කලපුව | Kalapuwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • කලපුවේ විසිදැල් දාලා අල්ලපු මාලු සහ කකුලුවෝ 👣😍💖
    #negombolagoon #fishing #crabhunting
    Subscribe 👉‪@wishwatiyubaya‬
    Videos 👉#wishwatiyubaya
    Background music credit to you tube audio library 🎶
    Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛💖😍

ความคิดเห็น • 390

  • @miyurupathirana
    @miyurupathirana 8 หลายเดือนก่อน +6

    අයියේ ඔයාගෙ වීඩියෝ වල තියන හොඳම දේ තමයි දකින හැම දේම දන්න හැමදේම කියලා දෙන එක..කඩොල් ගැන දීපු විස්තරේ එහෙම මාර වටිනවා ❤ Thank you very much

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖
      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/n-KQb0jdM5s/w-d-xo.htmlsi=RH8FKxgrsYBAZ25p

  • @wasantakumara5770
    @wasantakumara5770 ปีที่แล้ว +18

    සුලොචනයා නියම වැඩ කරයක්නෙ සුපිරි තමා ඉතිං කියන්න වචන නැහැ❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ස්තුතියි 👍

    • @wasantakumara5770
      @wasantakumara5770 10 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya 💚💜

    • @ruwanmalaka5186
      @ruwanmalaka5186 2 หลายเดือนก่อน +1

      සුලොචන පට්‍ට වැඩ්ඩෙක්...

  • @arunanimeshperera
    @arunanimeshperera ปีที่แล้ว +15

    අපිත් මොහොතකට කලපුවේ ජිවත් උනා, ඔය අද්දැකිම මත් ලබලා තියනවා, එ අතිතේ මතක් උනා. කලපුව කියන්නේ පාරදිසයක් වගේ තැනක්, එක සුරකින්න ඔනා, ස්තුතියි මහන්සිවෙලා විඩියො එකක් කලට...❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +4

    අදත් ධීවර රස්සාව ගැන හොඳ විස්තර ටිකක් ලැබුණා.
    බොහොම ස්තූතියි ඔයාට .👌
    ජයවේවා 💐

  • @Kavindu650
    @Kavindu650 ปีที่แล้ว +9

    ලංකාව කියන පුංචි රටට ස්වභාවධර්මයෙන් දෙන්න පුලුවන් උපරිම දායාදය දීලා තියෙනවා ❤️ ඒ සුන්දරත්වය ආරාක්ෂා කර ගැනීම අපි හැමෝගෙම යුතුකමක් ...🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 💖

  • @tharushachamod3886
    @tharushachamod3886 11 หลายเดือนก่อน +4

    ආසයි ඔයා වගේ කලපුවක කෑමක් උයන් කාලා ජිවිතේ විදින්න අයියගේ විඩියෝ බලනවා හැමදාම ආයේ කියන්න වචන නෑ සුපිරි තමා ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k 7 หลายเดือนก่อน +3

    ජය වේවා සුලෝචන. ..දමිත් පුතා බුදු සරණයි ආදරෙයි හැමදාමත්..❤❤❤❤❤👍👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nuwanmadushanka7578
    @nuwanmadushanka7578 ปีที่แล้ว +6

    හරිම ආසාවෙන් බලන චැනල් එකක් තමයි බොහොම ස්තුතියි ඔයාට ලස්සන විඩියෝ තව කරන්න ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @KanishkaHiran
    @KanishkaHiran ปีที่แล้ว +5

    දවසක හම්බවෙන්න ආස කරන චරිතයක් ජය වේවා❤

  • @gaganiadithaya5861
    @gaganiadithaya5861 ปีที่แล้ว +4

    බැක් ග්‍රවුන්ඩ් මියුසික් එක හරිම ලස්සනයි

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 ปีที่แล้ว +6

    බොලේ හුග කාලෙකිම් සුලෝචනයා ඉන්නවා 😁😍❤️ සුපිරි අද vlog එකනම් ❤️❤️

  • @vkgaming2415
    @vkgaming2415 ปีที่แล้ว +6

    අදත් සුපිරියක්❤❤

  • @sameerakrishan4084
    @sameerakrishan4084 2 หลายเดือนก่อน +1

    සුලෝචන ඉද්දි video බලන්න ආසා හිතෙනවා . ආදරෙයි දෙන්නටම ❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @kdfarnando6964
    @kdfarnando6964 ปีที่แล้ว +8

    මුහුදට වැඩියෙන් රැකියා තියෙන තැනක් තමයි කලපුව කියන්නෙ….❤

  • @ruwanmalaka5186
    @ruwanmalaka5186 2 หลายเดือนก่อน +1

    මම හරිම ආසාවෙන් බලන චැනල් එකක්..සුලොචනත් සුපිරි වැඩ්ඩෙක්❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @NO_NAME_TAG_DJZ
    @NO_NAME_TAG_DJZ ปีที่แล้ว +2

    adath ithim supiriyak thama uncle 🤩🤩

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-hi5wi7tr3q
    @user-hi5wi7tr3q ปีที่แล้ว +3

    සුලෝචන ඇවිල්ලා...❤❤

  • @supulsaluka1513
    @supulsaluka1513 11 หลายเดือนก่อน +3

    බඩගිනි වෙලාවට පොඩි කෑම සුවදක් ආවත් දිව්‍ය බෝජන සුවදයි 😄 වැඩේනම් සුපිරි ඔන්න ඔය ලේන්සුව ගලවන්න හලෝ තට්ටේත් එක්තරා කලාවක් තමා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +2

      මගේ කොන්ඩේ හොදට තියෙනවා.......channel එකේ community post වලට ගියා නම් ලේන්සුව නැතුව බලාගන්න පුලුවන්......
      මේක තමා මගේ ක්‍රමය.....චැනල් එකේ unique style එක.....
      ලේන්සු බැදන් ඉන්න හැමෝම තට්ටයෝද......පිට කවරයෙන් පොත ගැන කියන්න බෑ.....
      ස්තුතියි 🤩

  • @upulwasanthagamage7486
    @upulwasanthagamage7486 ปีที่แล้ว +2

    Adath supirima thamai jayama vewa ❤❤🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @AnjulaRajamuni
    @AnjulaRajamuni 9 หลายเดือนก่อน +2

    නියම විඩියො එකක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @shashikapriyankara8511
    @shashikapriyankara8511 หลายเดือนก่อน +1

    අපි ඔයගෙ විඩියෝ බලන්නේ පව්ලෙ ඔක්කොමත් එක්ක දමිත් සුලෝචන good lake

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @San_Jay-24
    @San_Jay-24 ปีที่แล้ว +2

    නියමයි අදත් video එක.දූපතකට ගිහින් උයාගෙන කන video එකකුත් ඕනේ 💗

  • @pasidulakmal6319
    @pasidulakmal6319 ปีที่แล้ว +4

    මේ මීගමු කලපුව නේද?කලපුව ප්‍රදේශය ලොකු ධීවර පද්ධතියක් .මම මාමවයි සුලෝචන අයියවයි මුණගැහෙන්න ආසයි.විශ්ව ටියුබ නාලිකාවට සුබපතනවා.ඉදිරි ගමන වෙනුවෙන් ❤💜️💙💚💛🧡🦈🐳🐋🐟🐠🐡️🐙🦑🦐🦀🦀🦐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      දවසක එන්න ......💖👍

  • @nissankagedara9469
    @nissankagedara9469 ปีที่แล้ว +1

    Sulochana innawanam 👍🥀👍🌺👍🌸 itin supiri video tami lassani 👍👍🌺🌺

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu ปีที่แล้ว +2

    සුපිරි. සුපිරි

  • @lisaramanmitha4900
    @lisaramanmitha4900 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝස් බලන්නෙ දිගටම මේ වගේ වීඩියෝස් ඕන❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 💖👍

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 ปีที่แล้ว +1

    අද වීඩියො එකත් සුපිරියි bro .🌷🌷

  • @RanjiNishshanka-zq4uy
    @RanjiNishshanka-zq4uy ปีที่แล้ว +1

    යකඩෝ සුලොචනයා ඉන්නවා ගොඩ කාලෙකින් ජයවේවා දමිත්

  • @sldefenderlovers
    @sldefenderlovers ปีที่แล้ว +3

    තව වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා ඉක්මනට ඕන ❤❤❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍

  • @sujeewapriyalal3357
    @sujeewapriyalal3357 ปีที่แล้ว +1

    ❤❤❤❤🎉🎉🎉 maru hode

  • @anuruddamorage7421
    @anuruddamorage7421 ปีที่แล้ว +1

    Niyamai video eka🇯🇵🐬👍

  • @gayanlakmal3494
    @gayanlakmal3494 ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝ එක අද.🎉🎉
    අර සුද්දිව සෙට් කර ගත්තනම් රට යන්න තිබුන දෙන්නටම.කොහෙද ඉතින් උවමනාවක් නෑනෙ😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      දැනුයි මතක් උනේ.......අපරාදේ 🤩

    • @gayanlakmal3494
      @gayanlakmal3494 ปีที่แล้ว +1

      @@wishwatiyubaya 🤣👍

  • @dhana8934
    @dhana8934 ปีที่แล้ว +2

    Familiar face…..
    Sulochana..🎉
    Excellent brother..

  • @rohanchanaka3731
    @rohanchanaka3731 ปีที่แล้ว +1

    Adath maru... ada sulochana ennwa na💪❤👍👍

  • @sagaradananjaya1410
    @sagaradananjaya1410 8 หลายเดือนก่อน +1

    තැඹිලි ගෙඩිය තනියෙන් බිව්වේ නෑ සුලෝචනයට භාගයක් දුන්නා ආදරෙයි සහෝදරකමට.. ❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Randika686
    @Randika686 ปีที่แล้ว +1

    Adrei ayytai sulochana ayyatai❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @REALAKEE
    @REALAKEE ปีที่แล้ว +4

    ලොකු මාලු.. පිත්තෙන් අල්ලන එකක් දාන්නකො ලගදිම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      කරමු.....කරමු....👍

  • @sahannimesh1208
    @sahannimesh1208 ปีที่แล้ว +4

    😍🔥 Thanks for mentioning Ocean University of Sri Lanka ⚓🌊

  • @Malinda1988
    @Malinda1988 ปีที่แล้ว +1

    මං ආපහු කියනවා ඉන්දීය දීවර මංකොල්ලය ගැන වැඩසටහනක් කරන්න ජයවේවා

  • @user-hi5wi7tr3q
    @user-hi5wi7tr3q ปีที่แล้ว +2

    ආයි ඉතින් කියන්න වචන නෑ..❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @theekshanasoftware1582
    @theekshanasoftware1582 ปีที่แล้ว +4

    අද වීඩියෝ එකත් ලස්සනටම තියනවා ❤...
    විසිදැල විසිකරන එක Slowmotion ගන්න පුළුවන් නම් සුපිරියටම තියෙයි.. 20:23

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව්.....ඒකනම් ඇත්ත......👍

  • @FFkingBOss-jj6rt
    @FFkingBOss-jj6rt ปีที่แล้ว +2

    අනේ මාත් ආසයි ඔයාලා එක්ක ඔහොම කන්න❤️🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      පුදුම ආසාවල් නෙ තියෙන්නේ.....🤩

    • @FFkingBOss-jj6rt
      @FFkingBOss-jj6rt 10 หลายเดือนก่อน +1

      😭😭🥰

  • @kdHart456
    @kdHart456 ปีที่แล้ว +1

    Video පට්ට කොලිටි....කැම් එක gopro hero කීයද...

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 ปีที่แล้ว +1

    adath video eka supiri❤

  • @ashaniariyarathne856
    @ashaniariyarathne856 ปีที่แล้ว +3

    😍 crabs 😋😋😋😋😋

  • @heshandananjaya8487
    @heshandananjaya8487 ปีที่แล้ว +2

    සුපිරි අයියේ ❤❤

  • @kavindalakshan1343
    @kavindalakshan1343 ปีที่แล้ว +1

    Niyamai. Apith kalapuwata giya wage nikam. Thanks brother

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @promodtharindu5824
    @promodtharindu5824 9 หลายเดือนก่อน +1

    කලපුව කියන්නේ වෙනම එකක් නේ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @tharakaruwinda2254
    @tharakaruwinda2254 ปีที่แล้ว +1

    Oy video ekak dapu gaman man balanwa ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @damidulakshan1221
    @damidulakshan1221 11 หลายเดือนก่อน +1

    Niyamai ❤🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @chamaraperera1357
    @chamaraperera1357 ปีที่แล้ว +2

    සුපිරි machan.❤❤❤❤❤🎉

  • @kalyanirathnayaka2099
    @kalyanirathnayaka2099 ปีที่แล้ว +1

    සුලෝචන කියනේ සුපිරි චරිතයක්

  • @nissankagedara9469
    @nissankagedara9469 ปีที่แล้ว +1

    Ane Pau ne😮

  • @rumaladhikari6115
    @rumaladhikari6115 10 หลายเดือนก่อน +1

    Aiye negombo lagoon eke local/foreign visitors lata karanna thiyana activities gana video ekak karanna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ඉදිරියේදී කරමු....

  • @chamaraperera1357
    @chamaraperera1357 ปีที่แล้ว +6

    Jeshu පිහිටයි ❤❤❤❤❤❤

  • @rukmalgregory210
    @rukmalgregory210 ปีที่แล้ว +3

    Mata puluwannam udawak karanna, malu ayathanaka job ekak gena hoyala denna puluwanda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හම්බුනොත් කියන්නම්......👍

    • @rukmalgregory210
      @rukmalgregory210 ปีที่แล้ว +1

      @@wishwatiyubaya මම ෆැක්ටරි එකක වැඩ කලෙ අපෙ ආයතනයේ වැඩ නැතුව ගියා ඒකයි සොයන්නෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      උත්සාහයක් ගන්නම්....👍

    • @rukmalgregory210
      @rukmalgregory210 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ok thanks

  • @ranalshathemanperera1732
    @ranalshathemanperera1732 ปีที่แล้ว +2

    Supiri😊

  • @user-lt4yb1gf3u
    @user-lt4yb1gf3u ปีที่แล้ว +3

    අයියෙ මම දෙපාරක් මොර වල ලගට ඇවිත් තියෙයි..කියන්න වචන නැ..හිතුවට වඩා ලස්සන තැන් පෙන්නුවාව ඔයා..සුබ පතනවා බොක්කෙමිම..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @sadaruwankasthuri5348
    @sadaruwankasthuri5348 ปีที่แล้ว +1

    Patta mekath ❤️

  • @kithmi_hansani1402
    @kithmi_hansani1402 ปีที่แล้ว +8

    මුහුදු ගමනක් ඕනෙ❤️‍🔥❤️‍🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉදිරියේදී කරමු.....කරපුවා කීපයක්ම තියෙනවා ....ඒවත් බලන්න

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว +1

    ජයවේවා ❤️😊

  • @shashimalshashimal5985
    @shashimalshashimal5985 ปีที่แล้ว +1

    Thawath supri fish top video akak aiye, good luck aiye oyata

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @saanimation147
    @saanimation147 ปีที่แล้ว +1

    Dan intro ek supiri

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @gayashankanishka763
    @gayashankanishka763 ปีที่แล้ว +2

    දවසක ඔයාලා එක්ක ට්‍රැවල් පාරක් දාන්න ඕනි කලපුවේ ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      එන්න නිවාඩුව.....👍

  • @rangikanuwangi3064
    @rangikanuwangi3064 ปีที่แล้ว +1

    දමිත් අයියා❤❤❤❤.අපි සයිප්‍රස් වලින් ඔයාගෙ video බලනවා ❤❤

  • @shashimalshashimal5985
    @shashimalshashimal5985 ปีที่แล้ว +1

    Aiye oyage fish programme nam top thamai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @inigam6739
    @inigam6739 ปีที่แล้ว +25

    කලපුව කියන්නේ අපිහිතනවට වඩා ලොකු දීවර පද්දතියක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      ඔව් අනිවාර්යයෙන්ම 👍

    • @madusankadinesh5563
      @madusankadinesh5563 ปีที่แล้ว +2

      Itath wada parisarika watinaka kiyala nimakal noheka rekagatha yuthu sampath

    • @inigam6739
      @inigam6739 ปีที่แล้ว +1

      දේස පාලකයෝ හෝටල් හදාන්නත්තන් අමුතුවෙන් රකින්න ඕන නෑ දීවරයෝ කලපුවට ආදරෙයි

    • @UpaliGallearachchi
      @UpaliGallearachchi 3 หลายเดือนก่อน +1

      4k 4377 a

  • @nethukisanulya1581
    @nethukisanulya1581 ปีที่แล้ว +2

    සුලොචන ඉන්නව💖

  • @user-yz1cq7dw7d
    @user-yz1cq7dw7d ปีที่แล้ว +1

    Ado sulochanaya innawa.adarei bokka.sulochanaya mn badullen

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @a.chathurangafernando
    @a.chathurangafernando ปีที่แล้ว +1

    👌👌👌👌💛 thank you brother

  • @CN.com5598
    @CN.com5598 ปีที่แล้ว +2

    සුලෝචන ඇවිත් ගොඩ කාලෙකින්.කොහොමද මඩු ගමන හොදද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉතාමත් හොදයිලු.......👍

  • @Yasuperera
    @Yasuperera ปีที่แล้ว +3

    කලපු යන්න ආසයි මටත් ඔයාලා එක්ක ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      එන්න.....👍

    • @Yasuperera
      @Yasuperera ปีที่แล้ว +1

      ලංකාවට ආපු දවසක අනිවාරෙන් එනවා 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      👍

  • @harshadananjaya3724
    @harshadananjaya3724 11 หลายเดือนก่อน +1

    වතුරෙ කිමිදිලා කකුලුවො අල්ලන වීඩියෝ එකක් ඔනි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      මේ වීඩියෝව බැලුවද....
      th-cam.com/video/tf3FzqrQ0Sc/w-d-xo.htmlsi=lwxHjAUuxW8qmPG6

  • @sachintharaka9934
    @sachintharaka9934 11 หลายเดือนก่อน +2

    Aiyage tour eka maru ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

    • @sachintharaka9934
      @sachintharaka9934 11 หลายเดือนก่อน

      🤩🤩🤩 👍

  • @keerthinuwan
    @keerthinuwan ปีที่แล้ว +1

    අයියේ අපේ වැව් වල මාලු පැටව් දාල බෝ කරන වගේ කලපුවලත් එහෙම කකුලුවෝ මාලුවෝ දාල බෝ කරනවද .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      නෑ.....එහෙම ක්‍රමවේදයක් තිබ්බානම් හොදයි.....

  • @p.msunilsantha6755
    @p.msunilsantha6755 ปีที่แล้ว +1

    සැහෙන දවසකට පස්සෙ සුලෝචන ඉන්නවා බොහොම හොදට අදත් වැඩෙි ලස්සනටම කරලා අදත් එදා වගෙම මට කියන්න තියෙන්නෙ දේශපාලුවෝ දැනගන්න ඔන රටට ඩොලර් අද්දගන්න විදියක් නැතුව සංචාරක කර්මාන්තය ගොඩගන්න බැ එ අතින් දමිත් සහෝදරයා ඔබ කොච්චර සේවයක් කරනවද ඉතින් හදවතින්ම ස්තුති මෙහෙම හරි අපේ රටෙි ලස්සන ලොකෙට පෙන්නනවට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasundpathmasiri5235
    @kasundpathmasiri5235 ปีที่แล้ว +1

    කැමක් හදන විඩියො එකක් ගේමු ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 💖

  • @YolandaMartinez-wx2rj
    @YolandaMartinez-wx2rj ปีที่แล้ว +1

    සපත්තු දාගෙන කලපුවට බහින්න බැරිද? එතකොට කවාටි වලින් කකුල කැපෙන්නෙ නෑ නේද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ධීවරයින්ට ඒදේ පුරුදු නෑ......ඒකයි

  • @saduwa-wv5zp
    @saduwa-wv5zp ปีที่แล้ว +1

    මාළු අල්ලන වීඩියෝ දාන්න 😘📷

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍

  • @Asanka_Dilip
    @Asanka_Dilip ปีที่แล้ว +1

    First Comment ❤❤🙋‍♂️🇦🇪

  • @lakshan9995
    @lakshan9995 ปีที่แล้ว +1

    Damith ayya

  • @nadeeraprageeth7028
    @nadeeraprageeth7028 ปีที่แล้ว +1

    🔥💐🔥💙

  • @Itswizdump
    @Itswizdump 11 หลายเดือนก่อน +2

    🖤

  • @JourneyWithDasun
    @JourneyWithDasun ปีที่แล้ว +1

    සුලෝචන අයියා ❤

  • @SubashaniWeerasinha-yk8lq
    @SubashaniWeerasinha-yk8lq ปีที่แล้ว +2

    ඕං මාත් බැලුවා

  • @rasikabusan
    @rasikabusan 11 หลายเดือนก่อน +2

    mama rasika math asai kalapuwe raumak yanda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @MRDushanDusha
    @MRDushanDusha 7 หลายเดือนก่อน +1

    Sulochana❤

  • @nalakaag
    @nalakaag 11 หลายเดือนก่อน +2

    සමහර මිනිස්සු ත් ඉන්නවා නේද කකුලුවෝ වගේ මාට්ටු උනාම අන්ඩ ඇරලා දුවන්නේ... 😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හරියටම හරි.......

  • @Ceylon310
    @Ceylon310 ปีที่แล้ว +7

    ඔයාලා දකින දකින පාරට කඩොල් හිටවන්න බලන්න එකෙන් තවත් මත්සය සම්පත එයාලට අලුත් තැන් හැදෙනවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 💖

  • @rishantharathnayaka6606
    @rishantharathnayaka6606 ปีที่แล้ว +1

    Good commitment

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 10 หลายเดือนก่อน +1

    අයියේ කකුළුවන් කියන්නේ කක්කුට්ටන් ට නේද මම දන්නැ ඒකයි ඇහුවේ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      කකුළුවන් කිව්වාම පොදුවේ හැම වර්ගයක්ම නියෝජනය කරනවා......
      වෙල් වල් ඉන්න කුඩා කකුළුවන් කක්කුට්ටා ලෙස හදුන්වනවා ......ධීවර ජනතාවත් ගල් උඩ වෙරලේ දුවන් කුඩා කකුළුවන්ව කක්කුට්ටා ලෙසත් හදුන්වනවා......

  • @Dilshanpick
    @Dilshanpick ปีที่แล้ว +1

    Supur damit bro❤

  • @ranganaprasad9139
    @ranganaprasad9139 ปีที่แล้ว +1

    Ada nam denna innawa sathutui hadawatinma adarei itin dennatama hamadama api innawa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @Dilshan...
    @Dilshan... ปีที่แล้ว +2

    වාලම්පූරි කියන්නෙ මොන බෙල්ලොද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      දෙමළ භාෂාවෙන් "වාලම්පුරි" යන වචනයේ තේරුම "වම් සර්පිලාකාරය" යන්නයි. එය දුර්ලභ කවචයක් විස්තර කරයි, මිලියනයකට එකක්, අද්විතීය ලෙස වාමාවර්තව සර්පිලාකාර වේ. හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ එය ධනය හා සාර්ථකත්වය ගෙන දෙන බවයි.
      මෙය ඉන්දියන් සාගරයෙන් (Turbinella pyrum නම් සත්ව ප්‍රභේදවල කවචයක්) අතිවිශාල සාගර ගොළුබෙල්ලෙකුගේ කටුවකි, කෙසේ වෙතත් සාමාන්‍ය ප්‍රතිවිරුද්ධ හැරවුම් සර්පිලාකාරය ඇත.
      මෙය සංගු....ලෙසත් නම් කරයි....ඉංග්‍රීසියෙන් conch ලෙස වේ......

  • @arunahiroshi9404
    @arunahiroshi9404 ปีที่แล้ว +1

    Sulochana ekka karana video supiri

  • @WENURA395
    @WENURA395 ปีที่แล้ว +1

    meegamuwe inna ape hitha niwana ekama thana...😚

  • @AselaSubath
    @AselaSubath ปีที่แล้ว +2

    අයියේ මමත් හිතන් ඉන්නව මාලු අල්නම you tube chanal එකක් හදන්න, අපේනම් තියෙන්න වැව්, ඔයත් එනවනම් ලස්සන වීඩියෝ එකක් දෙන්නම්,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ස්තුතියි ......
      දවසක එන්නම්.......කොහෙද ගම් පලාත...

    • @AselaSubath
      @AselaSubath ปีที่แล้ว +1

      @@wishwatiyubaya nikaweratiya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      👍

  • @nissankagedara9469
    @nissankagedara9469 ปีที่แล้ว +1

    Ada nadda😁

  • @gkcnalaka
    @gkcnalaka ปีที่แล้ว +1

    🎉 සුලෝචන

  • @amithasamanmali1879
    @amithasamanmali1879 ปีที่แล้ว +1

    Ai hema welawema oluwe reddak bedan inne? oyage oluwe lingayakwath tiyenawada?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඒක තමයි මේ චැනල් එකේ unique style එක.......මම ලේන්සුව නැතුව ඉන්න photos තියෙනවා community post වල .......කැමතිනම් චැනල් එකට ගිහින් community post වලට ගිහින් බලන්න.....ලේන්සුව නැතිව ඉන්න මගෙ හැටි......
      ස්තුතියි 💖🤩🙏