ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අදමයි ඇහුවෙ ජීවිතයට වැදගත් පාඩමක් ඉගෙන ගත්තා .මම යුතුකම් හා වගකීම් ඉටුකරන්නට ගොස් ණය ගොඩක හිරවෙලා දැන් ගොඩඑමින් සිටින ගුරු මවක්
මන් ජිවිතේ බින්දුවටම වැටුන කෙනෙක්. එ කාලේ මට අහන්බෙන් ඔබතුමාගේ විඩියෝ එකක් අහන්න ලැබුනා අද මන් තැනක සිටිනවා ගොඩක් ස්තූතිය 🙏
Wow 👍
මෙවැනි ,,,වටිනා motivation video සමාජය වෙත මුදා හරිමින් මිනිස්සුන් ගෙ,ජීවිත යහපත් කිරීමට ඔබ ගන්නා උත්සාහයට බොහෙවින් ස්තුති වන්ත වෙමි.
QQ
භාතිය. මට තියෙන ප්‍රශ්නේ අලුත් එකක්.. ඔයා කියන දේවල් අතරින් බොහෝ දේවල් මම ඒ විදියටම කරපු කෙනෙක්. දැන් තියෙන ආර් ථික තත්ත්වෙත් එක්ක අදායම ස්ථිර ගානක් වෙනකොට වියදම වැඩි වෙලා... ගෙදර අනිත් අයට මේ ගැන වැටහීමක් නෑ ඒ අය ඒ අයට පුරුදු lifestyle එකම බලා පොරොත්තු වෙනවා. ගෙදර අය balance කරන්න යමක් කියල දෙන්න.
මටත් තියෙන ප්‍රශ්නයක් ..
දැනුම සහ අවබෝධය ඇති කිරීමම තමයි. අපි ගොඩක් වෙලාවට නිවැසියන්ගෙන් ඉල්ලන්නේ මෙහෙම කරන්න, අරහෙම කරන්න කියලා. නමුත් එහෙම කරන්නේ ඇයි කියන එක පහදන්න. ඔබගේ දීර්ඝ කාලීන අරමුණු මොනාද? ඒවායින් ඔවුන්ට ලැබෙන ජයග්‍රහණ මොනවාද කියලා පෙන්වා දෙන්න. සමහරවිට ඔවුන් ඒවා දන්නේවත් නැතිව ඇති.
@@Motivationlkhamotama eka therum ganna hakiyawak na ,eth hitha ta gatha yuthu hodama de tamai ,adayama adui nam low budget eken issarhata Yana eka ❤
ඒක ඇත්ත..
ඔබ තුමාගේ වීඩියෝ මම ඉතාම ආසාවෙන් බලන කෙනෙක්.මේ වීඩියෝ වල වටිනා කම කියන්න වචන නෑ .මගේ ජීවිතයට මෙතුමාගේ අවවාද අනුශාසනා බොහෝ එකතු කර ගත කෙනෙක්.මගේ ජීවිතේ වැරදිලා නෑ .ඒ ගැන මට සතුටුයී.ඔබ තුමාට මෙවැනි වීඩියෝ ගෙන එන වාට බොහෝම පින් .ජය වේවා .🙏🙏🙏
බොහෝමත්ම ස්තුතියි. ඔබගේ උපදෙස් යහපත් මිනිසුන්ට යහපතක්ම වේවා!.🙏🙏❤️
නියමයි සර් සුපිරි දැනුවත් කිරීම නම් මේ මාස අද ඉදන්ම වැඩේ පටන් ගන්න ඕනි
ඔබ තුමා ගෙ විඩියො එකක් බලන්න ඔනා කියලා හිතුනා විතරයි ... මාරයි එක නම් ..ජය වේවා ඔබට මට හැමදේනාටම..
Thanksමේ දැන් ම අනුගමනය කරන්න පටන්ගත්තාමාසයකින් ප්‍රගතිය දන්වන්නම
අද ඉදලා පටන් ගන්නවා. කාලෙකින් ජයග්‍රහණය ගැන කියන්නම්කෝ. ❤️🙏
මේවා මීට කලින් බලන්න තිබුනා නම් අද අපිත් ම්නිස්සු.
Great ideas. ඉතාම වටිනවා... ඔබට ගොඩාක් ස්තූතියි 🙏 ... මම අද පටන් ගන්නවා... මගේ ජයග්‍රහණය වෙනුවෙන්
සුබ උදෑසනක් සර් ❤️🙏 හැමදාමත් වගේ ස්තූතියි ඉතින් 🥰 මේ ක්ෂේත්‍රයට අලුතින් සම්බන්ධ වෙන්න හිතන් ඉන්න අය වෙනුවෙන් මොනවහරි දැනුවත් කිරීමක් හරි වැඩසටහනක් හරි කරන්නකො සර් 🙏❤️
මාරම වැදගත් සර්,.. දිගටම කරගෙන යන්න,.. තව දෙයක් ආයෝජන ක්‍රම ගැන විඩියෝ එකක් කරන්න සර්, කොහොමද ආයෝජනය කරන්නේ කියලා
ඉතාම වැදගත් කරැනු 5 ක් අප විසින් නොකරනම දෙයක් ස්තුතියි ඔබට ලබා දුන් දැනුමට ඔබගේ ඉදිරි සැලසුම් සාර්තක වෙිවා
Thank you jayawewa
TWO MOST IMPORTANT PEOPLE IN MY LIFE1. Lord Buddha2. Bhathiya Arthanayaka
බොහොම ස්තුතියි . හෑම දිනකම ඔබ ගේ වටිනා අදහස් හිතට ගන්නවා .
වටිනා අදහස් ප්‍රායෝගිකව පුහුණු වීමට දිරි දෙන ඔබතුමාට ස්තුතිවේවා.
බොහෝම ස්තුති ස්ර්..🙏🙏🙏
සුභ උදෑසනක් වේවා දීර්ඝ ආයුෂ වේවා බොහොම ස්තුතිය සර් 🙏
බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරනයි
ඔබට ගොඩක් ස්තූතියි සර්.අද කරනවාහෙට කරනවා කියලා මේ දේවල් සියල්ල මේ විදිහට ම දැන දැනත් කල් දදා හිටපු මම ගොඩක් දේවල් අදම පටන් ගත්තා.නැවත වරක් කියන්නෙ .. ඔබට ස්තූතියි !🙏💫💐
අවශ්‍යම මොහොතක ලැබුනු ගොඩක් වටින අදහස් ටිකක්.......බොහොම ස්තුතියි ඔබට.
හැමදාම වගේ අදත් ගොඩක් වටින වීඩියෝවක් ස්තූතියි සර් 🙏😇
Thank you sir,මම දැන් ම ක්‍රියාත්මක වෙනවා.
sir..මෙ වගේ motivation video වලට ගොඩාක් පිං sir....ගොඩාක් පිං ....අපෙ ජීවිතයට පුදුම ශක්තියක් ....
බොහොම ස්තූතියි ගුරුපියානනි 💐💖
වැටෙන හැම මොහොතකම බලන්නෙ ඔබතුමාගෙ වීඩියෝ එකක්
ඉතාමත් වටිනා කරුණු ඇතුලත් වටිනා වීඩියෝ එකක් ❤😊 ඔබට බොහොමත් ස්තූතියි 🙏❤️🙏
බොහොම ස්තුති සර් තෙරුවන් සරණයි.
ජීවිතේට ගොඩක් දේවල් කියලා දුන්නාට බොහොම ස්තුතියි සර්. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි. ❤❤❤💐🙏
බොහෝම වැදගත් පිලිතුරක්මගෙ ජීවිතේට හොද පාඩමක්බොහෝම ස්තුතියි සර් බුදු සරණයි ❤❤❤❤❤❤
සුව පත් වෙත්වා sir
සුභ දවසක් වේවා ඔබතුමාට ස්තුතියි
Informative 🎉
Sthuthi sir obata ...sthuthi wewa wishwa mathawata me dewal pahada ganna awasthawa salasa dunnata......❤❤❤❤❤❤
ඇත්තටම ඔබතුමාට පින්...
හැමදාමත් වගේ අදත් හරිම වැදගත් සර් ❤thank you
ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි 🙏
Thank you I share this to my Indian friends
Great content. Appreciate your support for community Sir 🙏 ❤ 🎉
වටිනා වැඩ සටහනක්
Godak sthuthi sir ❤❤❤
ඉතා වටිනා අදහස් පෙලක්..ඔබට ඉදිරියටත් මේ වගේ රහට වැදගත් දේ කතා කරන්නට ශක්තිය ලැබේවා..
බොහෝම ස්තුතියි සර් ❤
Thank you very much. I earned 12million July -August. Now I have nothing. I started today these five habits. Good Luck.....😊
Pattama pragramme ekak❤❤❤❤❤Today lesson is ,,,,,,,,,,,Excellent
It's opened my eyes. Thank you very much 🙏
ගොඩක් පිං ❤❤❤❤
ස්තූතියි සර් 🌹🌹🌹
Niyamai sir💪
Thank u Mr.Bhathiya
Thank you sir❤️💪
Thank u sir, sirge motivation videos sahenna watinawa hodhata hithata danenawa
Thank you very much sir ☺️🙏
Excellent speech
Really proud of you bosa God blessed
You are my mentor thank you verymuch❤
Ethamath watina video ekak sir Thank you so much❤❤🙏🙏
ස්තුතියි සර්...🙏
Well done malli❤❤
Thank you! Thank you!
Thanks a million ❤
බොහොම ස්තූතියි සර්
Well done sir❤
ස්තුතියි ❤
My favorite person ❤
Good program ❤. I am highly appreciated your valuable commitment to update this valuable knowledge with everyone. Jaya Wewa
Thank You Sir! ❤
ස්තුතියි ...🙏
great 🎉
Grate sir.❤
බොහොම ස්තුතියි sir ...
Jayawewa ❤️
ජයවෙවා.....
good lecture thank u so much sir
Well done
Thank you so much❤
ස්තුති !
ගොඩක් ස්තූතියි...
දැන් ඉන්නේ හලාවතත් නොවේයී පුත්තලමේත් නොවේයී,කඩවත
Thank you for the valuable impartation..sincerely appreciate 🙏
Successful advice ❤❤
Thank you so much Bhathiya sir ❤
❤ Good ideas sir.... ❤❤
thank you so sir🙏🙏🙏🙏
Thanks a lot Sir🙏
Thank you sooooooo much sir....🙏🙏🙏
Good 👍 job sir
Ada idala patan gannawa thank you very much....
Sir❤
ස්තුති sir
Money video ideas okkoma ekatu karala hadapu good video ekak.
Great job 👌
සර් නිතරම ලග තියාගෙන නැවත නැවත බලන්න ඔබතුමා ලියපු පොත් තියෙනවද?
බුදු සරනයි සර් ...
Thanks sir ❤👊
God bless you sir ❤❤❤🙏🙏🙏🙏
Video hamadama balanawa advice akak ganna muba gahenna keseda
Thank you very much
අදමයි ඇහුවෙ ජීවිතයට වැදගත් පාඩමක් ඉගෙන ගත්තා .මම යුතුකම් හා වගකීම් ඉටුකරන්නට ගොස් ණය ගොඩක හිරවෙලා දැන් ගොඩඑමින් සිටින ගුරු මවක්
මන් ජිවිතේ බින්දුවටම වැටුන කෙනෙක්. එ කාලේ මට අහන්බෙන් ඔබතුමාගේ විඩියෝ එකක් අහන්න ලැබුනා අද මන් තැනක සිටිනවා ගොඩක් ස්තූතිය 🙏
Wow 👍
මෙවැනි ,,,වටිනා motivation video සමාජය වෙත මුදා හරිමින් මිනිස්සුන් ගෙ,ජීවිත යහපත් කිරීමට ඔබ ගන්නා උත්සාහයට බොහෙවින් ස්තුති වන්ත වෙමි.
QQ
භාතිය. මට තියෙන ප්‍රශ්නේ අලුත් එකක්.. ඔයා කියන දේවල් අතරින් බොහෝ දේවල් මම ඒ විදියටම කරපු කෙනෙක්. දැන් තියෙන ආර් ථික තත්ත්වෙත් එක්ක අදායම ස්ථිර ගානක් වෙනකොට වියදම වැඩි වෙලා... ගෙදර අනිත් අයට මේ ගැන වැටහීමක් නෑ ඒ අය ඒ අයට පුරුදු lifestyle එකම බලා පොරොත්තු වෙනවා. ගෙදර අය balance කරන්න යමක් කියල දෙන්න.
මටත් තියෙන ප්‍රශ්නයක් ..
දැනුම සහ අවබෝධය ඇති කිරීමම තමයි. අපි ගොඩක් වෙලාවට නිවැසියන්ගෙන් ඉල්ලන්නේ මෙහෙම කරන්න, අරහෙම කරන්න කියලා. නමුත් එහෙම කරන්නේ ඇයි කියන එක පහදන්න. ඔබගේ දීර්ඝ කාලීන අරමුණු මොනාද? ඒවායින් ඔවුන්ට ලැබෙන ජයග්‍රහණ මොනවාද කියලා පෙන්වා දෙන්න. සමහරවිට ඔවුන් ඒවා දන්නේවත් නැතිව ඇති.
@@Motivationlkhamotama eka therum ganna hakiyawak na ,eth hitha ta gatha yuthu hodama de tamai ,adayama adui nam low budget eken issarhata Yana eka ❤
ඒක ඇත්ත..
ඔබ තුමාගේ වීඩියෝ මම ඉතාම ආසාවෙන් බලන කෙනෙක්.මේ වීඩියෝ වල වටිනා කම කියන්න වචන නෑ .මගේ ජීවිතයට මෙතුමාගේ අවවාද අනුශාසනා බොහෝ එකතු කර ගත කෙනෙක්.මගේ ජීවිතේ වැරදිලා නෑ .ඒ ගැන මට සතුටුයී.ඔබ තුමාට මෙවැනි වීඩියෝ ගෙන එන වාට බොහෝම පින් .ජය වේවා .🙏🙏🙏
බොහෝමත්ම ස්තුතියි. ඔබගේ උපදෙස් යහපත් මිනිසුන්ට යහපතක්ම වේවා!.🙏🙏❤️
නියමයි සර් සුපිරි දැනුවත් කිරීම නම් මේ මාස අද ඉදන්ම වැඩේ පටන් ගන්න ඕනි
ඔබ තුමා ගෙ විඩියො එකක් බලන්න ඔනා කියලා හිතුනා විතරයි ... මාරයි එක නම් ..ජය වේවා ඔබට මට හැමදේනාටම..
Thanks
මේ දැන් ම අනුගමනය කරන්න පටන්ගත්තා
මාසයකින් ප්‍රගතිය දන්වන්නම
අද ඉදලා පටන් ගන්නවා. කාලෙකින් ජයග්‍රහණය ගැන කියන්නම්කෝ. ❤️🙏
මේවා මීට කලින් බලන්න තිබුනා නම් අද අපිත් ම්නිස්සු.
Great ideas. ඉතාම වටිනවා... ඔබට ගොඩාක් ස්තූතියි 🙏 ... මම අද පටන් ගන්නවා... මගේ ජයග්‍රහණය වෙනුවෙන්
සුබ උදෑසනක් සර් ❤️🙏 හැමදාමත් වගේ ස්තූතියි ඉතින් 🥰 මේ ක්ෂේත්‍රයට අලුතින් සම්බන්ධ වෙන්න හිතන් ඉන්න අය වෙනුවෙන් මොනවහරි දැනුවත් කිරීමක් හරි වැඩසටහනක් හරි කරන්නකො සර් 🙏❤️
මාරම වැදගත් සර්,.. දිගටම කරගෙන යන්න,.. තව දෙයක් ආයෝජන ක්‍රම ගැන විඩියෝ එකක් කරන්න සර්, කොහොමද ආයෝජනය කරන්නේ කියලා
ඉතාම වැදගත් කරැනු 5 ක් අප විසින් නොකරනම දෙයක් ස්තුතියි ඔබට ලබා දුන් දැනුමට ඔබගේ ඉදිරි සැලසුම් සාර්තක වෙිවා
Thank you jayawewa
TWO MOST IMPORTANT PEOPLE IN MY LIFE
1. Lord Buddha
2. Bhathiya Arthanayaka
බොහොම ස්තුතියි . හෑම දිනකම ඔබ ගේ වටිනා අදහස් හිතට ගන්නවා .
වටිනා අදහස් ප්‍රායෝගිකව පුහුණු වීමට දිරි දෙන ඔබතුමාට ස්තුතිවේවා.
බොහෝම ස්තුති ස්ර්..🙏🙏🙏
සුභ උදෑසනක් වේවා දීර්ඝ ආයුෂ වේවා බොහොම ස්තුතිය සර් 🙏
බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරනයි
ඔබට ගොඩක් ස්තූතියි සර්.
අද කරනවා
හෙට කරනවා කියලා මේ දේවල් සියල්ල මේ විදිහට ම දැන දැනත් කල් දදා හිටපු මම ගොඩක් දේවල් අදම පටන් ගත්තා.
නැවත වරක් කියන්නෙ .. ඔබට ස්තූතියි !🙏💫💐
අවශ්‍යම මොහොතක ලැබුනු ගොඩක් වටින අදහස් ටිකක්.......බොහොම ස්තුතියි ඔබට.
හැමදාම වගේ අදත් ගොඩක් වටින වීඩියෝවක් ස්තූතියි සර් 🙏😇
Thank you sir,මම දැන් ම ක්‍රියාත්මක වෙනවා.
sir..මෙ වගේ motivation video වලට ගොඩාක් පිං sir....ගොඩාක් පිං ....අපෙ ජීවිතයට පුදුම ශක්තියක් ....
බොහොම ස්තූතියි ගුරුපියානනි 💐💖
වැටෙන හැම මොහොතකම බලන්නෙ ඔබතුමාගෙ වීඩියෝ එකක්
ඉතාමත් වටිනා කරුණු ඇතුලත් වටිනා වීඩියෝ එකක් ❤😊 ඔබට බොහොමත් ස්තූතියි 🙏❤️🙏
බොහොම ස්තුති සර් තෙරුවන් සරණයි.
ජීවිතේට ගොඩක් දේවල් කියලා දුන්නාට බොහොම ස්තුතියි සර්. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි. ❤❤❤💐🙏
බොහෝම වැදගත් පිලිතුරක්
මගෙ ජීවිතේට හොද පාඩමක්
බොහෝම ස්තුතියි සර් බුදු සරණයි ❤❤❤❤❤❤
සුව පත් වෙත්වා sir
සුභ දවසක් වේවා ඔබතුමාට ස්තුතියි
Informative 🎉
Sthuthi sir obata ...sthuthi wewa wishwa mathawata me dewal pahada ganna awasthawa salasa dunnata......❤❤❤❤❤❤
ඇත්තටම ඔබතුමාට පින්...
හැමදාමත් වගේ අදත් හරිම වැදගත් සර් ❤thank you
ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි 🙏
Thank you I share this to my Indian friends
Great content. Appreciate your support for community Sir 🙏 ❤ 🎉
වටිනා වැඩ සටහනක්
Godak sthuthi sir ❤❤❤
ඉතා වටිනා අදහස් පෙලක්..ඔබට ඉදිරියටත් මේ වගේ රහට වැදගත් දේ කතා කරන්නට ශක්තිය ලැබේවා..
බොහෝම ස්තුතියි සර් ❤
Thank you very much. I earned 12million July -August. Now I have nothing. I started today these five habits. Good Luck.....😊
Pattama pragramme ekak
❤❤❤❤❤
Today lesson is ,,,,,,,,,,,
Excellent
It's opened my eyes. Thank you very much 🙏
ගොඩක් පිං ❤❤❤❤
ස්තූතියි සර් 🌹🌹🌹
Niyamai sir💪
Thank u Mr.Bhathiya
Thank you sir❤️💪
Thank u sir, sirge motivation videos sahenna watinawa hodhata hithata danenawa
Thank you very much sir ☺️🙏
Excellent speech
Really proud of you bosa God blessed
You are my mentor thank you verymuch❤
Ethamath watina video ekak sir
Thank you so much❤❤🙏🙏