ශ්‍රියා මන්මත් වී රෙගේ කරලා ගැහුවා | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 346

  • @Coool-lj4wf
    @Coool-lj4wf 7 หลายเดือนก่อน +10

    මේ පින්බිම බිහි කරපු අද්විතීය, අසමසම ගුරුවරයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්
    ඔබතුමාට අජරාමර නිර්වාණ සුවය ලැබේවා 🙏

  • @rosepearldesigns
    @rosepearldesigns ปีที่แล้ว +62

    මේ ලස්සන ලාංකීය කලාකාරයෝ මේ විදියට අලුත් පරම්පරාවට සමීප කරන සන්නස්ගල නම් පම්පෝරිකාරයට ස්තූතිය ❤🙏🙏🙏

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 ปีที่แล้ว +16

    මම සිරිල් පෙරේරා සර්ගෙ ගොලයෙක් ධර්මරාජයේ. සර් හරිම විනෝදකාමි පුද්ගලයයක්. "යුද්දෙටත් ඇවිදින් අසු පිට නැව් නැගිලා" ගීතය අපි සර් එක්ක සමූහ ගායනයක් ලෙසට සංගීත පංතියේදි ගයනවා, "ආරණ්‍යයෙ ඉන්නා මෙ රම්‍යා කතේ" ගීතය සර් ලස්සනට ගයනවා මතකයි. එතුමාට නිර්වාන සුවය ප්‍රර්ථනා කරනවා.. ආනන්ද අය්යට නිරෝගී සුවය දීඝායු වේවා.. !!🙏🙏

  • @ramyas19
    @ramyas19 ปีที่แล้ว +10

    90 දසකයේ අපි ආසම බෑන්ඩ් එකක් තමා ශක්ති ආනන්ද මහතාගේ ශ්‍රියා මනමත්...වී...ගීය. මොවුන්ගේ ගුන ඇයි නිහඩ කරලා .සුරේන්ද්‍ර ඇන්තනී මහතා අනිත් දක්ශයා......සන්නස්ගල මහතානෙනි ඔබ මේ වගේ සුපිරි චරිත ඔබගේ තැබ්ප්‍රොබෙන් එකටවත් කැදවගෙන කරන මේ ඇගයීමම ශුවිශේසයි.ඔබට පින්....

  • @tragaryen3036
    @tragaryen3036 8 หลายเดือนก่อน +91

    *එතුමා මියගියාට පස්සේ බලන අය 💔😢🙏*

  • @surangadesilva9518
    @surangadesilva9518 ปีที่แล้ว +56

    මේ විශිෂ්ටයා ගැන ලංකාවේ විශ්වවිද්‍යාල, මාධ්‍ය ආයතන ඇතුළු කාටවත් මෙතෙක් කරන්න බැරිවුන අධ්‍යයනය ඉතාම සුළුවෙන් උනත් මෙසේ කිරීම ගැන සන්නස්ගල සර්ට ජාතියේ ස්තූතිය හිමි වෙන්න ඕන.. සිංහල ව්‍යවහාරික ගීත ක්ෂේස්ත්රය තුල අවස්ථාවට උචිතව විවිධ සංගීත ක්‍රම ඇසුරු කරන්න හැකියාව තිබ්බ අති විශිෂ්ටයන් අතලොස්සකගෙන් ඉදිරියෙන්ම ඉන්න පුරාවුර්තයක් තමයි ආනන්ද පෙරේරා.
    බොහෝ දෙනෙක්ට එකවිට පිහිටන්නේ නැති ප්‍රතිභාවන් වන සංගීත භාණ්ඩ 30කට වඩා එකලෙස වාදනය කිරීම, රසිකයා කම්පනය කෙරෙන ගායනය, අමරණීය තනු නිර්මාණ, සංගීත සංයෝජනය වගේම ජිප්සීස් සුනිල් පෙරේරා වැනිම ප්‍රසාංගික ඉදිරිපත් කිරීම වැනි බොහෝ ප්‍රතිබාවන් එකට පිහිටි පෞරුෂයක් ඔහු..
    සිංහල ගීතාවලියේ මෙතෙක් දැකපු විශිස්තටම සරල - ශාස්ත්‍රීය නිර්මාණ දෙකක් වන "මුව මුක්තා ලතා" (එඩ්වඩ් ජයකොඩි) සහ "සීගිරි පර්වත ප්‍රාන්තයේ" (නන්දා මාලනී) කියන ගීත දෙක ඇසීම පමණක් උනත් ප්‍රමාණවත් මේ මහා සංගීතවේදියාගේ ප්‍රතිභාව ගැන තේරුම් ගන්න.. මින් මුව මුක්තා ලතා උතුරු ඉන්දියානු රාගධාරී සම්ප්‍රදාය ඇසුරෙන්ද සීගිරි පර්වත ප්‍රාන්තයේ දකුණු ඉන්දියානු කර්ණාටක සංගීතය ඇසුරෙන්ද නිර්මාණය කිරීම වගේම ඒ ගීත තුල ඇති ස්වර අලංකාර, තාල වාද්‍ය භාණ්ඩ භාවිතය වැනි සියල්ල ලෝකයේ කිසිම නිර්මාණයකට දෙවැනි නැහැ ...
    ඉන්දීය සංගීතය ඇසුරුකොට ක්ෂණයකින් ඊට වෙනස් බටහිර, අප්‍රිකානු වගේම සිංහල ජන සංගීත භාවයන්ගෙන් නිර්මාණ කරන්නත් ඒ ඒ සම්ප්‍රදාය අනුව සිය විශිෂ්ට වාදන සහ ගායන හැකියාව යොදාගන්නත් ඔහු දක්වන නිසග හැකියාව ඉන්ද්‍රජාලිකයි..
    බොහෝ කාලයක් පසුබිමේ සිට සිංහල ගීත ක්ෂේස්ත්රයට නිහඬව දායක වූ මේ විශිෂ්ටයා අපට දැකගන්න ලැබුනේ ශක්ති කණ්ඩායම සමග එක්වීමත් සමග.. ඔහු වයලීනය, සරෝදය, මැන්ඩලීනය, ගිටාරය වගේම බෙර, දවුල් තම්මැට්ටම් වයන විදිය දකින්නට වගේම අපූර්ව ගායනා අහන්නත් 89, 90 දශකවල තරුණ වියේ සංගීත පිස්සුව තදින්ම තිබු අපි වාසනාවන්ත උනා..
    80 ගණන් වල අගභාගයේ ප්‍රේමකීර්ති සමග ඔවුන් ඉදිරිපත් කල මුල්ම රූපවාහිනී වැඩසටහනේ සිට මනෝහාරී සහ අලුත් අවුරුදු වැඩසටහන් වැනි බොහෝ දේවල් හරහා ඔහුගේ ප්‍රතිභාව විඳින්න අපි ඒ වැඩසටහන් විකාශනය වෙනකල් බලා සිටියා. සිය බාල පුතුගේ වියෝවීම, රෝගාබාධ වැනි බොහෝ බාධක නිසා මේ විශිෂ්ටයාගේ ප්‍රතිභාවෙන් සුවපත් වෙන්නට අපට ලැබුනේ සීමිත කාලයක් උනත් ඒ කෙටි කාලය තුල කරපු දේවල් සදා අමරණීයයි..

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +10

    පලමුවෙන්ම මෙම වැඩසටහන මෙහය වු ඔබතුමා ට ස්තුතියි
    ආනන්ද පෙරේරා මහ සන්ගිතවේදිය අපි කටපුරාම කියන්නෙ ආනන්ද අයියා කියලා
    මෙතුමාගෙ පියානන් වු සිරිල් පෙරේරා ගුරුපියාගෙන් ශිල්ප හදාරන්න මම පින්කර තිබුනි
    ආනන්ද අයියා අති දක්ශ කලාකරුවෙක් ඒවගෙම ඉතාමත් නිහතමානී චරිතයක් , උතුම් ගතිගුණ හෙබි මනුෂ්‍යත්වය උතුරා ගිය මනුෂ්‍ය යෙක්
    ආනන්ද අයියා
    නිරෝගී වේවා !
    සුව පත් වේව්!!
    දිර්ග ආයු ලැබෙවා !!❤❤❤

  • @bertramdesilva7500
    @bertramdesilva7500 ปีที่แล้ว +41

    1990 දසකයේ අපි ආදරේ කරපු සංගීත වේදියෙක්. දැන් නිහඬයි. දීර්ගායු වේවා ඔබ‍ට.

  • @u.nandanaweerarathnavlog5495
    @u.nandanaweerarathnavlog5495 ปีที่แล้ว +3

    ඉතාම හොඳඅර්ථවත්වැඩසටහනක් ඒකාලෙ අපි ඉතාකමැත්තෙන්අහපු ගීතසහ ආසාවෙන් බලා හිටපු වාදකයෙක් නිරෝගීසුවය පතනව

  • @rashikakumara3831
    @rashikakumara3831 ปีที่แล้ว +11

    ආදරණීය ආනන්ද පෙරේරා මැතිදුණි ඔබ තුමාට දළදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ පතමි. ස්තුතියි සන්නස්ගල මැතිදුණි. ඔබ තුමාටත් දළදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගීව දිර්ඝායුෂ පතනවා.

  • @wasanthathalagala2550
    @wasanthathalagala2550 ปีที่แล้ว +7

    ඔබතුමාට නිරෝගී සුවය මේ මොහොතේ සිටම ලැබේවා! දීර්ගයුෂ ලැබේවා!.

  • @VISHNUVASUYouTube
    @VISHNUVASUYouTube ปีที่แล้ว +77

    ආදරණීය ආනන්ද අයියා. ජීවිතේ එක කාලෙක අපේ වීරයා. ඉස්කෝලේ යන කාලේ අපිට ඕනේ වුනේ ආනන්ද අයියා වාගේ සංගීත භාණ්ඩ ගොඩක් වාදනය කරන්න පුළුවන් සංගීතඥයෙක් වෙන්න. මට අද වාගේ මතකයි ආනන්ද අයියා තරැණ සේවා සභාවේ සංගීත කණ්ඩායමට එකතු වෙන්න බෙල්වුඩ් ගම්මානයට සම්මුඛ පරීක්ෂණයට ගිය දවසේ පොඩි වෑන් එකක් පිරෙන්න සංගීත භාණ්ඩ අරං ගියා. මෙයාගේ තාත්තා, එම් ජී පෙරේරා සර්ගෙන් මම සංගීතය ඉගෙන ගත්තේ නැතිවුනාට එයා එකල පොඩි ළමයින් වුනු අපිව වෙන මානයකට ඔසවා තැබූ සුන්දර මනුස්සයෙක්. ආදරෙයි ආනන්ද අයියා. ආදරෙයි සන්නා.

    • @appsengland4535
      @appsengland4535 ปีที่แล้ว +1

      පුලුවන් නම් ආයේ මුල ඉදන් වැඩසටහන නරඹන්න

    • @absanjeewa
      @absanjeewa ปีที่แล้ว +1

      Comment කරන්නේ බලන්නෙ නැතුව.😢😢

    • @CHEFROBIN-bh2rg
      @CHEFROBIN-bh2rg 8 หลายเดือนก่อน

      Thathta siril perera’ eyage gura thami mg perera kiynne

  • @sheronaluvihareyh4504
    @sheronaluvihareyh4504 ปีที่แล้ว +32

    අසූව අග භාගයෙ අප කන්වල රැව් දුන් මේ ගීත අපිව අමුතු චමත්කාර ලෝකයකට රැගෙන ගියා ......අයියෙ ඔයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා .........❤❤❤

  • @Sammitha_Meegaskumbura
    @Sammitha_Meegaskumbura ปีที่แล้ว +2

    මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් කාලයේ.... එම්.ජී.පී පෙරේරා කලායතනය... අශෝක පෙරේරා සර්ගෙන් ලීඩ්, රිදම් සහ බේස් ගිටාර් වල මූලික දැනුම ලබා ගත්තා.... වටිනා මගපෙන්වීම් දුන්නා...ආනන්ද පෙරේරා සර් ගෙනුත් දින කිහිපයක් ඉගෙන ගත්තා....තවත් දරුවන්ගේ සංගීත දැනුම වර්ධනය කරන්න ශක්තිය ලැබේවා.... ආනන්ද සහ අශෝක පෙරේරා යන ඔබ දෙපලට.....

  • @IshiraPathirage
    @IshiraPathirage ปีที่แล้ว +8

    ආනන්ද පෙරේරා... සුපිරි මනුස්සයෙක්. දීර්ඝායුශ ඔබතුමාට❤❤❤

  • @NishanthaUyangoda-x4e
    @NishanthaUyangoda-x4e ปีที่แล้ว +2

    සුපිරි ම දෙහදක් හමුඋනු මොහොතක් ආදරෙයි සදාකාලික ම යහපතක් ම වෙවා තෙරුවන් සරණයි දෙපලටම.

  • @DJP706
    @DJP706 ปีที่แล้ว +26

    ආනන්ද පෙරේරා හරිම මිහිරි කටහඬක් තියෙන්නේ ....හොඳ උතුම් පරපුරක්...කෙළෙහිගුණ සලකන පරපුරක්...ලංකාවේ වෙන අය තමන්ගේ නමක් දාගනිද්දි ඒකනේ ගුරුවරයාගේ නම තම කලායතනයට දාගත්තේ...

  • @nishugamageVlogs
    @nishugamageVlogs ปีที่แล้ว +7

    අව්රුදු ගානකට කලින් නුවරදි මෙතුමාහේ වාදනයකට ගීතයක් ගායනා කරන්න මටත් අවස්තාව ලැබුනා🌸 ඒ අවස්තාව මතක්වෙනකොටත් හරිම සතුටුයි 🌸 තවත් එකක් ගායනා කරන්න දුව කියලා කියපු ඒ නිහතමානී වචන තාමත් මතකයි 🌸 පුදුම නිහතමානී චරිතයක් ❤️ ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ග ආයුශ ලැබේවා 🙏

  • @john_wick552
    @john_wick552 ปีที่แล้ว +56

    දැවැන්තයෙක්..❤ ස්තූතියි මතකයන් අලුත් කිරීමට 🔥♥️

  • @senadb1976
    @senadb1976 ปีที่แล้ว +2

    ඇන්තනි සුරේන්ද්‍ර මහත්මයාව ඔබගේ කතාබහට කැඳවා ගැනීමෙන් පසු සන්නා ඔබ විසින් කරන ලද තවත් විශිෂ්ඨ වැඩසටහනක්. ආනන්ද පෙරේරා මහත්මයා ලංකාවේ තවත් විශිෂ්ඨ සංගීතඥක්. ඔබ දෙපලම නිදුක් වේවා නිරෝගී වේවා . . .

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 6 หลายเดือนก่อน +1

    මගේ සංගීත ගුරුතුමා.. MGP කලාආයතනය කියන්නෙ මහනුවර තිබුන ලොකුම කලාආයතනය.. ඒ දවස් මාරම ලස්සනයි.. මාරම සුන්දරයි... සර්...නිවන් සුව ලැබේවා❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +21

    අපේ කාලයේ පුරාවෘත්තයක් වූ ශක්ති ආනන්ද අයියා ❤️💖 ඇන්තනී සුරේන්ද්‍ර ❤️💖

  • @nihalabeyesekera4159
    @nihalabeyesekera4159 7 หลายเดือนก่อน +3

    ශ්‍රේෂ්ඨ කලාකරැවාණේනී.
    ඔබතුමා වීසීන් අප මවීබීමට
    කරන ලද උතුමී සේවය ලියා දැක්වීමට මා දන්නා පොහොසත්
    වචන මදිය.
    ඔබතුමා නැවතත් අප මව්බිමේම
    යලි ඉපදේවා..

  • @lalithw.4826
    @lalithw.4826 ปีที่แล้ว +16

    ධර්මරාජ ප්‍රාථමිකයේ ඉගෙන ගන්න කාලෙ සිරිල් පෙරේරා ගුරුතුමාගෙන් සංගීතය ඉගෙනගන්න ලැබීම ගැන ඉතාම සතුටු වෙනවා. හරිම විනෝද ජනකයි... "අඹ දඹ නාරං කෙසෙල් දෙල්.." එතුමාගේ පියානෝ එක වටේ හිටගෙන ගායනා කරපු හැටි තාමත් මතක් වෙනවා....

  • @mahindaguruge9926
    @mahindaguruge9926 ปีที่แล้ว +10

    සුන්දර මිනිසෙක් සමග කරන ආනන්දණීය වැඩසටහනක්.
    නිදුක් නීරෝගි සුවයම ලැබේවා.
    තෙරැවන් සරණයි! ❤❤❤❤❤❤

  • @JayD7206
    @JayD7206 ปีที่แล้ว +5

    Shakthi and their music was a turning point in our Musical bands. Ananda's father was our music teacher at Dharmaraja College, and Ananda (Udaya) was in our parallel class. Now, Ananda looks exactly like his father, but his father had hair. Thanks for doing this program, and I thoroughly enjoy refreshing our memories. The host is more civilised, too, and this is the best program Sanna has done recently.

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q ปีที่แล้ว +7

    මේ ඉන්නේ 80/ 90 දශකයේ හිටපු වාදක භාණ්ඩ පිළිබඳ සුපිරිම වැඩ්ඩා කිව්වොත් නිවැරැදි . හිතාගන්න බැරි එකමදේ මේ මනුස්සයට මොන ඇස්වහක් වැදුනද කියලා විතරයි.

  • @n.cfernando8227
    @n.cfernando8227 ปีที่แล้ว +4

    විශිෂ්ඨ වැඩසටහනක් ඔබට ස්තුතියි සන්නස්ගල සර්.දෙදෙනාටම.දිර්ගායූෂ.නිදුක්.නිරොගී.සුව.ලැබෙවා🎉🎉🎉

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +3

    ඔබේ සොදුරු අදහස ඉතා පැහැදිලියි 💝 සර් 💝 ඔබට තුති.ආනන්ද පෙරේරා මහතාත් ඔබත් මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබත්වා!!! 🙏💝🙏💝🙏

  • @Malithsen
    @Malithsen 7 หลายเดือนก่อน +1

    මම පොඩි කාලේ MGP කලායතනයට අම්මගෙ අත අල්ලගෙන චිත්‍ර පංතියට යනකොට මේ නිහත‍මානී කලාකරුවා අපට හමුවෙලා තියෙනවා...ඔබට නිවන් සුව...

  • @dammika4147
    @dammika4147 ปีที่แล้ว +5

    Annanda perera ....great memorial ...thanks sir ..
    මෙහෙම වැඩසටහන් හැමදාම karanna ...❤❤❤👍👍👍👍

  • @Travelmomentsbydh
    @Travelmomentsbydh ปีที่แล้ว +3

    M G Perera සංගීත පරපුරේ එක්තරා දැවැන්ත පුරුකක්...අපේ කුඩා කල වීරයෙක්...❤❤ එවකට ලංකාවේ පෙර අපරදිග සංගීතය මිශ්‍ර කර අමුතුම රසයක් මවපු පුරෝගාමියා ❤❤ කෙතරම් නිහතමානී ද අදටත්...❤

  • @chandanawatawala265
    @chandanawatawala265 ปีที่แล้ว +16

    නුවර පොලීසියෙ මා සේවය කල කාලයේ නිතර ආගිය තැනක්...MGP කලායතනය .
    කෙතරම් කාර්යබහුල උනත් එහිදී මා සමග ආනන්ද සර් අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තරම් නිහතමානී වුනා...
    - චන්දන වටවල - ( Melbourne සිට)

  • @timothchamara
    @timothchamara ปีที่แล้ว +12

    දීර්ඝායුශ ලැබේවා ❤.ලංකාවේ දැවැන්ත ම පෞර්ශ්‍යත්වයක්

  • @ThilakPerera-y3e
    @ThilakPerera-y3e ปีที่แล้ว +1

    සන්නස්ගල මහත්මයා කියු ආකාරයට ඇත්තෙන්ම M.G.P ආයතනය සරසවියක්ම තමයි. දැන් ටිකක් සංගීතයෙන් ඈත්වී සිටියත් ඒ ගුරු දෙවිවරු යටතේ ඉගෙනගත් කාලයේ සුන්දර මතකය හැමදාම මාතුල තියෙනවා. ස්තුතියි ගුරු දෙවිවරුනේ...
    (ආනන්ද පෙරේරා සහ අශෝක පෙරේරා).

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 ปีที่แล้ว +11

    😍 අසනීපයක් නැතිව චිරාත් කාලයක් අපට රසය දෙන්න ට ලැබේවා ....🤗😘

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 8 หลายเดือนก่อน +8

    ඉන්න කාලෙත් බැලුවා දැනුත් බලනවා

  • @user-76rme
    @user-76rme ปีที่แล้ว +1

    සර් දකිද්දි ඇත්තටම දුක හිතුනා. ඉස්සර අපිව වටකරගෙන හිනා යන සිදුවීම් කියන හැටි මතක් උනා. වඩාත්ම ආසාවෙන් සර් කියන්නේ එච් එම් ජයවර්ධන ( කසුන්ගෙ තාත්තා ) මහත්තයා එක්ක උන සිදුවීම්. මේ පවුලෙන්ම මනුස්සකම දන්න එකම මනුස්සයා . පවුලේ සමහර අයගේ අකටයුතුකම් නිසා එයාලගෙන් ඈත්වීමට සිදුවීම ගැන ලොකු දුකක් තියෙනවා. සර් ට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා. මංගලා අක්කා ශානි තාරා, ඔයාලටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏

  • @thusharamuthu1009
    @thusharamuthu1009 ปีที่แล้ว +4

    උමා ගීතය රෙග්නිෂ් ආයතනයේ රියදුරු මහතෙක් පුවත් පතකට ලියපු නිසදැසක්. නම මතක විදියට අනුර වගේ නමක්. මම දැක්කා ඔහුගෙ කවි පොතේ ඔහුගේම අත් අකුරින් ලියපු ඒ කවි පෙල. ඔහුගෙන් තමයි ඒ නිසදැස අරන් තියෙන්නේ . එතුමගෙ ඉතාමත් ලස්සන කවි පද බොහොමයක් තිබුනා. අවාසනාවකට ඔහු ගැන කවුරුත් දැනගත්තෙ ප්‍රසිද්ධ වුනේ නෑ .

  • @aravindaelvitigala7691
    @aravindaelvitigala7691 ปีที่แล้ว +4

    ඇන්තනි සුරේන්ද්‍ර මහත්මයාගේ එකත් බැලුව .මේකත් ඒ වගේම රහයි .මේ මිනිස්සු දැන් ගොඩාක් අයට මතක නෑ .සර් මේ කරන වැඩේ මරු 👌

  • @CarelyBee
    @CarelyBee ปีที่แล้ว +3

    සර් ඒ මුලදි කිව්වා වගේම මං fb එකේ දැක්ක ගමන් "අම්මටසිරි ආනන්ද පෙරේරා "කියලා මං ආවා youtube එකට.
    මගේ ජීව්තේ ආසම මනුස්සෙක්. මාත් පෙරේරා නිසා මට පොඩි කාලේ හිතෙනවා මෙයත් පෙරේරා නිසා මට කොහෙදිහරි ඇත්තට දකින්න ලැබුණොත් මෙයා මාව අඳුරගනී, අපි කොහෙන්හරි නෑයෝ වෙනවා ඇති වගේ mentality එකක්. 😁😜
    මේ සින්දුව තමයි මාත් ආසම. කොච්චර තනියම කියන්න හැදුවත් අර "ආආ ආ සනසාපන් මාව" කියන තැන කෙලවෙලා යනවා. 😁
    මට හිතෙනවා ආනන්ද පෙරේරා කියන්නේ හරිම හොඳ අහිංසක මනුස්සෙක් කියලා. මං පොඩි කාලේ,මගේ හිතේ grade 4-5 වගේ, දවසක් ආනන්ද පෙරේරා මහතා tv එකේ වැඩසටහනකට ඇවිත් කිව්වා එයාගේ පුතාගේ බෙහෙත්වලට සල්ලි එකතු කරනවා කියලා. මට මතකයි මං ඒ BOC බැංකු විස්තර ටික අපේ තාත්තිට දුන්නා සල්ලි ටිකකුත් එක්ක.
    සාධාරණයට කැමති, පාඩුවේ ඉන්න කැමති තරඟයක් නැති musicවල වැඩ්ඩෙක් කියලා හිතෙනවා මේ ආනන්ද පෙරේරා. ❤️❤️

  • @hasitharanasinghe6399
    @hasitharanasinghe6399 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් තමා

  • @chandichandi7173
    @chandichandi7173 ปีที่แล้ว

    Sirta godak pin me wage aya samaga program karanawata.nodanna godak dewal dena gaththa.dennatama godak isthuthi.budu saranai

  • @asithanandakumara4966
    @asithanandakumara4966 ปีที่แล้ว +3

    ආනන්ද මහත්මයා ඔබට නීරෝගිමත් ජීවිතය ක් හිමි වේවා .
    උබ රමණීය මනුස්සයෙක්...ඔබ නිදුකින් වැජබේවා

  • @deepalranawaka8096
    @deepalranawaka8096 ปีที่แล้ว +2

    නිදුක්,නිරොගි වේවා ඔබතුමාට

  • @AriyadasaHapugoda
    @AriyadasaHapugoda 8 หลายเดือนก่อน

    Master Ananda Perera ...God bless you.Wish you long life and good health...

  • @ky18kavindanirmal8
    @ky18kavindanirmal8 ปีที่แล้ว +1

    ආනන්ද පෙරේරා සර් හින්දා මගේ ජිවිතයට අලුත් පණක් අවා සන්නා සර්.
    අපේ දහම් පාසලේ බක්ති ගීත පුහුණුවීම් කරන්නේ තරග සදහා ගැටඹෙ ශ්‍රී අමර වංශ දහම් පාසලේ මමත් මගේ යාලුවත් ඒකට ඉදිරිපත් වෙලා තේරුනා.ඒ තේරුවෙත් අපේ ආනන්ද පෙරේරා සර්. ඉතින් අපි තරගයත් දිනුවා වගේම මගේ ජිවිතේට කවුරුත් නොකියපු දෙයක් එදා ආනන්ද පෙරේරා සර් කිව්වා ඒ මට හොද හඩක් තියෙනවා ඒක මම මේ වගේ ප්‍රවීණ සංගීතඥයෙකුගෙන් ලැබුන අගය කීරීමක්. ඉතීන් මම දීර්ඝායුෂ පතනවා අපේ සර්ට. මම වගේම තවත් ලංකාවේ ඉන්න හොද හඩවල් මේ ක්ෂේත්‍රයට බිහිකිරීමට.

    • @harishchandrawijekoon8422
      @harishchandrawijekoon8422 7 หลายเดือนก่อน

      නිවන් සුව ලැබේවා මෙතුමා ට

  • @Keerthirajapaksha-lu4gf
    @Keerthirajapaksha-lu4gf ปีที่แล้ว +1

    ශක්තිය nonstop eka super

  • @au9680
    @au9680 ปีที่แล้ว +12

    මමත් අවුරැදු 2ක් කලාආයතනයේ පංන්ති ගියා..කවදාවත් පංති මුදල් පරක්කුවුනාට මතක්කරලවත් නැ..🙏

  • @au9680
    @au9680 ปีที่แล้ว +8

    ආන්නද සර්+ අසෝක සර් + ශක්ති 🔥♥ sri lanka music legends !

  • @sunandajayasinghe5289
    @sunandajayasinghe5289 ปีที่แล้ว

    Kiyanna godak dewal hithata enawa okkoma ekathukarala thanks 🙏🙏🙏 upul sir

  • @SitharaKaushalya
    @SitharaKaushalya ปีที่แล้ว +2

    සුන්දර මිනිස්සු ලෝකය ලස්සන කරනවා කියන්නේ මෙන්න මේකට තමයි. දෙදෙනාටම නිදුක් නිරෝගී සුව පතමි.❤❤❤ හරිම ලස්සන වැඩක් 🌹🌹🌹

  • @thejaherath9665
    @thejaherath9665 หลายเดือนก่อน

    Igreatly appreciate both of you. Sonduru minissu.

  • @keerthipala7438
    @keerthipala7438 ปีที่แล้ว +3

    ස්‍රිරියා මනමත්වී කියනකොට ඔයාට දිගකොන්ඩයක් තිබුන මතකයි.ලස්සන ගීතයක්.

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 8 หลายเดือนก่อน +1

    Obata suba gaman ananda mahathmaya

  • @donshyam4532
    @donshyam4532 ปีที่แล้ว

    ආසම කරන චරිතයක් ගරු කරන චරිතයක් අපි පොඩිකාලෙ ඉදල දැකපු අති දක්ෂ සංගීතඥයෙක් ඔබට දීර්ඝායුෂ❤❤

  • @thilinamadushanka4898
    @thilinamadushanka4898 ปีที่แล้ว +1

    මම වචන තෝරන වයසෙ ඉදන් ශක්තිලගෙ සිංදු ඇහුවෙ.ඉස්සර අපි දන්න එකම කැමතිම බෑන්ඩ් එක ශක්ති..කොඩිනල වුශි කමිටා රේඩියෝ එකේ යද්දි බෙරිහන් දීලා කියනවා අද වගේ මතකයි..පිං සිද්ද වෙනවා මේ මිනිස්සුන්ට අපේ රස වින්දනය තීවුර කරාට..

  • @swseyatv1842
    @swseyatv1842 ปีที่แล้ว +3

    ආනන්ද පේරේරා අශෝක පේරේරා කියන්නේ නුවර අපිට සංගීතය අංශයෙන් සම්පතක්, සිහ ශක්ති සංගීත කන්ඩායමද සිහිපත් කරනවා,
    ඔබට දළදා සමිදු පිහිටයි,

  • @darshanaruwan1449
    @darshanaruwan1449 ปีที่แล้ว +2

    වටිනා වැඩසටහනක් සුරේන්ද්‍ර එක්ක කරපු එක වගේම ... ඔබ දෙපලටම දීර්ඝායුෂ පතමි ....

  • @ThanujaDisanayake-py5qf
    @ThanujaDisanayake-py5qf ปีที่แล้ว +1

    සර්ගෙ විදියට කියනවානම් පට්ට වැඩක් .දෙදෙනාටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

  • @neilperies8225
    @neilperies8225 ปีที่แล้ว +2

    සුරේන්ද්‍ර වගේම ආනන්ද පෙරේරා වත් වැඩසටහනට ගේන්වීම් හරිම . ආනන්ද , අපේ Montreal ගෙදර ඇවිත් ගතකල සුන්දර දින කීපය මතකයට ගෙනවා ! ආනන්දට නීල් අය්යා ගෙන් සුවපත් දිගු දිවිය කට සුබ පැතුම්. Sanna සර් ටත් දීර්ගායූෂ 🙏 ආනන්ද හා සුරේන්ද්‍ර එකට ගෙන්වා වැඩ සටහනක් කරන්න. ඔව්න් එක් කිරීම ඉතා වටිනවා ! ❤🙏

  • @ManojJinadasa
    @ManojJinadasa ปีที่แล้ว +1

    නුවර එම්. ජි. පි. කලායතනය අප කාගේත් එකල ගාන්ධර්-ව සභාවක් වුනා. ආනන්ද පෙරේරා සර් ට තවත් එක සුවිශේෂී දෙයක් පුළුවන් - ගුවන්විදුලියේ හෝ වෙන තැනක වාදනය වන ඕනෑම සංගීතයක්, ගීතයක් අහගෙන ඒ ගීතය වාදනය වන ගමන් කොලයක් අරන් ඒ ගීතයේ ස්වර ප්‍රස්ථාරය කණෙන් අහල අතින් ලියන තරම් නාද බ්‍රහ්ම ශුක්ෂ්ම ඥානයක් ඔහුට තියෙනවා.

  • @e.m.s.jedirisuriya1242
    @e.m.s.jedirisuriya1242 ปีที่แล้ว +2

    අපේ තරුණ අවදියේ ප්‍රියතම සංගීත කණ්ඩායම ශක්ති පසුව සිහ ශක්ති , සන්නා ඇන්තනී සුරේනද්‍රයි ආනන්ද පෙරේරයි එකතුව වැඩසටහනක් කරන්න අපි හරි ආසාවෙන් බලාන ඉන්නවා.

  • @rodneyhensleyjayasinghe9134
    @rodneyhensleyjayasinghe9134 8 หลายเดือนก่อน +1

    එක අතකින් මට වාසනාව තිබුනා එල්පින්ස්ටන් රගහලේ දී...මෙතුමාගේ ගායනා සජීවීව අහන්න....

  • @wadugeank3556
    @wadugeank3556 8 หลายเดือนก่อน

    නිවන් සුව ලැබෙවා ආනන්ද සර්.සන්නස්ගල මහතාණෙනි ඹබට ස්තුතියි ජිවත්ව සිටියදි කල අගය කිරිමට.♥️♥️♥️♥️🔵

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 7 หลายเดือนก่อน

    ආදරණිය කලාකරුවානනි ඔබට උතුම් ණිවන් සුවය ලැබේවා 🙏

  • @UvinduPushpitha
    @UvinduPushpitha ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලටම....❤❤❤

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +20

    ශක්ති............එදා රට සංගීතයෙන් රසවත් කල වාද්‍ය වෘන්දය...❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉............

  • @NineOkiDi
    @NineOkiDi 7 หลายเดือนก่อน

    අන්තිමටම දීපු advice එක superb. Great! අද කාලේ නැතිම දේ මනුස්සකම... පොඩ්ඩ වරදින්න බෑ කපන්න කොටන්න මරන්න බලන් ඉන්නෙ. ඇත්තටම මනුස්සයෙක් උනාම එක කලාවක් හරි හදාරන එක හොදයි. සංවේදී හිත් පහළ වෙන්න.

  • @lakmalkumara8187
    @lakmalkumara8187 8 หลายเดือนก่อน +16

    නිවන් සුව 2024/05/26😢

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว +3

    Thanks. Machhan, I may have heard this song many years ago. But the way you gave credit to this great artist is awesome! needless to say, the song is immortal.

  • @maldeniyan
    @maldeniyan ปีที่แล้ว +6

    ආදරෙයි දෙන්නාටම
    දීර්ඝායුෂ ඔබ දෙදෙනාටම

  • @malkanthipapageorgiou1990
    @malkanthipapageorgiou1990 ปีที่แล้ว

    Thank you for presenting the show with lovely singer sir. He is my favourite singer and musician. God bless both of you.

  • @LaxmanGamage
    @LaxmanGamage 8 หลายเดือนก่อน

    matuwata bihinowana daksayek niwan suwa lebewa anada aiye godak pin api wenuwen karapu hema detama

  • @pushpawkm6096
    @pushpawkm6096 ปีที่แล้ว +9

    අති දක්ෂ කලාකරුවකු සහ අති දක්ෂ මිනිසෙකු , ආනන්ද මහත්මා , deergayusha ලැබේවා !!!

  • @AkhilaGabadage
    @AkhilaGabadage ปีที่แล้ว

    මගෙ පළවෙනි සංගීත ගුරුවරයා.. මාත් 2001-2004 කාලෙ M.G.P එකට ආවා.. සමහර දවස් වලට සෙනසුරාදා පන්තිය ඉවර වෙලා තව ටික වෙලාවක් ඉන්නව සිහ ශක්ති බෑන්ඩ් එකේ කට්ටිය ඇවිල්ල හිටියොත් ඒගොල්ලො ප්‍රැක්ටිස් කරනව හොරෙන් බලන්න..
    ආයෙ ඉරිදට තිබ්බා Vocals පන්තිය. class එකේ එලියෙ පොඩි කැල්ලක ආනන්ද සර් සර්පිනාව තියන් ඉන්නව අපි ඒක වටේට වාඩි වෙලා පන්ති කරා.. ගොඩක් දවස් වල vocals පන්තිය අවසානෙදි සර් මොකක් හරි සින්දුවක් කියලා ඒව රසවිඳින්නෙ කොහොමද කියල දුන්නා.. මගෙ music taste එක හැදුනෙ එතනින්.. ස්තූතියි ඒ හැම දේකටම..

  • @dilannanayakkara669
    @dilannanayakkara669 ปีที่แล้ว +2

    අනුරාදපුර අපේ ගෙදර ඇවිල්ල මගේ වයලීනය වාදනය කල හැටි මට අදටත් මතකයී... මං මේ වයලීනයේ මොනවද දන්නෙ කියලා හිතුනේ එදා.... ඇනස්ලී නානායක්කාර මාගේ ලොකු තාත්තාට පිං සිදු වන්නට අදටත් ආනන්ද පෙරේරා මාගේ හදවතේ රැදි බුද්දිමත් මනුස්සයෙක්....

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +3

    නිලම්බරේ....❤❤❤❤❤❤❤❤❤❤ආසයි ඒ අර්තයට...............ආදරෙයි ආනන්ද මහත්තයා..........දීර්ගායුශ වේවා........

  • @Sammitha_Meegaskumbura
    @Sammitha_Meegaskumbura ปีที่แล้ว +3

    සන්නස්ගල සර් ඔබ කරපු වැඩ සටහන් අතරින් වටිනාම එකක්....මේක...😍

  • @danushkasandaruwan7147
    @danushkasandaruwan7147 ปีที่แล้ว

    Patta Supriyak..Siya manamath..enga hiri wtuna...

  • @mironmel6565
    @mironmel6565 ปีที่แล้ว

    ආදරනීය වටිනාකම්හෙබි මතකගොඩක් ශ්‍රීලාංකීය සංගීතයට දායාදකල යුගපුරුශයෙක් දීර්ගායුශ පතමි ඔබට ආදරණීය ආනන්ද අයියා.

  • @premalalk.p.a3713
    @premalalk.p.a3713 ปีที่แล้ว

    සංගීතයට ඉවරවෙනකම් බැලුව හරි රහයි 🙏🙏🙏

  • @ArunaindikaSenevirathna
    @ArunaindikaSenevirathna ปีที่แล้ว

    බොහොම ඉස්තුතියි සන්නස්ගල සර්....

  • @ManojJinadasa
    @ManojJinadasa ปีที่แล้ว

    our humble honest decent great competent Master of Music.

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 ปีที่แล้ว +3

    ඒ කාලෙ පෙරලියක් කරපු සංගීත කන්ඩායමක්..❤️‍🔥

  • @samithawijethunga7547
    @samithawijethunga7547 ปีที่แล้ว +1

    අපේ ආනන්ද සර් දීර්ඝායූශ ලැබේවා සර්🙏♥️♥️♥️♥️

  • @JanithaKumarasingha
    @JanithaKumarasingha ปีที่แล้ว

    තෙරුවන් සරණයි....

  • @antonroshanranasinghe7991
    @antonroshanranasinghe7991 9 หลายเดือนก่อน +1

    හැමදාමත් ආදරෙයි ආනන්ද අය්යා ❤️❤️❤️🙏🙏🙏

  • @risijayasrikantha998
    @risijayasrikantha998 8 หลายเดือนก่อน +1

    අති දක්ෂ කලා කරුවානෙනි ඔබට නිවන් සුව!!!

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 ปีที่แล้ว

    Aniwa iye...kalakaarayek kiyanne puduma lengathu hithak...mea program akama nobalapu aya peya 01 vi 7 wath balanna....aaka thamae kalakarayek unaaama samajayata denna puluwan panividaya.....hemooma kaalawata bahinawanam mea samaajaya godaak lassana wei...adarei Ananda iya..saha Shiha sakthi ape kaalaye band akata....

  • @unistuff7754
    @unistuff7754 ปีที่แล้ว

    ❤❤❤ ...obata niduk nirigi diviyak prarthana karanawa.....!!!!!!....obage hakiyawanta .....yuthukam walata niwaradi watinakaak agaimak labunada kiyala hithanaota apita loku dukak dannene.....awankawama godak duka hithenawa.....
    kawadawath amataka wenne nati sindu tikak apita dunnata godak pinsidda wenawa oba tumata

  • @rosepearldesigns
    @rosepearldesigns ปีที่แล้ว

    පුංචි කාලේ ඇහුණ ලස්සන ජවයක් තිබුණ ලස්සන සිංදු ගොඩක් ❤

  • @chinthakaruwanpriya5332
    @chinthakaruwanpriya5332 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක් 😘

  • @infinityworld2017
    @infinityworld2017 7 หลายเดือนก่อน

    සුපිරි

  • @botta174
    @botta174 ปีที่แล้ว

    ඉතාම ආදණීය 🙏 මනුස්සයෙක් ....ආදරෙයි ❤️❤️රර

  • @sumithpriyantha6504
    @sumithpriyantha6504 ปีที่แล้ว

    මෙන්න කලාකරුවෝ.සුපිරියි

  • @randolphgraro6505
    @randolphgraro6505 ปีที่แล้ว

    ලස්සනයි උමා🎉 good one sir🎉🎉🎉විජේරාමේ කොල්ලා……

  • @ruwancroos6164
    @ruwancroos6164 ปีที่แล้ว

    Super... මා ආදරනීය වෑඩසටහන්...

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 ปีที่แล้ว +1

    ශක්ති... දීර්ඝායුෂ ඔබට අපේ ලමා කාලය ලස්සන කලාට..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 ปีที่แล้ว +14

    අපි ධර්මරාජෙ band ගහනකොට අපිට coach කරන්න ආවා ආනන්ද පෙරේරා මහත්මයා (සහෝදරයා කියන්න තරම් චරිතය ලොකු වැඩී)