farm in the jungle | කැලේ මැදින් තණමල්විල හේනකට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • මේ video එක අපි දවස් දෙකතුනකට කලින් තනමල්විල ගිය ගමන ගැන..ඔන්න යන්න කැමති කවුරුහරි ඉන්නවනම් කතාකරලා බලන්න වසන්ත අයියට..
    0776132953 - වසන්ත අයියා
    video shot on gopro hero 9 📸💚
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : www.facebook.c...
    .
    .
    .
    authorized gopro dealer in srilanka
    camerahub.lk
    Phone: +94 777555544/+94 7775555
    99
    .
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande
    MY CAMERA: sony a6000
    MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
    microphone - gopro audio mod
    light - gopro light mod , telesin light
    laptop - Dell i7 5593
    I edit on Filmora 10

ความคิดเห็น • 1.9K

  • @thesailorlk
    @thesailorlk  ปีที่แล้ว +553

    දෙවෙනි කොටස ඉක්මනටම දෙන්නම් 😁❤️✌️ ජයවේවා
    0776132953 - වසන්ත අයියා

    • @yTAnuththara
      @yTAnuththara ปีที่แล้ว +11

      මුලින්ම කෑමට නවත්තල තිබ්බෙ .කහවත්තට එහා මාදම්පෙ හරියෙ .ඇබිලිපිටියෙ පාරෙ ජරාම හරිය පාරෙ නිකන් තාර උනු වෙලා ගෙඩි ගෙඩි වගේ .එපා වෙනව කාර් එකක එහෙම ගියොත් .ඕකට නම් එච්චර අවුලක් නැ

    • @turboguru6657
      @turboguru6657 ปีที่แล้ว

      Intercooler eka nimenna timer ekk nadda wahane. Handbrake adala engine eka off krnna. Option eka wada krnne ehema aiye.

    • @gamingfifty2902
      @gamingfifty2902 ปีที่แล้ว +7

      වීඩියෝ එක ඉවර වුනා දැනුනෙත්නෑ,

    • @Alokanimsara2
      @Alokanimsara2 ปีที่แล้ว

      @@yTAnuththara ai bn maalu 😂💔

    • @isurumadhushan8990
      @isurumadhushan8990 ปีที่แล้ว +1

      සුපිරි අයියේ👍👍👍👍👍👍

  • @islandfishing
    @islandfishing ปีที่แล้ว +470

    හමුවිම සතුටක් මිත්‍රයා 👌❤️ අපට කරලා ගිය උදවු වලට ,,ඔයාට තව තව ලැබෙන්න ඔනී..

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +61

      Jayawewa machan ❤️✌️

    • @supuneranga450
      @supuneranga450 ปีที่แล้ว +5

      Damme ne neda lagadi video ekak

    • @priyanganimadanayaka5294
      @priyanganimadanayaka5294 ปีที่แล้ว +4

      කළ ගුණ මතක තිබීම ශ්‍රේෂ්ඨ ගුණයක් ජය වේවා

    • @PrageethNisa
      @PrageethNisa ปีที่แล้ว +3

      Sailor kiynne සුපිරි kollk❤

    • @mohanmouva7762
      @mohanmouva7762 8 หลายเดือนก่อน +1

      සුපිරි ❤❤🔥🔥👌❤🤗

  • @tharukadananjaya8647
    @tharukadananjaya8647 ปีที่แล้ว +180

    අපේ තාත්තා මතක් උනා මේක බලද්දී ❤️☺️,පේන්න තියෙන ලස්සන ඇත්තටම නෑ හේන් කරද්දී 🙏❤️.මෙහෙම දේවලුත් පෙන්නන එක ගොඩක් වටිනවා ඉෂාන් ආයියා ❤️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +28

      Apoi ow..harima අව් කාශ්ටකේ වැඩ කරන එක ලේසි නෑ ❤️

    • @tharukadananjaya8647
      @tharukadananjaya8647 ปีที่แล้ว +11

      ඔව් අයියා.හිතලා බලන්නකෝ 2km විතර කන්දක් උඩ තියෙන හේනක වැඩ කරද්දී පිස්සු හැදෙනවා❤️🙏.දුක් විදින හැමෝටම අනිවාර්යයෙන්ම දවසක හරි යන්න ඔනී 🙏❤️

    • @achinirameshika564
      @achinirameshika564 ปีที่แล้ว +1

      Lassnai niyamai Patta❤️

    • @chamindajayalal2514
      @chamindajayalal2514 ปีที่แล้ว

      Niyamai asawen baleuwe. Wasantha ayya and sailor jaya wewa

    • @wijisinghapathiranagenisan7629
      @wijisinghapathiranagenisan7629 ปีที่แล้ว

      Godak lassani

  • @akilasampath8203
    @akilasampath8203 ปีที่แล้ว +53

    මාරම නිහතමානි චරිතයක් කොච්චර සල්ලි තිබ්බත් ලොකු සින් නතුව පොඩි කඩවලින් කාල බිල ඉන්න මන් ආසම චරිතයක් ,🥺

  • @cm_beats.
    @cm_beats. ปีที่แล้ว +25

    ❤️හදවතෙ ඉන්න චරිතයක්.. ආදරෙයි සහෝ

  • @slfisherman
    @slfisherman ปีที่แล้ว +1

    @Islandfishing @thesailor
    විඩියෝ දෙකම බැලුවා...😍🙂
    දෙකම මරු.....💜️

  • @hmpramoditha
    @hmpramoditha ปีที่แล้ว +106

    වාහනේ නම් පට්ට මචං..
    අපේ ගෙදර ඔක්කොම ඔයාගේ ජීවිත කතාව බලනවා.ඒක නිසා ඔයා යන හැම තැනම වීඩියෝ අපිට දෙන්න.ජය වේවා සහෝදරයා💕

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +7

      ❤️ hemotama ස්තුති ❤️

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +1

    ඒක පට්ට නියමයි සහෝදරයා ...........

  • @dilu.z
    @dilu.z ปีที่แล้ว +67

    දායක සභාවෙ මහත්තුරු පව් 😂 අයියගෙ මොන මතෙද ඒ දාන මතේ බලනවා 😻

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +7

      ❤️✌️ එල එල 😁

  • @sanamare7998
    @sanamare7998 ปีที่แล้ว +6

    අඩෝ... පිස්සු හැදෙනවා....බ්‍රෝ...❤️ තව මේ වගේ එකක් ඕනෙ..රට ඉන්න අපි මේව බලල සැනසෙන්නේ..මචං...❤️

  • @lahiruudara7748
    @lahiruudara7748 ปีที่แล้ว +36

    අනේ මන්දා අයියේ ඔයාගේ වීඩියෝ බලනකොට මාරම feeling එකක් තියෙන්නේ 😍, ඉස්සර ඉදන්ම බලනවා 🌸❤️ ඉස්සරහටත් ලස්සන වීඩියෝ බලාපොරොත්තු වෙනවා 🖤 සුභ පතනවා ඔයාට ❤️ අලුත් වාහනේ නම් සුපිරි 🤪

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +4

      Thankyou malliya ❤️

  • @shehanjayaneththi8341
    @shehanjayaneththi8341 ปีที่แล้ว +4

    නියමයි අයියෙ වීඩියෝ එක.🤘❤️ ඔයාගෙ video series එකම මම බලනවා. අහන්නම හිටියෙ... Shammi Aiya එහෙම දන්නව ඇති නෙහ්?? 😊

  • @galaxy_Wolf_
    @galaxy_Wolf_ ปีที่แล้ว +36

    කොණ්ඩෙ ඔහොම තමා හොඳ 💙 පිලිවෙලයි මහත්තයෝ

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +9

      😁❤️ thankyou thankyou

  • @Emptyofficial678
    @Emptyofficial678 ปีที่แล้ว +8

    හැම වීඩියෝ එකක් ම ආසාවෙන්ම බලනවා..
    වීඩියෝ එක End වෙනකම් කිසිම කොටසක් Skip නොකර බලන එකම Channel එක..❤️❤️

  • @shanakap077
    @shanakap077 ปีที่แล้ว +77

    අලුත් වාහනේනං සුපිරී අයියේ.❤️

  • @desmond83848
    @desmond83848 ปีที่แล้ว +2

    Iron man කියන stiker එක ගලවලා Sailor කියලා ලස්සන Stiker එකක් ගහමු ♥👍

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      youtube.com/@Ironman4x4International

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +33

    යකා අවුරුදු 37ක් පරන උනාට සමහර ලගදි එලිය දැක්ක අය ලගින්වත් තියන්න බෑ.දෙපාරක් හැරිල බලනවමයි❤❤manual නිසා කැමරාමන් වැඩෙ ටිකක් අමාරුයි නේ😅

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +25

    පළමුවෙන්ම සුපිරි වාහනය වෙනුවෙන් සුභ පැතුම්...!!
    මේ සුන්දර ලංකාවේ වෙනමම මානයක සුන්දර දුරස්ථ අත්විඳීමක් ලබාදුන්නට හදබැඳි ස්තූතිය...ඒ රසය මතු දවසක බලා කියාගන්නා බලාපොරොත්තුවෙන්, ඔබලාට ජයෙන් ජය...ඒ හේනේ මාමට හා සිය පවුලටම සුභ පැතුම්, පංකාදුයි, අනර්ඝයි ....🙏🌾🌼🍃🌄

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      Godak ස්තුති ❤️

  • @samaelshen
    @samaelshen ปีที่แล้ว +6

    බලන්න කොන්ඩේ කොටට කපලා ඉතින් ලස්සන මලිත් අයියේ 😌😊💚🔥

  • @ashendineth2048
    @ashendineth2048 ปีที่แล้ว +1

    අය්යෙ මාස කියක් නිවඩු ද 🙃
    සින්හරාජ පෑත්තෙ රවුමක් යමුද😊
    reply ona

  • @achanigunawardane5436
    @achanigunawardane5436 ปีที่แล้ว +31

    හරිම සතුටුයි පුතා ,තමන්ගෙ උත්සාහයෙන් ම වාහනයක් අරගත්තු එකට,ඒවගේම ජීවිතය සතුටින් වින්දිනවා දැකීමත් ලොකු සතුටක්,තව තවත් දියුණු වෙන්න ඔයාට පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ,වසන්ත අයියා ත් බොහොම සුන්දර මනුස්සයෙක් .

  • @githmivlog6476
    @githmivlog6476 11 หลายเดือนก่อน +1

    TH-cam baladdi අහම්බෙන් oyage vedio akak dekke patta macho .den youtube on karama oyage vedio witharai pennanne a tharan oyage fan kenek

    • @thesailorlk
      @thesailorlk  11 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @Geshan_weerasinghe
    @Geshan_weerasinghe ปีที่แล้ว +7

    අලුත් වාහනේ තේරීම මරු. ඕක වෙනම Taste එකක්. ❤️👌

  • @anurapriyantha4400
    @anurapriyantha4400 ปีที่แล้ว +1

    මම⁣ මේ කල්පනා කරේ වැසිකිලි පහසුකම් කොහොමද සපුරා ගත්තෙ කියලා... 🤭🤭🤭🤣🤣🤣🤣👍👍👍🥰🥰

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      Keleta yannath puluwan..වල කක්කුස්සියක් තියෙනවා

  • @subodaniweerasinghe4376
    @subodaniweerasinghe4376 ปีที่แล้ว +35

    ගහේ ඉනිමග නගිනකොට නැවේ ladder එක මතක් උනා..😍😍🙌

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +6

      😁

    • @anjanadeshan
      @anjanadeshan ปีที่แล้ว +1

      අඩේ සිරා මටත්.. මෙයාට මෙව්ව නැගල බැහැල පුරුදුනෙ කියල කහ පාට ladders මතක් උනා 😁😁

  • @dilshandayarathna3341
    @dilshandayarathna3341 ปีที่แล้ว +7

    හේන පෙන්නද්දි බලාගෙන හිටියෙම අරවයෙන් ගහක් පෙන්නයි කියලා..😁 Anyway අලුත් වන්ඩිය මරු.. ජය වේවා අයියා ❤️

    • @badliar4655
      @badliar4655 ปีที่แล้ว

      මාත් එකක් තියේයි කියලා බලන් හිටියෙ

  • @noobgameplay8584
    @noobgameplay8584 ปีที่แล้ว +3

    මගේ අච්චිත් මතක්වුනා මේ වීඩියෝ එක බලද්දී.. වගාවක් මෙච්චර ලස්සන වෙන්න ගොඩක් දුක්විදින්න ඕන ❤❤❤

  • @kamalsajith1316
    @kamalsajith1316 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතී ඉශාන් අයියා අපේ ගමට ඇවිත් විඩියෝ එකක් කරාට,, ගොඩාක් සතුටුයී ඔයා වගේ ප්‍ර්සිදධ කෙනෙක් අපේ ගමට ආපු එක..❤️🥰 ගොඩාක් ස්තුති ආයෙත් දවසක ඇවිත් යන්න එන්න.. 🙏🙏❤️🥰 එදාට මටත් ඔයාව හම්බවෙන්න ලැබෙන්න තිබුනොත් වසානවක්..❤️💪😎 ඔයාට හැමදාම ත් ජයෙන් ජයම වේවා..❤️🙏

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +6

    නිදහස් නිස්කලංක පරිසරය විඳගන්න ගමන් මේ තරම් සුන්දර දේවල් අත් විදින්න ලැබෙන එකත් සතුටක් ඒ ⁣වගේම වසන්ත මාමා වගේ ජිවිතේ ගොඩනඟාගන්න වගේම ගමෙන් නගරයට , කඩයට , මුළුතැන්ගෙය දක්වා එන තෙක් කොපමණ මහන්සියක් දහදියක් වැය කරනවා අපේ ගොවි මහතුන් එවැනි උතුම් මිනිසෙක් තමයි වසන්ත අයියත් ❤️ නියමයි සේලර් අයියේ , එන්න විදින්න හිතෙනම සුන්දර පරිසරයක් මේ අපේ මහ පොලවේ හාස්කම් තමයි මේ පින් බිමේ අපේ ඉපැදුන එක වාසනාවක් ඉක්මනින් අනිත් විඩියෝවත් ඕ⁣නේ👌😍❤️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      Me mahansiyen godak yanne අතරමැදියන්ට.. ඒකයි දුක..ජයවේවා 💚💚

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +2

    ලංකාවේ ඉන්නවා දැකිම සතුටු යි
    ගොඩ ක් දවස් වීඩියෝ බලන්න බැරි වුනා

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +3

    කවදාහරි දවසක උබට හරියන්න ඔනා සුපිරියටම.. ගහා කොල සතා සිවුපාවාට අාදරය කරනවා කියන්නේ.. සොබාදහමෙන් අපිට අාශීර්වාද කරනවා.. ජය වේවා මල්ලි.. තෙරුවන් සරණයි.. වසන්ත අයියා අැතුලු සියලුම දෙනාට.

  • @prasannalakmal8053
    @prasannalakmal8053 ปีที่แล้ว +2

    නියමයි ..ආසා වේන් බලපු තවත් විඩියො එකක් ..නියමයි ..සුභ පැතුම් අලුතින් ගත්ත වාහන යට..ජයවේවා යාලුව ..බුදුසරණයි ...කටාර් ..♥️♥️♥️♥️

  • @traveldiver8417
    @traveldiver8417 ปีที่แล้ว +5

    Island fishing ගෙ යාලුවා වසන්ත අයියා ❤

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +23

    ගමට ගැම්කමට ආදරය කරන අපිට සුන්දර අත් දැකීමක් ස්තුති බොහොමයක්🙏🙏🙏🌷🙏🙏🙏

  • @user-dp7lh1kk1n
    @user-dp7lh1kk1n ปีที่แล้ว +6

    ඇල්ලේ camping එකක් ගේමු💜️

  • @CGRCOOL
    @CGRCOOL ปีที่แล้ว +21

    අවුරුදු 37 ක් පරණ වුණත් වාහනේ නම් සුපිරි නේද bro 😍. "The Beast" 🚙🚙 නියමයි video එක. ජය වේවා!!! ❤️❤️

  • @yakdessalk
    @yakdessalk ปีที่แล้ว +4

    සුපිරියක් ඒක ❤️🌿 2nd එක දාමු ඉක්මනට.... අලුත් වන්ඩියනම් සුප්පා...

  • @tharuahadodamgoda4595
    @tharuahadodamgoda4595 ปีที่แล้ว +6

    පරණ ජපනනම් සුපිරියක් 😍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +3

    හොඳ වීඩියෝ එකක්,හේනක දර්ශන දකින්න ලැබුණේ කාලෙකින්.👍
    මේකේ ඉතිරි කොටස් ටිකත් බලාපොරොත්තු ඉන්නවා..
    ජය වේවා ..දෙවිපිහිටයි❤️

  • @manjulajayawardana8579
    @manjulajayawardana8579 ปีที่แล้ว +2

    වෙන set එකක් කලින් ඔය හේනෙම video1 කරල මම බැලුවා. ඒකට වඩා ඔයගෙ Video1 පට්ට. ඊලග කොටසත් ඉක්මනටම දාපං මචං.❤👍ජයවේවා.

  • @chamithfreefire967
    @chamithfreefire967 ปีที่แล้ว +6

    කලින් දන්නවනම් එනව තනමල්විල මාත් තනමල්විල අනේ. ගොඩක් සතුටුයි ලගටම ආවට. ආදරෙයි ගොඩක් ❤️☺️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      Winadi 40kata wada hitiya town eke yaluwa enakan 😁❤️

  • @thanuksharanatunga3260
    @thanuksharanatunga3260 ปีที่แล้ว +2

    The sailor අයියේ හේනේ vlog eka පට්ට jeep eka niyamayi බුදු සරනයි අයියේ

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 ปีที่แล้ว +5

    අපේ ගමේ ගියාද. තෙරුවන් සරණයි. සියලුම දෙනාට

  • @ShanakaShanaka-uz8mu
    @ShanakaShanaka-uz8mu หลายเดือนก่อน

    යකඩ ගොඩවල් අස්සෙම ඉදල පොලොව පෑගෙද්දි සනීපයි නේ..තනකොල එහෙම හොදට පෑගෙන්න ඇවිදිනෝ...ජය වේවා

  • @Nickedj99
    @Nickedj99 ปีที่แล้ว +6

    යාලුවො තුන් දෙනත් සුපිරියි, වසන්ත අයියත් සුපිරියි, අලුත් වාහනෙත් සුපිරියි, කැරලි කොන්ඩෙට වඩා ඔය කොන්ඩෙත් සුපිරියි💛💛💛 සුපිරියක් ඉතින් 😗💛

    • @ashokamalkanthi3225
      @ashokamalkanthi3225 ปีที่แล้ว

      අනේ ඔව් පුතේ වයසපේනවා ඉස්සර කොන්ඩෙට.දැන් නම් ලාමකය්.ඔය කාලෙට ෆැශන් කරන්න ඕන.

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      😁❤️

  • @captainnemo3958
    @captainnemo3958 ปีที่แล้ว +1

    26:23 "මේ රට කජුද" කියලා අහන්නේ ඇත්තටම දන් නැද්ද රට කජු පැල 🙄🙄🧐🧐🥰🥰❤️❤️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      ඇයි බොල මං රටකජු හේනක් කරා කියලා හිතුවද 🤣

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +1

      @@thesailorlk අම්මෝ 🤭😂❤️❤️

  • @randilgayashan7605
    @randilgayashan7605 ปีที่แล้ว +3

    වාහනෙ මරු ..ඕෆ්‍ රෝඩ් පාරක් හොයාගන්න තියෙන්නේ .හේන නම් කියල වැඩක් නෑ නියමෙට තිබ්බ.ඔයා කන කෑම දැක්කම විතරයි බඩගිනි හැදෙන්නේ ගොඩක් වෙලාවට . සමහර ගස් නම් දැකලම නෑ මාත් . මාලු අල්ලන්නයි රෑට කන්නයි බලන් උන්නෙ .වීඩියෝ එක ඉවරයිනෙ .ජය වේවා පරිස්සමෙන් ❤🤗😍🤭.ඉස්සෙල්ලා හිතුවෙ ගංජ හේනක් කියල 😂😉😁😜

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      ජයවේවා ❤️✌️

  • @kaveeshanimsararj4137
    @kaveeshanimsararj4137 ปีที่แล้ว +1

    ඉක්මනින් කරලා paat 2 dannako

  • @nadeeraperera6269
    @nadeeraperera6269 ปีที่แล้ว +4

    දෙවනි එකත් ඉක්මනට ඕන පැයක් හරි කමක් නෑ අපි බලනවා ❤️ අර උඩවලවේ බස් එකෙන් බැහැලා කරපු වීඩියෝ එක අපි බැලුවා 👍👍

  • @ki2699
    @ki2699 ปีที่แล้ว +1

    කොන්ඩේ ගැට ටික ලෙහලා🙂

  • @sangeethsathsara3697
    @sangeethsathsara3697 ปีที่แล้ว +6

    අපේ ගම😍❤️...වසන්ත මාමා😍❤️

  • @Danith__Kaveesha
    @Danith__Kaveesha ปีที่แล้ว +1

    Video දාන කාලෙ ඉදන් බලනවා ❤️❤️ දායක සභාව 😂😂😂😂 අම්මොර් එක 😂😂😂😋

  • @imeshshavindya8444
    @imeshshavindya8444 ปีที่แล้ว +3

    ♥️ ආසම චරිතයක්❤ නොබල බැරි වීඩියෝ සෙට් එකක්...♥️ background music නැති එක ලොකුමදෙයක්😁❤

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +2

      Man kawadawat danne nene ewa 😁

    • @imeshshavindya8444
      @imeshshavindya8444 ปีที่แล้ว

      @@thesailorlk ❤ ඒකනෙ වීඩියෝ එකක් නෑර ඉවරවෙනකල්ම එකදිගටම බලලත් තවත් වීඩියෝ දානකන් බලන් ඉන්නේ ❤

  • @mariem5623
    @mariem5623 ปีที่แล้ว +2

    කොච්චර ධෛර්ය වත් මිනිසුන් ද..ඒ මිනිසුන් කියන්නේ නැහැ පොහොර නැහැ කියලා. තමන්ගේ මහන්සියේ වගා කරගෙන ඉන්නවා. හරිම ලස්සනයි .

  • @ඇස්තටික්
    @ඇස්තටික් ปีที่แล้ว +16

    දැන් බලන්න බෑ ෆුඩ් ට්‍රක් එකට ගිහින් සැමන් රොටි 2,3ක් අරන් එන්නං😁රොටියක් එක්ක තේකක් ගහන ගමන් බලනකොට තමා ගති😎

  • @dameprasa4614
    @dameprasa4614 ปีที่แล้ว

    බොහොම පැහැදිලි උඹේ ආහාර දාමය මිනීමස් කෑම ත් ආහාර දාමයක කොටසක් ඇයි උඹ මිනී මස් නොකන්නේ උඹේ මූණ බැලුවම තේරෙනවා වැඩසටහන වගේම මෙලෝ රහක් නැති වසල කාලකන්නියෙක් කියලා

  • @ravindu21ravindu
    @ravindu21ravindu ปีที่แล้ว +4

    මුදලාලි මහත්තයයි තට්ට පොරයි ත් හිටියා නං පට්ට 😁

  • @wajirasammika1949
    @wajirasammika1949 ปีที่แล้ว

    දායක සභාවේ උපාසක උපාසිකාවන්ගේ ටිපර් රථ පාක් කිරීම සදහා මාගේ කමෙන්ටුවේ ඉඩ ඇත. පැය 3කට වඩා වැඩි වේලාවක් ඔබගේ රථය ගාල් කරන්නෙ නේ නම් රුපියල් 100ක මුදලක් අය කරනු ලැබේ. ස්තූතියි

  • @Creator7768
    @Creator7768 ปีที่แล้ว +5

    🥺💖 ඒ බත් එක දැක්කම ගෙදර යන්න හිතුණා

  • @ShashinthaPrabath-ow8mf
    @ShashinthaPrabath-ow8mf ปีที่แล้ว

    රජරට පැත්තේ කියන්නේ අහස්බටු කියලා සමහරු ආස්වන්බටු කියලත් කියනවා ගෙඩියේ ඇට මෝරන්න කලින් දලුකාලේ කඩලා උයන්න පුළුවන්

  • @nisithavlogs1923
    @nisithavlogs1923 ปีที่แล้ว +3

    අයියගේ ලංකාවේ කරන vlog එකක් බලන්න ආසාවෙන් හිටියේ😍😍😍😍Thankuuuu❤️❤️❤️

  • @hasinosewwandi7063
    @hasinosewwandi7063 ปีที่แล้ว

    හම්බෙගමුව වැව ලග තියෙන කෘෂිකර්ම ගොඩනැගිල්ල හැදුවෙත් පිලියන්දල ඉන්න අපි

  • @b.dhanisapunsara7739
    @b.dhanisapunsara7739 ปีที่แล้ว +6

    ඊළඟ කොටසත් ඉක්මනින් ඕනී........................................................................................

  • @pradactdonipradact6471
    @pradactdonipradact6471 ปีที่แล้ว +11

    අපේ ගමට ඇවිත් ලොකයට පෙන්නුවාට ස්තුතියි....

  • @harshanapradeep6904
    @harshanapradeep6904 ปีที่แล้ว +1

    මරු වීඩියෝ එක අයියා දැන් නම් ආසම youtuber කෙනෙක් තමයි වීඩියෝ එක ඉවර උනා දන්නෙත් නෑ මාරම ලස්සන වීඩියෝ එකක් ඉක්මනට අනිත් කොටස් ඕනී.. බුදුසරණයි පරිස්සමින් ඉන්න 😍🤗🥺

  • @chathuraviraj4295
    @chathuraviraj4295 29 วันที่ผ่านมา

    කසාය පැකට් එකෙ තියෙන්නෙ තලන බටු නෙමෙයි..කටුවැල් බටු එක ගොඩාක් තිත්තයි

  • @vinojshanaka8073
    @vinojshanaka8073 ปีที่แล้ว +8

    අපේ බෝඩරේ❤️🌼

  • @sehasgaming6000
    @sehasgaming6000 ปีที่แล้ว +1

    වාහනේ වර්ගෙ mitsubishi pejaro එකක් නේ කීයටද ගත්තෙ ❤️✌️

  • @අජන්තාකුමාරි-ඛ2බ
    @අජන්තාකුමාරි-ඛ2බ ปีที่แล้ว +4

    හරි ලස්සනයි මල්ලි වීඩියෝ එක හරියට අපිත් ලංකාවේ ඉන්නව වගේ ලබන අවුරුද්දේ අනිවාර්යෙන් ලංකාවේ ලස්සන බලන්න පුළුවන් බුදුසරණයි මල්ලියෝ පරිස්සමින් ඉන්න සියළුම දෙන්නටම දෙව් පිහිටයි

  • @rlsxsheha3210
    @rlsxsheha3210 ปีที่แล้ว +1

    අනෙ අපෙ ගෙදරත් එන්නකො අපෙ ගෙවලුත් ඔය පැත්තෙ තමයි

  • @pubudunilanka
    @pubudunilanka ปีที่แล้ว +4

    ඒකට නම් ආස හිතුනා සහෝ ලංකාවට එන්න හිතුනා...අපේ රට මොනතරම් නම් ලස්සනද...❤️❤️❤️❤️❤️❤️❤️

    • @RRRiiiiiii
      @RRRiiiiiii ปีที่แล้ว +1

      🇱🇰🇱🇰❤️❤️🤝

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      ❤️❤️

  • @captainnemo3958
    @captainnemo3958 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි ඇත්තටම මේ වීඩියෝ එක ❤️❤️🤗🤗🤗😍😍😍

  • @madusankavithanage8
    @madusankavithanage8 ปีที่แล้ว +3

    ආසම වාහනේ ආසම travel එක 💚🥺

  • @SachithraBasnayake
    @SachithraBasnayake ปีที่แล้ว

    නියමයි අයියෙ ලස්සන විඩියො එකක්.ඔය වාහනෙ ගත්තෙ බුත්තලින්ද...

  • @ඇන්තනි
    @ඇන්තනි ปีที่แล้ว +4

    ඇගට ගැලපෙන වාහන ❤️👌

  • @heshandana104
    @heshandana104 ปีที่แล้ว +1

    ජොයින්ට් එක ඉවරෙයි කියලද ඇහුවේ 😋🙉

  • @buddikaanurada7595
    @buddikaanurada7595 ปีที่แล้ว +4

    බලාන හිටියේ😇❤️

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว

    අහස් බටු කියලත් කියනවා හේන දැක්කාම අපිට පිස්සු wage 🔥🔥🔥🔥🔥🔥🔥 මල්පිපිලා තිබුණේ naada තණමල්විල

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      Batu mal thamai 🤣

    • @snapdragonht3312
      @snapdragonht3312 ปีที่แล้ว

      thaks reply ekata සතුට doore ගලාගිය

  • @shashen_tharindu
    @shashen_tharindu ปีที่แล้ว +11

    කවුරු මොනවා කිව්වත් අද රටේ තියන තත්වේ එක්ක අපි එක වේලක් හරි කන්නේ අතීතයේ හිටපු අය වැව් අමුණු හදපු නිසා ඒවාගෙන් වී වගා කරලා සහල් කරගෙන වැවෙන් අල්ලා ගන්න මාලු එක්ක ගෑම කන නිසා. නැත්තම් අද අපිට සමහර දවස් වල කන්නත් නෑ

  • @The-mariner.1234
    @The-mariner.1234 ปีที่แล้ว +2

    අලුත් වාහනෙ නියමයි..කෝ කොණ්ඩය 😲

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      Lept 🤣

    • @The-mariner.1234
      @The-mariner.1234 ปีที่แล้ว

      @@thesailorlk යසයි යසයි නියමයි....Respect 🤏😎 🤣🤣 නියමෙට වියදම් කරලා කොණ්ඩෙත් හදා ගත්තම් පස්සෙ කැපුවා 🤣

  • @chamaraudayanga6200
    @chamaraudayanga6200 ปีที่แล้ว +5

    පරිස්සමෙන් සුද්දා ජය වේවා...😍

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      ජයවේවා ❤️

  • @hasinosewwandi7063
    @hasinosewwandi7063 ปีที่แล้ว

    අලියෙක් හිටියෙ ඔතන නෙවෙයි ඩ්‍රෑම් එක ඉවර උනාට පස්සෙ

  • @tharushasenal6747
    @tharushasenal6747 ปีที่แล้ว +4

    වාහනේනම් ගින්දර❤️‍🔥

  • @MayumiNimsara-f6y
    @MayumiNimsara-f6y ปีที่แล้ว +1

    බලහරු වැව නෙ ඔය

  • @Sachintha_Udana
    @Sachintha_Udana ปีที่แล้ว +3

    වාහනේ මරු අයියෙ❤🔥

  • @kavindusomathilaka2237
    @kavindusomathilaka2237 ปีที่แล้ว +1

    aluth video nathi nisa 3 weni paratath meka balana mama😅

  • @gayanlakshitha8437
    @gayanlakshitha8437 ปีที่แล้ว +7

    මන් බැදලා ඉන්නේ තනමල්විල කුඩාඔයේ හම්බේගමුව පාරට හැරෙන තැන ගෙදරින් එයා මායි දරුවයි දැන් දාලා ගිහින් ඉන්නේ දරුවට තවම අවුරුදු 5 ඔයා වීඩියෝ එකෙන් ඒ ගම පෙන්වනකොට මගේ ඇස් දෙකට කදුලු ආවා 😥😥

  • @انولاانولا
    @انولاانولا ปีที่แล้ว

    සර්තක වෙිව ඔබෙි පැතුමි පරන උනත් වහනය තමන්ගේ කියන්න තියනවානමි අලුත් වහනයක් ගන්න ටයි කරන්න සුබවෙිවා බුදු සරණයි දෙවි පිහිටයි මමඉන්නේ සවුදියේ

  • @hasinthapoornima2436
    @hasinthapoornima2436 ปีที่แล้ว +1

    Joint එක ඉවෙරෙයි 🤭♥️

  • @kavindunimsara2473
    @kavindunimsara2473 ปีที่แล้ว +17

    තණමල්විල හේනකට යනවා කියපු ගමන් ඔළුවට ආවේ වෙනම දෙයක්😅❤️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +5

      🤣🤣 okane beri

    • @dineshrangana8685
      @dineshrangana8685 ปีที่แล้ว

      Ein ekakat giyanm police ekka ayet yanna wenawa

  • @arunaedirimuni9205
    @arunaedirimuni9205 ปีที่แล้ว

    ඔයා ගෙ වැඩෙ ලස්සනට කරගෙන යන්න දායක සභාවට බනින්න ඔන නැ මිනිසුන්ට ප්‍ර්තිචාර දක්වනට යන කාලයත් අපරාදෙ

  • @thamudithaprabod9942
    @thamudithaprabod9942 ปีที่แล้ว +6

    මේම එක්කක් බලන්න ඔය වැඩ ඉවර වෙලා නිවාඩුවට එන්නේ කවද්ද කියකියා ගැන ගැන හිටියේ 😫❤️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +2

      😁❤️ dan harinee

  • @dragonjing
    @dragonjing ปีที่แล้ว +1

    කොන්ඩේ

  • @chamodyakasun8794
    @chamodyakasun8794 ปีที่แล้ว +6

    කාලෙකින් ලංකාවේ වීඩියෝ එකක් 🥺❤️❤️

  • @ThePerfectYT8408
    @ThePerfectYT8408 ปีที่แล้ว

    අයියෙ නැවට යද්දි swimming පුරුදු කරනවද😔

  • @hasinthapoornima2436
    @hasinthapoornima2436 ปีที่แล้ว +1

    Joint එක ඉවෙරෙයි 🤭♥️

  • @_susithasavinda_4070
    @_susithasavinda_4070 ปีที่แล้ว +3

    වාහනේ නම් සුපිරියක් තමයි 🖤😍
    ගැලපෙන Hair කට් එක Brow 😁
    Video එක සුපිරි 👌 ජයවේවා !!! 💚💚

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic หลายเดือนก่อน

    කෝ මල්ලි 2024 අලුත් වීඩියෝ කිසිම දෙයක් නැහැනේ ඇයි දැන් නැවට ගියේ නැද්ද

  • @lifehunts4725
    @lifehunts4725 ปีที่แล้ว

    රටකජු තොග මිලට අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද??

  • @surangsart
    @surangsart 2 หลายเดือนก่อน

    වසන්තය gal කුකුළා,bebadda,kupadiyaaaaaa😂