Ane ai me lamayawa baldu karanna neda.mama hari asawen hitiye Raween putha hambawenna. Eya apiwa andunsnne wath Naha . Namuth apiwa godak Kal danna kenek wage kata kala. Hari nihathamani. Dan ati neda me lamyage pati roll karana eka. Me kiyana kenath Raween wage putek wenna ath .thanks. thawa me gana rasakarala kiwwa athi.
We appreciate his personality as well as his simplicity secondly he is a multy talented person and we all are on his side to support him to go forward.thank you .Lalani.
Best wishes & congratulations putha 🎉❤ Your talents can't be let down .... You have a wonderful future in all aspects 🔥👍 Who cares your personal life issues . We see you as an all round person . Keep up your capabilities . Good luck always putha ❤❤🔥👍
how you tolked this way think this way no one he maried he need to tolk about his marrage may some girl love may he cheat her some thin happend who responsabilty you no we have lot of exsampl salani and i foget his name.
ඌට ඒව පුලුවන් ..තොට පුලුවන් රෙදි හෝදන්න...
අයියො.ඔයා.ඔයාගෙ.චැඩකි.බලා.ගන්න
ලොන්ඩ්‍රියක් දාගන්න මචං...
ගැලපෙන අය හමූවෙනවා ඒක ලොවේ ස්වභාව❤❤❤❤we love raveen
රවින් කියන්නේ විස්තරේ ඇහුවාම සුපිරි වැඩිඩෙක් සහ තරැණයෙක් එයා මැරිකරලා නමි කොච්චර හොදයිද සතුටුයි ❤❤🎉❤🎉 තෙරැවන් සරණයි ❤
34.nam.nakii.neda
Oj
දන්නේ නැතිනම් නොකියා ඇබරෙන්නේ නැතිව මුහුදු වෙරලට ගිහින් වැලි ගොඩදාපන් මල්ලි ඉල්ලන් කන්නේ නැතිව.😂😢
😂😂😂😂අම්මපා
Ane ai me lamayawa baldu karanna neda.mama hari asawen hitiye Raween putha hambawenna. Eya apiwa andunsnne wath Naha . Namuth apiwa godak Kal danna kenek wage kata kala. Hari nihathamani. Dan ati neda me lamyage pati roll karana eka. Me kiyana kenath Raween wage putek wenna ath .thanks. thawa me gana rasakarala kiwwa athi.
Eththatama…. Loku arrears ekak cover karanna hadapu ekak meka nam
මූ රවීන්ගේ A/L රිසාල්ට්ස් දන්නේ නැතිලු. හැබැයි අනිත් කුනුගොඩවල් දන්නවා...😂😂😂😂😂
Ane tiyana irisiyawa irisiya nokara paduwe idapan
අපට එවා වැඩක් නැහැ අපි එයාට අාදෙරයි❤❤❤❤❤ ඉදිරියටම යන්න ජයෙව්වා බුදුසරනයි❤❤❤
❤️🙏✝️
හරිම ආදනිිය චරිතයක් ❤️😘
කොහොම වුණත් ඉතාමත් ඉවසීමෙන් හොඳ ගමනක් ආවා තරුණයෙක්
අපි ගොඩක් ආදරෙයි ❤❤ නිහතමානී කෙනෙක් බුදු සරණයි . ජය වේවා රවීන්❤❤
රවීන් කියන්නේ ආඩමිබරකාර වැදගත් කොල්ලෙක් .
34.kiyanne.tikkak.nakii.neda.
Gedara ekkan palaya
කොහොම හරි කොල්ලා ට්‍රයි කරලා දැන් හොදම තැනක ඉන්නවනේ ඒ මදිද මම නම් පට්ට ආදරෙයි මේ කොල්ලට ජිවිතේ තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා ජේසු පිහිටයි
Aniwaryen
@@dissanayakekumara4271 හායි දිසා
Aniwaren god bless you
මගෙ.එකවසරෙ.කල්පනී.තමයි.රවීන්.බැන්දෙහෙට්ට්පොල්සා
ජයවේව බුදු සරණයි ❤❤❤
,ඇයි දැන් රවීන්ට බදින්න හොද නැද්ද ඌ මනුස්සයෙක් නෙවෙයිද එයත් සාමාන්‍ය අපි වගෙ මනුස්සයෙක් පුදුම හාල් කැලිනෙ ඉන්නෙ 😂😂
ඒක ඇත්ත
කියලා වැඩක් නෑ කතා කරන හැටි ඌ මු ගගා මේකට තියෙන්නේ ඉරිසියාව කුහකකම අනුන්ගේ දේවල් හොයල හම්බ කරගෙන කන උන්
අපි එයාට ගොඩක් ආදරෙයි අපිට එයාගෙ පවුද්ගලික දේවල් වැඩක් නෑ එයා ගොඩක් වටින කෙනෙක් හැමෝගෙම හිත් දිනාගෙන පෙන්නපු චරිතයක්
Ì
♥️♥️♥️♥️♥️♥️♥️🎶🎶𝐑𝐚𝐯𝐞𝐞𝐧👊♥️🎶
Maythri bawanawa
අමිමෝ,රවීන්ට මම නමි හරිම ආදරෙයි . හරිම නිහතමානී චරිතයක් . බුදු සරණයි.
අනුන්ගේ කුණුගොඩවල් හොයන්න එපා රවින් ඇත්තටම හරි හොද, නළුවෙක් , ගායකයෙක්, නිවෙිදකයෙක්.තෙරැවන් සරණායි රවින් කණිෂ්ක
දක්ස අති විසිස්ට ගායකයෙක් .නිහතමානී පුතෙක් .අනේ දරුවෝ රවීන්ගේ පාඩුවේ එයා ගමන එයා නිහඩ ලස්සන ගමනක් යන කෙනෙක් .අපි හැමදාමත් ආදරෙයි පුතාට ආසීර්වාද කරනවා ඉදිරි ගමනට.❤❤❤❤❤
Sselananywab
ජය .නියත යි....❤❤❤
අනේ මමත් ගොඩාක් ආස නළුවෙක් ජලයෙන් ජය පුතා ඔයාට❤❤❤
ජලයෙන් 🤔🤔🤔😇
ආදරෙයි රවින් ❤️❤️❤️ බුදුසරණයි ජෙසු පිහිටයි ❤️
We appreciate his personality as well as his simplicity secondly he is a multy talented person and we all are on his side to support him to go forward.thank you .Lalani.
අනුන්ගෙ දේවල්වල්..හෝයල සල්ලි.. හොයනවා වඩා වටින්නේ නැත්ද මහා පෝලවට බරක් නෝවි රස්සාව කරා නම් පෝඩ්ඩක් මහන්සි වේලා....😂
එක නම් සුපිරි වැකිය ඊර්ෂ්‍යාව වාර්තාකරුවන් මෙහෙමද කතා කරන්නෙ දැන් දේවෙනි ඉනිමේ ඉන්න වර්තාකරයාද මේ කියලාත් හිතෙනව පරන තරහක් වත් තියේද දන්නැ ඊර්ෂ්‍යාව වාර්තාකරුවෙක් උනාට
අනුන් ගැන කුනු හොයනවට වඩා නරකද ඇග මහන්සි කරලාව්කුලී වැඩක් කරලා ජීවත් උනානම්
මේකා අනුන්ගේ දේ හොයලා තියෙන්නෙත් බාගෙට ඉතින් මේකා වගේ එකෙක් කොහොමද හොඳ රස්සාවක් කරන්නේ 😂😂😂
තව හොඳට හොයලා බලාගෙන ඉඳලා තොරතුරු කියන එක තමයි වර්තමාන ලෝකයේ විශාලතම ව්‍යාපාරය.නිව්ස් අහන්නත් ඒපා එහෙනං.
@@warunialwis1624බාගේට නෙවෙයි බන් තොරතුරු දුන්න එකා බාගේට දීලා තියෙන්නේ.එතනිම්ම තේරෙන්නෙ නැද්ද
පෞද්ගලික ජීවිතය වැඩක් නෑ. රවීන් කියන්නේ සැබෑ දක්ෂයෙක්. ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගෙන සිටින නව පරපුරේ නිහතමානී ආදරණීය චරිතයක්❤
ඇත්තටම රවීන් මම ආසකරන නලුවෙක්,එයාට සුභ අනාගතයක් ❤😊
Gon ponnayo mona minhageth personal life akata anuwa thama new generation weda karanne
ඇත්ත නිහතමානී දක්ශයෙක් 👏🌚
කවුද මෙිකියවන පිස්සා ගැහැණු වගෙ ඔිපදුප කියවනවා 😂😂
සත්තකින්ම .අපට මොනවටද අනුන්ගේ පුද්ගලික ජීවිතය .මමත් ගොඩාක් කැමතියි රවීන්ගෙ රංගනයට සහ මියුසික් වලට
Raveen Kanishka is a multi talanted person he is a Star God Bless You🙏
රවීන් ගැන කවුරු මොනවා කිවත්,දක්ෂ යෙක්,වැඩි දෙනාගේ ආදරය දිනාගෙන ,ඇත..ඉදිරියටම යන්න වාසනාව උදාවේවා❤❤❤ ඉදිරියෙන් ,අභියෝග ජයගෙන ඇත..
රවින් පුතා හරිම දක්ෂතා ඇති දරුවෙක් මගේ පුතාලට වගේම මම හරි ආදරෙයි රවීන්ගෙ සිංදු අහන්න ආසයි.රවින් පුතාට බුදුසරණයි
රවීන්ගේ ගමට අල්ලපු ගමේ මම ඉන්නෙ අපි දන්න තරමට රවීන් කියන්නෙ හරිම දක්ශ නිහතමානී හොද කෙනෙක් මමත් හරිම කමති චරිතයක්
❤
Hi
Oya koheda
Dx
@@KusumMillawithanarachchi
මොකක්ද මේ මනුස්සය කියන අලුත් දේ.ඔයටික කියල මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ..කියන්න දේ නැතුවද .
රවීන් අයියා එයාගේ පුද්ගලික ජීවිතයත් එක්ක එයාගේ රංගන ජීවිතේ පටලගන්නේ නෑ හරිම හොද නිහතමානී රංගන ශිල්පියෙක්,ගායකයෙක්,නිවේදකයෙක්❤❤❤
8:06
Anunge opadupa hoyanna epa. Ravin hoda
see use see CT
❤❤ හොද අයට මඩ ගහන එක නවත්වන්න බැහැ..❤❤
Eka nam aththa puduma minissu
රවීන් පුතා ඔයා ලංකාවෙ විතරක් නෙමේ ලෝකෙම ජයගන්න.ලෝකෙම හොඳම සහ ජනප්‍රියම ගායන ශිල්පියා සම්මාන 2ම ලබන්නප්‍රාර්තනා කරමි.
ගේමක් ගහපු කොල්ලෙක්, අපි කැමති රවීන්ගෙ හැකියාවට, අනිත් කතා අපිට අදාලම නෑ,
Please don't judge other people. Raween is a fabulous artist in Sri Lanka. You donot need earn money this way. We love and respect Raween !
ආදරණීය පුතෙක් .❤ රගපෑම, නිවේදනය , ගායනය අති විශිෂ්ඨයි ...❤
ඔබගේ අනාගතය තව තවත් සාර්ථක වේවා ...🙏💐
කවුරු කෙසේ කීවත් දෙවෙනි ඉනිම ආසාවෙන් බලන රූපවාහිනී වැඩසටහනක් ...
එහි ඔබේ රගපෑම අති විශිෂ්ඨ නිසානෙ හොඳම නළුවා සම්මානයෙන් ඔබ පිදුම් ලබන්නේ ....
තෙරුවන් සරණයි 🙏
Best wishes & congratulations putha 🎉❤
Your talents can't be let down ....
You have a wonderful future in all aspects 🔥👍
Who cares your personal life issues .
We see you as an all round person . Keep up your capabilities . Good luck always putha ❤❤🔥👍
ඔබේ කටහඩට.ඔබේ රන්ගනය🎉ට අපි හරිම ආදරෙයි ..❤❤❤
ඔබට ජය..🎉
අපිකුඩාකාලේ සිට දන්න .දරුවෙක්.දන්න තරමින්හොද ලමයෙක් .ගමරට.දෙමාපියන් හොදින් ම.දන්නවා .👍👍❤
පිරිමි කමටත් ලැජ්ජයි අනුන්ගෙ ඕපාදූප හොයනවට
ඔව්.නිවේදකය චීත්‍තයක්.හරි තොරතුරු දන්නෙත් නෑ පිස්සු කියවනවා
Ladies
Aththatama 😒 anunge dewal hoyanna onnh ne
චීත්තයක්. හරිම අප්පිරියයි .ඉරිසියාවෙ හොදම එක .දැන් ඇති ,ඔය ජොබ් එක හොද නම් දිගටම කරගෙන යන්න .ලෙඩේ වැඩිඋනාම අංගොඩ ටම යන්න ,
ර්වීන් පුතා ඔයා දක්ෂයෙක් .,තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා !
❤ සැබෑ දක්ශයෙක් ,,හරිම නිහතමානී කලාකරුවෙක්..
රව්න් ඔයාගේ ඒ මුහුකුරා ගිය ඒ හඩට මන් හරි ආසයි .ඔයාගෙ රගපෑමට මම හරි ආසයි .මන් හිතන්නෙඔ ඔයා අනුහස් වගේ නිරහංකාර කෙනෙක් කියලා .පුතේ ඔයාට මම ගොඩක් ආදරේ යි .ඔයා මුලු ලෝකෙ ම දිනන්න ඕන අපේ කුලියාපිටියටම ආඩම්බරයක් වෙන්න ඕනෙ ඔයාට බුදු සරනයි
Raveen Kanishka....
Proud of you......
God bless 🙏🙏🙏🙏...
අනගිභවනීය ඉදිරිගමනකට සුභපැතුම් රවින්ද්‍ර කනිෂ්ක ඔබට බුදු සරණයි !!!
රවීන් කනිශ්ක කියන්නේ හැම දේකටම එක වගේ දක්ශ සුපිරි වැඩ්ඩෙක් ❤
අනුන්ගේ මගුල් නේ ඒ!!!! උඹේ මගුල් කොහොමද ??? ඊරිසියාකාරයෝ උඹලා. පොඩ්ඩක් නෙවේ හොදටම කඩ්ඩෙක්.... මෙහෙම බෑ... බිම දාන්න රවීන්ව.... මොකද හුගක් දේවල් මතක නැහැ😪😪😪😪😪. නිවේදන කටයුතු හොඳට ඉගෙන ගන්න . මඩ එපා හොදට මඩ ගහන්න පුරුදු රටක් මේක. කොහෝම හරි අද ඉහලම තලයක ඉන්නවා නේ.... ඔයාම හොඳ ට මඩ් මැන් කෙනෙක් 💐💐💐
රවීන්ට ජයවේවා ...... තෙරුවන් සරණයි....රවීන්
මූ මොකුත්ම දන්නේ නැහැ නේ ..කිව්වලු,එහෙමලු,ගියාලු ,මූ බොරු ගොඩාක් කිව්වා අපතයා... උඹ fall බං මරු youtube කාරයෙක් 😅😅 පට්ට බොරු කියන්නේ
හොද වැඩේ 🤛
එයාගෙ වැරදි ඇතත් මමනම් ඒවා ආහන්න ආසම නෑ මම හරියට ආදරේ කරන චරිතයක් එයාට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි
❤රවීන් ❤❤❤❤❤❤❤❤
රවීන් අයියාට අපි ආදරෙයි. සුබ පතනවා ඉදිරියටම යන්න අයියේ බුදු සරනයි ❤❤❤❤
මේ.රවින්කවිස්ක.කියන්නේ.ගොඩක්.හොදකෙනෙක්.මම.දන්නවිදිහටනම්..
එයාට යන ගමන එයාගෙ පාඩුවේ යන්න දෙන්න අපිට මෙවා අදාළ na ❤❤❤
රවීන්ගේ පුද්ගලික ජීවිතේ රසික රසිකයන්ට වැඩක්ම නැහැ ..ඔහු සැබෑ දක්ෂයෙක්❤
සැබෑ දක්ෂයෙක්.....එචචරයි දන්නෙ❤❤❤❤❤❤
දැන් කව්රැ හරි රවීන්ගෙ පැටකිරිය මෙයාගෙන් අහලද..?හිඟාකන ජීවිත
අපිට ඒවා වැඩක් නැහැ අපි එයාට ආදරෙයි❤❤❤❤❤❤❤
බලාගෙන යනකොට ඔයාට මුකුත්ම මතක නෑ මඩ ගහන්න එපා පුතේ උත්සාහවන්ත කොල්ලෙකුට ඔයාත් කොල්ලෙක්නේ
ස්තූතියි ඔබට.ඇත්තටම අද ඉන්න පිස්සු ගොබ්බ තරුණ තරුණියන් ගතකරන ජීවිත චරිත දිහා බලන අහනකොට රවීන් කනිෂ්ක මොන තරම් උත්සාහවන්ත ධෛර්යයවන්ත මනරම් වරිතයක්ද.ඔබට ජයශ්‍රී රවීන්.තෙරුවන් සරණයි!!!
කෙනෙක් ඉහලටයනකොට, සතුටු වෙන්න හැමෝටම බෑ..
ඒත් රවීන් කනිෂ්ක ඔයා මේ රටේ විතරක් නෙවි ,මුලු ලෝකයේම හැමදෙනාගේම ජනප්‍රිය තාවය වගේම , ආදරරණී චරිතයක් වෙලා ඉවරයි ❤
රවින් පුතා ඔයා හොද සුපිරි ආදරනිය චරිතයක් ඔයාගේ අනාගතය සුබම වෙිවා යහපතක්ම වෙිවා බුදු සරණයි දෙවිපිහිටයි ❤️👍🙏
රවීන් කියන්නෙ තමන්ගෙ හීන වෙනුවෙන් හිතුවක්කාර උන කොල්ලෙක් අදටත් එහෙමයි ❤ එතෙන්ට එන්න කරපු උත්සහය කැපවීම ඇත්තටම මාරයි. අදටත් රවීන් එයාගෙ දැකපු හැම හීනයක්ම හැබෑ කරගන්න කැපවෙනවා. දන්නවා කවදහරි ආසම කරන වාහන ඔක්කොම අරන් තමා නවතින්නෙ 😂කෝටි දෙකක වාහනේ මොකක්ද high capacity bikes ම තියේ පහක් හයක් 😍ඒ ඉතින් ඒ කොල්ලගෙ හීන එයාගෙ ටැලන්ට් ඒකෙන් එයා හැබෑකරගන්න හීන..❤ දක්ශ කමෙන් කඩවසම් කමෙන් වගේම හොඳ ගති ගුන වලිනුත් හුඟක් පොහොසත් චරිතයක් ❤ අනේ මන්දා මාරන වෙනස් චරිතයක් එච්චරටම කැමති ඒකයි ❤ඉතින් ඒ වගේ මනුස්සයෙක්ගෙ අර ප්‍රසිද්ධ නොකරන පෞද්ගලිකත්වය මොකක් උනත් අපිට මොකද 🤗 පෞද්ගලිකත්වය එයා ලඟ තියෙද්දෙන් අපි ආදරේ ඒ දක්ශ කොල්ලට❤
ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත.. කියන කතාව ඇත්තටම බොරුවක් කියලා ඔප්පු කරපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Super Star කෙනෙක් ❤ ජයම වේවා Raween !🙏
❤
ඒහෙම තිබ්බත් බෑ බන් ගොඩ එන්න එකපාරම වෙන මොකක් හරි මගඩියක් ඕන.😂
@@shanuu302පව් අනේ ඔයා. එහෙම ඕන නෑ දක්ශතාවය පින දෙක ඇති 😂
@@shanuu302 රවීන්ට තියෙන්නෙ දෙවෙනි ඉනිම විතරක් කියලද උබ හිතන් ඉන්නෙ. ඌට එන shows ටිකම ඇති මාසෙට හතර පහ එනවා දෙස් විදෙස් දෙපැත්තෙන්ම 😂 ඊට අමතරව ෆීල්ඩ් එක ඇතුලෙම ඕන තරම් වැඩ තියනවා ඌට😂 දන්න දෙයක් කතා කරපන් 😂
Oyata like 1000k dunnath madi..
raveen niyamai kollo❤
❤❤❤❤❤❤❤❤❤Raween
මම නම් හරිම ආදරේ කොල්ලෙක.කොල්ලෙක් ස්වඋත්සහයෙන් තමන්ගේ ගමන යන ආදරණීය පුතෙක් පුතේ ඔයාට තෙරුවන් සරණින් ඉදිරියටම යන්න වාසනාව හා ශක්තිය ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරමි.මඩ ගනන් ගන්න එපා. නොසැලී ඉදිරියටම යන්න අපේ කුලියාපිටියට ආඩම්බර යක්වගේම මගේ පාසලටත් අඉම්බරයක්ගෙනාව නිහතමානී කෛාල්ලෙක්. ඉතින් ඔයාට ජයවේවා .❤❤❤❤❤
පාස්කු ප්‍රහාරෙ ගැන හොයන්න ලේසී නම් අනේ අදම හොයන්න පටන් ගන්නකො 🥺😂😂😂😂😂😂😂
Raveen is a very talented artist...So we do not need his personal life...We love him...His voice is a meditation.💖💖
ඔබ ඉතා දක්ෂ දරැවෙක්.ඒ වාගේම ඉතාම ධෛර්ය මත් නොපසු බට වීර්යක් ඇති නොසැලෙන කෙනෙකි.දෙමාපියන් ට ලොකු ආඩම්බරයක් . ඔබ හොද ගුණවත් කෙනෙක් සේ සමාජයේ දිගු ගමනක් යන ගමන් රටටත් සැමට ත් ඉතා වැඩදායී පුද්ගලයෙකු වෙන්න කියා මා ඉක සිතින් පතනවා.👍
අආඇඌඑ❤
හොඳ වැඩසටහනක් කැත ඉදිරිපත් කිරීමක්...❤
අඩෝ උබ අනුන්ගේ ඒවා හොයන චීත්තයක්ද.ඊයා පිරිමියෙක් නේද 😂😂😂😂😂
😅😅😅😅😅
😂😂
😂😂
බුදුසරණයි 🌹🌹🌹🌹
Raween Aiya oya very talented singer & also we love respect Raween Aiya... ❤❤❤❤❤❤❤
අනුන්ගෙ රෙද්දවල් හොයන්නැතුව ඉන්නම බැනේ මුන්ට පුදුම ගායක් තියෙන්නෙ😂😂අදාල නැති ප්‍රශ්න්නනෙ ඔවා😂
මොනව වුනත් හොද ගායකයෙක් සුපිරි නලුවෙක් රවීන් කනිශ්ක❤
අනුන්ට මඩ නොගහ මුන්ට ඉන්නම බෑනේ
how you tolked this way think this way no one he maried he need to tolk about his marrage may some girl love may he cheat her some thin happend who responsabilty you no we have lot of exsampl salani and i foget his name.
😊😢@@pushpikabradley88
Raween oya wedded.Good Luck putha ❤
රවීන්.. හැමෝටම ලොකු ආදර්සයක්... එක් එක්කෙනා දකින විදි වෙනස්නෙ.. අපි එයාගෙ ඉදිරිගමනට සුබ පතමු.. ජයවේවා...❤
බොරු කියන්න එපා. මිනිස්සුන්ට බොරුවට. දොස් කියන්න. අප. හොදේ.
Good luck Raween❤❤
CCK එකේ ඉන්නෙ කොහොමත් වැඩ්ඩො තමා එතන්ට ගිය කාටවත් වැරදිල නෑ තාම, කෙනෙක්ගේ අතීත පෞද්ගලිකත්වය හොයනවට වඩා එතන්ට එන්න කට්ට කාලා වර්තමානෙ ඉන්නෙ ඉන්න තැන දැකලා සතුට වෙන්නයි ඕනෙ,රවීන් කණිෂ්කත් අපේ සහෝදරයෙක්,වැඩ්ඩෙක්,එක අරමුණකට වැඩ කරන්න හැමෝටම අමාරුයි ❤ නිහතමානී චරිතයක්❤
මෙ කිසි දෙයක් වැදගත් නැ.ඔහු දක්ශයෙක්.උත්සාවන්තයෙක්.නිහතමානී චරිතයක් .
Ra vy is a very praud and activ boy l am praying for him good leath and good luck for his bright fincher Budusaranai Devepehetai Ravy ❤
Praveen is highly talented singer and an actor. Wish him well 💐
ජයෙන් ජය පුතා ඔයාට ❤❤❤
He is very clever
I Appreciate him ❤️👍🤴
අපිට එයාගේ පෙෘද්ගලික දේවල් අදාල ම නැහැ අපි ආදරේ රවීන් පුතාට ඒක හැමදාම එහෙමයි කවුරැ කොහොම කිව්වත් ❤❤❤
If he can afford it why do we have to worry
Nice person we love him soo much ❤❤
රවීන් හැමදෙනාගේම හිත් ගත්ත දක්ෂ කඩවසම්,හැකියාවන් රැසක් තියන බොහොම ප්‍රියමනාප ආදරණීය තරුණයෙක්.ඇත්තටම පුද්ගලිකත්වය කාටවත්ම වැඩක් නැහැ.රටට වටිනාම සම්පත ක්.
අනුන්ගෙ කුනු හොයන්නෙ නැතුව තමන්ගෙ රෙද්ද හදාගන්නවා ඔයි
ගෙදර අයගෙ වාසනාව කැපවීමෙන් කරන ජය තමා ❤❤
මම ඔයාට ගොඩාක් ආදරෙයි පුතේ මගේ පුතත් ඔයා වගේමයි ඔයාට බුදු සරනයි තව තවත් ඔයගෙ ඉදිරිය සාර්තකම වේවා හරිම සතුටුයි 👑️👏
Hi Raveen, you’re the Best. You have a beautiful journey. Go forward. Best of luck
මූ පට්ටම චරිතයක් කවුරු කොහොම කීවත් (රැල්ලට ගහන තරමක් මඩ ගහන්නෙ මූට එක වැරැද්දක්වත් නැතුව) ❤මූට මාරම ටැලන්ට්ස් ටිකක් තියේ දක්ශ නලුවෙක් (දෙවෙනි ඉනිමෙන් එහාට දක්ශතා දැක්ක නිසා කියන්නෙ. දෙවෙනි ඉනිම ජීවිතේ කරන් ඉන්න ගොබ්බයින්ට මේකා අනුහස්ම විතරයි) දක්ශම ගායකයෙක් හොඳ පෙනුමක් එක්ක හොද star personality එකක් තියෙන පාඩුවෙ ගමනක් යන හොඳ කොල්ලෙක් ❤ අවංකව කියන්නෙ පට්ට ආදරෙයි 🤟❤
අපිටවැඩ.තියනවා.අනුන්ගේ.පැටිකිරිය.වැඩක්.නැ.හොද.නලුවේක්.හොද.ගායකයේක්.ලස්සන.කොල්ලේක්
තෙරැවන්සරනයි
He is very clever, very talented, very proud , chap.I like him for that....***
He did not shine as
an actor,though.....****
But very enterprising ***
රවීන් හොඳ කොල්ලෙක් අපි හැමෝම කැමති රවීන් ට ❤❤❤😊😊😊
❤😅😊❤❤❤
@@azrahasandeva6257ඇයි බන් හිනාවෙන්නේ😂
@@azrahasandeva6257😅😅😅😅😅😅😅😅😅
කවුරු මොනවා කොහොම කීවත් රවීන් සතු හැකියාව,කුසලතාවය සහ දක්ශතාවට අපේ ප්‍රණාමය.
වාසනාවන්ත නිහතමානි පුතෙක්..Singapore Airport එකෙදි මුණ ගැසි හදුනාගෙන ආරාධනාවක් කළා .ඒ ඡායාරූපයගක් ගන්න. මගේ අමිමා වගේ කියා කරට අතදමා photo එකක් ගත්තා.
❤ පුතාට..
මොන දේ උනත් අපි ඔයාට ගොඩක් ආදරෙයි අයියේ සැලෙන්න එපා ඉදිරියට ම යන්න ජය වේවා ❤❤❤
අපි පෞද්ගලික ජීවිතේ හොයන්න වැඩක් නෑ , ඒක එයාගෙ දෙයක් , අපි එයාගෙ සින්දු රසවිනව විතරයි ❤❤❤
Wedeknaththam baluwe ai 🤣😂🤣
@@prashanperera6845 සිරාවටම බැලුවෙ නෑ, comment කලා විතරයි ,, 😂😂
@@prashanperera6845ද්ද්ද්ඉට්
පට්ට Explain එක Bro ❤👍👍
බොරු උනත් ඇත්ත අපිට වැඩක් අපි ඒ පුතාට ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔය බොරු එපා අපිට ❤️❤️❤️❤️
එයා දක්ෂයෙක් 💗💗👍
මොනවා වුණත් හොඳ කෙනෙක් එයා ❤ ජය වේවා❤
රවීන් ❤ සුපිරි චරිතයක්
ඔයා හැම අතින්ම දක්ෂ දරුවෙක් අපි ඔයාට ගොඩාක් ආදරෙයි ඉදිරියට යන අයට මඩ ගහන එක අපේ අයගේ හැටි ඔයා ඉදිරියටම යන්න බුදු සරණයි පුතා ඔයාට
ඉදිරියටම යන්න පුතේ ඔයාට ආදරෙයි බුදු සරණයි
හොද අහින්සක කොල්ලෙක ඇයි ඵයට මඩ ගහන්නේ❤❤❤
❤❤මම ආශ කරන චරිතයක් ජයවේවා පුතේ...😂😂😂
අපි එයාගෙ පෞද්ගලික දෙවල් හොයන්නෙ නෑ ඒක එයාගෙ පෞද්ගලික ජීවිතේ අපිට ඒවගෙං වැඩක් නෑ රවීන් අයිය ගොඩක් දක්ෂ ගායකයෙක් , රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදකයෙක්♥️
Yes you talk nice ly very good 👍