නා කැමති දේ කරන්න😌ඒ ගැන මට සතුටුයි😌කවුරු කෝම කිවුවත් කැම්පස් නොයන උන් අතරමං වෙනවා කියාලා මට හිතෙන එකම දේ ඒක අමුම අමු පට්ට පල් බොරුවක්🤣හැබැයි මං කියන්නෑ කාටවත් කැම්පස් නොගිහින් ඉන්න කියලත්😌

    • @sau4243
      @sau4243 ปีที่แล้ว +2

      @@samudinirashmi7062 දුක් වෙන්න එපා ඔයා කැමතිනම් තව පාරක් කරන්න.නමුත් කැම්පස් ඇප්ලයි කරන්න පොදු සබ්ජෙක්ට් වලින් දාන්න පුලුවන්,බාහිර සුදුසුකම් තියෙනවනම් ඒවත් දාන්න.අනිවාර්‍යෙන් ඔයාට ගේමක් ගහන්න පුලුවන්✊❤️

    • @sau4243
      @sau4243 ปีที่แล้ว

      @HasanJ24 ඒක ඩිපෙන්ඩ් වෙන්නෙ ඔයාගෙ කැපවීමයි උනන්දුවයි මත තමා මල්ලි.ටෙක් වලට ගන්නේ ol මැත්ස් ,සයන්ස් A පාසස් තියෙන අය.සමහර වෙලාවට එහෙම අයටත් හරියට ගොඩ දාගන්න බැරුව යනවා.මාත් එහෙම කෙනෙක් 🥲.ඔයාට හුගක් කැපවෙන්න මහන්සි වෙන්න පුලුවන් උනන්දුවක් තියෙනවා කියලා හිතෙනවනම් ඔයා කරන්න.ඕනම සබ්ජෙක්ට් එකක් පාඩම් කරලා පේපර්ස් කරනවනම් ලේසියි.✊😌අමාරුවෙන් උනත් ටෙක් කරනවා කියන්නේ හුගක් වටිනවා ❤️

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 ปีที่แล้ว +7

    ගොඩාක් හොඳ කතාවක් අක්කේ ❤️ විභාගය පාස් වුන අයට සුබ පැතුම් ෆේල් වුන අය වැටෙන්න එපා ඔයාලට ඊලඟ පාර මීට වඩා හොඳට කරන්න පුළුවන්. හැමෝම ගොඩාක් අමාරුකම් මැද්දේ විභාගය කලේ ඒ නිසා ඔයාලා හැමෝම දිනුම් ❤️❤️❤️

  • @sudeshinimadurangika64
    @sudeshinimadurangika64 ปีที่แล้ว +1

    Eththatama oya nam niyamai 😍 me wage welawaka oyage wachana tikama eti kenekta hitha shakthumath kara ganna 💕 thank you💖 so much❤️ & Love ❤ you💖 so much❤️ budusaranai

  • @navodaharischandra6955
    @navodaharischandra6955 ปีที่แล้ว +1

    Thank you so instilling hope for the younger generation, you are such an inspiration...

  • @eshanidimalka9789
    @eshanidimalka9789 ปีที่แล้ว

    Godak watinawa akki ❤️😍😘gdk පින් 😙🤗

  • @sandaliwelivite221
    @sandaliwelivite221 ปีที่แล้ว

    Very important video. Thankz akka ❤️

  • @nethmi1852
    @nethmi1852 ปีที่แล้ว +5

    Thank you akki.
    O/L results avamath vedio ekak oone.....🥲❤

  • @damianbanks2855
    @damianbanks2855 ปีที่แล้ว +3

    Akkita godak adarei .......😍😍

  • @piyuminisansala9949
    @piyuminisansala9949 ปีที่แล้ว +1

    Great video akki❤

  • @ahsenulya88
    @ahsenulya88 ปีที่แล้ว +3

    ඕස්ට්‍රේලියාවට එන්න වයස් සීමා තියෙනවාද යාලුවේ... ඔයාගේ කතාව ජීවත් වෙන්න ආසාවක් ඇති කලා... අනේ ඔයාට පිං ගොඩක්... 🙏🙏🙏🙏 ඔයාගේ ජීවිතයට අවශ්‍ය හැමදේම ලැබේවා

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

      වයස කියද ඔයාගෙ

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว +1

    Godak vatina video ekak.Thanks

  • @dulakshasamarakoon6568
    @dulakshasamarakoon6568 ปีที่แล้ว +2

    Thanks for the motivation akki ❤❤

  • @kanchanakarunadasa
    @kanchanakarunadasa ปีที่แล้ว +6

    Hi akki.You are very humble.❤️😊

  • @kcdramaclipz4387
    @kcdramaclipz4387 ปีที่แล้ว +3

    Thankyou akkiyo💜💜💜

  • @namanisameesha3342
    @namanisameesha3342 ปีที่แล้ว +2

    Thank you akkiyooooo 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @kumudufernando4202
    @kumudufernando4202 ปีที่แล้ว

    Very good explanation......

  • @Dinuka_Rashmika
    @Dinuka_Rashmika 11 หลายเดือนก่อน +1

    අක්කේ ඒ ලෙවල් ලියලා ඉවරයි රට යන්න සල්ලී නෑ ස්ටුඩන්ට් වීසා හදාගනන්න අදුරුදු 5ක් විතර ජොබ් කරන්න වෙනවා ඒම උනොත් අපිට ස්ටුඩන්ට් වීසා එන්න බැරිද ඒ ලෙවල් ලියලා ගොඩක් කල් ගියපු නිසා පුලුව්වන්ම් රිප්ලයි කරන්න්කෝ🥺❤️

  • @ushanib
    @ushanib ปีที่แล้ว +66

    Mama first shy C,S,S Bio Science. 2nd shy kara B,B,C. University awa applied science. Mama giye na local uni. Eth Mata scholarship Ekak labuna Software Engineering degree Ekak karanna free. Dan mama Australia migrate karala inne. Mama dan Mehe Software engineering lead kenek. Kelinma kiuwoth mama resources 17 k manage karana line manager kenek dan. Mama Bio kale mokatada kiyala adatath danne na mama. Mama IT karaddi danagaththe mage capacity ekai technical knowledge ekai kochchara durata thiyenawada kiyala. AL deparak karala wadak une na. So never under estimate your self. I know how technical I am now. Looks like I was just sleepy and tired when I was doing AL even though I studied. That really didn’t check my technical knowledge and capacity or the forte. So I totally agree with what you said. AL cannot decide anything. I never became a doctor. I became a Software engineer. I started with a rs 45,000 in SL and when I left SL I was getting a salary around 3 laks 5 years before. And I’m someone now earn around more than 10 times compared to what I earn 5 years before in SL per month with 2 properties in AU. I’m not boasting about my self. What I really wanted to tell you is never under estimate your self with AL results. Good luck dear kids. You never know how powerful and technical you are until you find the really good thing you are good at.

    • @anupama123hansamali
      @anupama123hansamali ปีที่แล้ว

      Superb

    • @shermimasha584
      @shermimasha584 ปีที่แล้ว +1

      Woww 🥺❤️

    • @shermimasha584
      @shermimasha584 ปีที่แล้ว

      Kohed oya software degree eka kre

    • @chamalshalekamge0723
      @chamalshalekamge0723 ปีที่แล้ว +3

      Kohomda e scholarship eka hambune kiyala kynn puluwanda😀😀❣️

    • @nethuv4951
      @nethuv4951 ปีที่แล้ว

      How do we find where can we get scholarship like that

  • @thilinilakshika317
    @thilinilakshika317 ปีที่แล้ว +20

    හරිම නිහතමානියි අක්කෙ ඔයා. ජයම වේවා!!!❤️❤️ මගෙ වගේමයි. මමත් maths 2008 AL. පලවෙනි පාර S2, දෙවෙනි පාර S3, තුන්වෙනි වතාවෙ තමයි C3. 😬😬 තුන්වෙනි වතාවෙ නම් classවත් ගියෙ නෑ. තනියෙන්ම පාඩම් කරල කරේ. University යන්න පුළුවන් උනත් ගියෙ නෑ හැබැයි. 😔😔 ඒක තමයි මං කරපු ලොකුම ගොංකම. 🥺🥺

    • @minasipahanya950
      @minasipahanya950 ปีที่แล้ว +4

      Mamath jeewithe karapu lokuwata gonkama campus select welath giye nathi aka wenna puluwan. Ath man aka kale mage wayasaka asaneepa amma thaththa balaganna wena kenek nathi nisa

    • @Janani_24
      @Janani_24 ปีที่แล้ว +1

      @@minasipahanya950 oya duk wenna epa akke. Oyta e pinama athi....

    • @Janani_24
      @Janani_24 ปีที่แล้ว

      Ai oya campus giye naththe akke aparade

    • @harshiidz4950
      @harshiidz4950 ปีที่แล้ว

      Ai university giye nththe akka

    • @THELIFe2002.
      @THELIFe2002. ปีที่แล้ว

      25 venakam government apply Krnn chanz thiynva me para apply krnn

  • @harshanidissabandara6742
    @harshanidissabandara6742 ปีที่แล้ว +5

    ගොඩක් හොද වීඩියෝ එකක් අක්කි 👏🤍

  • @shanikadevindi5961
    @shanikadevindi5961 ปีที่แล้ว +4

    Thank you akkiyo ❤️

  • @Sehan_dilrr
    @Sehan_dilrr 4 หลายเดือนก่อน

    Thanks for your advices akke ❤😊

  • @pharmyyyyy1969
    @pharmyyyyy1969 ปีที่แล้ว +2

    Thankooo akki💐💜️

  • @ishanipeiris4587
    @ishanipeiris4587 ปีที่แล้ว

    Excellent video

  • @piyumie
    @piyumie ปีที่แล้ว +16

    අනේ අක්කා... ඔය ratata එන්න scholaships එහෙම නැද්ද. අනේ පොඩ්ඩක් ඒ ගැන කියලා වීඩියෝ එකක් කරන්නකෝ 🥺♥️♥️

    • @slguitarists3570
      @slguitarists3570 ปีที่แล้ว

      මෙයාලා බුදියන ඒවනේ දාන්නේ...

  • @upekshasewwandi1723
    @upekshasewwandi1723 ปีที่แล้ว +5

    A/L bio maths karanwa kiyanne godak mahansi wenna oni. Mamath first shy eke css awe. Campus yanna madi una second shy kala ammala kiyapu nisa BCS awa den mama campus student kenek godak sathutui.❤

    • @Funnycomplex1112
      @Funnycomplex1112 หลายเดือนก่อน

      Oya campus eke mon degree ekd kranne halo

  • @nadunijayasooriya8954
    @nadunijayasooriya8954 ปีที่แล้ว

    Godak thank you akki mn arts krl bcc result mm second shy krnwa akki mge target eka univarcity of peradeniya 😘

  • @rhmrajakaruna5959
    @rhmrajakaruna5959 ปีที่แล้ว +1

    You are very humble akki❤❤

  • @nekshi2376
    @nekshi2376 ปีที่แล้ว +1

    Kauruth me widiyta katha kernne na akki hamotama mehema atha denne na akkita godaak respect kernewa hamoma wenuwen nihathamaneewa katha kernewata mehema platform ekeka

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 ปีที่แล้ว +2

    Thank you Akka ❤️❤️❤️❤️❤️ Budu Saranai 🙏🙏🌸🌸

  • @nirmalep001
    @nirmalep001 ปีที่แล้ว +9

    Hi Angi, I have been watching your vlogs with a lot of interest. I have 2 daughters who are very keen to study and live in Australia. I will communicate with you more in the future for more information.
    Firstly could you kindly elaborate what a foundation course is?
    My eldest daughter crashed one subject in her AL but now is in her 2nd year studying AMI. She is planning to complete her Bachelor in Early Childhood thereafter.
    My second daughter too had the same AL result and is now doing a Diploma in English and Literature. She is planning to do a Bachelor of Education (BEd) thereafter.
    According to your experience, have they chosen a good pathway to migrate. Does Australia have demand for English teachers as the first language is English. Should my second daughter specialize in a particular subject area when doing her Bachelor's.
    Thanks and am eagerly awaiting your response.
    Nirmale Ranjith Perera

  • @mizwarmizwar2564
    @mizwarmizwar2564 ปีที่แล้ว +2

    I have BCC in bio science this time..it's my First shy..hoping to get 3As this time..🤞♥️

  • @subashihettiarachchi3313
    @subashihettiarachchi3313 ปีที่แล้ว +9

    Akki you forgot the Technology subject in A/L
    Please get known us 😭...
    Thank you akki 😘❤️...

  • @janushasaumya
    @janushasaumya ปีที่แล้ว +1

    Thanks to share akki ❤️

  • @sewminikeshala8535
    @sewminikeshala8535 ปีที่แล้ว

    Thank you soo much Akke ♥️

  • @sithuunimeshi5350
    @sithuunimeshi5350 ปีที่แล้ว

    පින් අක්කෙ ❤️

  • @chaminikumari5261
    @chaminikumari5261 ปีที่แล้ว +5

    Mage puthath A/L maths kale. Deparak fail una. 3rd shy commerce walin kale statistics ekka. Me para CSS . Statistics C. Colombo university BIT Apply kala. Samaharunam amarui kiya nawa. Amaruwen haridaruwanta ihalata ugannwanna asai. Apita eha giya thanak eyalata labenawa dakinna asai.

  • @bimalkagethmini6623
    @bimalkagethmini6623 ปีที่แล้ว +2

    Akki gdk thanks oyt 🥺🙏😊

  • @Priyadarsha534
    @Priyadarsha534 ปีที่แล้ว

    Dema piyan kiyanna daruwantalou shaktiyak mamath daruwanta kiyanne labena result walin ediriya yanna kiya oya ekata hodama i
    Nidasunak duwe❤️💐

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Good job thank you

  • @r.s.thimayarathnayaka1724
    @r.s.thimayarathnayaka1724 ปีที่แล้ว +12

    අක්කෙ මම maths කලේ 3C (first shy) z =0.8019 යි physical ,HNDE වගේ යන්න පුලුවන් ඔයා හිතන්නෙ මම මොකක්ද කරන්න ඕන.(ausi එන්න අදහසක් තියෙ) එහෙම නැත්නම සෙකන්ඩ් එක කරන්න ඕන හැබෝ ඕගොල්ලොන්ට තිබ්බ වගෙ මාස 7 ක් නෑ 3ක් වගේ තියෙන්නෙ😪
    කැමතියි අදහස් දැන ගන්න ඔයාගෙන්❤

    • @coolkoala282
      @coolkoala282 ปีที่แล้ว

      It related degree ekata yanna

    • @madushiherath4618
      @madushiherath4618 ปีที่แล้ว

      Student loan aply krnna....oyata electrical and tele communication engineering wge ynn puluwn.....

  • @madhushikalugama1855
    @madhushikalugama1855 ปีที่แล้ว +1

    Yes...math A/L campus yanna pass une na..A B C tibune..habai yanna hariyata clz ekk wat tibune na.nuwara kolaba yawala ugannanna mage demawpiyanta salli tibunet na..habai man external degree kala kalani campus..dn mage graduate ekatat awurudu 7 k wenawa..man kiyanne athdakeemen ...oyalata dn chans tiyenawa

  • @amilaranasingha3820
    @amilaranasingha3820 ปีที่แล้ว

    ස්තුතියි අක්කා

  • @sara_ngaranasinghe8449
    @sara_ngaranasinghe8449 ปีที่แล้ว +1

    Thank you akki.❤️

  • @anuskitchen4120
    @anuskitchen4120 ปีที่แล้ว

    superb akke😍

  • @lakshikasewwandi7461
    @lakshikasewwandi7461 ปีที่แล้ว +3

    I sat for an AL exam in 2021(2022) in Commerce stream.I got BCS.

  • @nishawijeratne1420
    @nishawijeratne1420 ปีที่แล้ว +2

    Akki...Bachelor of education biologycal science degree ekak kaloth apita master of education bio science walata apita enna puluwanda...eke demand eka kohomada..ane reply please....

  • @pharmyyyyy1969
    @pharmyyyyy1969 ปีที่แล้ว +3

    Akki mata first shy 3C,me para ABC thynawa. Mn lankawe veterinary degree ekk kaloth australia wala nursing master ekk karanna plwanda. akkige support ekata godak thank you🥺💜️❤️

  • @kaushalyathissera1095
    @kaushalyathissera1095 ปีที่แล้ว

    1st Comment n like 😍

  • @sandunsavinda2027
    @sandunsavinda2027 ปีที่แล้ว

    Thank you so much dear

  • @amamalhari3889
    @amamalhari3889 ปีที่แล้ว

    Great job 😍😍

  • @mptech4352
    @mptech4352 ปีที่แล้ว +47

    Ccc කියන්නෙ නිකන් නෙමෙ sss ගන්නත් මාර ගෙමක් maths කරපු අය නැති නිසා වෙන්න ඇති කියන්න ඇත්තෙ එ තරමට අමාරුයි ලන්කාවෙ 60%විතර fail වෙනවා

    • @hasharanethmini5084
      @hasharanethmini5084 ปีที่แล้ว +3

      ඔව්🙄💔

    • @ishidayarathne7749
      @ishidayarathne7749 ปีที่แล้ว +1

      ඔව් මගෙ යාලුවෙක් බයෝ කරලා 1st shy ekth 3ma fail 2nd ekth 3m fail.

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

      @@ishidayarathne7749 එහෙම නම් වෙමවා අඩුයි physics විතරක් fail ඇති

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

      @@hasharanethmini5084 🥲මොනා කරන්නද

    • @Lazy570
      @Lazy570 9 หลายเดือนก่อน

      Thamanta puluwan de kara nam iwarane

  • @yashodhasandeepani5656
    @yashodhasandeepani5656 ปีที่แล้ว

    Akke oyage video eka hrima wadhagath math me para maths Karla sss k thiyenw.2nd shy krnwt wada cosure ekk krna eka hodaid akke

  • @kaveethakodikara405
    @kaveethakodikara405 ปีที่แล้ว +1

    Thank you akka 💞💞

  • @janushasaumya
    @janushasaumya ปีที่แล้ว

    You’re blog are awesome ❤️

  • @sanchethanahirumalshi874
    @sanchethanahirumalshi874 ปีที่แล้ว +1

    Thank you akki 💕

  • @alberteinstein3486
    @alberteinstein3486 ปีที่แล้ว +2

    akke mn 1 shy me para maths CSS thiyenw. kohoma hri masa 3n supiri gemak gahanawa.☺☺☺

  • @isurigunasekara1558
    @isurigunasekara1558 ปีที่แล้ว +1

    අක්කේ AL වලට Arts z eka wadi hodama subjects karapu කෙනෙක්ට ට Teaching walata එන්න barida Australia වලට... රජයේ විශ්වවිද්‍යාලයක උපාධියක් අරගන්න ඕනිද ඒකට අනිවාර්යයෙන්ම? IELTS exam එකත් කරන්න ඕනිමද?😊 🤔

  • @lalithahettiwatta3254
    @lalithahettiwatta3254 ปีที่แล้ว

    Thats true. We can try another way . ATI tec college moratuwa.

  • @priyanganilanthi1909
    @priyanganilanthi1909 ปีที่แล้ว +6

    Medical student විදියට ඉගෙන ගන්න මොන වගෙ results එකක්ද දාන්න ඕනේ ? Scholarship දෙනවද එවට

  • @hani...1587
    @hani...1587 ปีที่แล้ว +2

    අක්කෙ fashion design වලින් foundation කරල degree එකක් කරන්න south korea වගේ රටකටයන්න පුළුවන්ද. 🔴🔴🔴

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว

    👍👍

  • @dianichola2290
    @dianichola2290 ปีที่แล้ว

    Thank you dear

  • @lubnarimas
    @lubnarimas ปีที่แล้ว +2

    Akki I’m currently studying BSc in Mathematics degree and I hope to come Ausie for my Masters…Will it be possible to do Master of Bio Medical Engineering without any experience in that field…I watched ur Coffee with Anji episode and another video too regarding Bio med engineering…Please let me know whether it’s possible to apply…