ඕනෑම කෙනෙක් ඔබට අවනත කරගන්න ..මේ දේ කරන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @niroshikarajapaksha2497
    @niroshikarajapaksha2497 ปีที่แล้ว +161

    Aththatama eka wada kala mis wishwayata sthuti

    • @kwtkwt9533
      @kwtkwt9533 ปีที่แล้ว +9

      මාත් කරනවා හෙට.ඔබතුමියටද,විශ්වයටද ස්තුතියි,ස්තුතියි,ස්තුතියි.

    • @ASho-td4uz
      @ASho-td4uz 11 หลายเดือนก่อน +2

      Obatumeyata saha weswayata stutei sadusadu

    • @PrithikaDilhani
      @PrithikaDilhani 11 หลายเดือนก่อน

      Aththatma harigiyda poddk mat kiynna

    • @JineshakumariGunathilaka-mj6eo
      @JineshakumariGunathilaka-mj6eo 10 หลายเดือนก่อน +1

      @@kwtkwt9533 kola oya diya karagatta bajanayada kola diya wanna na ahamma bagana tiyanawa

    • @janakikodagoda979
      @janakikodagoda979 10 หลายเดือนก่อน +1

      ඔබතුමියට ත් විශ්ව මාතවට ත් අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති 🙏 🙏

  • @HarshaniNadeeka-r7c
    @HarshaniNadeeka-r7c ปีที่แล้ว +69

    සෑහෙන කලකිරීමකින් ඉන්න අවස්ථාවකයි මාගේ විශ්ව මෑණියන් විසින් මේ දේ මගේ දෑසට පෙන්නුවේ.මිස් ඔබතුමියට බොහෝම ස්තුතියි බොහෝම පින්.මාගේ විශ්වා මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.🙏🙏🙏🙏🙏🙏

  • @ruvininisansala6431
    @ruvininisansala6431 9 หลายเดือนก่อน +91

    අනේ මිස් ජීවිතේ බිංදුවටම වැටිලා ඉන්නකොට මේක දැක්කෙ.මැරෙන්න හිතිලා තිබුනේ.. ඒත් මේක කරනකොටම එයා මට මැසේජ් එකක් දැම්මා.මිස්ට ගොඩාක් පින් 🙏 ආදනීය විශ්ව මෑනියනී ඔබට අනේක වාරයක් ස්තූති වේවා.මේ වීඩියෝව් මට බලන්න සැලැස්සුවාට 🙏

    • @pppp123-i1e
      @pppp123-i1e 5 หลายเดือนก่อน +3

      මේක ඇත්තමද .තනි සුදු කොලයක්ද ඕනි හාෆ් ශීට් වල පුලුවන්ද

  • @SamanthaSamantha-j4f
    @SamanthaSamantha-j4f 11 หลายเดือนก่อน +80

    මගෙ වැඩෙ හරි ගියා.විශ්ව මාතාවට ස්තුතියි.ම්ස් ඔයාටත් ගොඩාක් ස්තුතියි

  • @blackpage740
    @blackpage740 10 หลายเดือนก่อน +39

    මිස් මේක ඇත්තටම හ‍රි ගිය මට‍ ගොඩක් සතුටුයි විශාවමතාවටත් මිස් ටත් ගොඩක් ස්තුතියි krpu දවසෙම හරිගියේ

  • @PiumiWijethunga-n9b
    @PiumiWijethunga-n9b 3 หลายเดือนก่อน +27

    මම ගොඩක් මානසිකව වැටිලා ඉද්දි මේ වීඩීයෝව දකින්න සලස්සපු මගේ ආදරනනීය විශ්ව මාතවට සහ මිස්ට ගොඩාක් පින් සිද්ද වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharanganiuthpala9163
    @tharanganiuthpala9163 วันที่ผ่านมา +1

    මේක නම්.. 10000%ක් ඇත්ත මිස්... ❤❤❤ ඕනම දෙයක් විශ්වාසයෙන් කරන්න... අනිවාර්යයෙන්ම හරියනවා.. මට දවසින් මේ දේ. ඉශ්ට වුනා.. මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී.. 💖✨❤❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +33

    ගොඩක් ස්තූතියි මිස්,අවශ්‍ය වෙලාවේම විශ්‍වය විසින් මට මේ දේ ලබා දුන්නා,ඔබට බොහොම පිං ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏❤

  • @WimalaWathi-e2n
    @WimalaWathi-e2n 8 หลายเดือนก่อน +6

    ස්තුතියී ස්තූතියී ස්තුතියී ඔබ තුමියටත් විශ්ව මාතාව ටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @chandaralathasilva7044
    @chandaralathasilva7044 ปีที่แล้ว +33

    අත්‍යවශ්‍ය වෙලාවකයි දැකගන්න ලැබුණේ බොහෝමත්ම පින් ❤❤❤

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 5 หลายเดือนก่อน +65

    මට මේ දේ ඇස්වලට පෙනීමට සැලැස්සුවාට විශ්වමාතාවනි ඔබට ස්තූතී ස්තූතී ස්තූතී

    • @RohiniAthukorala-r4w
      @RohiniAthukorala-r4w 5 หลายเดือนก่อน

      ඔබතුමියට විශ්ව මාතාවට ස්තුතියි

    • @jayaminimudiyanselage1417
      @jayaminimudiyanselage1417 2 หลายเดือนก่อน

      Lll😊😊😊​@@RohiniAthukorala-r4w

  • @amithprasanga8895
    @amithprasanga8895 3 หลายเดือนก่อน +81

    මං එයාට ගොඩාක් ආදරෙයි ඒයා මට ඊටත් වඩා ආදරෙන් හිටියා ඒත් එයා දැන් ගොඩාක් වෙනස් වෙලා අනේ අපේ ආදරේ රැකෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න මාව පිච්චෙනවා වගේ මට දැනෙනවා 😢හැමෝම ප්‍රාර්ථනා කරන්න අපෙ ආදරේ රැකෙන්න කියලා ඔයාලට පිං..මගේ ආදරනීය විශ්වයට ස්තුතී...

    • @P.m.256
      @P.m.256 2 หลายเดือนก่อน +7

      ඇත්තටම මටත් ඔකම තමයි වෙලා තියෙන්නෙ අනෙ මත් ප්‍රර්තනා කරනවා ආදරෙ දුකක් දැනෙන්න එපා කියලා 😢

    • @Nethu169
      @Nethu169 หลายเดือนก่อน +4

      මමත් 𝙢𝙖𝙧𝙧𝙮 කරලා බබෙකුත් ඉන්නවා.. මහත්තයා එක්ක කතා කරන්නත් බයයි.. මං දවස පුරා කදුලුයි බතුයි කන්නෙ.. ඇග ගිනිගන්නවා වගෙ.. මාත් ප්‍රාර්තනා කරන්නෙ හැම ගැහැනියෙකුටම වගේම පිරිමියෙකුටම ලස්සන අවංක ආදරයක් ලැබෙන්න ඕනේ🙏

    • @Nilanthilihinika-c4d
      @Nilanthilihinika-c4d หลายเดือนก่อน +2

      Oyalage ආදරය oyalata ගොඩක් ඉක්මනින් නැවත ලැබේවා

    • @gayanijayasinghe5647
      @gayanijayasinghe5647 หลายเดือนก่อน +2

      ඔයාලා හැමෝගෙම ආදරෙ රැකලා දෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා..ඒ වගේමයි මගේ මහත්තයාත් එකපාරටම වෙනස් වෙලා,. මගෙන් වෙන් වෙන්න ඕන කියනවා හේතුව දන්නෙ නෑ කියන්න කෙනෙක් නෑ මාව බ්ලොක් කරල...එයා රට ඉන්නෙ... මගේ දුකට මේ ලෝකෙ කව්රුහරි පිහිට වෙන්න..එයා නැති ජීවිතයක් ගැන මං හිතලා නෑ..මට එයාව ඕන විශ්ව මාතාවනී.මට පිහිට වෙන්න...

    • @nalikarajapaksha6650
      @nalikarajapaksha6650 หลายเดือนก่อน +2

      ඔයාගේ ආදරය අනිවාර්යයෙන්ම le

  • @lalanikumari9590
    @lalanikumari9590 9 หลายเดือนก่อน +38

    මම විදෙස් රටක සේවය කරන්නෙ ගොඩක් දුක් වින්දා ඔඛ තුමියගෙ මෙම ක්‍රමය නිසා මම අද හොදින් රැකියාව කරනවා. උදව්වට තව අයෙක්ද ගෙනත් දුන්නා ඔඛට වගේම විශ්වයටත් ස්තූතියි

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 5 หลายเดือนก่อน +10

    මේ ක්‍රමය හරියටම හරි..පැය 24ත් අඩු කාලයකින් ප්‍රතිඵල ලැබුණා..ඔබතුමියට ගොඩාක් ස්තුත්‍යී..විශ්වය ඔබට ස්තුතියි 🙏 🙏🙏

  • @Pinky1370-s7q
    @Pinky1370-s7q 4 หลายเดือนก่อน +8

    මගේ වැඩේ සාර්ථක උනා...විශ්ව මාතාවටත් ඔබ තුමියටත් ස්තුතියි 🙏

  • @rathnayaka958
    @rathnayaka958 ปีที่แล้ว +103

    මගේ සැමියා මට ගොඩාක් ආදරණීයයි. මගේ දරුවෝ මට ගොඩක් ආදරණයයි. අපි හැමෝම දැන් ගොඩාක් සතුටින්. විශ්වමාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @مممم-ن7ز
      @مممم-ن7ز ปีที่แล้ว +3

      ❤❤❤❤

    • @Angel_Mona1979
      @Angel_Mona1979 ปีที่แล้ว

      Bohoma pin obatumiyata❤❤❤

    • @tharangakumari5779
      @tharangakumari5779 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chathuranasingha5357
      @chathuranasingha5357 11 หลายเดือนก่อน

    • @SanduShashi-r2v
      @SanduShashi-r2v 9 หลายเดือนก่อน

      Oya mona widiyata hithuwath wadak nhaa oya oyadagana inna adan photo balanna..ewa ain karann..phone ake galary ake thibbath ewath ain karanna..oya ewa dakinna dakinna..monawath hariyanne naha

  • @priyapriyadarsni4551
    @priyapriyadarsni4551 9 หลายเดือนก่อน +23

    මිස් මේක ඉතාමත් සාර්ථක ව මට දින 5න් හරිගියා..කාටවත් නවන්න බැරි උනු කෙනෙක් .මෙල්ල උනා ඇත්තටම පුදුමයි මිස් ඔබ තුමියට ගොඩාක් පින් ස්තූතියි ❤ආදරෙයි මිස් පුදුම සතුටක් තියෙන්නේ මිස්ටත් ආදරනීය විශ්ව මාතාවටත් ස්තූතියි .ස්තූතියි .ස්තූතියි

    • @sachi3570
      @sachi3570 5 หลายเดือนก่อน

      Eka paraida oya ehema kare

    • @thusithasampath386
      @thusithasampath386 หลายเดือนก่อน

      Ki parak karanna oneda

  • @nathalijulen3297
    @nathalijulen3297 5 หลายเดือนก่อน +8

    ස්තුතියි ❤ මිස් මිනිස් සිතට ගැටලු විසදීමට සාර්ථක ක්‍රම කියා දුන්නට මගේ මව මේ ක්‍රමය අත්හදා බලලා සාර්ථක ප්‍රතිඵල ලැබුනා . මිස්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා ❤🙏

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 6 หลายเดือนก่อน +91

    මේ දේ මට ඕනම වෙලවේ පෙන්නපු මගේ ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වෙමි🙏💸🧲

  • @amilabuddika4400
    @amilabuddika4400 9 หลายเดือนก่อน +11

    Meka aththama aththak. Mata me video eka dakinna labadun vishva mathavata aneka varayak sthuthi 🌹🦋🙏🙏🙏😊

  • @kanthive9451
    @kanthive9451 6 หลายเดือนก่อน +34

    මට අවශ්‍යම මොහොතක මේ video ඵක පෙනෙන්නට සලකපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඔබතුමියටත් තෙරුවන් සරණයි 🙏

  • @madumadu2593
    @madumadu2593 ปีที่แล้ว +10

    විස්ව මාතාවටත් ඔබතුමියටත් අනෙක වාරයක් ඉස්තුතීයී ❤❤❤❤❤❤ගොඩාක් පින් අපි වාගෙ අසරන අයට මෙදෙ කියලා දෙනවට

  • @PriyadarshanaPerera-tr6nq
    @PriyadarshanaPerera-tr6nq หลายเดือนก่อน +2

    ගොඩක් පින් ඔයාට මිස් ඇත්තටම මේක ඇත්ත . ජීවිතේ හැමදාම ඔයාට නිදුක් නීරෝගිව ජීවත් වෙන්න ලැබෙන්න ඕන . විස්ව මාතාවට ගොඩක් ස්තුති ❤️

  • @prabhasri1279
    @prabhasri1279 ปีที่แล้ว +14

    මිස් ලස්සන වෙලා .හරිම සතුටුයි .තෙරැවන් සරණයි !

  • @AshokaRoshini
    @AshokaRoshini วันที่ผ่านมา +1

    මම අද මේ දෙය සිදු කලා,විශ්වය ඔබට ස්තුති

  • @IshaniChathurika-sj2bg
    @IshaniChathurika-sj2bg 2 หลายเดือนก่อน +6

    මිස් මම මෙ vedio එක බලන ගමන් හිතින් මම ඒක කරනවා වගේ මැවුවා විතරයි.දැන් ටිකකට කලින් මාත් එක්ක තරහා වෙලා මගේ call okkama cut කරපු husband mt msg එකක් දෑවා vedio eka ඉවර වෙනකොටම.විශ්ව ශක්තිය හරිම පුදුමයි.මිස්ටත් ගොඩාක් ස්තුති.ආදරණීය විශ්වයටත් ස්තුති.මම හරි ආදරෙයි මේ විශ්වයට.

  • @ShanthiJacintha-r2l
    @ShanthiJacintha-r2l 12 วันที่ผ่านมา +1

    මේ දේ මට බැලීමට සැලැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියිවන්ත වේවා🙏🙏🙏🙏

  • @gamingnakaff9895
    @gamingnakaff9895 4 หลายเดือนก่อน +4

    මේ විදිහට මම කළා මගේ වැඩේ සාර්ථක වුණා විශ්ම මාතාවට බොහොම පිං ඔබතුමියටත් බොහොම පින්

  • @priyadharshani5983
    @priyadharshani5983 หลายเดือนก่อน +6

    මගෙ පුතාගෙ මුරන්ඩු කම නිසා මෙය කරා.ඇත්තටම පුතා වෙනදා වගෙ නෙව් දැන්.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏මගෙ මිතුරියකට සේවය කරන ගෙදරින් මුදල් අවශ්‍ය තාවයක් වෙලා මෙ ක්‍රමය ඇය කරා කිවා දෙවෙනි දවසෙම බොස් ඇය හිතපු ගානම ගෙනත් දුන්න කිවා❤මිස්ට දහස් වාරයක් ස්තුතියි මෙවැනි ක්‍රම වලින් කෙනෙක්ව සතුටු කරනවට🙏🙏

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272 8 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට බොහොම ස්තුතියි❤️ 🙏

  • @SusilaPriyasili
    @SusilaPriyasili ปีที่แล้ว +14

    මේ වගේ දෙයක් කරගන්නේ කොහොමද කියලා සිතසිතා හිටපු වෙලාවක මේ වීඩියෝ එක දැක්කේ. එසේ දැනුවත් කල ඔබතුමියටත් විශ්වයටත් ස්තුතියි. ස්තුතියි. ස්තුතියි 🙏🙏🙏

    • @AliHassan-l5u4y
      @AliHassan-l5u4y 11 หลายเดือนก่อน

      ❤❤❤

    • @NimNim-q2c
      @NimNim-q2c 9 หลายเดือนก่อน

      මටත් 🥺❤

  • @Nayana-c2u
    @Nayana-c2u 4 หลายเดือนก่อน +5

    මෙක හරියටම හරි විශ්ව මාතාවට ස්තුති ❤❤විශ්වයට ස්තුති මෙකනම් විශ්වය දුන්න වෙස්වලා ගත්ත ආශ්චර්යක්❤❤❤❤❤

  • @dulminikosala8703
    @dulminikosala8703 ปีที่แล้ว +25

    අත්‍යවශ්‍ය වෙලාවක මේ විඩියෝව බලන්න අහන්න සැලස්වූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා , ඔබතුමියටත් ස්තූති වේවා 🙏🙏🙏❤️

  • @SachiniRashmika
    @SachiniRashmika 8 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි

  • @kaushipremanayake6717
    @kaushipremanayake6717 ปีที่แล้ว +47

    මාගේ ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් මාගේ ආදරණය
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @جالكيىسامسونج
    @جالكيىسامسونج 5 หลายเดือนก่อน +16

    මට ඔනේම වෙලාවක මන් විඩියෝ එක දැක්කේ .ගොඩාක් දුකෙන් හිටියේ ඔබට ස්තුති .විස්වයට ස්තුති 🙏🙏🙏🙏🙏

  • @diyonhelima5786
    @diyonhelima5786 ปีที่แล้ว +13

    ගොඩාක් පින් ම්ස් ❤ඔබතුමියටත් විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි 🙏💐

  • @amithprasanga8895
    @amithprasanga8895 3 หลายเดือนก่อน +10

    මිස්ට ස්තුතී වැඩි වැඩියෙන් හරියන්න ඕන..මේක සාර්ථකම සාර්ථකයිි....මගේ ආදරනීය විශ්වයට ස්තුතී ♥️ මං ගොඩාක් ආදරය කරන මාගේ ආදරවන්තිය මදූව මට ලබා දුන්නට...❤ඒ වගේම සියලුම ප්‍රශ්න වලින් දැවෙන පීඩා විදින සියලුම දෙනාට විශ්වයේ සත්‍යානුභාව බලයෙන් සියලුම ප්‍රශ්න වලින් මිදෙන්නට ශක්තිය ලැබේවා❤

  • @neverlost88
    @neverlost88 ปีที่แล้ว +45

    මිස්ගේ දේවල් නම් හරියටම හරි මිස්..ඒ දේවල් හරියටම කරොත් හරි..මිස්ට ගොඩක් පින්..!❤

    • @janakigunasekara1479
      @janakigunasekara1479 ปีที่แล้ว +2

      ආදරනීය ,,ව්ශ්වයට ,,ආදරනීය ,,මිස්ට,,බොහෝම ,,පින්,හදවතින්ම ,,ආදරෙයි ,,ස්තුතියි ,,ස්තුතියි ,,ස්තුතියි

    • @DeepaSandakanthi-sy1bz
      @DeepaSandakanthi-sy1bz 4 หลายเดือนก่อน

      ආදරනීය විශ්ව මාතාවටත්,ආදරනීය මිස්ටත්,අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .මම හරි
      ම දුකින් ඉන්න වෙලාවක තමයි මේක දැක්කෙ...

  • @shehanikoshila8035
    @shehanikoshila8035 4 หลายเดือนก่อน +4

    මේ ක්‍රමය හරියටම හරි.බෙහෙවින්ම ස්තූතියි ❤

  • @prabhasri1279
    @prabhasri1279 ปีที่แล้ว +8

    ස්තුතියි ආදරණීය ඔබතුමියට .ස්තුතියි ආදරණීය විශ්ව මාතාව ට .තෙරැවන් සරණයි !

  • @roshaniJayathilaka-q4u
    @roshaniJayathilaka-q4u 4 หลายเดือนก่อน +3

    හිත හදා ගන්න හරි මේ වීඩියෝ එක බලන්න ලැබුනාට ඔබ තුමියට සහ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💐✨

  • @dilukapriyadarshani7518
    @dilukapriyadarshani7518 ปีที่แล้ว +28

    මිස්ගේ වීඩියෝව දකින්න සැලැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති❤❤. ඒ වගේම මිස්ටත් හුගාක් ස්තූතියි ❤❤..

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 6 หลายเดือนก่อน +26

    මගේ වැඩේ හරි ගියා. ඔබටත් ආදරණීය විශ්වයටත් ස්තූතියි.❤🙏

  • @dileepaabishek2359
    @dileepaabishek2359 ปีที่แล้ว +18

    බොහෝම ස්තුතියි .මගේ පැතුම් ඉටු වෙනවා වගේම ඔබේ පැතුම් ද විශ්වය ඉටුකර දෙනු ලබත්වා.❤

    • @dinalisachintha3651
      @dinalisachintha3651 11 หลายเดือนก่อน

      meka hamadama karana onada keyanakoo plzzz anee loku udawak

  • @sK2406-3G
    @sK2406-3G 4 หลายเดือนก่อน +1

    ගොඩක් කලකිරිලා ඉන්න මොහොතක දැක්කේ මේ වීඩියෝ එක ...බලාපොරොත්තුවෙන් සිද්ධ කරා....මගේ පැතුම ඉක්මනින්ම ඉටු වේවා ❤🙏🙏🙏

  • @KanchanaGimhani-y6d
    @KanchanaGimhani-y6d ปีที่แล้ว +42

    අද උදේ මම මේක කල එයා මට කතා කල අනෙ ම්ට ගොඩක් සතුටුයි .විශ්ව මාතවට ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤

  • @SilvaShirani
    @SilvaShirani 2 หลายเดือนก่อน +2

    ඇත්ත ඔය දේවල් කරල අවනත කර ගැනීම තමා තමන්වම රවටාගෙන ජීවත් වීමක්.ඉතින් එයාලට හොදම අය ලැබිල ජීවිතේ සතුටින් ගෙවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @BabyDool-o2c
    @BabyDool-o2c ปีที่แล้ว +9

    ඔබතුමියට ගොඩක් ස්තුතියි මෙවැනි වීඩියෝ අප වෙත ලබා දෙනවාට.විශ්මාන්තාවට අනේක වාරයක් ස්තුතියි.🙏🙏🙏

  • @GeethShene
    @GeethShene 3 หลายเดือนก่อน +15

    අද උදේ මම මේක කරලා අවසානෙට කොලේ නමලා මගේ අත් දෙකෙන්ම මම ඒක මිටි මොලවගෙන විශ්වයට ස්තුති කලාඇත්තටම කියන්න ඕනි ඒ වෙලාවේ හුලගක් ඇවිත් මාව වෙලා ගත්තා මට හිතුනේ ඒක විශ්වයෙන මට ලැබුන ආශිර්වාදයක් කියලා.... එතකොටම මගේ අත් දෙකට මැදි වෙලා තිබුන ඒ කොලේ මම අවනත වෙන්න කියලා නම ලියපු කෙනාගේ හදවතේ රිද්මයට ගැහෙනවා මට දැනුනා.....එතනදි මට දැනුනේ එයා මගේ ලගම ඉන්නවා වගේ හැඟීමක් ...ඇත්තටම ඇයි මිස් එහෙම දෙයක් මට දැනුනේ.අනේ ඉක්මනට මට උත්තරය දෙන්න මිස්.... 🙏...

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +25

    ඒක අපූරු දෙයක්... අවශ්‍යම වෙලාවක ඔබ තුමිය මෙය ලබා දීම ගැන බෙහෙවින්ම ස්තුතියි 🙏 ..ආදරණීය විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏

    • @keshwa12345
      @keshwa12345 5 หลายเดือนก่อน

      Low of attraction ...th-cam.com/video/KjLp-WS-3V0/w-d-xo.html&feature=share

  • @jayalathabandara2506
    @jayalathabandara2506 6 หลายเดือนก่อน +5

    ඔබ තුමියට බුදු සරණයි මැඩම් මම මේ දේ කරද්දීම මගේ යාළුවා මැසේජ් කරා විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති

  • @sachiniranathunga3704
    @sachiniranathunga3704 ปีที่แล้ว +39

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤🌍

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub 5 หลายเดือนก่อน +2

    විස්ව මාතාවටත් ඉෂ්ට දෙවියන්ටත්අනෙක වාරයක් ඉස්තුතියි 🙏🙏🙏❤️❤️❤️මග පෙන්නු. ඔබ තුමියටත් ගොඩක් පිං

  • @nuvaramanike
    @nuvaramanike ปีที่แล้ว +22

    අනේ මිස් ඔයාට ගොඩක් පින් ඒ වගේම ගොඩක් ගොඩක් ස්තූතී ..මම මේක අද උදේ කෙරුවා ප්‍රතිපලය සාර්තකයී මා සේවය කරනා ස්තානයේ.ආයතන ප්‍රධානියා මාත් එක්ක හිත් අමනාපය්‍ර්න් හිටියේ මේක දැක්කම මම් මේක කෙරුවා ඇත්තටම කිසිම දෙයක් නොව්න විදිහට ඇය මාත් එක්ක.උදේ කතා කෙරුවා මමත් ඇයට මගෙන් විය යුතු උපරිම සේවාව ලබා දුන්නා. මේක ගොඩක් සාර්තකයි මිස් තෙරුවන් සරණයි ඔබට . 💗💗🙏🙏🙏🙏

  • @SithuminiPiyumika-y1q
    @SithuminiPiyumika-y1q 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි මිස්.හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.ස්තූතියි..ස්තූතියි !!

  • @devikapiyumi
    @devikapiyumi ปีที่แล้ว +12

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤🙏

  • @sanduniwasana-cr5lr
    @sanduniwasana-cr5lr 7 หลายเดือนก่อน +4

    ස්තූතියි විශ්ව මෑනියනි...මට පිහිට වේවා...සියලු දෙනාගේම පැතුම් ඉටු වේවා ❤

  • @shanikavitharana4252
    @shanikavitharana4252 8 หลายเดือนก่อน +6

    ඔබතුමියට ගොඩාක් පින්.මේ දැනුවත් කිරීම කරාට .විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි.මේක සත්‍යයක් මට අදම ප්‍රතිඵල ලැබුණා.

  • @krmalindanelumdeniya
    @krmalindanelumdeniya 3 หลายเดือนก่อน +2

    මෙය මම කළා ,දැන් කතා කරනවා ,ඔයාට ගොඩක් පිං ,
    ඒ වගේම විශ්වයට ස්තුතියි,

  • @Priya-i1j9m
    @Priya-i1j9m 11 หลายเดือนก่อน +9

    සචිත් ගේ ආදරය මට අවනත කර දුන් මගේම විතරක් කර දුන් විශ්ව යට ස්තුතියි 🙏🙏🙏

  • @prarthanabhagya8951
    @prarthanabhagya8951 3 หลายเดือนก่อน +1

    අවශ්‍යම වෙලාවේ මේ දෙය පෙන්නුවට ගොඩක් ස්තූතියි විශ්ව මාතාවටත් ඔබටත් ❤

  • @apsiriyawather8319
    @apsiriyawather8319 ปีที่แล้ว +53

    මිස් කිව්ව දේ මම කරා දැන් එයා කොච්චරවත් මාව සොයනවා මා ගැන හොයනවා මිස් ඇත් විශ්වයටත් ගොඩක් පින්

    • @wasanatt6188
      @wasanatt6188 11 หลายเดือนก่อน +2

      Attatama Hari giya

    • @sachi3570
      @sachi3570 5 หลายเดือนก่อน +2

      Ane matath ehema wenawanam.

    • @piyumilakshani5808
      @piyumilakshani5808 4 หลายเดือนก่อน

      Oyt hari giye ned

    • @Nethu169
      @Nethu169 หลายเดือนก่อน

      අනෙ මාත් මහත්තයා නිසා මාරම මානසිකව පීඩා විදිනවා.. මේක ඇත්තටම ඇත්ත නේද..

  • @harshidileka9886
    @harshidileka9886 27 วันที่ผ่านมา

    මේක ඇත්තක්... ඔබ තුමියට ගොඩක් ස්තූතියි... විශ්ව මාතාවටත් ස්තූතියි....

  • @DilmiSandeesha
    @DilmiSandeesha 10 หลายเดือนก่อน +32

    මේක ඇත්ත ගොඩක් විශ්වාසයෙන් කරන්න මේක මම නම් කාබරෙම බාජනයක් තියල තමයි වතුරට දාල තිබ්බෙ.
    මේක තාමත් සම්පූර්නෙන් දිය වෙලා නෑ හැබැයි දැන් සැලකිය යුතු වෙනස් කම් වෙලා තියනවා. විශ්වාසෙන් කරන්න 👍

  • @nisansalarathnayaka2942
    @nisansalarathnayaka2942 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි මිස් හිතට ලොකු සහනයක් මේ වීඩියෝ බැලුවා ට පස්සේ අනිවාර්යයෙන්ම අදම කරනවා ප්‍රතිඵල කියන්නම් විශ්වයට දහස් වාරයක් ස්තුතිවන්ත වෙමි ❤❤❤

  • @thakshilarajanayaka8562
    @thakshilarajanayaka8562 5 หลายเดือนก่อน +5

    මට අවශ්‍ය මොහොතේදී මට මේ වටිනා දේ පෙන්නපු ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා...!!!

  • @Imma-MT
    @Imma-MT 6 หลายเดือนก่อน +4

    අනේ.. මානසික පීඩනයක් නිසා ලොකු වේදනාවකින් ඉන්න වෙලාවේ මේ වීඩියෝ එක දැක්කේ.ස්තුතී මිස්.ඒවගේම විශ්ව මාතාවට මාගේ ස්තූතිය පුදමි❤❤

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว +7

    විෂමාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏❤❤❤
    ඔබ තුමියටත් බෙහෙවින්ම ස්තුතියි🙏🙏🙏

  • @dilhanidharmasena9757
    @dilhanidharmasena9757 5 หลายเดือนก่อน +3

    මිස් ඇත්තටම, ඒක වැඩකලා🤍.....මිට බුදු බව අත්වෙනවා...🤍🤍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DiliniHerath-zt8tx
    @DiliniHerath-zt8tx 6 หลายเดือนก่อน +8

    ඔබ තුමියට බොහොම ස්තූතියි.මම ඔබ තුමියගේ video එක විශ්වාස කලේ නෑ එත video බලලා අවසන් වුනා විතරයි.මට එයා පණිවිඩක් එවලා තිබුනා මට හරිම සතුටුයි.

  • @nethminisansala2765
    @nethminisansala2765 2 หลายเดือนก่อน +1

    සැම දෙනාගෙම නැති උන ආදරය හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @WageeshaSathsarani-yb5xy
    @WageeshaSathsarani-yb5xy 7 หลายเดือนก่อน +7

    Miss mama ne wade kala mata සාර්ථක una.harima සතුටුයි .me wage dawal kiyala dana missta ගොඩක් pin a wagema ස්තුතියි ...මෙවැනි dawal tawa kiyala danna ශක්තිය. darya .labawai parthana කරනවා .බුදු සරණයි missta

  • @chathurikalakmali8342
    @chathurikalakmali8342 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 ปีที่แล้ว +5

    දෝනිට ගොඩක් පින්.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.

  • @RuwaniDilakshika
    @RuwaniDilakshika 3 หลายเดือนก่อน +1

    මේ වෙලාවෙ මගේ ඔලුවෙ තිබ්බ ලොකු ප්‍රශ්නයට ආදරනීය විශ්ව මාව පිහිට උනේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏

  • @niroshawedakara5145
    @niroshawedakara5145 ปีที่แล้ว +14

    අත්‍යවශ්‍ය වෙලාවකමයි වීඩියෝ එක දැක්කේ...ස්තූතියි ආදරණීය විශ්වය! ❤

  • @ajanthaherath2987
    @ajanthaherath2987 4 หลายเดือนก่อน +5

    ඔබතුමියට බොහොමත් ස්තුති මෙම කාරනාව මම කලා ඇත්තටම හරියටම හරි ගියා මම දැනට විදෙස් ගත වයි ඉන්නෙ ඉතින් මගෙ සෙවයට දැනට අවු,25 ක් ඉවරයි එත් මැතක සිට මගෙ මැඩමි මා සමග කතා කරන්නෙ නැ ගොඩක් සිත රිද්දනවා එත් දැන් එහෙම නැ මම මෙි දෙ කලාට පසු හරි ගියා ඉතින් ඔබතුමියටත් විෂ්ව මාථාවටත් බොහොමත් ස්තුති ❤ 🙏

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබතුමියට .❤❤❤ ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @Vishmi2945
    @Vishmi2945 ปีที่แล้ว +7

    ඔබ තුමියට ගොඩක් ස්තූතියි. මගේ ආදරෙ නැවතත් මට ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤🙏

  • @nilushadil1234
    @nilushadil1234 6 หลายเดือนก่อน +4

    මිස් මම ගොඩාක් දුකෙන් ඉන්නකොට මේක දැක්කේ .අදම මේ ක්‍රමය කරනවා විශ්වයට ස්තුති ,,ස්තුති ,,ස්තුති .

  • @Dalton.1111
    @Dalton.1111 ปีที่แล้ว +11

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. ❤❤❤🙏🙏🙏🙏🙏

  • @krishantv838
    @krishantv838 4 หลายเดือนก่อน +2

    මේ විඩියෝ එක මා හට පෙන්වා දිමට ඉඩ සැලැස්සු විශ්වමාතාවට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dameeandAvee
    @dameeandAvee 3 หลายเดือนก่อน +4

    මේ ක්‍රමය ගොඩක් සාර්තකයි.මං මේක කරලා බැලුවා.මගේ මහත්තයා මටයි දරුවටයි ගොඩක් ආදරයෙන් සොයා බලනවාට විශ්වයට ස්තුතියි.මිස්ටත් ගොඩක් ස්තුතියි🙏🙏🙏

  • @ShanikaIroshani-b9t
    @ShanikaIroshani-b9t 3 หลายเดือนก่อน +1

    ආදරනීය විශ්ව මාතාවට ස්තූති 🙏🙏🙏

  • @RasikaKumari-d5p
    @RasikaKumari-d5p ปีที่แล้ว +8

    ඹබ තුමියට.ගොඩාක් පිං මම මෙක කරලා පැයක් ගියෙනැ මගෙ මහත්තයා මට ආදරෙන් කතා කරා විශ්වයට ගොඩක් ස්තුතියි❤❤

    • @YamunaLakshmi-ht5ug
      @YamunaLakshmi-ht5ug ปีที่แล้ว

      ඉරි කෑලි 3 මොන අතටද ගහන්නේ කියලා කියන්න පුළුවන්ද

  • @sidathudayakumara6392
    @sidathudayakumara6392 3 หลายเดือนก่อน

    ඔබ තුමියටත් ... ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!! 🙏🙏🙏🙏

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 6 หลายเดือนก่อน +3

    මිස් මටත් මේක ලොකු උදව්වක් උණා මිස්ට බොහොම ස්තුතියි බොහොම පින් ❤❤❤ මගෙ ආදරණීය විශ්ව මැණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 💖🙏💖🙏💖🙏💖🙏💖

  • @KeshaniSanduni
    @KeshaniSanduni 2 หลายเดือนก่อน

    මිස්ගෙ වීඩියො ගොඩක් බලනවා ඒ method ගොඩක් මට හරිගියා.මට මේ වීඩීයො මුනගස්සන විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය

  • @AntanetteHettiarachchi-oh3ff
    @AntanetteHettiarachchi-oh3ff 4 หลายเดือนก่อน +11

    හිතා ගන්න බැරි මොහොතක ඒ පුද්ගලයා මට කථා කලා. විස්වයටත්, ඔබ තුමියටත් ස්තුතියි.❤

  • @sujathakumari425
    @sujathakumari425 11 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්වයටත් මිස් ඔබ තුමියයටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangikumari848
    @surangikumari848 7 หลายเดือนก่อน +11

    Ms mn iye rema meka kala puthata, prathipala rema thibuna, sthuthi wewa oba thumita,, thank you so much mother universe ❤❤🙏🙏

  • @NeelaBulathgama
    @NeelaBulathgama 2 หลายเดือนก่อน +2

    මිස් , මම අද පාන්දර තමයි මේ දේ කළේ . උදේ 10.30 වෙනකොට මට ඒ පුතාගෙන් call ekak ආව .
    විශ්වයට ස්තූති වේවා !
    ඔබතුමියට ස්තුති වේවා!

  • @subanianjalika2876
    @subanianjalika2876 4 หลายเดือนก่อน +6

    මං කරා මේක.ඇත්තටම ඇත්ත 😍 පිං ගොඩාක්

  • @BhashiniIshara-zn1mz
    @BhashiniIshara-zn1mz 9 หลายเดือนก่อน +1

    ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතීයී 🙏🙏🙏

  • @chathuguruge3719
    @chathuguruge3719 ปีที่แล้ว +28

    ආදරණීය විශ්ව මාතාවට ත් ඔබ තුමියටත් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @Kaushalya-t5l
    @Kaushalya-t5l 9 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූතියි.මට අවශ්‍ය ම මොහොතක මෙය දකින්නට සැලැස්සුවට. ඔබ තුමියටත් ස්තූතියි

  • @Ghjremkj
    @Ghjremkj 8 หลายเดือนก่อน +6

    Meka aththakmai ❤
    Thank you Mother Universe
    Mn nm meka karanna kalin ho passe mithri bawanawa kala obathumiyatath Godak pin❤

  • @madukumari7983
    @madukumari7983 4 หลายเดือนก่อน +1

    ස්තුති ඔබ තුමියට විශ්වයේ ආශිර්වාදය සෑම දෙනාටම ලැබේවා🙏🙏

  • @dinethi5414
    @dinethi5414 ปีที่แล้ว +7

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!"🙏🏻🙏🏻😌