භාග්‍යවන්තයෝ හරක්ම​ස් කති !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2024
  • Subscribe @UpulShanthaSannasgala217 for more videos!
    #sannasgala #australia #melbourne

ความคิดเห็น • 125

  • @user-ph1dt9pl4y

    ඔබ සිංහයන් සිටින කැලයකට ගොස් උන්ගේ ආහාරය වන්නེ..ඔබට භාග්‍යවන්‍ත මිනිසකු විය හැකිය..😂

  • @shyamasam16

    සර් ඔක්කෝම හොඳයි පොඩි plate 1 k අරන් හැම එකෙන්ම පොඩ්ඩ පොඩ්ඩ බෙදාගෙන ගෑරුප්පුවෙන් කෑව නම් හොඳයි නේද. හැම එකටම කූරු නොගහ.

  • @prabathchmnd

    ඔක්කොම දන්න පම්කය...දර පිච්චෙනකොට පිටවෙන්නේ කාබන් මොනොක්සයිඩ් ද අහනවා....

  • @PRASADFOODHUNTER

    මිනිස්සුන්ගෙ හිතහොද වෙන්න හොද අධ්‍යාපනයක් පවුල් පසුබිමක් හොද මිනිස්සු ඇසුර කියන එවා තියෙන්න ඔනේ.පහත්.නුගත්.ගතිගුණ ඉරිසියාව කුහකකම.තයෙන සමාජයක හිටියාම අපිත් පිරිහෙනවා

  • @basanje8737

    අපේ සුද්දවන්ත සීයාගේ සහ ආච්චීගේ කටුමැටි ගෙදර දුම්මැස්ස සහිත ලිප් දෙක සහිත කුස්සීය මෙයිට වඩා ප්‍රායෝගීකයි , දුම්මැස්සේ දර ,ලුනු පොල් කට්ට , බයිට් එකේ කරවල කූරියෝ , වෙලන සුදුළුනු , රතුළුනු ගස් එල්ලලා , මේ වගේ MESS නෑ පට්ට පිරිසිදුයි ,

  • @premarathnawanniarachchi342

    මං මේක දැක්ක හොඳම කෑල්ල තමයි..මස් කන්න ඕන උනාම දාන හොඳම තර්කේ ඒක මරු😂😂😂😂

  • @samlivera-gn2bo
    @samlivera-gn2bo 14 วันที่ผ่านมา

    ලංකාවෙ උන්ට සිංහල උගන්නලා සුද්දට වන්දනාවෙ යන අරුම පුදුම ඩයල් එකක්

  • @user-dy7me5ir1j

    මස් කෑමට ලැබෙන්නේම භාග්‍යවන්තයන්ටමය.

  • @susith731

    දැකපු දෙයක් තමයි ඔක්කොම ලොක්කො කියන එක ඉතාලියේත් අපි දකිනවා මේවා ඔක්කොම එක පලන්තියක් තමයි සනිටුහන් වෙන්නේ

  • @gssdayanandasajeewanie6150

    අනේ අපොයි සන්නස්ගල සර් ට වෙචිච දෙයක් 😢

  • @tharangav-log8739

    සන්නා ට හෙන rich audience එකක් ඉන්නවා. Comments දැක්කම මට හසා ගේ කොමඩියක් මතක් වුනා. උඹලා කරන්නේ හරියට "අනුන්ගේ බාත් රූම් එකකට හොරෙන් එබිලා, හා..නේ.. හෙළුවෙන් ද නාන්නේ.." වගේ වැඩක්.

  • @josephperera9045

    මෙවැනි පිස්සු ගුරුවරයෙකුගේ ගෝල බාලයන් වීමම පුරුවෙි කරුමයක් පඩිසන් දීමක් ලෙසයි මම දකින්නේ. මෙි

  • @upulmanavadu5057

    භාග්‍යවන්තයෝ හරක් මස් කති.ගන්ජා බොති.මොලේ අමාරුකාරයෝ වෙති.විහින් පිරිහෙති.කාලමකන්නි වෙති.අන්තිමට හාග්‍යවන්ත කාලකන්නියෝ වෙති😅😅😅😅😅😅

  • @ansalamfernando8700

    Attatama බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai නියම pahadili kirimak

  • @pasanwicky

    අරැණ යසමාන අයියා සහ අක්කා දෙන්නම හරිම හිත හොද දෙන්නෙක්. එ වගේ හොද මිනිස්සු අඩුයි. අරැණ යසමානගේ තාත්තාත් ලංකාවේ ඉන්න අදූෂිත දේශපාලකයන් අතලොස්ස අතරින් එක්කෙනෙක්. දැන්නම් දේශපාලනය කරන්නේ නෑ මම දන්න විදිහට.

  • @hapugodasedaragedeepanidam7832

    ඔබට ඛෙහෙවින්ම තුති සර්.🙏❤️🙏❤️🙏❤️

  • @user-ks9lq3zh8k

    හරිම සොඳුරු කතාබහක් ❤❤❤❤❤ආදරේයි

  • @chanakakamal1

    supiri program ekak beyond the imagination

  • @lakmalkumara8187

    480p නෑ 😢

  • @lokatharanaya7744

    Wow❤❤❤❤