100 Money Challenge💸 💰| රු. 100න් රු ලක්ෂ 5ක් මවමු 💰💵| Stay with Dilly | Money Saving Tips 💶

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 94

  • @amandamethsarani3538
    @amandamethsarani3538 5 หลายเดือนก่อน +36

    මේ කාලයේ ඔය ක්‍රමය කරන්න අමාරුයි නේද පුතේ.ඕක ප්‍රායෝගික නෑ

    • @StaywithDilly
      @StaywithDilly  5 หลายเดือนก่อน +11

      අමාරුවෙන් උනත් අසාවෙන් උනන්දුවෙන් කරනවා නම් පුලුවන් .❤
      හැමදාම එක දිගටම දිනපතා සල්ලි එකතු කරන්න අවශ්‍ය නැ. ඔයාට මුදල් ඉතුරු කරන්න පුළුවන් අවස්ථා වලදී කැටයට මුදල් යොදා ඉතුරු කරන්න පුළුවන් . දින 100 සම්පුර්ණ වෙන්න අවුරුදු 1/2/3 යන්න පුළුවන්. කෙසේ වෙතත් දින 100 සම්පුර්ණ වුවාට පසු ඔයා දන්නෙම නැතුව ලොකු මුදලක් ඉතිරි කරලා තියෙවී..💰💵💸

    • @shaggasl7073
      @shaggasl7073 4 หลายเดือนก่อน +4

      Math meka karanawa badu weda karanawa methanadi wenne ape brain1 auto focus wenawa kotu100 kapala iwara karanna😂😂😂😂😂try karaka balanna asa hithei ketayakma ona ne seal tiyapu pettiyak unat wedeta ok

    • @krishanchinthaka6992
      @krishanchinthaka6992 4 หลายเดือนก่อน

      ​@@StaywithDilly❤❤❤

    • @PurnimaWijeyangani
      @PurnimaWijeyangani หลายเดือนก่อน

      Ow

    • @Inoshimaduwanthi
      @Inoshimaduwanthi 2 วันที่ผ่านมา

      ​@@StaywithDillyakke ara ketayak kiyak wenawada

  • @k.shanikadilhani
    @k.shanikadilhani 4 หลายเดือนก่อน +16

    රුපියල් 100ක් කියන්නෙ මහලොකු මුදලක් නෙමෙයි.. ඉතින් ලැබෙන වෙලාවට කැටයකට දමා එකතු කරා නම් ආසාවෙන් ඇත්තටම කාලෙකින් ලොකු මුද්ස්ලක් එකතු කර ගන්න පුළුවන් .. ඒත් එහෙම නොකර හිටියොත් ඒ දවස එනකොට ඒ වගේ මුදලක් අපිට ලැබෙන්නෙ නෑනෙ.. අමාරුයි කිය කියා හිටියොත් යූ ටුබ් කාරයො සල්ලි හොයනවා කිය කියා හිටියට වැඩක් නෑ.. ට්‍රයි කරන්න..

    • @StaywithDilly
      @StaywithDilly  4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් . Thank you so much dr comment එකට ❤❤🎉🎉
      මීට වඩා ලේසි සරල ක්‍රමයක් ගේන්නම්.

  • @Inoshimaduwanthi
    @Inoshimaduwanthi 2 วันที่ผ่านมา

    Ane mata kiynnako oy keta kohenda gnna one kiyla

  • @umarathnayaka641
    @umarathnayaka641 4 หลายเดือนก่อน +6

    අනේ thank you.....උත්සහා කරලා බලන්න ඔනි...

  • @SamanthaKumari-f5v
    @SamanthaKumari-f5v หลายเดือนก่อน +1

    Meki goda suddekda koheda malawikara

  • @deshiniyashodaradesilva134
    @deshiniyashodaradesilva134 20 วันที่ผ่านมา

    "ස" කියවන්නෙ නැනෙ ඔයාට...😊 "ස" "ත" මික්ස් වෙලා කියවනවා ඇහෙන්නෙ. .. ඕක daily business එකක් කරන දවසට ගානක් එන කෙනෙක්ට සුදුසුයි..

  • @ThushariSenavirathna-u4f
    @ThushariSenavirathna-u4f 27 วันที่ผ่านมา

    Ahama danna සල්ලි තියනවා nam ඔය wada කරන්ඩ ඕනෑ na.ඔයාට පුළුවන් ඇති .හැමෝටම ba.aka tharum ගන්ඩ .owa dala සල්ලි හොයන්න කලින් .

  • @chathurangamanoj1036
    @chathurangamanoj1036 4 หลายเดือนก่อน +2

    දවස් 5ට 1500 ඉතුරු වෙනවා දවස් 10ට 5500 ඉතුරු වෙලා තියෙන්නේ ඔනේ එහෙම නේද

  • @chathukaushalya1046
    @chathukaushalya1046 หลายเดือนก่อน +2

    බිස්නස් කරන අයට ගැලපෙනව මේක..මේ ළමයාට බයින එක වැරදියි..

  • @sujeewajayakody5901
    @sujeewajayakody5901 21 วันที่ผ่านมา +2

    ඔහොම දාන්නත් සල්ලි තියෙන්න එපැයි....🤣🤣

  • @anicecatz
    @anicecatz 4 หลายเดือนก่อน +1

    This is a very good idea. I am doing it already. But put in it whatever money i could find starting with 20 rupees. NO COINS.

    • @StaywithDilly
      @StaywithDilly  4 หลายเดือนก่อน

      It very good dear ❤

  • @DileeshiyaDevandi-xh1dz
    @DileeshiyaDevandi-xh1dz 5 หลายเดือนก่อน +3

    Very Important video . well done keep it up❤❤

  • @loljigen2704
    @loljigen2704 3 หลายเดือนก่อน +1

    මෙම ක්රමයට කරන්නට පුලුවන් ව්‍යාපාරිකයෙකුට විතරයි

    • @navanjanasanadhi3189
      @navanjanasanadhi3189 2 หลายเดือนก่อน

      Ow

    • @hirusandali
      @hirusandali 2 หลายเดือนก่อน

      එහෙම එකක් නෑ...

    • @hirusandali
      @hirusandali 2 หลายเดือนก่อน +1

      මේ ක්‍රමය ඕන විදිහට පුළුවන් වෙනස් වෙන්නෙ කොටුයි දාන මුදලුයි 10 ඉදලා පුළුවන් 100 ට 100 වුණත් පුළුවන් දාලා.

  • @CeylonTast
    @CeylonTast 4 หลายเดือนก่อน +1

    ❤ ගොඩක් වටින අදහසක් දුවේ. 🎉

    • @StaywithDilly
      @StaywithDilly  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤

  • @champi6579
    @champi6579 18 วันที่ผ่านมา

    දවසකට රු. 10,000.00 ක් ඉතිරි කරන්න පුලුවන්ද අනේ සාමාන්‍ය කෙනෙකුට. මේක ප්‍රායෝගික නැහැ නේද

    • @Saikoeditz1
      @Saikoeditz1 12 วันที่ผ่านมา

      පුළුවන් ඔයා දවස් කිහිපයක් එකතු කරලා 10000ක් දාන්න

  • @NilanthiKumari-ld3hf
    @NilanthiKumari-ld3hf 4 หลายเดือนก่อน

    Godak watinawa..❤

  • @veenusjewellers6960
    @veenusjewellers6960 4 หลายเดือนก่อน +1

    Oka amrui neda 10000 wage danne kohomada. loku business karana ayata puluwan

    • @StaywithDilly
      @StaywithDilly  4 หลายเดือนก่อน +1

      අමාරුවෙන් උනත් උනන්දුවෙන් කරනවා නම් පුලුවන් .
      හැමදාම එක දිගටම දිනපතා සල්ලි එකතු කරන්න අවශ්‍ය නැ. ඔයාට මුදල් ඉතුරු කරන්න පුළුවන් අවස්ථා වලදී කැටයට මුදල් යොදා ඉතුරු කරන්න පුළුවන් . දින 100 සම්පුර්ණ වෙන්න අවුරුදු 1/2/3 යන්න පුළුවන්. කෙසේ වෙතත් දින 100 සම්පුර්ණ වුවාට පසු ඔයා දන්නෙම නැතුව ලොකු මුදලක් ඉතිරි කරලා තියෙවී..

    • @BackpackerChana
      @BackpackerChana 4 หลายเดือนก่อน

      1000*10=10000
      500*20=10000
      100*100=10000
      50*200=10000
      20*500=10000

  • @AyeshaNilmini-lt5cs
    @AyeshaNilmini-lt5cs 4 หลายเดือนก่อน +4

    Ane oka amarui ane ada kale hatiyata😢😢kiyana oyatath karanna puluwam kiyala mama hithan neha prayogika neha😢😢😢😢

    • @StaywithDilly
      @StaywithDilly  4 หลายเดือนก่อน

      සරල පහසු ක්‍රමයක් ගේන්නම්. උත්සහ කරලා බලන්න. කරන්න පුලුවන් .

  • @Fafam4t
    @Fafam4t 4 หลายเดือนก่อน

    මේ ක්‍රමය ඇමරිකන් අය මුලින් ම කලේ දින සියයේ චැලජ් එක කියලා එයාලා ඩොලර් එක ක් තමා දවසකට ඉතිරි කරන්න ගත්තේ අපිට පුළුවන් රුපියල් 100 පටන් ගන්න හැබැයි අපි ඉතිරි කරන්න ඕනේ අපිට පුළුවන් විදිහට ඒක ප්‍රායෝගික යි

    • @StaywithDilly
      @StaywithDilly  4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් dr. Thank youu so much comment එකට 🎉තවත් සරල ලේසි ක්‍රම ඕනි තරම් තියෙනවා . අලුත් ක්‍රමයක් ලගදිම ගේන්නම් ❤🎉

    • @Fafam4t
      @Fafam4t 4 หลายเดือนก่อน +1

      @@StaywithDilly 🙏🙏🙏🙏❤

  • @ruchiradunusinghege9670
    @ruchiradunusinghege9670 3 หลายเดือนก่อน

    Thank you sister

  • @thilinahasarel3730
    @thilinahasarel3730 19 วันที่ผ่านมา

    මේක මරු

  • @HNproductions-g2z
    @HNproductions-g2z 4 หลายเดือนก่อน +4

    ඔයක හොඳ බිස්නස කරන අයටනම්.

  • @ChalankaPremasingha
    @ChalankaPremasingha 5 หลายเดือนก่อน +5

    Ane ithin ehema danna salli koheda thiyenne

    • @StaywithDilly
      @StaywithDilly  5 หลายเดือนก่อน

      හැමදාම එක දිගටම දිනපතා සල්ලි එකතු කරන්න අවශ්‍ය නැ. ඔයාට මුදල් ඉතුරු කරන්න පුළුවන් අවස්ථා වලදී කැටයට මුදල් යොදා ඉතුරු කරන්න පුළුවන් . දින 100 සම්පුර්ණ වෙන්න අවුරුදු 1/2/3 යන්න පුළුවන්. කෙසේ වෙතත් දින 100 සම්පුර්ණ වුවාට පසු ඔයා දන්නෙම නැතුව ලොකු මුදලක් ඉතිරි කරලා තියෙවී..💰💵💸

  • @HarshakaSomarathna-cg5nw
    @HarshakaSomarathna-cg5nw 4 หลายเดือนก่อน +1

    Very good.

  • @dilkiyashodara3687
    @dilkiyashodara3687 4 หลายเดือนก่อน +7

    ඔය ක්‍රමේ ප්‍රයෝගික නෑ මොකඳ කියන්නේ 4000/-ක් 5000/ක් වගේ කැටේකට දාන්න අමාරුයි...දින 100 කොටු ටික හෝ ඊට වැඩි කොටු ගනනක් 100/- ගානේ දාන්න...එක කොටුවක් 100/- ගානේ හිතන්න..500/-ක් දැම්මොත් කොටු 5ක් කපන්න...ඒක පහසුයි මොකද කියන්නේ 100/-ක් කියන්නේ ලොකු ගාණක් නෙමේනේ ඉතින් එහෙම කලාමත් ලොකු ගාණක් එකතු වෙනවා

    • @DineshaMadumali-b9z
      @DineshaMadumali-b9z 4 หลายเดือนก่อน

      @@dilkiyashodara3687 ow.5000 katekata danda thiyenawanm amuthuwen ithuru karanda krama one na.

    • @StaywithDilly
      @StaywithDilly  4 หลายเดือนก่อน +1

      ඔව් අනිවාර්යයෙන් පුලුවන් විදියට කරන්න පුලුවන් . ❤

    • @shaggasl7073
      @shaggasl7073 4 หลายเดือนก่อน

      Math kiyanne oba hari❤

    • @navanjanasanadhi3189
      @navanjanasanadhi3189 2 หลายเดือนก่อน

      Ow

    • @Tharaka-Roxx
      @Tharaka-Roxx หลายเดือนก่อน

      20, 000 එකතු කරා

  • @SitharaGuruge
    @SitharaGuruge 4 หลายเดือนก่อน

    😅😅😅dawasatav10000 ekathu karanna puluwannam 🤔🤔🤔🤔

  • @nsstanj4645
    @nsstanj4645 4 หลายเดือนก่อน

    Meka 100 gunakara walin karana eka mara marine.10 gunakara walin wage puluwan😢

    • @StaywithDilly
      @StaywithDilly  4 หลายเดือนก่อน

      පුලුවන් .
      1-. 10
      2- 20
      3- 30
      4- 40 මේ ආකාරයට එකතු කරන්නත් පුලුවන් ❤

  • @nayanidissanayaka7553
    @nayanidissanayaka7553 21 วันที่ผ่านมา

    Very good vidio

  • @DineshaMadumali-b9z
    @DineshaMadumali-b9z 4 หลายเดือนก่อน +1

    Meka prayogika na. Me gana ekathu karanda loku kalayak yai. Ita wada podi mudalak ekathu wena widiyta haduwanm hodai.

    • @StaywithDilly
      @StaywithDilly  4 หลายเดือนก่อน

      ඔව් ටිකක් ලොකු කාලයක් යනවා. 5 laks කියන්නේ ලොකු වටිනාකමක්නේ. තමන්ගේ මුදලට සරිලන විදියට ඉතුරු කරන්න dear. ❤

    • @Sithijanimsara-kx6tv
      @Sithijanimsara-kx6tv หลายเดือนก่อน

      ඔහොම 20 ගානෙ කරල බලන්න.මාත් කරා

  • @Sandunisdiary
    @Sandunisdiary 5 หลายเดือนก่อน +2

    Math me vidiyata try karala thiyano godak hodai math vlog ekak karala thiyenne❤

    • @StaywithDilly
      @StaywithDilly  5 หลายเดือนก่อน

      congratulation & Thank you ❤

    • @ChaturiWickramasinghe-dm5gq
      @ChaturiWickramasinghe-dm5gq 4 หลายเดือนก่อน

      E kohomada 505000k hamba wenne mata eka pahadili naha ne

  • @chathurangamanoj1036
    @chathurangamanoj1036 4 หลายเดือนก่อน

    දවස් 50 කට එකතු වෙන සම්පුර්ණ මුදල කියද?

  • @dulanshamika9849
    @dulanshamika9849 หลายเดือนก่อน

    Blanna ona

  • @AshenDissanayaka-oj3zw
    @AshenDissanayaka-oj3zw 4 หลายเดือนก่อน

    10% ithuru karanna puruddak athi kara ganna

  • @ChaturiWickramasinghe-dm5gq
    @ChaturiWickramasinghe-dm5gq 4 หลายเดือนก่อน

    Mata kiyala dennako oya kramaya mata therenne naha karanna oni kramaya 505 000

  • @niroshansampath1884
    @niroshansampath1884 5 หลายเดือนก่อน

    Great video Thank you ❤️

  • @champi6579
    @champi6579 2 หลายเดือนก่อน

    Mama th meeka karanawa.

  • @roshandesilva88
    @roshandesilva88 21 วันที่ผ่านมา

    ප්‍රායෝගික නෑ

  • @HettigeRangani
    @HettigeRangani 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NuwanChameeraKulathunga
    @NuwanChameeraKulathunga 4 หลายเดือนก่อน

    Super

  • @ChandaniDisanayake-gt7ii
    @ChandaniDisanayake-gt7ii 4 หลายเดือนก่อน

    Ane meka karanawa nam hodai ath tikak amarui neda

    • @BackpackerChana
      @BackpackerChana 4 หลายเดือนก่อน

      ඔව් ,අමාරුයිනෙ කරන්න එපා ,හිටිය විදියටම ඉන්න 😅 අමාරුවෙන් දේවල් කරන්න යන්න එපා

    • @StaywithDilly
      @StaywithDilly  4 หลายเดือนก่อน

      අමාරුවෙන් උනත් උනන්දුවෙන් කරනවා නම් පුලුවන් .
      හැමදාම එක දිගටම දිනපතා සල්ලි එකතු කරන්න අවශ්‍ය නැ. ඔයාට මුදල් ඉතුරු කරන්න පුළුවන් අවස්ථා වලදී කැටයට මුදල් යොදා ඉතුරු කරන්න පුළුවන් . දින 100 සම්පුර්ණ වෙන්න අවුරුදු 1/2/3 යන්න පුළුවන්. කෙසේ වෙතත් දින 100 සම්පුර්ණ වුවාට පසු ඔයා දන්නෙම නැතුව ලොකු මුදලක් ඉතිරි කරලා තියෙවී..

  • @menakaprasanna6122
    @menakaprasanna6122 4 หลายเดือนก่อน

    Man me de aniwa karanawa.thank you

  • @victorpremachandra8031
    @victorpremachandra8031 4 หลายเดือนก่อน

    එහෙම නොවෙයි .අපිට මාසයක් තුළ ඉතිරි කරන්න අවශ්‍ය මුදල තීරණය කරලා එක දිනයකට කීයක් ද ගණන් බලා ඒ මුදල ඉතිරි කරන්න පුළුවන් නම් හොඳයි .ඒත් අද ඉතිරි කරන වා කියන එක සිහිනයක් පමණයි .

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 4 หลายเดือนก่อน

    👌

  • @sanjeewanilakmali7044
    @sanjeewanilakmali7044 4 หลายเดือนก่อน +1

    Meka amarui😢

  • @Lifewithgossip
    @Lifewithgossip 3 หลายเดือนก่อน

    බොරු මරිසි දාන්න එපා මොලයක් කියල නාමයක්වත් නැද්ද 😂😂😂

  • @ThushithaKumara-ql4ji
    @ThushithaKumara-ql4ji 5 หลายเดือนก่อน

    Hoda wedak

  • @WANFonseka
    @WANFonseka 5 หลายเดือนก่อน

    Onna mamath 47 ava ❤❤❤❤❤

  • @nilupaharshani7639
    @nilupaharshani7639 5 หลายเดือนก่อน

    Tikak hituwoth hoda wedak business karana ayata godark watinawa

  • @tharufonseka8509
    @tharufonseka8509 5 หลายเดือนก่อน +1

    Apita oka karanna ba akke

    • @BackpackerChana
      @BackpackerChana 4 หลายเดือนก่อน

      ඒකනේ බෑ 😅

    • @StaywithDilly
      @StaywithDilly  4 หลายเดือนก่อน

      තවත් සරල ලේසි ක්‍රම ඕනි තරම් තියෙනවා . අලුත් ක්‍රමයක් ලගදිම ගේන්නම්.
      අමාරුවෙන් උනත් උනන්දුවෙන් කරනවා නම් පුලුවන් .
      හැමදාම එක දිගටම දිනපතා සල්ලි එකතු කරන්න අවශ්‍ය නැ. ඔයාට මුදල් ඉතුරු කරන්න පුළුවන් අවස්ථා වලදී කැටයට මුදල් යොදා ඉතුරු කරන්න පුළුවන් . දින 100 සම්පුර්ණ වෙන්න අවුරුදු 1/2/3 යන්න පුළුවන්. කෙසේ වෙතත් දින 100 සම්පුර්ණ වුවාට පසු ඔයා දන්නෙම නැතුව ලොකු මුදලක් ඉතිරි කරලා තියෙවී..

  • @akilamadusanka4250
    @akilamadusanka4250 5 หลายเดือนก่อน

    Oyakrame hari yanne

    • @BackpackerChana
      @BackpackerChana 4 หลายเดือนก่อน

      හරි යන ක්‍රමේ කියන්නකෝ pls

  • @SadeekaMalkanthi
    @SadeekaMalkanthi 4 หลายเดือนก่อน +1

    Pisshu nethinam hodai kannawath nethi kale ohoma keta purawanna horakan karanna wenawa

    • @shaggasl7073
      @shaggasl7073 4 หลายเดือนก่อน

      Kammeli kamata beth ne😂😂😂