පාඨලී චම්පික රණවකගේ දහම් පාසල | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • පාඨලී චම්පික රණවකගේ දහම් පාසල | අපේ සිංහල පන්තිය
    -------------------------------------------------
    For Online Live Classes :
    upulsannasgala...
    For More Information:
    Telegram : bit.ly/sannasgala
    WhatsApp : 071 430 0800
    2021A/L- 2022A/L- 2023A/L සිසුන්ගේ පන්ති පැවැත්වෙන ආකාරය;
    සියලු සිසුන් සඳහා පළමු මාස 3 සිද්ධාන්ත කොටස් ඉරිදා දින උදෑසන 10 සිට 12 දක්වා ඉගැන්වේ.
    මූලික දැනුම සියලුම වයස් කාණ්ඩවල සිසුන්ට පොදු බැවින් එකම වේලාවේ පන්තිය පැවැත්වේ.
    2021 සිසුන්ට විභාගයට ඉතා ආසන්න බැවින් සිද්ධාන්ත ඉගැන්වෙන අතරේදීම වෙනත් දිනයන්හිදී පුනරීක්ෂණය සඳහා සම්මන්ත්‍රණ කීපයක් සංවිධානය කෙරේ.
    නීති ප්‍රවේශය හා පරිපාලන සේවා විභාග වැනි අනෙක් විශේෂ විභාග සහ වෙනත් රජයේ විභාග සඳහා ද ඉරිදා උදෑසන 10 සිට පැවැත්වෙන සිද්ධාන්ත පාඩම් අතිශය වැදගත් වේ.
    තව දුරටත් එම සිද්ධාන්ත පන්තිවලට අමතර ව ඒ ඒ විභාග මත පදනම් වු ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමට අමතර පන්ති සහ ඔන්ලයින් සම්මන්ත්‍රණ කීපයක් ඉදිරියේදී සංවිධානය කෙරෙනු ඇත.
    අපේ සිංහල පංතිය Subscribe කරන්න.
    / @apesinhalapanthiya7314
    #sannasgala #dahampasala #politics #patali #patalichampika #sinhala #onlineeducation #apesinhalapanthiya #sinhalaonline #sinhalalesson #adisinhale #onlineapesinhalapanthiya #onlineteachers #onmymind

ความคิดเห็น • 729

  • @SHEHAN_97
    @SHEHAN_97 2 ปีที่แล้ว +21

    මේ දැක්ම පාලකයෙකුට තිබුනා නම්, මගෙ රට සුරපුරයකි. ❤❤❤

  • @inokadarshani7276
    @inokadarshani7276 ปีที่แล้ว +1

    බෞද්ධයා පන්සලෙන් බේරා ගන්න ....ඔබ තුමාට පින් .....

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 3 ปีที่แล้ว +280

    "වන අලියා කැලේට දාන්න...
    ළමයි ටික පන්තියට ගන්න..."
    ලස්සනම ලස්සන මානව හිතවාදී අදහස්. ❤

    • @neratourism171
      @neratourism171 3 ปีที่แล้ว +2

      පට්ට කතාව ඈ. .......

    • @guineapigsvlog4018
      @guineapigsvlog4018 3 ปีที่แล้ว

      Supper!

    • @jayanathcg
      @jayanathcg 3 ปีที่แล้ว

      sirawatama....

    • @uniform5982
      @uniform5982 3 ปีที่แล้ว

      ඒක තමා ආසම කතාව

    • @rushmalsenevirathne8088
      @rushmalsenevirathne8088 3 ปีที่แล้ว

      E wachana tika nam lassanai thama!! Manawa hithawadi thama.
      Eth Atha kiyanne ape godak events wala loku thanak gannawa, specially perahera. Lankawe api lokuwatama katha karai ali hitye issara, dan peraharakata aliyek nane kyala.
      Me eka pattak witharai.
      Atuwa kadanna onima na putuwa hadanna. Shape eke hada gannath thawa widhi thyanawa.
      Just an ad 😬

  • @madushandoluweera5226
    @madushandoluweera5226 3 ปีที่แล้ว +120

    Online platform එකෙන් හරියට වැඩක් ගන්නේ සන්නා තමයි! 👍👌

  • @NC-ud1lk
    @NC-ud1lk 3 ปีที่แล้ว +54

    සන්නස්ගලගේ දෙශපාලන පක්ෂය මොකක් උනත් මනුස්සයෙක් හැටියට තියෙන අදහස් බොහොම හරවත් ❤️

    • @wasanthakumara3545
      @wasanthakumara3545 3 ปีที่แล้ว

      Ganainta niyama padama

    • @anilhalangoda3276
      @anilhalangoda3276 3 ปีที่แล้ว

      Excellant speech.Good advice to Sinhala race.Bravo ! We appreciate your work.Bro👍

    • @kumarapathirana4042
      @kumarapathirana4042 2 ปีที่แล้ว

      මේ වාගේ ම්නුස්සයෝ අපේ ආයුසත් රැගෙන තවත් ලෝකයේ ජීවත් වෙන්න වාසනාව ලබේවා!.......

  • @nuwanwelisadeerage939
    @nuwanwelisadeerage939 ปีที่แล้ว +1

    වීඩියෝ එක කරලා අවුරුදු දෙකක් ගතවෙලත් අදයි මේ වීඩියෝ එක බැලුවේ, ඇදුරුතුමනි මගේ හදවතේ ප්‍රාර්ථනය ඔබ තවත් බොහෝ කාලයක් නීරෝගීව මේ මාතෘභූමියේ අනාගතයට පය තියෙන හයිය එවුන් වෙනුවෙන් ජීවත් විය යුතුමය යන්නයි, බොහොම ස්තූතියි බොහොම පිං ...........

  • @vernontissera
    @vernontissera 3 ปีที่แล้ว +130

    සනස්ගල මහත්තයෝ ගුටි නෙමේ කටට මසුරං දන්නා වටිනා කතාවක් එදා සහ මේ දැනුත් ඔබ කරන්නේ .ජයවේවා ඔබට දීර්ඝායු !!

  • @hashanjeewantha3190
    @hashanjeewantha3190 3 ปีที่แล้ว +111

    දුප්පත් අපේ දහම්පාසලේ ලොකු හාමුදුරුවෝ අපිට තේ එකයි බිස්කට් එකයි වැරැද්දුවේ නෑ.සර් කියන එක හරි. ගොඩක් හාමුදුරුවරු චීවරේ පාරුවක් කරන් ඉන්නේ..

    • @madushankagayan5942
      @madushankagayan5942 3 ปีที่แล้ว

      @@gj8795 muth gana gediyekda manda pin bath gilina

    • @ravinduratnayake6208
      @ravinduratnayake6208 2 ปีที่แล้ว

      @@gj8795 ගොඩක් රිදිල වගේ, එකම comment එක copy/paste කර කර යන්නේ 😂😂

  • @mohamednawsar4733
    @mohamednawsar4733 3 ปีที่แล้ว +24

    සන්නස්ගල sir ව මම ළඟට දැකලා නෑ,
    Sir කිව්වට මට උගන්නලත් නෑ,
    හැබැයි කවදාහරි දකින්න අවස්ථාවක් ලැබෙයි කියන බලාපොරොත්තුව දැඩිව තියෙනවා,
    ඉංග්‍රීසිකරණය වෙලා තියෙන රටේ තවමත් ලෝකෙ ලස්සනම භාෂාවක් වන සිංහල භාෂාව පවතිනවා නම් ඒ sir ලා වගේ අයට පිං සිද්ධ වෙන්නයි,
    මම විතරක් නෙවෙයි මගේ නෝනා සහ දරුවන් තුන්දෙනත් එක්ක තමයි youtube එකේ sir ගේ හැම වීඩියෝ එකක්ම බලන්නේ,
    Sir ගෙ වීඩියෝවල විනෝදය,දැනුම වගේම සිංහල භාෂාවේ නිතරම ඇහෙන්නෙ නැති වචන හරි අපූරුවට ඇහෙද්දි දරුවන්ට වගේම අපිටත් හරිම ප්‍රයෝජනවත්,
    ඔබතුමාගේ වීඩියෝවක් බැලුවාම ලැබෙන වින්දනය මහන්සි වෙලා ගෙදර එන අපිට ලොකු අස්වැසිල්ලක්,
    ඔබතුමාට පිං......🙏

  • @kuruppugeindrajith863
    @kuruppugeindrajith863 3 ปีที่แล้ว +68

    සන්නස්ගල මහතාණෙනි ඔබ තුමාගේ මුවින් පිටවන සෑම වචනයකම ගැබ් වී ඇති අත්දැකීම් පාදක සොදුරු පණිවිඩය ඇසීම මා ලද භාග්‍යයකි. ඔබට නිරෝගී සුවය පතමි.

  • @kevinnaththanayake849
    @kevinnaththanayake849 2 ปีที่แล้ว

    මේ අදහසට සියයට දහදාහක් එකඟයි සිවුරු දාගෙන ඉන්න බිස්නස් කාරයෝ ටික නං ලංකාව තදටම විනාශ කරනවා. ශාසනයේ ඇතුලටම රින්ගලා සිවුරු දරාගෙන හිස බූ ගාලා කඩප්පුලි පාහර වැඩ ඔක්කොම කරන කාලකණ්නි හැත්ත තරං කිසිම අන්‍යාගමිකයකු ට, කිසිම අන්තවාදී සංවිධානයකට බෞද්ධ ජනතාවට හානියක් කරන්න බෑ. ඒක තමයි පැහැදිලි ඇත්ත. ඔබතුමාගේ අදහසට දහස් වාරයක් ස්තුතියි සර්. 🙏

  • @priyankacabral7706
    @priyankacabral7706 2 ปีที่แล้ว +5

    උපුල් අයියේ, campus එකේ දී නම් ඔයා අපිට ජුන්ඩෙක් තමයි.. ඒත් NAT එකේ වේදිකාවට නැගලා 1st year අපට තෙල බෙදනවා තාම මතකයි.. එදා තමා මම ඔබගේ චතුර කතිකත්වය දුටුවේ. ඔබ කුමන දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී හිටියත්, ඔබ දක්ෂ ගුරුවරයෙක් ලෙස මම ඔබව අගය කරමි.. ඔබගේ සියලු youtube වැඩසටහන් මම නරඹමි. රස විඳි මී. අගය කරමි.. තව තවත් ඔබට මෙවැනි ලස්සන වැඩ සටහන් කිරීමට නිරෝගීමත් භාවයත් ශක්තියක් ලැබේවා..❤❤

  • @ekaekajathiekathi8203
    @ekaekajathiekathi8203 3 ปีที่แล้ว +229

    එදා සුදු ඇදපු මහත්තුරුන්ට තෙරුනේ නැති එක අද යූ ටියුබ් රස්තියාදු කාරයන්ට තේරෙන අපූරුව....

    • @dushsh4857
      @dushsh4857 3 ปีที่แล้ว +2

      තෝ කොයි කාලේද ? ඒකාලේ තිබ්බ ප්‍රශ්න එක්ක මේක මොන ගොන් ප්‍රශ්නයක්ද

    • @mayasenanayaka315
      @mayasenanayaka315 3 ปีที่แล้ว +6

      ඔයාට වැරදිලා සන්නා ඔබ කියන රස්තියාදුකාර පහත් බව විදහා දක්වන අයෙක් නම් නොවෙයි, ජය වේවා ස්තුතියි ඔබට

    • @anurakeppe9853
      @anurakeppe9853 3 ปีที่แล้ว +1

      Jealous

    • @bandularamanayake8751
      @bandularamanayake8751 2 ปีที่แล้ว

      Oya koi kaleda mn a/ l kale 2001 ethakota sir kegalle uganwanawa

    • @sarathpremakumara2495
      @sarathpremakumara2495 2 ปีที่แล้ว

      මේක කියන්නෙ බුදුන්ගේ රස්තියාදුව වගේ එකක් ගැන වෙන්නත් පුළුවන්

  • @aviboy7122
    @aviboy7122 3 ปีที่แล้ว +49

    තිත්ත උනත් දෙනව ගිනි ගින්දර වගේ.. කියාගන්න බැරි තිත්ත ඇත්ත.. 👌❤️

  • @deekeemart5240
    @deekeemart5240 3 ปีที่แล้ว +178

    Sir , පන්නපිටිය දෙව්රම්වෙහෙර පන්සලේ දහම් පාසලේ සිසුන්ට උදේ tea එකයි bun හා දිවා ආහාරය ලබාදෙනවා,

    • @dahamwaisundara7036
      @dahamwaisundara7036 3 ปีที่แล้ว +6

      Good ❤️

    • @threelankan4705
      @threelankan4705 3 ปีที่แล้ว +10

      අම්මල තමා ගෙන්න ඕනෙ

    • @SNOWYGIRL-n6q
      @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +2

      ම්ම්

    • @b13iachi44
      @b13iachi44 3 ปีที่แล้ว +4

      @@threelankan4705 ammoh yako 😂🤣

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      @@threelankan4705 ammala aran enawanm gedrin kanawane yko. Mona ekakatada pansale kanne 😂

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +42

    බුද්ධ ධර්මය හැර අනෙක් සියල්ලම කරනවා අපේ හාමුදුරුවන් වහන්සේ ලා ( බහුතරයක්).

    • @isurusrinath9904
      @isurusrinath9904 3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත, ගමක පන්සලකට යන්න බෑ, පන්සල හදන්න ආධාර බලෙන් ඉල්ලනවා... ගිහියෝ දුක් විදිනවා, ජීවිතේ අත් හරින්න ගිය කට්ටිය සැප විදිනවා.... බුදු හාමුදුරුවෝ මේ කාලේ හිටියානම්❤

  • @gayathriambawatta7588
    @gayathriambawatta7588 9 หลายเดือนก่อน

    මේ polowa uda හුස්ම ගන්න...gahanu මිනිස්සු , එයාලගෙ adahas , bedaganna eka හරිම watinawa sir...
    Kanchana... අක්කේ... මීට පෙර නොදන්න nodakka ඔබ ට ...❤

  • @malidu7
    @malidu7 3 ปีที่แล้ว +64

    කෙනා කවුද අදාල අදාල නෑ. හොද දේ ගන්න ඕනෙ. මිනිස්සු හැමතිස්සෙම ගන්නෙ තමුන්ට කෙටිකාලින වාසි ලැබෙන දේ විතරයි. වෙනස් වෙන්න කැමති නැති මිනිස්සු හැමදාම එකම තැන 😥

  • @annenilakshi6968
    @annenilakshi6968 3 ปีที่แล้ว +3

    සර්ගෙ කතාව සම්පුර්ණ ඇත්ත. අපි A/L වලට කතෝලිකධර්මය ඉගෙන ගත්තෙ පල්ලියෙන්ම තමයි.දවස් ගනන් සෙමින .කන්න බොන්න නවාතැන් පහසුකම් ඉදල සම්පූර්ණ දේවල් නිකන් දුන්නෙ.මාර විදියට අපිට ඉගැන්නුව..මටත් A එකක් හම්බුනා..අපි කවුරුත්ම clz ගියෙ ...සර්ගෙ කතාව අහද්දි අපිට උගන්නපු සිස්ටර්ව මට මතක් උනා.ඇත්තටම ඇය ගැන කියන්න වචන නෑ.මට හම්බුනු හොදම ගුරුවරිය ඇය...
    Holy Angels girls college kuliaypitiya

  • @sagarasiriwardana2237
    @sagarasiriwardana2237 3 ปีที่แล้ว +61

    සහතික ඇත්ත, ඇත්ත පිලිනොගැනීම , සත්‍ය වසන් කිරීම හා උද්දච්චකම නිසා පිරිහුනු ජාතියක් නම් ඒ සිහලම වේ!

    • @ravinduratnayake6208
      @ravinduratnayake6208 2 ปีที่แล้ว +1

      @@gj8795 copy/paste කරලා මහන්සිත් ඇතිනේ, බොමුද හොද කිරි වීදුරුවක්? 😂😂😂

    • @samjewellery3336
      @samjewellery3336 2 ปีที่แล้ว +1

      Sinhala kiyanne basawak. Jathiyak kiyala deyak ne.

  • @pasindurashmika193
    @pasindurashmika193 3 ปีที่แล้ว +4

    අපේ ගුරුතුමා ඇත්ත කතා කරන නිසා පට්ට කැමති මම නම්.
    ඇත්ත මී පැනි වගේ කියලා කියමනක් තිබ්බට. මී පැනි කටට දැනෙන රසයක් ඒත් මේ කතාව මුලු ඇගටම දැනෙන නිසා මේ කතාව මී පැනි වලට නොව ( අමුර්තයට ) සමාන කතාවක් කියලා මම කියනවා.
    ගුරුතුමාට දීර්ඝ ආයුවේවා.🙏

  • @danushkathangallaa9199
    @danushkathangallaa9199 2 ปีที่แล้ว +1

    අමුවෙන්ම ඇත්ත කියන අය පිස්සො විදියට දකින පොරවල් ගොඩක් ලන්කාවෙ ඉන්නෙ

  • @sugathawansapallebedde2349
    @sugathawansapallebedde2349 2 ปีที่แล้ว +5

    සෑම කතාවකින්ම හෝ සෑම දේශනයකින් ම බුදු දහම විවේචනය කිරීමට ප්‍රකට චරිත කිහිපයක් ඇත .එක් චරිතයකි ඔබ .උඩින් හොඳයැයි පෙන්නා යටින් ගිනි ගෙඩි රැගෙන යන අය අතර ඔබත් එවැනි අයෙකි .

    • @akilagayashan4519
      @akilagayashan4519 2 ปีที่แล้ว +1

      මේකෙ කොතනද බුදු දහමට ගහන්නේ

    • @chamilasani4613
      @chamilasani4613 2 ปีที่แล้ว +1

      ඇත්ත ඇති සැටියෙන් දකින්න දැන්වත්...බුදු දහම විවේචනය කරන්න සන්නස්ගල sir ඕනෙ නෑ...බෞද්ධ යැයි කියා ගන්නා අපිම තමයි ඒ දේ කරන්නෙ

  • @piyarathanabikku3404
    @piyarathanabikku3404 3 ปีที่แล้ว +69

    සර් මම නොමිලේ බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වනවා.

    • @jonachavez485
      @jonachavez485 3 ปีที่แล้ว +1

      🙏🙏

    • @jehansilva3562
      @jehansilva3562 3 ปีที่แล้ว +1

      මාස්ටර් ස' -
      'ශිෂ්ටාචාරය' ලියන්නෙ අල්පප්‍රාණ ට යන්නෙන් 😌

    • @piyarathanabikku3404
      @piyarathanabikku3404 3 ปีที่แล้ว +8

      @@jehansilva3562 සමාවෙන්න වරද පිළිගන්නවා. ඒත් මම මාස්ටර් කෙනෙක් නම් නොවෙයි.

    • @jehansilva3562
      @jehansilva3562 3 ปีที่แล้ว +1

      @@piyarathanabikku3404 කරන් යන දේට ඔබ වහන්සේට යෝධ බලය,ශක්තිය ලැබෙන්න ඕනෙ, මිනිස්සුන්ට වරිදිනව ඒව මේවගේ ආදරෙන් හදාගෙන බෙදාගන්න එකට ගෞරව කරනව..

    • @Lasttendismissals
      @Lasttendismissals 3 ปีที่แล้ว

      Theruwan saranai

  • @gaminidissanayake8055
    @gaminidissanayake8055 3 ปีที่แล้ว +10

    යථාර්ථය දැන අහක බලන ඛෞද්ධ අප සැමට ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමක්. ඛණ පදයක්...

  • @oshadawijewardene9831
    @oshadawijewardene9831 3 ปีที่แล้ว +2

    සහතික ඇත්ත සර්....අපේ ආදරණීය සිංහල සර්...රොටරියෙ මමත් ඉගෙන ගත්තා .මගෙන් දවසක් සර් ගම ඇහුවා .අනුරාධපුර කිව්වහම ඔබ තුමන් නියම කළා ඉදිරි පේළියේ ඉන්න ලෙස.එහෙම කිහිප දෙනෙක් හිටියා.අම්පාරේ ,ඇඹිලිපිටියේ .ඒ හැමෝම කැම්පස් ගියා ....

  • @shanthidev1277
    @shanthidev1277 3 ปีที่แล้ว +22

    හරිම අසාධාරණ යි සන්නා .අපේ සිංහල පන්තිය ඇතුලෙ කොලඹ කතා වෙ එක එක පරිච්ඡේද පෙරලන එක .

    • @janakasajeewan4742
      @janakasajeewan4742 3 ปีที่แล้ว +1

      Denna oni dewal kohomath denawa sanna😝😝

    • @shanthidev1277
      @shanthidev1277 3 ปีที่แล้ว +1

      @@janakasajeewan4742 ඒ උනාට අපේ සිංහල පංතියේ ආකෘතිය හා ඒකෙ අරමුණු වල වටිනා කම රැකුණොත් ඒ viedio එක ට ප්‍රිය කරන අයගේ අයිතිය රැකෙනවා. මේ වගේ බහු විධ මානයන් සංතර්පණය කරන වැඩ සටහනක් වෙන කොහෙද තියෙන්නෙ ? වැඩසටහනේ ආකෘතිය රැක ගන්න එක සන්නා ගේ වගකීමක් .

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 2 ปีที่แล้ว

    සන්නස්ගල චම්පික මේ චරිත තවත් අපි ඉගන ගන්න ඕනි.ජීවිත අත්දැකීම් බහුලයි.චම්පිකලා ඉන්දු ලංකා ගිවිසුම් වලදි කාපු ගුටි...ඒ හැමදේම එක්ක..

  • @asankahemashri9169
    @asankahemashri9169 3 ปีที่แล้ว +21

    දිනක් O/L පන්තියෙදි අපිට ඉංග්‍රීසි උගන්වපු සර් අපෙන් ඇහුව "සන්නස්ගල සර් ගැන" දන්නවද කියල. ඊටපස්සෙ කීව "සන්නස්ගල සර් කියන්නෙ ලංකාවෙ ඉන්න හොඳම සිංහල ගුරුවරය" කියල. ඒ දවස්වල හොයල බැලුව සන්නස්ගල සර් ගැන. නමුත් හොයා ගන්න බැරි උනා. මීට මාස කීපයකට පෙර youtube එකේ දැක්ක "අපේ සිංහල පන්තිය" කියල චැනල් එකක්. ගිහිල්ල බැලුවට පස්සෙ දැක්ක සන්නස්ගල සර්ගෙ videos තියනව. එවෙලේම subscribe කරා. එදා ඉදල අද වෙනතුරු දාපු හැම video එකකම විනාඩියක් හෝ නැරඹීමට අතපසු නොවේ.👊👊👊

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 3 ปีที่แล้ว +6

    පිං ලබාගන්න පූජා කරන්න පිංවතුනී....
    කොහේටද?
    පංසලට පංසලට පිංවතුනී,
    සැනසීම ලබන්න අතහරින්න පිංවතුනී...
    කොහේටද?
    පංසලට ගෙනැල්ල පිංවතුනී,
    පූජ කෙරුවද? පිංවතුනී
    එහෙමයි
    අතහැරියද? පිංවතුනී
    එහෙමයි
    එහෙනම් සාදුකාරයක් දෙන්න පිංවතුනී
    සාදු සාදු සා.....දු

  • @surangamapatuna8455
    @surangamapatuna8455 3 ปีที่แล้ว +29

    'කට හයිය තිබ්බට ඇග හයිය නැහැ' කියපු එකට නම් පැලෙන්න හිනා.සර් ගුටි කන සීන් වලම පැටලෙන්නේ ඇයි😍

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    very good Sri ohoma thamai hamuduruwanta kiyanna oney tursnawa heti ohoma thamai 😍 theruwan sarnai obata

  • @hiroshwanigarathne5727
    @hiroshwanigarathne5727 3 ปีที่แล้ว +28

    100% ක්‌ කතාව ඇත්ත සර්.. ඇත්ත කියනකොට කොහොමත් තරහ එනවා..

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 3 ปีที่แล้ว +5

    වචනයත් අහකදාන්න නෑ, හැම අදහසක් ම ඒතරම් වටිනව. ස්තුති ගුරුතුමනි.

  • @dharmasiridharmasiri6060
    @dharmasiridharmasiri6060 3 ปีที่แล้ว +17

    ගුටිකන්න වෙන්නෙනෑ අහගෙන ඉන්න අයටම කතාව ඇත්තනේ අහනාඅයට වදිනවා නියමයි ගුරු

  • @mazy5282
    @mazy5282 3 ปีที่แล้ว +2

    මේවා කියන්න තරම් 'කටක් වගේම ගටක්/gutඑකක් තියෙන්නේ සන්නස්ගල සර්ට විතරයි!!
    💪👏

  • @jayanthasri7201
    @jayanthasri7201 11 หลายเดือนก่อน

    ඒ වගේම සර් සිහළ අභියෝගය පොතෙහි අඩංගු
    දාර්ශනික මතවාද පිළිබඳවත්
    විචාරණයක් කරන්න
    සිහළ අභියෝගයකි

  • @baladora1
    @baladora1 3 ปีที่แล้ว +2

    සන්නස්ගල මහත්මයාට කියන්න කැමතියි. අපේ වැඩ පිළිවෙල ඊට වඩා වෙනස්. මම කියනව ඒ ගැන හොයල බලන්න කියල. මම බලදොර ඉන්ද්‍රජෝති හාමුදුරුවෝ. මොකද්ද කරන්නේ කියල ටිකක් හොයල බලන්න. ඔබතුමා හෙන පොරක් වෙන්න කතාවක් ගෙතුවට මහපොළොවෙ සිද්ධ වෙන දේ ගැන සොයා බැලීමක් නෑ කියලයි මට හිතෙන්නෙ.

  • @ssspradeep4910
    @ssspradeep4910 3 ปีที่แล้ว

    Niyama kathawa budu.saranai
    🙏🙏🙏🇱🇰

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 2 ปีที่แล้ว +1

    සන්නස්ගල මහතාගේ කථාවේ වටිනාකම මිල කළ නොහැක !කාලෝචිතයි !
    ඔබට ජයවේවා !✌

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 3 ปีที่แล้ว

    Very good explanation. We,Budist are going against modernism.

  • @YoosufMo
    @YoosufMo 3 ปีที่แล้ว +8

    Comparison with taliban is a good one, you are a man with so much of wisdom

  • @drisurujeewa9640
    @drisurujeewa9640 2 ปีที่แล้ว +1

    Excellent

  • @profr.s.janakalenora1382
    @profr.s.janakalenora1382 2 ปีที่แล้ว

    100 % එකඟ වෙමි. ලංකාවේ වැඩියම ප්‍රචණ්ඩ පූජකයන් අපේ හාමුදුරුවරු අතරයි ඉන්නේ. මතවාදයකට ඉඩක් නැහැ.

  • @pranamarodrigo8818
    @pranamarodrigo8818 3 ปีที่แล้ว +13

    පාඨලී මොන මාර්ගයක හිටියත් එදා සන්නව ගෙනාපුවම ඔය වගේ කතාවක් කියනව කියල කොහොමත් දන්නවා . වර්තමානේ ඔහු තමා ඉන්න සුදුසුම චරිතෙ. #2024PCR

  • @pihansi
    @pihansi 3 ปีที่แล้ว

    Sir ට nidhuk niroegii dirgausha labewa!!! Ithamath ආසාවෙන් බලන videos

  • @curiouskid2007
    @curiouskid2007 3 ปีที่แล้ว +1

    Yes, We must change. Copying is good. We have to copy smartly. Royal Thomian Bigmatch & YMCA copying is acceptable, but we haven't copied them smartly. We haven't touched the moral, we only touched the event. You superbly touched the point. Great !

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 3 ปีที่แล้ว +19

    බුදුහාමුදුරුවෝ කාමසුඛල්ලිකානුයෝගය විඳලා අවුරුදු විසිනවයක් ගිහිගෙයි සැප විඳලා ඒ සැප කියන්නේ දුකක් කියලා තේරුම් අරගෙන තමයි මහණ වුණේ හැබැයි අපේ පන්සල් විසින් කරන්නේ මවුකිරි බොන අම්මගේ තාත්තගේ ආදරේ ලබන්න ඕනෑ වයසෙ දරුවා ආර්ථික දුෂ්කරතා නිසා පන්සලට අරගෙන මහණ කරන එක . ඒ දරුවාට ජීවිතේ විඳින්න හම්බවෙලා නෑ. ඇලීම මොකක්ද කියලා දන්නැතුව අත හැරීම ගැන උගන්වනවා අන්තිමේදී වෙලා තියෙන අතහැරීම පුරන්න ආපු හාමුදුරුවරු ටික තමන් ඇලුනේ නැති හින්දා ඇලීම සැපයි කියලා කියල ඇලෙන එක .හැබැයි කරන්න තිබුනේ පන්සල් වල තියෙන සල්ලි ටිකෙන් මේ දරුවන්ට මහණ කරන්න බලෙන් මහණ කිරීම කරන්නෙ නැතුව ඔවුන්ට ඉගෙන ගන්න ජීවත් ජීවත්වෙන්න ශක්තියක් කරලා පස්සේ ඔවුන් තේරුම් ගත්තට පස්සේ අවුරුදු දහඅටේදී විස්සේදී සිවුරට ගන්න එක එහෙම උනානං ඇත්තටම සිවුරට ආදරේ කියන කෙනා සිවුරේ ඉඳීවි දැන් වෙලා තියෙන්නෙ කන්න බොන්න නැති ආර්ථික අහේනිය හින්දා ඔක්කොම කට්ටිය මහණ වෙන එක එක බලන්න ඔක්කොම කොළඹ පන්සල් වල ඉන්න ඈත මේ දෙනියායේ ලංකාගම එහෙම නැත්නම් මොනරාගල හාමුදුරුවරු ටිකක්..

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 3 ปีที่แล้ว +2

      @@cold5857 මෙහෙමයි මම දවසක් ලිෆ්ට් එකක් දුන්න හාමුදුරු නමකට ඇත්තටම එයා හාමුදුරුනමක් නෙමෙයි මම සිවුරට සලකලා ගෙනිච්ච කියන එක මට හිතුනා එයා දුෂ්කර ගමක ආර්ථික අපහසුතාවයන් නිසා මහණ වෙච්ච අවුරුදු 18 ක 19ක හාමුදුරු නමක් ශික්ෂාව කියලා දෙයක් ගෑවිලා වත් තිබුණේ නෑ හවස හතරටත් වාහන ඇතුල් ඉඳගෙනම බිස්කට් කෑවා විකාල භෝජනා තිබුණේ නැහැ එයා ගාව මම ගෙදර ගිහින් ඒ ගැන හිතුවා නිසදෙස් ලිව්වා ඇත්තටම මම කල්පනා කරා කොළඹ පන්සල් වල ඉන්නේ දුෂ්කර ගම් වලින් ගෙනාපු මහන කරණ කරපු හාමුදුරුවරු නේද කියලා පල්ලෙහා මම දාපු කමෙන්ට් එකක එක නිසදෙස කුත් ඇති ගොඩක් ළමයි හදපු පවුල්වල ආර්ථිකය දුෂ්කර නිසා ළමයි සාසනයට දෙනවා ඇත්තටම ඒ ළමයි කිරි බොන වයසේ එහෙම නැත්නම් අම්මගේ තාත්තගේ ඒ හුරතලේ ආදරය ලබන්න ඕන කාලෙ තමයි ගෙනැල්ල පන්සලේ මහන කරන්නේ බුදු හාමුදුරුවෝ දෙමවුපියන්ගේ කැමැත්තෙන් නැති ව මහණ වෙන්න බෑ කියලා ශික්ෂා පද ඇති කරාට දරුවාගේ කැමැත්ත තියෙන්නෙ ඕන කියන එකට ශික්ෂා පද බිහි කරලා නැහැ අවුරුදු හයේ හතේ දරුවෝ මහණ කරන්නේ ඒ දරුවාට මොනවා දැනිලා ද . යමක් විඳලා බලලා තමයි අපි ඒ දේ නරකයි කියලා හිතා ගන්න ඕන. යමක් වින්දේ නැති කෙනෙක්ට කොහොමද යමක් නරකයි කියලා තේරෙන්නේ අපේ පන්සල් වල කරන්න යන්නේ ඒක . අපි කෑමක් කාලා එක තමයි ඒක නරකයි කියලා දැන ගන්නෙ. ඊට පස්සෙ තමයි ඊළඟ දවසේ කන්නේ නැද්ද තීරනය කරන්නෙ . හැබැයි ජීවිතේට ලෞකික ජීවිතය නොවින්ද කෙනෙක් කොහොමද ලෞකික ජීවිතේ නරකයි කියලා තේරුම් ගන්නෙ. නගරේ ගෙවල් වල දාන දෙනවා දරුවාගේ උපන් දිනයට අර කියපු මව් සෙනෙහස ලබන්න ඕන වයසේ පොඩි හාමුදුරුවරු බණට ගෙනල්ලා තමන්ගේ දරුවෝ තුරුලෙ තියාගෙන බණ අහනවා අර දරුවාට තමන්ගේ අම්මා මතක් වෙලා මහණ වෙච්ච දරුවාට ඇඬෙනවා ඔන්න අපි කරන පිංකම ඕකට වඩා හොඳයි නේද අවුරුදු දහඅටක් දහනවයක් වෙනකන් අර දුප්පත් දරුවන්ට ආර්ථික ශක්තියක් වෙලා ඔවුන්ට හරි දේ තේරුම් ගන්න පුළුවන් වුණ කාලෙට කැමතිනම් මහණ වෙන්න කැමති නං ගිහි ගෙයිම ඉන්න කියල අවස්ථාවක් දෙන එක නේද කරන්න ඕන

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 3 ปีที่แล้ว +4

      @@cold5857 මෙහෙම කියන මම ඇත්තටම සිංහල බෞද්ධයෙක්.හැබැයි අර මංගල සමරවීර වගේ ඇත්ත කතා කරන සිංහල බෞද්ධ .මම සමස්ත ලංකා මද්ද්‍රව්‍ය නිවාරණ තරග තරග කථික තරග වල පළවෙනියා වෙලා තියනවා සිංහ පූරුවෙ පවා ගියා ශිෂ්‍යත්ව හම්බවෙලා අදටත් අමද්‍යප විදිහට ජීවත් වෙනවා පාසල් කාලේ කරපු පුරුදු පුරුදුවීම හැබැයි අද හාමුදුරුවරුන්ට මම ඉන්න විදියටවත් ඉන්න බැරිවෙලා තියෙනවනෙ . ඇත්තටම අපි කරන්න ඕන සමාජයක් විදිහට පුළුවන් විදියට මේ මංගල සමරවීර වගේ මිනිස්සු ගෙනිච්ච මතය ජනගත කරන එක

    • @danumalkeducationsrilanka953
      @danumalkeducationsrilanka953 3 ปีที่แล้ว +1

      සහතික ඇත්ත කතාව. හැබැයි ඕක එක පාරක් කියලා අම්බානකට බැනුම් ඇහුවා තදම බවුද්ධයෙක්ගෙන් ජෙප්පෙක් කියලා. ඌ අනිත් ආගම් ඔක්කෝටම පැලෙන්න බනින්නත් ගත්තා .😐

    • @psharmpsigera2858
      @psharmpsigera2858 3 ปีที่แล้ว

      podi hamudruwanta lingika athawara vima kalina topic ekak ,

  • @wish864-n1b
    @wish864-n1b 3 ปีที่แล้ว

    සර්. .ඇත්තටම හරි කතාව. හාමුදුරුවන් ලා. .බහුතරයක් දෙනා බොහොම ආත්මාර්ථකාමී. .ලෝභී අය. වැදි බණ තමයි කියන්නේ. ගිහියන් හිනා වෙන්න බණ කියනවා ගෙවල් දොරවල් ඇතුලේ අර්බුද රස කරනවා. මෝඩ නාමික බෞද්ධයන් බණ බිමට හලලා නැගිටිනවා. ඤාණය ට ප්‍රඥාවට ධර්මය අවබෝධය ට මුකුත්ම නැත. ඒකයි මේ ලංකාවේ අභාග්‍ය.

  • @kasuntharaka1514
    @kasuntharaka1514 3 ปีที่แล้ว

    පුද්ගලයෙක් වශයෙන් සන්නස්ගල කියන චරිතයට කැමති නෑ. ඒත් ස්හමහර අදහස් තියනව ගොඩක් හොද සමාජයට අවශ්‍ය. ඒ වගෙ අදහසකින් එකක් කියල හිතනව මේ අදහස.

  • @princepipi344
    @princepipi344 3 ปีที่แล้ว +2

    තිලක් කරුනාරත්න .පුංචි නිවැරැදි කිරීමක් සර්

  • @jpSL
    @jpSL 3 ปีที่แล้ว +33

    අමු ඇත්ත සර්...10000% එකඟයි.

    • @artrangebandarawela1985
      @artrangebandarawela1985 3 ปีที่แล้ว

      දිරවා ගන්න බැරි මේ ලාංකීය යථාර්ථය නිසා පීඩා විඳින අපිට සන්නගේ මේ කතා නිසා යටත් පිරිසෙයින් මානසික විරේකයක් හෝ ලැබෙනවා.

  • @thusithfernando7142
    @thusithfernando7142 3 ปีที่แล้ว +49

    මරු මරු මරු ....සුපිරි අදහසක් ..

  • @kolithamendis2780
    @kolithamendis2780 3 ปีที่แล้ว +4

    💐👌🙏
    කිරි ගහට කිතුල් පොල්ලෙන් ගැහුව වගෙයි. 👍

  • @ChandanaKumaraHettiarachchi
    @ChandanaKumaraHettiarachchi 3 ปีที่แล้ว +91

    මේ කයිවාරුවට ගහන්න වෙන කයිවාරුවක් නෑ❤️❤️

    • @SNOWYGIRL-n6q
      @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +1

      න්ම්ම්ම්

    • @nanoproduction3417
      @nanoproduction3417 3 ปีที่แล้ว +2

      ඇත්ත තිත්තයි මොනා කරන්නද..? ඔය මනුස්සයා කිව්ව වැරදි දෙයක් තියෙනව්නම් පෙන්නන්න..??

  • @chamindafonseka2845
    @chamindafonseka2845 3 ปีที่แล้ว +3

    නියම කතාව සර්....සහතික ඇත්ත බුදු රජාණන් වහන්සේගේ ධර්මයත් විකුණගෙන කනව .....

  • @erashgallage
    @erashgallage 3 ปีที่แล้ว +8

    කොළඹ කතාව ඉවරයි ද සර්??
    දිගටම කරගෙන යමු.

  • @clarencewarsavithana4470
    @clarencewarsavithana4470 3 ปีที่แล้ว +5

    Good lesson from a great teacher!

  • @nilankanath
    @nilankanath 3 ปีที่แล้ว +6

    ලංකාවේ ථේරවාදි බුද්ඩ දර්ම්ය නොව බඩගෝස්තර වාදී බුද්ධ දරිමය

  • @dhammikaprasannarathnayake6575
    @dhammikaprasannarathnayake6575 2 ปีที่แล้ว +1

    අපි එකතු වෙලා
    පුරවැසියෝ 'වෙමු'
    පුරවැසියන්'හදමු' 🙏

  • @thakshilasrimali6037
    @thakshilasrimali6037 3 ปีที่แล้ว

    මෝඩරැලක් ඉන්න රටක සර් අපි ඉන්නෙ.වටිනා දේශනාවක් සර්.ඕකුන් ඔක්කෝම අවස්තාවාදියෝ සර්.ඔක්කමලා එකතුවෙලා සේරමලා රවට්ටලා තියෙන්නෙ සර්.ඔයා විශිෂ්ඨයි සර්..

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว

    ඔබතුමාගේ ඇත්ත කතාව

  • @saliyajayanakantha7656
    @saliyajayanakantha7656 3 ปีที่แล้ว

    නියමයි සර්.පාරට බහින්න වේනවා මේවා වේනස් කරන්න

  • @krishanthisagarika3953
    @krishanthisagarika3953 3 ปีที่แล้ว +7

    නියම කතාව,

  • @sf9714
    @sf9714 3 ปีที่แล้ว

    සන්නස්ගල සර්, ඔබ තුමාගේ සිංහල පාඩමේ ශිෂ්‍යයෙක්. ඔබ තුමා පද බෙදීමේ පාඩමක් කරන්න පුලුවන්නම් ඉතාම අගෙයි.

  • @DCD_Editz
    @DCD_Editz 3 ปีที่แล้ว +9

    14:50 මරු කතාව සුපිරියි කියලා වැඩක් නෑ එහෙම තමයි ඉන්න ඕන

  • @bishrulshafi998
    @bishrulshafi998 3 ปีที่แล้ว

    Excellent!

  • @econpradeepkumarasilva1863
    @econpradeepkumarasilva1863 3 ปีที่แล้ว

    විශිෂ්ඨයි ,,,

  • @w.a.dimuthukumara6082
    @w.a.dimuthukumara6082 3 ปีที่แล้ว

    සුපිරි

  • @thisserathissera3083
    @thisserathissera3083 2 ปีที่แล้ว

    සර්ගෙ අදහස හරි.

  • @hemaranjanijayasinghe2404
    @hemaranjanijayasinghe2404 3 ปีที่แล้ว

    Thank you

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว +57

    කවදත් කෙලින් කතා කරන මනුස්සයෙක් . ජයවේවා සර්

    • @ngneflangarage8016
      @ngneflangarage8016 3 ปีที่แล้ว +2

      Yes 1ka tama sir ta parliament yanna beriune. Doositayanta tama parliamentuva gelapenne. Uuranta asuchi vage

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      @@gj8795 palayn pissu ubata

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 ปีที่แล้ว

    Totally agree with your Idea.

  • @sampathsri84
    @sampathsri84 3 ปีที่แล้ว +39

    සාදාරන කතාවක්...❤

  • @chamindaranasinghe8646
    @chamindaranasinghe8646 3 ปีที่แล้ว +2

    නියමයි

  • @sanaaindikamunasinghe4637
    @sanaaindikamunasinghe4637 3 ปีที่แล้ว +10

    සුපිරි කතාව ,,, 💕🙏💕

  • @mathsking7217
    @mathsking7217 3 ปีที่แล้ว +1

    නියම කථාව....

  • @lukykulthungalukykulthunga9704
    @lukykulthungalukykulthunga9704 3 ปีที่แล้ว

    Kiyala wedak neha sir..niyama kathawa.lankawe sallie passe duwana sebe baudayo kiyana kahakadayange hebe niruwatha pennala dunnata.godak pin obathumata.nirogee sampath wedi wediyen lebewa.

  • @sarangakodithuwakku3961
    @sarangakodithuwakku3961 3 ปีที่แล้ว +2

    උන්ට එදා නොතේරුන දේ අපිට තේරුම් ගන්න නම් පුලුවන් උනා
    සර් කොළඹ කතාව තමයි ඕන ඉක්මනට

  • @samanthaalwistravelwithalo8905
    @samanthaalwistravelwithalo8905 3 ปีที่แล้ว +2

    කථාව ඇත්ත.....

  • @azelweerasingha9620
    @azelweerasingha9620 3 ปีที่แล้ว +21

    ගොඩක් ලංකාවේ මිනිස්සු බෞද්ධ කම ඇගට ගන්නේ අනිත් ආගම් වලට ගහන්න තමයි..බෞද්ධ ධර්මයේ තියෙන මෛත්‍රීය කරුණාව මිනිස්සු ගාව නෑ..අද කාලේ අල්ලපු ගෙදර එක්ක වලි නැති පවුලක් හොයගන්න පුලුවන්ද ....

  • @sira1234567
    @sira1234567 3 ปีที่แล้ว

    Loku Aia niyama kathawa hebai kalu lella nam aul

  • @mihidusperera4795
    @mihidusperera4795 3 ปีที่แล้ว +2

    සාදාරණයි එක අනිවාර්යයෙන් සර්

  • @amilasamaraweera2750
    @amilasamaraweera2750 3 ปีที่แล้ว +33

    තිලක් කරුණානායක නෙවෙයි කරුණාරත්න ,ඒ කාලේ ඕක හෙළ උරුමේ නෙවෙයි ,සිහළ උරුමේ .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 3 ปีที่แล้ว

      denagenama thamayi kiyannea nondiyata wagea

  • @sandyamalkanthi1139
    @sandyamalkanthi1139 3 ปีที่แล้ว +14

    මම ටියුෂන් කළ කාලෙ ඒ ආයතනයෙන් ගුරුවරුන් හැමෝම දුප්පත් දරුවෙකුට ප්‍රී කාඩ් දුන්නා. හාමුදුරුවෝ විතරක් ෆ්‍රී කාඩ් එකක් දුන්නේ නෑ.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 ปีที่แล้ว

      Niwata badawak wei kiyala wenna ethi 😀😀😀

  • @nuwanjayalath9535
    @nuwanjayalath9535 3 ปีที่แล้ว +1

    Sanna machan...! ඇත්තටම පාඨලී වැඩ්ඩෙක් ද?

  • @saliyabandara9072
    @saliyabandara9072 3 ปีที่แล้ว

    නියම කතාව...

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 3 ปีที่แล้ว

    Teruwan saranai
    Gift of truth excels all other gift
    Good luck dear sir

  • @nelumsanjay4696
    @nelumsanjay4696 3 ปีที่แล้ว +2

    well done

  • @rasikasamarakoon8759
    @rasikasamarakoon8759 3 ปีที่แล้ว +2

    Sir ge නියම අදහස්... මේ වෙනස තම්‍ය් රටට ඔනි...great....

  • @rushijayasinghe2380
    @rushijayasinghe2380 3 ปีที่แล้ว +1

    What a truthful saying.. Thankyou sir

  • @iambro3826
    @iambro3826 3 ปีที่แล้ว +1

    Nice lecture💚

  • @youtubeshort2068
    @youtubeshort2068 3 ปีที่แล้ว +115

    කොළඹ කතාව ඕනේ සික් එකෙන් ඉන්නෙ ඒක නැතිව ...😂😢

    • @ravanalanka121
      @ravanalanka121 3 ปีที่แล้ว +3

      Muu bayai ekai eka nawathwala thiyenne.. mugeth kaiyyai pada gandai vitharai

    • @ravihagodaarachchi7993
      @ravihagodaarachchi7993 3 ปีที่แล้ว

      🤣🤣🤣

    • @sithijaperera3429
      @sithijaperera3429 3 ปีที่แล้ว

      @@ravanalanka121 ow ehema scne ekak tyenawa.. anika ara vijamuge puthata bena bena idala , uh apugamn puke ebayak gahagaththa .. kayya welawakata

    • @SNOWYGIRL-n6q
      @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว

      ම්ම්ම්

  • @analirocs6300
    @analirocs6300 3 ปีที่แล้ว

    සුපිරි කතා වක් 👌👌👌👌

  • @nayanajithkularathna4926
    @nayanajithkularathna4926 3 ปีที่แล้ว

    Pu....a රිදෙන්නට දෙනවා. ජයවේවා ජයවේවා

  • @dhinuthsilva9312
    @dhinuthsilva9312 3 ปีที่แล้ว +6

    නාගොඩ පල්ලියෙ ෆාදර් තමා නාගොඩ කොරොන ලෙඩ්ඩුන්ව ඉස්පිරිතාලෙට එක්කන් යන්නෙ. බෙහෙත් ෆාද ගානෙ එවනව.

  • @dhamma86
    @dhamma86 3 ปีที่แล้ว +2

    බොහොම හොද අදහසක්....

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 3 ปีที่แล้ว

    ඇත්ත සර් අපේ බුද්ධාගම සිංහලකම විකුනන් කන එක තමයි බොහොමයක් හාමුදුරුවරු දේශපාලුවො කරන්නෙ. අනික් ආගම්වල ජාතිවල අය ලඟ තියන හැඟීම අපේ අය ලඟ නෑ . මම විදේශයක රැකියාව කරන්නෙ මම එක්ක විවිධ ජාතිවල ආගම්වල අය එකට වැඩ කරල තියනව . දෙමල ක්‍රිස්තියානි අය මම එක්ක ඉන්නව ඇත්තටම ලැජ්ජයි කියන්න පේස්බුක්වල අපේ හාමුදුරුවරු මේ දෙමල ක්‍රිස්තියන් අය එක්ක චැට් කරම විදිය . එයාල මට පෙන්නනව හාමුදුරුවරු චැට් කරන ඒව . අනික් ආගම්වල අය සමාජ මාධ්‍ය පාවිච්චි කරනව ඇති වැරදිත් කරනව ඇති ඒත් අපි දැකල නෑ . මේ වගේ කිසිම පැකිලීමක් නැතිව ආගමික අනුගාමිකයො ගෑනුන්ට මැසේජ් කරනව .

  • @prabathchandika6317
    @prabathchandika6317 2 ปีที่แล้ว

    කතාව සහිත ඇත්ත සර්

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 ปีที่แล้ว

    Well said n well done sire,hats off