මාළු උගුල | කළුකුඩු හොද්ද | fish trap | black curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 537

  • @diasbro497
    @diasbro497 2 ปีที่แล้ว +47

    හරිම ලස්සනයි වීඩියෝ හැම එකක්ම. කියන්න තියන දේ කෙලින්ම කියන එක හොදයි. Channel එක කවද හරි සුපිරිම තැනකට එනවා Sure. Keep it up. ❤️❤️🙏🙏 Sulochana and Janaka both are very nice people 👍👍❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තුතියි 💛

    • @hett686
      @hett686 ปีที่แล้ว

      සොන් ඉදපන් 😀😀😀

  • @shashikaudara1989
    @shashikaudara1989 ปีที่แล้ว +4

    ඇත්තටම ලොකු දැනුමක් ගත්ත චැනල් එකක් අදට හරිම ආසාවෙන් බලන චැනල් එකක්.. එක දෙයක් ඉගෙන ගත්ත .. එ. අපි රස කර කර කන මාලු අපිට කවන්න මෙ දීවර ජනතාව ව්දින දුක.. බොහොම ස්තූතියි මිත්‍රයා ඔබට අපි නොදන්න දීවර ජනතාවගෙ දුක සහ සතුට අපිට පෙන්නුවට..මාලු වලින් ඔබ්බට ගිය මෙ වගෙ. ලස්සන ලොකයක සුන්දර දේවල් ඔබ පෙන්නාවි කියල බලාපොරොත්තු වෙනව බුදුසරනයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +80

    මම මස් මාලු කන්නෙ නෑ. මේ පෙන්නනකොට මට රස නහර පිනා ගිහින් කටට කෙල උනන්නෙත් නෑ...කන අයට කන්න එපා කියන්නෙත් නෑ....මම මේ වීඩියෝ බලන්නෙ මෙ අමිල මිනිස්සු ගෙනියන ජීවිත සටනෙ අපිට නොතේරෙන දේවල් බලන්න.කොයිතරම් මහන්සි වෙනවද ...

  • @slliftings8766
    @slliftings8766 2 ปีที่แล้ว +23

    ඔයා නියමෙටම කරනවා. සුලොචනලා ඇත්තටම සුන්දර චරිත අයෙ කකුලුවොන්ගෙන් පස්සෙ සුලොචනලා එක්ක එකක් එනකල් බලන් හිටියෙ

  • @dinethneelaka2027
    @dinethneelaka2027 2 ปีที่แล้ว +5

    අහම්බෙන් හම්බඋන චැනල් එකක් 😍හොය හොය වීඩියෝ සේරම බැලුවා god job 😍😁 සුලෝචන අයියා මාරම චරිතයක්♥️

  • @IshanShenu
    @IshanShenu 3 หลายเดือนก่อน +1

    දැන්නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ඔයාලගෙන් පොලවේ පය ගහලා ඉන්න රත්තරන් මිනිස්සු හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඕනේ ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @vishva1983v
    @vishva1983v ปีที่แล้ว +4

    ජනක මහත්මයට ධීවර කර්මාන්තය පිලිබද තිබෙන දැනුම සහ ඉදිරිපත් කිරීමේ හැකියාවෙන් ධීවර අමාත්‍යාංශය වැඩක් ගන්නවා නන්,, රටේ ඉන්න ධීවරයන්ව motivate කරලා සෑහෙන දෙයක් කරන්න පුලුවන් ...
    ජනක ඔයා මරු,,,

  • @deshappriyatdk
    @deshappriyatdk 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් අහම්බෙන් හම්බුන චැනල් එකක් එදා ඉඳන් දිගටම වීඩියෝ බලනවා. සුභ පතනවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @anthuriumworld6193
    @anthuriumworld6193 2 ปีที่แล้ว +2

    ලස්සනට වචන ගලපල කතා කරනවා.. ලස්සනට වැඩ සටහන කරනව.. ජනක.. සුලෝචන නියමයි.. අනිවාර්යෙන්ම මේ චැනල් එක hit වෙනව.. 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👯🦈🐬🦈🐬🦈🐬🐬🐋🐬🐳🐟🐠🐟🐋🐬🐳🦐🦞🦀🐙🦪🐙🦀🦞🐡🦐🦀🦑🦑🦞🦀🦐🦞🦀🐬🐋🐳🐳

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @kasundilshan269
    @kasundilshan269 2 ปีที่แล้ว +4

    සුලෝචන සුපුරුදු චරිතයක්...බොක්කක් තමයි ඉතින්❤️❤️

  • @japandiaries9538
    @japandiaries9538 2 ปีที่แล้ว +6

    සමාවගතයුතු කිසිම කාරනයක් නෑ සහෝදරයා ධීවර වෘතිය කියන්නේ ඉතා හොද රැකියාවක් වගේම එම වෘතියේ නියලැන මිනිස්සුගේ හිත් හරිම සුන්දරයි

  • @myterritory3524
    @myterritory3524 2 ปีที่แล้ว +9

    ධීවරයින් අනිත් අය වගේ සතියක් strike කලොත් ඔය පව් කියන අයම තමයි මැරෙන්න හදන්නෙ කන්න දෙයක් නැහැ කියලා. එහෙම රටක් මේක.

  • @powerupyou1
    @powerupyou1 2 ปีที่แล้ว +3

    මටත් මේ ලගදි සෙට් උනෙ සුපිරි වැඩක් අයියේ ඔක්කොම video ටික බැලුවා.

  • @anjanamunasinghe1327
    @anjanamunasinghe1327 ปีที่แล้ว +9

    හංවඩු ගහන උංට පුපේ ඇගිලි ගහන්න කියන්න අය්යේ, ඔයායි සුලෝචනගෙයි නම දැං කැනඩාවෙ Toronto වල සුද්දොත් දන්නවා. විසි දැල දැල හද හද එක අතකින් සුලෝචන තනි අතින් ඔරුව පදිද්දි මෙහෙ veteran කියන ෆිෂර්මන්ලත් කොර. සුලෝචන කියන්නේ “extreme fisherman” කෙනෙක්ලු. අපි නෙමෙයි මෙහෙ අය කියන්නෙ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

    • @gadgetshouze
      @gadgetshouze ปีที่แล้ว +1

      ඇත්ට කතාව මචන්

  • @gayansilva6928
    @gayansilva6928 2 ปีที่แล้ว +4

    අපිට ඔනෙ බ්‍රො sulochana mallige වීඩියෝ විතරයි ආදරෙයි 🇱🇰 ❤

  • @kaushalrashmika85
    @kaushalrashmika85 2 ปีที่แล้ว +3

    කතා හදන අය සේරම බෝසත්ද??????????? ජය වේවා අයිය ❤️දිගටම කරන් යන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @IshanShenu
    @IshanShenu 3 หลายเดือนก่อน +1

    ඔයාලට ජය ❤ හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඕනේ වෙන මහන්සියට ඔයාලට ජය අයියේ ලස්සන විඩියෝ ටිකක් තව ඕනේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @wimukthihashan5
    @wimukthihashan5 2 ปีที่แล้ว +4

    පට්ට අනාගතයක් තියන චැනල් එකක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @bronya4840
    @bronya4840 ปีที่แล้ว +8

    පින් පව් ගැන නම් මට හරියටම කියන්න තරන් දැනුමක් නෑ කියල මන් හිතනව...ඒත් මන් කවදාවත් ධීවර රස්සාව කරන අයගෙ වැරැද්දක් දකින්නෙ නැහැ...තමන්ගෙ පව්ලෙ අයගෙ අඩුපාඩු වෙනුවෙන් දුක් විදගෙන අව්වේ දවසම ගෙවන ඇග දියවෙන තරමට කිව්ල් වතුරෙ දවසම ගෙවන...එයාලත් කිසිම මොහොතක එයාලගෙ හිතෙ සතුටක් වෙනුවෙන් මාලු මරනව කියල හිතන්න බෑ...අකමැත්තෙන් හෝ කැමත්තෙන් එයාල මාලු මරන්නෙ තමන්ගෙ පව්ලෙ අය වෙනුවෙන් හරියට අපේ අම්මයි තාත්තයි අපි වෙනුවෙන් දුක් විදිනව වගේ එහෙම නේද....ඉතින් අපි හැමෝම මිනිස්සු හැටියට එයාලට චෝදනා කරන එක වැරදී..චෝදනා කරනවට වඩා අපි එයාලට අපිට පුලුවන් විදිහකින් උදව් කරන එක හොදයි නේද...නොකිව්වට ඒ හිත් ඇතුලෙන් මහමෙරක් දුක් විදිනව ඇති...ඒ වේදනාවට පිහියෙන් අනිනව වගේ අනිත් අයත් චෝදනා කරද්දි...ඇත්තටම හැමවෙලේම තව කෙනෙක්ව තේරුම් ගන්න උත්සහ කරන්න...එත්කොට ගොඩක් මතයන් වෙනස් වේවි...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @feelchoice5880
    @feelchoice5880 2 ปีที่แล้ว +5

    සුලෝචන නම් ආය ගැම්මක් තමා 💪💪💪

  • @pradeepdewasinghe1549
    @pradeepdewasinghe1549 2 ปีที่แล้ว +4

    කලු කුඩු හොද්ද ...ගොඩක් රසයී

  • @heaventventertinment479
    @heaventventertinment479 ปีที่แล้ว +2

    පව් කිය කිය හැමිල්‍ටන් වෙන උන් උබලට කන්න බොන්න දෙන් නෑ නේ පෞ කියන උන් තමයි කන්න බොන්න ගියම මස් මාලූ ඇද ඇද කන්නේ.. දිගටම කරන් යන්න මේ වැඩේ අපී දන්නැති දෙවල් ගොඩක් ඉගනගත්තා මෙ විඩියෝ වලින් මරු .♥️ වැඩසටහන කරන අයියා පට්ට දැනුමක් ඔයට තියෙන්නෙ සුපිරී සුපිරී සුපිරී ♥️♥️♥️♥️♥️✌️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 🤩

  • @SuperIranga
    @SuperIranga 2 ปีที่แล้ว +6

    සුලෝචන තාම ආසම චරිතෙ.... Ela කොල්ලෙක්.... නිහතමානී චරිතයක් සුලෝචන... මේ youtube නාලිකාව හිතුවට වඩා මරු... ආසාවෙන් බලනව video ටික.. අලුත් එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්නේ.... Best of luck සහෝදරයා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @pasinduupeksha9796
    @pasinduupeksha9796 2 ปีที่แล้ว +4

    Adath patta😎 api malu tikak hri kanne oyagollo hinda 🙂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @PODIHUNTER
    @PODIHUNTER 2 ปีที่แล้ว +2

    තව පොඩ්ඩක් කතාව අඩුවෙන් දාමු අයියා මොකද අපි ආසයි මලු අල්ලන ඒවා බලන්න ඩේටා කාර්ඩ් එකක් දාගනෙ බොහොම අමාරුවෙන් ❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      මාලු අල්ලන ඒවා විතරක් දැම්මොත් fishing chanel එකක් වෙනවා.....මම ඊට වඩා වෙනස් විදියකටයි වීඩියෝ කරන්නේ......ස්තුතියි 💛

  • @milanweerasuriya8029
    @milanweerasuriya8029 ปีที่แล้ว +5

    ජනක ...සුලෝචන සුපිරිම මිනිස්සු දෙන්නෙක් ❤️

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO 2 ปีที่แล้ว +4

    කවාටි මරැ කැමට ලංකාවට අවම මෙයලව හොයා ගෙන කවාටි ටිකක් ගන්න ඔනා 😊

  • @heshanlakmina4956
    @heshanlakmina4956 2 ปีที่แล้ว +6

    සුලා ඉන්නවනම් වීඩියෝ එක එපාවෙන්නෙ නෑ 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 😍

  • @isharaekanayaka6576
    @isharaekanayaka6576 2 ปีที่แล้ว +2

    පට්ටම ආසාවෙන් බලන චැනල් එකක්..👏👏👌👌

  • @sandungunathilaka156
    @sandungunathilaka156 2 ปีที่แล้ว +4

    එක එකා කියන ඒවට පසු තැවිලා ,දුක් වෙලා වැඩක් නෑ.තමන් කරන දෙයින් වෙන කාටවත් කරදරයක් නැත්නම් එච්චරයි. තමන්ට දවසක හිතුනොත් මේක ඇති මේක නවත්තන්න ඕන කියලා එදාට ඒක නතර කරනවා මිසක් එක එකාගේ කීමට දෙකට නැමෙන්න නරකයි. හොරකමක්, මංකොල්ලකෑමක් නෙවෙයිනේ කරන්නේ.
    පව පින ගැන හිතලා ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ කොහොමටවත් නෑ.
    ජයවේවා.

    • @myterritory3524
      @myterritory3524 2 ปีที่แล้ว

      ලංකාව දියුණු කරන්න බැරි මේ වචන මාකට් කරන නිසා තමයි. දියුණු රටවල මේ විකාර සිතුවිලි වලට තැනක් දෙන්නෙ නැහැ

  • @diamondtv5374
    @diamondtv5374 ปีที่แล้ว +2

    මම ආසම රස්සාවක්.කාටවත් නැමේන්නේ නැති.නිදහස් ජීවිත

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @DiLu_99
    @DiLu_99 2 ปีที่แล้ว +3

    Adath niyama video ekak machan. Umbata set wela inna kollo denna supiri. 👌🏾👌🏾👌🏾👍🏽🇱🇰🇱🇰👍🏽👍🏽👌🏾👌🏾👌🏾

  • @Sasindu-yg5ex
    @Sasindu-yg5ex 3 หลายเดือนก่อน +1

    මෙක ගොඩක් කල් විඩියො එකක් මෙක මන් ගොඩක් සැරයක් බැලුවා ජනකට මාර දැනුමක් තියෙන්නෙ ..ජනක සුලොචන එක්ක විඩියො එකක් ඔනා දමිත් අයියේ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @slrasum3096
    @slrasum3096 5 หลายเดือนก่อน +2

    සුලොචන ඉන්නවනම් ඉතින් සුපිරිම තමා ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @IshanShenu
    @IshanShenu 3 หลายเดือนก่อน +1

    ❤ලස්සන විඩියෝ එකක් හිත හොද මීනිස්සු ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @madhuraperera
    @madhuraperera 2 ปีที่แล้ว +1

    අද තමයි හොදම වීඩියෝ එක...කියන්න ඕනා එක හොදටම කියලා තියෙනවා ....පව්කාරයෝ කියන උන්ට රිදෙන්නම කියලා තියෙනවා ...කවුරු උනත් අනුන් කරන රස්සාවට ගරුත්වයක් දෙන්න දැන ගන්න ඕනා ...🙏🙏🙏

  • @nuwanwalikumbura9058
    @nuwanwalikumbura9058 2 ปีที่แล้ว +3

    ලන්කවට ආව දවසක එන්න ඕනි සුලෝචනයත් එක්ක ඔරුවෙ රව්මක් ගිහින් මාලු දුවනව බලන්න.😀😀😀👍👍👍👍

  • @yureshshanaka
    @yureshshanaka 9 หลายเดือนก่อน +1

    හැබැයි මේ මිනිස්සුන්ගේ මාර මනුස්සකම තීන මිනිස්සු. 😘😘😘

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @fbfunnybro3255
    @fbfunnybro3255 2 ปีที่แล้ว +2

    jivithe widinawa kiyanne okata thamai bro.. pitaratakata wela kath kawruth nethuwa.. ape kiyana deyak nethuwa.. salli wenuwen chater kana apita salli witharai.. nidahasa ne.. ube video hemadama balanwa bn .. thanks

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @cmdgeming7453
    @cmdgeming7453 ปีที่แล้ว +2

    ලංකාවට ඩොලර් ගෙන්න කට්ට කන මිනිස්සු ආදරෙයි❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ස්තුතියි 💖

    • @ShehanMaduranga-v6k
      @ShehanMaduranga-v6k ปีที่แล้ว

      ඒ මනුස්සයොත් දන්නව පව් කියල ඒ උනාට එයාල ජිවත් වේන්නේ ඒ රස්සාවෙන්

  • @මොංටි
    @මොංටි 2 ปีที่แล้ว +2

    සුන්දර හදවත් ටිකක් සුලෝ සුපිරි ❤️❤️

  • @jagathdeepaka7168
    @jagathdeepaka7168 2 ปีที่แล้ว +1

    Dennama ekathu unama video eka Hama paththaka smpoornai thawa ekak one ayye 👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌😍😍😍😋😋😋💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️

  • @mahashggf3111
    @mahashggf3111 2 ปีที่แล้ว +1

    ලස්සනයි.බොහොම.ස්තුතියි💕💕

  • @kasundilshan269
    @kasundilshan269 2 ปีที่แล้ว +3

    අහම්බෙන් හම්බ උනු චැනල් එකක් නියමයි දිගටම කරන් යන්❤️❤️onna sub kara

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 👍

  • @samangammanpila5849
    @samangammanpila5849 2 ปีที่แล้ว +2

    ada video eka supiri
    presentation ekath maru
    good luck

  • @senakadinesh1390
    @senakadinesh1390 2 ปีที่แล้ว +5

    මුන් හොද කොල්ලො බන්.. බොක්ක හොදයි උන්ගෙ ❤

  • @ncmusic4418
    @ncmusic4418 2 ปีที่แล้ว +3

    සුලෝචන සුපිරි කොල්ලෙක් 👍👍

  • @dilanmadushanka9674
    @dilanmadushanka9674 2 ปีที่แล้ว +1

    අදත් හොද වීඩියෝ එකක් 👍👍හොද අත්දැකීමක් 👍

  • @danushkakumara7144
    @danushkakumara7144 4 หลายเดือนก่อน +2

    ආල්ලන මාලු අහාරයට ඇරගෙන පව් පව් ගන කට්ටිය ඉන්නවා ඔන තරන්... ඇත්තට මෙයාලා මලු අල්ලනේ එයාලගේ රස්සව නිසා ... ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      යතාර්ථය

    • @AkiduPro
      @AkiduPro 3 หลายเดือนก่อน +1

      Oyata vitarada therune attha

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 5 หลายเดือนก่อน +3

    ඊට වැඩිය පව් තියනවා කෙරෙන ඔය ජොබ් එක 👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      යතාර්ථය

  • @tharinduranasooriya5330
    @tharinduranasooriya5330 2 ปีที่แล้ว +4

    ඔයගෙත් මූණ පෙන්නන්නකෝ..😁
    සුලෝචන , ජනක , රොෂාන් අයියා .. ඔයාලාගේ මේ job එක දියුණු වෙන්න ඕනී. 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @christyfernando9804
    @christyfernando9804 2 ปีที่แล้ว +3

    ලස්සනයි ලස්සනයි වීඩියෝ එක 👍

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 2 ปีที่แล้ว +3

    නියමයි සුලොචන 😊😊👍👍👍👍

  • @mohammadhsilmy1043
    @mohammadhsilmy1043 2 ปีที่แล้ว +1

    ලස්සනයි ඉදිරියට යන්න ශක්තිය ලැබේවා

  • @judeniranjan9479
    @judeniranjan9479 2 ปีที่แล้ว +3

    Malli mama lankawata AWAMA OYALA TUNDENA BALANNA ANAWA MACHO

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 11 หลายเดือนก่อน +1

    සුලෝචන ඉන්න මීගමුව කිට්ටුව දංකොටුවෙ මම බෞද්ධ සුලෝචන ඇතුළු බහුතර ධීවර ජනතාව කතෝලික ඉතින් එයාලගේ ආගමට අනුව ධීවර කර්මාන්තයෙ යෙදෙනවා බෞද්ධ බහුතරයක් මාළු කනවා සාංඝික දානයටද තෝර ⁣මාළු පෙති ලොකු ඉස්සන් ගන්නවා ජයවේවා ඔබට සුලෝචන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      යතාර්ථය 💖

    • @asokakahandawala3094
      @asokakahandawala3094 8 หลายเดือนก่อน +1

      දංකොටුවේ කොහෙද මමත් එහේ

  • @chmiya8655
    @chmiya8655 2 ปีที่แล้ว +4

    සුලා අයිය එක්ක සෙට් වෙලා කලපු රස්සාව කරන්න බැරිද 💪😼❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      එයාගෙන් අහලා කියන්නම්....😍

  • @අවසානයනොව
    @අවසානයනොව 2 ปีที่แล้ว +4

    මටත් ඕනෙ සුලෝචනල ඔයාලා වගේ සුන්දර චරිතයක් වෙන්න

  • @amitha4191
    @amitha4191 2 ปีที่แล้ว +6

    කිබුල්ලු නැද්ද කලපුවෙ

  • @filmzone1845
    @filmzone1845 2 ปีที่แล้ว +1

    අලුතින් සෙට් උනේ.පට්ට ඈ ❤

  • @ytgamingalpha6152
    @ytgamingalpha6152 2 ปีที่แล้ว +2

    මටත් හිතනවා මටත් අසායි ඔහෙ ඉන්න ඔයාගෙ විඩ්යො නියමයි අයියා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ස්තුතියි 💛

    • @ytgamingalpha6152
      @ytgamingalpha6152 2 ปีที่แล้ว +1

      තව විඩ්යො ඔනෙ අයියෙ ජනක අයියයි සුලොචන අයියයි මතක් කරා කියන්න අයියෙ අපි ඉන්නවා ඔන ඩෙයකට මිනුවන්ගොඩ න් අයියෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      @@ytgamingalpha6152 හදවතින්ම ස්තුතියි 💛

  • @bimsararuchiran164
    @bimsararuchiran164 2 ปีที่แล้ว +3

    සුලෝචනලා තමා හොදටම කරේ....

  • @අවසානයනොව
    @අවසානයනොව 2 ปีที่แล้ว +4

    අපිට සොබාදම මොනතරම් ලැදිද ඇය සියල්ලන්ටම ජීවයත් ජීවන උපායත් දීතිබේ ඵහෙම හිතන කොට ඵන සතුට

  • @wimal3613
    @wimal3613 ปีที่แล้ว +1

    සුපිරි ඔයාගේ වීඩීයෝ නමි දවසක අපිවත් එක්කන් යන්න 😁❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @thilinasadaruwan5892
    @thilinasadaruwan5892 2 ปีที่แล้ว +2

    Kawati:....Korean wala kiynne kul kiyla.aharayata gannwa.rasay

  • @hareendraperera7562
    @hareendraperera7562 2 ปีที่แล้ว +3

    අද ජාඩි එකක් හදලා දැම්මා. සති දෙකකින් බලමු.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      සුපිරියිනේ 💛👍

  • @ruwanbandara4123
    @ruwanbandara4123 2 ปีที่แล้ว +6

    සෑම කෙනෙකුටම ආත්ම ගව්රවයක් තියනවා වගේම තමන් කරන රැකියාවේද ගව්රවයක් තියනවා .කිසිම රැකියාවක් හෑල්ලුවට හෝ අගව්රවයට පත්කරන්න එපා.ජනක,සුලෝචන කිසිම විටක සමාව අයදින්න එපා.ගොවියා වගේම ධීවර රැකියාවත් උතුම්.

  • @pushpikasunimal
    @pushpikasunimal 2 ปีที่แล้ว +2

    watching this from the UK, and i watched all the ads , hope the ad revenue will help improve the channel :)

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      thanks lot 👍

    • @myfavmuzk1773
      @myfavmuzk1773 ปีที่แล้ว +1

      Ad Mehe na pushpika..show nodi Inna kollo ape neda.. oya uk hitiyata.. apita pukada.revenue..kollo don’t give fuck bout women like you.. you looks like gold digger 😂😂😂..shit… I said it.. lankawe weyan pita rataka innawanam..

    • @pushpikasunimal
      @pushpikasunimal ปีที่แล้ว +1

      @@myfavmuzk1773 🙄 mongal the utto
      Video eka daapu kena "thanks a lot "kiyala comment karala thiyanawanam
      Ube opinon eka kawda ahuwe😆

  • @Dk04.
    @Dk04. 2 ปีที่แล้ว +6

    🙂පවුකාරයො කිය කිය කෑගගහා ඉන්නැතුව මස් මාලු කන එක නවත්තපන්කො🙂එතකොට හරිනෙ🙂මිනිසුසුන්ට බොරුවට නොබැන පවුකාරයො කිය කිය🙂🌺

  • @rangademel7288
    @rangademel7288 2 ปีที่แล้ว +1

    අලුතින් සෙට් වුනෙ පට්ට ඇ 👌

  • @chinthakakarunarathna8109
    @chinthakakarunarathna8109 ปีที่แล้ว +3

    Digatama sulochala ekka karanna maru

  • @harshaisurusampath37
    @harshaisurusampath37 2 ปีที่แล้ว +2

    වැදගත් දෙයක් 👍🔥🔥

  • @WKmadhuranga
    @WKmadhuranga 2 ปีที่แล้ว +1

    pattama video eka,,,, ,, Loku maluwekut allamuda ? ..

  • @harshabuddhika7446
    @harshabuddhika7446 2 ปีที่แล้ว +2

    Harak mas kan ,kukul masa kana ,hama masakma kan un thama pau gana katha karane, job eka kokath ekai,tamage jewithayata oni awasyathawayan itu karaganna eka eka aya eka eka job karanawa. Kudu ,ganja, busines novara thamange mahan siyen karana me rassawa godak wathinawa. Respect 🙏 both of you. Mama Oman idan hama dama balanawa. Buddu saranai..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

    • @myterritory3524
      @myterritory3524 2 ปีที่แล้ว +1

      මමත් ඉන්නෙ මේ මතයෙමයි

  • @nirmalkavinda3484
    @nirmalkavinda3484 2 ปีที่แล้ว +2

    මන් ආසම චැනල් එකක් අයියේ.අහම්බෙන් හම්බුනේ.❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @sachithishara8479
    @sachithishara8479 2 ปีที่แล้ว +3

    Okata kiyanna kemana kiyalada

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      මේකත් කෙමන වගේ උපකරනයක් තමයි......මේකට ධීවරයින් කියන්නේ මාළු උගුල කියලයි......කෙමනට වඩා භාවිතය වෙනස්......😍

  • @vimukthiTawasha-d2o
    @vimukthiTawasha-d2o ปีที่แล้ว +2

    බුදු සරණයි ❤ ඔක්කොටම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @DanushkaDesa
    @DanushkaDesa 2 ปีที่แล้ว +5

    නියමයි එල..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ස්තුතියි 😍

    • @DanushkaDesa
      @DanushkaDesa 2 ปีที่แล้ว +3

      පොකිරිස්සො අල්ලන්නේ කොහොමද

  • @minindukaviranga7718
    @minindukaviranga7718 2 ปีที่แล้ว +7

    මේක කාගෙවත් සල්ලි හොරාකන එකක් නෙමෙයි කාගෙන්වත් පිනට ඉල්ලගෙන ජීවත් වෙනවත් නෙමෙයි මේ මිනිස්සු දාඩිය දුක්මහන්සියෙන් හම්බ කරන එකට කාටවත් මුකුත් කියන්න අයිතියක් නෑ සුපිරිසිදු කෙනෙක් නෙමෙයිනම් මිනිස්සු පරිනාමය උනේ මස් මාංශ ආහරයත් එක්කම තමයි ඒ නිසා ආගම් හෝ ජාති හෝ කුලමල් මත අදහස් ප්‍රකාශ කරද්දි පරිස්සමෙන්

  • @5.minutes.s
    @5.minutes.s ปีที่แล้ว +2

    Damith Aiye dallo thambala bathui polui ekka kana vidio ekak karala naththam karannako thawa monahari deyak add karala❤️🤞🏻😉bath kaddi e hodith ekkama Kanna one hodi thambum ekka kanawa wagema 🤤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරමු....😍

    • @5.minutes.s
      @5.minutes.s ปีที่แล้ว +1

      Jaya wewa🤞🏻❤️😉

  • @nishanichathurika6932
    @nishanichathurika6932 ปีที่แล้ว +3

    මුතු බෙල්ලෝ ගැනත් විඩියෝ එකක් කරන්නකෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඉදිරියේදී කරමු........💛👍

  • @nishakafernando9766
    @nishakafernando9766 2 ปีที่แล้ว +5

    දීවරය්න්ට පව් කාරයෝ කියන උන් මාලු කන එක නවත්වන්නෙ නැ උන් මේ අහිංසක මිනිසුන් ට බැන බැන මේගොල්ලන් අල්ලන මාලු කනවා හෙන කුහක ම්නිස්සු මේ ගොල්ලො ජීවිත් වෙන්නෙ මේ රැකියා වෙන් ඔය කුහකය්න්ට week end එකෙ beer shot එකක් දාල සැපට කලපුවෙ නාල යන්න පුලුවන් විදියට ඒ පරිසරය ලස්සනට තියෙන්නේ මේ අහිංසක ය්න්ගෙ කැපවීමෙන්.AC Room වල ඉන්න උන්ට කියන්න හරි ලේසියි.මේ ජීවත් වෙන්න කරන දෙයක්.එහෙනම් ඒ අප්පුහාමිල මාලු කරවල වගෙ ම සැමන් කන එක්ත් වැරදිය්.කාපල්ල එලවලු විතරක්.දුප්පත් දීවරයගෙ දුක හදුනන් නැති පඩ show කාරයෝ තමයි මෙ අහිංසක මිනිසුන් ට ගරහන්නෙ.මේ ම්නිස්සු නෙමේ පව් කාරයෝ.කොච්චර මල් වට්ට් උස්සන් පන්සල් ගියත් පල්ලි ගිහින් කොච්චර ඉට් පන්දම් පත්තු කලත් මේ අසරණ ම්නිස්සු ගැන සංවේදී නැති උන් තමයි නියම පව් කාරයෝ.සුලොචන මාලු වෙක් අල්ලාගන්න විදින දුක දැක්කම පට්ට දුකක් දැනුනා.සුලොචන උඔ කරන්නේ පවක් නෙමෙ බන් උඔ කරන්නේ තවත් ම්නිහෙකුට ප්‍රෝටීන් බහුල ආහාරයක් ලබා දීම සදහා උදේ සවස දහඩිය හෙලන එකය්.ඒගැන සංවේදී නැති plastic හදවත් සහිත රොබොල වගෙ කෘතිම ම්නිස්සු උඔලට පව් කාරයෝ කිව්වාට ගනන් ගන්න එපා වැඩෙ දිගටම කරගෙන පලයන් සුලොචන උඔටත් කවදා හරි ඉර පායනවා මල්ලි.ඒනිසා උඔ අල්ලන මාලු කකා උඔලට පව් කාරයෝ කිය කිය ගරහන අයත් මේ ගෙන්දගම් පොලවෙ ඉන්න බව මතක තියන් "එලපන් දැල හෙටත් හිරු පායන තුරු උඔට හෙටත් උඔට බුදුසරණ ය් දෙව්පිහිටය් !!!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @sagaradananjaya1410
    @sagaradananjaya1410 11 หลายเดือนก่อน +2

    දමිත් අයියගේ රස්සාව මොකද්ද..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +2

      ගෙදර ව්‍යාපාරයක් කරනවා.....සහ youtube ....
      මම ජපානයේ හිටියේ.....ස්තුතියි

  • @DinushaChamali-p9l
    @DinushaChamali-p9l ปีที่แล้ว +2

    ජනක අය්යා,සුලෝචන අයියා,, ආදරෙයී......... 😊

  • @jayanthaliyanage5191
    @jayanthaliyanage5191 2 ปีที่แล้ว +2

    Kollo tika nam niyamai oyala giwithe widinawa

  • @saumyahimaliperera3900
    @saumyahimaliperera3900 2 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි වැඩසටහනක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 2 ปีที่แล้ว +1

    වීඩියෝ එකනම් නියමයි❤️

  • @sachithsilva3045
    @sachithsilva3045 2 ปีที่แล้ว +1

    සුපිරිම ගැම්මක් තමා

  • @sureshfonseka7703
    @sureshfonseka7703 2 ปีที่แล้ว +2

    Keep it up Damith Aiye....

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @Tipper-Parking.
    @Tipper-Parking. 2 ปีที่แล้ว +5

    ජනකත් එක්ක ඉන්ටවීව් එකක් කරන්න එයාට ගොඩාරියක් අදහස් තියෙනව මිනිස්සුන්ට කියාගන්න බැරුව ඉන්න...🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඔව්....ඒක ඇත්ත .....ඉදිරියේදී කරමු....💛

  • @manjirasaraekanayakaalphys9256
    @manjirasaraekanayakaalphys9256 2 ปีที่แล้ว +4

    ඕක පවක් විදිහට දකින්නෑ මම නම්.😌ඔව් අපිට තේරෙනව අපෙ බඩට මාලු කෑල්ලක් වැටෙන්නෙ මේ මිනිස්සු නිසා කියල.හංවඩු ගහල නෑ අනෙ ,ඕව ආදි කාලෙ කතා😒

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ස්තුතියි

    • @geethnayakarathna6378
      @geethnayakarathna6378 2 ปีที่แล้ว +1

      ඔයාගෙ ෆිසික්ස් දනීම නම් හොදටම තියෙනවා 🤣

  • @tharinduvlogs5558
    @tharinduvlogs5558 2 ปีที่แล้ว +3

    අලුත් තිම් එකක් දලා ස්ටාට් එකටනේ

  • @chandumaranasinghe5522
    @chandumaranasinghe5522 ปีที่แล้ว +1

    pehedilida pasal noghin malu allana gihilla. a pawa nisa egenimata hita giye ne

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ලෝකය වෙනස් කලේ .....පාසල් ගිය අය නෙමේ 🤔

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 9 หลายเดือนก่อน +3

    තම තමන් අදහන ආගම් විස්වාසයන් තමන් විතරක් අදහාගත්තම ඇති ඔය ආගම් කියලා අදහන්නෙත් තව කවුරුහරි කියපු දෙයක් මිසක් තමා හොයාගත්ත දෙයක් නෙමෙයි නේ..ඕනම මනුස්සයෙක් දුක් මහන්සියෙන් කරන රැකියාවට ගරු කරන්න ඉගෙන ගන්න ඕන. මස් මාලු කන අයට කන්න පුලුවන් නොකන අයට නොකා ඉන්න පුලුවන්. මස් මාලු නොකන උන් මෙතන ඇවිත් ගොබ්බ comment නොදා හිටියා නම් තමයි හොද. මමත් උපතින් බෞද්ධ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හිතන්න යමක් 🤔

  • @legendbro345
    @legendbro345 2 ปีที่แล้ว +2

    Muuna pennan nadda

  • @prasannajanaka5635
    @prasannajanaka5635 2 ปีที่แล้ว +2

    පට්ට හොදේ

  • @rmgamini4133
    @rmgamini4133 ปีที่แล้ว +3

    අනේ.මල්ලි.පව්.උනාට.කව්ද.අපිට.කන්නදෙන්න.කෙනෙක්.නැ.නේ.මෛ..පුලුවන්.නමි.අපිටත්.ඉන්න.ඉඩක්.තියන.තැනක්.කියන්න.ගොඩාක්.පින්.ලැලි.ටිකක්.හොයා.ගන්නම්.අනේ.කව්රැ.හරි.උදව්.කරන්න.බුදු.සරනයි.ඔයාලාට.

  • @ravindupawan612
    @ravindupawan612 2 ปีที่แล้ว +1

    patta brother..ikmnatama videos oni

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඉතිරි කොටස ඉක්මනින්ම දාන්නම්....👍

  • @SaliyaUpasakagedara
    @SaliyaUpasakagedara ปีที่แล้ว +1

    Niyamai aiye ❤aththa kathawak

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖