ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ප්‍රින්ස් හරිම අහිංසක ගායකයෙක් .. එයාට කරපු දේට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දුන්නා නිරෝෂාට ... 😢
සුන්දර සුන්වුනු පෙම්කතා අපූරැයි. ❤❤❤❤
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටමරාජ්ය පාළනය භාර ගනිත්වා .! ☸️🌍🙏🌍☸️බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️🚻👩👩👧👦🚼🌅🤴🚼🚻👩👩👧👦🌅🤴🚼👩👩👧👦🌅🤴🚼🚻
Thank you revealing regarding the love affair of Mr.Girija and Mrs Chandrika To The Public. For get to know.
විජය මාලිනි කතාව ඇත්ත ඒ වුනාට ඒ සිද්ධිය විවාහයට බලපාන්න විදිහක් තිබුනද ...වෙන මොනව හරි තියෙන්න ඇති
Good job tanks
එක හිතක් නැති ගෑනු බඳින්න විජයට පිස්සු නෑ බන් 😂
එ්ක තමා තමන්ගෙම මිනිමරැවා තමන්ගෙම බිරිඳ කරගත්තේ😂😂
@@shaniwarnakulasooriya6977 sahathika athhtha oya kiyana eka ?
දෙන්න ම නැටිලි තමයි චන්ද්‍රිකා ට ලමයි හරි ඉන්න වානේ,,මාලනී ත් නෑබුලෙන් නොවෙයි නේ,
මේ වගේ video හැමදාම දාන්න 👍👍👍👍
මාලනී විජය එකතු වුනානම් 😢😢
Vijaya kumarathungata epa hindane atha harala giya malani fonsekawa
අහිංසක විජයව එ.ජා.ප. රජය විසින් සිරගත කළ පසු මාලනී ෆොන්සේකා විසින් ඇයගේ ගජ මිතුරා වන රවීන්ද්‍ර රන්දෙණිය සමඟ බොරැල්ල කැම්බල් පිටියේ පැවති එ.ජා.ප.රැස්වීම් වේදිකාවට නැඟ අහිංසක විජයට විරුද්ධව විවිධ ප්‍රකාශයන් කරන හඬ බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ සිටි විජයට ඇසී ඔහු බොහෝ දුක්වී තිබෙනවා😢
නිරොස ප්‍රින්ස් විවහය බොරැවක්.ප්‍රින්ස් විවහා වෙන්න හිටියෙ වෙන නිරොස කෙනෙක් එක්ක.ඔයාලගේ බොරැ නිවැරදි කරන්න
ඔයා දන්න දේ කියන්න.මමත් ඒ කිට්ටුව.නිරෝශා ප්‍රින්ස්ගෙ ගෙදරහිටියහැටි අපි දන්නවා.ඒ සම්බන්දෙට විරුද්ද්ස් උනේ. ප්‍රින්ස් ගෙ අම්මයි.අක්කයි.
අප්පිරියයි මේ කාන්තාවගේ( නිවේදිකාව) කටහඬ...🤮🤮🤮🤮
ප්‍රින්ස් නිරෝෂා අහසට පොලව wage😂😂😂
👍👍👍
Ehenam srimage wedak
වීඩියෝ එකක් කරද්දි හරිම විස්තර කියන්න. මේකෙ බොරු කීපයක්ම තියෙනවා. ගොඩක් අය දන්න ඒවත් මේ ගෑනි වැරදියට කියන්නේ
❤❤❤❤❤🎉🎉🎉🎉
Nirosha kiwwane eka boru kathawak kiyala.. Ane manda ithin😪
MALANI badala hitiye UPALI kiyala KENEK
Very nice video.
Thank you
Gal palena boru kiyala minisunge hondata thiyana paul kadanna epa ban salli hamba karanna ona nam wena widihak hoya ganin
meuntath one nathi deyak na
ෂුවර් එකටම ගිරිජා රාජපක්ෂව ගාතනය කරන්න ඇති. සැලසුම් කල රිය අනතුරක් මගින්...
දිල්හානි.එක්ක.රන්ජන්.යාඑෙවලා.හිටියේනැ.බොරැකතා.හදනවා
නෑනෑ ඒක හරි මේ ලගදි රන්ජන් කිව්වා ,දිල්හානි ත් ඉගිකලා
ඔය මුලින්ම පෙන්නපු එක වැරදී. මැතිණිව බදින්න බලන්න ගියෙ ඩඩ්ලි නෙමේ ජෝන් කොතලාවල
ප්‍රසිද්ධ කතාව මැතිනි වතුර එක අල්,ලල තියෙන්නෙ ඩඩ්ලිට නෙවෙයි බංඩාරනායකට,අනික වටලප්පන් නෙවෙයි ලැවරිය
විජය කුමාරතුංග ගෙන් බේරුණු එකම කෙනා දෙනවක හාමිනෙ කියල නම් අහල තියෙනවා😁😁😁
ඒ විජයට ඉරිසියා කරපු ක්ෂේත්‍රයේ අයම ගොතපු කතාවක්.විජය එහෙම කෙනෙක් උනානම් චන්ද්‍රිකා විජයත් එක්ක පවුල් ගෙනියයි කියලා හිතනවද 😌
එක එකා කියන කතා අහලා විජය කුමාරතුංග මහත්මයාට අපහාස නොකර හිටපන්. ඒ තමන්ගෙ අම්මට හදවතින්ම ගරු කරපු මනුස්සයෙක්. ගෑනු අමාරුවක් තිබ්බෙ නැ ඒ මනුස්සයට.
@@Yjo15121 vijaya kumarathunga chandrikawa bande deshapalanaya nisa kiyala ? Anika chandrika madamuth kiuwa deshapalana watapitawak thibune kiyala ?
Ednk
අනුන්ගෙ.දේවල්.නේද.හොයන්නෙ.ඇයි.හොයන්නෙ.පිස්සුද.තමන්ගෙ.දෙයක්.බලන්.හිටියනම්.මහ.විරකමක්ද.ඕප.දුප.හොයන.එක.රටට.කියන.එක.
ලැජ්ජයි.යු.ටියුමි.කියන්නෙම.මාරාල.චි.වෙන.රස්සිවක්.කරන්ඩ.බලන්ඩ
මෙලෝ මනුස්සයෙකුට අහන්න බැරි අමිහිරි කටහඬක්...
ඒකතාව නම් සහතික ඇත්ත ගොන්ජා ගෙ කටහඬ හරිම අමිහිරි බල්ලො උඩුබුරුලනවා වාගෙ සින්දු කියනකොට
මිනිස්සු පරිපූර්ණ නැහැ. 😊
රන්සමනල ජෝඩුව වාගේ සිංදුවේ ඉන්නෙ ඩිලානි අබේවර්දන ..බොරු කියන්න එපා හලෝ
දිල්හානි අශෝකමාලා
Kathava eththa..sinduva kiyanna give dilhani kiyala. Nikamata wage liuvalu Asoka malkiya ...Ranjan kemathiunalu ..name kotasata. Gaththe Asoka mala nisa.
ඔව් ඒ දර්ශනයේ රගපාන්නේ ඩිලානි අබේවර්ධන නේද 🤔🤔
@@dilupamanori637 නෑ දිල්හානි ඒකනායක රගපාන්නේ රංජන් රාමනායක ඒ සිංදුව ලියලා තියෙන්නේ දිල්හානිට පොඩ්ඩක් සෙච් කරලා බලන්න සිංදුව දිල්හානි රගපාන්නේ
ඩිලානි තමා හිටියෙ.. ෆිල්ම් එකට සින්දුව ගත්තට මෙක රන්ජන්ගෙම සින්දුවක් කියන්නෙ දිල්හානිට තමා..එ ලව්ස්ටෝරිය ඇත්තක්
අනුන්ගේ කුනු හෝදන චැනල් 😐😐😐
Topetha wenwada nadda yako anunge kunu hodanne kalakanne
Boru kiyanna epa yakoo
ANUNGE MAGUL HOYANNA EPA
Boru danta epa.sirimo blngoda wluwe newa.eya ratwate wluwe
ප්‍රින්ස් හරිම අහිංසක ගායකයෙක් .. එයාට කරපු දේට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දුන්නා නිරෝෂාට ... 😢
සුන්දර සුන්වුනු පෙම්කතා අපූරැයි. ❤❤❤❤
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම
රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️🌍🙏🌍☸️
බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️🚻👩👩👧👦🚼🌅🤴🚼🚻👩👩👧👦🌅🤴🚼👩👩👧👦🌅🤴🚼🚻
Thank you revealing regarding the love affair of Mr.Girija and Mrs Chandrika To The Public. For get to know.
විජය මාලිනි කතාව ඇත්ත ඒ වුනාට ඒ සිද්ධිය විවාහයට බලපාන්න විදිහක් තිබුනද ...වෙන මොනව හරි තියෙන්න ඇති
Good job tanks
එක හිතක් නැති ගෑනු බඳින්න විජයට පිස්සු නෑ බන් 😂
එ්ක තමා තමන්ගෙම මිනිමරැවා තමන්ගෙම බිරිඳ කරගත්තේ😂😂
@@shaniwarnakulasooriya6977 sahathika athhtha oya kiyana eka ?
දෙන්න ම නැටිලි තමයි චන්ද්‍රිකා ට ලමයි හරි ඉන්න වානේ,,මාලනී ත් නෑබුලෙන් නොවෙයි නේ,
මේ වගේ video හැමදාම දාන්න 👍👍👍👍
මාලනී විජය එකතු වුනානම් 😢😢
Vijaya kumarathungata epa hindane atha harala giya malani fonsekawa
අහිංසක විජයව එ.ජා.ප. රජය විසින් සිරගත කළ පසු මාලනී ෆොන්සේකා විසින් ඇයගේ ගජ මිතුරා වන රවීන්ද්‍ර රන්දෙණිය සමඟ බොරැල්ල කැම්බල් පිටියේ පැවති එ.ජා.ප.රැස්වීම් වේදිකාවට නැඟ අහිංසක විජයට විරුද්ධව විවිධ ප්‍රකාශයන් කරන හඬ බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ සිටි විජයට ඇසී ඔහු බොහෝ දුක්වී තිබෙනවා😢
නිරොස ප්‍රින්ස් විවහය බොරැවක්.ප්‍රින්ස් විවහා වෙන්න හිටියෙ වෙන නිරොස කෙනෙක් එක්ක.ඔයාලගේ බොරැ නිවැරදි කරන්න
ඔයා දන්න දේ කියන්න.මමත් ඒ කිට්ටුව.නිරෝශා ප්‍රින්ස්ගෙ ගෙදරහිටියහැටි අපි දන්නවා.ඒ සම්බන්දෙට විරුද්ද්ස් උනේ. ප්‍රින්ස් ගෙ අම්මයි.අක්කයි.
අප්පිරියයි මේ කාන්තාවගේ( නිවේදිකාව) කටහඬ...🤮🤮🤮🤮
ප්‍රින්ස් නිරෝෂා අහසට පොලව wage😂😂😂
👍👍👍
Ehenam srimage wedak
වීඩියෝ එකක් කරද්දි හරිම විස්තර කියන්න. මේකෙ බොරු කීපයක්ම තියෙනවා. ගොඩක් අය දන්න ඒවත් මේ ගෑනි වැරදියට කියන්නේ
❤❤❤❤❤🎉🎉🎉🎉
Nirosha kiwwane eka boru kathawak kiyala.. Ane manda ithin😪
MALANI badala hitiye UPALI kiyala
KENEK