Husband ට හයියක් වෙන බිරිදක් මෙහෙම සල්ලි ඉතුරු කරන්නම ඕන 👩‍🦰💰|| How To Balance Monthly Expenses 💵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 189

  • @amaliperera6045
    @amaliperera6045 2 หลายเดือนก่อน +4

    ගොඩාක් පින් නංගී මම කවදාවත් හිතුව නැති දෙයක්...මම අනිවාර්‍යෙන් කරන්වා

  • @Chandima839
    @Chandima839 4 หลายเดือนก่อน +21

    මම හස්බන්ඩ් දිනපතා ගේන සල්ලිවලින් රුපියල් 500,100,50,20ගානෙ හැමදාම කැටේට දානව.බැරිවෙන දවසුත් තියෙනව.මම එහෙම ඉතුරුකරපු සල්ලිවලින් අනුරාධපුරේ රුවන්වැලිසෑයට ගිහින් ආවා.ඒ වගේම මගෙ පොතටත් මුදලක් දැම්මා.තව රු,10කාසි 5කාසි වෙනම එකතු කරල දුවගෙ පොතට 4000ක් දැම්ම.අතේ ඉතුරුවෙන විදිහට් මෙහෙම කර්න්න්ද් පුලුවන්.ඒත් මේ වගේ box එකක් තිබුනෙ නෑ.ඒ නිසා සමහර වෙලාවට ආයෙත් ගන්න වෙලාවලුත් තිබුනා.අදම box එකත් හදනව.ඒක ගොඩක් වටිනවා💜️💜️💜️💜️💜️

  • @sujeewawasantha6336
    @sujeewawasantha6336 2 หลายเดือนก่อน +6

    ඇත්තටම මේ විඩීයෝ නිසා අපි සල්ලි එකතු කරන්න ඇබ්බැහි වෙලා මගේත් බොක්ස් එක ගිය සතියේ ඕපන් කරලා ගේ උඩ තට්ටුවේ ජනේල් හදන්න ගත්තා ❤

  • @kavindyasandeepani6698
    @kavindyasandeepani6698 5 หลายเดือนก่อน +6

    වෙනදා ගේනාපු ක්‍රම වගේම ම්එඑ ක්‍රමයත් ගොඩාක් වටිනවා අක්කා❤
    බොහොම පින් මේ වගේ videoes අපිට ගේනවට ❤

  • @Malsha743
    @Malsha743 5 หลายเดือนก่อน +33

    අක්කි ඇත්තටම වටිනවා මන් මෙ විදිහට එකතු කරලා ගිය මාසේ මගේ කැමරා බැග් එක ගත්තා ❤️❤️

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน +2

      🥰🥰❤️ ශෝක්නේ

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 4 หลายเดือนก่อน +1

    හරිම usefull. ඔයාට බොහොම ස්තුතියි ❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 5 หลายเดือนก่อน +1

    Godakk vatina video ekak bohoma sthuti ❤❤❤❤

  • @dilukshikavindi1645
    @dilukshikavindi1645 5 หลายเดือนก่อน +1

    Video eka godk watinwa akkiyooo ❤️❤️❤️❤️

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      ❤️❤️❤️🙏🥰

  • @ishanisasikala-fq8oz
    @ishanisasikala-fq8oz 5 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා අක්කා තෙරුවන් සරණයි

  • @KaneshaMadumali
    @KaneshaMadumali 5 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා ඔයාගෙ මේ වීඩියෝ එක. මං අර චැනල් එකේ එකත් බැලුවා. ඒකට වඩා මේක මට හොඳට තේරුනා

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      🥰🥰🥰❤️❤️

    • @SudarshaniKumari-m9x
      @SudarshaniKumari-m9x 8 วันที่ผ่านมา

      Ahannako 100kotu kapuwoth dawas 30ta masa 3ta 300 ne

  • @MadushikaSandamali-mo4uc
    @MadushikaSandamali-mo4uc 5 หลายเดือนก่อน +8

    ඒක නම් ගොඩාක් වටිනවා අක්කේ. මම මනි චැලේන්ජ් බොක්ස් එකත් හදලා සල්ලි එකතු කරනවා. මේකත් කරනවා අනිවාර්යයෙන්

  • @safiyahbari2535
    @safiyahbari2535 4 หลายเดือนก่อน +1

    Nice video Akki,Pocket File eka kohenda gatthe?

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 3 หลายเดือนก่อน

    මම ත් අනිවාර්යෙන්ම කරනවා...❤ස්තූතියි නංගි..

  • @ShakilaKumari-r1z
    @ShakilaKumari-r1z 2 หลายเดือนก่อน

    ස්තුති මේවගෙ දෙයක් කියලා දුන්නට❤

  • @shanumanu1805
    @shanumanu1805 5 หลายเดือนก่อน +6

    ලස්සනයි අක්කා.. මමත් පටන් ගෙන දැන් මාසයක් වෙනවා... ඇත්තටම ගොඩක් වටිනවා... ආසාවෙන් සල්ලි එකතු කරනවා ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน +1

      ශෝක්නේ 🥰

  • @candikaRodigo
    @candikaRodigo 5 หลายเดือนก่อน

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නංගා...❤❤❤

  • @KanthiSwarnalatha-x8s
    @KanthiSwarnalatha-x8s หลายเดือนก่อน +1

    Mamath Dove green miracles balana kenek nangi oyath hodatama kiyala dunna🙂🙂

  • @thanujaherath1301
    @thanujaherath1301 5 หลายเดือนก่อน

    ගොඩාක් වටින විඩියො එකක් නංගි. ස්තුතියි❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      ❤️❤️🥰

  • @sakuvlog-official
    @sakuvlog-official 5 หลายเดือนก่อน +1

    ලස්සනයි akka ada video ekath watinawa.❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Thank you ❤️

  • @achaladesilva6132
    @achaladesilva6132 5 หลายเดือนก่อน

    අදත් ගොඩක් වටිනවා වීඩියෝ එක නංගි ❤❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Thank you akkaaa ❤️

  • @SureshSuresh-wc7ee
    @SureshSuresh-wc7ee 5 หลายเดือนก่อน +1

    Harima watinawa,,,oyge video

  • @shanidanthanarayana
    @shanidanthanarayana 4 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක්❤️

    • @mydiary8283
      @mydiary8283  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 5 หลายเดือนก่อน +9

    මම ජොබ් එකක් කරන්නෑ ඒත් husband හම්බ කරන එකෙන් මන් හැමදාම දවසට 100ක් 50ක් හරි තියෙන හැටියට අරගෙන පොතක් අස්සෙන් දානවා ඒත් මේ ක්‍රමේ මට ගොඩාම් වැදගත් වටිනවා..තෑන්ක්ස් අක්කේ ඔයාට ගොඩාක් පින්❤❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 5 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      ආදරෙයි

  • @PujaUmani
    @PujaUmani 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනා අදහසක්

  • @NadeemaDilhari
    @NadeemaDilhari 28 วันที่ผ่านมา

    Thanks akke godak hodae

  • @chanakinasmini4219
    @chanakinasmini4219 5 หลายเดือนก่อน +2

    මමත් haduwa.eye thama salli gaththe mm raththaran baduwak bera gaththa ❤

  • @prashania2825
    @prashania2825 4 หลายเดือนก่อน

    Best fo me ❤
    Thanks nanga

  • @Nimeshadadallage
    @Nimeshadadallage 5 หลายเดือนก่อน

    මේකනම් මාරම වටිනවා නංගි...❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      ❤️🥰

  • @champikasudarshani6938
    @champikasudarshani6938 5 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම කරනවා ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤❤😂🎉😢

  • @shiromianuruddika3518
    @shiromianuruddika3518 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා නංගා බොහොම ස්තුති ❤❤

  • @nirmaladayangani7519
    @nirmaladayangani7519 5 หลายเดือนก่อน

    Video 01 lassanai dr❤

    • @mydiary8283
      @mydiary8283  4 หลายเดือนก่อน

      Thank you ❤️😘

  • @kanchanaharshani1037
    @kanchanaharshani1037 5 หลายเดือนก่อน +1

    Today I also opened my magic box. I followed your method and collected 50000 rupees. Thanks a lot for sharing such kind of ideas with us. Good luck sister!

  • @mis.darshi1236
    @mis.darshi1236 5 หลายเดือนก่อน +1

    හරිම සෝයි නංගි ඒ වැඩේ 👍👍❤️❤️❤️❤️❤️

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      🥰🥰❤️

  • @GayaniRanasinhe
    @GayaniRanasinhe 5 หลายเดือนก่อน

    Akki math oyage vedio eka balala oya wage ekak hadu wa matath mara sathutui akki thank you oyata

  • @DulanjaleeRanasinghe-y1o
    @DulanjaleeRanasinghe-y1o 5 หลายเดือนก่อน

    Thank you manika. ❤ Mn oyagen godak DeWal igana ganna. E wagema godak pin me wage DeWal apith ekka share karagannawata. Thawa kenek monawaharima deyak igana gannawa oyagen❤❤❤❤. Aadareyy godak❤❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Aneee ❤️ adarei

  • @nisansalasmart115
    @nisansalasmart115 5 หลายเดือนก่อน

    ලස්සනයි අක්කියො ..අදරෙයි හැමදාමත් අක්කි ❤❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Adarei nangi

  • @TharakaDeSilva-s9s
    @TharakaDeSilva-s9s หลายเดือนก่อน

    Oyala Harima Vasanavanthai. Ada Kale Hatiyata Oya Wage Naya Vennathuva Jivath Vena Ekath Loku Deyak. Hamotama Eka Wage Naha Jivithe.

  • @SupunEranda-o3o
    @SupunEranda-o3o 2 หลายเดือนก่อน

    අක්කි අද මාත් හැදුවා...අක්කි ගෙ මේ විඩියෝ එක බලපු ගමන්ම.❤

  • @YethukiChenaya
    @YethukiChenaya 5 หลายเดือนก่อน +1

    Woow e vedio eka mara watinawa akke....

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      🥰🥰

  • @AvindyaSandeepani-od7ye
    @AvindyaSandeepani-od7ye 4 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා

    • @mydiary8283
      @mydiary8283  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @champaweerakkody7306
    @champaweerakkody7306 5 หลายเดือนก่อน

    Thanks sister ❤

    • @mydiary8283
      @mydiary8283  4 หลายเดือนก่อน

      Welcome!

  • @dananjanidanu54
    @dananjanidanu54 หลายเดือนก่อน +1

    Akke 100 gane kotu kapana vidio aka balaganne kohomada

  • @dilinirasanjali774
    @dilinirasanjali774 5 หลายเดือนก่อน

    බෝහෝම ස්තූතිය ඉ නංගි .ගෝඩාක් වටින විඩයෝ එක්ක්

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      ❤️🥰

  • @FairyGirl2024
    @FairyGirl2024 5 หลายเดือนก่อน

    අදත් මරු ❤

  • @sandu9855
    @sandu9855 5 หลายเดือนก่อน +3

    මාත් මේ වැඩේ පටන් ගත්තා අක්කේ.. මගේ බබාගේ උපන්දිනය වෙනුවෙන් මොනව හරි කරන්න හිතන් තමයි මන් ඒ කැටේ හැදුවේ ❤😊

    • @imaliperera4901
      @imaliperera4901 5 หลายเดือนก่อน

      මමත්.
      චූටි බබාගේ 1st 🎂 Birthday එකට ගන්න තමා කැටේ හැදුවේ.

  • @StaywithDilly
    @StaywithDilly 5 หลายเดือนก่อน +3

    Ane marama lassnai video eka. its very valuable future.

  • @ashanimadushika9823
    @ashanimadushika9823 5 หลายเดือนก่อน

    Akki chek book holder eka gaththa shop eka kiyannako mamath hingurakgoda inne please reply karannako ❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      heartfashion eken 😇

  • @buddininalika6681
    @buddininalika6681 5 หลายเดือนก่อน +2

    ❤❤ආදරෙයි ❤❤❤

  • @Kanchanasewwandi-t7k
    @Kanchanasewwandi-t7k 2 หลายเดือนก่อน

    මාත් කරනවා.ලොකු ටොෆී බෝතලයක් අරන් කොලයක් වටේට අලවලා වහලා තියෙන්නෙ නැත්තං අය ගන්න හිතෙනවා.දැන් නම් ආසවෙන් ඉතුරු කරනවා❤

  • @GreenGray-zs1cs
    @GreenGray-zs1cs 5 หลายเดือนก่อน

    Good idea ❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Thanks 😊

  • @achalalakmali5150
    @achalalakmali5150 4 หลายเดือนก่อน

    මාත් අදම පටන් ගන්නවා...බොහොම ස්තූතියි ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  4 หลายเดือนก่อน

      🥰🥰🥰😍

  • @RuwiEdirisooriya
    @RuwiEdirisooriya 4 หลายเดือนก่อน

    Thank u

  • @pradeepkumara3446
    @pradeepkumara3446 2 หลายเดือนก่อน +1

    මිස් මම onine business කරන කෙනෙක් සති දෙකකට සැරයක් bank එකට cash on delivery business වෙන සල්ලි ලැබෙන්නේ. මම කොහොමද මේ මුදල් වෙන් කරගන්නේ මිස් video එකේ කියපු විදියට??

    • @mydiary8283
      @mydiary8283  2 หลายเดือนก่อน

      ඔයා ඒකෙන් වියදමට සල්ලි අරගන්නවනේ..එතකොට ඒ ඉතිරි වෙන සල්ලි box එකට දාන්න පුලුවන් ...මන් නම් හිතලම පොඩි ගානක් වැඩියෙන් අරනුත් box එකට දානවා.එතකොට bank එකේ ලොකු ගානක් ඉතිරි වෙනකොට පුංචි ගානක් ගෙදරත් ඉතිරි වෙනවා.. 🥰

  • @dilinivithanage3797
    @dilinivithanage3797 5 หลายเดือนก่อน

    😍 ගොඩක් වටිනවා ❤ thank you akke 😇

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      🥰❤️

  • @lakshanimaheshika7490
    @lakshanimaheshika7490 5 หลายเดือนก่อน +1

    Daily mudal ena kenek kohomada karanne akke?

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Daily oyata salli dnna puluwn nangi box ekat nam....sathiyakata wage oyage wiyadam hada ganna nangi

    • @lakshanimaheshika7490
      @lakshanimaheshika7490 5 หลายเดือนก่อน

      @@mydiary8283 ❤️❤️ thank you akke karala balannam❤️❤️

  • @Nalakanalaka-e5c
    @Nalakanalaka-e5c 3 หลายเดือนก่อน

    Math AK at hu Kala.niyamai.

  • @Sumuduneh
    @Sumuduneh 3 หลายเดือนก่อน

    Akke oyata youtube eken mudal labenawada mat hadann hitn inne nodann nisai ahnne akke

  • @අමීන්
    @අමීන් 2 หลายเดือนก่อน

    Bag ekak oya pennanva ne eka kohe da gaththe

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 5 หลายเดือนก่อน

    Godak hodai ❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      ❤️❤️🥰

  • @KavindaKumara-o5f
    @KavindaKumara-o5f 5 หลายเดือนก่อน

    Akki oya kiyala denwa godak pahadili

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Thank you nangi

  • @OshaniDilsara-qs2xq
    @OshaniDilsara-qs2xq 5 หลายเดือนก่อน

    Hi hi සුදු අක්කේ ♥️ලස්සනයිනේ අනේ ඔයා

  • @Thimiradananjaya-p2z
    @Thimiradananjaya-p2z หลายเดือนก่อน

    මමත් තාම එකතු කරනවා අක්කේ

  • @PawithraSamanmali
    @PawithraSamanmali 4 หลายเดือนก่อน +2

    නංගෝ මාසික ආදායමක් ලබන කෙනෙකුට වගේම දවසින් දවස හම්බ කරන කෙනෙකුටත් ගැලපෙන වීඩියෝ එකක් දාන්නකෝ...
    මට ඒක ගොඩක් වැදගත් වෙයි

  • @dilshiekanayaka
    @dilshiekanayaka 5 หลายเดือนก่อน

    අම්මෝ ඉතින් සතුට❤️❤️❤️❤️..ඇත්තටම හරි වටිනවා පැටියෝ .මමත් boxs එකක් හැදුවා

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Adarei akkeee.. ශෝක්නේ

  • @samadekumari9929
    @samadekumari9929 หลายเดือนก่อน

    ප්‍රශ්න ගොඩක් හිටියේ මට මෙක කියලා දූන්න❤

  • @samantikirihannadige
    @samantikirihannadige 5 หลายเดือนก่อน +3

    Akke oyage many challenge box ekai home bank book ekai patan gaththa kiyanna සතුටුයි akke ඇත්තටම wenada mt kiyak wat ඉතුරු na et dan එහෙම නැ thanak you akke oyat ❤❤❤❤

  • @awanthiathapaththu6644
    @awanthiathapaththu6644 5 หลายเดือนก่อน +2

    ස්තූතියි ..මමත් මේ විදියට සල්ලි එකතු කරනවා.අපිට මේ පෙට්ටිය අය සැරයක් සල්ලි එකතු කරන්න ගන්න පුලුවන් නේද.

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      ඔව් අලුත් කරලා ගන්න.. ❤️

  • @nisansalarathnayaka2942
    @nisansalarathnayaka2942 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔයාට මමත් මේක හදනවා අදම ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      ❤️🥰

  • @NamaleeShama
    @NamaleeShama 5 หลายเดือนก่อน +1

    ගොඩක් හොද විඩියෝ එකක්

  • @user-bq9lj2sc4r
    @user-bq9lj2sc4r 3 หลายเดือนก่อน

    Watinawa aththatama.eth ganna salli sathayak nathiwa wiyadam wenawa

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 5 หลายเดือนก่อน

    ❤ අරුතක් නංගි ❤❤

  • @ChamalTharanga
    @ChamalTharanga หลายเดือนก่อน

    Mamath ohoma ekatu karala lameita pasale wadata phone ekake arane dunna

  • @NadeeshaMaduwanthi-ih7ej
    @NadeeshaMaduwanthi-ih7ej 5 หลายเดือนก่อน

    Akka oyage vidio walin mama godaak dewal egena gannawa..mama nattandiye nadeesha...ekmanatama oyage puhul dosi kannath balagena ennawa...

  • @SSashikalaSammani
    @SSashikalaSammani 2 หลายเดือนก่อน

    අක්කෙ මටත් ඉතුරු කරන්න ඔන වුනත් ජොබ් එකට ගිය මුල් මාස දෙකේම බැරි උනා මෙ එන පාර ඉදන් කරන්න හිතන් ඉද්දි මේ විඩියෝ එකයි තව bank book වීඩියෝ එකයි දෙකම බැලුව දැන් හිතා ගන්න බැ මෙ දෙකෙන් කොයි ක්‍රමයද කරන්නෙ කියල පුලුවන් නම් මෙ දෙකෙන් හොදම ක්‍රමය මොකක්ද කියල කියන්න පුලුවන් ද අක්කෙ

  • @JeewanFernando-gy8zd
    @JeewanFernando-gy8zd 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබ රටෙ සියලුම බිරින්දැවරුන්ට හොද ආදර්ශයක්

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      ❤️❤️😘

  • @harshanithakshila4834
    @harshanithakshila4834 หลายเดือนก่อน

    Mat ehma karna kenk e. Wediya hodi

  • @SamanthaKumari-f5v
    @SamanthaKumari-f5v 5 หลายเดือนก่อน +2

    Ethakota 50000 k ganna manussayek kohomada ohoma karanne

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      ඔයා 10000 ක් හරි 5000 ක් හරි ඉතුරු කරලා 40000 කට වගේ ඔයාගේ වියදම් balance කරලා හදා ගන්න

  • @nilulak1067
    @nilulak1067 5 หลายเดือนก่อน +1

    මාත් 20000ක් එකතු කරනවා නංගා ඔයාගේ විඩියෝ එක බලල,දැන් 16000ක් විතර තියෙනවා

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน +1

      අනේ ශෝක්නේ

    • @nilulak1067
      @nilulak1067 5 หลายเดือนก่อน

      @@mydiary8283 ow oya nisa thamai🥰❤🙏

  • @SashiniHansamali-tk2pv
    @SashiniHansamali-tk2pv 2 หลายเดือนก่อน

    Shooy eka 🩷🩷🩷

  • @ArialathaAriyalatha
    @ArialathaAriyalatha 2 หลายเดือนก่อน

    Math ada idan patan gannawa

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 5 หลายเดือนก่อน +1

    දුව දක්ෂ දිරිය දියනියක් අාදරෙයි gampaha aunty

  • @manushkapeebath0979
    @manushkapeebath0979 5 หลายเดือนก่อน

    ❤️

  • @isurunidisanayaka8885
    @isurunidisanayaka8885 5 หลายเดือนก่อน

    Prayojanawath video akak dove greens miracal video math balanawa ayath aadarshamath charithayak

  • @channelds2010
    @channelds2010 5 หลายเดือนก่อน +1

    Buisness karan kenektath idea ekak dennako

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน +1

      ගේන්නම් video ekak

    • @channelds2010
      @channelds2010 5 หลายเดือนก่อน

      Thank you

  • @chathukathushan4069
    @chathukathushan4069 5 หลายเดือนก่อน +4

    අනෙ නංගි මට ඔයදෙකරාන්න විදියාක්නැ මහාත්තයා කරාන්නෙ මහුදුයනඒක හැමදාමදන්න සල්ලිනැ ඒත් මමත් අසායිඔයදෙකරාන්න හැමදාම සල්ලිහමිබවෙනවානං මමත්අසයි

  • @chaamvlogs9485
    @chaamvlogs9485 5 หลายเดือนก่อน +1

    මාත් දවසට 200 ගානේ වගේ දාලා මාසයක් යද්දි 5000 ක් වගේ ගනන්ක් අවා අක්කී😊

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      ශෝක්නේ නංගී 🥰

  • @Nethu169
    @Nethu169 2 หลายเดือนก่อน

    මමත් ගඩොල් කපනවා අක්කි .. මමත් අද ඉදලා ඉතුරු කරනවා

    • @mydiary8283
      @mydiary8283  2 หลายเดือนก่อน

      අනිවාරෙන් ඔයාට ගොඩක් සල්ලි ඉතුරු කර ගන්න ලැබෙයි නංගී.. 😍😍😍😍

    • @Nethu169
      @Nethu169 2 หลายเดือนก่อน

      @@mydiary8283 ගොඩාක් පිං අක්කි 🙏💜

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 5 หลายเดือนก่อน

    Kochchara kalayak giyada akka

  • @KSW718
    @KSW718 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TharakaSadamali-s8i
    @TharakaSadamali-s8i หลายเดือนก่อน

    Apitanm dennhane ethi salli.ethiri karanna thiya mokatawath

  • @dloved4456
    @dloved4456 5 หลายเดือนก่อน

    Husband dan marry karapu kena newei wena knk wagene nangi. Ai konde kapuwe. 😮

  • @diliniwithanage3694
    @diliniwithanage3694 3 หลายเดือนก่อน

    මැටි කැටවලට දාන සල්ලී වලට කෘමී සත්තු වහනවද?

  • @RashmiAhinsa-m7q
    @RashmiAhinsa-m7q 2 หลายเดือนก่อน

    මම ආස වැඩක් මම එහෙම එකතු කරා ඒක ඇබ්බැහි වීමක්❤

  • @himathisewmini8409
    @himathisewmini8409 4 หลายเดือนก่อน

    අක්කි ඔයා කිව්වෙ නෑ නෙ ඔය box එක හදන හැටි කොටු කියක් ඕනේද කියලා

  • @Shehashali
    @Shehashali 5 หลายเดือนก่อน

    තෑන්ක්ස් ලොකු වැදගත් දෙයක් මේක

  • @dhanushikapriyamali
    @dhanushikapriyamali 5 หลายเดือนก่อน

    Mata ehema ethuru karanna bane nangi

    • @mydiary8283
      @mydiary8283  4 หลายเดือนก่อน

      E ei akk

  • @fazanaahiyar3607
    @fazanaahiyar3607 3 หลายเดือนก่อน

    Balan inna asa hithenawa

  • @SomaWijesiri
    @SomaWijesiri 2 หลายเดือนก่อน

    Math kara

  • @dilueshi2734
    @dilueshi2734 4 หลายเดือนก่อน

    මමත් කරනවා

    • @mydiary8283
      @mydiary8283  4 หลายเดือนก่อน

      ❤️❤️❤️