ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ගල්පරේ මීරිස්සන් දඩයම | මීරිස්සන් සම්බෝලෙ 🤩👣🍺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2023
  • ගල්පරේ මීරිස්සන් දඩයම | මීරිස්සන් සම්බෝලෙ 😮👣🍽
    #seafood #mirisso #islandcooking
    ‪@wishwatiyubaya‬
    #wishwatiyubaya
    #seafood
    #fisherman
    #clam
    #lagoon
    #sea
    #mirissa
    #seaurchins
    #urchin
    #morawalabeach
    #morawala
    #sharkpit
    #මීරිස්ස
    #miirissansamboole
    #මීරිස්සන්සම්බෝලෙ
    සුන්දර මෝර වල • ඉකිරි පරය | the sea ur...
    background music credit to youtube audio library

ความคิดเห็น • 925

  • @wishwatiyubaya
    @wishwatiyubaya  ปีที่แล้ว +41

    සුන්දර මෝරවල ගල්පරය හා ජල තටාකය නරබන්න .....
    මෙන්න වීඩියෝව 👇
    th-cam.com/video/9Fm_YlrMTqQ/w-d-xo.html

  • @Dinidu-K
    @Dinidu-K ปีที่แล้ว +7

    ඇත්තටම ලංකාවෙ සුපිරි Seafood culture එකක් හදන්න පුලුවන් , මොකද රට වටේටම මුහුදු කලපු තියාගෙන seafood කොච්චර සුලු ප්‍රමාණයක්ද ප්‍රචලිත වෙලා තියෙන්නෙ, මේ channel එකෙන්ම දැනට seafood වර්ග විශාල ප්‍රමාණයක් පෙන්නල තියනව , ඒ වගේ දේවල් සංචාරකයො අතරයි රට මැදටයි ප්‍රචලිත වෙලා යන්න ඕන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඒ දේ සිදුවිය යුතුයි ......ආහාරයට ගන්නා seafood වර්ග වගා කල යුතුයි.....ඒ සදහා රජයේ අනුග්‍රහය ලබාදිය යුතුයි ......රට වටේට මුහුදක් තියන් අපි හූල්ල හූල්ල ඉන්නවා.....🤔

  • @SupunJayawardhana
    @SupunJayawardhana 9 หลายเดือนก่อน +3

    ඉදිරිපත් කිරීම වීඩියෝ එක ඉවර වෙනකන් බැදල තියාගන්න පුලුවන් එකක්... ඒ වගේම ගන්න කැමරා angles මරු... සුපිරි අයියේ... දිගටම වැඩේ කරන් යන්න ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @p.msunilsantha6755
    @p.msunilsantha6755 ปีที่แล้ว +4

    ජිවිතේ විදින දෙන්නා හැමදාම රසට එක එක දෙවල් අත්දැකීම් අපට ලබලා දෙනවා සුලෝචනටයි දමිත් සහෝදරයාටයි බොහොම ස්තුති

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි .....ඔබත් පොඩියට හෝ උත්සාහයක් ගන්න......😍😇👍

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +4

    ඔබේ නිවේදනය නම් හරිම සරළයි ආකර්ෂණීයයි ..... ජය වේවා !

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😇

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 ปีที่แล้ว +3

    අඩුම තරමින් දකින්නවත් ලැබුනනෙ…
    කන්න කෙසේ වෙතත්…
    ජයවේවා දෙන්නටම😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😇

  • @suddamx8148
    @suddamx8148 ปีที่แล้ว +3

    සුපිරියක් තමා ඉතිම් කපු අය දන්නවා රසේ 😉😉👌👌👌🍺🍺🍺

  • @camildavid14
    @camildavid14 ปีที่แล้ว +4

    අවංකවම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අයියේ ඔයාගේ විඩීයෝ බලලා

  • @pasidulakmal4056
    @pasidulakmal4056 ปีที่แล้ว +3

    සුලෝචන අයියා කෑමක් හැදුවොත් ආයේ කියන්න වචන නෑ.මරු සුපිරියි .🦀🦀🦀🦐🦐🦐🐟🐟🐟

  • @rakithamadushan9722
    @rakithamadushan9722 ปีที่แล้ว +161

    කොච්චර සුනාමි ආවත් මුහුදට ආදරෙ අය කෝ බලන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +10

      හිතන්න යමක්..........🤔

    • @patricanjali1876
      @patricanjali1876 ปีที่แล้ว +11

      එක පාරනේ ආවේ

    • @rakithamadushan9722
      @rakithamadushan9722 ปีที่แล้ว +10

      ඔව් කොච්චර ආවත් මුහුද දැක්කත් හිතට මාර සැනසීමක් දැනෙන්නෙ🙂❤️

    • @akalankaliyanage6716
      @akalankaliyanage6716 ปีที่แล้ว +8

      එච්චර සුනාමී ආව ද 😳

    • @NIMA.9716
      @NIMA.9716 ปีที่แล้ว +2

      Migamuwa ❤️💥👌

  • @tharushachamod3886
    @tharushachamod3886 ปีที่แล้ว +3

    පට්ට සුපිරී වීඩියෝ ඔයාගේ හැමදාම බලනවා අපි තව ඕනී❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @ganithagedara2926
    @ganithagedara2926 ปีที่แล้ว +4

    ඇකමැත්තෙන් වීඩියෝ එක මුලදී බැලුවත් අවසානෙට කටට කෙලත් ආවා .. වෙනදා වගේම ලස්සන දවසක් ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛
      මුලදී අකමැත්තෙන් බැලුවේ ඇයි .....🤔

  • @thilinapriyankara6864
    @thilinapriyankara6864 11 หลายเดือนก่อน +5

    මම නිර්මාංශ කෙනෙක් ඒ උනාට ...මම මේ වීඩියෝ බලනවා...මොකද මට මේකෙන් සතුන් ගැන දැනුමක් එනවා...❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @amandigunasingha5061
    @amandigunasingha5061 ปีที่แล้ว +1

    ලස්සන video .එකක් අදමයි දැක්කේ .😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 🙂

  • @r.m.arathnayaka1006
    @r.m.arathnayaka1006 ปีที่แล้ว +1

    Harima lassna idiripath kirimak mama aniwa balanawa digatama karanna sahodaraya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @isurublack6620
    @isurublack6620 ปีที่แล้ว +5

    මම යූටියුබ් එකේ ආසම එකම චැනල් එක මේක. ජයවේවා සහෝ . වටිනම දේ තමයි හැමදේම පැහැදිලිව නම් ගම් එක්ක මාලු ගැන ශාක ගැන ඒ හැමදේම කියලා දෙන එකේ වටිනාකම මිල.කල නොහැකියි. හදවතින්ම ස්තූතීවන්ත වෙමි.💐🙏🤗❤️

    • @hasithaamarasingha1071
      @hasithaamarasingha1071 ปีที่แล้ว +1

      😂😂😂ලුණු වතුර දාපු ටැංකියකට කලුගලක් බස්සපන්😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +3

    සුපිරි මම කෙල ගිහිල්ලා 🥰🥰🥰🥰🥰. ජයවේවා දෙන්නටම 👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අපේ බඩ රිදෙයිද 🤔

  • @වින්ඩ්
    @වින්ඩ් ปีที่แล้ว +2

    ජයවේවා අදත් ලස්සන වීඩියෝ එකක්💚💜️💙💛

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 🤩

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว +1

      Eyana
      Taruwan saranae
      Dp gn Yalu wa

  • @srilankancoversongs2163
    @srilankancoversongs2163 12 วันที่ผ่านมา +1

    මේ වීඩියෝ එක බලන 10 වෙනි පාර දමිත්. සුලෝචනයා එලම කොල්ලෙක් මගේ එකා❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @__Thimu_Girl_
    @__Thimu_Girl_ 11 หลายเดือนก่อน +3

    මීගමුව පිටිපන ගම අපේ ගැම්මක් තමා ❤️🤞

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @jpSL
    @jpSL ปีที่แล้ว +6

    මුහුදුකරේට කැමති රට මැද ඉන්න අපි වගේ උන්ට මාර දැනුමක් බ්‍රදර් ඔයා දෙන්නේ.දිගටම කරන්ඩ.ජය වේවා! 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 🙂

  • @kurerashirly638
    @kurerashirly638 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක් ❤

  • @suharshanadhanusha1212
    @suharshanadhanusha1212 ปีที่แล้ว +1

    ලස්සන වැඩක්. ඇත්තටම මේ marine life එක ගැන අපිට හිතාගන්නවත් බෑ. අනිත් youtube content වලින් වෙනස්ම තේමාවක්. ලස්සනයි. !! Good Luck !!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛
      මේ වීඩියෝවත් බලන්න👇
      th-cam.com/video/dlcc2i1ib-k/w-d-xo.html

  • @sujisaman7899
    @sujisaman7899 8 หลายเดือนก่อน +3

    මටනම් ඉතිං හීනයක් තමයි ඔය කෑම... ලෙඩ උනේ නැත්නම් සුලෝචනලගේ ගෙදර අැවිත් කොල්ලට කියලා ඔයවගේ රස කෑමක් හදාගෙන කනවා... දෙවිපිහිටයි.. දීර්ඝායූ දෙන්නටම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @nishanigamage6225
    @nishanigamage6225 ปีที่แล้ว +6

    😮අදමයි එහෙම නමක් ඇහුවෙත් දැක්කෙත්😮

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      මීරිස්සො .......👍

  • @roshanthilakarathna855
    @roshanthilakarathna855 9 หลายเดือนก่อน +1

    ලස්සන පරිසරයේ oya bello tika uyan kapuvahama lassanada.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ආහරයක යතාර්ථය ...........

  • @geethikawijesooriya9408
    @geethikawijesooriya9408 ปีที่แล้ว +1

    ලස්සනයි video eka❤

  • @CC-kn7ji
    @CC-kn7ji ปีที่แล้ว +4

    අයියේ මමත් මිගමුවේ පිටිපන ඉන්නේ.කලපුවේ සුවදයි මුහුදේ හුළගයි හරිම සුන්දරයි අපිත් පොඩි කලේ ඉදන් මුහුදේ ඉන්න මරිස්සන්,බෙල්ලන් කනවා හරිම රසයි.හරි විනෝදයි ඒකාලේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි .....ජයවේවා 😍

  • @amandidasanayaka9333
    @amandidasanayaka9333 8 หลายเดือนก่อน +3

    මරු චරිතය සුලෝ❤❤❤🎉🎉🎉 පංකාදුයි කොල්ලො 🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      ස්තුතියි 👍

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +2

    මෝරවල අපූරුයි 💐💝😃

  • @dinukadarshana6268
    @dinukadarshana6268 ปีที่แล้ว +1

    ආයි ඉතින් සුපිරියක්✌😍

  • @ericdensil547
    @ericdensil547 ปีที่แล้ว +3

    මුහුදේ වෙරලේ ඉඳලා පතුලක යනකම්ම සෑම දෙයක්ම ආහාරයට දන්නවා ඒක සාමාන්‍ය දෙයක් ගොඩක් ගුණයි ජපානයේ නම් ඔය පාසි වර්ග ඔක්කොම ආහාරයට ගහන්න ඕන සුප් හදනවා ඉතාම ගුණයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව්.....ඉතාමත් ගුණ දෙන පෑලෑටියක් තමයි මුහුදු පාසි ....

  • @udayanga786
    @udayanga786 ปีที่แล้ว +5

    Negombo kiyanne wenama culture eakak.❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 🤩

  • @ChrnRn-iu4ny
    @ChrnRn-iu4ny ปีที่แล้ว +13

    ❤ඔය පෙන්නපු බෙල්ලො, මුහුදු ශාක වගෙ කෑම ජාති දිවුනු රටවල් වල සුපිරි හොටල් වල ලොකු මිලකට යනවා !! ජපානෙ, පිලිපීනෙ වගෙ ආසියාතික රටවල් මෙවා Farming පවා කරනවා ... වෙන රටවල් වලට ආනායනය කරලා, තමාගෙ රටෙ දීවර ජනතාවට මුදල් හොයන්න ක්‍රම විදි පාදලා දෙනව !! ලන්කාවෙත් මෙ වගෙ කොච්චර කරන්න පුලුවන්ද !!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      ලෝකෙටම කන්න දෙන්න පුලුවන් මුහුදක් සමග වැව් කලපු පද්දතියක් තියන් පිටරටින් කෑම එනකන් බලන් ඉන්න ජාතියක්නෙ අපි......ජලජ ජීවී වගාවන් මොනතරම් කරන්න පුලුවන්ද .....කිසිම ප්ලැන් එකක් සහ අනාගත දැක්මක් නැති පාලකයෝ සහ ජනතාවක් ඉන්නකොට කොහොමද රටක් ගොඩ ගන්නේ......සදහටම මේ ඉන්න තත් වෙනුත් පහලට තමයි යන්න වෙන්නේ.......

  • @denethmunasinghe
    @denethmunasinghe ปีที่แล้ว +1

    අපේ මුහුදෙන් ගන්න පුළුවන් සම්පත් බොහොමයි.....ඔබගේ පැහැදිලි කිරීම ඉතා අගෙයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😇

  • @user-hl8do4cv3g
    @user-hl8do4cv3g 11 หลายเดือนก่อน +1

    Videos nam aniwaren balanawa. Aththarama supiri content ekek. Jaya sri bro . Sulochanayath supiri.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +3

    අයියේ මුහුදු පැළෑටි වලින් කෑම හදන්නේ නැද්ද ..නැගෙනහිර ආසියාවේ ඉතාමත් ජනප්‍රියයි ඒවා තව ඔයාගෙ වීඩියෝ දාපු ගමන් බලනවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      ඔව්....ජපානෙ කොරියාවේ චීනයේ වගෙ රටවල මුහුදු පාසි විශාලලෙස ආහාරයට එකතු කර ගන්නවා.....අපේ රටේ ඒ විදියේ ආහාර රටාවක් නෑ......නමුත් ඉතාමත් ගුණවත් ආහාරයක් තමයි පාසි කියන්නේ.......😇

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 11 หลายเดือนก่อน +5

    මේකේ ඉන්න උපාසක සෙට් 😂😂😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +2

      එයාලත් හිටියමතමයි වීඩියෝ වල රසය වැඩිවෙන්නේ......

  • @DilshanNeranjana
    @DilshanNeranjana 9 หลายเดือนก่อน +1

    Supiri damith aiye video akak dapu gaman balanawa ithin

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @rathnayaka958
    @rathnayaka958 9 หลายเดือนก่อน +1

    කොච්චර බැලුවත් ඇතිවෙන්නේ නෑ අනේ. පුදුම ආසාවකින් බලන්නේ. තව තවත් මුහුද ආශිත වීඩියෝ දාන්න ශක්තිය රෙධර්ය ලැබේවා!❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 ปีที่แล้ว +3

    මම ආසම කෑම තමයි මුහුදු කෑම ජාති ලංකාවට වැටීගෙන එන හැම තැනම ඉස්සො දැල්ලො ඉස්සෝ දැල්ලෝ කකුළුවෝ කන්න අනිවාර්යෙන්ම මීගමුවට එනවාමයි මේ සැරේ සැරෙත් අනිවාර්යෙන් එනවා❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම එන්න.....හදවතින්ම ස්තුතියි 🤩💛👍

  • @amilaudayangajayanath471
    @amilaudayangajayanath471 11 หลายเดือนก่อน +3

    Ada thama dekke mehema kema ekak✌️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @diasbro497
    @diasbro497 ปีที่แล้ว +1

    Priceless ❤❤

  • @shashikarukshan9897
    @shashikarukshan9897 ปีที่แล้ว +2

    පට්ට වටින දේවල් දෙන්නේ.එකෙන්ම පට්ට මචෝ 👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 🙂

  • @vinduwarats
    @vinduwarats 11 หลายเดือนก่อน +4

    මාර ආසාවෙන් බැලුවෙ ...... දැක්කෙත් අද ...... 🤪 කටට කෙලත් එනව

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @charuk88
    @charuk88 ปีที่แล้ว +6

    මේ චැනල් එක කරන කෙනාට පින් ලන්කාවේ මිනිස්සුන්ට මේවා පෙන්නනවට , ඇත්තටම ලන්කාවට කිසිම සම්පතක් අඩු නෑ ,ඕනවටත් වඩා තියෙනවා, ඒත් ඒවයින් වැඩක් ගන්න මොලයක් තියෙන එකෙක්වවත් මේ රට ඇතුලෙ මවලා නෑ, ඒකයි දුක, කොරියාව අද ධීවර කර්මාන්තයට සෑහෙන තැන්ක් දීලා තියෙනවා, ඒ රටවල් දියුණු වෙන්නේ ඒ රටවල් ගැන හිතන මිනිස්සු නිසා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      සහතික ඇත්ත .......රට ගැන හිතන රටේ දියුනුව ගැන හිතන නායකයො විතරක් හිටියට මදි ....ඒ විදියට හිතන ජනතාවක් ඉන්න රටක් වෙන්න ඕනා......එතකොටයි රටක් ඉහලට යන්නේ.....💛😇😍

    • @kapiladias9178
      @kapiladias9178 ปีที่แล้ว +3

      අහිංසක සත්තු මරාගෙන කනවිදිය
      පෙන්වන උන්ට පින් දෙන .....පින්වන්ත රටේ..පව්කාර සක්කිලියෝ.........
      .

    • @charuk88
      @charuk88 ปีที่แล้ว +5

      @@kapiladias9178 අනේ පල ගොබ්බයා යන්න, වයාපාරයක් ගැන දන්නේ නැති කාලකණ්නි හැත්ත. මේ රටට කෙල වීමට ප්‍රධානම කාරණාව තොපි වගේ ගම්කබර හැත්ත

    • @user-nq5up3vh1q
      @user-nq5up3vh1q ปีที่แล้ว +2

      @@kapiladias9178 me me gona metanat ennawa gon kabaraya , thopi wage eun ekkanan me rata hadanna ba

    • @shemalfernando3092
      @shemalfernando3092 ปีที่แล้ว +3

      @@kapiladias9178ඇයි බන් ගමේ තියෙන වල් ඌරු මස් ටිකට වැඩේ දෙන ගමන් මාලු කන එක පව් කියන්නෙ 😂😂

  • @sumalchanakadahanayaka2670
    @sumalchanakadahanayaka2670 ปีที่แล้ว +1

    Super 👌 video ❤️❤️❤️

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 ปีที่แล้ว +2

    නියමයි👍👍👍👍

  • @dunhidagarden1579
    @dunhidagarden1579 ปีที่แล้ว +12

    සමාවන්න දැන වැරදි අවසරයි...........!
    චුලනී චක්‍රාවාටයෙන් ආපු පසේ බුදු වරු සෑහෙන්න කොමෙන් කරලා තියනවා දැක්කා.
    මුහුද කියන්නේ සම්පතක්......
    මස් මාලු කන්නේ නැතිනම් ප්‍රාණ ගාත අකුසල් කරන්නේ නැතිනම් විඩියෝව නොබලා හිටියානම් හොදයි නේද ආයුෂ්මතුනි.......?
    මුහුදු බෙල්ලන් ඉතා රස මෙන්ම ගුණවත් ආහාරයක් අතිතයේ පටන්ම.
    මස් මාලු කිරි බිත්තර නොකන අයට ආදාල නෑ. ඔනෑම බෙල්ලෝ වර්ගයක් හදන්නේ පන පිටින් තමයි. පවු තමයි. නමුත් ආහාර දාමයේ කොටසක් බෙල්ලන් වර්ග.
    අනන්ත අමුවෙන් කාලා බඩ පුරවන් තියනවා ක්‍රියාන්විත රාජ කාරි කරන කාලේ.
    විදේශීය ජනයා අනන්තවත් මේ මුහුදු ආහාර කනවා.
    අදික මිලයි මේ මුහුදු ආහාර විදේශ වල.
    වෙරළබඩ මිනිස්සු ඔනෑතරම් මේ බෙල්ලන් ආහාරයට ගන්නවා.
    පවු පින් අනුව ප්‍රාණ ගාත අකුසලය මෙලොව හරි පරලොව හරි පල දේවි. එක එ අයට පමනක් අයිති දෙයක්. නොකන අය නිකන් වැල ලෙන්නෙ නැතුව ඉන්න අප්පා. 🖕
    චනල් එක කරන කෙනා පෙන්වනවා මේහෙමයි කන්නේ මේවා කියලා. කන නොකන එක ඔබේ අයිතියක්.
    මරි මෝඩ කොමෙට් දාන්න එපා

    • @everything4156
      @everything4156 ปีที่แล้ว +4

      සිරා මචො පව් සිද්ධ වෙනවා කිය කිය හැමිනෙනවා මිත්‍යා පස්සෙ ඝින් සෙරම බහුබුත ලංකාවේ විතරයි 😂 පව් සිද්ධ වෙන්නෙ හොරකම් , ඉරිසියාව එවගෙම පන්සලෙ ඇතුලෙ ළමයි අපයෝජනය කරන එවා තමා අකුසල්😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +5

      ඔව් මම පෙන්වන්නේ ආහාරය සහ ක්‍රමය......කැමති අයට කන්න පුලුවන් ......
      පැහැදිලි කිරීම අනර්ගයි .....💛

    • @dilashabeysiriwardhana7677
      @dilashabeysiriwardhana7677 ปีที่แล้ว +2

      Ou machan, Apith Hotel wala hadanawa, a a kama a a vidiyata hadanna oni. Ada video aketh sahana wadath dewal thibuna. Thanks bro.

    • @nimanthachathuranga740
      @nimanthachathuranga740 ปีที่แล้ว +1

      ඔව් බන් මේකෙ ඉන්නෙ හතරපෝයට සිල් ගන්න හුකන්නලා

  • @sajiththiwanka1261
    @sajiththiwanka1261 ปีที่แล้ว +3

    Damith & Sulochana 👍❤🔥

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว +1

    Mama oyage programme godak baluwa oya apita godak kiyala denawa ow oyage wadasatahana hinda moode gililla marena eka lamayek Hari bearenawa thanks putha Sulochanatath thanks karanda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel ปีที่แล้ว +1

    ලස්සන රටක් ඇත්තටම ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 😍

  • @naqalexprees3784
    @naqalexprees3784 ปีที่แล้ว +3

    1st comment

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛🤩👍

  • @Mr-gp2kw
    @Mr-gp2kw ปีที่แล้ว +4

    6.11 ඔයින් එකෙක් ඇනිලා පට්ට කට්ටක් කැවේ මාරම විසයි🥲💔🤝

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඇණුන අය තමයි ඒකෙ රසය දන්නේ......🤩

  • @sashikadilruksha8039
    @sashikadilruksha8039 ปีที่แล้ว +2

    ගොඩක් ආසයි බීච් එකට හැමදාම යනවා ❤️❤️❤️

  • @danushkaroshan5065
    @danushkaroshan5065 ปีที่แล้ว +1

    Kiyala wedak na aye pattama patta

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 🤩

  • @geethikagamage2712
    @geethikagamage2712 ปีที่แล้ว +2

    තව බෙල්ලො වර්ගයක් ගේනකන් බලන් ඉන්නවා ..ජය වේවා

  • @sachinisilva1350
    @sachinisilva1350 ปีที่แล้ว +3

    මමත් බියර් එකක් ගහන ගමන් බැලුවේ සුපිරි ....😘😘👏👏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ස්තුතියි 😍

    • @sunimalrathnakumara799
      @sunimalrathnakumara799 ปีที่แล้ว +1

      Ubaga ganega mas uyala dunnath hodae keyae bepuhama ohoma tama

    • @sunimalrathnakumara799
      @sunimalrathnakumara799 ปีที่แล้ว +1

      Pau kara hatta

    • @shemalfernando3092
      @shemalfernando3092 ปีที่แล้ว +2

      @@sunimalrathnakumara799 ඉකිරියෙක් පුkට බස්ස ගනින් ඔය පව් පින් අමාරුව හොඳ වෙන්න. 😂

  • @lpcookingshow1703
    @lpcookingshow1703 ปีที่แล้ว +1

    Eththatama maruma thama❤️

  • @aravindasampath6426
    @aravindasampath6426 ปีที่แล้ว +1

    Drona ekak gaththnam සුපිරි video tikak genna thibba..aulak na සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව්....නේද....ට්‍රයි එකක් දෙමු...😇

  • @jeffery9781
    @jeffery9781 ปีที่แล้ว +4

    මචං සුපුරුදු පරිදී වීනාඩී 20ක Ads Play කලා. ජයවෙවා🔥💰💸

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි brother 💛😍🙏

  • @sandun2136
    @sandun2136 ปีที่แล้ว +8

    පසේ බුදු මහ රහත් වගේ අයත් මේකේ comment දාලා. ,

  • @dinud5706
    @dinud5706 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ..❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @gkcnalaka
    @gkcnalaka ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ නියමයි අයියා ...අද වීඩියෝ එක

  • @comewithme764
    @comewithme764 ปีที่แล้ว +5

    ගෙදරට වෙලා කෙළ ගිලින අහිංසක මම 😭😭

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      බඩ රිදෙයිද ........🤔😲🤩

    • @comewithme764
      @comewithme764 ปีที่แล้ว +1

      @@wishwatiyubaya කියන්න බෑ

    • @comewithme764
      @comewithme764 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ආසයි එන්න දවසක ඔය පැත්තට

  • @slanuhas9992
    @slanuhas9992 ปีที่แล้ว +3

    Nadakin ara satthunwa pana pitin thambuwa kala kanni munge bona eka pau kara sakkili okunta eth unu wathura haliyaka watilama maranna wai

  • @nadunlakshitha-un2zu
    @nadunlakshitha-un2zu 11 หลายเดือนก่อน +2

    රස පාටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dammikarajapaksha7091
    @dammikarajapaksha7091 ปีที่แล้ว +2

    සුපිරි...ජයවේවා කොල්ලෝ.....

  • @ravindupaaris4918
    @ravindupaaris4918 8 หลายเดือนก่อน +4

    උස්වැටකෙයියාවෙ නේද ඔය ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      නෑ.....පිටිපන

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO ปีที่แล้ว +3

    අඩො strong 🙄🙄 ඔවා බොන්න එපා යකො

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      😲......ඇයි එහෙම කියන්නේ....🤔

    • @YAAN_FERdiNaNDO
      @YAAN_FERdiNaNDO ปีที่แล้ว +1

      @@wishwatiyubaya අරක්කු ⁣බොනවා ඉට හොදයි තනිකරම කසියා රහා බම් බියර් එක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව් ......ඒකනම් ඇත්ත.....🤩

  • @ravinnawodya
    @ravinnawodya 9 หลายเดือนก่อน +1

    Oya dewal explain krna widiha ptta brother. Hoda denumak thiyenwa hemade genama ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @chamarakumarasinghe9555
    @chamarakumarasinghe9555 ปีที่แล้ว +1

    Ubhala දෙන්න niyamai ජය වේවා .ala.

  • @RangaDroid
    @RangaDroid ปีที่แล้ว +3

    සුලෝචන අයියාට ⁣හැමදාම කියන්න වචන නෑ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව් නේද........🤩

    • @hemanthachandana6733
      @hemanthachandana6733 ปีที่แล้ว +1

      කියන්න වචන නැහැ පංකාදු පහයි

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 ปีที่แล้ว +3

    කොච්චර ලස්සන රටක්ද අපිට තියෙන්නේ ..මෙතන ට ගිහින් බලන්න ආසයි ...මෙතනට යන්න දෙනවද අයියෙ 👌❤️💐

    • @lakshitharoy9821
      @lakshitharoy9821 ปีที่แล้ว +2

      Ow enna balanna puluwn yannat puluwan marawila halawata enna puluwnnm puluwan 💪👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන්ම .....🙂
      මේ වීඩියෝවත් බලන්න
      th-cam.com/video/9Fm_YlrMTqQ/w-d-xo.html

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 ปีที่แล้ว +1

      @@lakshitharoy9821 ..ස්තුතියි ඔයාට 💐❤️

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ස්තුතියි ඔයාට 💐❤️

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 ปีที่แล้ว +1

    එනකං බලං ඉන්නෙ ඹයාලගෙ වීඩියෝ. නියමයි ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @user-gv6qf9ih6w
    @user-gv6qf9ih6w ปีที่แล้ว +1

    සුපිරි ආහ්

  • @onekebro9665
    @onekebro9665 ปีที่แล้ว +6

    මට මතක් වෙන්නෙ පව් නේ මුන් උනු වතුරෙ අපිව තැම්බුව නම්😢😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +3

      සෑම ආහාරයකම යතාර්ථය ඕක තමයි......

    • @don_wi3393
      @don_wi3393 ปีที่แล้ว +2

      ඒකනෙ නේද ගස් වලින් කඩා ගන්න චිකන්වත් වුණා නම් කමක් නෑ නේද

    • @piuminishadika5091
      @piuminishadika5091 ปีที่แล้ว +1

      මෙයාලා විතරක් නෙමෙයි..හැම සතෙක්ම මරාගන කන එක පවු..අපට ඔහොම කලානම් කොහොමද කියලා හිතෙනවා..ඒත් මොනවා කරන්නද...අකුසල් බලවත් වෙනවා..😢😢😢😢

  • @isurumadhushanka7705
    @isurumadhushanka7705 ปีที่แล้ว +5

    පව් නැද්ද...🥲

  • @kavi7273
    @kavi7273 ปีที่แล้ว +1

    Oya pahadiliwa video eka karanawa. Mehema danuma labadena eka gana godak sathutui. Me wagema quality eka issarahatath videos wala thiyaganna. Good Luck❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @avinduTLGun
    @avinduTLGun ปีที่แล้ว +1

    සුපිරි

  • @DaNanjayaD-12
    @DaNanjayaD-12 ปีที่แล้ว +7

    මේ මගුලෙ කැසිනෝ ගේම් එකක් ගැන play වෙනවා. පුදුම වදයක් මේ ad එක.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +3

      කීයක් හරි අපිටත් හම්බවෙන්නේ ඔය ඇඩ් වලින් තමයි......

  • @theasiandevil1782
    @theasiandevil1782 ปีที่แล้ว +3

    Man ape nandalaghe diha hitiye pitipana 😅 mata hodatama mathakai 2004

  • @nuwanpriyankara1425
    @nuwanpriyankara1425 ปีที่แล้ว +1

    ❤❤❤❤සුපිරි👈

  • @ashi_rvadana
    @ashi_rvadana ปีที่แล้ว +1

    ayye shotak adan video ek karanm maru
    wade supiri❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      බලමු......ඉදිරියේදී 💖

  • @prabathelkaduwa9883
    @prabathelkaduwa9883 ปีที่แล้ว +10

    මිනිස්සු සර්ව භක්ශකයි උං සත්තු කනව බං බොරුවට පුපුරන්නැතුව හිටපල්ල ගොං හැත්ත 😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      යතාර්ථය තේරුම් ගත්තා නම් හැමෝටම හොදයි......🙂

  • @piyathissasamarathunga5526
    @piyathissasamarathunga5526 ปีที่แล้ว +5

    Pau wada🥲

  • @ranjeevepa7479
    @ranjeevepa7479 ปีที่แล้ว +1

    As a molluscan paleontologist, I really enjoy watching your videos. Good luck!

  • @supunchandana604
    @supunchandana604 9 หลายเดือนก่อน +1

    සුපිරිම චැනල් එකක් අයයේ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @neel185
    @neel185 ปีที่แล้ว +3

    අපි මුහුදු වල තියෙන දේවල් වලින් සියයට පහක් වත් ආහාර යට ගන්නේ නෑ

  • @thushanmadawa2972
    @thushanmadawa2972 ปีที่แล้ว +4

    Lankawe buru jatiyata salli hoyanna danne na mehe ekak euro 4k richi nama

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      ඒක තමයි.......අපේ රට අද මේ තත්වයෙන් තියෙන්නේ........🤔

  • @UGJulianManthila
    @UGJulianManthila ปีที่แล้ว +1

    aiyage wade lassanai youtube eke loku gamanak yanna suba pathanawa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛🙏

  • @nandanamudiyan13
    @nandanamudiyan13 ปีที่แล้ว +1

    සූපිරි 😋😋😋😋

  • @zainsri878
    @zainsri878 ปีที่แล้ว +3

    පැනෑටි ගැන පොඩ්ඩක් අයියේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඉදිරියේදී කරමු.....👍

  • @sl-1707
    @sl-1707 ปีที่แล้ว +3

    පණ පිටින් තම්බනවද 🥲

  • @Shani_Sj
    @Shani_Sj 8 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ.. පට්ටම පට්ට...👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @disujunju4160
    @disujunju4160 ปีที่แล้ว +1

    Woo

  • @everything4156
    @everything4156 ปีที่แล้ว +7

    පව් තියෙන්නෙ පින් බත් කකා පන්සලෙ ඇතුලෙ ළමයි අපයෝජනය කරන එක... මිත්‍යාවල් පස්සෙ ඝින් ලංකාවේ විතරයි බහුබුත😂😂 ලංකාවට හෙන ගහලා තියෙනෙ එකඉ 😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හිතන්න යමක්.....🤔

  • @chandananavarathna2888
    @chandananavarathna2888 ปีที่แล้ว +7

    සසරේ බියකරු බව 😢😢

    • @therelaxsubnow
      @therelaxsubnow ปีที่แล้ว +2

      Ane hukahan bn vegetables kapan ahenam

    • @ibotic5294
      @ibotic5294 ปีที่แล้ว +2

      😂 ආගං පක්කු

    • @dasunchathu4945
      @dasunchathu4945 ปีที่แล้ว +1

      Pka😂

  • @eanicmusic2698
    @eanicmusic2698 ปีที่แล้ว +1

    👍👍

  • @theasiandevil1782
    @theasiandevil1782 ปีที่แล้ว +2

    Sulochana aiya sirawatama supiri patta free man kenek ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 💖