මිරිස්සන් දූවේ මඩ කාලා අල්ලපු කරමුරලා.......අපිට වෙච්චි දෙයක් ......

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • මිරිස්සන් දූවේ මඩ කාලා අල්ලපු කරමුරලා.......අපිට වෙච්චි දෙයක් ......
    face book - wishwatiyubaya
    / %e0%b7%80%e0%b7%92%e0%...
    Original sound track by - Ashen Fernando
    Keyboardist @ Vනෝ Band Italy
    Ashen Fernando fb link - / ashenlive.fdo
    Original sound track by - Agra Premarathna
    Studio AGRA
    Sydney Australia
    Facebook - Studio AGRA
    / studio-agra-4513596150...

ความคิดเห็น • 627

  • @pandukaperera3840
    @pandukaperera3840 2 ปีที่แล้ว +38

    ඔයාගේ භාෂා හැසිරීමේ හැකියාව ඉතා හොඳයි .. වැඩේ කරගෙන යන්න මම ගොඩක් කාලයක් ඉදන් ඔයාගේ හොඳ රසිකයෙක්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +7

      හදවතින්ම ස්තුතියි 💛

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 2 ปีที่แล้ว +5

    සුලෝචනය පට්ට හෙල්ප් එකක් දෙනව නේද වැඩේට.එල කොල්ලෙක්...👍👍👍👍👏👏👏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඔව්.....සුපිරි හදවතක් තියෙන සුපිරි චරිතයක්.....💛

  • @janithkeshan6802
    @janithkeshan6802 2 ปีที่แล้ว +50

    සමහර මිනිස්සුන්ගෙ තියන නූගත් ගෝත්‍රික බාවය පෙනවා දාන කමෙන්ට් වලින් .අපිත් බුදු දහම අදහන මිනිස්සු තමා හැබයි යතාර්තවාදි.මෙ නූගත් මිනිස්සු කියන කතා අහලා ඔබතුමාලා සැලෙන්න එපා සහොදරයා .ඔබලට ආදරෙ පිරිසකුත් මෙ දූපතෙ ඉන්නවා කියලා මතක තියා ගන්න ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +5

      හදවතින්ම ස්තුතියි 😍

    • @චරිත්අසලංක
      @චරිත්අසලංක 2 ปีที่แล้ว +8

      බුදු දහමෙ නූගත් කම කියන්නෙ මොකක්ද? උගතෙක් වෙන්නෙ කෝමද?

    • @umayangadilshan7273
      @umayangadilshan7273 ปีที่แล้ว +2

      අනිවා ❤❤

    • @ChamikaSandakelum-di2de
      @ChamikaSandakelum-di2de ปีที่แล้ว +1

      Oyge hema video 1k mn mn balnawa aiyye supiri. Apiwth ekkn ynnko welawak❤

    • @BridaldressingTOKYO
      @BridaldressingTOKYO ปีที่แล้ว +1

  • @Crafters_cottage
    @Crafters_cottage 2 ปีที่แล้ว +2

    මාරම experience එකක් අම්මෝ මරු.ජීවිතේට යන්න හම්බෙන් නැති තැන් මේම හරි බලාගන්න තියෙන එක 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 🇱🇰🙏

  • @aaa-ug1lw
    @aaa-ug1lw 2 ปีที่แล้ว +2

    උත්සාහවන්තයා ජය ගනී.. මල්ලි ඔයාගෙ චැනල් එකට ජයම වෙන්න ඕනෙ . පට්ට creative video එක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @ගු_ජුන්_පියෝ
    @ගු_ජුන්_පියෝ ปีที่แล้ว +1

    මේ ලගදි channel එක සෙට් උනේ දැන් හැමදාම බලනවා 😁❤️ඒ තරම් ලස්සනට කරගෙන යනවා 😌❤️ TV එකේ යන program එකක් බලනවා වගේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @skawshi
    @skawshi ปีที่แล้ว +2

    පට්ට. මම ජීවිතේට ඔහේ ඇවිත් නෑ. ඒත් දවසක එනවා අනිවාර්යයෙන්ම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      එන්න සාදරයෙන් පිලිගන්නවා ....😇

  • @lahiruchaturanga7110
    @lahiruchaturanga7110 ปีที่แล้ว +3

    😍💚 mage තාත්තාත් දිවරයෙක් . දෙවොල් දෙවි පිහිටයි හැමෝටම .💝

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @idusarayt198
    @idusarayt198 2 ปีที่แล้ว +6

    කරන කලට පව් මීරිය මී සේ
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ☸️🙏🥺

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ධීවර කර්මාන්තයේ යතාර්ථය .......

    • @anndevika1605
      @anndevika1605 2 ปีที่แล้ว +1

      Maluwek alluwa ta monawada pirena pawa..

  • @chinthakadewasinghe9801
    @chinthakadewasinghe9801 2 ปีที่แล้ว +2

    බ්‍රෝ ඔයාගේ චැනල් එක නියමයි.ලංකාවෙ මේ වගේ චැනල්ස් ඇත්තෙම නැති තරං..පිටරටවල්වලනම් මේ වගේ චැනල්ස් එමටයි.මං ඒ වගේ ගොඩක් ඒවා බලනනවා.ඉදිරියට තව හොද වැඩ සටහන් කරන්න ලැබේවා..👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @Shenalbinara
    @Shenalbinara 2 ปีที่แล้ว +4

    මරූ මාලුම විතරක් නෙමේ දන්නැතී ගොඩක් දේවල් දැනගත්ත දිගටම කරන්න 🖤👍

  • @mangalikaekanayake1520
    @mangalikaekanayake1520 2 ปีที่แล้ว +2

    සුලෝචන සුපිරි ඩයල් එකක් නේද ඔයගේ ගමනට ගොඩක් උදඋ කරන කෙනෙක් දෙන්නට සුබ අනාගතයක් වේවා 👍👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඔව්......හදවත හොද මනුස්සයෙක් .......💛

  • @ruwanbandara4123
    @ruwanbandara4123 2 ปีที่แล้ว +1

    නියමයි ඉතාම ලස්සන පරිසරයක් ,ඒක ලස්සනට තියාගන්න අපිමයි උනන්දු වෙන්න ඕනේ.තාමත් ඉන්නවා කිසිම දැනුමක් නැති කොට්ටාශයක් ..නානාත්ත කායා නානාත්ත සංඥා .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @RagunathWelikala
    @RagunathWelikala 8 หลายเดือนก่อน +1

    විශ්ව ටියුබය තුලින් ඔබ කරන දැනුවත් කිරීම අතිමහත් ......අප දැනුවත් කිරීම ලොකු සේවාවක් ..ඔබ ජය......

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @vimarshanass
    @vimarshanass 2 ปีที่แล้ว +1

    මේ පාර වැඩත් එක්ක video එක බලන්න පරක්කු උනා යාළුවා, සිරාවටම කිව්වා වගේ මාරම ලස්සන පරිසරයක්, හැමදාම වගේ වැඩේ සුපිරියට කරනවා සුලෝචනත් මරු, වෙලාවක මුණත් එක්ක video එකක් දාන්න, සිරාවටම voice එක සෙට් වෙනවා වැඩසටහනට. ජයවේවා මචන්! හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි! ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @pradeep11290
    @pradeep11290 2 ปีที่แล้ว +2

    සුපිරිyak තමයි ...💥💥💥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 2 ปีที่แล้ว +5

    සුලෝචන එක්ක කරන වීඩියෝ තමා ආසම

  • @SampathMaddumaEndaraga-lu1ir
    @SampathMaddumaEndaraga-lu1ir 6 หลายเดือนก่อน +1

    Great, all video almost done. Thanks for your information about this thing.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      Thanks for watching 💖

  • @princegeorge5439
    @princegeorge5439 2 ปีที่แล้ว +2

    Me video eka karala thiyenne mage gewal essarahama,,man kadolkale,❤️❤️❤️👌👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      දැනගැනීම සතුටුයි ...💛

  • @isurumadusanka9648
    @isurumadusanka9648 2 ปีที่แล้ว +1

    Hama video ekak ma digatama baluwa...superb chanel.Digatama me wage hoda videos karan yanna suba pathanawa!!!😇😇😇

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @adeeshadiumina1293
    @adeeshadiumina1293 2 ปีที่แล้ว +7

    සීලෙ රකින පක්කු මාලු කන්නෙ නැත්තම් මෙයාල මාලු අල්ලන්නෑනෙ රෙද්ද ඔයාල සුපුරි අය්‍යෙ❤️

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 ปีที่แล้ว +2

    බොහොම හොඳ vidio ekak oyalata බොහොම stuti

  • @ManojMadusa
    @ManojMadusa 8 หลายเดือนก่อน +1

    Congratulations .aiye thawa lassana videos update krnna.. asawen blan inne 😀🤟🍀💚parissamin jesu pihitai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ヂヌシタ_さカシャミナ
    @ヂヌシタ_さカシャミナ 2 ปีที่แล้ว +2

    රැල්ල වෙරලට ආදරෙයි කතාවේ ශූට් කරන තැන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ආ....එතනත් කරනවද......සුපිරිම ලස්සන තැනක් තමයි .......

  • @Meowees777
    @Meowees777 2 ปีที่แล้ว +1

    හිත නිවෙන පරිසරයක්.නියමයි අයියා අද වීඩියෝ එකනම්, සුලෝචන අයියත් ඉන්නවා කියන්නෙ තවත් සුපිරි❤️.අයියෙ ජනක අයියත් එක්ක වීඩීයෝ එකක් ඕනි.එයාව දැක්කෙ නෑ ගොඩ දවසකින්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී කරමු......

  • @geethasangeetha1799
    @geethasangeetha1799 8 หลายเดือนก่อน +2

    Woooow
    ලස්සනයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @hldarkvideos7078
    @hldarkvideos7078 2 ปีที่แล้ว +3

    කඩොලාන, අනිත් ගස් වර්ග ගැන වීඩියෝ එක ළමයින්ට එහෙම ගොඩක් වටීවී ඉක්මණට ඕනා ඒකත්....!!!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඔව් නේද......ඒ ගැන හොදින් දන්න කෙනෙක්ව හොයාගන්න ඕනා......උපරිම ට්‍රයි එකක් දෙන්නම්......

  • @supunwasantha7905
    @supunwasantha7905 2 ปีที่แล้ว +3

    ayiya bili piththen allana video ekak dhanakam balan inna ahinsaka mama

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      මම ඊයේ හවස පැයක් විතර යාලුවෙක් එක්ක ගියා බිලී බාන්න .....එක මාලුවෙක්වත් කෑවෙ නෑ......කොහොමහරි රට බිලිපිත්තෙන් සුපිරි මාලු අල්ලන වීඩියෝවක් දෙන්නම් ඉක්මනිම්ම....👍

    • @supunwasantha7905
      @supunwasantha7905 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya hm tnx 😊😊

  • @hamubroo7431
    @hamubroo7431 2 ปีที่แล้ว +2

    Ela hodee😍😍😍😍😍💪💪💪💪 50k yamuu

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      තවටිකයි තවටිකයි.......ස්තුතියි 💛

  • @jeffery9781
    @jeffery9781 2 ปีที่แล้ว +3

    මචං TH-cam Ads හරහා අනුග්‍රහය දෑක්කුවා..! ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛🙏

  • @treveltobest4515
    @treveltobest4515 2 ปีที่แล้ว +2

    පට්ට ආසාවෙන් බලන්නෙ අයියෙ ❤️

  • @0112732006
    @0112732006 2 ปีที่แล้ว +6

    සුලෝචනට පුළුවන් ගයිඩිකෙනෙක් විදියට වැඩකරල හෙඳට ලෝකල් හා විදෙශිකයන්ගෙක් සල්ලි හොයන්න සැලසුම් සකස්කිරීමයි හොඳම

  • @pramodlakshan9832
    @pramodlakshan9832 2 ปีที่แล้ว +1

    ආසම වැඩක් තමා මාලු අල්ලන එක ♥️😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඔව්....විනොදාස්වාදයට මෙන්ම රැකියාවක් ලෙස. ......👍

  • @sachithsilva3045
    @sachithsilva3045 2 ปีที่แล้ว +2

    සුපිරි විඩියෝ එකක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @yohanmax8331
    @yohanmax8331 2 ปีที่แล้ว +2

    අදනම් පලවෙනි කමෙන්ට් එක.දන්න බැරි උනා 😒💖

  • @safrasasis2235
    @safrasasis2235 ปีที่แล้ว +6

    මගේ යාළුවෙක් ඉන්නවා බසියාවත්තේ. ගේ පිටි පස්සේ මුහුද. පාරේ අනෙක් පැත්තේ කළපුව. එයාලගේ සීයා රැකියාව විදිහට කරලා තියෙන්නේ කළපුවේ මඩි දාලා කකුළුවෝ අල්ලපු එක. (රෑට ගිහින් මෝර කෑලි දාලා පාන්දර එකතු කරලා) එහෙ ගියාම ඉතින් අළුත් ඉස්සෝ, මාළු, ගෙදර වේලපු කරවල හදලා දෙනවා. මම කාපු රසම කරවල බැදුම කෑවේ එහේ අත්තම්මාගෙන්. දැන් ඒ සීයයි අත්තම්මයි දෙන්නම ජීවතුන් අතර නෑ😢.මේ වීඩියෝ එක දැකලා ඔරුවේ ගිහින් අතු වට කරපුවා අයින් කරලා මාළු අල්ලනවා බලපු හැටි බිලී බාපු හැටි මතක් වුණා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      කලපු ජීවිතය හරිම සුන්දරයි ......💛

  • @ShashiniRathnayaka-sy8fk
    @ShashiniRathnayaka-sy8fk ปีที่แล้ว +1

    Maru lassanai aiye oyage video api paulama asawen balanawa.♥️♥️👍✨️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @cj-world3840
    @cj-world3840 2 ปีที่แล้ว +1

    Oyage Video nam supiri. harima asa hithenawa. man lankawata apu dawasaka mawath ekka yanna. digatama mewage hoda vidio karanna....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි .....

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 2 ปีที่แล้ว +1

    50 K subscribers will be reached soon. best wishes !!!🥰 . ada video ekath supirii👍👍

  • @samangammanpila5849
    @samangammanpila5849 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว +2

    Oyage video walin apita sabadahama gana hoda danumak labenawa sthuthi obata

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛🙏

  • @DammikaSampath-y3b
    @DammikaSampath-y3b ปีที่แล้ว +1

    ඔයා ගේ ව්ඩ්‍ යොනම් මරු❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @induwarashehan1980
    @induwarashehan1980 2 ปีที่แล้ว +4

    සුලෝචන නම් සුපිරි ❤️

  • @tronesaler9677
    @tronesaler9677 2 ปีที่แล้ว +3

    සුලෝචන ගෙ පෙනුම ලාවට Tom cruise වගෙ කියලා හිතෙන් නැද්ද🤘

  • @chathurangawasanthabandara8564
    @chathurangawasanthabandara8564 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන Video එකක්. ඉවර වෙනකම්ම බැලූවා පුදුම මානසික සුවයක් දැනුනේ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @rathnappulligesenarathna3592
    @rathnappulligesenarathna3592 11 หลายเดือนก่อน +2

    Budusaranai ❤Budusaranai ❤Budusaranai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Tharuunethaya
    @Tharuunethaya ปีที่แล้ว +3

    Keep it up 💗

  • @kalanakumara9525
    @kalanakumara9525 ปีที่แล้ว +2

    Sulochanath maru..adarei❤

  • @malindatiurin7101
    @malindatiurin7101 ปีที่แล้ว +2

    පට්ට චැනල් එක බ්‍රෝ ..තීම් මියුසික් එක කොහොමද හම්බ උනේ ..ඒක නියමෙට සෙට් වෙනවා 😍🤘

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @Bashithamalshan7788
    @Bashithamalshan7788 ปีที่แล้ว +1

    Mamath ආසයි maluvek allanna

  • @danalgama4829
    @danalgama4829 2 ปีที่แล้ว +2

    Eriyalla, In Australia we call Flathead. One of the famous fish in Fish and chip restaurants.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      yes flathead fish is very famous in restaurants in the world...thanks 💛😍✌️

  • @gbro270
    @gbro270 2 ปีที่แล้ว +3

    රැල්ල වෙරලට ආදරේ එකේ තියෙනව 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඔව්.....ඒ location එක .....😍

  • @sllokuu4468
    @sllokuu4468 2 ปีที่แล้ว +1

    නියමයි මචන් ජයවේවා

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np 2 ปีที่แล้ว +2

    එරියල්ලාත් ඉන්නව කොරියාවෙ...ගොඩක් අහුවෙනව මරුවැල්පන්නයට...එයාල රසනම් නෑ.අත තුවාල වෙන නිසා කට ඇතුලට ඇඟිල්ලක් දාල යටි පැත්ත තදට අල්ලන්න ඕනෙ.කොරියන් නේම් එක "යංතේ"

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබගේ අත්දැකීම් සහ දැනුම බෙදාගැනීම සම්බන්ධව ......

  • @judeniranjan9479
    @judeniranjan9479 ปีที่แล้ว +2

    Machan damiyo uba DAN ALLUWE PAWATTA GAS

  • @lenatmendis7003
    @lenatmendis7003 2 ปีที่แล้ว +2

    ඔහොම යන්,ඔහොමයන් ආදරෙයි හොදේ

  • @sandeepadhanushka2088
    @sandeepadhanushka2088 2 ปีที่แล้ว +2

    මෙතන නේද රැල්ල වෙරළට ආදරෙයි ශූට් කරල තියෙන්නෙ 💚

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඔව්.....එතන තමයි.....කොහොමද පොට් එක.....😍

  • @subodanamadushnaka-ej7ny
    @subodanamadushnaka-ej7ny ปีที่แล้ว +1

    Lassanatama wada satahana karagena yanawa ❤ supiri....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @erangasampath2128
    @erangasampath2128 2 ปีที่แล้ว +1

    යාලුවාගෙ කවදාවත් මුන පෙන්නෙ නැහැනෙ.සුබ පැතුම්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඔව්.... මාව පෙන්වනවට වඩා වීඩියෝව හොදින් කරන්නයි මට උවමනාව තියෙන්නේ.......

  • @theroads8582
    @theroads8582 2 ปีที่แล้ว +4

    අයියේ ඔය මීගමුවෙ කොහේද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      කඩොලාන දූපතක 😍

  • @Kasunnayana-v4f
    @Kasunnayana-v4f 2 วันที่ผ่านมา +2

    💙💙

  • @somamalkanthi500
    @somamalkanthi500 2 ปีที่แล้ว +3

    Kadol gas gewal wala lassanata wawanna puluwanda... wathura onimada e gasata

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ගෙවල් වල වවන්න බෑ.....😍

  • @Nipunbobclash
    @Nipunbobclash 2 ปีที่แล้ว +1

    මන් ඉල්ලපු video එකක් හම්බුනා. සුපිරි.... 💟💟

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඉදිරියේදීත් තව මේ වගේ වීඩියෝ කරන්නම්.....ස්තුතියි 💛

  • @ගු_ජුන්_පියෝ
    @ගු_ජුන්_පියෝ ปีที่แล้ว

    අයියයි සුලෝචනයි මරු චරිත දෙකක් ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @kavishkakosala9861
    @kavishkakosala9861 2 ปีที่แล้ว +1

    maga wiinodata karanath malu alana eka wada hodai oya digatama video karana best top luck

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි 😍

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว +1

      ඒත් නරක විනෝදාංශයක්

  • @danushkamadubashan3619
    @danushkamadubashan3619 2 ปีที่แล้ว +1

    බුදුසරනයි ❤️🌏

  • @premalalilangakoon602
    @premalalilangakoon602 2 ปีที่แล้ว +1

    Your discription is very good

  • @diasbro497
    @diasbro497 2 ปีที่แล้ว +1

    Supiri ahh asawen baluwa ❤️❤️

  • @kindiyhelyhelpmetoreah999s7
    @kindiyhelyhelpmetoreah999s7 2 ปีที่แล้ว +2

    Maru 👍👍👍👍👍

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 2 ปีที่แล้ว +4

    මම නුවර ඉන්නේ.මට නම් ඔයාගෙ videos magic වගේ.අපි මුහුද දකින්නේත‍් ගොඩාක් කාලෙකින්.දැන් petrol ප්‍රශ්න නිසා trip යන්නෙත් නෑ.කවුරු මොනවා කීවත් ඔයාගෙ දේ ඔයා කරන්න.ඔයාට වරදින්නේ නෑ යාලුවා.තෙරුවන් සරණයි...!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍😍😍

    • @sarangaabeykoon770
      @sarangaabeykoon770 2 ปีที่แล้ว +1

      👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@ihsirisena2021 රටක ආහාර ප්‍රශ්නය විසදන්න බෑ....ඔය විදියට හිතුවොත්.💛

    • @චරිත්අසලංක
      @චරිත්අසලංක 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya අැයි උබ කියන්නෙ මේ රටේ අාහාර වවන්න පුලුවන්නෙ කාටත් කරදරයක් නොවී

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@චරිත්අසලංක මොනවද ඒ ආහාර 🤔

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np 2 ปีที่แล้ว +2

    කරමුරලා මාළුව ඉන්නව කොරියාවේ..උගේ වර්ගෙම තවත් පාට වලින් ඉන්නවා..සෂිමි හදනවා,සුප් වලට ගන්නවා,කොරියන් නේම් එක තමයි "තෝම්"

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා .....💛

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@richirich59 ස්තුතියි 👍

  • @DT-cd7kd
    @DT-cd7kd 2 ปีที่แล้ว +1

    hebei. thanbinta harak maranna behe onn. mama kiwwa kiyala. maluwa witharai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      එහෙම කියන්න එපා යාලු.....හැමෝම ජීවත් වෙන්න තමයි හැමදේම කරන්නේ....💛

    • @DT-cd7kd
      @DT-cd7kd 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya owa therumgannapuluwang minissu nehe lankawe.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@DT-cd7kd 😍

  • @akalankanilushan7143
    @akalankanilushan7143 9 หลายเดือนก่อน +1

    Bro oyai sulatai dennatama jaya wewa.Apitath set wenna berida bro.apith asai oyala ekka set wela fun ekak ganna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      පුලුවන්.....👍

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 ปีที่แล้ว +1

    නියමයි මාලු කමු

  • @sulochanasenadeera7547
    @sulochanasenadeera7547 ปีที่แล้ว +1

    Kirala gedi idenne mona kaletada?
    Ewa salliwalata ganna Negombo paththe thiyenawada?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      එහෙම ගොඩක් නෑ.....දූපත් වල තියෙනවා....ඒවා රක්ශිත වනාන්තර

  • @dilshansampth5517
    @dilshansampth5517 2 ปีที่แล้ว +1

    නියමයි

  • @twariyarathna8882
    @twariyarathna8882 2 ปีที่แล้ว +1

    Good Job .

  • @Pawantha.
    @Pawantha. 2 ปีที่แล้ว +1

    Good luck ❤❤❤

  • @yohanmax8331
    @yohanmax8331 2 ปีที่แล้ว +5

    මලු අල්ලන එක පවක්ලු එතකොට මලු කන එක පවක් නැද්ද අනේ මේ මිනිස්සුන්ට පිස්සු හරක් මස් කන්න හොද නෑ කුක්කු මස් කන්න හොදයී වගේ තමා 💖👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හිතන්න යමක් තියෙනවා....නේද
      ඉදිරියේදී කෑම හිගයක් ආවොත් වෙජිටේරියන් ලාට ගොඩබිම මාංශ ...ඒ වගේම කරදිය මිරිදිය මාංශ කෑමට සිද්ද වෙනවා.....

    • @yohanmax8331
      @yohanmax8331 2 ปีที่แล้ว +1

      Eka aththa

    • @100bimal
      @100bimal 2 ปีที่แล้ว +1

      Lankave system eka thamai bro
      Moda widiyata hithana minissu thamai thawanath godak inne

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@ihsirisena2021 සමහර රටවල කෑම නැතුව මිනිස්සු මැරෙනවා....💛

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@ihsirisena2021 හැමෝටම වැදගත් වේවි.....පැහැදිලි කරලා දෙන්න....ඔබගේ අදහස....
      මේ චැනලය තුල තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ගැටලුවක් නෑ.....හැමෝගෙම අදහස් වලට ගරු කරනවා....
      ස්තුතියි 💛

  • @r.m.arathnayaka1006
    @r.m.arathnayaka1006 2 ปีที่แล้ว +1

    Supiri macho digatama karanna

  • @somamalkanthi500
    @somamalkanthi500 2 ปีที่แล้ว +1

    Api diwara palath walin pita inna nisa.. karana wadetanam dukaiii.... habai ithin maluth kanawa..... karana wadeta kisima kamattak nathath. Oyage video balanawa... oya basawa hodata hasurawanawa... ekatamai man asa....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว +5

    රැල්ල වෙරළ ට යන්නේ me දුපත ට නේද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      ඔව්...මේ දූපතේ තමා 😍

    • @harshadinesh3588
      @harshadinesh3588 2 ปีที่แล้ว +2

      @@wishwatiyubaya පිට රට හිටියත් අපි ට ලංකාව වටිනවා මේවා ගෙ ඒවා බලන්න ආසයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      @@harshadinesh3588 ස්තුතියි 😍

  • @maheshmadushanka1383
    @maheshmadushanka1383 2 ปีที่แล้ว +1

    Supper 👍

  • @pasidulakmal6319
    @pasidulakmal6319 ปีที่แล้ว +1

    සුලෝචන අයියා ඉන්නවා කියන්නේ මරු.මේ දූපත හිරු එකේ රැල්ල වෙරළට ආදරෙයි කතාවේ දූපතද?පව් කියනවා නේද ?මාමේ ඒ මිනිස්සුත් මාළු මස් කන මිනිස්සු ඉන්නවානේ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      රැල්ල වෙරලට ආදරේ නාට්‍ය රූගත කරන දූපත තමයි.....
      ස්තුතියි 💖

  • @shehankaveendesilva6717
    @shehankaveendesilva6717 2 ปีที่แล้ว +5

    ube channel eka supirii bn.. wenasma deyak..jaya wewa

  • @KaviduGihan-i7w
    @KaviduGihan-i7w ปีที่แล้ว +1

    Supiri wadak

  • @100bimal
    @100bimal 2 ปีที่แล้ว +1

    Good one

  • @QwertyBoy244
    @QwertyBoy244 2 ปีที่แล้ว +1

    Did you collect the plastic was that left behind by others ?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      No......sorry ....but in the near future we will do that job....

  • @priyantharanjith6373
    @priyantharanjith6373 2 ปีที่แล้ว +1

    අපේ පැත්තෙත් ඉන්නවා මෙි වගේ මාළු
    අපි උන්ට කියන්නේ මුරකරලා කියලා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      මුරකරලා.......🤩

  • @mtduminda8532
    @mtduminda8532 2 ปีที่แล้ว +1

    ජය වේවා

  • @GAMINGNIMA360
    @GAMINGNIMA360 ปีที่แล้ว +2

    ඔඔවට යද්දි කොට කලිසම ඇදන් ගියනම් හරි නැත්තම් ඇදුම් ඉවරයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඒක ඇත්ත ......මම වීඩියෝ කරන්න වෙනම ඇදුම් තියාගෙන ඉන්නෙ.....

  • @podivjgaming9577
    @podivjgaming9577 ปีที่แล้ว +1

    supiri jaya wewa

  • @rashan1135
    @rashan1135 2 ปีที่แล้ว +1

    මිගමුව 😀

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි ....👍

  • @ගු_ජුන්_පියෝ
    @ගු_ජුන්_පියෝ ปีที่แล้ว

    මරු ❤️

  • @rinorino3635
    @rinorino3635 หลายเดือนก่อน +2

    ඒ දන් ගහක්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @sahansachintha1429
    @sahansachintha1429 2 ปีที่แล้ว +2

    බලන් ඉදියෙ විඩියිඔ එකක් එනකන්❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි ....ඉදිරියේදීත් තව කරනවා......අනිවාර්යයෙන්ම 💛

  • @oshanchamara4360
    @oshanchamara4360 2 ปีที่แล้ว +3

    බාලොලි නෙවේ ඒ දං නේද දං ගස් නෙවේද ඒ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඔව් දං ගස් කියලා ගොඩක් දෙනෙක් කියනවා......
      ස්තුතියි 😍

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 2 ปีที่แล้ว +3

    ඌරි කියන්නේ මොක්කුද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      සෙරිතිඩියා බෙල්ලන්ට.....😍

  • @sandunchanaka5953
    @sandunchanaka5953 2 ปีที่แล้ว +1

    Sabawadarmeta adare karamu🙏🏻🙏🏻❤️❤️

  • @samankumara2688
    @samankumara2688 ปีที่แล้ว +1

    පට්ට 💓