ඇට දෙකේ අභිමානයයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2022
  • ඇට දෙකේ අභිමානයයි! | Upul Shantha Sannasgala
    --------------------------------------------
    Upul Shantha Sannasgala
    --------------------------------------------
    #sannasgala #critique #srilanka

ความคิดเห็น • 388

  • @lahirusamp3731
    @lahirusamp3731 ปีที่แล้ว +9

    මේ තමයි තිත්ත ඇත්ත... සර් නැති කාලෙක තේරෙයි ඔබේ අඩුව... උඩුගම් බලා පීනන උන්ට පැවැත්මක් නෑ අපේ ගොන් රටේ

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 ปีที่แล้ว +5

    ඔබගේ අදහස මාගේද අදහස බවට පත් කලාට ස්තුතියි සන්නා. ළිඳට දාපු එවුන් ළිංකටෙන්ම එළියට ඇදලා දැම්මට සන්නාට මල් මිටක්.♥♥♥♥

  • @sllucky7788
    @sllucky7788 ปีที่แล้ว +7

    මේ දේවල් මාරම වටිනවා....පොඩි කලේ ඉදලම මිනිස්සුන්ගේ ඔලු දැන් හැදෙන්න ඕනේ😊

  • @sudeshchandrasena7424
    @sudeshchandrasena7424 ปีที่แล้ว +16

    ගැනු ලමයි ඉන්න තාත්තලා අහන්න ඕනේ කතාවක්, මට කෙල්ලෝ නෑ, එත් මන් මේ කියන කතාවට agree. තමන්ගේ ඔලුවල තියන මනස්ගාත ලමයින්ගේ ඔලුවලට දාන්න එපා. ලමයින්ට අදරේ නම් උන්ව emotionally blackmail කරන්න එපා. let them free

  • @darshanawickramatunga
    @darshanawickramatunga ปีที่แล้ว +36

    මේ ගීතය මා බොහොම ආදරේ කරන ගීතයක්..
    උපුල් සන්නස්ගල සොයුරානන් දකින විදියට මේ ගීතය මට දැනුනෙ නෑ..
    මේ ඔහු ඒ ගීතය කියවා ගත්තු හැටි වෙන්න පුළුවන්..
    නමුත් පියෙකුගේ හැඟීම තදින් මතු කෙරෙන පද වැලක් තනුවක් ඒක..
    සමහරවිට ඔබ දකින විදියට මා වුවද ගෝත්‍රික මානසිකත්වයක සිටින්නෙකු වෙන්න ඇති..
    ඒ ඔබට පෙනෙනා හැටි..
    ඔබට එහෙම දකින්න අයිතියක් තියෙනව..
    පොදු දැක්ම වෙනස් වෙන්න පුළුවන්..

  • @sathsarabandara4642
    @sathsarabandara4642 ปีที่แล้ว +7

    වදින්න ඕන මිනිසුන්ට වදින්න ඕන තැනටම වදින්න දුන්න...100% ඇත්ත කතාවක්.මේ සින්දුවෙ වගේම තමන්ගේ මතේම ඉදලා මුල අමතක කරල බොරු ලොකු කන් ඔලුවේ තියාගෙන ජීවත්වෙන සම(හරක්) ඉන්නව ලංකාවේ.Good job sanna....thank you very much for posting this vlog.great job.👏👏👏

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว +20

    සන්න කරන්නේ දේශපාලනයක් මේ පක්ශ දෙක වෙනුවෙන් හැලෙන චන්ද එකතු කරනවා

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +20

    මෙි කතා ඔක්කොම ඇත්ත..
    නමුත් මෙිි කියන නිදහසට වැඩ කරන ගැහැනියකට,ගැහැනු ළමයෙකුට ඒ නිදහස විදිිමට ලංකාවෙි ඉඩක් තිබෙිිද යන්න ප්‍රශ්නය ක් තිබෙනවා නේ්ද..?,😥

    • @prabathfernando9038
      @prabathfernando9038 ปีที่แล้ว +6

      ප්‍රශ්නය ලඔකාව නොවේ,ප්‍රශ්නයනම් මෙසේ අසන ඔබවැන්නවුන්මයි

    • @chandanideepika3893
      @chandanideepika3893 ปีที่แล้ว

      අතිවාර්යයෙන්...දුපත්වාසිි ඔබ වැන්නවුන්ගෙන් ගෙන් තව මොනවා බලාපොරොත්තු වෙන්නද?

  • @mageammo1971
    @mageammo1971 ปีที่แล้ว +14

    සාහිත්‍ය කරුවා මිථ්‍යාදෘෂ්ටික වූ කළ ජාතිය අන්ධවේ..........

  • @Cricket78536
    @Cricket78536 ปีที่แล้ว +6

    මට මෙහෙම හිතෙනවා.
    තාත්තගෙ ගොංකම "තාත්තගෙ දාර්ශනික බව" කියල මුලින්ම අර්තකතනය කරගත්ත නම් මේ චිචාරය ඩවුන්.
    මුලු විචාරයම ඩිපෙන්ඩ් වෙන්නෙ තාත්තගෙ ගොංකම යන මූලික අර්තකතනය මත.

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 ปีที่แล้ว +30

    Sanna, my friend, Thank you for this. This is one of the most potent, relevant messages to our contemporary society you have done.
    I grew up in a family where my father constantly repeated that we must protect 2500 years of cultural heritage, double-speak that meant we must conform to the male-dominated social values. women, and girls, have to be kept under male supervision ETC.
    Nearly five decades later, I still hear the same bigoted unjust and discriminating values that justify the exploitation of women.

  • @tamarajayathilake725
    @tamarajayathilake725 ปีที่แล้ว +11

    උපුල්ගෙන් දැක්ක දුර්වලම විවේචනයක් මේක. විචාරයක් කියන්න බෑ ඇත්තටම .
    මේ ගීතය පරිකල්පනය ගැන මම ඔහුට කිවයුතු නෑ. ඔහු ඒක දන්නවා. මේ කරන්නෙ තමන් සතු සිවිල් බලය අවභාවිතා කිරීම.
    දේශපාලකයො කරන්නෙ ඒක තමා.
    ඔය කියන දේවල් අපිට නම් දැනෙන්නෑ.
    දරුවෙකුට ප්‍රාණය කියන්නෙ ප්‍රේමයේ දැඩි බව නිසා විනා පදේට නටවන්න නෙවෙයි කියා ඕන කෙනෙක් දන්නවා.

  • @324nilantha
    @324nilantha ปีที่แล้ว +5

    Absolutely brilliant explanation. 💯agreed.👍

  • @koshi2396
    @koshi2396 ปีที่แล้ว +29

    මේ කතා දැන් ඉන්න තරැන පිරිස අහනවා කියලා හිතනවා.මේ ව්ගේ අදහස් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.තරැනයන්ගේ කොන්ද හදන එක වටිනවා.තරැනයන්ගේ හිත් ඇතුලේ මේ අදහස් තියෙනවා. මටත් පුද්ගලිකව මේ අත්දැකීම් තියෙනවා.සිතුවිලි නිතරම සමාජය හදලා තියෙන රාමුවත් එක්ක ගැටෙනවා.වර්තමානයේ ඒ හැමදේකින්ම ඈත් වෙලා ස්වාධීනව ජීවත් වෙනවා.ඇත්තටම දැන් තමයි නිදහස කියන්නේ මොකක්ද කියලා දැනෙන්නේ.ඒ වගේම මට දුකයි සංස්කෘතිය බදාගෙනම මැරිලා යන සනුහරේ ගැන.ඒ අය කවදාවත් හැදෙන්නේ නෑ.😅
    ටියුෂන් සමාජය ගැනත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා.

  • @sisirakumaramahagama6530
    @sisirakumaramahagama6530 ปีที่แล้ว +23

    ඉතා වටිනා දෘෂ්ටිවාදීමය අනාවරණයක්

    • @jehan707
      @jehan707 ปีที่แล้ว

      ✨️

  • @sudarapriyanath8112
    @sudarapriyanath8112 ปีที่แล้ว +32

    කලාව වෙනුවට දෘෂ්‍ටිවාදයම පිලිගන්න මිනිස්සු ඉන්න රටකට සර් ගෙ කතා සැර වැඩියි...
    සන්නා ❤❤❤❤❤

  • @Geeth88054
    @Geeth88054 ปีที่แล้ว +4

    you are Such a unique person with a great analytical and theoritycal vision angle...love your personality a lot

  • @samanjalifernando7513
    @samanjalifernando7513 ปีที่แล้ว +242

    මේක කියද්දි මට මගේ ජීවිතේ මතක් උනා. මගේ පලමු විවාහය බිද වැටුනා. ලොකු ම ගැටළු ව මට උයන්න බෑ.හැමෝම බැන්නෙ මගෙ අම්මා ට. මට උයන්න පුරුදු කරල නෑ ලු. ඇත්ත, අම්මා මගෙන් වැඩ ගත්තෙ නෑ. මම කලේ ඉගෙන ගත්ත එක. ඉතිං මම විවාහයෙන් අයින් වෙලා මාස හයක් ඇතුල ත A/ L කරල university ගියා. දැන් මම හොද job එකක් කරන ස්වාධීන, අතිශයින්ම ජීවිතය විදින ගැහැණියක්.

    • @chamalprasath8024
      @chamalprasath8024 ปีที่แล้ว

    • @rohanasenevirathna4137
      @rohanasenevirathna4137 ปีที่แล้ว +6

      ඇත්තනේ බං උබට එක ගොඩක් දේ වැරදීලා

    • @w.w.ganurudda7521
      @w.w.ganurudda7521 ปีที่แล้ว +10

      එතකොට දැන් උයන්න දන්නව ද😊

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 ปีที่แล้ว +2

      Well done lady

    • @erandabandara9757
      @erandabandara9757 ปีที่แล้ว +26

      ගැහැණියක් නෙවෙයි ... ගෙදර කුස්සියට වැඩකාරියෝ හොයන මිනිහෙක් ලැබුණාම ඔහොම වෙනවා ...
      ඔබ පතන ජීවිතය ඔබට ලැබේවා ...

  • @pasinduranawakage
    @pasinduranawakage ปีที่แล้ว +7

    Develop වෙන වැඩිහිටියෙක් ♥️

  • @Geha525
    @Geha525 ปีที่แล้ว +11

    ඒක පට්ට Sanna. මාර මාරයි. Thankyou. ❤️

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 ปีที่แล้ว +6

    මිනිස්සුනගේ සමහර සංවේදී , උපසංස්කෘතික අවස්ථා හැම එකක්ම තර්කයට දාලා බලන එක ප්‍රායෝගික නෑ.. ඒවායේ හොද නරක හොදෙපැත්තම බලපාන අවස්ථා තියෙන්න පුළුවන් ,නමුත් අවස්ථානු කූලව මිනිස්සුන්ට වැඩියමක් යහපත ගෙනල්ලා තියෙනවා ..ඔබේ නිදහස් චින්තනය අගය කරනවා නමුත් ඕක හැමතැනටම ආදේශ කරන්න ගියොත් මිනිස්සුනගේ සංවේදී කම හා සංවේදී බැදීම් වලින් ගොඩ නැගෙන ජීවිත වල නිවැරැදි සීමා මායිම් නැතිවෙනවා..

    • @nirmalaninavugala4291
      @nirmalaninavugala4291 ปีที่แล้ว +1

      ඒක ඇත්ත.

    • @jeanne2393
      @jeanne2393 ปีที่แล้ว

      මොන සීමාද මායිම්ද. මෙතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත. මේ ඔක්කොම මහා කාලකන්නි පුරුෂෝත්තමවාදී වික්ටෝරියානු සමාජයක මල විකාර

    • @janithseyabalagodage7699
      @janithseyabalagodage7699 ปีที่แล้ว

      @@jeanne2393 සමහර දේවල් අත්දැකීම් එක්ක තේරුම් ගන්න ඕන.ඊට මෙහා ඉදගෙන කවදාවත් ඒ හැගීම තේරුම් ගන්න අමාරුයි .මෙතුමා කියන්නේ බටහිර සමාජ සංස්කෘතිය ගැන එක නිදහස් වගේ පෙනුනට බොහෝ ගැටලු තියෙනවා.මිනිස්සුන්ට හානිදායක මිත්‍යා විශ්වාස වලින් බැහැර වෙනවා ඇරෙන්න පවුල් සංස්තාවකින් ගැටගැහෙන සුන්දර බැදීම් අබිබවා යාම ඔය කියන තරම් සුන්දර නෑ..ඔය බටහිර ආරය බලාපොරොත්තු වෙන දරුවෝ ,ඔවුන් දෙමාපියන් වෙන දවසක ඒ මතවාද වල අඩුපාඩු තේරුම් ගන්නවා.ඕනම තැනක අඩුපාඩු තියෙන්න පුළුවන් නමුත් වැඩියමක් හොද දේවල් අපේ සංස්කෘතිය තුල පෙනෙන්න තියෙනවා

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว

      @@janithseyabalagodage7699 mu hadanne tanikara daruva demavpiyo athara tiyana sambandaya nethi karanna , ethakota godak lesi lami nomage yavanna , visheshayen ayatha kriya karanna ( ganika vurthiya vage ) kollonan , kudu business, drugs vage deval karanna lesi , memanussayage jeevithe methanin avasan kare nethan rata hadanna godak unva vinasha karanna vei anagathe .. meeka tanikara karanna oya vage jara veda promote karana ekai

  • @thushaleeban4097
    @thushaleeban4097 ปีที่แล้ว +12

    සන්නගේන් ඉගෙන ගත්ත එකෙක් විදිහට ආඩම්බරයී ❤️
    සන්නා ලෝකය දකින්නෙම අමුතු විදිහට,අපීටත් ටික ටික ඒ දේවල් හුරුකරාට thanks සන්නා ❤️
    සන්නගේ කියවීම අපුරුයී.මීටකලින් නිකමටවත් හිතපූ නැතී කියවීමක් 👍

    • @pradeepin7661
      @pradeepin7661 ปีที่แล้ว

      dan uba monawada karanna job akak wath na nada

  • @pushpakrathna2181
    @pushpakrathna2181 ปีที่แล้ว +3

    ගෙදර ඉද්දී නම් අම්මා උයන්න දුන්නේ නෑ ඒත් බලාගෙන ඉන්නවා කොහොමද උයන්නේ කියලා මට උයන්ත් ගස් නගින්නත් පුලුවන් දර ලිපේ උයන්නත් පුලුවන් දැලි වලන් හෝදන්නත් පුලුවන් රැකියාවත් කරනවා ලංකාවේ බැහැරව රැකියවත් කරනවා ට්කක් ලොකු පඩ්යක් ගන්නවා කියලා හීන මානය නෑ අම්මා තාත්තා මගේ පණ තියෙන තුරු බලාගන්නවා මගේ ගෙදර වෙනස් හැමදාම මල්ලීලා තමයි හිතේ බයෙන් හැදුවේ මම ගැන එයාලා දෙන්නාම සැහැල්ලුවෙන් හිට්යේ එදත් අදත් වෙලාවකට මට දුක හිතෙනවා ඇයි මට ආදරේ නැද්ද කියලා මම අහලත් තියෙනවා තාත්තාගේන් එයා කියන්නේ මට ඔයා ව්ශ්වාසයි පුතේ ලෝකේ වටේ ගියත් මම ඒ ගැන තාම හිතනවා මොකක්ද ඒ ව්ශ්වාසේ කියලා

  • @grawick
    @grawick ปีที่แล้ว +17

    මේ සිංදුව එක්ක බලද්දී Mignonne ගේ "කැදැල්ලෙ ඇතිවූ" සිංදුව මතක් වුනා
    "නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන්...
    විදා මෝද සහනේ"
    මාර free ❤️

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada ปีที่แล้ว +15

    සුනිල් එදිරිසිංහගේ දුව හරිම ලස්සනයි 😋

    • @Rdot19
      @Rdot19 ปีที่แล้ว +1

      සන්නගේ දුව එහෙම කොහොමද ලස්සනද

    • @travelvlog3984
      @travelvlog3984 ปีที่แล้ว +1

      දුවලා නෑ

  • @mashaadikari8747
    @mashaadikari8747 ปีที่แล้ว +14

    ආදරෙයි සර්...👌👍🌷කතාව පට්ට
    මේක කීදෙනෙක් තේරුම් ගනීද? තේරුම් ගත්තොත් ජීවිතයට හොදයි...

  • @shalithajayathilaka9123
    @shalithajayathilaka9123 ปีที่แล้ว +2

    තමන්ගෙ ජීවිතේ අයිතිය තමන්ගෙ අතට ගත්ත උන් මේකට බනිනවා ,කෙලවගත්ත උන් මේක හරි කියනවා. මේක මේ සිංදුව ගැන දකින වෙන පැත්තක්.

  • @rakithar
    @rakithar ปีที่แล้ว +56

    සෑම පිරිමියෙකුම, කන්තාවකම, දියණියකම, පුතණුවකුම ඇසිය යුතු කතාවකි. ස්වාධීන කාන්තාවක්, යුවතියක් යනු පිරිමියෙකුට, පවුලකට ශක්තියකි. කදිමයි ගුරු පියාණනි. කදිම පැහැදිලි කිරීමක්.

  • @senaniramanayake3848
    @senaniramanayake3848 ปีที่แล้ว +8

    හරිම කතාව. දෙමාපියො සතුටු කරන්ට පට්ට බොරුවක ජීවත් වෙන දරුවො ඉන්නවා. දෙමාපියොම කොදු කඩලා. දරුවන්ගෙන් දෙමාපියො බලාපොරොත්තු වෙන තරමට දරුවො බොරුවට, වංචාවට පුරුදු වෙන්නෙ වැඩිපුර.

  • @dcp1952
    @dcp1952 5 หลายเดือนก่อน

    සන්නසසගල සර් ඔබ හැම දේකටම ලිංගිකත්වය පටලවා ගන්නවා අසනිපයක් නමි බෙහෙත් ගන්න
    රට විනාස කරන්න එපා
    තෙරුන් සරනයි

  • @nilminifernando562
    @nilminifernando562 ปีที่แล้ว +3

    Beautifully said👍 one of your best program Sir

  • @sadunperera6101
    @sadunperera6101 ปีที่แล้ว

    oya wage sinduwak duwekata kiyanawa misak puthekta kiyala nane kawadawath...." පුතේ....නුඹ මගෙ ප්‍රාණයයි සැබෑ වුණ සුබ සිහිනයයි" ahema kiayyane nene...... (kollata thaththala adare karanawa madi... අසාධාරණයි.) kollo mona kalath kamak ne kellek nam thawa kenekta ona vidiyata enna one.. thank you sir....

  • @chamilaperera825
    @chamilaperera825 ปีที่แล้ว +1

    It’s good to see a man,criticising the male dominance strategies….I wonder how many males would like him……

  • @shalukaindunil5567
    @shalukaindunil5567 ปีที่แล้ว +1

    Agree with you!

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 ปีที่แล้ว +3

    අන්තනායක.එම් හේරත් කියන්නේ අර බන කියන ආචාර්යද මහාචාර්යවරයා නේද...???ඌ තමයි ඔක්කොම දන්නේ කියලා හිතාගෙන ඉන්න බල්ලෙක්....😡😡😡🤬🤬🤬

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +1

    මේ දවස්වල මට තියෙන ප්‍රශ්නයක් හරියට විස්තර කරලා,මට හිතෙන දේම කියලා🥺🙄😓හැබැයි මිල මුදල නිළ බල යා නොදේ කළ හොඳම විතරක් ඉතිරි වේ කියන එක ගැහැණු පිරිමි කාටත් ඇත්ත මොකද ඔය නිලතල ඔක්කොම නැති වෙච්ච ජීවිතෙත් නැති වෙච්ච දවසටත් මිනිස්සුන්ගෙ හිත්වල කළ හොඳ මතක තියෙන්න පුළුවන් ඒකෙන් මිල මුදල නිලබල ඕන නෑ කියන්නෙ නෑ ඊට වඩා වටිනාකමක් ගුණවත් කමට තියෙනවා කියලා කියන්නෙ සමහරමිනිස්සු කියන්නෙ ඒ මනුස්සයා නිසා අපි හම්බකරන් කන්නෙ කියලා රස්සාව පුරුදු කළාම ඒ කළ හොඳමැරෙන්නෙ නැති නිසානේ සමහර මිනිස්සුන්ගෙ කලාකෘති අපි ඒ අය මැරුණට පස්සෙත් රස විඳින්නෙ කළ හොඳම විතරක් නිසා ඉතුරු වෙන්නෙ එයාලගේ නිලබල දැන් වෙන අය දැරුවත් කළ හොඳ ඉතුරු වෙලා.
    ඔය සනුහරේ අභිමානය නම් පිස්සු හුයන්නක් තමා මගෙ නෑයො කවුරුත් නෑනෙ මගෙ එෆ් බී එකේ කොල්ලෙක් සෙක්ස් ගැනමොකක් ම හරි කිව්වොත් නෑයොන්ට ඌවා වෙනවනේ කොල්ලෙක්ගෙන් ඔයා ෆෙම්ඩොම්ද කියලාවිහිළුවට අහලා ඕක ගමේම මාතෘකාව වෙලා කියලා දැනගත්තෙ දානෙ ගෙදරක ගියාම ලකේ පංකාවෙ කොහොමත් සාමාන්‍ය දේවල් අසාමාන්‍යයි අසාමාන්‍ය දේවල් සාමාන්‍යයි.ඔයාලා කොච්චර කතා කරත් මුං ඔහොම්මමයි වෙනස් වෙන්නෙ නෑ.

  • @charithbulathsinghala3658
    @charithbulathsinghala3658 ปีที่แล้ว +1

    හරියටම හරි අපිට වෙන තැනකට අරං යනවා ඔයාගෙ වදන් වලින්

  • @samansilva7567
    @samansilva7567 ปีที่แล้ว +45

    මට හිතෙන විදියට,සන්නස්ගලත් ලංකාවෙ වෙනස්ම විදියෙ බ්‍රෑන්ඩ් එකක් 😆

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 ปีที่แล้ว +2

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

    • @nisalpramuditha1364
      @nisalpramuditha1364 ปีที่แล้ว

      එයා ඔක්කොම ලියන්නේ බුදු සරනෙන්.

  • @daisy-pb8qj
    @daisy-pb8qj ปีที่แล้ว +1

    Very true sir, the extreme love expect too much then limiting children’s freedom, so end results is just a daughter who live like dads duplicate, that is harm ,

  • @lankadananja1171
    @lankadananja1171 ปีที่แล้ว +29

    That's true.. people who listen to these native songs think their taste for literature is superior than others 😁😁

    • @acommonman7950
      @acommonman7950 ปีที่แล้ว +11

      Yes, that's true... just like how people who listen to Sanna think they're more progressive than others.

    • @vihanga8720
      @vihanga8720 ปีที่แล้ว +1

      @@acommonman7950 fcts

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +2

      @@acommonman7950 😅

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      true

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว

      @@acommonman7950 sanna himself thinks that he is einstein, i pitty this old pathetic guy ..

  • @sanjeawaut
    @sanjeawaut ปีที่แล้ว

    Agreed for 50%. Extreme judgment.

  • @chamindurangana196
    @chamindurangana196 ปีที่แล้ว +3

    Carima kathawa ❤️

  • @pasanelectronics7773
    @pasanelectronics7773 ปีที่แล้ว +5

    මහාචාර්ය තුමාගෙ දුව ඇයි එතනදි ම හින්දි නළුවන් මතක් කරන්නෙ? 🙄😵‍💫

  • @naleenranathunga1912
    @naleenranathunga1912 ปีที่แล้ว +9

    සන්නගෙ සමහර අදහස් වලට කැමතියි. ඒත් මේ සින්දුව ගැන කරන විග්‍රහය වැරදි කෝණයකින් බලලා කරන එකක් කියල හිතෙනවා. සන්නට කොහොමත් සුනිල් එදිරිසිංහ එක්ක ඇරීයස් එකක් තියෙන බව එයාගෙ වෙන vedio එකක තියෙනවා . කලා නිර්මාණ ගැන විග්‍රහ කරන කොට ඔය තරම් radical වෙන්න හොඳ නැ. මට නම් මේ සින්දුව විශිෂ්ට නිර්මාණය ක්

    • @Dayswith_lucky
      @Dayswith_lucky ปีที่แล้ว

      Matat okm hithuna

    • @HTJRrawana1
      @HTJRrawana1 ปีที่แล้ว

      හොදට බලන්න සනස්ගල රටේ
      සංස්කෘතිමය ඉතා වටිනාකමක් තිබෙන තැන්වලට ගහනව තිබෙන අර්තය විකුර්ති කරල ඔහුගේ විවේචනයට අදාලව ගොඩනහමින් මිනිසුන්ව ඔහුගේ fanbase එක නොමග යවනව. කාමුකත්වයට මතට ලොල් වුන ඊනිය නිදහසක් පෙන්වනව ඔහුගේ අතිජාත මිත්‍රයන්ද ඒවගේමයි. මිදහස් අද්‍යාපනයෙන් ඉගෙනගෙන ඔහුගේ මුල් පාසලේ ඉතා දක්ශ ශ්‍රේෂ්ට විදුහල් පතිවරයෙක් යටතේ මූලික අද්‍යාපනය හදාරා නිදහස් අද්‍යාපනය නැතිකරදැමීමට ඉතා ශූක්ශම ලෙස තමන්ගේ කලා හැකියාව භාෂා හැකියාව උපයෝගීකරගන්නව.

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว

      Meeka sahithyayen vishavaya maninna yanne , eeka hinda muuta hema ekama , gotrika , mithya vishvasa vela tiyenne .. mu kiyana hema ekama hari venna ai mu einsteinda , matanan ,meeka maha gobbayek ...

  • @BeyondTheBeauty927
    @BeyondTheBeauty927 ปีที่แล้ว +1

    ඔබ කියන සමාජ අනාරක්ෂිතයි කියන බය ලංකාවේ විතරක් නෙමෙයි මම ජීවත් වන ප්‍රංශයේත් ඇති කරපු දෙයක්. ප්‍රංශ ජාතිය විදේශිකයින් නිසා,සමහර ආගම් විසින් නැතිකරාවි යන මතය සමහර දේශපාලන පක්‍ෂ අදහසක් විදිහට යටින් ගෙනයනව.Robert Castel කියන ප්‍රංශ සමාජ විද්‍යාග්නය (sociologist) insécurité Sociale කියන පොතේ ඔබ කියන අදහසම වෙනත් ආකාරයකට විග්‍රහ කරල තියෙනව. ඔබගේ විග්‍රහය අගේ කරමි.

  • @B24961
    @B24961 ปีที่แล้ว +3

    Sanskruthiya left..🤣niyamai sanna

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว

      Ehema left venavada , kohedo inna ganga karayek ganga gahala kiyevva paliyata 😂😂😂😂😂 kuddo tika ookoma vedi tiyala ballo vage marana kalayak ae , edata left venna lesthi veyan

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 ปีที่แล้ว +1

    Excellent

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake ปีที่แล้ว +3

    හිතුවෙවත් නැති පැත්තක්

  • @shana2509
    @shana2509 ปีที่แล้ว +18

    ඔය සිංදුව අහන කොට මටත් ඔහොමම හිතුනා..

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 ปีที่แล้ว +10

    සමහර දේ හරි වුනත් සමාජය විනාශය කරා යවන අදහස් වැඩිපුර ම කියවෙන්නේ මොහුගෙන් බව නොකියා බැරිය.

    • @rohanasenevirathna4137
      @rohanasenevirathna4137 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

    • @anuradhadilshan3827
      @anuradhadilshan3827 ปีที่แล้ว +2

      සමහර දේ හරි උනත්කියල ඇඟ බේරගත්තද😁😂

    • @nadeerasubashini7626
      @nadeerasubashini7626 ปีที่แล้ว

      @@anuradhadilshan3827 විනාශ වී යන සමාජයට ඇවිලෙන ගින්නට පිදුරු දමන්නාක් වැනි දෙයක් මොහු කරන්නේ. මම හිතන්නෙ නෑ ඇඟ බේරගන්නවත් පුළුවන් වෙයි කියලා අනාගතේ? බුද්ධිමතුන් කියන පිරිස නිහඬ ව නොසිට අදහස් ප්‍රකාශ කරනවා නම් මේ ගැන වටිනවා.පාලු ගෙයි වළං බිඳින එක නවත්තන්න කවුරුත් නැති එක ලොකු වරදක්.

  • @ireshanamali3142
    @ireshanamali3142 ปีที่แล้ว +3

    පිස්සෙක්.කිව්වොත්.නිවැරදියි

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว

    Good one ❤👍

  • @channapradeep9443
    @channapradeep9443 ปีที่แล้ว +32

    ඒ සින්දුවේ පදවැල් එක අන්තයකින් අල්ලන් කරන කතාවක් කියලයි මට හිතෙන්නේ. 🤔🤔

    • @mcbond6162
      @mcbond6162 ปีที่แล้ว +2

      Yes correct. ..

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว +4

    මෙව්ව පව් රටවල්....අවාසනාව ...
    අන්න් ඔය ක්‍රමේට ඉන්න බටහිරට කෙලවෙලා කියල බය කරන එක...

  • @AkashThilankaJayawardena
    @AkashThilankaJayawardena ปีที่แล้ว +14

    අතිශය තාර්කික විචාරයක් !

  • @ruwandarshana7881
    @ruwandarshana7881 15 วันที่ผ่านมา

    ඇත්තටම සිරා කතාව ඇත්ත 100%

  • @nadeeshaakarawita3478
    @nadeeshaakarawita3478 ปีที่แล้ว

    I agree with the content of the speech about the decision making freedom of women. But I doubt whether this song depicts that meaning.🙄

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 ปีที่แล้ว +2

    Oba thuma. Viwahaka daru 2 piyek .needa. Owun ipadunee ...❓owunta aagamak lebune❓ pl explain

  • @takebrosl780
    @takebrosl780 ปีที่แล้ว

    Niyamai

  • @himanshu1032
    @himanshu1032 ปีที่แล้ว

    niyamai sanna

  • @user-vp4cn1ec1o
    @user-vp4cn1ec1o ปีที่แล้ว +3

    👌🏻👌🏻👌🏻👌🏻

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l ปีที่แล้ว +4

    මට අද මේක ලියන්න හිතුනා. 2009 හෝ 2010 වසරේ සන්නස්ගල සමග රේඩියෝ සජීවී වැඩසටහනකට මම සවන් දුන්නේ පිටරටක ඉදලා. මම වහාම රේඩියෝවට කතාකරලා සන්නස්ගලගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ඔහු නිතර කියන ඇරියස් ගැන. ඔබට තිබෙන්නේ ලිංගික ඇරියස් එකක් නේද කියලා මම ඇහුවම මල පැනලා ඔහු කිවා එක මගේ වයිෆ් ගෙන් තමයි අහලා තමයි දැනගන්න වෙන්නේ කියලා. ඔහු ගැන සමහරුන් කියපු දේවල් අන්තර්ජාලයේ දැකලයි මම එහෙම ඇහුවේ. විශේෂයෙන් "අපිට කොහෙද උණු බත්" කියා ගැහැණු ළමයින්ගෙන් අහන බව කවුරුන් හෝ කියා තිබුන නිසා.
    දැන් මම ඔහුගේ කතා අහනකොට මගේ බිරිද මට කියනවා එයා කොලබ ලොකු ඉස්කෝලෙකින් කොලබ විශ්‍යවිධ්යාලේ යනකොට ගමෙන් ආපු සමහරු කුණුහරුප කියමින් එයාලාට රැග් කලත් සන්නස්ගල කවදාවත් අසභ්‍ය ලෙස ළමයින්ට කතාකලේ නැහැලු. හැබැයි දේශපාලනය කරන හේමකුමාර නානයක්කාරලා ඇතුළු සමහර ප්‍රසිද්ධ පොරවල් ඉතා නරක විදිහට අලුත් ළමයින්ට නින්දා අපහාස කලාලු. ඒ කියන්නේ සන්නාට එදා ඉදලම හොද දැක්මක් තිබිලා තියෙනවා.ඒ කියන්නේ උණු බත් කතාව බොරුවක්ද.....? කියලත් හිතෙනවා.

  • @rajifernan8428
    @rajifernan8428 ปีที่แล้ว +2

    සර් අපේ මිනිස්සු හිතන විදිහ තවම හරි පටුයි කිසිවෙනසක් වෙලා නැහැ එක කලාවේ,සාහිත්‍යය, ඒ ඔක්කෝම වල තියෙනවා,,,

  • @zorro9486
    @zorro9486 ปีที่แล้ว +1

    යශෝධරා ගැන සර් ට හිතෙන දේවලු ත් කිව්ව නන් මරු

  • @tharithamapalagama7529
    @tharithamapalagama7529 ปีที่แล้ว +1

    ❤️👍super

  • @gayanishu5888
    @gayanishu5888 ปีที่แล้ว +2

    💖🔥

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @EKAMILAUDAYANAGA
    @EKAMILAUDAYANAGA ปีที่แล้ว

    Patta ❤

  • @Eidncruze6824
    @Eidncruze6824 ปีที่แล้ว +3

    වෙනස්ව සිතීමට බිය නොවන්න

  • @sajanmanuja692
    @sajanmanuja692 ปีที่แล้ว +12

    මන් බලන් ඉන්නේ කමෙන්ට් සෙක්ශන් එකේ ටිපර් නවත්තනකන් 😂😂

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +3

    අම්මෝ යකු.. 🙄🤧😆😆💚

  • @rasikaweerasinghe3261
    @rasikaweerasinghe3261 ปีที่แล้ว +2

    නියමයී සර් වැඩසටහන 👍❤🔥

  • @Star-rocks
    @Star-rocks ปีที่แล้ว

    Mind 🤯

  • @keshala_
    @keshala_ ปีที่แล้ว +1

    ✨️

  • @dinu_d_
    @dinu_d_ ปีที่แล้ว +2

    සන්නගෙ පුටුව පල්ලෙ ඉන්න පූස ❤️

  • @julinludowyke8229
    @julinludowyke8229 ปีที่แล้ว

    👍🙏

  • @majestyofmind
    @majestyofmind ปีที่แล้ว +1

    පට්ට

  • @nishgodagama8732
    @nishgodagama8732 ปีที่แล้ว

    We are waiting program about Ranil.wickramasinghe. I presume you can't do that.

  • @jordenihaab3847
    @jordenihaab3847 ปีที่แล้ว +5

    7:19 to 7:36 ohh my gosh cannot stop laughing 🤣🤣🤣🤣🤣🤣 May god bless you sir 💐

  • @indika531
    @indika531 ปีที่แล้ว

    👍👍

  • @dil7667
    @dil7667 ปีที่แล้ว +12

    penna bari sinduwak.. thank you sanna ❤

  • @ishanisandunika6498
    @ishanisandunika6498 ปีที่แล้ว

    Sanna sir 💖

  • @Hdhdhdshss
    @Hdhdhdshss ปีที่แล้ว

    🙂👌 ❤️

  • @sameerakiri
    @sameerakiri ปีที่แล้ว +6

    ගෑනී කුස්සිඅම්මා කමේ තියන් ඉන්න ලිං ගෙම්බෝ ෆයර් වෙලා

    • @nirmaltharindu5741
      @nirmaltharindu5741 ปีที่แล้ว +2

      ගෑනුන්ට වැඩකරලා දීලා වහල්ලු වගේ ඉන්න කුස්සි අප්පච්චිලා උඩ ගිහිල්ලා😂😅

    • @sameerakiri
      @sameerakiri ปีที่แล้ว +3

      @@nirmaltharindu5741 ගෙදරට ගෑනීයෙක් ගෙනල්ලා ඒකීට කියලා ඔක්කොම කර ගන්න පොන්නයෙක් නේද මෙ, යකෝ තොගේ දුවටත් එහෙම කරනවා බලන් ඉන්න පුලුවන් ද, මමනන් මගේ ගෑනීත් එක්ක හැමදේම සමව බෙදා ගන්නවා, තොපි වගේ කාලකණ්ණි මව් කුසින් ආවාද නැත්තන් වෙන කොහෙන් ආවාද මන්දා😀

    • @nirmaltharindu5741
      @nirmaltharindu5741 ปีที่แล้ว

      @@sameerakiri තොගෙ ගෑනි තෝව වැඩකාරකමට ගත්තට පොන්නයෙක් වගේ අපේ ගෑනු අපිව වැඩ කාරකමට ගන්නෙ නෑ🤣🤣.මවු කුසකින් ආපු පලියට වැඩකාරකම් කරන්න ඕනෙ නෑනෙ කාලකන්නියෝ🤣☺.තොගෙ ගෑනි තෝව කුස්සිඅම්මා කමට තියන් ඉන්න ලින් ගෙබි ගෑනියෙක් උනාට මේ ලෝකෙ අනිත් ගෑනු එහෙම නෑ🤣🤣මගේ දුව ගෙදර වැඩ කරනවා බලන් ඉන්න පුලුවන් මටනම්😅.උබට උබේ පුතා ගෑනියෙකුට කබුරනවා බලන් ඉන්න පුලුවන් නම් මටත් කිසිම අවුලක් නැතුව ඒ දිහා බලන් ඉන්න පුලුවන්😅

    • @sameerakiri
      @sameerakiri ปีที่แล้ว

      @@nirmaltharindu5741 පලයන් හුත්තෝ යන්න, කමෙන්ට් එක කියවපන් ලිං ගෙම්බා

  • @psharmpsigera2858
    @psharmpsigera2858 ปีที่แล้ว +2

    ‘ api asarana wela wage hithata danenawa ‘

  • @sureshkumarafernandoaluthm5569
    @sureshkumarafernandoaluthm5569 ปีที่แล้ว +1

  • @anuruddhikasamanthi6843
    @anuruddhikasamanthi6843 ปีที่แล้ว

    👍😊

  • @dasanayakasiri57
    @dasanayakasiri57 ปีที่แล้ว +3

    Aduruthumano Ada nam joint 2 ,3kma ude paandarinma gahala...geethaya karan geethaya vigrhaya lassanai,parissamin sawana denna !

  • @atampahura
    @atampahura ปีที่แล้ว +2

    ශා ලස්සනට කියත හැකි

  • @chathujayani3633
    @chathujayani3633 ปีที่แล้ว

    👍

  • @wausdecosta245
    @wausdecosta245 ปีที่แล้ว

    ඒ ඒ මිනිස්සුන්ට ඒ ඒ කතා ඇත.ඒ ඒ කතාන්තරයන් සම්පූර්ණයෙන්ම නිවැරදි හෝ වැරදි ලෙස විග්‍රහ කළ නොහැක.මන්ද එසේ වුවහොත් එය අන්තවාදය වනු ඇත.

  • @anushadissanayake
    @anushadissanayake ปีที่แล้ว

  • @akesh85
    @akesh85 ปีที่แล้ว +21

    සිරා කතාව හැබැයි ❤️

  • @sithuliyanwila1815
    @sithuliyanwila1815 ปีที่แล้ว

    ♥️♥️

  • @nethmikarunarathna5673
    @nethmikarunarathna5673 ปีที่แล้ว

    😍

  • @dcp1952
    @dcp1952 5 หลายเดือนก่อน

    මා හරි උගතා මාහරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකි

  • @kavishkadilanjana3762
    @kavishkadilanjana3762 ปีที่แล้ว +13

    ඇත්තටම ඔයා විශිශ්ටයි සර්

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว +24

    පට්ට කතාව.ස්‍රිලන්කික සමාජයේ පිලිලයක් ලෙස පාරම්පරිකව පැවත එන තනියම හිතලා සුවාදීනව තීරන ගන්න බැරි "ජාතික දුර්වලකමට" පට්ට උත්තරයක්.ඔබ තුමා කියපු තුන්වෙනි ඇස තියෙන අය අපෙ ජාතියේ ඉතාම අල්පය්.දැරුවෙක් වෙනස් විදියට හිතපුගමන් ඌව නවත් වන ක්‍රමවේදයක් තමය් අපි අතර තියෙන්නෙ.අපිට පුරුදු කරන්නෙ.වැඩිහිටියො,ගුරුවරු.,පූජක පක්සය සහ දේසපාලකයො කියන දේ ඇතුලෙ මිසක් ඊට පිටින් බෑ.ඒ රාමුවෙන් පිට පැනල වැඩ කරන කිසිකෙනෙකුට ඉදිරියට යන්න දෙන්නෙම නෑ.ඒකය මිනිස්සු ඔච්චර නැමෙන්නෙ.ඔච්චර රැවටෙන්නෙ.අපෙ රටෙ අතීත වැඩිහිටියො හදෙන් හාල් ගෙනත් දෙනවා කිව්වම ඒක විස්වාස කෙරුවා.උන හිත්න්න ඇති හදේ ගොයම පැලවෙනවා කියල.අදටත් හදෙ කිසිවක් හැදෙන්නෙ නෑ.මන් පොඩිකාලෙ අපෙ ආච්ච් පට්ට බොරුවක් කිව්වා හදෙ තියෙන්නෙ හාවගෙ පින්තූරයක් කියල.මට ඕකෙ ඇත්ත දැනගත්තෙ.පහ වසරෙදි නීල් ආම්ස්ට්‍රෝන් ගැන පොතක් කියවන්න ලැබුනු විටය්.අපිට බොරුව කරගහගෙන යන විදිය තමය් කියල දුන්නෙ.සර් මෙවැනි කතා තුලින් මිනිස්සු වෙනස් විදියට හිතන්න පුරුදු වෙන්වා.බොරුවෙන් මිත්‍යාවෙන් අන්ද කරපු ජාතියක් පාරමපරික රාමුවෙන් පිටපැනල හිතන්න පුරුදු කරන එකත් එක්තරා ජාතික මෙහෙවරක් සර්

  • @risiya5594
    @risiya5594 ปีที่แล้ว

    ammo eka 😂❤