උමාලි තිලකරත්න හොදම නිළිය වුණු වෙලාවේ කියූ සංවේදී කතාව | Umali Thilakratne | Raigam Telees 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มี.ค. 2023
  • උමාලි තිලකරත්න හොදම නිළිය වුණු වෙලාවේ කියූ සංවේදී කතාව | Umali Thilakratne | Raigam Telees 2022
    #raigamtelees #sinhalagossip #nilwalavlogs
    Like our fb page
    / nilwalavlogs
    Follow us on instagram
    nilwalavlogs?ig...
    මෙහි අන්තර්ගත වීඩියෝහි සියළුම අයිතීන් නිල්වලා Vlogs චැනලය සතුය එය බාගත කර upload කිරීම මගින් ඔබේ චැනලය රිපෝට් විය හැක,
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
    If any copyright issue please contact our email info.nilwala@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 351

  • @user-wr2ej1tl7n
    @user-wr2ej1tl7n 2 หลายเดือนก่อน +6

    උමාලි අක්කාගේ කතාව හරිම වටිනවා

  • @DeshanPremith-uk8qx
    @DeshanPremith-uk8qx 10 หลายเดือนก่อน +130

    උමාලි අක්කා අැත්තටම සාර්ථකයි . එ වගේම නිහතමානියි ❤❤❤❤❤

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +139

    කවුරැ මොනව කීවත් හැමෝටම හැමෝම ගැලපෙන්නේ නැහැ අන්තිමට අපි මැරිල යනව තමන්ට අයිති කෙනා කොතනකදි හෝ මුන ගැසේවි උමාලි ඔබට ජය වොල්ගා ඔබටත්

  • @sewwandiks880
    @sewwandiks880 9 หลายเดือนก่อน +54

    ආදරයම කරන.,ආසම කරන ආදරණීය මැනිකක් උමාලි නංගි.තෙරුවන් සරණයි මැනික.❤

  • @AnushaAnusha-hc4eu
    @AnushaAnusha-hc4eu ปีที่แล้ว +257

    උමාලි නංගි ඔයාට කවදාවත් වරදින් නෑ..ඔයාගෙ අව්‍යාජ හිනාව රටක් වටිනවා.. හැමදාම සතුටින් ඉන්න.. ජයෙන් ජය ඔයාට😘

  • @NimashaSithu-ru8gt
    @NimashaSithu-ru8gt 6 หลายเดือนก่อน +34

    😢උමාලි අක්කා ගේ කතාවෙන් අපිට ගන්න දේවල් තියනවා

  • @imalshashamali2125
    @imalshashamali2125 9 หลายเดือนก่อน +132

    ඒක නම් ඇත්ත සම්මානයක් හම්බ උන ගමන් මොකක් හරි එකක් දොඩවනවා 😂 ගැලපෙන අය හමු වෙනවා ඒ ලොවේ ස්වභාව

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 9 หลายเดือนก่อน +37

    ඔයාට මමත් ගොඩක් ආදරෙයි හැමදාම ඔයා ගොඩක් හොද කෙනෙක් ජිවිතේ ජය සතුට සැනසුම නොඅඩුව ලැබේවා ඔයාට නංගියෝ 💝💝

  • @user-pw4pe3wv2
    @user-pw4pe3wv2 9 หลายเดือนก่อน +30

    ඔයාගෙ කටහඩ ලස්සනයි .🥰 අහින්සකයි .❤️

  • @marinamarikar3684
    @marinamarikar3684 8 วันที่ผ่านมา +1

    Excellent speech by Umali. She is very versatile and talented artists. Unlike the showy ones, she is not a show off but simple and down to earth. Budusaranai to you dearest Umali. Love your simplicity so much❤️

  • @user-ve5gd5wg5y
    @user-ve5gd5wg5y 2 หลายเดือนก่อน +14

    කට තියෙන්නේ කතා කරන්න කන්න බොන්න විතරක් නෙවෙයි. එයා සමාජේට මොකක් හරි පණිවිඩයක් දෙන්නේ. නිකන් සම්මානේ අරන් එනවට වඩා සමාජයට පණිවිඩයක් දෙනවා. 😊😊

  • @geethagunasakara4676
    @geethagunasakara4676 10 หลายเดือนก่อน +101

    උමාලි තිලකරත්න මහත්මියට මාගේ හදපිරි ගෞරවය ආදරේයි හදවතින්ම ❤❤❤❤❤💐💐💐💐💐💐

  • @priyangikaperera259
    @priyangikaperera259 9 หลายเดือนก่อน +26

    උමාලි අක්කී මම ආපහු මේකට කමෙන්ට් එකක් දාන්නමයි ආවේ... ඔයා මාරම නිහතමානී සංවේදී ආදරණීයම චරිතයක්. මට හම්බුන දවසෙ මට ඒක තේරුණා ❤

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 7 หลายเดือนก่อน +32

    උමාලිට හැමදාම අපි ආදරෙයි ..ලක් අම්මා කරේ තියන් ගිය උන්ට වඩා උන් උමාලි ලගින් තියන්න බැ.. උන්ට සම්මාන නොලැබෙන තරමට රයිගම්ගේ ජනප්‍රියත්වයට හානි නොවේ

  • @subhashaupamada9076
    @subhashaupamada9076 6 หลายเดือนก่อน +35

    උමාලි ඔයා හැමදේකටම උත්තර දෙන්නෙ ඔයාගෙ උගත්කමින්,හැදියාවෙන් ...

  • @bbxhhdhbdhdygsv3510
    @bbxhhdhbdhdygsv3510 9 หลายเดือนก่อน +13

    උමාලි නංගිත් සාරන්ග මල්ලිත් පරන කුනු තම ජිවිතවලට ඇදලා ගන්න ගියොත් තමාගෙම ජිවිතයටම හනියක් කරගන්න බව අවබොදකරගෙන ජිවත් වෙන්න ඔනා.මොකද තමන් වපුරන දෙයි නෙලා ගන්නේ.
    සාරන්ග මල්ලිටත් ලස්සන පවුල් ජිවිතයක් දැන් ලැබිලා තියෙනවා ඔයාටත් වුමාලි නංගි දැන් ඔය දෙන්නාම සතුටින් ලස්සනට ජිවත් වෙන්න.තමන්ට ලැබිලා තියෙන ගෞරවය නැති කරගන්නේ නැතිව ස්තුතියි.

    • @biomathsseteka2005
      @biomathsseteka2005 6 หลายเดือนก่อน +4

      සාරංග මෙහෙම වැලෙන්නෑනේ.මෙයාමනේ මේ පරන මගුල් ඇදලා ගන්නේ😂😂

  • @nilukaprabodani3761
    @nilukaprabodani3761 9 หลายเดือนก่อน +25

    උමාලි අක්ක ඇත්තටම හරිම ශක්තිමත් ❤

  • @user-kf9xy8dh5f
    @user-kf9xy8dh5f 3 หลายเดือนก่อน +4

    තෙරැවන් සරනයි දුවෙි ඔයාට සුබ අනාගතයක් වෙිවා ❤❤❤

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +109

    උමාලි පනිවිඩයක් දෙන්නේ සමස්ත සමාජවටම

    • @DeshanPremith-uk8qx
      @DeshanPremith-uk8qx 10 หลายเดือนก่อน +2

      ඔව්

    • @chandrikaediriweera3156
      @chandrikaediriweera3156 10 หลายเดือนก่อน +6

      දික්ෂි පණිවිඩයක් දෙන්නෙත් සමස්ත සමාජයටම. ( රෙදි නැතුව ඉන්න )

    • @sarasarajung2173
      @sarasarajung2173 9 หลายเดือนก่อน +1

      @@chandrikaediriweera3156උමාලි ගැන දන්නො දනිති, චාම්බව පෙන්නල කරන ඔය රගපෑම් වලට රැවටෙන්නෙපා

  • @user-nc5yu9gi7b
    @user-nc5yu9gi7b 10 หลายเดือนก่อน +12

    umali akkita goodak adarei hamadamath❤❤

  • @SiltaKaruna
    @SiltaKaruna 4 หลายเดือนก่อน +2

    Wonderful spirits of sermons thanks .

  • @Tutu01013
    @Tutu01013 9 หลายเดือนก่อน +187

    සම්මානයක් හම්බුන ගමන් සාරංගව මතක් වෙනවමයි 😌

    • @sheransaminda995
      @sheransaminda995 7 หลายเดือนก่อน

      😂

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 6 หลายเดือนก่อน +11

      හදවතේ ආදරය බන් එකයි වෙන එකියක් කරේ එල්ලුනට..

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 6 หลายเดือนก่อน

      @sonata1433
      යුට්යුබ්කාරොයො කියන්නේ සබ්ක්‍රයි කරලා ලග තියන බෙල් අයිටම් එකත් කිලික් කරන කියලා උන්ට ඩොලර් පුරව ගන්නේ අපේ මොඩ හරක් එවා කරනව උන් කොහේ හරි මඟුල්ක් ගෙනලා අම්මෝ කියන කාථා නළු නිළියන්ට වැටෙන like මේ post එක වැටෙන්නැ කියලා පිටරට ජිව්තයට දැකලා නැති අහිංසකයෙක් ගෙනල්ලා උන් ඩොලර් පුරව ගනන් ඇපෙට ගන්නව යුට්යුබ්කාරොයන්ගේ හෙලු ඇත්ත එකයි..

    • @LalithaJayasinghe
      @LalithaJayasinghe 5 หลายเดือนก่อน

      XxvIPO 9😊😊​@sonata1433

    • @priyadarshaninadeeka1996
      @priyadarshaninadeeka1996 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @user-yt1nq2or1w
    @user-yt1nq2or1w 3 หลายเดือนก่อน +4

    Phone එක අතේ තියාගෙන අත්පුඩි ගහන්න හිතුනා උමාලි හරිම සුපිරි කාන්තාවක්❤❤❤❤

  • @loranisirimanne46
    @loranisirimanne46 7 หลายเดือนก่อน +33

    ප්‍රසිද්ධියේ ම නොලැබෙන දේවලට අඬන්න ඕනෙද උමාලි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ආදරණීය උමාලි ❤❤❤

  • @user-cc2xz5gx2v
    @user-cc2xz5gx2v 7 หลายเดือนก่อน +4

    Aththatama oya Hari awankai.
    Adarei ❤❤❤

  • @suseemamk8450
    @suseemamk8450 ปีที่แล้ว +98

    උමාලි හරියටම ස්වර්ණ මල්ලවාආරච්චි වාගෙම යි

    • @sriyanisriya6545
      @sriyanisriya6545 ปีที่แล้ว +4

      Ow ane

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 10 หลายเดือนก่อน +3

      ඔව් ඇත්තටම❤

    • @user-ic3fi5it3c
      @user-ic3fi5it3c 3 หลายเดือนก่อน

      හරියටම හරි.. ස්වර්ණාම තමයි ❤❤❤❤❤❤

  • @NisharaNayakawasam-od2ef
    @NisharaNayakawasam-od2ef 5 หลายเดือนก่อน +3

    Man harima asa niliyak harima nihathamani haa daksha niliyak. 2nnama. 💙

  • @SachiniPremodya-dy2bu
    @SachiniPremodya-dy2bu 10 หลายเดือนก่อน +28

    එයා කතා කරන පිලිවෙල මාර ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා

  • @b.mamarasinghe5660
    @b.mamarasinghe5660 9 หลายเดือนก่อน +9

    Umali kiyanna eththa ❤

  • @user-jn6me6qd9g
    @user-jn6me6qd9g หลายเดือนก่อน

    ලස්සනයි හදවතක් thiyana kennak ඔය akka හදවතීම ආදරේ ඔයට ❤️❤️

  • @chathurikafernando9097
    @chathurikafernando9097 6 หลายเดือนก่อน +11

    කාටවත් දොස් කියලා වැඩක් නෑ එ දෙන්නා තමයි දන්නේ ඒයාලගේ ජීවිතේ තව දුරට ගෙනියන්න බෑ කියලා ඒකයි ඒ දෙන්නා අයින් වෙලා තියෙන්නේ ඒකට අපි දෙන්නගේ එක පැත්තකටවත් දොස් කියලා වැඩක් නෑ අපි දෙපලටම සුබ පතමු

  • @SamanthaBandara-hy5fv
    @SamanthaBandara-hy5fv 10 หลายเดือนก่อน +52

    පරණ ඒවා වැඩක් නැ උමාලි..ඔයාගේ අනාගතය ලස්සන කර ගන්න හැටි හැම තත්පරයක්. ම ගනේ හිතන්න..ඔය වගේ තමන්ට නොගැලපෙන දේවල් කියන්න එපා..ඔයාගේ ඉහල තත්වය අඩු කර ගන්න එපා

    • @SamanSpkjayasingheJayasinghe
      @SamanSpkjayasingheJayasinghe 5 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත එකම දෙයක් වෙනුවෙන්ම හැම විශේෂ අවස්ථාවක ම කතන්දර කීම ඔබට ආදරය කරන අයගේ සිත් අසතුටු කරයි ඒ වගේම ඔබගේ ඉදිරි ගමනට බාධාවකි.එය නොගැලපෙන දෙයක් බව හැගී යන නිසා වදනක් ඔබ වෙනුවෙන් තැබුවේ.ඔබට ජය

  • @user-sl2ux3lh6r
    @user-sl2ux3lh6r 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤, Umali Honda kenek...Eyata Jaya niyathaiy. Ekaiy Attha.❤ BS...❤...mama.oa.anura..❤❤❤.....

  • @NisharaNayakawasam-od2ef
    @NisharaNayakawasam-od2ef 5 หลายเดือนก่อน +2

    Pithru baluwa ayata vitharai therenne umali akki a kiyapu kathawa.. hamadetama saranagawa adala ganna gosip karayo dana ewa ahanne nathuwa eka balala inna hamoma. Ethakota therei ai eya a vage deyak vedikawe qiwe kiyala. Eka sarangalata quwa deyak nevei. Harima.lassana vageema adarshamath dramma ekak pithru💕 thawath a vani nirmaana saha umali daksha rangana shilpiniyage dayakathwaya a sadaha labewa! Obata jaya!

  • @yasodaraparasathu5870
    @yasodaraparasathu5870 9 หลายเดือนก่อน +4

    Ahinsaka oyata jaya.....❤

  • @thushigirl
    @thushigirl 9 หลายเดือนก่อน +3

    Umalige skin eka❤

  • @madukarunanayaka4811
    @madukarunanayaka4811 5 หลายเดือนก่อน

    Oya wage aye thama sinamaweta wadagath.niruweta penwena niliyak nemi nangi oya.suba gaman.

  • @user-bn9hl7jn2q
    @user-bn9hl7jn2q 10 หลายเดือนก่อน +26

    උමලි අක්කේ ඔයා ට සාරංග වඩා හොඳ කෙනෙක් ලැ බේ

  • @manelvijay9741
    @manelvijay9741 9 หลายเดือนก่อน +1

    Attenma gunadari carite godak hodata kara attamai volga oba nam godak daksai umali kiyannet hoda caritayak saranga pin karala na me wage pinwantiyak ekka enna oba depalatama jayawewa

  • @user-dv3di7vt2r
    @user-dv3di7vt2r 8 หลายเดือนก่อน +1

    Me kella හරිම ලස්සනයි

  • @KaviduChanaka-cw3ik
    @KaviduChanaka-cw3ik หลายเดือนก่อน

    Oyata hoda anagathaya thiyenawa oya harima chaam geme penumak lassnai

  • @HiruniPremarathna-xe6gc
    @HiruniPremarathna-xe6gc 9 หลายเดือนก่อน +1

    Good bless you

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 10 หลายเดือนก่อน +46

    ඔයා ඒදෙන්නට පඩුවේ ඉන්න දෙන්න...කවදාවත් ආයේ ඔයාගේ සාරංග ඔයාලගට එන්නෙනානේ...ඔයා නිශ්සබ්දව බලා ඉන්න

    • @bandaragimhani3603
      @bandaragimhani3603 9 หลายเดือนก่อน +4

      Moda minissu Dinakshila sarangala wage jara miniss thamai meth

    • @user-rt8jj3wq9e
      @user-rt8jj3wq9e 7 หลายเดือนก่อน

      ​@@bandaragimhani3603kari 💩💩 me thota nemeine kiuwe katawahapan 💩🐂

    • @jeewakumuduni1932
      @jeewakumuduni1932 6 วันที่ผ่านมา

      ඔව් අර ඩින්ක්ශි යක්ශනි සාරන්ග අල්ලගෙන ඉවරයි නෙ

  • @Riddle_Delphi2009
    @Riddle_Delphi2009 3 หลายเดือนก่อน +4

    ඒ විශිෂ්ඨ වචන ටික.

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 6 หลายเดือนก่อน

    theruwansaranai

  • @user-iy8je2kh5s
    @user-iy8je2kh5s 9 หลายเดือนก่อน +23

    උමාලි අක්කෙ ඔයා ලස්සන නිහතමානී මැනිකක්නෙ ❤ සාරන්ග කිකන්නෙ පිස්සු යකෙක්නෙ අනේ😅

    • @biomathsseteka2005
      @biomathsseteka2005 6 หลายเดือนก่อน +6

      ඒකද සම්මානයක් ලැබිච්ච ගමන් ආදරේ ගැන බන කියන්නේ😂😂ඕකිට කියන්ඩ වෙන දෙයක් ඇත්තෙම නැද්ද🤣🤣

  • @diyamadesilva3640
    @diyamadesilva3640 ปีที่แล้ว +4

    👌

  • @DilaniDilanjali
    @DilaniDilanjali 3 หลายเดือนก่อน

    Umali akka ahinsaka nihathamani cham charithayak. Hodata hariyanna ona❤

  • @RuvaniThakshilaJayalath-by1tq
    @RuvaniThakshilaJayalath-by1tq 9 หลายเดือนก่อน +43

    අතීතය ගෙව් ගොස් ය.
    වර්තමාන ලියවම්න් ය.
    අනාගත ............. වර්තමාන මත ගොඩ නැගෙන්නේ ය. ❤

  • @user-jq4kg9tk1w
    @user-jq4kg9tk1w 6 หลายเดือนก่อน

    Harima cham charithayak. Man asama niliyath meya

  • @nethmiayesha5387
    @nethmiayesha5387 10 หลายเดือนก่อน +5

    Supiri umali mhatmiya obe wachana tika hamotama arutha genna adahasak 👏

    • @sandyanilmini.lassanayimal8218
      @sandyanilmini.lassanayimal8218 8 หลายเดือนก่อน

      මට නම් උමාලිත් හොදයි. සාරංගගේ රගපෑමටත් කැමති. ඒ වගේම දිනක්ෂිගේත්. පුද්ගලිකත්වය දන්නේ එයාලමයි. අපි දන්නේ නෑ. අපිට අදාලත් නෑ. සම්මානය ලැබුන එකට සතුටුයි. බුදුසරණයි.. ❤❤

  • @user-zn9gf8ep5e
    @user-zn9gf8ep5e 9 หลายเดือนก่อน +14

    ❤oya අහිංසක charithayak

  • @SgianHasii
    @SgianHasii 2 หลายเดือนก่อน +1

    රවින් කනිශ්කට මයික් එක අල්ලන් ඉදලම එපා වෙලා 😂 ශලි දාපු බැල්ම අන්තිමට 😁😁😁❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว +34

    ආදරනිය චරිතයක්

  • @user-uc3to9vz8b
    @user-uc3to9vz8b 4 หลายเดือนก่อน

    Oyata.suba.gaman.godak.adarai❤❤❤❤❤

  • @ShanthiWijesinghe-gh2lx
    @ShanthiWijesinghe-gh2lx 5 หลายเดือนก่อน

    Umalita api godakk adare

  • @skdalsy439
    @skdalsy439 6 หลายเดือนก่อน +1

    Saragatai..denaksetai..neme..umaaletai..eee..denna..babat..ekka..lassanata..ennava

  • @user-qs3dg5it4x
    @user-qs3dg5it4x 6 หลายเดือนก่อน +2

    දිනක්ශි ,සාරංග ලෙප්ට් 🤣👋

  • @2910bianca
    @2910bianca 10 หลายเดือนก่อน +10

    Thank you for your support to reduce / eliminate cyber crimes 🙏

  • @HiruHiru-xs7ci
    @HiruHiru-xs7ci 6 หลายเดือนก่อน

    Ow hoda charithayak

  • @user-ue9cu2go3k
    @user-ue9cu2go3k 6 วันที่ผ่านมา

    Good luck ❤

  • @SunethraKumari-bb2hu
    @SunethraKumari-bb2hu 6 หลายเดือนก่อน +1

    අනේ අක්කි මට අක්කිට කෝල් එකක් අැරන් කතාකරන්න අාසයි රියේ හරිම ලස්සනවි සිංදු කිව්වා 20

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 11 หลายเดือนก่อน +182

    උමාලි ටිකක් පණ්ඩිත වැඩියි කියල හිතෙන්නෙ මට විතරද?? වොල්ග බොහෝම අහිංසක ආකාරයට එයාගෙ අදහස කෙටියෙන් කිවුව. එහෙම බලද්දි එයා හරිම නිහතමානියි.....

    • @preethishirani9664
      @preethishirani9664 11 หลายเดือนก่อน +14

      Na eya eyage ugath kamin buddiya meheyavala avasthavata muhuna denawa.eke varadak na neda.

    • @Fnu..h...a
      @Fnu..h...a 11 หลายเดือนก่อน +5

      Absolutely true

    • @Deshan-raveena.
      @Deshan-raveena. 10 หลายเดือนก่อน +8

      mn umali t hrim asai ❤ hbi oya kypu kthawat mth ekagai , mtth ekm hthuna , eyge plaweni wachnen ma

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul 10 หลายเดือนก่อน

      @@Deshan-raveena. මගෙ අදහසට එක්වීම ගැන ඔබට ස්තුතියි.

    • @supipitharuka431
      @supipitharuka431 10 หลายเดือนก่อน +5

      උමාලිගේ කතාව හරි. එහෙම තමයි ඉන්න ඕන

  • @ishanikarunarathna383
    @ishanikarunarathna383 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @b.mamarasinghe5660
    @b.mamarasinghe5660 9 หลายเดือนก่อน +1

  • @sadunthushan5540
    @sadunthushan5540 5 หลายเดือนก่อน +27

    උමාලි කවදා වෙදිකාවට නැග්ගත් මොනවා හාරි සරංගලාට අනුමි පාද කියලා තාමයි බහින්නේ දැන් ඔය දේන්නා අයින් වෙලා සරංග වෙන පවුල් ජිවිතයක් ගත කරනවා එයාලාගේ ගමන එයාලාට යන්න දිලා ඔයා ඔයාගේ ජිවිතේ හදා ගන්න හැමදාම එකම දේ කියලා වැඩක් නැහැ

  • @thakshilathakshi2163
    @thakshilathakshi2163 10 หลายเดือนก่อน +29

    ගුණාදරීට නම් දෙන්නම ඕන.නමුත් ගෞරි කියන චරිතය ප්‍රශස්තම නිළියට යන්න තරම් මහ ලොකු දෙයක් තිබුණෙ නෑ

  • @user-wr2ej1tl7n
    @user-wr2ej1tl7n 2 หลายเดือนก่อน

    ගැලපෙන අය හොය හොය 20ක් විතර කසාද බැනදත් හොයන්න බැහැ ප්‍රශ්න නැති ජීවිතයක් හොදම දේ නම් මුල්ම කසාද කෙන එක්ක ජීවත් වෙන එකයි

  • @SuneethaJayaweera
    @SuneethaJayaweera 3 หลายเดือนก่อน

    මමනම් කැමති නිලියක් උමාලි❤

  • @nilminiherath-rk4tz
    @nilminiherath-rk4tz 5 หลายเดือนก่อน

    Umali adarei oyata

  • @AnushaNew-sh7bb
    @AnushaNew-sh7bb 6 หลายเดือนก่อน

    Oyata waradin na umaali. Gathi guna lassanata haduna nihathamani gahanihak oya, Paulak kadana eka saapayak.

  • @sunethirameragalpelige4181
    @sunethirameragalpelige4181 ปีที่แล้ว +6

    Niyamai umali oyatha jaya wawe italya sita

  • @saduniudeshika7443
    @saduniudeshika7443 20 วันที่ผ่านมา +1

    උමාලිට පුලුවන් හින්ට් ගහන්න විතරයි. මෙයාට වඩා දිනක්ශි කොච්චර හොදද. හින්ට් ගැහුවා කියලා ලොකු දෙයක් කරාවගෙ ඉන්නෙ 😂

  • @ravindrasulochana4373
    @ravindrasulochana4373 9 หลายเดือนก่อน +118

    සාරංග උමාලි එක්ක හිටපු කාලෙ කොහෙදි දැක්කත් මිනිස්සු එක්ක කතා කරන්න නැහැ,හරිම අහංකාර,හැබැයි දැන් එහෙම නැහැ දිනක්ෂි බැන්දට පස්සෙ,මං මේ ලඟදි දැක්කා දැන් හරි හොඳයි,සෙල්ෆියක් උනත් ගන්න එනවා,ගැලපෙනම කෙනා ජීවිතයට ආවම මිනිස්සු ගොඩාක් හොඳ වෙනවා

  • @iresaha.laksahan123
    @iresaha.laksahan123 9 หลายเดือนก่อน

    Oya lssani akki bs oyata

  • @kpnishantha3984
    @kpnishantha3984 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-ic3fi5it3c
    @user-ic3fi5it3c 3 หลายเดือนก่อน +1

    ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියට ආදේශකයක් උමාලි❤

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 3 หลายเดือนก่อน

    ❤❤

  • @selinfernando2573
    @selinfernando2573 หลายเดือนก่อน

    UMALI..HARIMA..HODAI..

  • @user-im4mr4mn6h
    @user-im4mr4mn6h 10 หลายเดือนก่อน +6

    Iya umali oya gu godak echcharai

  • @sewwandiks880
    @sewwandiks880 9 หลายเดือนก่อน +52

    දිනක්ෂි වගේ නැට්ටුක්කාර නෑ.ඉතාම චාම් ආදරණීය චරිතයක්.

  • @user-sq8ou8fy3v
    @user-sq8ou8fy3v 24 วันที่ผ่านมา

    💖💖💖💖💖

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +74

    ඒ කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන කොල්ලා උමාලිගෙ චරිතය රඟපාන කෙල්ලට ආදරය කරන්නෙ අවංකවමයි. ඒ කොල්ලා ඒ කෙල්ලට කිසිම වැරැද්දක් කරන්නෙ නැහැ.
    ඒනිසා උමාලි මේ සම්මාන උළලෙදි කියපු අතිපන්ඩිත බහුබූත කතාවෙ කිසිම පදනමක් නැහැ ඒ නාට්ටියට ආදාලව.
    උමාලි ඉතිං කොහොමත් victim චරිතෙ රඟපාන්න දක්ෂයිනෙ 😂 කොච්චර මවාපාමින් අහිංසකාවියගෙ චරිතය නිරූපණය කරන්න හැදුවත් උමාලි කියන්නෙ හිතේ කුණු පුරවගෙන කුහකකම පුරවගෙන ඉන්න කෙනෙක් කියලයි අපට නම් හිතෙන්නෙ
    හැම සම්මාන උළලෙකටම ඇවිත් හැමදාම මොකක් හරි බකපණ්ඩිත කතාවක් කරනව එක්කො හින්ට් පාස් කරනව 😂 හරියට එයා හරිම සුද්ද වන්ත පත්තිනි අම්ම වගේ 😂
    සාරංග-උමාලි නඩුව ගැන දන්න අය දන්නව වැරැද්ද කරේ උමාලි කියල. එයා ධනුක එක්ක නාඩගම් නටපු නිසයි සහ ධනුක වගේ සෙල්ලක්කාර ගතිගුණ තියන කෙනෙකුට රැවටුණු නිසයි අද ඔයවගේ තනිවෙලා අනුන්ට හින්ට් ගගහ ඉන්නෙ.
    අනතිමට ධනුකත් නැහැ සාරංගත් නැහැ එයාට 😂
    සාරංග කරේ සරලවම තමන්ට වංචා කරපු කෙනාගෙන් අයින් වුණ එක.
    වාසනාවකට එයාට දිනක්ෂි වගේ ධනාත්මකව හිතන සරලව සතුටින් ඉන්න කෙල්ලෙක් හමුවුණා.
    උමාලි වගේ බකපන්ඩිත අම්මණ්ඩියෙක් එක්ක කාටවත් ඉන්න බැහැ

    • @amara-bandu8733
      @amara-bandu8733 ปีที่แล้ว +11

      ඇත්තටම මම මේ නාට්ටිය බැලුවේ මේ සම්මාන උලෙලට පසුවයි..මම අන්තිම වෙනකම් හිතුවේ මෙයාගෙ boy friend මේ කියන විදිහට මෙයාව දාලා යන මොකක් හරි සීන් එකක් ඇති කියලා..බලාගෙන යනකොට නාට්ටියට කිසිම් අදාලත්වයක් නැති ටිකක් තමා අන්තිමට කියන්නේ

    • @Fnu..h...a
      @Fnu..h...a ปีที่แล้ว +2

      True

    • @user-km8bh3ig7v
      @user-km8bh3ig7v 11 หลายเดือนก่อน +17

      මේකිට සාරංග සතුටින් ඉන්නවා බලන්න බැහැ හරියට ඉරිසියා කරනවා.හැම stage එකකම පෙන්නන්න හදන්නෙ තමන් හරි එයා තමයි ඔක්කොම දන්නෙ කියලා.ඉස්සර මාත් මේකිට පව් බැලුවා.දැන් තමයි ඒකිගෙ ඇත්ත ස්වරෑපය දැන ගත්තෙ.දාලා ගිය අයට මම ෛවර කරන්නෙ නැහැ කිය කිය කුහටකම තමයි ප්‍රධර්ශනය කරන්නෙ.සාරංග ඔයා මේ වගෙ බක පණ්ඩිත අම්මන්ඩි කෙනෙක් අත් හැරපු එකම හොදයි.සාරංග ලගින්වත් මේකිව තියන්න බැහැ.

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 10 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul 10 หลายเดือนก่อน

      @@Nethmini487 තණමල්විල කොල්ලෙක්

  • @user-rm8bq1bx1p
    @user-rm8bq1bx1p 3 หลายเดือนก่อน +4

    උමාලි ඔයා යන්ඩ ඔයාගෙ ගමන. ඒත් පරන දේවල් වලට හොට දාන් නැතුව .සාරංග දැන් තමයි ලස්සන පව්ල් ජීවිතයක් ගත කරන්නෙ. දිනක්ශි කියන්නෙ හොද බිරිදක්. හොද අම්ම කෙනෙක්❤

  • @raniheen281
    @raniheen281 3 หลายเดือนก่อน +1

    මෙයා වගේ බිරිදක් සාරංගට හිමි නැහැ ❤❤❤❤❤❤❤

    • @xa2765
      @xa2765 หลายเดือนก่อน

      Meyage anacharaya oppu unalu usaviye di kiyala ahala thiye

  • @SiltaKaruna
    @SiltaKaruna 4 หลายเดือนก่อน +1

    She is going to high way by herself it's wonderful cinema lucky she too part of it..
    Go ahead more beautifully memories are ahead...isn't it?

  • @thilinihanshika2687
    @thilinihanshika2687 ปีที่แล้ว +11

    umali❤

  • @UdithaMadusanka-ff5td
    @UdithaMadusanka-ff5td 9 หลายเดือนก่อน +9

    dinakshi akki aththatama hodai

  • @user-nk2pu5yh1l
    @user-nk2pu5yh1l 10 หลายเดือนก่อน +40

    සාරංග දිනක්ශි❤️❤️

  • @user-bs4kf8if9f
    @user-bs4kf8if9f 2 หลายเดือนก่อน

    ❤🌹🌹🌹🌹🌹🌹

  • @Gigow234
    @Gigow234 ปีที่แล้ว +496

    උමාලි අක්කි වගේ කෙනෙක් එක්ක ඉන්න සාරංගට පින නෑ 🙂💔

  • @user-tp4su3dq1m
    @user-tp4su3dq1m 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-vc6ev9wh5c
    @user-vc6ev9wh5c 9 หลายเดือนก่อน +1

    Aettatamasarangata pinmadi unido mebawaye?

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 11 หลายเดือนก่อน +99

    බක පණ්ඩිත ගෑනු එක්ක ජීවත් වෙන්න බෑ...

  • @Hashii751
    @Hashii751 9 หลายเดือนก่อน

    Jeevithe ohoma thamai hemadema daraganna puruduwenna ona.

  • @RizviahmathM.R
    @RizviahmathM.R 9 หลายเดือนก่อน +14

    මේක මහ හුන් ගොත්තක්.. මුං වගේ එවුන් එක්ක පවුල් කනවට වඩා හොඳයි පුk වලදාගෙන මැරෙන එක, මොනව උනත් සාරංගයා කරපු වැඩේ හරි..

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 10 หลายเดือนก่อน +72

    කවුරුත් හිතනනෙ ෙමයා අහිසකාවියක්කියල හැබැයි
    කුහක ඉරිසියාකාර අමමණ්ඩියක්

    • @achiniachini8594
      @achiniachini8594 5 หลายเดือนก่อน

      අනේ පල බං යන්න 😂😂

    • @ishanisandewani9402
      @ishanisandewani9402 4 หลายเดือนก่อน

      Atta

    • @ishanisandewani9402
      @ishanisandewani9402 4 หลายเดือนก่อน +1

      Ehema dewal gana newene eyata sammanayak hambunama katha karann one.. eya sarangata riddanna kiyala hithala mokaak hari kiyanai one.. kapila penna.. eth eken eya kiyana paniwide api eyata kiyanna ona wage ekak tama penne

  • @user-wu7dy9ek2x
    @user-wu7dy9ek2x ปีที่แล้ว +15

    Meyagr katawa ahala mata oluwe kekkumat awa.monawada kiyanne kiyala apita tiya umalitawat terenne nrtuwa ati😂

  • @user-bz1nx8yk7y
    @user-bz1nx8yk7y 4 หลายเดือนก่อน +1

    Dn thmai sarngata hoda