සියලුම කොමෙන්ටු අදහස් යෝජනා වලට බොහොම ස්තුතියි. අලුත් වීඩියෝවකින් ළඟදීම එක්වෙමු - ශ්‍රී ලන්කන් ලයිෆ්. Thank you for all your comments and suggestions. We hope to bring you more new videos very soon - Sri Lankan LIFE😃
Meyage weda niyamai. A Highly talanted person in agriculture n horticulture. His explanation does not carry any sort of complications... A big hats off to the unmatchable service that has been done to the upliftment of national agriculture. Long live Dear
Please continue this video series. We learn so much from him plus just listening and seeing him elaborating things just amazing. Great soul wish him good health.
සියලුම කොමෙන්ටු අදහස් යෝජනා වලට බොහොම ස්තුතියි. අලුත් වීඩියෝවකින් ළඟදීම එක්වෙමු - ශ්‍රී ලන්කන් ලයිෆ්.
Thank you for all your comments and suggestions. We hope to bring you more new videos very soon - Sri Lankan LIFE😃
දැක්කමත් හිත නිවෙනවා උදය මහතතයව... ගොඩක් කාලෙකින්... පොඩි කාලෙ රිවි දින අරුනැල්ල හැම කොටසක්ම බැලුව.
උදය මහත්තයා කාලෙකින් දැක්කේ.හරිම සතුටුයි දෙවි පිහිටයි 🎉🎉
ඔබතුමා කාලෙකට පස්සේ දැක්කෙ නිරොගි සුවය ලැබේවා තව තවත් හොඳ උපදෙස් ලබාදීමට ලැබේවා
උදය සර් ගොඩක් කාලේකින්
ඉස්සර ඉරිදට රිවිදින අරුනැල්ලෙන් ුාවා වගේ හැමසතියෙම Vedio එකක් දාන්නකෝ සර්
උදය මහත්තයා ගොඩාක් කාලයකින්..සනීපෙන් ඉන්නවා නේද
ඔබතුමාව දැක්කෙ කාලෙකින්..
හරිම සතුටුයි,හඩ ඇහුනත් සතුටුයි.
නිදුක් නිරෝගිබව ලැබෙිවා..!!💐
තෙරැවන් සරණයි..!!🙏
අනේ ගොඩකාලෙකින් දැක්කේ ❤ ආදරෙයි ඔබතුමාට ගොඩාක්...... දීර්ඝායුෂ ලැබේවා! ලස්සන වීඩියෝ ටිකක් දාන්න අපිට බලන්න.😊
හුඟාක් දවසකින් ඉස්සර රිවිදින අරැනැල්ල බලන්න බලාගෙන ඉන්නෙ ඔබතුමා දකින්න ඔබතුමා ඉදිරිපත්කරන වැඩසටහන් බලන්න දීර්ගායුස ලැබේවා තුනුරැවන් සරනයි
ඒ කාලේ ඉදන් ආස කරන මනුස්සයෙක් බුදුසරණයි
අනේ අපේ ආදරණීය උදය මහත්මයා...මම ඉස්සර අනිවාර්යයෙන් බලනවා rividina arunalla.....
උදය මහත්තයා දකින්නත් ආසයි... ආදරෙයි උදය මහත්තයා...
හදවතේ ඇදිච්ච මනුස්සයෙක්...
ඔබ ඉගැන් වු දේවල් තමයි වගාව සම්බන්ධ වටිනා ම දේ. දිගටම vedio දාන්න.
පළා වර්ගයේ නම, විද්‍යාත්මක නම සමඟ තිරයේ යෙදුවා නම් තවත් වටිනාකම වැඩියි.... ඔබතුමාගේ දැනුම බෙදා දෙනවාට බොහොම පින්... දීගායු වේවා 🙏
න්‍යායිකව සහ ප්‍රායෝගිකව දැනුවත් කිරීමේ විශිෂ්ට හැකියාවක්,බුද්ධියක් සතු මෙතුමා දැකීම සහ හඬ ඇසීමත් වාසනාවක් .නිදුක් නිරෝගීව දිගු කලක් දැනුම බෙදා දීමට හැකි වේවා .
උදය මහත්තා ගොඩක් කාලේකින් දැක්කේ ඔයා නිසා තමයි වගාවට ආසාව ගොඩක් ඇතිවුනේ ඔබගේ උපදෙස් ගොඩක් වටිනවා, තෙරුවන් සරනයි ඔබතුමාට 🌷🌷
ඔබතුමා දකින්නට ලැබිම සතුටක්.නීරෝගී සුවය ලැබෙවා !
ඔබතුමා දැකීම මහත් සතුටක් සුවපත් වේවා නිරෝගී වේවා දීර්ඝායු වේවා
උදය මහත්තයා බොහොම කාලෙකට පස්සෙයි දැක්කේ.
දිගටම අප හමුවෙන්න එන්න...
ඔබ වන් අය නිහඬවීම හරිම පාඩුවක් ...
❤️❤️❤️
පාරමී එක්ක ගෙන ආ රිවිදින අරුණැල්ල මැවිලා පෙනෙනවා❤❤❤❤
ගොඩක් කාලෙකින් උදය මහතා ,රිවිදින අරුණැල්ල මතක් උනා ,දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏❤❤
ඔබතුමා දැකිම අපිට සතුටුයි වැදගත් දැනුම හැමදාම ගේන්න
ඔබ තුමාට නිරොගි සුවය දිර්ඝ අයු ලැබේවා.ගෙවත්තෙ වගා කිරිමට ආසාව ඇති වුනෙ ඉස්සර ඔබතුමාගේ වගා වැඩ සටහාන් බලලා තමා.හරිම ආසාවෙන් ඒ වැඩ සටහාන් බලනවා.❤🙏🙏🙏🙏🙏
උදය මහත්තයෝ අනේඔබව දැකපු කල් හිතට හරිම සතුටුයි ඉස්සර නම් හැමදාම දකිනවා ඔබේ වැඩසටහන් මම හැමදාම බැලුවා ඒත් ගොඩක් කාලෙකින් දැක්කේ
ඔබේ දැනුමට සුහදත්වය ට මම හරි කැමතියි ආදරෙයි හැමදාම ඔබ වැන්නන් තව තවත් බොහෝ බිහි වේවා රටට
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
උදය මහත්තයාගේ විඩියෝවක් ගොඩක් කාලයකින් .රිවිදින අරුණල්ලත් ආසාවෙන් බලපු වැඩසටහනක් . ඔබ නැතිදා ඒ ඔක්කොම ඉවරයි. ඔබට තෙරුවන් සරනයි .දීර්ගායුවේවා .
ඔබතුමා දිගුකාලයකින් පසුව අපටම අවෙනික වුන පළාකොළ වැඩසටහනකින් නැවතක් දැකිමට හැකියාව ලැබුනා. 😊 නැවතත් ඔබතුමාගේ දැනුමිසමිභාරය අපත් සමග බෙදාගන්න.
තෙරැවන් සරණයි 🙏🙏
Harry සතුටක් awa dewe pihita ලැබේවා
උදය මහත්තයා දකින්න සතුටුයි... ඔබ තුමා නිසා තරුණ වයසේදී ම වගාවට හිත ගියා... ❤🙏👍
දෑක්කත් සතුටුයි උදය මහත්තයා හැමදාම ජනතාවට හොඳම දේ ගෙනාවා විස්වාසයි ඔබතුමා හොද දේ දෙකටන.නිහඩව ඉන්න එපා එන්න ඔබේ දැනුම රටට අවශ්‍ය කාලයයි මේ.ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා
දකින්නත් සතුටුයි මෙතුමා
තෙරුවන් සරණයි...!!!!
උදය මහත්මයා ස්තුතියි .නැවත ගෙවත්තක දකින්න ලැබීම සතුක්.
ස්තුතියි .😊
උදය මහතා ගෙවත්තේ අපේ වීර චරිතය ජයවේවා ආයු බොහෝ වේවා 🙏
සොබා දහමට පරිසරයට ආදරය ගෞරවය පුදකරන ඔබතුමාටත් පව්ලේ සියළුදෙනාටත් යහපතක්ම වේවා!!!
ඇත්ත වශයෙන්ම මෙතුමා දැකීමත් සතුටක්. ජය !
ඔබතුමා දැකීමත් වාසනාවක්. දැනුම ගබඩාවක් වගේ අපට ඔබතුමා.නිදුක් නීරෝගී වේවා ඔබතුමන්
ඔබ තුමා කාලෙකට පස්සේ දැක්කේ.හරිම සතුටුයි.ඉස්සර ඔබ තුමා කියලා දුන්න ගොඩක් දේවල් මම ගෙවත්තේ වගා කලා.දිගටම වැඩසටහන් කරන්න.ඔබට දීර්ඝායු වේවා !
ගොඩාක් වටින වීඩියෝවක්. ගොඩ කලකට පස්සේ. ඔබතුමා ජාතික රූපවාහිනීයේ කළ රිවිදින අරුණැල්ල වැඩසටහන නිසා තමයි මාත් ගෙවතු වගාවට යොමු උනේ. මා ගෙවත්තෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ ඔබතුමා කියා දුන් ක්‍රම උපයෝගී කරගෙනයි. ඔබතුමාට ගොඩාක් ස්තුතියි . නීරෝගී සුව පතමු!
නුගසෙවනට එන දවසට අනිවාර්යයෙන්ම බැලුවා ගොඩක් දවසකින් ඔබ තුමා තෙරුවන් සරණයි
රිවිදින අරුනැල්ලෙන් ගොඩක්දැනුම් සම්භාරයක්අපිට දුන්නා ඔබතුමාටගොඩක් පින් වගාව සම්බන්ධගොඩක් දේවල්ඉගෙනඔබතුමාරූපවාහිනීනැති උනාට පස්සේ බලන එක එපා උනා ගොඩක් කලකට පස්සෙඔබතුමා දැක්කේඅපිට ගොඩක් සන්තෝෂයි නිරෝගී සම්පත් ලැබේවාඉදිරියටමෙම වැඩසටහනකරගෙන යන්නශක්තිය ලැබේවා,,
ඔව් ඒක හරි. රිවිදින අරුණැල්ල මෙලෝ වැඩකුත් නෑ උදය මහත්තයා අයින් උනාට පස්සේ. නිකන් එක එකා ගොවියෝ වවපු ලොකු ගස් ගෙනල්ලා පොළොවේ වළලලා උඩින් පස් දාලා තමන් හදපු ගෙවත්තක් වගේ TV එකේ පෙන්නලා ලකුණු දාගන්න ඒවා තමයි දැක්කේ ගොඩක්. බලන්නත් එපා උනා ඊට පස්සේ
මහත්මයාණනි බොහොම ස්තුතියි ඔබතුමාට. වටිනා වැඩ සටහනකින් අපව දැනුවත් කළාට දීර්ඝායු ලැබේවා සුවය සමාදානය ඇතිවේවා 🙏👍
ඔබ ට දීර්ඝායුෂ ලැබේ වා
කලෙකින් පස්සෙ ..හරිම සතුටුදායක දසුනක් ...
උදය මහත්තයා ජයවේවා ❤
සුබ අනාගතයක් වේවා !
උදය මහතානනි , ස්තුතියි ඔබට .
පියාණනි ඔබට දිර්ඝායු වේවා !
අම්මෝ උදය මහත්තයා රිවිදින අරුණැල්ලෙන් පස්සේ දැක්කේ. ඔබෙන් බොහෝ තොරතුරු දැනගත්තා. ස්තූතියි ඔබට නිදුක් නිරෝගී සුව. තෙරුවන් සරණයි ❤️💐🙏
උදය මහත්තයා දැක්කේ ගොඩ කාලෙකින් . අපි හැමෝම දන්නා පලා වර්ගනේ.අලුත් දේවල් හඳුන්වා දුන්නා නම් ගොඩක් වටිනවා .බුදු සරණයි දෙවි පිහිටයි .
නිරෝගී සුව ඔබතුමාට
උදය මහත්තයා.ඉස්සර නම් හැම ඉරිදාවකම උදේම ඔබතුමා අපි දකිනවා.ගොඩක් කාලෙකින් දැක්කේ.දැන් තවත් ලස්සන වෙලා.බුදු සරණයි ❤
දැක්කමත් හිත නිවෙනවා. තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔය සේරම කොල එකතු කරලා කලවම් පලාවක් හැදුවා නම් තමයි රසම..❤😊
හරිම ආදරණීය චරිතයක් ❤ දීර්ඝායු වේවා ඔබ තුමාට.
තෙරුවණ් සරණයි ඔබතුමාට
ඔබතුමා දැකීමට ලැබීම සතුටක් , ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!
ගොඩක් කාලෙකට පස්සෙ උදය මහත්තයා දැක්කේ රිවිදින අරුණැල්ල ඔබතුමා නැතුව පාළුයි.....
ඒ වැඩසටහනෙන් ගොඩක් ප්‍රයෝජන ගත්තා.
1996 ඉඳලම ඔය වැඩසටහන බලන්නේ😊
තෙරුවන් සරණයි!❤
බුදුසරණයි ඔබතුමාට
ඔබ. තුමාට. තෙරැවන්. සරණයි. ❤
තෙරුවන් සරනයි ඔබ තුමාට
තෙරුවන් සරණයි. ජයෙන් ජය වෙවා.❤❤❤
ඔබට ජය 🎉🎉
Ithamath watina video ekak.
After long time l didn't see you now glad to see you thank you very much for reminding you video
හරිම ආසාවෙන් ඔබ තුමාගෙ ඉදිරිපත් කිරීම් බලන්නේ..කාලෙකින්..ආයෙත් ..❤🎉ඔබ තුමා ට තෙරුවන් සරනයි
Budusaranai udaya mahaththaya.
Udaya mahaththaya inna kaale man asama wedasatahana....durgayousha lebeewa udaya mahaththaya❤❤
ගොඩක් දවසකින් සර්ව දැක්කෙ.බුදුසරනයි
Api 2006,2007 school eken ගෙවතු වගාවන් karana nugasewana balanawa අවුරුදු ගාණකින් ඔබතුමා dakke bs.❤❤❤❤
Nice to see you.need more videos like this pl.
kaalekin unaata lassanai prasannathawayai aduwela naehe god bless
Good to see you
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🇰🇼
උදය මහත්මයා ඔබතුමාට දීර්ඝායු වේවා කාලෙකින් ඔබතුමා රිවිදින අරුනැල්ලට එන්නෙනැද්ද
Udaya mahaththaya dakka kal.. rividina arunalla len apita godak dewal kiya dunna.
Niduk nerogi suwaya labewa.
ගොඩක් වටිනා දැනුවත් කිරීමක් .ඔබට බෙහෙවින් ම ස්තුතියි 🙏තෙරුවන් සරණයි !!!
Good to see you 🌿🙏
Meyage weda niyamai.
A Highly talanted person in agriculture n horticulture.
His explanation does not carry any sort of complications...
A big hats off to the unmatchable service that has been done to the upliftment of national agriculture.
Long live Dear
Udaya mahaththyawa dakkath sathutui.
Dear
Excellent !
Glad to see and hear you on this.
Congratulations !
Please go ahead
Good luck !
M.R De Silva
Udaya mahathya dakapu kal. Budu saranayi.
Oba thuma digatama vidio genna.godak kalekin.harema satutue.
Thank you very much for reminding these things
Ane obathumawa godak kalekin Dekke.godak sathutui.thathawa dakka wage.jesu pihitai.
Nice to see you after long time Mr.Udaya.May God bless you forever 🙏🙏🙏
තෙරුවන් සරනයි මහත්තයා ...
Long life with a lot of blessings to Mr Udaya.
Appo udaya mahathtaya oya dekka kal oyata budusarani
රිවිදින අරැණැල්ල එනතුරැ මග බලා හිටියා ඉස්සර අපි ඒතරම් උදය මහත්තයා අපට වැදගත්දේ ඉදිරිපත් කලා වල් නිවිති හැර අන් සියල්ලම අපේ ගෙවත්තේ තියෙනවා බොහෝ ස්තුතියි දි්ර්ඝායු වේවා ඔබට.❤️❤️❤️
Good to see you ❤
ආයුබෝවන් උදය මහත්තයා! කාලෙකින්... තෙරුවන් සරණයි!!!
ඔබතුමාට බුදු සරණයි
Sathutuyi oba thumaawa කලෙකින් දකින්නට ලැබීම gana. Deergayusa ලැබේවා .
තෙරුවන් සරණයි ඔබට
උදය සර්, කාලෙකින් දැක්කම සතුටුයි, දිගටම වීඩියෝ දාන්න
Please continue this video series. We learn so much from him plus just listening and seeing him elaborating things just amazing. Great soul wish him good health.
That's the plan. However, time constrains obstructs this idea. We'll try to bring more videos in the coming days
Interesting vedio. Thanks.
දීර්ඝායු වේවා !සර්..
ඔබ තුමා නිසා තමයි මම වගාව ගැන ආදරය ක් ඇති වුනේ ඔබ තුමා ට පිං
Udaya.mahathaya.idiri.path.kal.rividina.arunalla.api.itha.ashawan.baluwa.
Udaya mahaththaya...godak kalayakin.harima sathutui dakeemath obathumawa.riwidina arunalla....' thamath adarei rupawahiye riwidina arunallata.nawathath obathumagen danuma labaganeemata hamotama hakieeema gana godak sathutui..
හරිම සතුටුයි ඔබතුමා දැකීම. ඔබතුමා කියපු පලා වර්ග ගොඩක් මගේ වත්තේ තියනවා ඒත් කිරි අගුන කූරින්නන් වැල්වල කොල සේරම කාලයකට සතෙක් කනවා නටුවවත් ඉතුරු නෙන්නේ නැහැ මොකද කරන්නේ
තෙරුවන් සරනයි