සල්ලි ගෙවන්නේ නැතුව Private Campus යන්න අවස්ථාවක් 2023 | SLLIT CINEC SIBA NSBM Esoft කැමති එකකට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2023
  • සල්ලි ගෙවන්නේ නැතුව Private Campus යන්න අවස්ථාවක් 2023 | SLLIT CINEC SIBA NSBM Esoft කැමති එකකට
    ✅ ගෙදර ඉඳන් Dropshipping Business එකක් පටන් ගන්න: bit.ly/3DmP3ml
    🔴 අපේ රටේ බඩු පිටරටට විකුණල ඩොලර් හොයන්න: bit.ly/3RMmoeX
    📌 Use Coupon: DINUKA
    ✅ ලංකාවේ ලොකුම සේල් එකෙන් ඕනිම item එකක් අඩුම මිලට ගෙදරටම ගෙන්න ගන්න: click.daraz.lk/e/_6x39N
    🔴 Subscribe for more: goo.gl/oNPwRH
    ✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
    🔴 TubeBuddy is my secret weapon for TH-cam growth. Learn How to use TubeBuddy: • How to Grow TH-cam Ch...
    Contact me: wijesinghedinuka@gmail.com
    Follow Dinuka
    Web : www.dinukawijesinghe.com
    Facebook : / dinukaofficial
    Twitter : / dinukaofficial
    Instagram : / dinukaofficial

ความคิดเห็น • 308

  • @spathirana1233
    @spathirana1233 ปีที่แล้ว +24

    අනාගත පරපුර ශක්තිමත් කරන, නව සංකල්පි අදහස්වලට යොමු කරන යහපත් සංකල්පනා සාර්ථක වේවා.!!!

  • @ravidudilshan3319
    @ravidudilshan3319 ปีที่แล้ว +46

    A/l technology කරපු අයට apply කරන්න පුලුවන් private campus ගැනයි ඒවගේ degree ගැනයි විස්තරයක් දෙන්න පුලුවන්ද

  • @Anuwa-nt8jj
    @Anuwa-nt8jj ปีที่แล้ว +10

    හිතට නිදහස ක් අවා බොහොම ස්තුතියි අයියා.. ❤️

  • @priyangisenevirathna4029
    @priyangisenevirathna4029 ปีที่แล้ว +34

    ඔයාට ගොඩක්ම පිං පුතේ.. වර්තමානයේ අතරමං වෙලා ඉන්න අසරණ දරුවන්ට ලොකුම හයියක්.
    බුදුසරණයි පුතේ ....

  • @study_ix
    @study_ix ปีที่แล้ว +10

    ඉස්සරහටත් මේ වගේ වීඩියෝ අරන් එන්න අයියා ❤

  • @kmkaveesha6949
    @kmkaveesha6949 ปีที่แล้ว +5

    Thank you aiye. godak watina video ekk🥺🙏💗

  • @malithsulochana-bb7nx
    @malithsulochana-bb7nx ปีที่แล้ว +2

    Aththamai. Godak watinawa godak pin oyata aiye❤❤❤❤

  • @nethmipabasara5167
    @nethmipabasara5167 ปีที่แล้ว

    Supirim video ekk aththtm gdak thnx

  • @Vihangi12346
    @Vihangi12346 ปีที่แล้ว +69

    හිතේ තිබුන ලොකු බරක් නිදහස් උනා වගේ දැනෙනවා.පින් අය්යේ ඔයාට❤❤❤

    • @aquarium4750
      @aquarium4750 11 หลายเดือนก่อน +2

      Sirawatama eeka nm atta

  • @chamodsasanka3610
    @chamodsasanka3610 ปีที่แล้ว +18

    මාරම වටින video ekk අයියෙ මට මෙ ජිවිතෙ. එපා වෙලා තිබ්බෙ දැන් හිත හදාගන්න පුලුවන්

    • @DeeghayuBathiya
      @DeeghayuBathiya 7 หลายเดือนก่อน

      Apply karala hameba unada degree eka

  • @abeywicrama1337
    @abeywicrama1337 ปีที่แล้ว +9

    Technology කරන අයට private කැම්පස් මොනවද හොද,
    මොනවද කරන්න තියන හොඳ course ඒ කැම්පස් වල????

  • @Veenimthara6398
    @Veenimthara6398 10 หลายเดือนก่อน +3

    අනේ අයියෙ logistic management digree එකක් කරාම අපිට යන්න පුලුවන් job side එක පිලිබද video එකක් දෙන්නකෝ🥺🙏

  • @Shashika274
    @Shashika274 ปีที่แล้ว +5

    Thank you aiye

  • @neelsudarshana6075
    @neelsudarshana6075 ปีที่แล้ว +2

    Thank you sir🙏♥️

  • @kamaljayasingha6503
    @kamaljayasingha6503 7 หลายเดือนก่อน +14

    එතකොට 23 al අයට කොහොම වෙයිද 🙂

  • @Universepower11.11
    @Universepower11.11 ปีที่แล้ว +6

    කලින් අයට පොලියක් add වෙනවා කිව්වා..මේ intake එකටත් පොලිය add වෙයි

  • @user-qb6ry8rx4n
    @user-qb6ry8rx4n 10 หลายเดือนก่อน +1

    Thank aiya❤❤

  • @hunter1062
    @hunter1062 ปีที่แล้ว +5

    තේ තිබුන ලොකු බරක් නිදහස් උනා වගේ දැනෙනවා
    confirm wunaama kiyanna pls

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln 11 หลายเดือนก่อน +3

    අනේ ගොඩක් ස්තූතියි

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 11 หลายเดือนก่อน

    Harkma wedagath vedio ekak..thank you

  • @suranganihettiarachchi2784
    @suranganihettiarachchi2784 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @sashinisaubhagya8836
    @sashinisaubhagya8836 ปีที่แล้ว +16

    Godak pin aiye 🥺🥺 hodatama awl gihin inna welawaka mehema vedio ekak dakkamath sathutui ❤ hope ekak thiya ganna puluwan neda ea kiyanne SLIIT yanna ❤❤

    • @Shashika274
      @Shashika274 ปีที่แล้ว +2

      Matath

    • @DeeghayuBathiya
      @DeeghayuBathiya 7 หลายเดือนก่อน

      Slitt apply karama hameba unada?

  • @jayaminigamaarachchi
    @jayaminigamaarachchi ปีที่แล้ว +3

    අයියේ private campus wala karanda puluwan cors monawada kiyala danna puluwanda plz

  • @hashrathnayaka7931
    @hashrathnayaka7931 ปีที่แล้ว +7

    Apply krn widihth kiynn ❤ thankyou aiye ❤❤

  • @wanderingminds985
    @wanderingminds985 ปีที่แล้ว +5

    Kothalawala defense uni eke private degrees walata th okay da ayye

  • @manugaacademy556
    @manugaacademy556 ปีที่แล้ว +1

    Thanks aiye

  • @swarnarathnayaka253
    @swarnarathnayaka253 ปีที่แล้ว +2

    2022ට,නියමිත විභාගය,කලේ දැනට ඇප්ලයි කරන්න පුලුවන්ද,පාටමාලාව සදහා පොත ගන්නේ කොහොමද

  • @sadeepamadushan584
    @sadeepamadushan584 ปีที่แล้ว +2

    Aiye dan registration patan aranne thiyenne e gana video ekak karannako... yanna puluwan private cumpas ganath kiyanna.

  • @gimhanitharushika6320
    @gimhanitharushika6320 10 หลายเดือนก่อน +1

    කවුරුහරි කියන්නකෝ LPEC CAMPUS,IMBS CAMPUS එකේ BUSSINESS MANAGEMENT Degree එක valid da

  • @devindalakshan5378
    @devindalakshan5378 ปีที่แล้ว +2

    දැනට private campus එකක ඉගෙන ගන්න අයට ගන්ඩ බැයිද ?

  • @Mr.Smile7775
    @Mr.Smile7775 ปีที่แล้ว +2

    Aiye,gazzate kernkota kavda veida???

  • @believer3700
    @believer3700 ปีที่แล้ว +2

    Ayya registration kawada wage eida apu gamn kynwda... mn gdk balaporoththu thyn inne

  • @thakshila1596
    @thakshila1596 ปีที่แล้ว +20

    Apply කරන විදිය ඕනේ

  • @dhanushkakumara9458
    @dhanushkakumara9458 ปีที่แล้ว +13

    Technology undergraduate කෙනෙක්ට කරන්න හොද diploma ටිකක් කියන්නකො 😊

  • @virajbandara8849
    @virajbandara8849 ปีที่แล้ว +1

    Ayya cenec campus eke ugc approvel degrees thiyanawada
    Saha mechanical engineering degree karanna wiyadama kiyak weyida

  • @sandunidarshika9579
    @sandunidarshika9579 ปีที่แล้ว

    Aiye japure esarnal dgree ba arts 2023 wage gasat karana kalayak kiyannako

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 11 หลายเดือนก่อน +1

    Medicine karana daruwekuta gevima kohoma weida..awrudu keeyak karanna weida..

  • @hani...1587
    @hani...1587 9 หลายเดือนก่อน +1

    NIBM එකේ fashion designing වලට පුළුවන්ද ?

  • @weerakoonkamal857
    @weerakoonkamal857 ปีที่แล้ว +2

    Hambuna gaman video ekak karanna aiya

  • @user-rg4qq2lm5f
    @user-rg4qq2lm5f 5 หลายเดือนก่อน +1

    Government lorn apply කලාම ආයෙත් government ජොබ් එකකට apply කරන්න පුළුවන් ද

  • @BtsTxtSkzSvtWithMe
    @BtsTxtSkzSvtWithMe ปีที่แล้ว +2

    Ayye me laksha 8 loan eka KDU eke degree ekak karanakotath ganna පුළුවන් da

  • @himanshamadhushan3418
    @himanshamadhushan3418 ปีที่แล้ว

    Loan program eka awama ikmata video ekak denn ayye

  • @IsuruDahanayaka-nd9xr
    @IsuruDahanayaka-nd9xr หลายเดือนก่อน

    Thanks ♥️♥️♥️♥️

  • @navodyavishmitha
    @navodyavishmitha ปีที่แล้ว +3

    aiya java insitute eka hodaii da

  • @nadeeshafernando5721
    @nadeeshafernando5721 ปีที่แล้ว +2

    Bio karapu kenekta hoda (psycologist kekenk wenna )hoda private campus eka mokakda sir,course fee eka ehema

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว

    Thank

  • @susilaweerathunga9496
    @susilaweerathunga9496 ปีที่แล้ว +1

    Rajaye campus ekakin external degree ekak karanna me loan eka ganna baida aiye

  • @DulanjaliRathnayaka-vp8rm
    @DulanjaliRathnayaka-vp8rm 11 หลายเดือนก่อน +2

    Great job ❤❤

  • @maxten1146
    @maxten1146 10 หลายเดือนก่อน +1

    SLTC campus ekaen dena dgree ekta job market eke valid ekak thiyanwda

  • @amy-yk1ig
    @amy-yk1ig ปีที่แล้ว +1

    ANC and ACBT eketh me loan eka apply krnna pulwnda

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 5 หลายเดือนก่อน +2

    අනෙ මට කවුරුහරි කියන්නකො ඒලෙවල් නැති කෙනෙක්ට foundation level කරලා degree level එකක් දක්වා යන්න පුළුවන් හොඳ university එකක් business management වලට...cost එකත් එච්චර යන්නෙ නැති එකක්නම් ගොඩක් හොඳයි😢😩

    • @sitharadilshani4078
      @sitharadilshani4078 5 หลายเดือนก่อน

      Open university ගැන ටිකක් හොයල බලන්න dear

  • @dammikakumari2457
    @dammikakumari2457 ปีที่แล้ว +2

    විදේශීය උපාධිය සදහා ණය ලබා ගන්න හැකිද.

  • @thakshalaananda2774
    @thakshalaananda2774 7 หลายเดือนก่อน

    Please කියන්න පුලුවන්ද තාම මේ loarn එක ගන්න පුලුවන්ද කියල

  • @ruwansmadusanka7832
    @ruwansmadusanka7832 ปีที่แล้ว +2

    poliyak thiyenwa neda 5 weni awurudden passe.

  • @SumuduDigitalCreations
    @SumuduDigitalCreations 25 วันที่ผ่านมา

    Current enrolled wela inn student kenek ta degree eka madadi apply karann puluwan loan nadd?

  • @chamodino-lw7ys
    @chamodino-lw7ys ปีที่แล้ว +1

    Esoft eke HND karamath topup karannath me loan ekadenawada

  • @clandestine3875
    @clandestine3875 11 หลายเดือนก่อน

    aiye 1st shy privet A/l krapu aytath puluwand

  • @darshikarathnayake9443
    @darshikarathnayake9443 10 หลายเดือนก่อน +1

    2022 A/l ayt aya apply krnn kochchr klyk yaid

  • @scp710
    @scp710 ปีที่แล้ว +3

    Sliit eka 16laks degreeekak unath 8lks walata denawada

  • @pasindujayasekara5670
    @pasindujayasekara5670 ปีที่แล้ว +7

    2020 ayata bari weida 😕😕

  • @user-xj4ln4ty2m
    @user-xj4ln4ty2m 10 หลายเดือนก่อน +2

    Aiye After o/l student latath loan eka gnn puluwan d ?

  • @sithumameesha1892
    @sithumameesha1892 10 หลายเดือนก่อน +2

    Open university eke software engineering degree eka hodaida?

  • @nishadiniupupeksha3465
    @nishadiniupupeksha3465 ปีที่แล้ว +1

    Aiyee open uni eke regstr unoth loan ek en nethiweid

  • @mohamedaashik2144
    @mohamedaashik2144 ปีที่แล้ว +4

    What about bcas campus???

  • @sitharadassanayaka9603
    @sitharadassanayaka9603 11 หลายเดือนก่อน +1

    Government campus ekn digree krla ita passe private digree ekk krnn bda

  • @kaveeshamadushani3527
    @kaveeshamadushani3527 ปีที่แล้ว +1

    Aiye NIIBS EKN DENA LAKSHA 12 IT DEGREE EKA HODAIDA

  • @hansakumara8867
    @hansakumara8867 6 หลายเดือนก่อน

    Ammo tnx aiye❤️😪

  • @anthushliyanagunawardana2997
    @anthushliyanagunawardana2997 ปีที่แล้ว +3

  • @kalanaviraj
    @kalanaviraj หลายเดือนก่อน

    al best tesult rannk sahitha govenmen campus selected sisunt privat campus එකක register unoth දෙන scholaship තිබෙනවාද

  • @thanusharathnayake6377
    @thanusharathnayake6377 9 หลายเดือนก่อน +1

    2022 AL students lata danma apply krnna barida aiye?

  • @irudikasrinirmal7127
    @irudikasrinirmal7127 ปีที่แล้ว +2

    Only 2021

  • @colourhart8966
    @colourhart8966 ปีที่แล้ว

    Ayye Government campus Inna keneta private ekakata yanna loan eka ganna puluwan weyda

  • @saubhagyafernando-9905
    @saubhagyafernando-9905 5 หลายเดือนก่อน +3

    අයියේ අපිට loan එකක් අරන් වෙන රටකට ගිහින් degree ගන්න බැයිද ?

  • @isuruudana566
    @isuruudana566 8 หลายเดือนก่อน +3

    2022 A/l කරපු අයට ස්ටුඩන්ට් ලෝන් ඇප්ලයි කරන්න ගැසට් කර ගමන් දැනුවත් කරන්නකො අයියෙ

  • @achini0611gmail
    @achini0611gmail ปีที่แล้ว

    Cinec cmps eke technology teachering degree eka krpu kenek innwd .eka hdid .dnn kenek kiynnko

  • @madhushiprabodhani3866
    @madhushiprabodhani3866 ปีที่แล้ว +4

    Mata kiynwada 3 year dgree ekk karanawanm.laksha 17 ka. laksha 8 lone eka.year 3 n onima year ekakadi ganna puluwnda

    • @Sewwandi638
      @Sewwandi638 ปีที่แล้ว

      Ehm be. Oy apply krl. Selected unoth thmai oyt gnn puluwn eka. Masa 6n 6t cmps ekt thmai pss krnne.

  • @Daywithkavi-dl1uq
    @Daywithkavi-dl1uq หลายเดือนก่อน +1

    2023(2034) A/l අයටත් අදාල වෙනවද 😢❤

  • @user-dq5gh5gl3m
    @user-dq5gh5gl3m 11 หลายเดือนก่อน +1

    Esoft eke diplomas hadarala thiyenam.mee loan eka denwada

  • @sachinthaherath2420
    @sachinthaherath2420 ปีที่แล้ว +19

    රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් dropout වෙච්ච කෙනෙක් ට බැරිද මේ loan එක apply කරන්න.

    • @NilakshiRuwanthika
      @NilakshiRuwanthika หลายเดือนก่อน

      ඇයි එහෙම dropout wenne

  • @achindunethmika9492
    @achindunethmika9492 ปีที่แล้ว +3

    ඕනම course ekak puluwanda

  • @ranjithsrisena8854
    @ranjithsrisena8854 ปีที่แล้ว +4

    අඉයේ මෙ කම්පස් වල ජොප් තියෙන උපාදි පාටමාලා පිලිබද විස්තරයක් කරන්නකෝ ,. මෙවට ඇප්ලඉ කරන ව්දිහ

  • @FUTUREOFAI397
    @FUTUREOFAI397 10 หลายเดือนก่อน +2

    e loan eka tham awilla nadda ayye

  • @sithumlsyt9314
    @sithumlsyt9314 ปีที่แล้ว

    Aiya PIBT Campas eka ganawa wisthara poddak dannawa nm kiyannako

  • @AmashaGamage
    @AmashaGamage ปีที่แล้ว

    අනේ මේ පාර මේක දෙන්නේනෑ කියලා කියන කතාව ඇත්තද 2021 අයට

  • @shashiranga515
    @shashiranga515 ปีที่แล้ว +1

    Aiye mn 2015 a/l mta caranna bri da

  • @beautifulworld2210
    @beautifulworld2210 ปีที่แล้ว

    Best vidieo❤👍

  • @arunaprabath8307
    @arunaprabath8307 ปีที่แล้ว +1

    Kohomada Apply krnne loan eka ekata monada bal;anne

  • @padudulvlogs39
    @padudulvlogs39 ปีที่แล้ว +1

    NiBM ekkata loan ekka ganna puluwanda

  • @user-yd7ih3dn8z
    @user-yd7ih3dn8z 6 หลายเดือนก่อน +2

    Ayye then slit eke 26lakh yanava then loan eke kiyadha thenne??

  • @supuniFernando-uw1nd
    @supuniFernando-uw1nd 4 หลายเดือนก่อน +1

    2022al krpu ayt apply krnn puluwnd

  • @dilshisakshima1485
    @dilshisakshima1485 ปีที่แล้ว +1

    මේසැරේ අනිවා මේක දෙයිද අයියෙ

  • @chamindusasmika8753
    @chamindusasmika8753 ปีที่แล้ว +1

    Registration පටන් ගත්තද

  • @Vidath-
    @Vidath- 9 หลายเดือนก่อน +1

    bro mta podi prasnyk thiynewa......den api IT dgree ekk krnwnm eke gna avg 20lak wage wenwane .......ethkota goverment loan ekaen denne 8 lak ne ? ethkota ithuru 14 api denna onida pls explain !!!!!!

  • @sandarugimhan6758
    @sandarugimhan6758 ปีที่แล้ว +4

    Higher diploma walatath ganna puluwn d?

  • @thusithachamika8325
    @thusithachamika8325 ปีที่แล้ว

    Jawa institute eka hodaida

  • @sahankaveesha-zj6vb
    @sahankaveesha-zj6vb ปีที่แล้ว +1

    දිලන්ග එස් ගුනසින්හ ඔයාගේ යාලුවෙක්ද
    😮

  • @wasanthasanjeewa3869
    @wasanthasanjeewa3869 ปีที่แล้ว +1

    තාම මේක දෙන්න පටන් අරන් නෑ නේද අයියෙ

  • @user-lm3ip4qz2l
    @user-lm3ip4qz2l หลายเดือนก่อน

    2023 al karapu ayatath me loan labewida?

  • @hirushan0
    @hirushan0 ปีที่แล้ว +10

    Charted Accountant Degree ekak karanna hoda university ekak kiynwd ?

  • @senurisamarasinghe8049
    @senurisamarasinghe8049 ปีที่แล้ว +7

    අයියෙ දැන් ඔයා ඔය කියන්නෙ ලක්ෂ 22ක degree එකක් ලක්ෂ 8කට අඩු කරනවා කියලද loan scheme එකේ apply කලොත් 🤔🙄

    • @AshRealm99
      @AshRealm99 11 หลายเดือนก่อน

      ඒක තමා ඒක පැහැදිලි නෑ

    • @Studydiary_20
      @Studydiary_20 10 หลายเดือนก่อน

      Ow ned

    • @akilavimukthi-rn2wn
      @akilavimukthi-rn2wn 10 หลายเดือนก่อน

      ඔව් කෝස් එක කීය උනත් 800000 ය් ගෙවන්න ඕනෙ