බලසම්පන්න ශාක 28ක් දන්නවද? | අටවිසි බෝධීන් වහන්සේලා|Atavisi Bodeen Wahansela|Ceylon Agri|Episode 105

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • ශාක 28ක් දන්නවද? | අටවිසි බෝධීන් වහන්සේලා|Atavisi Bodeen Wahansela|Ceylon Agri|Episode 105
    atavisi bodhi pooja kavi,atavisi bodhi poojawa,
    atavisi bodhi poojawa,atavisi bodhi trees,atavisi bodhi puja,LK
    atavisi bodhi wandanawa,atavisi bodhi pooja kavi
    ,atavisi buddha wandanawa,atavisi piritha 108,atavisi piritha,atavisi buduwaru
    #atavisibodeen #buddhist #powerfullplants

ความคิดเห็น • 72

  • @piyasirimatharage6559
    @piyasirimatharage6559 3 ปีที่แล้ว +10

    ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝවක්. ඔබ‍ට පිං.
    සමාවෙන්න අඩුපාඩුවක් පෙන්නා දෙනවාට.
    බුදුන් වහන්සේලා 28. නමක්‌ නෙමෙයි ලෝකයට පහල වී ඇත්තේ. බුදුන් වහන්සේ වදාරා තිබෙනවා, තමන් වහන්සේ අප්‍රමාණ බුදුවරුන් හමුවේ සිතින් පමණක් බුදු බව‍ පැතු බව. (මෙය මා ධර්ම දේශන වලින් අසා තිබෙන දෙයක්. සොයා බලා මා වැරදි නම් නිවැරදි කරන්න.

  • @DilushRoshan-nw1vl
    @DilushRoshan-nw1vl ปีที่แล้ว +3

    බොහෝ ස්තූතී ඔබ තුමන්හට

  • @shinestar1589
    @shinestar1589 หลายเดือนก่อน

    බොහෝ පින් සිදු වේවා ඔබ තුමාට 🙏🏾🙏🏾🙏🏾

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 ปีที่แล้ว +14

    හරිම වටින වීඩියෝ එකක්. බුදුසරනයි

  • @appachchi6611
    @appachchi6611 2 ปีที่แล้ว +4

    Theruwansaranai obathumata

  • @yatawarasadhitha5486
    @yatawarasadhitha5486 3 ปีที่แล้ว +6

    හරිම වටිනව බුදු සරණයි

  • @kumarad1648
    @kumarad1648 3 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා විඩියෝ එකක් ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි

  • @ramyapriyadharshani7413
    @ramyapriyadharshani7413 3 ปีที่แล้ว +4

    හරිම වැදගත් මේ වීඩියෝ එක ඔබතුමාට බොහොම පිං

  • @81siddhi
    @81siddhi 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි. අටවිසි බෝධින් වහන්සේලා සම්බන්ධයෙන් විස්තර දැනගැනීමට අවශ්‍යයි.දුරකතන අංකයක් ලබා දෙන්න.

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      තෙරුවන්සරණයි! 0112-297271 - අරුනෝදය පැල තවාන

  • @malee5591
    @malee5591 3 ปีที่แล้ว +5

    Very useful one. Thanks sir

  • @iranganeemahadivulwewa8123
    @iranganeemahadivulwewa8123 3 ปีที่แล้ว +5

    Very valuable video. Pinsiduwewa Theruwansaranai

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 3 ปีที่แล้ว +3

    නොදන්නා දෙයක් දැනගත්තා ගොඩාක් පින් මෙ සියලු බුදු වරැන්ට තියෙන්නේ අපෙ නම් නේද ශාක සියල්ලම අපේ රටෙහි තියෙනවා ඔබලාට ගොඩාක් ස්තුතියි

  • @චනකමදුසංක-භ9ඵ
    @චනකමදුසංක-භ9ඵ 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne 3 ปีที่แล้ว +3

    සාදු! සාදු!! සාදු!!!

  • @sithiladiyanath4015
    @sithiladiyanath4015 3 ปีที่แล้ว +6

    Super Vedio

  • @saro8639
    @saro8639 3 ปีที่แล้ว +4

    Very interesting video. Thank you

  • @jsdd3990
    @jsdd3990 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu..........

  • @r.m.s.r.m.s6892
    @r.m.s.r.m.s6892 3 ปีที่แล้ว +4

    Ayubowan 🙏🙏🙏🙏🙏🙏🙏🙏bohoma. Stuthi. Obatumata..

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว +5

    Bo pin labeva oba thumata

  • @SunilSunil-ir8bk
    @SunilSunil-ir8bk 3 ปีที่แล้ว +3

    අපිව දැනුවත් කළ ඔබ තුමන්ට බොහොම ස්තූතියි.....!!!!! තෙරුවන් සරණයි.....!!!!!

  • @tharinduprashad7079
    @tharinduprashad7079 2 ปีที่แล้ว +3

    Sir mage hithe Ashawak thiyenawa me bodin wahansela tikak hodata hadala pansala kata puja karanna. Eka wereddak da.wereddak newei nam ona thuma laga mata hoyaganna beri bodin wahansela ganna puluwan weida.

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 ปีที่แล้ว +1

    නමෝබුද්ධාය පින්වත් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා මම ගොඩාක් ආසාවෙන් බැලුව මොකද අට විසි බෝදීන් වහන්සේලා රෝපණය කලා අපේ පන්සලේ කීප නමක් අපවත් වෙලා ඔබතුමාට පුලුවන්නම් මට ඒ අඩුපාඩු බෝදීන් වහන්සේලා ටික හොයල දෙන්න පුලුවන්නම් මුදල් වලට හෝ කමක්නැහැ තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @Anurudda25
    @Anurudda25 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @wasanthaabeyrathna6116
    @wasanthaabeyrathna6116 3 ปีที่แล้ว +2

    Bohoma pin. Watina widiyowak. Obawa sambanda karaganimata ankayak denna

  • @sudarmakarunarathna3404
    @sudarmakarunarathna3404 3 ปีที่แล้ว +2

    Suba UPan denakwewa oba thumata

  • @nimaliranasingha7298
    @nimaliranasingha7298 3 ปีที่แล้ว +5

    Thank you sir

  • @evergreen7879
    @evergreen7879 3 ปีที่แล้ว +4

    How do we get these plants. Some have. But some I couldn't find..! Thanks

  • @wgjperera1546
    @wgjperera1546 3 ปีที่แล้ว +2

    thank you so much for awaring about these historical information about these bo trees. Pls. do these do aware aboutnthe other forest trees also so that we can recognize them.

  • @hgsarathpremawansa511
    @hgsarathpremawansa511 3 ปีที่แล้ว +3

    🙏🙏🙏❤

  • @gamesl8156
    @gamesl8156 3 ปีที่แล้ว +5

    ඉතා වටින විඩියො එක ක්

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      Isthuthi Suba Dawasak

  • @sankavijesingha8800
    @sankavijesingha8800 3 หลายเดือนก่อน

    Bhoma pin oba thumata

  • @udagamasri.keththaramatemp2424
    @udagamasri.keththaramatemp2424 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.

  • @chandanistephen9632
    @chandanistephen9632 3 ปีที่แล้ว +3

    🙏🙏

  • @deepthidhammika4642
    @deepthidhammika4642 3 ปีที่แล้ว +2

    Happy birthday

  • @udeshikumarikarunarathna8766
    @udeshikumarikarunarathna8766 2 ปีที่แล้ว +1

    Godak pin🌹

  • @thakshilamaduwanthi5095
    @thakshilamaduwanthi5095 3 ปีที่แล้ว +1

    Watina videowak👍👍👍👍

  • @sajithpriyantha6548
    @sajithpriyantha6548 3 ปีที่แล้ว +2

    මේ පැල ඔබතුමාගෙන් මිලදී ගන්න පුලුවන්ද

  • @chamindakumara3822
    @chamindakumara3822 3 ปีที่แล้ว +2

    Thanks

  • @harshanianuradha1865
    @harshanianuradha1865 2 ปีที่แล้ว +1

    අටවිසි බෝධින් වහන්සේලාගේ පැල මිලදී ගන්න පුළුවන් ද ?

  • @udagamasri.keththaramatemp2424
    @udagamasri.keththaramatemp2424 2 ปีที่แล้ว +1

    මටත් මේ අටවිසි බෝධින් වහන්සේලා ලබාගන්න පුළුවන්ද මහත්තයා.

  • @harshanamadu3792
    @harshanamadu3792 3 ปีที่แล้ว +1

    Matath bo plants labaganna puluwanda?

  • @isurupiyankara2036
    @isurupiyankara2036 3 ปีที่แล้ว +1

    Oya pela 28 ganna thenak thiyeda

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 ปีที่แล้ว +1

    ඔබතුමා සම්බන්ධ වෙන්න විදියක් ලබාදෙන්න 🙏

  • @SubodhikaSilMeni
    @SubodhikaSilMeni 10 หลายเดือนก่อน

    මේ බෝධීන් වහන්සේලාගේ පින්තූර ගන්න පුළුවන්ද

  • @kashinthafernando5632
    @kashinthafernando5632 3 ปีที่แล้ว

    niyamai

  • @devminimadushani4381
    @devminimadushani4381 ปีที่แล้ว

    Colombowalata laghama atawisi bodhin wahansela thiyena pansalak dannawada kawruhari

  • @sachinitharuka2604
    @sachinitharuka2604 ปีที่แล้ว

    මේ බෝධීන් වහන්සේලා ඔබතුමාගෙන් ලබා ගන්න පුළුවන් ද?

  • @alukronpvtltd2414
    @alukronpvtltd2414 3 ปีที่แล้ว +1

    Me pela obathuma gawa ganna thiyenawada?

  • @saro8639
    @saro8639 3 ปีที่แล้ว +1

    Where is this place

  • @dislshanimalk7563
    @dislshanimalk7563 3 ปีที่แล้ว +2

    rthkaru kiyna nmamda.kereu kiynne.

  • @harshanamadu3792
    @harshanamadu3792 2 ปีที่แล้ว +1

    මට රුක් අත්තන පැළ දෙකක් ගන්න පුලුවන්ද

  • @NishanthaSarath-mo4ur
    @NishanthaSarath-mo4ur 6 หลายเดือนก่อน

    Me bodin wahansela ganna thanak thiyanawada.dana kenek innawanam kiyanna

  • @jayashanbandara774
    @jayashanbandara774 ปีที่แล้ว

    Apita pala ganna vidihak thiyanawada kohomada sambanda karaganne fhone namba akkak danaeada

  • @sudeshsanda7386
    @sudeshsanda7386 ปีที่แล้ว

    මහත්තයා මට අටවිසි බෝධීන් වහන්සේලා මිලදී ගන්න පුලුවන් ද

  • @janamax6600
    @janamax6600 ปีที่แล้ว

    මේ බොදින් වහන්සෙලා මිලදි ගන්න පුලුවන්ද

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว

    යාදීසං වපසේ බීජහං 🍎🌏🌎🌍

  • @sharadaprasad9328
    @sharadaprasad9328 11 หลายเดือนก่อน

    මිලදී ගැනීම ට තියනවා ද

  • @wasanthakumara3888
    @wasanthakumara3888 9 หลายเดือนก่อน

    කොහෝමද පැල ගන්නේ

  • @mangalikawimalasiri
    @mangalikawimalasiri 2 หลายเดือนก่อน

    මේ පැලයක් කීයක් ද

  • @wachandrasiri3961
    @wachandrasiri3961 ปีที่แล้ว

    මහ නයි ,සුළු නයි ශාකය දන්න කෙනෙක් කියන්න

  • @Matara-Ruwan
    @Matara-Ruwan 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා .අපිට genna ganna පුළුවන්ද

  • @tharukasandamini8885
    @tharukasandamini8885 2 ปีที่แล้ว

    Matath atamba palayak hanbavuna

  • @dammikathushari5989
    @dammikathushari5989 2 ปีที่แล้ว +1

    Contact no ekak denna puluwanda

  • @susanthasaman2657
    @susanthasaman2657 ปีที่แล้ว

    Me ශාක ගන්න biridaa

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 2 ปีที่แล้ว +1

    🙏🙏🙏