Forgotten old actresses of Srilanka ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ අපි ආදරය කල නිළියෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 54

  • @aselaravin-te9vz
    @aselaravin-te9vz 7 หลายเดือนก่อน +7

    අපර්ණා චරිතය අපර්ණා කතාව සදා මතෙකේ තියන නිර්මාණයක්

  • @Sanjeewani1983
    @Sanjeewani1983 8 หลายเดือนก่อน +12

    මං ආසම නිලියෝ ටිකක් ගැන නවතම විස්තර දැනගන්න ලැබුණා..ඔයාට ගොඩාක් ස්තූතියි 🌹

  • @susanthasampath8055
    @susanthasampath8055 9 หลายเดือนก่อน +18

    තවත් මේ වගේ අය ඉන්නවා එදා ටෙලි නාට්‍ය චිත්‍රපටි රංගනයට ඇවිල්ලා කෙටි කාලයකින් ෆිල්ඩ් එකෙන් අයින් වුන SET එකක්.චන්ද්‍රරත්න මාපිටිගම විසින් නිර්මාණය කරපු මීට අවුරුදු 21කට කලින් 2002 අවුරුද්දේ MAY මාසේ ඉඳලා සෙනසුරාදා රෑ 8න් පස්සේ විකාශනය කරන්න පටන් ගත්ත " ඉස්සරහ ගෙදර" ටෙලි නාට්‍යයේ භාග්‍යා ගේ චරිතය රඟපෑ " සචිත්‍රා සොයිසා,ඒ ටෙලි නාට්‍යයේම විනෝජා නිලන්තිගේ දුවගේ චරිතය රඟපෑව මලිෂා ඊශානි,ජුනයිඩීන් ගේ සොමි බෝයිස් FILM එකේ රඟපෑව සාවින්දි සිල්වා,හේමසිරි සෙල්ලප්පෙරුමගේ වැලා ඉන් ලන්ඩන් FILM එකේ ටෙනිසන් කුරේ සමග ප්‍රධාන චරිතය රඟපෑව උරේෂා ග්‍රේෂල්,මනෝ වීරසේකර ගේ පස දිය ගිණි සුළං පහස FILM එකේ රඟපෑ වෙල්සි මනුවෙල්,ධර්ම ශ්‍රී වික්‍රමසිංහ ගේ කුමරි බඹසර හැඬූදා FILM එකේ ලාල් වීරසිංහ,සේනක විජේසිංහ එක්ක ප්‍රධාන චරිතය රඟපෑව තනුජා වීරසූරිය,ඇගේ ධෛවය FILM එකේ රඟපෑව සෆ්නා කරීම්,අන්දර ඇඳිරිය,ආදරයට වෙස් බැන්දා,සිහින සාප්පුව,සඳවත සේයා ටෙලි නාට්‍යවල රඟපෑව ඉරෝෂිනී ලංකාතිලක,අන්දර ඇඳිරිය,කහ ඉර පාමුල,ඉටි මල් ටෙලි නාට්‍යවල රඟපෑව අනූෂා රාජපක්ෂ,මීට අවුරුදු 20කට කලින් 2003 අවුරුද්දේ APRIL මාසේ ITN එකේ ඉරිදා රෑ 7.30ට විකාශනය කරන්න පටන්ගත්ත සෙන් තිලකවර්ධන ස්වර්ණ වීණා ටෙලි නාට්‍යයේ මදාරා,පාර්වතී කියලා ඩබල් ඇක්ටිං කරපු නිමාලි තක්ෂිලා විතානගේ,කෝපි කඩේ හොඳම තත්වයක තිබුණ 1998,99,2000,2001,2002,2003දී ගජංගේ බිරිඳ විදිහට රඟපෑව ගංගා නදී විතානගේ,ඇලිස්ගේ චරිතය රඟපෑව නන්දා විලේගොඩ ඒ දක්ෂ නිළියන් ගැනත් අද කිසිම ආරංචියක් නෑ ඒගොල්ලන්ව දකින්නත් ආසයි.පුළුවන් නම් ඒ අය ගැනත් තොරතුරු ටිකක් දාන්න.

    • @reallife01
      @reallife01  9 หลายเดือนก่อน +1

      Thank you... මම ඒ තොරතුරු දාන්න උත්සාහ කරන්නම්

    • @priyankarahiripitiya8828
      @priyankarahiripitiya8828 9 หลายเดือนก่อน +1

      ගංගා නදී විතානගේ ඉන්නෙ ඩෙන්මාර්ක්වල, මැරි කළේ ඩොක්ටර් කෙනෙක් ,පුත්තු තුන් දෙනෙක් ඉන්නව

    • @AjithAththaragama
      @AjithAththaragama 8 หลายเดือนก่อน +1

      Ettatama,,,Ema,,Parana,,Ayawa,,Ekathu,karala,,,Teli,,,,Natayak,,Karanawanam,,,,,Hodai,,Kiyala,,Hitenawa,,,,Den,,,,,,Nalu,Niliyo,,,Gena,Ahanakota,,,Dakinna,,,kotath,,Epawenaw,,,Ekko,,Kudu,,,,,,,,Nettham,,Ganikawak,,,,Ehema,,Nethinam,,Horek,,Ekka,,Ekathuwela,,Hora,,Wedak,,Karanawa,,

    • @AjithAththaragama
      @AjithAththaragama 8 หลายเดือนก่อน

      @@priyankarahiripitiya8828 wasarakata,,Eyala,,,Ewilla,,,Eka,,,Teliyak,,,Hari,,Karanawanam,,,Ettatama,,Watinaw,,,,Hodata,,inna,,Niliyo,,Tika,Hari,,,Yha,magata,,Ganna,,Puluwan,,,,,issarha,,Teli,,Api,,Ashwen,,Beluwa,,,Den,,,Hoda,,Nalu,,Niliyoth,,Whilukarayowela,,,,Salli,pokuru,,Saranga,,,Whilu,,karayek,,wela,,

    • @jagathchaminda1809
      @jagathchaminda1809 6 หลายเดือนก่อน +2

      දීපිකා සන්දනායක දැන් කොහේද මොනවද කරන්නෙ

  • @DasuniKawya
    @DasuniKawya 4 หลายเดือนก่อน +3

    පියුමි පුරසිංහ ගොඩක් ලස්සනයි ❤😍

  • @nirosharajapaksha2940
    @nirosharajapaksha2940 5 หลายเดือนก่อน +2

    ඉස්සර 94,95 වගේ අවුරුදු වල කිරිබත්ගොඩ ස්කීම් එකේදි අපි ඉස්කෝලෙ යනකොට හැමදාම උදේට දීපිකා සන්දනායක office යනව පයින්.හරි ලස්සනයි.චාම්.

  • @luckysenanayake1431
    @luckysenanayake1431 9 หลายเดือนก่อน +8

    Thank You So Much 👍🌹🇦🇺

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 6 หลายเดือนก่อน +3

    පියුමි නම් හරිම අපරාදයක්...නිලංජනා කතාව කොච්චර ලස්සනද...😍😢

  • @aselaravin-te9vz
    @aselaravin-te9vz 7 หลายเดือนก่อน +3

    පියුමි පුරසිංහ ඇත්තටම හොද නිළියක්

  • @Dhehena
    @Dhehena 6 หลายเดือนก่อน +2

    සංදීපා සෙව්මිණි රඟපෑවෙ අපි පොඩි කාලෙ. ඒත් හොඳට මතකයි. එයා නැත්තෙ මොකද කියලා මම සෑහෙන්න හෙව්වා. අදයි දැනගත්තෙ.

  • @Mandinivimaksa
    @Mandinivimaksa 8 หลายเดือนก่อน +4

    අනෙ පබලු නට්‍යයෙ සයුරිගෙ චරිත කරන අමොද්‍යාගෙ විස්තර දෙන්නකො😢 මං ආසම නිළිය එයා 😊❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SayuriShashikala-k2x
      @SayuriShashikala-k2x 7 หลายเดือนก่อน +2

      අයියෝ ආං ටික් ටොක් එකේ ඉන්නවා.අයෝද්‍යා මිහිරාවි කියල බලන්න

    • @Mandinivimaksa
      @Mandinivimaksa 7 หลายเดือนก่อน

      @@SayuriShashikala-k2x මං දැක්කා

    • @reallife01
      @reallife01  6 หลายเดือนก่อน

      th-cam.com/video/Lt4dr9BbczM/w-d-xo.html

  • @ChanuDewa-fj3kq
    @ChanuDewa-fj3kq 4 หลายเดือนก่อน +3

    මං ආසම නිලියක් දර්ශනී

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 9 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @sunethasanka2093
    @sunethasanka2093 7 หลายเดือนก่อน +2

    ⚔️⚔️ .. රාජා භවතු ධම්මිකෝ .. 🤴💠🤴 .
    රජ වරු දැහැමි වෙත්වා ..! 🪔🪔 .. දේවෝ
    වස්සතු කාලේන .. කල් වැසි .. ⛈️ වසීවා ..!
    🌤️🌤️ .. තෙරුවන් සරණයි .!💜️🌦️☸️🎑️🌋

  • @lakshikamadushaani6708
    @lakshikamadushaani6708 6 หลายเดือนก่อน +1

    Ea niliyan අතරට dan inna un ekiyak kittu karanna baaa. Anna Niliyo❤

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 3 หลายเดือนก่อน +1

    අනේ 88 89 කාල වල ගමන සහ ප්‍රමාද වැඩි නාට්‍ය වල රගපාපු පුෂ්පලතා පෙරේරා ගැන විස්තර දෙන්නකෝ

  • @bandulabandula8319
    @bandulabandula8319 9 หลายเดือนก่อน +4

    Chamalsha dewmini ❤

  • @supunchamara8227
    @supunchamara8227 9 หลายเดือนก่อน +5

    ඔය අපෙ ටික් ටොක් නිළියො ටික බදින්න එපා දැක්කනෙ බැන්දම ශේෂ්ත්‍රයෙන් අයින් වෙන්න වෙනවා 😂✋

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 3 หลายเดือนก่อน +1

    Nihadava inna eka hodayi

  • @1984DINUWAN
    @1984DINUWAN 7 หลายเดือนก่อน +1

    Swarnamali case ekak watuna neda 2011 ?

  • @mallikanandani3776
    @mallikanandani3776 9 หลายเดือนก่อน +2

    සඳමාලි ජයවර්ධන වේදිකා නාට්‍ය 11 කත් චිත්‍රපට 2රංගනයට සහභාගි වුනා .

  • @vishminavodi8541
    @vishminavodi8541 9 หลายเดือนก่อน +3

    Chamalsha dewmini akkithamai mama kamathima niliya eya ragapamen ivath unueka aparade

  • @KumaraSinghe-s6m
    @KumaraSinghe-s6m 10 หลายเดือนก่อน +4

    Kavya nam eda wagema lassanai thamath ❤❤❤❤

    • @chandralathaLiyanage-hm8wc
      @chandralathaLiyanage-hm8wc 10 หลายเดือนก่อน +1

      Janitha gebuwa,kamalawathi akkage,piya,Sena,aiyage,minipiri,harima lassanai oaya mama dannawa budu saranai

    • @helithavindil6453
      @helithavindil6453 9 หลายเดือนก่อน

      Darshani dan pasalaka guruthumiyak

  • @ravindraherath8352
    @ravindraherath8352 4 หลายเดือนก่อน +1

    වින්ද්‍යා මධුශංකනී කියලා නිලියෙකුත් හිටියා ඉස්සර

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @channachandrasekera8319
    @channachandrasekera8319 9 หลายเดือนก่อน +2

    Top of the mountain nilsonians

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 10 หลายเดือนก่อน +8

    ස්වර්ණමාලී ජයලත් ට මොකද වුනේ? මම ආසා කරපු නිළියක්. දන්න කෙනෙක් කියන්න.

    • @reallife01
      @reallife01  10 หลายเดือนก่อน +4

      මේ 2014 වසරේ ඇය සම්බන්ධ පලවූ පුවතක වෙබ් ලිපිනය මෙතනින් ලිපිය බලන්න newswithgadget.blogspot.com/2014/12/tele-actress-caught-for-involved-in.html

    • @maheshasenanayake6013
      @maheshasenanayake6013 10 หลายเดือนก่อน +1

      @@reallife01 හපොයි

    • @hemantharupasinghe7569
      @hemantharupasinghe7569 9 หลายเดือนก่อน +1

      ආසම නිළිය තමාරා දිල්රුක්ෂි

    • @roshanarathnayake4803
      @roshanarathnayake4803 9 หลายเดือนก่อน +1

      Eya sirasa tv eke hitha laga hinahuna drama eke ammata innawa neda

    • @sudarshanisudarshani3300
      @sudarshanisudarshani3300 9 หลายเดือนก่อน +1

      මං හරි ම ආසයි පියුම් පුරසිංහ අනේ එයා හරිම ලස්සනයි ❤❤

  • @sirivoice1
    @sirivoice1 หลายเดือนก่อน +1

    karawala kade mudalai kooooo?

  • @Darshanauswatta
    @Darshanauswatta 9 หลายเดือนก่อน +6

    සුලේඛකනා මිහිරි පැන්න ගැන විස්තර කියන්න

    • @Tharindunirmalgamage92
      @Tharindunirmalgamage92 9 หลายเดือนก่อน

      මුදවපු කිරිල්ලී 😊

    • @Darshanauswatta
      @Darshanauswatta 9 หลายเดือนก่อน +1

      @@Tharindunirmalgamage92 තමත් මතකයි

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 8 หลายเดือนก่อน +2

    Piumi purasinghe divos vela na

    • @SayuriShashikala-k2x
      @SayuriShashikala-k2x 7 หลายเดือนก่อน

      ඇයි නැත්තෙ එයා ඩිවෝස් උනා රාජ් කියල කෙනෙක් එක්ක ඉස්සෙල්ලම විවාහ උනේ..ඊට පස්සෙ වෙන කෙනෙක්

  • @haputhanthirigekulathilaka1738
    @haputhanthirigekulathilaka1738 6 หลายเดือนก่อน +1

    ස්වර්නමාලි දන්‍තුරේ බන්ඩාර කෝ දැන්

    • @reallife01
      @reallife01  6 หลายเดือนก่อน

      මේ 2014 වසරේ ඇය සම්බන්ධ පලවූ පුවතක වෙබ් ලිපිනය මෙතනින් ලිපිය බලන්න newswithgadget.blogspot.com/2014/12/tele-actress-caught-for-involved-in.html

  • @ranjithwasantha7045
    @ranjithwasantha7045 6 หลายเดือนก่อน +1

    බොරු කියන්නඑපා හලෝ නෝ මොලේ 2හදාගෙන නෝමොලේගෙ පන්දමෙක්ගෙ කරේ ගැහුවා

  • @awmb2kkingawmb2kking94
    @awmb2kkingawmb2kking94 5 หลายเดือนก่อน +1

    Ponna atal dana aepa

  • @mangalasuwarna9272
    @mangalasuwarna9272 8 หลายเดือนก่อน +1

    Oya huttiyo karana deawal danagattama ape prasna okkoma visadanawa any palayan pako minissunta jewat wenna vidihak nea ahasa usata prasna me wesiyo monakarannada kiyala tamai dan apeta tiyana prasana madiwata

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 7 หลายเดือนก่อน +1

      ITIN tamun nobala hitiyama iwaraine . kunuharupa kiyanne .oya gedara katha karana widiya thamai