Very good interview. Well done Abesheka. I am much older than you but fully endorse your thoughts, aspirations and very supportive of your ideas. May you have all the strength in the world to carry your message. Good luck. Cheers.
God Bless you Abisheka Sister. May God give you more wisdom and strength to counter and attack the evil forces of Our beloved Sri Lanka through your "voice"
Really lovely to know more about you and your personal life Abhisheka, really admire you and your work with SL Vlog and Singularity Sri Lanka, wish you the very best and thank you so very much for doing your best to bring about changes to a system that has been very much overdue.
Hey come on Abhisheka, there is nothing called නිහතමානී ආඩම්බරයක්. එක්කෝ ආඩම්බර වෙන්න ඕන නැත්නම් නිහතමානී වෙන්න ඕන. . ඕක තරාදියක දෙපැත්ත දෙකම එකට ලඝු කරන්න හදන්න එපා. All in all Im proud of you as young talented girl from Marawila . And always appreciated your role as a new gen presenter and a responsible journalist. All the best..!! Cheers !!!
A good program with an amazing young personality that has come forward to enlighten the young generation. Unfortunately, we cant help people not appreciating it. We got to move on with confidence at all times.
We love you dear Abisheka.... You are a Great Daughter of Proud Mother Lanka 🇱🇰... I love your Presentation & Your Straightforwardness... God bless you & Protect you dear Abisheka... ❤️ ❤️ ❤️ 🇱🇰🇱🇰🇱🇰🎊🥳🎊❤️🇬🇧😊💚👸👑🎉❤️💚
දුවෙ නුබෙ සිතුවිලි අලුත් පරම්පරාවෙ දරුවන්ට ජවයක්ම වෙවා❤️❤️❤️👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
Excellent discussion . Thanks . මෙවැනි දරැවන් පෙළගැසී රටෙි නායකත්වය ගන්නවා දැකීමයි අපේ අපේක්ෂා ව. රටේ බුද්ධිමත් දරැවන්ට ජයවේවා . අනෙකුත් තරැණ දරැවන් ගේත් පෞරැෂය වරධනයටපෙරමුණ ගෙන සාර්ථක රටක්,අභිමානවත් ජාතියක් ලෙස ලෝකයේම ගෞරවය යට පාතූවේවා. අරගලයට ජයවේවා system change එකට ජයවේවා දරැවනේ ඔබලා සැමට ආශීර්වාද වේවා .
Good discussion
දෙදෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා යොද බල යොද සක්තිය ලැබෙවා බුදු සරණයි
අබිශෙකා දුව ආඩම්බරයක් ඔබ අපිට ඇත්තෙන්ම 🙏🙏🙏
කෙල්ලෙක් වෙලත් ඒ කෙල්ලට තියෙන හයිය❤ සමහර ලොන්තයන්ට නැ .කනගාටුයි ඒ ගැන දකිද්දිත්..අරගලයට ජය❤❤❤
ubata tiyenawada bn anunta kiyanne
Good
මෙවැනි නිර්භිත තරුණ තරුණියන් මෙිිි රට ගාෙඩනැගිමට හැකි කණ්ඩායම.එත් තවම හරියට අැහැරිලා නැහැ.එ අතරින් අභිෂේකා එඩිතරයි.නිර්භිතයි.ජයවෙිිිවා අභිෂේකා සහෝදරිය.
අද තමා ලස්සනම වීඩියෝ මං බලපුඅපි අභිෂේකාට හැමදාමත් ආදරෙයිසුදා අයියේ ජය වේවා
අනිවාර්යයෙන්ම
මනා හඬ පෞරුෂයකින් හෙබි අව්‍යාජ නිර්භීත උගත් බුද්ධිමත් රූමත් ලලනාවක්.
Good luck දරුවෝ.
Buddimath daruwek..harima kamathiy abhishekage programs balanna.
🤣🤣🤣🤣🤣🤣
✊️✊️✊️✊️✊️✊️✊️✊️
Aragalayata jayawewa good discussion NPP jayawewa. ❤❤🎉🎉
Sl vlog එකේ දර්ශනගෙ රිප්ලෙස්මන්ට් එක, හොද හැකියාවක් තියෙන තරුණියෙක් සුභ පැතුම් ඔයාට
ආදරෙයි හැමදාමත් .....දුව ....ඇස් වහ වදීද දන්නෙ නැහැ ....තුනුරුවන් සරණයි 🙏💘🦢
නමට තිබෙන අභිමානය.. ඇය ලග තිබෙනවා..අභිශෙකා.. good luck
අභිෂේකා අභියෝගාත්මක ගවේෂිකාව
හරි ආදරණීය චරිතයක් ....අභිෂේකා ...රටෙ සම්පත්
Cattle
සැබැවින්ම අභී ඔයා නම් රටට සම්පතක් සුදත්ත අයියෙ ඔයාල රට වෙනුවෙන් කරන මෙහෙයට ගොඩක් ස්තූතියි ඔබ දෙදෙනාටම ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා 🙏🙏❤️❤️
ලස්සන ,නිර්න්භීත දක්ශ කෙල්ලෙක්...ආදරෙයි..❤️
ලස්සන diyniyak
අභිශේකා - එතෙර සිට අපේ ආචාරය! තවත් ඔබ වැනි අය සමාජයට බිහිවිය යුතුයි. රුවත්, කටත් දෙකම ඇති ඔබවැනි දියනියක්, රටට වාසනාවක් .....
ආදරණීය මිනිසා සමග ආදරණීය ගැහැනියක් 🥀😍
ඒ මට හිතුණු විදිය 👌
ඇත්තමයි ආදරෙයි දෙන්නටම ❤️
ඔබ රටට අවශ්‍ය කාන්තා රත්නයක්.....
යහපත් ගමනක් යන්න අභිෂේකා මහත්මියට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.
අභිෂේකා , මාධ්‍ය කාර්යය හොඳටම කරනවා. ඇගේ කටහඬ , කතා විලාශය හා එඩිතර කම ඒ සඳහා වටිනවා . ඇඳුම් තෝරා ගැනීම , මෝස්තර , වර්ණ පවා තමන්ට සුදුසු ආකාරයෙන් තෝරා ගන්න ඇය දක්ෂයි. චාම් බව නිසා වඩාත් ලස්සනයි .
අපි sl loge හැමදාම බලනවා ඇයගේ මනා පරිචය වැඩසටහන් ඉදිරිපත් කිරිම ,අගය කරමු,,, සුබ අනාගත යක් සදහා ජය මාවත
Excellent,,,,,
Proud of you ,,
Needed voices,,,
Energize the nation
Accept our heartiest thanks 🇱🇰🇱🇰🇱🇰
මාරවිල සුපරි ගමක් අපේ ගමෙි මෙහෙම කෙනෙක් සිටිමම සතුටක්
කොහෙද මාරවිල තියෙන්නෙ ?
@@padmajayasinghe1443 close to italy
Maraville is a city in USA.
Very good interview. Well done Abesheka. I am much older than you but fully endorse your thoughts, aspirations and very supportive of your ideas. May you have all the strength in the world to carry your message. Good luck. Cheers.
හරිම වැදගත්, රටට වාසනාවක්. අත්වැල් බැදගන්මු මේ අය සමගින්. ❤❤❤
සුපිරි. නිර්පාක්ශික අරගලයට ජය 👍
මමත් මාරවිල බොහොම සන්තෝෂයි දැනගත් දැනගන්න ලැබීම ගැන
ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා ...ඒ හැම වීඩියෝ එකක්ම ඉදිරිපත් කිරීමේදී හරිම හැඩයි... එඩිතරව කරුණු කාරනා ගෙන හැර දක්වනවා ...ඔයාට ඉදිරියටම යන්න ශක්තිය ෛධ ර්ය ලැබේවා ...
අභිෂේකා කියන්නෙ ඉතා දක්ෂ නිර්භිත තරැන කාන්තාවක්.ඔබ ඉදිරිපත් කරන වැඩසටහන් අප ඉතා උනන්දුවෙන් නරඹනවා.ඔබ වැනි තරැණ කාන්තා/පිරිමි අය තව තවත් බිහිවෙිවා.ඔබට බෲනෝ ගෙන් බොහෝ දේ ඉගෙනගත හැක.ඔබට සුබ පතමි.
නියමයි දරුවෝ,මට ඉන්නව තරුන දරුවො දෙන්නෙක්,ඒත් උන්ගෙ වර්ථමානය අනාගතය සම්පූර්නයෙන්ම විනාශයි,මමත් සුදා අය්යට වඩා අවුරුදු 3යි බාල,ඒත් ජීවිතකාලෙටම ඡන්ද දෙකයි පාවිච්චිකරල තියෙන්නෙ,ආයෙනම් මෝඩවැඩ කරන්නෙ නෑ,මම වයසින් මුහුකුරාගියත් හනමිට් අදහස් නෑ,තරුන දරුවන්ගේ මතයන් එක්කයි ජීවත්වෙන්න කැමති,ඒකනිසා අරගලයට ජයටේටා🙏🙏🙏🙏
අවංකවම මන් ගොඩක් ආදරේ කරන කටකාර සුපිරි කෙල්ලෙක් ඔයාට හොද ගමනක් යන්න පුලුවන් අභි 💐❤️👍
හිනාවෙලා අපිවත් හිනස්සන ගමන් කාලකන්නි හත්තගෙ වෙඩි වගේ ඔලු පලන අබිශේකලා සෙට් එකටම ආවේනික වෙන කොහොවත් නොදැකපු ඉස්තූතිවන්ත වෙන්න ඕනෙ වැඩක් කරන ඔබලාට ජයවේවා ඔබලාගේ දායක්ත්වයෙන් අපටත් රටටත් ජයෙන් ජයම වේවා🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️ සුදා ඔබටත් ඉස්තූතී 👍
නිර්භීත තරුණියක්...ඔබ ගැන අපේ හිත්වල පුදුමාකාර ගෞරවයක් තියෙන්නෙ ....🙏🙏🙏🙏🙏
පට්ට වැඩ්ඩියක්
සුදා කලොත් හොද වැඩක්... නියමයි..
හරිම ආදරණිය කතා බහක්. දියණිය
ඔයාට ඉදිරියටම යන්න ලැබේවා.!!!!!
❤️❤️
_අභිෂේකා ඇත්තෙන්ම දැයට අභිමානයක් ! ඔබට සුභ ගමනක් අභිෂේකා !_
ආදරෙයි දුව අභීත අභී...❤❤💪💪
පටිට චරිත දෙකක් , විශිෂ්ට දේශපාලන ව්‍යාපාරයක් මෙි භූමියේ පැල කිරීම වෙනුවෙන් දැවැන්ත කාර්යක් කරන චරිත දෙකක් ☝☝☝☝☝
Hopefully, she will be the voice and the face of a future Sri Lanka. All the best to the whole team.
මෙයා දස්ස කෙල්ලෙක් අපගේ මව් බිමට කීර්තියක් ආඩම්බරයි මම නිතරම බලනවා මෙයාගේ වීඩීයෝ ලස්සනට කථා කරවා තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා කියලා මම පාර්තණා කරනවා 🌷🌷♥️🌷🌷
අභිශේකා .... පවු අපේ තරුණියෝ .. විශේෂයෙන් ගම්වල ගැහැණු .. එයාල ඉන්නෙ තාම ළිඳ තුල හෝ ළිඳ වටේ විතරමයි. ලිප වටේ, ගේවටේ, ඇඳ වටේ හිර වෙච්ච ජීවිත.
මේ රටේ පාලකයින් හැමදාම බැලුවෙ උන්ට වඳින, යටත්, දුප්පත්, හිඟන, සමෘද්ධිය ඉල්ලන නූගත් වහල් ගෑනු ඉන්නවට. ඒකයි ටකරමට , ලැට් පෝච්චිය ට වැඳල මංතිරිය ට ජීවිතේම දෙන්ඩ ලෑස්ති. දුප්පත් උනත් නියපොතු ටික කපල, කිලුටු දැලි රෙද්ද හෝදල අඳින්ඩ, වටපිටාව තේරුම් ගන්ඩ, හැම අසාධාරණයකටම " මේක අපේ කරුමෙ, පූරුවෙ පවු, ලබාඋපන් හැටි, අපල, කිය කිය හූල්ලන අසරණ බවෙන් ගොඩ ගන්ඩ ඔනෙ.
අනික පුදුමාකාර විදියට මිත්‍යාවට, ආගමට, වහල් වෙලා පෑගිලා ඉන්නෙ .. ඉතිං එයින් ඒගොල්ල මුදවාගෙන රටේ සැබෑ ව්‍යසනය , එයට ව්සඳුම්, ඔවුන් ප්ත්වෙලා තියෙන මේ පීඩිත බවින් බේරගෙන හරි බුද්දියල් ලබාදෙන්න රටපුරා වැඩසටහන් මාලාවක් පටන් ගන්න . කොටින්ම අපේ ගම්වල බේබදු පිරිම්න්ගේ පුරුශාධි පත්තියට හිරවෙලා ඉන්න ගෑනුන්ට ඔවුන්ගේ ශක්තිය හඳුනාගන්න පාර පෙන්වන්න.
මේ රට ගොඩ ගන්න ඔවුන්ට කල හැකි කාර්ය බෝමයි. ඒක ඔව්න් දන්නෑ. ඒ ඔව්න්ට යමක් දීපු දේසපාලුවට වහල් ( ගැති) වීම නිසායි.ඒ තරම්ම ඔවුන් පටුයි, සීමිතයි.
තවත් එක හොඳ කමෙන්ටුවක් දැක්කා
ආඩම්බර්යි ඔයා අරගලය දවසෙ වෙඩි වැදුනාම හරිම දුක හිතුනා,,,නමටම ලැබුනු නිර්බීත කම අගය කරමි,මගේ දුවෙක් උනානම් ,,,,,,,,,, ,,,,,,,
ලස්සන වැඩ සටනක් ❤️❤️❤️❤️
අබිශේක ගෙ program s මම මුල ඉදම්ම බලන්න කැමතිය්,ඒශය්ලයට මම ගොඩක් ආසය්,ඉදිරියටම යන්නදෝනි ✌ ජයවේවා
God Bless you Abisheka Sister. May God give you more wisdom and strength to counter and attack the evil forces of Our beloved Sri Lanka through your "voice"
කවුරුත් කැමති තමන්ගේ සිහින සැබැ කරගන්න..හැබයි ඒව කරගන්න හැකිවෙන්නේ අවංක අයට පමනයි..ඒ කියනදේ කරන සැගවුනු ගාස්තු නැති අය..
Really lovely to know more about you and your personal life Abhisheka, really admire you and your work with SL Vlog and Singularity Sri Lanka, wish you the very best and thank you so very much for doing your best to bring about changes to a system that has been very much overdue.
ජයවේවා ඔබ දෙපළට
TIME HAS COME FOR YOUNG GENERATION TO COME FORWARD AND CHANGE THE SYSTEM. GET UP STAND UP FOR YOUR RIGHTS. ♥️👍🤘
අභිශේක හරි දේ නිතරම කතාකරනවා රටට වැඩක් ජනතාවට සහයෝගයෙන් ඉදිරියට යන්න යුක්තිය පැත්තට වැඩක් කරන කෙල්ලක් ජයවේවා
Very nice sister. Best wishes
හරිම නිහතමානි ලමයෙක්.මමත් හරිම ආදරෙයි ඇයට ඒවැඩකටයුතු කරගෙන යන්න ජේසුගෙ ආශීුවාදයලැබෙිවා !!!!❤❤❤❤❤❤❤
අභීතව ඉදිරියට ජය රටට තෙරුවන් ඔබට
අභිෂේකා සහෝදරිය ඔබ ඇතුළු bruno
සතිස් අසා තිවංක සියලු දෙනාම කරන වැඩසටහන සුපිරි මම හැමදාම බලලා මනුස්සයෙක් තමයි
එකෙන්ම බය නැති කෙල්ලෙක්
ස්තුතිය සුදා අයියා සුපිරි program එකට🙏
නියමයි ❤️👍
Good luck Abhi!
Abisheka harima daksha Niwedikawak. Adarei....❤❤❤ Suda nam ithin thawa poth kayawiya yuthui... poddak Goth...
👌👌👌👍👍👍👏👏👏🥰🥰🥰❤️❤️❤️ ආදරනීය අභිෂේකා ආදරෙයි ගොඩාක් එඩිතර දියනිය බුදු සරනයි දෙවි පිහිටයි !!
සුපිරිම සුපිරියි
තාරුණ්‍ය විඳීමට නොහැකිව මජර දේශපාලනය සමඟ ගැටීමට සිදුවීම මහත් වූ අභාග්‍යක් . අභිෂේකා ඔබ ඔබගේ තාරුණ්‍ය මෙලෙස රට දැය වෙනුවෙන් වෙන් කිරීම වෙනුවෙන් මගේ උත්තමාචාරය . කවදා හෝ වකවානුවක රට සුවපත් වු දවසක ඔබ වැය කල තාරුණ්‍ය වෙනුවෙන් අභිෂේක වෙනවා ඇත. .
Hey come on Abhisheka, there is nothing called නිහතමානී ආඩම්බරයක්.
එක්කෝ ආඩම්බර වෙන්න ඕන නැත්නම් නිහතමානී වෙන්න ඕන. . ඕක තරාදියක දෙපැත්ත
දෙකම එකට ලඝු කරන්න හදන්න එපා.
All in all Im proud of you as young talented girl from Marawila . And always appreciated your role as a new gen presenter and a responsible journalist.
All the best..!! Cheers !!!
නියමයි රට වෙනුවෙන් කතාකරපු පිරිමි යෙක් වාගේ කෙල්ලෙක් 👍👍👍
Jayawewa.
හරි තැන ජෙවිපෙ
ඔව් , ජවිපෙ විතරමයි ..
ජාතික ජනබල වේගය
දිනේවා .
ජනහිතවාදී.ජනතාවාදී.සුදත්ත.
සහෝදරයානෙනි.වැදගත්.දරුවෙක්
සමග.වැදගත්.සාකච්ඡා වක්.කල..
ඔබටද.අපගේ.අවංක.ආදර.ස්තුතිය.
පුදකරන්නෙමු...👍👍👍❤️❤️❤️🙏🙏
Very strong, brave, lovely and beautiful lady❤️❤️
Proud of you !
Keep up good work👍
You are both doing a good job, Suda and Abhisheka.
Very listenable.
අද ඔබ ඉන්න තැන ගැන හරිම ආඩම්බරයි අභිෂේකා නංගි...
ලස්සනයි ගොඩාක්❤❤❤❤අබිශේක් බුදු සරනයි ඔබට
සුදුස්සාට සුදුසු තැන දුවේ මේ ලෝකේ කොහෙවත් රටක ලැබිලාත් නෑ කවදාවත් ලැබෙන්නෙත් නෑ එයස්තීරයි ලැබුනොත් ලැබෙයි දිවිය ලෝකේයන්න පුලුවන්නම් ලැබෙයි හැබැයි එහේයන්නත් පින්කරන්න එපාය නේද මෙන්න මෙහෙමයි කරන්නේ ස්සෙල්ලාම ඔබ නිර්මාන්ස වෙන්න ඊට පසු නිර්පාක්සිකවෙන්න ඊටපස්සේ නිර්මාන්සිකව යින්නා සියලුම ආගම් වල ස්වාමීන්ලා සොයා බනක් අහන්න අනිවාර්යයෙන්ම ඔබලාට නියම සුදුසුකම් ලැබෙනවා දුවේ අනිවාර්යයෙන්ම 2024න් පසු මොකද අපි රනිල් රාජපක්ස පරම්පරාවේ 1949ඉදලා පැටව් ගසාපු පව්ල් ගස් ටික බිමවැටුනාම මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ කල්පනාවෙන් වැඩකරන්න කාලේ වෙනස් තාලේ වෙනස්
ඇත්තටම දක්ෂ කෙල්ලෙක්.
Awesome interview 🇱🇰🥰❤️🙏
එකම විසදුම NPP එක ජය වේවා
Wow8
😂😂
හැම මගුලටම npp අදින්න එපා යකෝ. තෝ npp ය කනවා.
මේ දෙන්නම ජාතික ජනබලවේගය වෙනුවෙන් ගැම්මෙන් කතා කලා. ඒත් දැන් කාටද එකතු වෙලා ඉන්නේ ?????
අභිෂේකා, ඔබගේ ලස්සන ඇත්තේ රුවෙහි නොවේය. ඔබගේ නිර්භීත කම, කථිකත්වය හා අදහස් අපට ඉතාමත්ම අගනේය. ඔබවැනි අගනා චරිත තව තවත් අප රටට බිහිවිය යුතුය.
To Her Age as Sri Lankan One of theeee Best 👍👍👍👍👏🏼👏🏼👏🏼
You Great 👍 Sudantha 🙏🏼🙏🏼🙏🏼🙏🏼
එයා බැදලලු, ඇත්තට්ම මේ වගේ සටන්කාමී උගත් තරුනියක් එක්ක විවාහ වෙල ඉන්න කෙනා ඇත්තටම වාසනාවන්තයෙක්, ඇත්තටම මම කැමතියි අභිශේකා කියන තරුනිය අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවට
අවංක අරගලයේ දරුවනේ: විදේශවල ජීවත්වන අපි, ගඟේ ගහගෙන යන වෙලාවක තුත්තිරි ගහෙත් ඵල්ලෙනවා වගේ, නාගානන්දගේ ජනාධිපති මෙහෙයුමට ඩොලර් ඵව්වා. ඒක යහපත් අදහසින් කරපු, හොඳ වැඩක්. මම දැන්, මේ කියන්නේ පැතුම්+මංජු අලුත් සංධානය ගැනයි. අරගලයට සහභාගිවූ සුලු පිරිසකගේ මැතිවරන තරඟයකට, මෝඩයෙක් හැරුනු කොට, දැන් නැවතත් ඩොලර් ඵවන්නේ නැහැ. අරගලයෙන්, සුලු පිරිසක් මැතිවරනයකට ඉදිරිපත්වුන පලියට ඒක අරගල මෙහෙයුමක් වෙන්නෙත් නැහැ. ඒ නිසා "Global Sri Lanka Congress" කියන්නේ මොකක්ද කියල කියන්න, තේරෙන්නෙත් නැහැ.
JVP/NPP රජයක් බලයට ආවොත්, අරගල සංවිධානයට, රජයත් සමඟ side by side, ජාතිය විනාශයෙන් ගොඩගැනීමේ ව්‍යාපෟතියක් දියත් කරන්න, මම මගේ ශක්තියේ හැටියට, අරගල දරුවන්ගේ ආහාර, ඉඳුම් හිටුම් හා උපකරන සඳහා ඩොලර් 10,000 ක් දැනටමත් වෙන්කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය funds වලට, JVP/NPP ඵකත්, අරගල දරුවෝත් ඵකතුවී අරමුදලක් සංවිධානය කලොත්, මගේ $10,000හ, මම ඒකට යථා කාලයේදී ඵවනවා. මේ අරමුදලට, ලෝක ශ්‍රී ලාංකිකයන්, world personalities, ජාත්‍යන්තර ආයතන හා UN වැනි සංවිධාන වලින් මුදල් ලබා ගැනීමට අවශ්‍ය general-document ඵකකුත්, මම දැනටම සකස් කරලත් තියෙනවා. දැන් සිටම මගේ යෝජනාව ලෝක-ශ්‍රී ලාංකිකයන්ට ප්‍රචාරය කිරීම අරගල දරුවන් අතින් සිදුවියයුතු දෙයක්. දැන්ම, donations භාරගැනීම නුසුදුසු වැඩක්.
පැතුම්+මංජු group,ඵක well-established පක්ෂයක්වත්, රටපුරා සිටින ජනතාවගේ පැහැදීමක්වත් , පිලිගත් පොදු සැලැස්මක්වත් නැතිව, සාර්තක වෙන්නෙත් නැහැ. ඔවුන්ගෙන් සිදුවියහැකි ලොකුම අපරාදය තමයි JVP/NPP ඵකේ ඡන්ද කඩාගෙන, අපේ ජාතියේ මලකුන "උන් ඔක්කොම යාලුවෝ" hyena රංචුවට තව දුරටත් කන්න ඉඩ දෙන ඵක. දරුවනේ වැඩි විස්තර සඳහා "youtube"ඵකේ "Aragalaye Dharuwo" හරි "POFAN SRI LANKA" හරි search කරලා "අරගලයේ අත්පොත" කියවන්න. ඵක video ඵකක් ඵක පිටුවයි. ඵක පිටුවක් කියවන්න විනාඩි 3ක් යාවි. (මෙය අරගල දරුවන් අතර ෂෙයාර් කරන්න.)
So Proud of you Abisheka and Bruno Its fist time i got know you that you are from my Home town. Keep it up
she is genuine.වෙලාවට වැඩ කරන එක ඉගෙනගන්නෙ ඇමතිකමක් ගත්තට පස්සේ වන රටක් කොහොමද හදන්නෙ.
A good program with an amazing young personality that has come forward to enlighten the young generation. Unfortunately, we cant help people not appreciating it. We got to move on with confidence at all times.
Nice to see both of you as a media personnel......😍
ජයවේවා සුද්දා budusarani
Abisheka oya harima adaraneeyai we love you
Ella congratulations 👍🏿💪🏽👏🏿👏🏿👏🏿❤️❤️argalayata jayawewa.
රටේ.මාධ්‍ය.අහන.බලන.බහුතර ය
නුඹට.සහ.නුඹ. ඉටුකරන.සාධාරණ.
මාධ්‍ය.මෙහෙවරට.ඉතාමත්.කැමති
යි.දියනියනි..කටඇති.රුවැති.නැණ.
ඇති.නුඹවැනි.අභීත.දරුවන්.ලක්.මෑ.
ණියන්ට.අවැසිම.මොහොතයිමේ.....
නුඹටත්. රටටත්.ජයවේවා..❤️👍❤️👍
j v p ජයවෙිවා 👍
Excellent 🌹 very proud 👏 👏👏 of you Abisheka keep it up good work work 👍
Really we respect your media role Abee, dear daughter we wish you bright future
අද තියෙන කාලකන්නි නාලිකාවල වැඩසටහන් වලින් හදන්නෙම කොන්ද නැති තරුණ පරපුරක්. වර්තමාන කාලකන්නි දේශපාලන ක්‍රමය පවත්වාගෙනයන්න අවශ්‍ය සියළු පරිසරය මුං හදනවා. නමුත් ඒ අතරෙ මෙවැනි මිණිකැට පහලවෙන්නෙ රටේ වාසනාවට. ජයවේවා දෝණි.
අවුරුදු 27 ට ගොඩක් ලොකු වෙලා... ආදරෙයි
niyama tharuniya abisheka edithari honda anagathayak thiyenava
Niyamai niyamai 👌👌👌💪💪💪💪❤💙
ආඩම්බරයි අභිෂේකා ඔබ ගැන, ඔබට මුළුමහත් ජාතියේම උත්තමාචාරය💐🔥👌♥️ , අපි මේ System එක හරි විදිහට වෙනස් කරමු, අවජාතක නාකි මහල්ලන් හිර ගෙදරම නතර කරමු,අවුරුදු 75 ක් වෙන්න එනවා නිදහස ලැබිලා,මුන් මේ රට ජාතියට කරලා තියෙන අපරාධය සුළු පටු නැහැ, ඒ තරම්ම අවජාතකකමට ජාතක වුණු අවජාතකයෝ මුන්, මුන් මුළුමනින්ම අතුගා දාන්න කටයුතු කරමු🔥 👌💐♥️🙏
අපිට තරහක් නැ හැබයි අපිව අන්දන එක ගැන හේතු සහිතව ඉදිරිපත් කිරීම අපගේ අයිතිය
Harima sathutin hitiya me nangi gana eeth anduranawada kiyala ..eyalagema katha thula saka hitheawa..!..Anura kumarawa hamoma eyalage chanlwalata senaga hadagena anthimata eyalata upahasaathmakama.. katha karanawa ..wakrawa eyalage hitapu senaga tikath atharaman karanawa...ara moona nopenwa katha karana kena hari paata nitharama pennanawa... mewa kiyawanna nangi..hari deyak nowenawanam mukuth nokara inna...godak aadaren kiwwe..🌹
@@ritacohen6398 """සිනහවෙන් බැ කතාවෙන් බෑ මනින්නට මිනිසා"""
සිතේ ඇතිදේ කවුද දන්නේ කියන්නට විමසා """
@@ritacohen6398 ලොකෙ හැමෝම කරන්නෙ රගපැමක් අවංක අය නැති තරම්...
"" ඉපදී ලොවෙ නවාතැන්පලේ මිනිසා රගයි රංගනේ...Vije kumarathunga
Suda obakarana vede niyamai. Abisekaata ape subapethum. Jayaweawaa.
I really like the voice personality of Abisheka please keep it up.
අභිෂේකා සහ සුදා ඔයාලගේ චැනල් ඉතා අගය කරනවා නමුත් මංජු නිශ්ශංක කාගේද නොදන්නා කෙනෙකුගේ ඇජන්ඩා ක්‍රියාත්මක කරන කපටියෙක් බව පේනවා. එනිසා ඔහු ගැන පැහැදීමක් නම් නැහැ.
We love you dear Abisheka.... You are a Great Daughter of Proud Mother Lanka 🇱🇰... I love your Presentation & Your Straightforwardness...
God bless you & Protect you dear Abisheka... ❤️ ❤️ ❤️ 🇱🇰🇱🇰🇱🇰🎊🥳🎊❤️🇬🇧😊💚👸👑🎉❤️💚
Jaya weva Duwa oyata. Digu gamanak. Devi pihitai. Thanks Suda putha oyata.
A great woman of enormous talents and intelligence, yet an unmatching combination.
To Abisheka.💐