- 8
- 45 741
Stay with Dilly
Sri Lanka
เข้าร่วมเมื่อ 16 ก.พ. 2024
Ayubowan! ❤️
Welcome to Stay with Dilly !
Let's all live with understanding, care and beauty. :)
Stay tuned for yummy experiences.
🧚👩🎓💇🏻♀️
Love,
DILLY
Welcome to Stay with Dilly !
Let's all live with understanding, care and beauty. :)
Stay tuned for yummy experiences.
🧚👩🎓💇🏻♀️
Love,
DILLY
Money saving Tips 💫💰💵💸💳 For Future |මුදල් ඉතිරි කරමු 💰|@stay with Dilly |
2025ට දැනෙන්නේවත් නැතුව මුදල් ඉතිරි කරමු💸
සතුටින් අවුරුදු සමරමු. 💵✨💰
@Stay with Dilly|
සතුටින් අවුරුදු සමරමු. 💵✨💰
@Stay with Dilly|
มุมมอง: 906
วีดีโอ
100 Money Challenge💸 💰| රු. 100න් රු ලක්ෂ 5ක් මවමු 💰💵| Stay with Dilly | Money Saving Tips 💶
มุมมอง 43K5 หลายเดือนก่อน
100 Money Challenge💸 💰| රු. 100න් රු ලක්ෂ 5ක් මවමු 💰💵| Stay with Dilly | Money Saving Tips 💶
How to make Sri Lankan Milk Toffe | පොල් කිරි වලින් රසම රස කිරි ටොෆි හදමු |❤️Stay with Dilly❤️
มุมมอง 915 หลายเดือนก่อน
This is the story of delicious Sri Lankan Kiri Toffes කිරි ටොෆි made from fresh coconut milk and sugar. how to cooking Kiri Toffe at home in traditional village 🍬☕️ Ingredients: Fresh coconut milk sugar 500g bread flour 50g A pinch of cardamom coconut oil තේ බොන්න දර ලිපේ කිරි ටොෆි හදමු.🍬☕️ අවශ්‍ය දේ: පොල් ගෙඩියක උකු කිරි සීනි 500 g පාන් පිටි 50 g එනසාල් ස්වල්පයක් ( අත්‍යාවශ්‍ය නැත ) පොල්තෙල්
First vlog my you tube channel. | ලස්සන ගමක අසිරිය විදින්න 🌲🍀🥰| Sri Lanka | Garden 🍀| Study 🧑🎓
มุมมอง 945 หลายเดือนก่อน
Small village Study Vlog Garden Vlog Aesthetic Vlog Motivation
Harvesting Peppers 🌲 ගම්මිරිස් අස්වැන්න🍀🌲🌿 @StaywithDilly
มุมมอง 5316 หลายเดือนก่อน
Hello !❤️ Harvesting Peppers in our Home Garden 🌿☘️🌲 අපේ ගෙවත්තේ ගම්මිරිස් අස්වැන්න 🌲 @StaywithDilly 💫
මෝඩ ගෑනි ගෑනුන්ගේ මොළේ හැඳි මිටෙි කියන එකට හොඳම උදාහරණයක් 😂
Ane mata kiynnako oy keta kohenda gnna one kiyla
❤
Turmeric powder is a best ingredient for suntan. And brighten . Also Alovera is best hydrating skin. ❤
දවසකට රු. 10,000.00 ක් ඉතිරි කරන්න පුලුවන්ද අනේ සාමාන්‍ය කෙනෙකුට. මේක ප්‍රායෝගික නැහැ නේද
පුළුවන් ඔයා දවස් කිහිපයක් එකතු කරලා 10000ක් දාන්න
මේක මරු
"ස" කියවන්නෙ නැනෙ ඔයාට...😊 "ස" "ත" මික්ස් වෙලා කියවනවා ඇහෙන්නෙ. .. ඕක daily business එකක් කරන දවසට ගානක් එන කෙනෙක්ට සුදුසුයි..
ප්‍රායෝගික නෑ
ඔහොම දාන්නත් සල්ලි තියෙන්න එපැයි....🤣🤣
Very good vidio
Ahama danna සල්ලි තියනවා nam ඔය wada කරන්ඩ ඕනෑ na.ඔයාට පුළුවන් ඇති .හැමෝටම ba.aka tharum ගන්ඩ .owa dala සල්ලි හොයන්න කලින් .
Blanna ona
thanks akki
Meki goda suddekda koheda malawikara
බිස්නස් කරන අයට ගැලපෙනව මේක..මේ ළමයාට බයින එක වැරදියි..
Kathawa hari
Mama th meeka karanawa.
❤❤❤Great
බොරු මරිසි දාන්න එපා මොලයක් කියල නාමයක්වත් නැද්ද 😂😂😂
මෙම ක්‍රමයට කරන්නට පුලුවන් ව්‍යාපාරිකයෙකුට විතරයි
Ow
එහෙම එකක් නෑ...
මේ ක්‍රමය ඕන විදිහට පුළුවන් වෙනස් වෙන්නෙ කොටුයි දාන මුදලුයි 10 ඉදලා පුළුවන් 100 ට 100 වුණත් පුළුවන් දාලා.
Thank you sister
😅😅😅dawasatav10000 ekathu karanna puluwannam 🤔🤔🤔🤔
දවස් 5ට 1500 ඉතුරු වෙනවා දවස් 10ට 5500 ඉතුරු වෙලා තියෙන්නේ ඔනේ එහෙම නේද
දවස් 50 කට එකතු වෙන සම්පුර්ණ මුදල කියද?
😢
Very good.
10% ithuru karanna puruddak athi kara ganna
❤❤❤❤
❤
එහෙම නොවෙයි .අපිට මාසයක් තුළ ඉතිරි කරන්න අවශ්‍ය මුදල තීරණය කරලා එක දිනයකට කීයක් ද ගණන් බලා ඒ මුදල ඉතිරි කරන්න පුළුවන් නම් හොඳයි .ඒත් අද ඉතිරි කරන වා කියන එක සිහිනයක් පමණයි .
👌
Pisshu nethinam hodai kannawath nethi kale ohoma keta purawanna horakan karanna wenawa
Kammeli kamata beth ne😂😂😂
Super
❤
ඔයක හොඳ බිස්නස කරන අයටනම්.
Godak watinawa..❤
ඔය ක්‍රමේ ප්‍රයෝගික නෑ මොකඳ කියන්නේ 4000/-ක් 5000/ක් වගේ කැටේකට දාන්න අමාරුයි...දින 100 කොටු ටික හෝ ඊට වැඩි කොටු ගනනක් 100/- ගානේ දාන්න...එක කොටුවක් 100/- ගානේ හිතන්න..500/-ක් දැම්මොත් කොටු 5ක් කපන්න...ඒක පහසුයි මොකද කියන්නේ 100/-ක් කියන්නේ ලොකු ගාණක් නෙමේනේ ඉතින් එහෙම කලාමත් ලොකු ගාණක් එකතු වෙනවා
@@dilkiyashodara3687 ow.5000 katekata danda thiyenawanm amuthuwen ithuru karanda krama one na.
ඔව් අනිවාර්යයෙන් පුලුවන් විදියට කරන්න පුලුවන් . ❤
Math kiyanne oba hari❤
Ow
20, 000 එකතු කරා
Meka prayogika na. Me gana ekathu karanda loku kalayak yai. Ita wada podi mudalak ekathu wena widiyta haduwanm hodai.
ඔව් ටිකක් ලොකු කාලයක් යනවා. 5 laks කියන්නේ ලොකු වටිනාකමක්නේ. තමන්ගේ මුදලට සරිලන විදියට ඉතුරු කරන්න dear. ❤
ඔහොම 20 ගානෙ කරල බලන්න.මාත් කරා
Mata kiyala dennako oya kramaya mata therenne naha karanna oni kramaya 505 000
This is a very good idea. I am doing it already. But put in it whatever money i could find starting with 20 rupees. NO COINS.
It very good dear ❤
අනේ thank you.....උත්සහා කරලා බලන්න ඔනි...
Meka 100 gunakara walin karana eka mara marine.10 gunakara walin wage puluwan😢
පුලුවන් . 1-. 10 2- 20 3- 30 4- 40 මේ ආකාරයට එකතු කරන්නත් පුලුවන් ❤
මේ ක්‍රමය ඇමරිකන් අය මුලින් ම කලේ දින සියයේ චැලජ් එක කියලා එයාලා ඩොලර් එක ක් තමා දවසකට ඉතිරි කරන්න ගත්තේ අපිට පුළුවන් රුපියල් 100 පටන් ගන්න හැබැයි අපි ඉතිරි කරන්න ඕනේ අපිට පුළුවන් විදිහට ඒක ප්‍රායෝගික යි
අනිවාර්යයෙන් dr. Thank youu so much comment එකට 🎉තවත් සරල ලේසි ක්‍රම ඕනි තරම් තියෙනවා . අලුත් ක්‍රමයක් ලගදිම ගේන්නම් ❤🎉
@@StaywithDilly 🙏🙏🙏🙏❤
❤ ගොඩක් වටින අදහසක් දුවේ. 🎉
ස්තූතියි ❤
රුපියල් 100ක් කියන්නෙ මහලොකු මුදලක් නෙමෙයි.. ඉතින් ලැබෙන වෙලාවට කැටයකට දමා එකතු කරා නම් ආසාවෙන් ඇත්තටම කාලෙකින් ලොකු මුද්ස්ලක් එකතු කර ගන්න පුළුවන් .. ඒත් එහෙම නොකර හිටියොත් ඒ දවස එනකොට ඒ වගේ මුදලක් අපිට ලැබෙන්නෙ නෑනෙ.. අමාරුයි කිය කියා හිටියොත් යූ ටුබ් කාරයො සල්ලි හොයනවා කිය කියා හිටියට වැඩක් නෑ.. ට්‍රයි කරන්න..
අනිවාර්යයෙන් . Thank you so much dr comment එකට ❤❤🎉🎉 මීට වඩා ලේසි සරල ක්‍රමයක් ගේන්නම්.
Ane oka amarui ane ada kale hatiyata😢😢kiyana oyatath karanna puluwam kiyala mama hithan neha prayogika neha😢😢😢😢
සරල පහසු ක්‍රමයක් ගේන්නම්. උත්සහ කරලා බලන්න. කරන්න පුලුවන් .
Ane meka karanawa nam hodai ath tikak amarui neda
ඔව් ,අමාරුයිනෙ කරන්න එපා ,හිටිය විදියටම ඉන්න 😅 අමාරුවෙන් දේවල් කරන්න යන්න එපා
අමාරුවෙන් උනත් උනන්දුවෙන් කරනවා නම් පුලුවන් . හැමදාම එක දිගටම දිනපතා සල්ලි එකතු කරන්න අවශ්‍ය නැ. ඔයාට මුදල් ඉතුරු කරන්න පුළුවන් අවස්ථා වලදී කැටයට මුදල් යොදා ඉතුරු කරන්න පුළුවන් . දින 100 සම්පුර්ණ වෙන්න අවුරුදු 1/2/3 යන්න පුළුවන්. කෙසේ වෙතත් දින 100 සම්පුර්ණ වුවාට පසු ඔයා දන්නෙම නැතුව ලොකු මුදලක් ඉතිරි කරලා තියෙවී..
Oka amrui neda 10000 wage danne kohomada. loku business karana ayata puluwan
අමාරුවෙන් උනත් උනන්දුවෙන් කරනවා නම් පුලුවන් . හැමදාම එක දිගටම දිනපතා සල්ලි එකතු කරන්න අවශ්‍ය නැ. ඔයාට මුදල් ඉතුරු කරන්න පුළුවන් අවස්ථා වලදී කැටයට මුදල් යොදා ඉතුරු කරන්න පුළුවන් . දින 100 සම්පුර්ණ වෙන්න අවුරුදු 1/2/3 යන්න පුළුවන්. කෙසේ වෙතත් දින 100 සම්පුර්ණ වුවාට පසු ඔයා දන්නෙම නැතුව ලොකු මුදලක් ඉතිරි කරලා තියෙවී..
1000*10=10000 500*20=10000 100*100=10000 50*200=10000 20*500=10000
Man me de aniwa karanawa.thank you
Thank you❤
Meka amarui😢
Oyakrame hari yanne
හරි යන ක්‍රමේ කියන්නකෝ pls
Pissuwak