මෙච්චර අඩුවට ග්‍රොසරි ෂොපින් කරන්න පුළුවන් ද ?🤔Money saving || Grocery shopping tips

แชร์
ฝัง

ความคิดเห็น • 91

  • @nilminigunasekara928
    @nilminigunasekara928 7 หลายเดือนก่อน +7

    ගොඩක් හොද වැඩසටහනක් නංගී මොකද සමහර අය සුපිරි වෙලද sel walata ගිහින් ගන්න ඒව අපි ගන්න ගියොත් මාසෙන් සතියයි කන්න වෙන්නේ ..අනික නංගී ඔයාව දකින කොට හිතනව ඔයා ලග බොරු වැඩ ne කියලා .මම ඔයාගෙ න් ගොඩක් දේ ඉගෙන ගත්තා ලබන මාසේ ඉදන් මේ krima walata yanawa බුදු සරනයි නංගී ඔයාට

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි අක්කේ comment එකට 🤗💛🧡🤗

  • @BhagyaLakshani-l9m
    @BhagyaLakshani-l9m 7 หลายเดือนก่อน +1

    Aththtama watinwa oya video dr 😍❤️

  • @IrashaMadushani-j9l
    @IrashaMadushani-j9l 6 หลายเดือนก่อน +1

    Math ඔයාගෙ වීඩියෝ බලන්න පුරුදු වෙලා

  • @FamilyNo319
    @FamilyNo319 7 หลายเดือนก่อน +3

    Onna math aye oya kiyna widiya karannm.video eka t thank you. Mage babage channel ekath balala a yanna support ekak dila❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම කෙල්ලේ 🤗🧡💛🧡🤗

  • @sulochanamadhumali1610
    @sulochanamadhumali1610 7 หลายเดือนก่อน

    නංගී ඔයාගෙ උපදෙස් වටිනවා මමමෙ අද්දැකිමෙන් කියන්නේ .අපේ ඇග අපිටත් නොදැනිම විසාල වෙනවා.එ නිසා ඇග සෙප් කර ගන්නත් උත්සාහයක් ගන්න

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අක්කා මං ගැන හිතුවට මං කෑම නම් පාලනය කරනවා ඒත් excercises එක දිගටම කෙරුණේ නෑ පහුගිය ටිකේ.දැන් ආයෙම කරනවා.ඒත් මාරම හෙමින් තමයි කෙට්ටු වෙන්නෙ🤗💛🧡💛🤗🤗

  • @Mycrochettime
    @Mycrochettime 7 หลายเดือนก่อน +3

    Hi,thank u for sharing....helpful content

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      Thank you so much for ur valuable comment darling 🤗💛🧡💛🤗

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 7 หลายเดือนก่อน

    අක්කිගේ video හරියට වටිනවා

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ආදරෙයි පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 7 หลายเดือนก่อน

    Thanks nanagi patiyo jivithe kiyala denavata thava boho de apata kiyala denana me punachi kelalata nithara sakathiya dahiriya labeva. Adarei ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      අක්කගෙ මේ නිහතමානීකම ට තමයි මං ආදරේම🧡💛🧡💛

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 7 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න ඉහළට ම යන්න නංගි ❤❤❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🙏💛🧡💛🙏🙏

  • @ayeshamaduwanthi8859
    @ayeshamaduwanthi8859 7 หลายเดือนก่อน +1

    Oya koheda? Apith enne SK SUPER ekata..

  • @nisanthapuspasiri6847
    @nisanthapuspasiri6847 7 หลายเดือนก่อน +2

    ඔයාගේ විඩියො එක ගොඩාක් වටිනවා අක්කියෝ මමත් මේ විදියට කරලා බලනවා ලබන මාසේ ඉදන්

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      කරලා බලන්න පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 7 หลายเดือนก่อน

    ස්තුති nangi

  • @deshanikumarasinghe5275
    @deshanikumarasinghe5275 4 หลายเดือนก่อน +1

    අපිටත් හාල් පොල් වලට සල්ලි යන්නෙ නෑ එත් 15 ට වැඩිය යනවා😢

  • @lathaudagedara2749
    @lathaudagedara2749 7 หลายเดือนก่อน +3

    අපේ අයගේ නිශ්පාදන මිලදි ගන්න පෙලබිම අපේ අයට අත දිමක් ව⁣ශයෙන් කියන්න පුලුවන්

  • @ChampikaKumarage-qq5tj
    @ChampikaKumarage-qq5tj 7 หลายเดือนก่อน

    ❤❤❤❤ adarei akki hamadema apith ekka beda gannawata bs!

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ආදරෙයි පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @dulaninisansala433
    @dulaninisansala433 7 หลายเดือนก่อน +1

    Godak watinawa thanks

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ බලනවට 🧡🤗🧡🤗

  • @HashinikasewwandiSewwandi
    @HashinikasewwandiSewwandi 7 หลายเดือนก่อน

    Mn badala masa 4 wenne akke mt mul dawas wala gedarata badu ganna teren na athata ahu wena eka dagena enawa mul mase 35000 badu genawa habai masetama e badu madi una aye mn badu gannakota oya kiyapu widihata hodata kalpana karala gannm 😘❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම කරලා බලන්න පැටියෝ දවසක ඔයා මටත් වඩා හොදට මේ දේවල් කරයි🧡🤗💛🤗🧡

  • @gothamiadikari6655
    @gothamiadikari6655 7 หลายเดือนก่อน

    පොඩි දෙයක් කියන්න හිතුනා...ඔයා ගත්තු ගෙදර අවට නිශ්පාදන ඒ තැනින්ම ගත්තොත් තවත් ලාබයක් ..මොකද කඩේට දාන ගානට ගන්න පුලුවන්

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +3

      මේ තැන් අවට වුණාට ගොඩක්ම ළග නෑ .අපි අයිස්ක්‍ර්‍ර්‍රීම් ගන්නෙ නම් එහෙම් ගෙවල් ළගම තැනකින් 🧡💛🧡💛

  • @TharanganiPushpamala-is2ug
    @TharanganiPushpamala-is2ug 7 หลายเดือนก่อน

    Nangi masaykta mas malut me goseri sophin weltha oya danne❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      කරවල හාල්මැස්සෝ.ග්‍රොසරි ෂොපින් වලට දානවා.මස් මාළු වෙනම සතියට හො සති 2කට සැරයක් වෙනම ගන්නෙ.මස් මාළු කඩෙන් ගන්න එළවළු වලට වෙනම ගාණක් වෙන් කරනවා🤗🧡💛🧡🤗

  • @Rifais-h5h
    @Rifais-h5h 7 หลายเดือนก่อน +1

    First comment ❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      Thank you darling 🤗💛🧡💛🤗

  • @HirushaChandimal
    @HirushaChandimal 7 หลายเดือนก่อน +2

    Ethakota oyata එළවළු,මස්,මාළු walata maseta kiyak yanawada.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      මගේ ගෙවත්තෙන්ම එළවළු ටිකක් ලැබෙන්න නිසා 10000ක් 12000ක් යනකොට ශේප් වෙනවා.ගොඩාක් වෙලාවට 10000ක් ඇති

  • @sharafathima7089
    @sharafathima7089 7 หลายเดือนก่อน +1

    Very useful vlog 😍❤️ Ur the best Dr lots of love 💕

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      Thank you so much darling 🤗💛🧡💛🤗

  • @ChamindaLal-f6f
    @ChamindaLal-f6f 7 หลายเดือนก่อน

    Akki oyata gaus walata yana wiyadama kohomada

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      12.5kg gas eka masa 2kata kittu wenna use karanawa.

  • @MpnMadubashini-co6gu
    @MpnMadubashini-co6gu 7 หลายเดือนก่อน +2

    Polowe paya gahala jeewath wena youtube karana kenek dekkamai ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබේ එ අගය කිරීමට .ඔයාටත් channel එකක් තියෙනවා ද 🧡💛🧡💛

  • @KisalPerera
    @KisalPerera 7 หลายเดือนก่อน +1

    Hal nathi ayata oya ganata ba dear

  • @srsimplelife
    @srsimplelife 7 หลายเดือนก่อน

    පලවෙනි කමෙන්ට් එක මගෙන් අක්කේ

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      Thank you patyo oyageth channel ekak thyenawada ?

  • @SajaniPriyadarshani
    @SajaniPriyadarshani 7 หลายเดือนก่อน +11

    නංගි අපිට පොල්, හාල් තියෙනවා, වී කපන කාලෙට අඋරුද්ද ට ම ඇතිවෙන්න වී ගන්නවා, තුනපහ ටික මොලෙන් ගන්නවා මාසෙට දෙපාරක් atikata 1500 vithara yanava maseta❤️👍😘

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      හොදයි නෙ අක්කා 🧡💛👍👍

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi7690 7 หลายเดือนก่อน

    Oya radawaneda akki....

  • @amandamethsarani3538
    @amandamethsarani3538 7 หลายเดือนก่อน

    පුළුවන් නම් ලිස්ට් එකේ ෆොටෝ එකක් එවනවද මිස්

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 7 หลายเดือนก่อน +1

    Good video

  • @Saku-uy4cy
    @Saku-uy4cy 7 หลายเดือนก่อน

    12 wenakan balan hitiye ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      මෙහෙම ඇහෙනකොට හරිම සතුටුයි 💛🤗🧡🤗💛🙏🙏

  • @MaheshikaSewwandi-c1h
    @MaheshikaSewwandi-c1h 7 หลายเดือนก่อน

    කිරිපිටි ගන්නේ කොහොමද

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      අපි කිරිපිටි බොන්නෙ නෑ හදිස්සියට ඕනෙ වුණොත් කියලා එක පැකට් එකක් ගෙනත් තියෙනවා .ඒක ඉතින් සමහර වෙලාවට මාසෙටම use වෙන්නෙ නෑ.💛🧡

  • @Rocky_ferendez
    @Rocky_ferendez 7 หลายเดือนก่อน +2

    කවදාවත් food city වල නම් card එකෙන් pay කරාට 2% add වෙන් නෑ

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත නමුත් අනිත් කඩවලදි එහෙම වෙන්න පුළුවන් මොකද ප්‍රධාන පෙලේ supermarkets වලට අමතරව තව පොඩි super markets රටේ ඕනෑ තරම් තියෙන නිසා ඒ තැන් වලදී physical cash වලින් ගණුදෙනු කරාම ඒ ගැටලුවත් නෑ

  • @greshanusha7047
    @greshanusha7047 7 หลายเดือนก่อน +1

    ඔයා රදාවාන අවටද ඉන්නේ

  • @dilhanipriyanka1962
    @dilhanipriyanka1962 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @RuwaniAmarasooriya-r7y
    @RuwaniAmarasooriya-r7y 7 หลายเดือนก่อน

    Ane akki ethakota එළවළු mas malu ganne කොහොමද oya manika

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      වත්තෙන් කඩා ගන්න එළවළු වලට අමතරව කඩෙන් ගන්න එළවළු සතිපතා තමයි ගන්නෙ කරවල හාල්මැස්සන් නම් මාසෙටම සැරයක් ගන්නෙ .මස්මාළු සතියට සැරයක් වගේ...💛🧡💛🧡

  • @jeewantharajapaksha6743
    @jeewantharajapaksha6743 7 หลายเดือนก่อน

    මාත් බඩු ගන්නේ ඔය කඩේන්

  • @nilmiapsara3601
    @nilmiapsara3601 7 หลายเดือนก่อน +2

    කඩචෝරු වලටම 30000ක් වත් යනවා ඇති අපිට🫠

  • @PrarthanaBaranasooriya
    @PrarthanaBaranasooriya 7 หลายเดือนก่อน

    loku udawwak me video eka

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      හරිම සතුටුයි 🤗💛🧡💛🤗

  • @hirumadhdhumaarachchi6267
    @hirumadhdhumaarachchi6267 7 หลายเดือนก่อน

  • @isurijayathilaka3865
    @isurijayathilaka3865 7 หลายเดือนก่อน +1

    අල එහෙම දැම්මම ඉක්මනට පැලවෙන් නැද්ද

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      මේ භාජනය අල ලූණු ගබඩා කරන්නම හදපු පෝසිලේන් භාජනයක් නංගි.ඉතින් නොපෙනුණාට වාතාශ්‍රය එහා මෙහා යන්න පුළුවන් විදිහට පියන තියෙන්නෙ ඒ නිසා මාසයක් වුණත් මුකුත් වුණේ නෑ මේ දක්වාම.🧡🧡

  • @YasodhaDissanayake
    @YasodhaDissanayake 7 หลายเดือนก่อน

    එතකොට පොල්තෙල් ගන්නේ නැද්ද

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      පායන කාලෙට නම් පුළුවන් වෙලාවට ගෙදර හිදිනවා.ඒ නැතත් අපේ ගෙදර අල්ලපු ඉඩමේ තියෙන්නෙ පොල්තෙල් මෝලක් එතනින් ගන්නවා

  • @sachininawarathne4733
    @sachininawarathne4733 7 หลายเดือนก่อน +3

    තැන්කූ ගොඩක්❤❤..අපිට හාල් පොල් එලවළු හැමදේම කඩෙන් නිසා..ඔය ගාන්ට තව 10 15ක් වගේ ඇඩ් වෙනවා..
    කෙඩිට් කාඩ් ගැනත් විඩියෝ එකක් කරන්නකෝ දන්න දේවල් ❤

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna7442 7 หลายเดือนก่อน +1

    Math ohomai toga badu kaden ganne. Mata maseta rs 10000i yanne,hal mahagedarinui kadenui bage bage wage shep wenawa . Yaluwane A piece Of Life MRI Subscribe කරන් යමුද tawa 150i oni subscriber sla. 😇😇😇😇😇😇😇💗Adharei.tawath video genna.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      හරිම සතුටුයි අදුරගන්න ලැබීම 🤗🧡💛🧡🤗 ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sht818
    @sht818 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @H.N.jayathilaka
    @H.N.jayathilaka 7 หลายเดือนก่อน

    ❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 7 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      ආදරෙයි මැණික 🧡💛🤗💛🧡🧡