පොඩි ඉඩක ඔසු පැල 200 කට වඩා තියන හෙළ ඔසු විමන | Hela Osu Wimana |Episode 90

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 127

  • @thilinidamayanthi-lg3zy
    @thilinidamayanthi-lg3zy ปีที่แล้ว +5

    අපි දන්නේ නැති ඖෂධ වර්ග හදුනා ගැනිමට හැකිවිම ඔබ තුමාට බොහොම පිං.

  • @ashanharshana2399
    @ashanharshana2399 3 ปีที่แล้ว +10

    ඔබතුමා මේ අපේ රටට කරන්නේ ඉතාම වටිනා අමිල සේවයක් සහ ඉතාම ශේ‍රෂ්ඨ සේවයක්...ස්තූතියි ඔබතුමාට...බුදු සරණයි...!!!

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      ස්තූතියි.. බුදු සරණයි

    • @cpwgunawardhana4054
      @cpwgunawardhana4054 3 ปีที่แล้ว +2

      @@CeylonAgri ඔබතුමා කොහේද මේක කරන්නේ

  • @sriyalathaarangala4670
    @sriyalathaarangala4670 3 ปีที่แล้ว +7

    ශ්‍රි ලන්කවෙ ඉපදුන අපිට සින්හල කම දානෙනවඔබට සුව

  • @rupikaamarasinghe4206
    @rupikaamarasinghe4206 3 ปีที่แล้ว +6

    ඔබ කර ඇත්තේ විශිෂ්ට සේවාවක්. මේ vedio එක මගින් බොහෝ ඔසු පැල ප්‍රමාණයක් හඳුනා ගැනීමට හැකි උනා. ස්තුතියි.. ඔබ‍ට තෙරුවන් සරණයි!

  • @claudperera8274
    @claudperera8274 3 ปีที่แล้ว +5

    දැකපු නැති ඒවා ගොඩක් .good work .

  • @premilaperera1417
    @premilaperera1417 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පින් .දිර්ගායු ලැබේවා .

  • @indranigamage1804
    @indranigamage1804 2 ปีที่แล้ว +2

    ඖෂධ ගැන කියලා දෙනවට ඔබ තුමාට පින්

  • @raviharafernando4129
    @raviharafernando4129 3 ปีที่แล้ว +4

    Excellent Video waiting for part 02 video

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 3 ปีที่แล้ว +3

    May the Noble Triple Gem bless you for your genuine kind thought for educating us. Great! Would you please explain each plant in details , it will be easy to identify. Thank you.

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ස්තූතියි

  • @chanakaruwan3880
    @chanakaruwan3880 3 ปีที่แล้ว +4

    Godak watina deyak

  • @shirleyfernandowke672
    @shirleyfernandowke672 2 ปีที่แล้ว +1

    කොල්ලම් යැ යි ඔබ එය නිවැරැදිව කියති! සතුටු යි!

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 ปีที่แล้ว +1

    ආයුබෝවන් ඔබ තුමාට 🙏ජය

  • @greenlife9592
    @greenlife9592 3 ปีที่แล้ว +3

    ඔබතුමා ලග කලු නික පැල ගන්න තියේද

  • @ashanharshana2399
    @ashanharshana2399 3 ปีที่แล้ว +2

    obathuma ape ratata karanne amlila , mahagu sewayak....idiriyatama karagena yanna...Budu Sarani...!!!

  • @achinthachandika434
    @achinthachandika434 3 ปีที่แล้ว +3

    හොඳ විඩීයෝ akak
    ජය වේවා

  • @chamalikawishadikomewedasa9496
    @chamalikawishadikomewedasa9496 2 หลายเดือนก่อน

    මමත් කැමතියි හෙළ ඔසු වගාවක් කරන්න .ගෙවත්තෙ ඉඩ පහසුකම් තියෙනවා
    මේව වගා කරන කෙනෙක්ට පැළ වගේ ගන්නවනම් ගන්න තැනක් ඒ සදහා වැඩපිළිවෙළක් හදන්න පුලුවන් නම් හොදයි

  • @samudragangani763
    @samudragangani763 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි.

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO 2 ปีที่แล้ว +1

    godak watinawa. ape dewal rakaganna one. theruwan saranai . ❤❤❤

  • @bd6502
    @bd6502 2 ปีที่แล้ว +1

    හොද වීඩියෝවක්. මුනමල් පැල තියනවද.

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 ปีที่แล้ว +5

    ඔබතුමා නිසා මමද බෙහෙත් ඖෂධ වැවීමට පටන් ගත්තෙමි .ඔබට බොහෝ පින් 🙏🙏🙏

    • @gunarathana2172
      @gunarathana2172 ปีที่แล้ว

      මේ ලෝකේ වටිනාම පිංකම ඔබට නිරෝගි සම්පත ලැබේවා

  • @saarawijewardane_333
    @saarawijewardane_333 6 หลายเดือนก่อน

    ඉඹුල් පැලයක් හොයාගන්න ඕනි. ❤

  • @niroshaperera3405
    @niroshaperera3405 3 ปีที่แล้ว +3

    Thank you for sharing

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 ปีที่แล้ว

    Obage visista sewayata garukarami.
    Namuth apita me osu pela keepayak miladee ganna ona . Ape gewatte hitawaganna. Miladi ganna koheda thiyenne?

  • @NiroSugath
    @NiroSugath หลายเดือนก่อน

    දුටු සතුටු ,ප්‍රාණජීව පැල තියනවාද

  • @niyazimi
    @niyazimi 3 ปีที่แล้ว +2

    Nuwara koheda pala ganda puluwang?? Please inform me you have branch in Kandy District?

  • @ChatuPrithi
    @ChatuPrithi 3 หลายเดือนก่อน

    Ane pin sidda wei puluwannam mata hin bovitiya pelayak Ganna thenak kiyannako

  • @rajithasahabandu440
    @rajithasahabandu440 3 ปีที่แล้ว +2

    Thank you Sir!!!

  • @ruwanliyanage4838
    @ruwanliyanage4838 3 ปีที่แล้ว +1

    Ithaamath hoda denuwath kireemak. Obathumaage pela gena tiyena denuma athi wishishtai.

  • @saronipeiris712
    @saronipeiris712 3 ปีที่แล้ว +1

    Oba okkoma pennuwa.totila pennuwe na.totila atu pala weida?

  • @kalpanimadarasinghe4423
    @kalpanimadarasinghe4423 3 ปีที่แล้ว +3

    Obage ayathanaye thibena shaka ekathuva bavithayen app ekak nirmanaya karala apita scan karana shakaye nama visthara hoyaganna puluvan vidihata systum ekak hadanna puluvan nam eya ratata loku sevak vevi. oba thumata bohomath sthuthi.

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      Api idiriyata karanna uthsaha karannam

  • @DumindaPrasangakumara
    @DumindaPrasangakumara หลายเดือนก่อน

    Please koheda theyane

  • @hansanikavindya8174
    @hansanikavindya8174 ปีที่แล้ว

    Ane samawela පිංතූර ටිකක් ගන්න පුළුවන ද

  • @prsyakwt3586
    @prsyakwt3586 3 ปีที่แล้ว +1

    Muthra asadetha ayekuta deya thippili laba gatha hakeda thawana koheyda thenneh

  • @kumudunijayawardana4488
    @kumudunijayawardana4488 2 ปีที่แล้ว

    Oba thumata godak pin.mata heen Kiri agunawala pinthurayak ewanawada.gdk pin

  • @malishadilshan3241
    @malishadilshan3241 8 หลายเดือนก่อน

    ඇල්පැද්ද පොතුවල පිංතුරයක් දන්නකො
    කිරිදි වැලේ පිංතුරයක් දන්න

  • @safwan20009
    @safwan20009 ปีที่แล้ว

    Location?

  • @SudathWickramasinghe
    @SudathWickramasinghe 3 ปีที่แล้ว +3

    ඉරිවේරිය ටියෙනවද ඔබ තුමන්ගෙ පැල තවානේ?

  • @kamanijulia5557
    @kamanijulia5557 2 ปีที่แล้ว

    Koheda me place eka

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 ปีที่แล้ว +1

    මැති තුමනි අක්කරපට්ට නොහොත අක්‍රපට්ට කියන ඖශධය හැකිනම් පෙන්වන්න ඔබතුමාට බොහෝ පිං තුනුරුවන්සරනයි

  • @kaushalyadilrukshi5605
    @kaushalyadilrukshi5605 3 ปีที่แล้ว +1

    මිරිකුලු ,මැඩක්කි ,කොලින , කියන ඔසු වර්ග මොනවාද

  • @ashanharshana2399
    @ashanharshana2399 3 ปีที่แล้ว +2

    kaladuru ala palath thiyada....kurulee walata ganne...

  • @chandrasreelanka2239
    @chandrasreelanka2239 3 ปีที่แล้ว

    Godak pin mee karana Sevayat thruvan saranai deergau veeva

  • @magampuratv4277
    @magampuratv4277 11 หลายเดือนก่อน

    සිරියානංග හාඉත්තෑවැල් ගැන පෙන්නන්නම් ලොකු දෙයක්

  • @talkwithmahathun5023
    @talkwithmahathun5023 3 ปีที่แล้ว +3

    ඔබතුමා ලග කලු කොහිල තියෙනවද.

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      0777-199130 number akata katha karanna

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 ปีที่แล้ว +1

    Hodata kole pennanawanam tikak adunaganna puluwan.

  • @kumarikithmini2618
    @kumarikithmini2618 2 ปีที่แล้ว

    Oba thumata godaaak pin...apita pala ganna baida

  • @lakshithakavikara7621
    @lakshithakavikara7621 3 ปีที่แล้ว +2

    Jambu palayak badda karana widiya kiyanna puluwanda. 🙄👍

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      aniwarayenma karannam

  • @kumaralenora3198
    @kumaralenora3198 2 ปีที่แล้ว +1

    good vidio

  • @raviharafernando4129
    @raviharafernando4129 3 ปีที่แล้ว +2

    Thank you sir

  • @ඉබ්බයිකබ්බයි-ය9ත
    @ඉබ්බයිකබ්බයි-ය9ත 6 หลายเดือนก่อน

    පාන ජිවී ගහාක් දෙනවාද

  • @G.LWijesekara-iu9ts
    @G.LWijesekara-iu9ts 5 หลายเดือนก่อน

    Siddharththa pela Mona wageda ?

  • @NimalsirJayalaht
    @NimalsirJayalaht หลายเดือนก่อน

    Mata keliya potu tikak oni aduranne na danda baida rupaya

  • @dathukaradupooja720
    @dathukaradupooja720 2 ปีที่แล้ว

    Where this place

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 3 ปีที่แล้ว +3

    Osu uyana koheda thiyenna

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      Negombo- Katana - Kandawala (Ceylon Agri kiyala thiyanawa google map ake)

  • @priyanganisiriwardanage3480
    @priyanganisiriwardanage3480 ปีที่แล้ว

    🙏🌷

  • @jayashanbandara774
    @jayashanbandara774 ปีที่แล้ว

    Me sadaraja ira raja pala indiya auwa lankawata avenik pala thiyanawa me dewargen

  • @nirangaapriyadarshani3325
    @nirangaapriyadarshani3325 3 ปีที่แล้ว

    Obata godak pin. Mahatmanani mata baduwada palayak labaganna kramayak kiyanda diyawadiyawa sadaha

  • @reetapeiris5454
    @reetapeiris5454 7 หลายเดือนก่อน

    තෙලෙබු ..බෙහෙත් ද

  • @randikakasun8193
    @randikakasun8193 2 ปีที่แล้ว

    Rosella shakaya miladiganimata obathuma laga thiyenawda

  • @anushamadu7409
    @anushamadu7409 ปีที่แล้ว +1

    රණඋණ කියන්නේ උණ වර්ගයක්ද

  • @sudeshpriyaranga4056
    @sudeshpriyaranga4056 2 ปีที่แล้ว

    Kohomada Pala ganne mata Pala one

  • @ruparani6920
    @ruparani6920 3 ปีที่แล้ว +2

    Wtinawa godak

  • @nilminiarunamali2695
    @nilminiarunamali2695 3 ปีที่แล้ว

    Dekalawath nethi godak shaka warga godak denagatha sithuthi

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks

  • @shirleyfernandowke672
    @shirleyfernandowke672 2 ปีที่แล้ว

    පත්‍රයේ යටි පැත්ත, ලා දම් පාට නික ජාතිය කළු නික නො වේ! එහෙත් වැරැදි ලෙස හැඳින්වීම ආත්ම ගත පුරුද්දක් යැ යි පෙනෙන මෙරට මිනිසුන්, මෙය ට කළු නික කියති!
    (කැම්මේරිය ශාකය; කළුකැම්මේරිය ලෙස හැඳින්වීම තව නිදසුනකි!)

  • @DilanKumara-fm5cc
    @DilanKumara-fm5cc 26 วันที่ผ่านมา

    හිං නෙරෙංචි කොහෙද තියෙන්නෙ

  • @lalaniweerakoon808
    @lalaniweerakoon808 ปีที่แล้ว +1

    යකි නාරන් පැල ගන්න පුළුවන් ද?

    • @lalaniweerakoon808
      @lalaniweerakoon808 ปีที่แล้ว

      බින් කොහොබත් ඔන ගන්න පුළුවන් ද?

  • @madukajeewantha5159
    @madukajeewantha5159 2 ปีที่แล้ว

    rathadun palayk ganna tiyenavada

  • @chandralekaweeratunga408
    @chandralekaweeratunga408 3 ปีที่แล้ว

    බොහොම පිං

  • @udarimaduwanthi4677
    @udarimaduwanthi4677 3 ปีที่แล้ว

    Pala genna ganna barida?

  • @DhammikaUpulkumari
    @DhammikaUpulkumari 5 หลายเดือนก่อน

    Nan kutu palayak ndda

  • @salmashiraz171
    @salmashiraz171 3 ปีที่แล้ว

    Pala ganna berida??

  • @ruwanimudalige8154
    @ruwanimudalige8154 3 ปีที่แล้ว

    Please where is this Osu wimana ? Opening n close times n days ?

  • @arafathrockaa
    @arafathrockaa 3 ปีที่แล้ว

    Hugaak nam demala bashaweta lagai puluwag kamak tibunoth demalenuth Nam ekatu kareganda

  • @iew1683
    @iew1683 ปีที่แล้ว +1

    ධමනි කියල ශාකයක් තියෙනව නේද ඒක ගැන දන්නවද මහත්මයා

  • @sampaths.i.jayawardana909
    @sampaths.i.jayawardana909 2 ปีที่แล้ว

    Kohetha pela thawana tiyenne

  • @samanrukmanhettiarachchige7648
    @samanrukmanhettiarachchige7648 3 ปีที่แล้ว

    Behet pela Milà di ganna puluvanda?

  • @rawidudileepa9747
    @rawidudileepa9747 3 ปีที่แล้ว +1

    👍👍

  • @indranigamage1804
    @indranigamage1804 2 ปีที่แล้ว

    Walambarella ශකය ගැන පොඩ්ඩක් කියන්න

  • @smartthinker5197
    @smartthinker5197 3 ปีที่แล้ว +3

    🥰☀️☀️💪💪👏👏👏👏

  • @hasanduhirusara4878
    @hasanduhirusara4878 3 ปีที่แล้ว

    ලුනුවරන ගස හරි එකද?

  • @pradeepkumara1122
    @pradeepkumara1122 3 ปีที่แล้ว

    Masbadda pala hoyaganna nadda

  • @ravinirashmi8980
    @ravinirashmi8980 2 ปีที่แล้ว

    මහමුකිරිය වැල්
    කිදගැට මුල්
    කසතැල් ලෙලි මේ ටික හොයල දෙන්න කෝ ලෝකු උදඋවක්

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 4 หลายเดือนก่อน

    දුටු සතුටු පැල තියෙනව ද මහත්මයා

  • @DammikaSumith-s8i
    @DammikaSumith-s8i 3 หลายเดือนก่อน

    hariyata rupaul penne na

  • @kethakedecosta6674
    @kethakedecosta6674 3 ปีที่แล้ว +1

    kohomada colomba aya pala ganne

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      0777-199130 number akata katha karanna

  • @priyanthileelarathna6057
    @priyanthileelarathna6057 2 ปีที่แล้ว

    කුඩා හැඩය නමැතිෂාකය ගැන කියාදෙන්න

  • @yashodanuwangi803
    @yashodanuwangi803 3 ปีที่แล้ว +1

    Ataba pala thiyanawada

  • @chanuroox4065
    @chanuroox4065 3 ปีที่แล้ว +1

    සුළු නයි කොල හොයගන්න නැද්ද

  • @PriyankaKumari-qd6ht
    @PriyankaKumari-qd6ht 3 ปีที่แล้ว +2

    මමත් ඔසු පැල හදනවා මෙි තවාන කොහෙද තියෙන්නෙ

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      negombo 0777-199130

  • @sumanadasanamarathna7175
    @sumanadasanamarathna7175 2 ปีที่แล้ว

    ඔබ තුමා ළඟ කපුකිනිස්ස තිබෙනවාද ?

  • @asankapradeep1852
    @asankapradeep1852 3 ปีที่แล้ว +1

    Beheth pala milata ganna puluwanda apita..?

  • @thivankasandamali6697
    @thivankasandamali6697 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nirmalaharshani5749
    @nirmalaharshani5749 3 ปีที่แล้ว +1

    mata sadikka pala karanne kohomada kiyala denawada.

    • @ramyadias141
      @ramyadias141 3 ปีที่แล้ว

      අපිත් ඔසු පැල හදනවා.
      ඔබේ ඔසු පැල.උයන තියෙන්නේ?

    • @ramyadias141
      @ramyadias141 3 ปีที่แล้ว

      මෙම ඔසු පැල උයන තියෙන්නේ කොහේද ?

    • @bandarahurikaduwa.9289
      @bandarahurikaduwa.9289 3 ปีที่แล้ว

      I have to thank great people like you.Really Interesting.l have some medicinal plants.have a nice weekend.Bandara Hurikaduwa.

    • @chiranjayashyamen5991
      @chiranjayashyamen5991 2 ปีที่แล้ว

      Ata walin

  • @sampaths.i.jayawardana909
    @sampaths.i.jayawardana909 2 ปีที่แล้ว

    RATH NETUL TIYANAWATHA

  • @nadeekadamayanthi5173
    @nadeekadamayanthi5173 2 ปีที่แล้ว

    මී පැල තියෙනවා අලෙවි කර ගන්න උදවු කරන්න

  • @kiramadevinda170
    @kiramadevinda170 2 ปีที่แล้ว

    මේ පැල තවාන කොහේද තියෙන්නෙ අපේ මහත්මා.පෝන් නම්බර් එකක් එවන්න.

  • @surangawijesiri3943
    @surangawijesiri3943 2 ปีที่แล้ว

    මේව ගෙ පැල ගන්න පුලුවන්ද

  • @gaminiwijenayaka6947
    @gaminiwijenayaka6947 3 ปีที่แล้ว

    Kora kaha kiyana palaya tiyanawada 0701286702