මෙල්බන්වල ඉන්නේ ගණිකාවොයි ගං කබරයොයිද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024
  • මෙල්බන්වල ඉන්නේ ගණිකාවොයි ගං කබරයොයිද ?
    මං බණ අහන්න යන්නේ නැහැ ,පැයක් ගොන් කතා අහන්න ඇයි මගේ කණ දෙන්නේ.
    උපුල් ශාන්ත සන්නස්ගල -
    අද Current Affairs Live තුළින්...
    👉Subscribe Us-Ausලංකා TV
    👉Follow Us
    📌FaceBook - auslankatvpage
    📌WebSite - www.auslankatv.com
    📌Tiktok - auslanka.tv
    📌Instagram - auslanka_tv
    👉Ausලංකා Live App එක මෙතනින් Download කරගන්න
    apple - shorturl.at/MQTVZ
    android - shorturl.at/pEU27
    AusLanka TV is a digital television channel for Sri Lankans living in Australia, which broadcasts news, entertainment and life-style programs. It also allows for the talents of Sri Lankans living in Australia and contributes to community works.
    AusLanka TV is a weekend channel that broadcasts through modern digital media and is easily accessible to the public. It reaches out to the public through www.auslankatv.com, Facebook, TH-cam, twitter, and Instagram.
    Web- www.auslankatv.com
    E-mail- auslankatv@gmail.com
    Telephone- +61 416 105 561
    #auslankatv #newsspicy #auslankatv

ความคิดเห็น • 774

  • @NewToTikTok6002
    @NewToTikTok6002 หลายเดือนก่อน +55

    31:28 "සජිත් ප්‍රේමදාස කියන්නේ ඉතාආආආම මෝඩ මනුස්සයෙක්.."
    33:15 "සජිත්ට සාපේක්ෂව රනිල් හොඳයි"
    34:25 AKD සහ NPP ගැන
    36:06 දිලිත් & ධම්මික පෙරේරා
    2024/09/13

  • @maddadius1689
    @maddadius1689 7 หลายเดือนก่อน +100

    පුතානෝ ගැන කියපු කතා 100%ක් ඇත්ත

  • @voiceofart-pamithar.liyana4440
    @voiceofart-pamithar.liyana4440 8 หลายเดือนก่อน +26

    බුදු දහම , තවත් එක් ආගමක් නෙවෙයි , අසමසම දර්ශනයක් . ලංකාවේ චීවරධාරින්ගේ විකාරරූපි නොහොබිනා ක්‍රියාකාරකම් එක්ක එය පටලවා ගත යුතු නැහැ.....!!

    • @bandaraekanayake7301
      @bandaraekanayake7301 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @MychoiceGamekade
      @MychoiceGamekade หลายเดือนก่อน

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 หลายเดือนก่อน

      @Manoj-r7w8rරිදුනද දේවදරුවට😂

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 หลายเดือนก่อน

      @Manoj-r7w8r ඒක තමයි 😂😂😂

    • @anojad7275
      @anojad7275 หลายเดือนก่อน +1

      සන්න කිව්ව කතාව සාධාරනයි නෙ එයා කිව්වේ අනික් ආගම් ගැන දන්නෙ නැතුව බුද්ධාගම ගැන කියන්න බෑ කියලනේ...

  • @maitreemurti3831
    @maitreemurti3831 8 หลายเดือนก่อน +40

    හිටපු හොඳ ගුරුවරයෙක්. අපරාධේ එතුමාට වෙච්ච දෙයක්. තමන්ට හැමදාම එකවිදියට ජීවත්වීමට නොහැකි බවත්, ප්‍රසිද්ධිය, ආදරය ගෞරවයද හැමදාම නොලැබෙන බවත් වයසට යෑම දුර්වල වීම හැමෝටම පොදු දර්මතාවයක් බවත් නිතර සිතිය යුතුයි. එසේ නොවුනොත් මේ හිටපු හොඳ ගුරුවරයා වගේ ආධ්‍යාත්මිකව පිරිහී විනාශවී යාවි.

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 หลายเดือนก่อน +1

      රිදුනානේද ඈ හරකෝ 😂😂😂

    • @PraZanext
      @PraZanext หลายเดือนก่อน

      Ai mokada wela thiyenne 😂

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 หลายเดือนก่อน

      DisconnectedRat7788
      මිනිහගේ බුද්දිය දුර්වල වෙලා කියලා පෙන්නේ නැද්ද... 😁🤣😂.. උබට ඊට වඩා මොළය වැඩි නේද? 😁

  • @prashantha2009
    @prashantha2009 8 หลายเดือนก่อน +25

    සන්නස්ගල මහත්තයෝ, පියසේන කහඳගම ශූරීන් ගේ කෘතිවලින් කරුණු හොරකම් කරපු සාහිත්‍ය කොල්ලය ගැනත් කියන්නකෝ

  • @ashengunathilake8663
    @ashengunathilake8663 8 หลายเดือนก่อน +130

    ගොඩක් කාලෙකට කලින් අපි බොහොම ආදරය කරපු චරිතයක්,....... දැන් මොකක්දෝ පිස්සුවක් කෙලිනව,....ආයෙමත් කාටද පෙනී නොපෙනී කඩේ යනවා,... .

    • @ChalithaSuraj-hr6pm
      @ChalithaSuraj-hr6pm 8 หลายเดือนก่อน +38

      මේ පොම්නයා රනිල්ට කඩේ යන්නේ😂😂

    • @ashengunathilake8663
      @ashengunathilake8663 8 หลายเดือนก่อน +21

      මෙහෙ ඇවිත්‍ පෙතක් විකුණන්න ගිහින් චාටර් වෙලා,..ඒ හින්දම මෙල්බර්න් වල එවුන්ට බනිනවලු🙏🇱🇰🇦🇺

    • @chinthawijenayake4908
      @chinthawijenayake4908 8 หลายเดือนก่อน +4

      Aththamai

    • @SusilAyupala
      @SusilAyupala 8 หลายเดือนก่อน +3

      Malimawata jayawewa aragalayata jayawewa 🙏✝️💯💯🙏🙏🙏

    • @HijaniVirawar
      @HijaniVirawar 8 หลายเดือนก่อน

      lalqlkh.

      .
      .

  • @indikakularatne5339
    @indikakularatne5339 8 หลายเดือนก่อน +81

    බුදු දහම හෝ එහි හරය ගැන කිසිම අවබෝධයක් නැතුව තමන් නොදන්නා විද්‍යාව/ ගණිතය බුදු දහමට වඩා ඉහලින් තියනවා කියන කතාවෙන්ම තේරෙනවා මොහු හිස් චරිතයක් කියල. බුදු දහමේ ගමුරු බව දශමයක් හෝ අද්‍යනය කරන මේ ARTS ගුරුතුමා විද්‍යාව ගැන ගහන පුරාජේරු ඇහෙනකොට විද්යාව සහ තාක්ෂනය ආයතන වලට සම්භන්ද ව වැඩ කරන බහුතරයකට විහිළුවක් . අඩුම ගානේ කැලණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්යාව පිළිබද මහාචාර්ය ජේ . ජේ. පි ආරියරත්න මැතිතුමා කාලෙකට කලින් එකියන්නේ 1993 වගේ ලියු "බුදු දහම මේ විද්‍යාත්මක ගවේෂණය " පොත කියවන්න. එහි මැනවින් බුදුන් දෙසු අභිදර්මය සමහර කරුණු එතුමා නම් රසායන විද්යාව හරහා සරලව කියා දෙයි. අවසානයේ විද්යාව තියෙන්නේ බුදු දහමෙන් ගව ගානක් පිටුපසින් බව තේරුම් කර දෙයි. එවැනි ගැබුරු දහමක් සමහර අසංවරශීලි සංඝයාගෙන මැනීමට යාමෙන් පෙනෙන්නේ ඔබේ චින්තන නොහැකියාවයි

    • @upulmanavadu5057
      @upulmanavadu5057 8 หลายเดือนก่อน +14

      ඔබ හරි.බොරුවට බවුද්ද කිව්වට ඒක හරි හැටි නොදන්න අය කරන්නෙ කවුරු හරි කියපු කරපු දෙයක් ඔලුවෙ තියන් බුදුදහම ගැන කතා කියන එක. මේ මිනිසාත් ඒ වගේ අති පන්ඩිතයෙක්.ආගමක් දහමක් ගැබුරින් නොදන්න පිස්සු ගන්ජ කාරයෙක්.තමන් විහින් තමන් පිරිහුන මිනිසෙක්

    • @indikakularatne5339
      @indikakularatne5339 8 หลายเดือนก่อน

      @@upulmanavadu5057 ඔව්. මේ මනුස්සය මේ සමාජයට අලුත් පරම්පරාවට කියන බොරු බේගල් අහගෙන ඉන්න බැරි නිසා දැම්මේ. මමත් සැහෙන දුරකට අභිධර්මය වේගේ දේවල් ඉගෙන ගෙන තියනවා විශේෂයෙන්ම රේරුකානේ හාමුදුරුවන්ගේ මෙන්ම ත්‍රිපිටක පොත් ආශාරයෙන්, ඒවගේම අවුරුදු 25 කට කලින් කොලබ විශ්ව විධයාලයේ විද්‍යා උපාධිදාරියක්. වැඩකරන්නේත් විද්‍යා තාක්ෂණ පරිඝනක අංශයේ. මට තාම මතකයි අවසන් වසරේ "Nuclear Physics" subject එකක කල කථිකාචාර්ය තුමා ඒකාලේ අපිට "Theory of Relativity " text book එකේ අවසන් පරිච්චේදය විශේෂයෙන් කියවන්න කිව්වා. පිට රට මහාචාර්ය වරයෙක් ලියපු ඒ පොත අවසාන පරිච්චේදය වෙන් කරලම තියෙන්නේ බුදුන් දෙසු අභිධර්මය විද්‍යාව හා කෙසේ ගලපෙනවද එමෙන්ම විද්යාව
      බුදු දහම හා සසදන විට කොතරම් පිටිපසින් සිටිනවාද යන වගක්... අවාසනාවට එපොතේ නම මතක නැහැ වගේම ඒකාලේ දහම ගැන හරි අවබෝධයක් නොතිබූන නිසා සියලු කරුණු ප්‍රත්‍යක්ෂ උනේ නැහැ . අබමල් රේණුවක තරම් දෙයක් දහම ගැන හෝ විද්‍යාව ගැන නොදැන හිස් මිනිසා මුළු සමාජයක්ම නොමග යවන හැටි බලන්න. නොදැනුවත් කම නිසා මේවා පෙන්නන youtube හසුරවන්නන්ටත් මහා අකුසලකර්මයක් එකතු වේවි

    • @susilgunaratne4267
      @susilgunaratne4267 8 หลายเดือนก่อน +8

      In an Absolute - [ Ultimate & Pure solution] validation system Buddhism should come 1st.
      But we are living in a world where Pragmatism - [a practical way of solving problems in reality] at its foundation. That's why Law should be at the Top. For the physical/intellectual development we need Science & Technology.
      Definitely SL is never to be lead on the practical development path, we have been stamped our mind to prefer for Absolute solutions 99%. That's what's SL is for.
      But we don't aware the contradictory mind set we are nourishing - asking for the reality while living in ideals!
      99% Ideals 1% reality doesn't work.
      Should be the other way.

    • @harshathennakoon9420
      @harshathennakoon9420 8 หลายเดือนก่อน +1

      💯💯💯 true..

    • @lovesrilanka6806
      @lovesrilanka6806 8 หลายเดือนก่อน +7

      එතුමා බුද්ධ දර්ශනය ගැන කතාකරේ නෑ මම හරි නම්.ආගම් සියල්ල විද්‍යාවට නීතියට යටයි කිව්වේ.බුද්ධාගම කියන්නේ ලෝකයේ අනිත් ආගම් සියල්ල අතර එකක් කිව්වා.
      හැබැයි බුද්ධ දර්ශනය ගැන කිව්වේ නෑ..එතුමා හොදට සිංහල තේරුම් දන්නවා සිංහල ගුරුවරයෙක් නිසා.
      විවෘතව බැලුවොත් බුද්ධාගම පුජා ගොඩක් වෙලා..ඒකත් තව ආගමක් විතරයි දැන්.හැබැයි බුද්ධ වචනය ඒක විවෘත දාර්ශනික ,ප්‍රඥා ගෝචර එකක්..බුද්ධ වචනය බුද්ධාගමේ 100%ක් තියෙනවා කියලා කියන්න බෑ.
      බුද්ධ වචනයට ආගමක් නෑ.ඒ දර්ශනය කාටත් අයිතියි.එක් ස්වභාවධර්මයේ පවතින නීති,රිද්මය,ගලායාම.ඒක බුදුහාමුදුරුවෝ අවබොධ කරගෙන දේශනා කරා.ඒකට ආගමක් නෑ..ආගමක් කරගත්ත තැන බුද්ධ වචනය නෑ...

  • @chamindakumara2285
    @chamindakumara2285 8 หลายเดือนก่อน +16

    සමහරක් හිතා ෙගන ඉන්නවා උන් හැම ෙද්ම දන්නවා කියලා😮.

  • @sameeraperera122
    @sameeraperera122 8 หลายเดือนก่อน +85

    50% පමණ ඇත්ත කියන මානසික මට්ටම දවසින් දවස පිරිහෙන වැදගත් විදියට ජීවත් වෙන්න තිබ්බ මිනිහෙක්..

    • @prashantha2009
      @prashantha2009 8 หลายเดือนก่อน +16

      මම නං මුලින්ම දැක්ක දවසෙම දැනගත්‍තා කුහක කම ඉහවහා ගිය බොරු සෝබන කාරයෙක් කියලා. රැවුලයි කොන්ඩෙයි වවලා ගංජා සුරුට්ටවක් ගහපු ගමන් හිතනවා තමා සියල්ල දත් දාර්ශනිකයෙක් කියලා.
      පියසේන කහඳගමගේ ශූරීන් ගේ පොත්පත් වලින් අමුඅමුවේ කරුණු හොරකම් කර තමාගේ වගේ පළකළේ කවුද කියලා හොයලා බලන්න.

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 8 หลายเดือนก่อน

      ​@@prashantha2009ලංකාවේ සිංහල බව්ද්ද අය බහුතරයක් ඔය වගේ තමයි(සන්නා බව්ද්ද නෙවෙයි)

    • @MediaLifeSL
      @MediaLifeSL 8 หลายเดือนก่อน +7

      මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක හරී ලොකුයි කියල හිතන මමත්වය ඉහවහා ගිය, කුණුහරුප කියන එකත් මාර ගැම්මක් කියල හිතන අවසන් කාලයේ පිස්සෙක් වෙලා මැරෙන්න කැමති චරිතයක්

    • @teraaaa4505
      @teraaaa4505 8 หลายเดือนก่อน +2

      Jvp එකට බයින්න පටන් ගත්තම man ව එපා උනා නේද😂

    • @dulinascreations4594
      @dulinascreations4594 8 หลายเดือนก่อน +3

      යකෝ තෝ ඒ කතා අහලා නැද්ද තාම උපුල්හාන්තයෝ

  • @slwide7507
    @slwide7507 7 หลายเดือนก่อน +4

    මෙහිදී මොහු පවසන්නේ ඔහුගේ මතය වන අතර, වෙන කෙනෙකුට ඊට එකඟ නොවී සිටිය හැක. නමුත්, ඔහුට ඔහුගේ මතය දැරීමට අන් යට මෙන් අයිතියක් ඇත.

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 2 หลายเดือนก่อน

      ඇත්ත අනෙක් අය කැමති නැ කියලා කුණුහරප කියන එක යුක්ති සහගත නැ

  • @amilarandeniya6123
    @amilarandeniya6123 8 หลายเดือนก่อน +55

    මම සන්නගෙ හැම වැඩසටහනම බලන කෙනෙක්. ආගම උප්පැන්නෙ නෑ කියන එක හැම දේම අතපතගාපු සන්නා නොදන්නවා වෙන්න බෑ. එතන අව්‍යාජ සන්නගෙ තක්කඩිකම එලියට ආවද මන්දා. මිනිස්සුන්ගෙ ප්‍රශ්න මිනුස්සුන්ටම සද්දෙට කියනවා කියලා ජෙප්පන්ට බැනලා ටිකකින් කියනවා මේ රට බාරගන්න එකාට මේ රටේ ඇත්ත තත්වේ කියන්නලු මිනිස්සු අන්දන්නැතිව මොකද්ද ඒ දෙබඩි තර්කය?

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 8 หลายเดือนก่อน +68

    මිත්‍යාවක ජීවත් වෙන මිත්‍යාදෘෂ්ටික මනුස්සයෙක් මරනින් මතු කොහේ යයිද වැරදි ආදර්ශම දිදී යනවා ජීවිතේම සුරා සූදුව 😢😢

    • @New.songs.700
      @New.songs.700 8 หลายเดือนก่อน +2

      😂😂 අනිවාරෙන් 30/40පැනපු එකෙක්

    • @dhanushkarathnayaka4423
      @dhanushkarathnayaka4423 8 หลายเดือนก่อน +2

      වහලෙක්

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 8 หลายเดือนก่อน +3

      ​@@New.songs.700අම්බෝ කටේ කිරි සුවඳ නොගිය එකෙක් නේද උඹ😂😂?

    • @New.songs.700
      @New.songs.700 8 หลายเดือนก่อน

      @@thilinaudaraperera8944 ඒක අදාල නෑනෙ පගෝ ඇත්ත තේරුංගන්න
      සන්නගෙ සමහර දේවල් විවෙචනය කරාට මේකෙ විවේචනය කරන්න නරකක් නෑ
      මෝඩ පගෝ ඌ best brand එකක් 😅
      තොපි වගේ ඇත්ත තේරුං ගන්න බැරි හාල්පාරුවෙක් නෙමේ 😂🤕

    • @New.songs.700
      @New.songs.700 8 หลายเดือนก่อน +7

      @@thilinaudaraperera8944 ඔව් මාමෙ😂 කටේ කිරි සුවඳ ගිහින් නෑ. හැබැයි ඇත්ත මොකක්ද කියල තේරුංගන්න අවබෝධය තොට වඩා දියුණු වෙච්ච එකෙක් 🙂
      සන්නගෙ හැමදේම මනස්ගාත කියල අහක දාන්න බෑ. සන්න brand එකක් 👍

  • @hasithnagahawaththa2370
    @hasithnagahawaththa2370 8 หลายเดือนก่อน +89

    ඕනිම මනුස්සෙක්ට කාලයක් යද්දි වයර් වෙනවා ඒ හැටී .. මෙයාට ටිකක් තදටම වෙලා එකයී මෙහෙම

    • @kaudatheboy6458
      @kaudatheboy6458 7 หลายเดือนก่อน

      ane ponna huththige putho thopilata sanna kiyana eka therun ganna molayak na

  • @shineisle2263
    @shineisle2263 8 หลายเดือนก่อน +22

    දේශපාලකයින් ගැන කල පැහැදිලි කිරීම ඉතාමත් නිවැරැයි.👍

  • @romesh.wijetunge
    @romesh.wijetunge 8 หลายเดือนก่อน +63

    මූ හොඳයි මලගෙවල් බනගෙවල් වල කයියට සෙට් වෙන්න.

    • @krpmpannala6392
      @krpmpannala6392 8 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත 😅

    • @sahasdulmina4783
      @sahasdulmina4783 8 หลายเดือนก่อน +1

      👍🤣🤣🤣

    • @dil-oc9cs
      @dil-oc9cs 8 หลายเดือนก่อน +1

      lol

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p หลายเดือนก่อน

      ලපයත් 😂😂

  • @wijepalapeiris3407
    @wijepalapeiris3407 8 หลายเดือนก่อน +45

    Sir, ඔබ විවෘත මිනිසෙක්, කෙලින්ම කතා කරනවා. ඔබගේ අදහස්, විශේෂයෙන් ආගම හා නීතිය පිළිබඳව නිවැරදියි. ඔබ කියන දේ මොකක්ද කියලා විවෘත මනසකින් සවන් දීමට හැකිනම් මඩ ගැසීමට අවශ්‍ය වන්නේ නැහැ.

    • @nuwansameera1639
      @nuwansameera1639 8 หลายเดือนก่อน

      😊😊😊😊ඔ

    • @chamodpresanna7099
      @chamodpresanna7099 8 หลายเดือนก่อน +1

      💯

    • @hifinland6049
      @hifinland6049 8 หลายเดือนก่อน +2

      වහල් මානසිකත්වයෙන් මිදෙන්න කියලා ඌත් කියන්නේ 😂

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 หลายเดือนก่อน

      😂😂😂

  • @acmq8895
    @acmq8895 8 หลายเดือนก่อน +20

    කොච්චර ඉගෙන ගත්තත්
    දේශපාලන අතින් මෝඩයෙක් අපේ සර්

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 8 หลายเดือนก่อน +1

      මෝඩකමටත් වඩා පන්තියේ එකෙක් රජවෙනවට තියන අකැමැත්ත එයාට ඕනේ රනිල් විතරයි

  • @upalijayalath9895
    @upalijayalath9895 8 หลายเดือนก่อน +21

    සන්නා විශ්ව බුද්ධි වැඩෙි දිලා උගෙ රිලා ජාන බයි ගතිය පෙන්නුවා දැන් මු දකින කොට මට පේන්නෙ රිලවෙක්

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 8 หลายเดือนก่อน

      Èhema
      Kiyana eka
      Weradi.
      Mokada
      Àeththama
      Katha Karana
      Kenekne.
      Godak Dewal
      Gena Pululwata
      Pehedili Karana Kenek.

  • @chandanahe1134
    @chandanahe1134 8 หลายเดือนก่อน +11

    ෆේස් කරල ඕන දෙයක් අහංඩ පුළුවන් ලු....අපි දැක්කනේ මැත කාලයෙ මු ගෙන් ෆේස් කරල අහන්ඩ ගිය උංට මු කතා කරපු කැත...😂....ඒ වට ඔනතරමි සාක්ෂි සමාජ මාධ්‍ය ඇතුළෙ තියෙනව...😂

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 8 หลายเดือนก่อน +4

    සන්නා කියන අදහස් වල හිතන්න දෙයක් තියනවා..රාමුව ඇතුලේ හිටියොත් පින්තුරේ පෙන්නේ නැහැ..ඒවයින් මිදිලා අහන්න පුලුවන්නම් හොදයි..එහෙම Try කරලා බලන්න..👍👍👍

  • @achalaweerakoon4251
    @achalaweerakoon4251 5 หลายเดือนก่อน +3

    සන්න ගෙ කතා එක්ක එකඟයි. ලෝකය දේශපාලන ය සාහිත්‍ය අද කොච්චර වෙනස් වෙලාද දියුණු වෙලාද. Eth කෝ JVP එක ඒවා එක්ක updates වෙලා

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 8 หลายเดือนก่อน +11

    ම්න් ආසයි ඔබ තුමාට කනට ගහන්න මොකො කියන්නේ සැර්

  • @maithrisilva8985
    @maithrisilva8985 8 หลายเดือนก่อน +22

    ඔසී වල මේ චැනල් එකට ගෙන්වන්න කවුරුත් නැතිව ගෙන්නන්න ඇති ඔයිටවඩා හොදයි සංගීත ෂෝ එකක් තිබ්බ නම් ලස්සනයි

  • @Samferdi-u2e
    @Samferdi-u2e 8 หลายเดือนก่อน +157

    මූ මළ පණ්ඩිතයි, ඔක්කොම දන්නව කියලා හිතාගෙන ඉන්නෙ

    • @djsaga689
      @djsaga689 8 หลายเดือนก่อน +8

      art karapu unn campus wala ohommayi. pamporiya vitharayi

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 8 หลายเดือนก่อน

      ​@@djsaga689nodanna labbawal kathja nokara hitapn

    • @siherath1385
      @siherath1385 8 หลายเดือนก่อน

      Malli hariyata hari.
      Muuta bageta pissu.

    • @politicallyneutral2236
      @politicallyneutral2236 7 หลายเดือนก่อน +3

      Umbata wadasehenna deyak u dannwa 😂😂😂

    • @politicallyneutral2236
      @politicallyneutral2236 7 หลายเดือนก่อน +1

      @@askflel345umbta wadadanw sure mata eka 😂eka nisa kata wahan hitapan

  • @upulmanavadu5057
    @upulmanavadu5057 8 หลายเดือนก่อน +19

    බන අහන්න මෙ මිනිහට ආගමක් දහමක් තියෙන්න එපයි

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 8 หลายเดือนก่อน +38

    ගන්ජා වලට මිනිස්සු න්ගේ සන්වේදී බව නැතිකරන්න පුලුවන්

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 8 หลายเดือนก่อน +23

    මේ මිනිස්සුන්ටත් පිස්සුද ගංජා පිස්සෙක් ගෙනැල්ලා පිස්සු කෙලින්න

  • @lotusman3673
    @lotusman3673 8 หลายเดือนก่อน +2

    ලංකාවේ මිනිස්සු මතුපිටින් පිරිපුන්ව ජීවත්වෙනවා කියලා පෙන්වනවා නමුත් ඇතුලතින් විඳවනවා
    ආගම හා සදාචාරය වගේම උගත්කම හා දානපතිත්වයත් ප්‍රධාන අවියක් සේ සළකන ඔවුන්ට අල්පේච්ඡත්වයත් සමග පැනනගින මානසික තෘප්තිය මහලු මහාචාර්ය වරයෙකුට පෙනුම ලබාදෙන බෝතල් අඩිඋපැස් යුවලක් සේය..
    මෙරට කිසිවෙකුටත් ප්‍රවීනයන්ගෙන් උපායක් ලබාගෙන අලුත් අලුත් දේ තැනීමට අවශ්‍ය නොවෙයි ඒකහුස්මට කඩඉම් විභාග සමත් හෝ අසමත් වීමකින් පසුව කුමන කරටියක් කඩාගන හෝ විදේශයකට යෑමෙන් ඇත පිහගන්න උන් ඉන්න රටක් බව මේ ටියුෂන් ගුරුවරයා හොඳටම දන්නවා....
    ඔහු අමතන්නේ අන්න උන්ටයි.. එකෙක් වත් අඩුතරමින් එකෙක්වත් සීරියස් නැතිබව මූ දන්නවා සමහර වෙලාවට මූ සූත්තියක් ගහල අරුන්ට අමතන්නේ උන් ගැන හිතලා උන්ට ජොලියක් දෙන්න වෙන්නැති... නැතුව මූට මොලේ නැතුව නෙවෙයි.. මූ හොඳටම දන්නවා අපේ උන්ට කොහොමද නාඩි වැටෙන්නේ කියලා මුගේ ගුරු භූමිකාව ඉවරයි දැන් මූ අංක එකේ නාඩියෙකි.. ඕනම එහෙකුගේ නාඩිපිටපත් මූලඟ තියෙනවා...

  • @upulmanavadu5057
    @upulmanavadu5057 8 หลายเดือนก่อน +19

    මේ වගේ එවුන් ගුරුවරු වෙච්ච එකේ ප්‍රතිපල තමයි ආගමක් දහමක් නැති නිරාගමික පාදඩ කොටස් හිස එසවීම

  • @wow2337
    @wow2337 8 หลายเดือนก่อน +21

    උඹලම නේද පහුගිය කාලෙ ලමයින්ට ඉගැන්නුවෙ.ඒක තමා ලංකාවට හෙණ ගූහුවෙ.ඔය පේන්නෙ නැද්ද?

    • @kaudatheboy6458
      @kaudatheboy6458 7 หลายเดือนก่อน +2

      ane ponna huththige putho thopilata sanna kiyana eka therun ganna molayak na

  • @indikakularatne5339
    @indikakularatne5339 8 หลายเดือนก่อน +7

    කුණුහරප ලියල කළා කටයුතු කරන එකෙක් කියනවා බුදහු දහම තියෙන්නේ විද්යාව ගණිතයට වැඩ පහලින් ලියල.. මේවට පු^%&න තමයි හිනා යන්නේ.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 8 หลายเดือนก่อน +1

      මට නම් ඒකෙන්වත් හිනා යන්නෙ නැහ.මොකද මුගෙ කතා වල ගන්නම දෙයක් නැහැනෙ

    • @upulmanavadu5057
      @upulmanavadu5057 8 หลายเดือนก่อน

      මට නම් ඒකෙන්වත් හිනා යන්නෙ නැහ.මොකද මුගෙ කතා වල ගන්නම දෙයක් නැහැනෙ

    • @upulmanavadu5057
      @upulmanavadu5057 8 หลายเดือนก่อน

      මට නම් ඒකෙන්වත් හිනා යන්නෙ නැහ.මොකද මුගෙ කතා වල ගන්නම දෙයක් නැහැනෙ

  • @Money12126
    @Money12126 8 หลายเดือนก่อน +31

    වදාපු අමිමටවත් නැති එකා ගැන කුමන කතා ද උන්නද මලාද බැළුවද

    • @deepaljayalath1722
      @deepaljayalath1722 8 หลายเดือนก่อน +4

      ඇයි අම්මා ලියල වික්කේ😂

  • @dil9402
    @dil9402 8 หลายเดือนก่อน +19

    සර් , මම දන්නා හැටියට නම් උප්පැන්නේ ආගම සදහන් වෙන්නේ නැහැ

    • @SampaEdiri
      @SampaEdiri 8 หลายเดือนก่อน +2

      Eka dan na😂😂

    • @filmdownload-f4p
      @filmdownload-f4p 8 หลายเดือนก่อน +5

      එයාගෙ තීයෙන්නේ වෙනම තියරි. එයාට මිනිස්සු ගැන අනුකම්පා වක් නැහැ.එයාගෙ මල්ල පිරෙන පැත්තට කඩේ යනවා ගංජා ටිකක් එහෙම ගහලා. සර් පට්ටං වලට රැවටෙන්න එපා. ඒක එයාගෙ විශය උගන්නනකොට විතරයි එ කාලෙ ඒකවත් හරියට කළේ නැහැ . ක්ලාස් වලට පොලුමයි තියන්නෙ.

    • @wijesuriyathissa9130
      @wijesuriyathissa9130 8 หลายเดือนก่อน +8

      පරන උප්පැන්න සහතිකවල ආගම සඳහන් වෙනවා

    • @Samsung-cp1nd
      @Samsung-cp1nd 8 หลายเดือนก่อน +2

      භාෂාව හොඳින් හසුරවන්නෝ සියල්ලෝම බුද්ධිමතුන් නොවේ. විශේෂයෙන් රැවුල කොණ්ඩය වවලා නැති දෙයක් පෙන්වන්න උත්සහ කරන පුද්ගලයන්ව.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 8 หลายเดือนก่อน

      ​@@wijesuriyathissa9130
      70 ගණන්වලත් නෑ

  • @mdharmasiri4178
    @mdharmasiri4178 8 หลายเดือนก่อน +5

    මචං වචන අපේ ලමා කාලයේදි අවසර නැහැ දෙමව්ලියන්ගෙන් ! මෙම ගුරුවරයෙක් යයි කියන මොහු සදාචාරය කෙලෙසන්නෙ නැද්ද?

  • @Sath9855
    @Sath9855 8 หลายเดือนก่อน +12

    මොඩයො ලෝකයේ තියෙන මනුස්ස ආගම තමා බුද්ධාගම.
    හාමුදුරුනමක් ළඟට ගිහින් ධර්මය ඉගෙන ගන්ට උඹට බැරි නම් වෙන ඕන තරම් ක්‍රම තියෙනවා .
    සැබෑ ධර්මය දන්නවනම් උඹ ඔය වචන කියන්නෙ නෑ..

    • @dionenine
      @dionenine 8 หลายเดือนก่อน

      ඔයා බුද්දාගමේද?

    • @kaudatheboy6458
      @kaudatheboy6458 7 หลายเดือนก่อน

      ane ponna huththige putho thopilata sanna kiyana eka therun ganna molayak na

    • @lakshithachamod1928
      @lakshithachamod1928 7 หลายเดือนก่อน

      ​@@kaudatheboy6458තේරුම් ගත්තද පල්ලි පුතා ඉතින්

  • @arunanadun1461
    @arunanadun1461 8 หลายเดือนก่อน +12

    ඔස්ට්‍රේලියාවද ළමයි බලලා යන්ඩ සිංහල සර් ඉංග්‍රීසියෙන් ළමයින්ට උගන්නලා ඉංග්‍රීසි රටකට ඇරියා❤❤

    • @2786kenneth
      @2786kenneth 8 หลายเดือนก่อน

      Just dumb as ever

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 8 หลายเดือนก่อน +2

      All parents do the best for their children...nothing bad in that...

  • @prasad2933
    @prasad2933 8 หลายเดือนก่อน +3

    ඔබතුමා, ඔබතුමාගේ ආදායමට අදාල ආදායම් බදු, හරිම බදු මුදල, නියමිත වෙලාවට ගෙව්වද? මොකද, බොහෝ දෙනෙක් තමනුත් ඒ වැරැද්දම කර කර තමයි අනිත් කෙනාට චෝදනා කරන්නෙ

  • @forestgum1237
    @forestgum1237 8 หลายเดือนก่อน +16

    සන්නා මචං ඔබ කපටියි කියලා පෙන්නන්න හදන මොඩයෙක් !එහෙම කියන්නෙ ඔබද අද දවසෙ ලොකයෙ සිද්ද වෙන දේ සමග update නැති නිසාවෙන්!
    කෙටියෙන් කිවහොත් ඔබ මොන උදාහරණ ගෙනාවත් අද ඔබ ඔය නොකියා පවසන නව ලිබරල් ධනවාදයද ගොලිය පරිමාණයෙන්ම fail දැවැන්ත අර්බුදයක !!!

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 8 หลายเดือนก่อน +5

      එතකොට අනුරයිය ගේ සමාජවාදේ පාස් ද

    • @forestgum1237
      @forestgum1237 8 หลายเดือนก่อน +1

      @@හේෂාන්පෙරේරා ලාමක කම ප්‍රදර්ශනය නොකර හිටපන් මචෝ 🤣 !!!! අනුරගෙ සමාජවාදය අරයාගේ මෙයාගේ සමාජවාදය කියලා සමාජවාදයක් නැහැ !
      සමාජවාදය කියන්නෙ සාමූහිකත්වය පදනම්ව සාමූහිකත්වය වෙනුවෙන්ම ඉදිරියට යන මාවතක් ! අනුර හො කවුරු හෝ ඒ මාවත තෝරගෙන ඉදිරියට යන්න පුරොගාමිත්වයක් දෙනවානම් එය හොද දෙයක් !

    • @lalithkuruwita8897
      @lalithkuruwita8897 8 หลายเดือนก่อน

      @@හේෂාන්පෙරේරා Ane Modayo, MALIMAWA is following its own policies using SL resources.

    • @filmdownload-f4p
      @filmdownload-f4p 8 หลายเดือนก่อน +3

      පට්ට කපටියෙක් . රනිල් නරියා නම් මූ නරි පප්පෙක්

    • @upulmanavadu5057
      @upulmanavadu5057 8 หลายเดือนก่อน

      ​@@හේෂාන්පෙරේරාඒ 21:41 ඒක ෆේල් වෙලා කොච්චර කලක්ද.......😊

  • @Lolitha76
    @Lolitha76 8 หลายเดือนก่อน +26

    ලංකාවේ මිනිසුන් මෙච්චර මෝඩයින්ව ෆෝම් කරන්නේ ඇයි ද මන්දා.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 8 หลายเดือนก่อน

      පුරුද්දනේ

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 8 หลายเดือนก่อน

      මොඩයා කවුද කියලා දැන ගන්න නම් ලංකාවේ දේශපාලකයන් පත්කර ගත්තු විදිය සහ උන්ට රට බාර දීලා පසුතැවිලි වෙච්ච ආයෙත් උන්ටම දීපු එවුන් තමයි නියම උගත් මිනිස්සු නේද?

  • @lmchinthaka9588
    @lmchinthaka9588 7 หลายเดือนก่อน +2

    අද නමි උපුල්ගේ කතාවට කැමතියි🎉

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 8 หลายเดือนก่อน +7

    අපි හැමෝගෙන්ම හොද දෙයක් හෝ නරක දෙයක් අනෙකාට ඉගෙනගන්න දෙයක් තියෙනවා, ඉතින් සන්නගෙනුත් අපිට ගන්න දෙයක් තියෙනවා

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 8 หลายเดือนก่อน +10

    කොච්චර පොශ් විදිය ඉන්න හැදුවත් ....අර පරන විදියට ගං කබරගතිය එනවා...එකයි මචං කියවෙන්නේ....කල්පනාවෙන් කතාවට වැටෙන්න...වාචාල කට අවුස්සගන්න එපා....ජොයින්ටෙකක් ගහලා ආතල්ගන්න පොරක්....වෙනස ඒකයි

  • @zitza
    @zitza 8 หลายเดือนก่อน +3

    අපේ සිංහල සර්❤

  • @khp7425
    @khp7425 8 หลายเดือนก่อน +31

    මෙි මනුස්සයා මරනින් මතු කොහේ උපදියිද ?

    • @upulmanavadu5057
      @upulmanavadu5057 8 หลายเดือนก่อน +5

      ගන්ජ හේනක....

    • @Game_space777
      @Game_space777 8 หลายเดือนก่อน +6

      ඔප්පු කරන්ඩ පුළුවන් ද මරණින් මතු ජිවිතයක් තියනවා කියලා😅

    • @Sawo-500
      @Sawo-500 8 หลายเดือนก่อน +10

      නෑ කියලත් ඔප්පු කරල ද එතකොට තියෙන්නේ 😂. අන්න ඒකයි මේ ගත කරන ජීවිතය යහපත්ව ගත කරන්න කියලා 😂😂​@@Game_space777

    • @samone8584
      @samone8584 8 หลายเดือนก่อน +3

      උඹේ දරුවෙක් වෙලා ඉපදෙන්නේ

    • @vishwaprasad4475
      @vishwaprasad4475 8 หลายเดือนก่อน +3

      කොහෙ ඉපදුනත් කෙලින් කතා කරන මනුස්සයෙක්

  • @Manoj.Preshantha-pk2wt
    @Manoj.Preshantha-pk2wt 8 หลายเดือนก่อน +41

    කයියයි පඩ ගඳයි .
    විතරයි ..(උපුල් ) ලංකාව
    කියන්නේ ප්‍රශ්න ගොඩක්
    තියෙන රටක් මහින්ද කලේ ඒවාගෙන් ටිකක් විසඳපු එක විතරයි.. ඔයාට පුලුවන් නම් තව ටිකක් විසඳන්න .. කයියට
    කරන්න පුලුවන් දෙයක් නෑ .. ඒක කයිවාරුවක් විතරයි...

    • @filmdownload-f4p
      @filmdownload-f4p 8 หลายเดือนก่อน +8

      කට කයිවාරු ගහන අවස්ථාවාදියෙක්

    • @prashantha2009
      @prashantha2009 8 หลายเดือนก่อน +2

      සන්නස්ගල , පියසේන කහඳගමගේ ශූරීන්ගේ පොත්වලින් කවුද කෙනෙක් කරුණු හොරකම් කරලා තමුන්ගේ වගේ පල කරලා සවුත්තු උන කතාවත් කියන්නකෝ

    • @WimalaJayathissa
      @WimalaJayathissa 8 หลายเดือนก่อน +2

      මහින්ද විසදපු ප්‍රශ්න මොනවා ද කියාවාද අද වෙනකොට හැම ක්ශේත්‍රයක්ම කඩා වැටිලා

    • @Manoj.Preshantha-pk2wt
      @Manoj.Preshantha-pk2wt 8 หลายเดือนก่อน +1

      @@WimalaJayathissa උබලා කඩා වට්ට ගත්තා නම් උබලා ඒකට වගකියපල්ලා .. DS ගෙන්
      අහලා වැඩක් නෑ ඇයි නිදහස භාර ගත්තේ කියලා ..

    • @dionenine
      @dionenine 8 หลายเดือนก่อน

      හම්මා රාජ පස්ස වාදියෙක්

  • @ilikemovies_good
    @ilikemovies_good 8 หลายเดือนก่อน +8

    I have seen how the Indian new generation has acquired talents and migrated to advanced countries, there is a huge leap in their mindset sets, soft skills, and language skills way ahead of other South Asian friends. GOSL must at least follow India and learn good things in terms of education, technology and financial strategies.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 8 หลายเดือนก่อน

      Indian population is huge that's why you can see more potential people. But a huge number of people in India live life of a slum. What you referring is a cover of a massive book.

    • @shakyakeeragala5117
      @shakyakeeragala5117 8 หลายเดือนก่อน

      good point brother@@muhammadmafaz8530

  • @chanaka520
    @chanaka520 8 หลายเดือนก่อน +54

    මූට සර් කියකිය පුක දෙන උන් තාම ඉන්නවනේ

  • @jayanthasameera6550
    @jayanthasameera6550 8 หลายเดือนก่อน +17

    මම හිතුවා හරියටම හරි චම්පික ගැන කතා කරන විදියෙන් හිතන්න පුළුවන් එන ඡන්දෙදි සන්නස්ගල පෙනී ඉන්නෙ චම්පික රණවක වෙනුවෙන්...

    • @charitharanasingha
      @charitharanasingha 8 หลายเดือนก่อน +1

      Champika wenavata bayai kiala neda kianne ?

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 8 หลายเดือนก่อน +1

      නෑ හැමදාම පෙනී සිටියේ සොම්බි පොනිල් වික්‍කමසිංහ වෙනුවෙන් 😬

    • @jayanthasameera6550
      @jayanthasameera6550 8 หลายเดือนก่อน +1

      @@charitharanasingha
      එහෙම කිව්වාට ඒ කියන ටෝන් එක වෙනස්.
      කොහොත්ම චම්පික ගැන මිනිස්සු මීට වඩා හිතන්න ඕන. ඒ හැකියාවට අනිවාර්යයෙන්ම තැනක් ලැබෙන්න ඕන.

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 8 หลายเดือนก่อน

      ඇත්ත කතා කරන මිනිහෙක් ? රනිල් කියන්නේ නරියෙක්

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 8 หลายเดือนก่อน +10

    බුද්ධාගම කියල එකක් නෑ ධර්මය ඒක තියෙන්නෙ නීතියටත් ඉහලින්

    • @sinethsandul8393
      @sinethsandul8393 หลายเดือนก่อน

      වචනවලින් කිව්වට ඕව. ඇත්ත බිමේ ඕව බෑ. නීතිය තියෙන්න ඕන ඔක්කොටම උඩින්.

  • @rasikawijekoon4629
    @rasikawijekoon4629 8 หลายเดือนก่อน +15

    ඔස්ට්‍රේලියාවෙ ඉන්න මචංල උඹලට වෙන වැඩ ඇත්තෙම නැත්තං මේව බලපල්ල

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 8 หลายเดือนก่อน

      ඔයා ඇවිත් ඉන්නේ සල්ලි හම්බකරලා දියුනුවෙන්න වෙන්න ඇති නේද? 😅

  • @ogbalangoda2ogbalangoda241
    @ogbalangoda2ogbalangoda241 8 หลายเดือนก่อน +13

    සන්නගෙ තියරියට npp එක හැදුවනම් ඒකටත් අබ සරනයි..

  • @chamodpresanna7099
    @chamodpresanna7099 8 หลายเดือนก่อน +2

    ආගම පැත්තෙන්වත්,.. දේශපාලනය පැත්තෙන්වත්,.... අහන්නේ නැතුව විවෘත මනසකින් අහනන ගන්න දේවල් ගොඩක් තියෙයි.....

  • @jayaminirathnayake
    @jayaminirathnayake 8 หลายเดือนก่อน +2

    Excellent interview…!

  • @mentrocareservices4403
    @mentrocareservices4403 8 หลายเดือนก่อน +8

    මොකටද බං මෙහෙම පාහර අවජාතක බුරු වන් ට අවස්ථාවක් දෙන්නේ

    • @lakmalilak5061
      @lakmalilak5061 8 หลายเดือนก่อน +1

      ඇත්ත..

  • @acmq8895
    @acmq8895 8 หลายเดือนก่อน +10

    ජනතා විමුක්ති පෙර නායකයෝ සමඟ
    ආර්ථික විද්‍යාවද
    දේශපාලන විද්‍යාගෙනද
    කතා කරල බලන්න නිවැරදි පිළිතුරු ලබාදෙයි

  • @reverentopatha9065
    @reverentopatha9065 8 หลายเดือนก่อน +17

    මූන් දෙන්නම අමු මීහරක් .

  • @asokaunantenne8292
    @asokaunantenne8292 8 หลายเดือนก่อน +10

    He criticised every individual. But he is correct. Vocabulary…….???

    • @maheshindunil2
      @maheshindunil2 8 หลายเดือนก่อน +1

      Typical Lankan style, some are earn through criticism 😊

    • @filmdownload-f4p
      @filmdownload-f4p 8 หลายเดือนก่อน +1

      He some how earns under any government.

    • @filmdownload-f4p
      @filmdownload-f4p 8 หลายเดือนก่อน

      He some how earns under any government. H is such a cunning fox

    • @upulmanavadu5057
      @upulmanavadu5057 8 หลายเดือนก่อน +1

      this is A mad hatter

  • @samin2012
    @samin2012 8 หลายเดือนก่อน +2

    Great interview by Chamila. Baya nethuwa honda prashna ahanawa.

  • @kanishkagamage6628
    @kanishkagamage6628 8 หลายเดือนก่อน +36

    මු.සිංහල ගුරුවරයෙක් උනේ සිවුරට පින් සිද්ධ වෙන්න .මහණ වෙලා ඉඳලා සිංහල භාෂාව හොඳට ඉගෙන ගෙන අවසානයේ සිවුරු හැරලා ඒ ආපු තැන අමතක කරලා .දැන් ඇතැම් අවස්ථාවල සසුනට පහර ගහන කෙනෙක් බවට පත් වුණා .දැන් තනිකර මූට කෝ මා .😮

    • @lemonprofit5147
      @lemonprofit5147 8 หลายเดือนก่อน +7

      Mu mahana wela hitiye na bun

    • @akash_Isnt-normal
      @akash_Isnt-normal 8 หลายเดือนก่อน +14

      වෙන එකෙක්ගැන වෙන්ඩෑති උඹ ඔය කියන්නෙ😹. සන්නස්ගල මහණ වෙලා හිටියෙ නෑ.😆

    • @iromiperera7234
      @iromiperera7234 8 หลายเดือนก่อน +7

      මෙයානම් මහන වෙලා හිටියෙ නෑ කැම්පස් ගියා ඒත් final complete කරේ නෑ කියල තමා මම නම් දන්නෙ....

    • @dionenine
      @dionenine 8 หลายเดือนก่อน +4

      ගොන් කතා කියන්නෙ නැතුව ඉදහන්.දන්නෙ නැත්තම් කට වහගෙන ඉදපන්

    • @MediaLifeSL
      @MediaLifeSL 8 หลายเดือนก่อน +4

      මහණ වෙලා හිටියෙ නෑ ගොනෝ

  • @sinhalabytez
    @sinhalabytez 8 หลายเดือนก่อน +7

    ජවිපෙ චැනල් තියනව , ප්‍රධාන වශයෙන්ම අනුරගෙ චැනල් එක ඊට පස්සෙ npp srilanka , jvp srilanka , full face , a5 news ප්‍රකම්පන වගේ චැනල්, ඊට අමතරව npp ඉදිරිපෙන නායකත්වයන්ගෙ චැනල් එයාලගෙ නමින්ම තියනවා, ජවිපෙ ප්‍රතිපත්ති හැම වේදිකාවකම කතා කරනවා , සර් මේ චැනල් එකක් වත් බලල නෑ , ජවිපෙ වෙිදිකා වල ජනතාව හැමදාම අත් විඳින දුකම මාකට් කරන්නෙ නෑ, ඒ වේදිකා වල කතා කරන ආර්ථික අධ්‍යාපන සෞඛ්‍ය වගේ ප්‍රධාන මොඩල බලලවත් නෑ වගේ තමයි මේ සාකච්ඡාවෙන් පේන්නෙ

    • @politicallyneutral2236
      @politicallyneutral2236 7 หลายเดือนก่อน

      Gono 😂😂😂 eekakawath kiyana labbak ne 😂😂😂😂😂😂😂 bnina rka witharai kiyann gon facist huttala umbe eka withri hri kiyala hithan inna gon asss

  • @PethurCarlos
    @PethurCarlos 8 หลายเดือนก่อน +1

    Ela.. sir unath Machan unath, Respect.. Balanna patan gattama iwara wenakan nawathwanna hithenne ne.. ❤

  • @Sugatho
    @Sugatho 8 หลายเดือนก่อน

    Para pinata Labuna ආයතනය Haya පරිස්සමෙන් පරිහරණය කරන්න ගුරු thumani Ahan kiyana Dakina Seyaluma Danatama යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏 ගුරු🌹👍

  • @nandamadurapperuma7447
    @nandamadurapperuma7447 8 หลายเดือนก่อน +17

    Your political sense is excellent. Sanna you are correct and great. Thanks 👍

    • @charithd3240
      @charithd3240 8 หลายเดือนก่อน

      Atath ekka badu othala gahana Sangamayeda ?

  • @amilasilva2187
    @amilasilva2187 8 หลายเดือนก่อน +17

    NPP ගැන කුහක වෙන්න එපා. NPP Plan එක publish කරලා තියෙන්නේ.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 8 หลายเดือนก่อน +2

      ඒවා එයාට වැඩක් නෑ එයාට ඕනේ රනිල් විතරයි

    • @naveentharuka6012
      @naveentharuka6012 8 หลายเดือนก่อน +2

      මොකක්ද ඉතිං ඔය plan එක ..🤣🤣

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 8 หลายเดือนก่อน

      @@naveentharuka6012 වීඩියෝ බලපන් මුල ඉඳලා එතකොට ගෙවීපී ශ්‍රී ලංකා පේජ් එක බලපන්

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 หลายเดือนก่อน

    ඇලීම , ගැටීම ,මැනීම (හේතු 3 )

  • @System-change-SL
    @System-change-SL 8 หลายเดือนก่อน +9

    One of the best interviewer I ever watched, good luck brother. You have nailed it, no word. If someone wanted to learn how to interview for the people, not for the person interview. Thanks

  • @riswanshaheed
    @riswanshaheed 8 หลายเดือนก่อน +13

    අනුරත් update නෑ කියනවනම්, සන්නව ජනපති කරල කෙළවගම්මුකෝ. අඩුම ගානේ ඩයනගේ හීනවත් සැබෑ වෙන්න

  • @sunilfernando9928
    @sunilfernando9928 7 หลายเดือนก่อน +5

    කරුංක ගෙඩියක් තරමට කොණ්ඩේ බැඳලා........
    චීත්තයක් ඇඳ ගංජා පාරක් ඇදලා
    කන්දෙක පුරවයි බොරුත් ගෙනැල්ලා
    පණ්ඩිත ගමනින් පිස්ස ඇවිල්ලා

  • @nuwanmanjula9708
    @nuwanmanjula9708 8 หลายเดือนก่อน +19

    මචන් උබ නියමෙට වැඩසටහන මෙහෙයවනව🎉.ගොබ්බ ප්‍රශ්න අහන නිවේදකයො අතර උබ මරු..අදමයි ඔයාගෙ එකක් බැලුවේ සන්නගෙ වැඩේ හින්ද ..සුබ පැතුම්

  • @muthukumarakarunaratne6007
    @muthukumarakarunaratne6007 8 หลายเดือนก่อน +13

    ගන්ජස්ගල සර්

  • @samanandarahewa3470
    @samanandarahewa3470 8 หลายเดือนก่อน +32

    මේකා ගංජා ගහලා මූත් එක්ක ප්‍රෝගෑම් කරනවුන්ටත්තලන්න ඕනා

    • @manojadikari129
      @manojadikari129 8 หลายเดือนก่อน

      Sajabe sattambiyekta😂 ridila

  • @keerthipala7438
    @keerthipala7438 8 หลายเดือนก่อน +1

    ආගම්පිලිබද සන්න හරි.අවන්කයි.කියන්නෙ ඇත්ත.

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 หลายเดือนก่อน

      මොනාද හරි එකක් කියපංකෝ 😁

  • @HashmiAjani
    @HashmiAjani หลายเดือนก่อน

    සන්නස්ගල ගැන මට තියෙන්නෙ ඇත්ත කතාකරන එක ජනප්‍රිය තාවයට ඉහලින් තියෙන මිනිහෙක් කියල මමහරි ආසයි
    උඔ හරි බන් මට 67 යි

  • @Empuser
    @Empuser 8 หลายเดือนก่อน

    I am also afraid of Patali. You are correct. He will be a dictator. But in the current situation, he will be the best match.

  • @aravindadoloswala
    @aravindadoloswala 8 หลายเดือนก่อน +4

    Sorry to say… My old friend while you were incognito while developing your new image, you know a little of the basics of real Buddha teachings. So you are truthful that you cannot do a comparative study on religions in the world, no you can establish a philosophical order either. You are an institution yourself and you have your way of thinking. I presume that more than Shakespeare’ you have experience in creating and disposing relationships rather than being a longtime listener in pubs. Just said!

  • @kumara12341
    @kumara12341 หลายเดือนก่อน +1

    Good explain🎉

  • @blacklion9018
    @blacklion9018 หลายเดือนก่อน

    හොඳ ගුරුවරයෙක් මම එතුමාගේ 2002/2003 ගෝලයෙක්. එතුමාගේ සමහර කියවීම් නිවැරැදි නමුත් සමහර කියවීම් හරි දේවල් නෙවෙයි එතුමාට අනුව හරි. සමාජයේ මුල් බැසගත් ගොන් සංස්කෘතියට එතුමා ලස්සනට පහර දෙනවා එකට බය වෙන්නෙත් නැ. එ අතින් පට්ට චරිතයක්. හැබැයි එතුමා කියන සියලුම දේවල් නිවැරැදි නැ හොඳ දේවල් පරිස්සමෙන් ගන්න ඔනා

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 8 หลายเดือนก่อน +23

    ඕස්ට්‍රේලියාවේත් ගංජා කාරයෝ වැඩියි වගෙ.

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Ape mahathathayo oyata 😊😊😊😊😊😊😊😊😊😊😊

  • @s.aperera2558
    @s.aperera2558 8 หลายเดือนก่อน +63

    මුත් ජැක්ෂන් ඇන්තනි වාගේම හෙනම පන්ඩිතයා

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 8 หลายเดือนก่อน

      😮

    • @ruchira296
      @ruchira296 8 หลายเดือนก่อน +2

      Unp ගූගොඩක් ඕකා😂

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 8 หลายเดือนก่อน +3

      හරියට හරි... මචං... මූ සිංහල දැන ගත්තට ඉදිරිය දකින්න පුලුවන් බුද්ධියක් තියෙන එකෙක් නෙවෙයි...

    • @WimalaJayathissa
      @WimalaJayathissa 8 หลายเดือนก่อน +1

      ජැක්සන් මෙයා දෙන්නෙ ක් වෙනස් චරිත දෙකක්

    • @politicallyneutral2236
      @politicallyneutral2236 7 หลายเดือนก่อน

      Umbata wadaseenna deumk thiye😂😂😂😂

  • @shanperera3255
    @shanperera3255 8 หลายเดือนก่อน +1

    මම කැමතිම මනුස්සයා රාමුෙවන් පිට හිතන අෙයක්

  • @namalpriyadarshana2417
    @namalpriyadarshana2417 8 หลายเดือนก่อน +9

    සාමාන්‍යයෙන් වයසට යනකොට track පනිනවා පව්ත් හිතෙනවා.

  • @AyomaDias
    @AyomaDias หลายเดือนก่อน

    Really very correct,agree with you

  • @deepaljayalath1722
    @deepaljayalath1722 8 หลายเดือนก่อน +5

    දෙබිඩ්ඩෙක් අනුන්ට ගංකබරයෝ කියන ගං කබරයෙක්

  • @nalakafernando3939
    @nalakafernando3939 8 หลายเดือนก่อน

    මේ නිවේදකයට සන්නාගෙ core එක තේරුං ගන්න බැරි උනා ඉවරවෙනකම්ම.සන්න මචං කිව්ව පලවෙනි පාරම මේයා දුන්න reply එකෙන් ඒක මට හිතුන

  • @sudathperera1753
    @sudathperera1753 8 หลายเดือนก่อน +53

    සන්නා කියන්නේ ඇත්ත කතාකරන කෙනෙක්. නමුත් බොහෝ අය ඇත්තට කැමැති නැත.

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 8 หลายเดือนก่อน

      Gobba srawakaya pala

    • @dilipaweeratunga
      @dilipaweeratunga 8 หลายเดือนก่อน

      නෑ, Confidently ගොං කතා කියන එකෙක්. ලංකාවෙ සමහර උං ඒකට කියන්නෙ කෙළින් කම කියලා එච්චරයි😂

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo หลายเดือนก่อน +1

    Maalimaawata.jayawewaa
    Maalimaawata.jayawewaa
    Maalimaawata.jayawewaa❤❤❤

  • @lovesrilanka6806
    @lovesrilanka6806 8 หลายเดือนก่อน

    එතුමගේ විවෘත බව,කෙලින් කතාකිරිම, ඒක මාරයි.එතුමා මාර වෙන්නේ එක වගේ අනුනාද වන මිනිසුන්ට.ඔහුගේ වචන කියන්නේ මේ ජීවිතේ ඔහුගේ අද්දැකීම් සහ ඒවට ඔහුගේ හදවතේ ඇති අවංක බව.ඒ කියවීම,පරිණත බව ප්‍රඥාවන්තයෙක්ව ඔහු තුල ස්වභාවිකවම පෙන්නුම් කරනවා.buddhist philosophy එක ඔහු touch කරනවා.ආගම ඔහු තුල තරයේම නෑ.නමුත් දර්ශනය වැඩකරනවා..

  • @Muthu-xu8po
    @Muthu-xu8po 8 หลายเดือนก่อน

    අපි පොඩි කාලෙම ඉගෙන ගන්නවා සාමාන්‍යයෙන් කතා කරනකොට පාවිච්චි කරන වචන .සමහර වචන රන්ඩු වෙනකොට පාවිච්චි කරනවා .අපි කුනුහරුප කියලා මේවා හදුන්වනවා.වැදගත් මනුස්සයෝ ගෙවල් වල කතාවේදී පාවිච්චි කර්න්නේ නෑ.මේ මිනිහා කටේ තොලේ නොගෑවී
    පංති වල දරුවෝ ඉස්සරහ කුනු හරුප කියනවා.අනිත් හැම වෙලාවෙත්. මෙයාගෙ ප්‍රොපශනල් කම ඕකතමයි.

  • @chimanthamahanama8763
    @chimanthamahanama8763 8 หลายเดือนก่อน +1

    උග්‍ර භෞතිකවාදීවාදියෙක්. Science වලින් හැමදේම කියවන කෙනෙක්. Science උනත් බාගෙට අල්ලගත්තම ඔහොමයි

  • @NandaPathirana-l2z
    @NandaPathirana-l2z 8 หลายเดือนก่อน +2

    Oyage okkoma hari habai baudda darsanaya oya dakina vidiha gena dukai eka notherenawa kiyanne obe danuma mora nogiya yam thanaka nathara una ekak kiyala mata hithenawa

  • @vajiravithanage7
    @vajiravithanage7 8 หลายเดือนก่อน +1

    බුද්ධ වචනය අහන්න සතිය සහ නුවණ ඕන නේ.
    දේවශය පතුරුවන්න ඒව ඕන නෑ නේ

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 2 หลายเดือนก่อน

    program දෙකක් ඔස්ටින් සමඟ සාකච්ඡා පවත්වා තිබුණත්..ඔස්ටින්ගේ නම අමතක වූ මොහු..ම්
    පොස්ටින්ටයාචකයා යැයි කියයි...ඒත් ඔස්ටිනුත් විකුණපු කෙනෙක් තමා මෙයා...ඔස්ටින් සමග කළ වැඩසටහන් දෙකම නරඹන්න...ඒක කරල තියෙන්නේම ඔස්ටින් විකුණන්න.ම්ම් හැබැයි මුදල් නම් ඔස්ටින්ට කීයක්වත් හම්බවෙන්නේ නැතුව ඇති...

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx หลายเดือนก่อน +1

    2002 ,2003 අපේ සිංහල පංතිය මතකද කාට හරි

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 หลายเดือนก่อน

    සර් මෝඩ මනුස්සයෙක් නෙමේද? ආශ්‍රය කරපු අයගෙන් අහන්න ඕන. මෙන්න බුද්ධිමතෙක්.

  • @enurieshop
    @enurieshop 8 หลายเดือนก่อน +5

    Sannasgala hiding truth of NPP,JVP , they explain thousand time what are the their economic policies,from debates,seminars,TV Debate,Meetings and etc.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 8 หลายเดือนก่อน +2

      වැඩක් නෑ ඒවා මේ වගේ අයට රනිල්ගේ මත්තෙම නැහෙන අයට ඇහෙන්නේ නෑ

  • @nkcl1934
    @nkcl1934 8 หลายเดือนก่อน +1

    ආගමික උන්මන්තක එහෙයියොන්ට මේ මනුස්සය වහ කදුරු වගෙ

    • @damiboy2059
      @damiboy2059 8 หลายเดือนก่อน

      ඔව් 😊

  • @channasuresh7076
    @channasuresh7076 8 หลายเดือนก่อน +8

    සන්නත් කියන තරම් අප්ඩේ නෑනේ සමහර කයිවලදී

    • @politicallyneutral2236
      @politicallyneutral2236 7 หลายเดือนก่อน

      😂😂😂😂JVP eket kde yana un prabuddaooo gon heththa 😂😂😂

  • @kasunwimalasekara9782
    @kasunwimalasekara9782 8 หลายเดือนก่อน +23

    සන්නාට අනූව රනිල් තමයි වැඩ්ඩා...😂😂😂

    • @forestgum1237
      @forestgum1237 8 หลายเดือนก่อน +11

      වැඩිඩා මහා බැංකුවට විද්දා 😂

    • @hardinsciver5930
      @hardinsciver5930 8 หลายเดือนก่อน +9

      මුගේ ලොක්ක නෙ

  • @susilperera5265
    @susilperera5265 8 หลายเดือนก่อน

    Hey , he is correct , just watch the full programme , His thinking and angle he looks is really good . If someone asks same questions from me , i also give same answers. If i hurt someones feelings sorry , but this is the bitter truth !!🙂🙏