V true . Ahinsaka daruwa . No future. No father. With a v poor mum. Do all women be wise and understand that if woman do sex . As a result baby ll be born. Simple. Theory. Why on earth. Woman only like sex not love babies. For all woman FYI there's conceptive pills. All type of method can use to avoid pregnancy. Use them. Pls do use them. Then no babies. Simple..pls understand babies are humans too . There not Fxxx toys. Menaka left but child w in a danger ⚡
Hora geni hora genimaimai ayata brida ge ida ganna be me kathawe kage kageth jeewitha kathawala kotasak wath thiyanawa athi mageth jeewithe kotasak thiyenawa end aka thama ne
one of the greatest tele drama ,, watched all 34 episode within 3 days as i couldn't watch weekly ...excellent acting by dinakshi, rebeka and specially Saranga...
I am so so glad Aseni finally had the guts to leave Wasala and find her happy ending ❤️🙂 she realized a paper cannot do anything. She changed herself as well 😍 Menaka and Aseni both ended up getting what they always wanted ❤️
අපිටත් තාම බබෙක් නෑ අවුරුදු 10ට වැඩියි.මෙච්චර කාලෙකට මාව අසෙනි කෙනෙක් නෙකර ආදරෙන් බලාගන්න එයාට ගොඩාක් ස්තුතියි හැමදාටම🙏හරිම ලස්සන කතාවක්👍take care ❤
Anuradauraya appchchi suwamedurata yanna....babala nathi ayata godk hariynwa.siku,sensu,irida witarai tiyenne
Kiri sihinaya ikmanin sabewewa🙏🙏
Oyata baba la natan ena man tak kiyanam mata dan babala 2 inawa
මේ අහන්න කො අනුරාධපුර කටුසෑය ට බාරයක් වෙන්න අනිවාර්යයෙන් දරුසම්පත්තියක් ලැබේවි හාස්කමින්🙏🙏🙏
අර්ථයක්
ඇති කතාව ක් සම්මාන ලැබීය යුතුම
මං ටෙලි වෘතාන්තය ක්.අති විශිෂ්ට නිර්මාණයක් ❤❤❤❤
මං වගේ දරුවන් නැතිව දුක් විදින සියලුම දෙනාට.කිරි සිහිනය සැබෑ වෙන්න ඔනේ.take care අවසානයේ මගේ පැතුම එකයී.❤️
Oyata Amma kenek wenna lebewaa
කීරී සීහීනය සෑබැ කරගන්න බැරී උනොත්?? තවත් දෙමව් පීයන් නැති දරුවෙක් ගේ අම්මා කෙනෙක් වෙන්න බලන්න. 🙏එව්ට ඔබගේ සීහීනය කවදා හෝ ඉෂ්ට වෙනවා නීයතයි.
ඔයාට ඉක්මනින් මව් සම්පත් ලැබේවා
Ane mage patumat oyata ikmanin daru sampath labewa kiyala..
Ruwanwali mahaseyata mathaka hitina pujawak karanna..
Best ending. විවාහක බිරිඳ ට සාදාරනයක් උන එක හොඳයි. නැත්නම් රටේ ඉන්න මේනකාල ටික form වෙනව. 🔥🔥
Ou ekanam aththa
ඇත්ත....ඒ වගේම වාසලලා ටිකත් form වෙනව....💔.
එක ඇත්ත
ඇත්ත❤
😂 ඇත්ත. ❤
කොටස් 34 ම එකම දවසේ බැලුවා..ඒ තරම් ලස්සනයි.මෙච්චර හොද නිර්මාණ කරන්න පුලුවන් කම තියෙද්දි බොලද සෝබන කතා බිහිවෙන එක හරිම ඛේදවාචකයක්..තව තවත් ඔබලාට මෙවැනි අසහාය නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤
අනේ ඒ අවසානය...අසම්මතයට කවදාවත් සොබාදහමෙන් ඉඩක් නෑ කියලා මේ කතාවෙන් තවත් ඔප්පු කළා.. වාසල, මේනකා ජීවිත කාලෙම දුක් විදිද්දි අසේනිට අවසානයේ සැනසීම ලැබුණා...මෙතෙක් මම බලපු කතා අතරින් ලස්සන ම අවසානය..කවදාවත් අමතක නොවේවි...එහෙනම් හැමෝටම TAKE CARE ..🥺❤️........
2 enawaa❤❤❤
ඒ උනාට ඒකත් අසාධාරණයි නේද සම්මතද අසම්මත ද අසම්මතද ආදරයට අදාල නෑ නේ
ඒක ඇත්ත ..@@sanjeewalakmal1722
😢
Kasadayak athule unath nathath kisima kenek balen adare laba ganna yanna epa. Kisima therumak na. Athdakeemen kiyanne. Ath arala thamange sanaseema hoyaganna. Anika pirimiyek eka sarayak wena ganiyek nisa wancha karoth aye samawa denna epa. E waradda apahu karanawamai😢😢
දැන් trend එකක් යනවනේ social media වල අසම්මතය සාදාරණීකරනය කරන. එහෙම නොකර, අනියම් බැදීම් වලින් වෙන හානිය, ඇත්ත පෙන්වලා දෙන එකට respect.
"අනියම්" කතාවක් වැඩක් නෑ, මගේ නම් ප්‍රාර්ථනාව ගැලපෙන අය එකතුවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ,නැතුව අමාරුවෙන් විඳව විඳව එකට ජීවත් වෙනවට වඩා වෙන් වෙන එක හොඳයි. ඔය අසේනි කියන ගෑණු කෙනා අර මනුස්සයාට එයාට ගැලපෙන මේනකාවත් නැති කරලා එයත් යන්න ගියා, ඒක සාධාරණීකරණය කරනවා නම් ඉතින් උන් මිනිස්සුද කියල සැකයි.
Tawat menaka kenek
Prashne anunge wenakan samaharu darshaniaky
@@Genuinehandler හම්මෝ රිදිලා වගේ. ඇයි ඔයත් වාසල වගේද? 😂 ගැලපෙන අය අනිවාර්යයෙන් එකතු වෙන්න ඕනෙ හැබැයි හැමෝම දකින දේට එහායින් අමුතු දෙයක් ඔයාට පෙනෙනවා නම් එතන අවුලක්. කෙනෙක් ඉද්දි එයාට හොරෙන් තව කෙනෙක් එක්ක නිදාගන්න එක හරි සෝක් ඒක තමයි මනුස්සකම මේ GENUINEහැන්ඩ්ලර් ට අනුව. 🤣
@@manoripriyadarshani661 ඔයාද?
අසේනිට වගේ වේදනාවක් මට කිසිම දවසක ලැබෙන්න එපා මට විතරක් නෙවේ මේ ලෝකෙ ඇත්තටම තමන්ගෙ හස්බන්ඩ්ට ආදරය කරන හැමෝටම😢
හ්ම්
Yes
ඔව් ඒක උහුලන්න බෑ
ඇත්තටම ආදරේ කරානම් අර ලියුම ලියන්නෙ නෑ..ඒකට කියන්නෙ ආදරේ නෙමේ තණ්හාව..
Vidinawa e wedanawa. Apayak wela iwarai jivithe
මන් wife එක්ක කථා කරලා දුවෙක් අරන් හදාගත්තේ අපිට අව්රුදු 7ක් යනකම් දරුවෙක් හිටියේ නැ පස්සේ මට නිඋන්නු පුතාල 2ක් ම ලැබුනා හැබැයි අපේ ජිවිතේ ම දුව එයා ගෙදරට වාසනාව ගේනවා.අපේ දරුවෙක්ට wada අරන් හදාගන්න දරුවෝ ගොඩක් වාසනාව ගේනවා මන් italy ජිවත් වෙන්නේ අපේ පව්ලම ❤
Oyalata suba pathanawa....❤❤
හැමදාම සතුටින් ඉන්න❤
Great ❤
Good luck brother 🎉
අරන් හදාගත්ත දරුවො වාසනාව ගේනවා කියන්නෙ තමුන්ගෙ දරුවො පහත් කරලා කතා කිරීමක්.
Respect වැඩකට නැති නාට්ටි පෙන්නවට වඩා..ආදර්ශයක් ගන්න පුලුවන් දෙයක් දුන්න එකට.ඇත්තටම respect ...දිනක්ශි ,සාරංග,රෙබෙකා ඇතටම good job ❤❤❤
කාලයක් තිස්සේ ආදරේ නාමයෙන් කාලකණ්ණී මනුස්සයෙක් ලග හෙම්බත් උන ජීවිත ලස්සන කරන්න දේව දුතයෙක් වගේ පිරිමියෙක් එනවාමයි. හැඩි කලෙත් පිරිමියෙක් හැඩ කලෙත් තවත් එක පිරිමියෙක් ❤ මේ ලෝකේ ඉන්න හැම අසේනී කෙනෙක්ටම සැනසීම ලැබේවා 🥺
අනිවාර්යයෙන් ❤️
අනේ ඔව් එසේම වේවා සැනසීම ලැබේවා. හැමදාම වැනෙන වාසල වගේ මිනිස්සුන්ගේ ජීවිතේ අන්තිමට ඉතුරැවෙන්නේ තනිකමම තමා.
කාටවත් වරදක් කරලා නැත්තන් එහෙම මේක ඇත්ක් වෙනවා❤
ඔහොම පිරිමින්ට අන්තිමට වෙනදේ....
ඒක ඇත්ත.
පලවෙනි එපිසොඩ් එකේ ඉදන්ම බලපු අය කෝ බලන්න❤ ඉවර වෙන එකටනම් දුකයි
Okkoma
ඇත්තටම ඔව් මුල ඉදන්ම බැලුවා ඉවර වෙන එක 😭 දුකයි
Thava ekak ikmanata ona...dan abbahi vela...😂
ඔහ්මාත් බැලුවා ඇබ්බැහි උනා මේකට🥰
Math
අසේනි හැමදේම කරේ දරුවෙක් බලාපොරොත්තුවෙන්. ඒ දේවල් වාසලට පිස්සුවක් වගේ පෙනුනට දරුවෙක් නැති උනාම ඒ වෙනුවෙන් ගැහැනිය ඕනම දෙයක් කරනවා. අසේනිගේ ජීවිතයට සාධාරණයක් කරපු එකනම් හරිම වටිනවා. අසම්මතය කවදාවත් ආදරය නෙවෙයි. ❤
සාරාංශය-
වාසල වගේ එක හිත නැති පිරිමි හැමදාම තනි වෙන්න ඕනි..
මේනකා වගේ අනුන්ගෙ පවුල් කඩන ගෑණු හැමදාම තනි වෙන්න ඕනි..
අසේනි වගේ හිත හොඳ හිත හයිය ගෑණු අයටත් කවදමහරි හරි යන්න ඕනි.❤️
Rupa tika witharai ned balanne🤣🗿
එහෙම PRARTHANA කරන්න EPA...පිරිමි හරිම හැඟුම්බර කොටසක් ..ගැහැනියක් GE ලස්සනට ඉක්මණින් LAN වෙනවා ...EWA MANAGE කරන්න ඕනෑ ..YAM කැපවීම කරන්න ඕනෑ ...ගැහැනියක් හැටියට EKA කරන්න ඕනෑ ..
අපි අපිව කොච්චර සාධාරණය කරන්න හැදුවත් .අපේන් වරදක් උනෝත් සොබාදහම් න් දඩුවම් ලැබේනවා.
එහෙම උන්ට තමා කෙලවෙන්නෙ හැමදාම
❤ weldone i love this story but i lovd dinakshi and saranga😢
මෙවැනි විශිෂ්ඨ ටෙලිනාට්‍යක අසේනිගේ වෛද්‍යවරයාගේ චරිතයෙන් රංගනයෙන් දායක වීම මට ලොකු සතුටක්. හැමෝටම එහෙනම් "Take Care" ❤️ - ෂාකිත දාබරේ
✌️
Thank you.
♥️♥️♥️♥️
❤🎉
❤@@princess6614
අසම්මතයට ස්වභාවධර්මයෙන් සමාවක් නෑ ,හොඳ පණිවිඩයක් දුන්න අති සාර්ථක නිර්මාණයක් ඔබ සැමට ගොඩාක් ස්තුතියි
පලවෙනිම දේ තමයි දෙමව්පියන් නිසි වයස ආවාම දරුවන්ට එයාලාගේ ජිවිත ගැන තීරණ ගන්න ඉඩ දෙන්න ඕනී... තමන් කැමති තමන්ට ගැළපෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න අයිතිය දෙන්න ඕනී.... නැත්තම් තව දුරටත් වාසලලා බිහිවෙනවා අසේනිලා විදවනවා.... මේක දකින හැමෝම තමනේ දරුවාට ඒ නිදහස දෙන්න🥺..... අවසානය අසේනිට සදාරණයක් උන එකට මාරම සතුටුයි... කවදාවත් අසම්මතයට බැදෙන්න හිතන්නවත් එපා...දිනක ඇවිලෙනවාමයි♥♥....
ස්තූතියි මේ වගේ ලස්සන කතාවක් නිර්මාණය කරපු හැමෝටම....
Take care♥
❤කතාවක් නම් හරවත් වෙන්න ඕනි
❤කතාවක් නම් කම්මැලි නැතුව බලන්න පුලුවන් වෙන්න ඕනි
❤කතාවක් නම් නලුනිලියන් රගපානවා කියලා ප්‍රේක්ෂකයින්ට නොතේරෙන්න ඕනි
❤කතාවක් නම් උවමනාවට වඩා දිග්ගස්සන්නැතිවෙන්න ඕනි
❤කතාවක් නම් එකතැන පල්වෙන්නෙ නැති වෙන්න ඕනි
❤කතාවක් නම් ‘TAKE CARE' වගේ වෙන්න ඕනි.
👍
Aniwaryenma
Agree👍
Wow ..............👍👍
Great ideas in a nutshell ! ටෙලිනාට්‍ය හදනවා නම්, Take care වගේ මිනිස්සුන්ට හිතන්න යමක් ඉතිරි කරන, මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනා ගන්න සාර්ථක කතාවක් වෙන්න ඕන.. නැත්නම් ටික දවසකින් මිනිස්සුන්ට එපා වෙලා යනවා....
ටෙලිනාට්‍ය කලාව පිරිහෙනවා...
සමහර අවස්ථාවල පපුව කීරිගැහි යන තරමට රිදුන හරිම ලස්සන කතාවක්..අසේනිගෙ ලිපිය කියවද්දි, අසේනි ඇඳේ වාසලගෙ ඇදුම තියන් නිදාගද්දි පුදුම දුකක් දැනුනේ. මෙවැනි විශිෂ්ඨ නිර්මාණයකට දායක වූ සැමට ස්තූතියි ❤
Aththami e tika😢
ඒකන්ම් ඇත්ත.මට ඇඩුනත් එක්ක කතාවක් කිය්න එකත් අමතක උනා
attatama😢
Math koota walta eyage adum addawala ade aha peththen tiyn thurulu kran nidagaththa kalyk tibuna. Hebei eya nm tani wela ne adatath dakinawa munagehenwa aniyam biridath akka. Man eyata doves aka dunna. Man tawamath adarei dakina dakina warayk pasa hitha ridenwa eth monawa karannada. A geeni menaka wageema matath kouuwa policeyedi balen tiyagena inna epa ouata eya adre ne neh divorce wenna kiyl.
A wachana a mohotha ieasuwe khmd kiyl adatath hithagnna be mta .samaharak aya kiynwa minihek wena geeniyek lgt nikmma ynnne monahri adupadu ethi kiyl.aseenila wage adupadu nethi awankwama thamnge mahtttaya jeevithe puja krl adre krna geenu twa kochchra athda me looke. Lassana kathwa. Mge jeevitha kthwa wage wensakta tibune asenige peththe nendammi mamandi hitaou aka vitharai
ඇත්ත අනේ.කිසිම පව්ලකට කවදාවත් මෙහෙම දේවල් වෙන්න එපා.🥺😢
සතුටු හිතෙන අවසානයක්. නිර්දෝෂී ගැහැණියකගෙ කදුලු හරිම බලවත්. හැම කෙනෙක්ම බලන්න ඕන කථාවක්. ❤
ජීවිත කාලෙටම බලපු ලස්සනම සහ අර්ථවත් කතාව ❤🥺
බිරිදක් හැම යුතුකමක්ම ඉටු කරද්දිත් පොඩි අඩුපාඩුවක් අල්ලගෙන ඒ වෙනුවට තව ගෑනියෙක්ගෙ පහස හොයන පිරිමි ඕන තරම්.සමහර වෙලාවට මේ කතාවට ගොඩක් මම ආදරේ කරා අවුරුදු 7ක් මාත් දරුවෙක් නැතුව දුක් වින්දා නොගිය පන්සලක් නැතුව ඇති වගේම තවත් අසේනි කෙනෙක් වෙන්න ඇති මාත් අවසානේ මම මට ආදරේ කරන්න පටන් ගත්තා මගේ මහත්තයත් එක් වාසල කෙනෙක් වෙන්න ඉඩ තිබුනත් එහෙම තුන්වැනියෙක්ට එන්න පුළුවන් උනාද දන්නෙ නෑ.ඒත් අවුරුදු 7ට පස්සෙ මම අද ගැබිනියක් අසේනිට නොලැබුන ඒ බලාපොරොත්තුව මට ලැබුනා මගේ මහත්තයට පිස්සු නොහැදුනා විතරයි ඒ සුභ ආරන්ච්යට😊 නැත්නම් මාත් අසේනි කෙනෙක් වෙන්න ඉඩ තිබුනා.....එක් පැතුමක් දරුවෙක් නැතුව දුක් විදින හැම ගැහැනියක්ම අම්මා කෙනෙක් වේවා..! ඒ මානසිකත්වය කියාගන්න බැරි තරම්.😔
දරුවන් ඉන්න අසෙනිලා දාල .යන්නෙ ඒ වාසලා..මොනවා හොයා ගෙනද😢
❤❤❤❤❤❤❤ අහන්නත් සතුටුයි. නිරෝගී දරැවෙක් ලැබේවා. Take care..
PIRIMIYEK හැටියට PODI MISTAKES වෙලා WENA අය PASSE YANAWA...ETH ගැහැනියක් හැටියට ඒවාට මුණ දෙන්න ඕනෑ ..
@@NadeekaLiyanarachchi-w2cඅන්න ඒක ඇත්ත . කතාකලයුතු මාතෘකාව ක්. ❤❤❤❤❤❤
@@lesleythamel9751 ඇයි එහෙම කියන්නේ ගෑනියෙක්ට හිතක් නෙවෙයිද තියෙන්නේ.ඔව් ඔයා කියන විදිහට හැම බිරිදක්ම පලමුව ඉවසනව ඒ කාරනා කිහිපයක් නිසා,
1.හදවතින්ම තම සැමියට ආදරේ කරාම
2.පිරිමි කොච්චර වැරදිකරත් දෙන්නා වෙන් උනොත් ගෑනිගේ වැරදි වෙනවා ඒවා
3.පිරිමියෙක්ට වඩා ගෑනියෙක්ට කතා හදන්න හිනාවෙන්න සමාජේ බලන් ඉන්න නිසා.....
හැබැයි මේවට බය නොවී මෙහෙම වරදක් වෙන ඕනිම ගෑනියෙක්ට හයිය හිතක් ලැබෙන්න ඕනි ඒ පිරිමියට පේන්න ඊට වඩා ලස්සන ජීවිතයක් ගතකරන්න.(මම හරිද දන්නෙ නෑ ඔයාගෙ විදිහට මගේ විදිහට මම හරි)
අසේනි ට සතුටින් ඉන්න ලැබුනා. වාසල තනි උනා. මේනකා පුරුදු දුකම විදිනවා. මට දුක මොනවත් නොදන්නා ඔනෙල්ක බබා වගේ ඉස්සරහ ට දුක් විදින කීයක් ජීවිත මේ රටේ ම කොච්චර තියෙනවා ද? Pregnant කාලේ ඉදන් තාඩන පීඩන වලට බඩේදීම ලක් වෙලා සමාජය ට වෛර කරමින් ජීවත් වෙන දරුවෝ පව්. මේ කතාව ලොකු ආදර්ශයක් දුන්නා ගොඩක් ජීවිත වලට. ආදරෙයි නම් පරිස්සම් කරගන්න. Thank you take care team. Wish you all the best for every actor, actress,director to become the best out of best🌹❤️
❤❤❤❤මේනකාවැනි ගැහැණු ත් වාසල වගේ පිරිමිත් සදා දුක් ව්දිව්....අසේනිලා ට ජයෙන් ජයවේවා......
V true . Ahinsaka daruwa . No future. No father. With a v poor mum. Do all women be wise and understand that if woman do sex . As a result baby ll be born. Simple. Theory. Why on earth. Woman only like sex not love babies. For all woman FYI there's conceptive pills. All type of method can use to avoid pregnancy. Use them. Pls do use them. Then no babies. Simple..pls understand babies are humans too . There not Fxxx toys. Menaka left but child w in a danger ⚡
හරිම ආදර්ශමත්. ආසාවෙන් බලපු ලස්සන කතාවක්.
Ow jivitha 4ka kathawak... ese nowannta api daruwan hadamu api hedemu.... Honda adarashayak samaayata...... 🎉
Lassana awasanayak.saranga ayye oyala 3na Lassanatama kala.nathnam asenila duk widinawa.menakala raja karanawa.mmenakala raja karanawa.awankawa adare tiyenne asenila laga.aka mathaka tiyaganna wasala.
මමත් අසේනි කෙනෙක් තමයි. නමුත් අසේනිට වඩා දුක් විදින. අසේනිනම් අන්තිමට දින්නා. නමුත් මම 😥😥 රැවටිලිකාර සමලිංගික සැමියෙක් එක්ක අවුරුදු 17ක පවුල් ජිවිතයක් හිමිවුනු. නම්බුකාර පවුලක හැදුනු වයස 39ක් වන මමත්, අසේනිට වගේ තනි තීරණයක් ගන්න බැරුව තනිව දුක් විදින, පිට කොන්ද නැති ගැහැනියක්.. මේ අවුරුදු 17ම තනි කාමරයක මම සුසුම් හෙළනවා. ඔහු සමලිංගිකයෙක් බව මට හසුවුනේ කසාදයෙන් පසුව. සමාජයට පේන්න සතුටින් ඉන්නවා වගේ හිටියට. මගේ හිතේ ඇවිලෙන ගින්න කියන්න වචන නැහැ. ඔහු කරන්න පුලුවන් ජරා වැඩ කළත්, ඔහු මට පොඩ්ඩ බැරි වුනාම බනින්නේ හු...ති, වේ# කීයලා. සැමියා සමලිංගක වැඩ කළත් මම වෙන පිරිමියෙක් ගැන හිතින්වත් නොහිතුවට ඔහු මට කතා කරන්නේ එහෙමයි 😥😥 ඉතාම වංශවත් නම්බුකාර පවුලකින් පැවතෙන මට වෙලා තියෙන්නෙත් නෑයෝ, හිතවත්තු හිනාවෙන නිසා මට වෙන් වෙන්න බැරුව දුක් විදින එක. අඩුතරමේ මේ පහත් මිනිහා මට හරියට කතා කරනවනම් මට මොන නැතත් හිතේ සතුටින් ඉන්න පුලුවන් . මේ වෙලාවේ මගේ තාත්තා මිය ගිහින්, අම්මා අසනීපෙන්. අම්මගේ එකම සතුට මට ලස්සන පවුල් ජිවිතයක් ඇති කියලා ඇය හිතන් ඉන්න එක. එයා මුණුබුරෙක් බලන්න ආසවෙන් ඉන්නේ. මට බැහැ එයාට මේ දේවල් කියන්න පපුව පැලිලා මැරෙයි. ඉතින් ඉවසන් ඉන්නවා. මම තනියම කෑගහලා අඩනවා. මේ ගෙදර බිත්ති හතර දන්නවා මගේ දුක. මේ මගේ කතාව කෙටියෙන් . දිගටම ලිව්වනම් ඔයාලා අඩයි. මම ඉතින් ඉක්මනින් මරණය බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ඇරෙන්න මම හැදුනු වැඩුනු පරිසරය පවුල් පසුබිම එක්ක දික්කසාදයකට යන්න බැහැ. හොඳට මතක තියාගන්න. හිනාවෙලා ඉන්න ගොඩක් ගැහැනු හිතින් හරියට අඩනවා. දික්කසාද වුනු ගැහැනුන්ට හිනාවෙන්න එපා. ගොඩක් අයට මේ වගේ දුක්බර කතා ඇති. අනේ මේ කසාදය නිසා මගේ හිතට සැනසීමක් ලබාදෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. මට සේරම ඉවසන් වෙන කාමරයක වුනත් ඉන්න පුලුවන්. මගේ සැමියා අඩු තරමේ මට හොඳින් සලකනවනම්. අනේ පුලුවන් නම් මගේ හිතට සැනසීම ප්‍රාර්ථනා කරන්න.... මගේ කමෙන්ට් එක එඩිට් කරලා ලියන්න අමතකවුන කොටසත් දැම්මා. මගේ දේපළ සේරම මේ මනුස්සයා විකුණලා දාලා සල්ලි ගත්තා ණයක් නිදහස් වෙන්න කියලා. පවුම් 65කට විතරක් පමණ රත්තරන් බඩු සේරම විකුණුවා. කනේ කරාබු දෙක පමණයි. මට කියල කිසිම දෙයක් නැහැ. අඩුම තරමේ බැංකුවක රුපියල් 1,000/=ක් නැහැ මට. මේක විවාහ යෝජනාවක්. සමලිංගික පිරිමි ගැන මම දැනගෙන හිටියෙත් නැහැ. දැනට මගේ අම්මා ඉන්නේ මොහුට අයිති නිවසක. ඇයත් දැඩි රෝගාතුරයි. අම්මාගේ මුහුණේ හිනාව විතරයි මට සැනසෙන්න ඉතිරි . අනේ මට සැනසීම ප්‍රාර්ථනා කරන්න 🙏🙏😥😥
ඔයා බලාපොරොත්තුවන සතුට සැනසීම ඉක්මනින්ම ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව🙏🙏🙏🙏
Ane oyata ikmnta sanasimak labei..😢
Ikmanin senaseema labewa ❤
තෙරුවන් සරණින් සියලු දුක් නිවේවා...🙏🏻
Ikman senasima lebewa
මේ රසවින්දනය වෙනුවෙන් අධ්යක්ෂකතුමන් ඇතුලු Take Care කණ්ඩායමට මාගේ ස්තූතියි ♥️
එදා ඉදන්ම අසේනි ඉවසුවා...
ගැහැණියක් ඉවසන්න පුලුවන් උපරිම ඉවසුවා..
තමන්ව එපා කියලා ගෙදරින් ඇදලා නොදැම්මට
හිත කෑලි කෑලි වලට කඩලා විනාශ කරා
හිතක් නැති ශරීර කූඩුව විතරක් තියන ගැහැණියක් කරා..
ඒත් ආවසානේට ඒ හැම ඉවසීමකම ප්‍රථිපල ආවා..
තමන්ගේ නැතිවුන සතුට ආය අරගෙනම,,
මේ ලොකේ ආදරේ නිසා විදවන නිර්දෝශි හැම කෙනෙක්ටම හිතට සැනසීමක් ලැබෙන්න ඕනි🌸😍
අම්මෝ, ගෙදරට ආපු එක දවසට මේනකාගේ ගනං කොහොමද, ඒත් අසේනි ඉවසුවා. අන්තිමට වාසලගේ මේනකාගේ කතාව නිසා ජීවිතේම දියවෙලා ම බිමට වැටුනා. සැබෑ ආදරේ හිතේ ඇති අසේනිලා කවදත් දිනනවා. වංචනික ආදරේ හැමදාම පරාදයි. ❤❤❤❤❤
oya ge wish ekata thank you
හරි ලස්සනට නීට්ව ගැලපුමක් තියන මාරම ආදර්ශමත් කතාවක්
Man wishwasa karana ekama deya eka
Harima lassana adarshamath kathawak
කිසිම වැරැද්දක් නොකරපු අසේනිට ලස්සන ජීවිතයක් හම්බුනා.. වැරදි කරපු දෙන්නටම තනි වෙලා විදවන්න උනා..
හොඳ ආදර්ශයක් සමාජෙට දීලා කතාව අපි ආස උන , ඒත් හිතුවෙම නැති ලස්සන අවසානෙකින් ඉවර උනා..❤😊
අවසානේ බලන්න කලින්comment එක දැක්කම හිතට සහනයක් ලැබුනා.😊
ඒක තමා ලොව ස්වභාවය
ඔව්නේ, අසේනී මාර දුකක් හිතට ආවා , අවසානයේ ඔයාගේ ලස්සන වගේම ජීවිතයත් ලස්සන වුනා. වාසල ගෑනු දෙන්නෙක්ගේ ජීවිත විනාස කරලා දාලා තනිවෙන්න වුනෙත් අසරණ වෙලා. යන්තම් අසේනිගේ ජීවිතේ ලස්සන වුනේ අවංක ආදරේ නිසාමයි.❤
අසේනිගෙ අතේ එල්ලුන ළමයා කාගෙද
අනිවාර්යයෙන්ම ❤ඇත්තටම මෙච්චර කාලෙකට බලන්න හම්බුන ආදර්ශමත් ලස්සන කතාවක් ❤❤ තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්න ලැබේවා❤
ලස්සනට තිබ්බ පවුලක් ආසාවල් පස්සේ යන්න ගිහින් විනාසයටම පත් වෙලා ගිය විදිය.මේක නම් අපේ රටේ මිනිස්සුන්ට ආදර්ශමත් කතාවක් 💚
Lasanata thibune naha asenita duruwek denna baha වගේම manussayage awashyathawa itukale naha aseni harima aathmartha kamiy paw menakai waasalai
සපත්නීරෝෂයට මනෝමල කුමකටද?
පිරිමි කදුලට දෙවොලෙ ඝන්ටාර වැයුණාද?
දෑස උදුරා බලන් මං තාම වැරදීද?
සසර ගනුදෙනු ගෙවා යන්නවත් අවසරද?
ප්‍රේමයේ අසෙනි මල් දේවතා සුවදමය
ගදපාන මලකටද පුදසුනක් උරුමමය
දෙමංසල විඩා නිව් රසෝඝය නිමාවිය
වැරදි අපි නොවේ මේ කලු පාට කලියුගය
-පසු වදන
අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් කුසේ දරන්න ඕනෙ නෑ..
මව්වත්කම තියෙන්නෙ කුසේ නෙමෙයි...හිතේ!
අම්මා කෙනෙක් වෙන්න පයෝධර තෙමෙන්නම ඕනෙ නෑ.
කිරි එරෙන හැම ගෑනියෙක්ම අම්මෙක් නෙමෙයි!
සල්ලාල පිරිමියෙක්ට සමාව දෙන්න පුළුවන්,එකම හේතුව දරුවෙක්..
කුරුළු ඇස් දෙකක්..
අන්තිමේදි මං ඒ ඇස් දෙක හොයා ගත්තා..
දැන් මට ජීවත් වෙන්න හේතුවක් තියෙනවා..
සපත්නීරෝෂයක් කියන්නෙ සාපයක්!
දැන් මං උඹට ආදරේ නෑ වාසල.
මං අසේනි.💔
සසර ගනුදෙනු පියවෙනකල් ජීවිතේ රවුම දුවන්න ගෑනුන්ට හයිය ඕනෙ.ගෑනු හුගක් වෙලාවට ඒ හයිය හොයන්නෙ ආදරෙන්.
පිච්චෙන බව දැන දැනම ආලෝකය හොයන මෙරු දැකල තියෙනවද? උන් ගෑනු අපි වගේමයි..
මං වගේමයි.
මං තාමත් ආසයි පිච්චෙන්න..
හැබැයි දරුවට අව් රැල්ලකින්වත් රිදෙන්න මම ඉඩ තියන්නෙ නෑ..
සපත්නීරෝෂයක්..ඒ වචනෙ ගින්දරක්..
මං ආයෙමත් ආදරේ කරන්න උත්සාහ කරනව වාසල....
ඒ මගේ දරුවට...
මං මේනකා.💔
ජීවිතේ කියන්නෙ උසාවියක් නෙමෙයි..
ආදරේ කියන්නෙ මුද්දරයක් උඩ තියන අත්සනක් !
සමහර වෙලාවට ආදරේ කියන්නෙ නීතියක් නැති ඉගිල්ලෙන ඇස් දෙකක්..
පිරිමි හිතක් කියන්නෙ හැම මොහොතකම පෑගෙන සදකඩපහනක්!
අසාධාරණයි..
වැස්සෙ අපි හැමෝටම....
තෙමුණෙ මං විතරද?
ඒත් කෝ පිරිමින්ට අඩන්න කෝවිලක්
කෝ පිරිමින්ට හිණැහෙන්න උසාවියක්??
කෝ සපතිරෝෂය කියල වචනයක්..
මට ආදරේ එපා...
ඕනෙ,සනාතන මරණයක්..
මං වාසල... 💔
මට ඇහුණ මේනකා,මගෙ Biological අම්මා මාව දරාගන්න ලක්ෂ 20 ක් ඉල්ලුව හැටි..
මට ඇහුණ වාසල,මගෙ Biological තාත්තා මාව මරන්න කිව්ව හැටි..මම එයාගෙ නෙමෙයි කිව්ව හැටි..
ලක්ෂ 20 ක් දෙන්නම් ඔය ළමය අරන් පලයන් කිව්ව හැටි..ඊට පස්සෙ මාව දැක්කම ආදරේ කළාට පුංචි හිතට ඒ ඔක්කොම මතකයි...
ඒත් අසේනි අම්මා ??
මං ලෝකෙට ආවෙ මගේ කැමැත්තෙන් නෙමෙයි...
ඔයාලගෙ කැමැත්තෙන්.
ඉතින් ඒ නිසා ඒ ආදරේ පරිස්සම් කරන එක ඔයාලගෙ වැඩක්...
ලොකු වුණාම මං කාත් කවුරුවත් නැතුව උපන් ගෙයි මරල දාන්න නියම කරපු දරුවෙක් බව මට අමතක වෙලා යාවි.
ඒත් මේ හුළගෙ කොහෙහරි තැනක එදාටත් අහිංසක පුංචි කදුළක සුවද මුහුවෙලා තියේවි..
ඕගොල්ලො ලොකු මිනිස්සු...ඒත් මං කියන දේ අහන්න..
ආදරේ කියන්නෙ ක්‍රියා පදයක් මිසක් වචනයක් නෙමෙයි..
ආදරේ නම් ,පරිස්සම් කරන්න..
මං ඔනෙල්ක💔💔💔
අභිෂේකා විමලවිර fb පිටුවෙන්....❤
නිර්දෝශී ගැහැනියකගේ කදුලු තරම් බලවත් දෙයක් ලොකේ තවත් නෑ......අවංකව ආදරේ කරන ගැහැණිය රිදවනා පිරිමි සංසාරේ හැම භවයකම විදවිය යුතුමයි.
take care ❤
❤❤🎉❤❤❤❤🎉🎉
❤❤❤❤
වෙන ගෑනු හොයන පිරිමි බලන්නම ඕනි කතාවක්
Aniwaryenma
Ow aththenma ❤
Take care කොටස් 34ම මගනොහැර You Tube එකෙන් බලපු අය කෝ ❤
කොහොමද මල්ලි...🤨
මේ ඉන්නේ...
Mamath
ඉන්නෝ
මන් 😊
වාසලට ඔහොම වෙලා මදි ..මොන ගෑණිටද ඉවසන්න පුළුවන් තමන්ගෙ මිනිහා වෙන ගෑණියෙක් ගෙදර තියන් ඉන්නවා බල බල..වාසල නැති කර ගත්තෙ මැණිකක්..❤ ලස්සනයි ඩ්‍රාම එක..ආසවෙන් බැලුවා.සමාජෙට හොද පාඩමක්..take care ❤❤
Me saranga denaksi rebeka fatta
කාමය රාගය තමා ඔක්කොම මම ප්‍රාර්ථනා කරනව අනවශ්‍ය ලෙස ලිංගික ආශාව ඇති නොවේවා කියල
මට නිකමට හිතුනා අසේනි කන්සීව් වෙලාවද්දෝ කියලා..බාත් රූම් එකෙ වැටිලා ඉන්න විදිහට..එහෙමවත් උනා නම්..කොහොම උනත් අසරණ උනෙ මේනකා ගෙ දරුවා...
කසාද බඳින්න එපා..... please😢
කමෙන්ට් බැලුවම හිතෙනව අසේනිල තමයි රටේම ඉන්නේ කියලා. මේනකාල නෑ වගේ...අහන්නත් සතුටුයි....
කොටස් 34ම බැලුවේ youtube එකෙන්. කියන්න වචන නෑ.. සුපිරියක්..... 🥰
ලංකාවෙන් ගියාට පස්සේ අවුරුදු 16 යකින් එක දිගට බලපු එකම නාට්‍ය. I cried a lot at the end. Hats off to the director, actors, and actresses 🇺🇸
Sirawatama
වාසලලා වගේ එක හිත නැති පිරිමි කාටවත් හිමි නොවේවා...!! 😢 ලස්සන අවසානයක් ❤
කතාව පටන් ගත්ත මුල්ම කාලේ ගෙදර අයත් එක්ක එකට ඉදගෙන බලන්න බැරිනිසා ඉවරවෙනකන්ම 4න් එකෙන් බැලුවේ.. සෑහෙන්න හුගක් දේවල් ඉගෙන ගත්තා කසාද ජීවිතේ තියෙන බරපතලකම ගැන මේ කතාවෙන් හොදට පේනවා.. හරි ලස්සන කතාවක්.. මෙ කතාව බලලා සමාජයේ වාසල,මේනකාලා වගේ මිනිස්සුන්ගෙන් එක් කෙනෙක්හරි ජීවිතේට දෙයක් අරන් යහපත් මිනිසුන් වෙන්න ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා. කතාවෙ තුන් චරිතයම එක තැනක දි සාධාරණයි.හැමෝම හෙව්වේ තමන්ගේ සතුට.. ඒත් අවසානෙට දුක විතරයි.. පව්ල ඇතුලේ සන්නිවේදනය තියෙන්නම ඕනේ දෙයක් ඒ දේ අසේනි වාසලයි අතරෙත් තිබුනනම් මෙච්චර දුකක්වෙන්නේ නෑ.. මෙතනින් මන් ආසම චරිතය අසේනි ♥️ හැම අවංක පිරිමියෙකුට අසේනි කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම හැම අසේනි එනෙක්ටම මවක් වන්න වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.🥰♥️ මොනවා කරත් කර්මය ප්‍රබලයි. සසරේ ගනුදෙනු හොද නරක විදියට විපාක දෙනවා..
කතාව පටන්ගැන්මේ ඉදලා අවසානයවෙනකන් මාරම ලස්සනයි.. නිර්මාණයේ සම්පාදක මණ්ඩලයට සුභපතනවා.. මේ වගේ සමාජයට ආදර්ශමත් නිර්මාණ බිහි කරන්න💚
..
ප්‍රේමයේ අසේනි මල් දේවතා සුවදමය..
ගදපාන මලකටද පුදසුනක් උරුමමය..
එමංසල විඩා නිවූ රසෝගය නිමාවීය..
වැරදි අපි නොවේ කළුපාට කලියුගය.....
♥️😊
මාත් ඒනිසා බැලුවා පෝන් එකෙන්
මාත් ඒනිසා phone එකෙන් බැලුවෙ
@dulanisanjula ඉතා හොද කියවීමක්.මට ඔබතුමිය සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියනවද?
Tele drama බලන එක නවත්තලා හිටිය මං බලපු හොඳ නිර්මාණයක්,well done
නිවන් දක්නා ජාති දක්වා අනියම් ප්‍රේමයක් හමු නොවේවා
Agree 💯👍
💯
💯
ගැණු හැමදාම හරි අසරණ උනා හැම තැනදීම
මෙහෙම අවසානයක් බලාපොරොත්තු උනේ නැහැ..මාර ලස්සනයි. පිරිමි කොහොමත් තමන්ට වැඩිපුර ආදරේ කරන ගැහැණු නැති කරගන්න හරි දක්ශයි..හොර ගැහැනි හොර ගැනිමයි..එයාට කවදාවත් බිරිදගේ චරිතයට පන දෙන්න බෑ..මේ තරම් මේ චරිත හිතට කා වද්දන්න තරම් අපි මේ කතාව ඇතුලේ ජිවත් වේලා තියනවද.නිර්මාණ කරැවා ඒ අතින් මාර සාර්ථකයි .අව්‍යාජ චරිත.විශිෂ්ට නිර්මාණයක්..
තහනම් PREMAYA සුන්දර ගීතයක් wage ...
Hora geni hora genimaimai ayata brida ge ida ganna be me kathawe kage kageth jeewitha kathawala kotasak wath thiyanawa athi mageth jeewithe kotasak thiyenawa end aka thama ne
😢❤
mage katwa wge😢
@@lesleythamel9751ඔයාත් වාසලයෙක් 🤭😂😂
ඉවසලා ඉවසලා අන්තිමේදි ගැහැණියක් ගන්න තීරණය හරිම ප්‍රබලයි වගේම 200% සාර්ථකයි. ❤️❤️
අනිවාර්යයෙන් එහෙම තීරණයක් අරගන සතුටින් ජීවත් වෙන්න පුලුවන්කම ලැබුන මට නම් ❤
❤❤❤❤❤❤❤❤🎉
අසාධාරණ කතාවක් ඔයා කියන්නේ.. අර මනුස්සයට සතුටින් ඉන්න අයිතියක් නැද්ද, විඳවන්න ඕන කියලාද කියන්නේ...😂 එහෙමනම් පාඩුවේ යන්න ඕන යන්න.. මේ ගෑනි කරේ ඒ මනුස්සයගේ සතුටත් නැති කරලා යන එක.. ඒකට කියන්නේ බලුකම.
wow !! What a comment 🙌🙌 💯
@@Genuinehandler- අසේනි ඇරැනාම මේනකාටවත් වාසලටත් සතුටින් ඉන්න අයිතියක් නෑ.. !!
දැක්ක ලස්සනම කතාවක් කියන්න වචන නෑ😢❤ සමාජයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් මිනිස්සුන්ට දැනෙන්න මේ විදියට කතා කරපු එක ගැන ගොඩක් ස්තූතියි ❤
ගෑනූ ආදරේ කරන හැටිත් දරාගන්න හැටිත් අථරින හැටිත් සොබාදහම සත්‍ය බවත් එකටම කියා දුන් අපුරූ කතාවක් ❤
අති විශිෂ්ට නිර්මාණයක්..
රගපෑම්,
වේශ නිරූපනය,
දෙබස් වල වචන,
හැගීම් පෙන්වන ආකාරය,
සංගීතය,
තේමා ගී වචන,හඩවල්,...
..... හැමදේම හරිම නිර්මාණාත්මකයි. ලස්සනයි ..
මම මෙතෙක් බලපු හොදම නිර්මාණය ... Thank you all...
Best 🥺🌸💜️
මේ කතාවත් එක්ක මට දැණුන දේ,
1. දෙමව්පියන් දරුවන්ට හැමදේම දරාගන්න ඒවට මුහුණ දෙන්න කියලා දෙන්න ඕනෙ, හරි කාලෙදි එයාලගේ ජීවත වල තීරණ ගන්න එයාලට ඉඩ දෙන්න ඕනෙ.නැත්නම් කොච්චර හොදට හැදුවත් ජීවිතේ සමහර තැන් වල කරකියාගන්න දෙයක් නැතුව ජිවිතේ අසරණම වෙලා යනවා
2. පවුල් ජීවිතේ ඇතුළේ හැමදේම ස්වාමියා බිරිද කතා කරන්න ඕන , කතා බහ කිරීම ගොඩක් දේවල් වලට විසදුම් දෙනවා,
3. විවාහය නී රස නොවිය යුතුයි දරුවන් හිටියත් නැතත් දෙන්නගේ අදහස් වලට ගරු කරමින් කතා බහ කරලා ජීවිතේ විදින්න ඕන , එහෙම නැත්නම් එක වහල යට බොරුවට ලෝකෙට පේන්න සතුටින් වගේ ජීවිතේ නොවී සැනසීමෙන් වෙන් වෙන්න ඕන
4. ආදරෙයිදී රාගය අවශ්‍යයි ,
හැමදේම දෙපැත්තක් තියෙනවා ඒ නිසයි මේනකා වගේ කෙනෙක් එයාලගේ ජීවිතේ ට රින්ගුවේ.....
5. රාමුවක් ඇතුළේ සැනසීම නැති කරන් ජීවත් වෙන්න දෙමව්පියන් දරුවන්ගේ ඔලුව හදනවට වඩා සැනසීමෙන් ජීවත් වෙන්න එයාලට කියලා දෙන්න ඕන,
ගොඩක් ප්‍රශ්න වලට ඇත්තටම කතා බහකරලා විසද ගත්තා නම් මෙහෙම නොවෙන්න තිබ්බා ...
ඒත් අවසානයට මම හරි කැමති මේ කතාවේ, හැමදේම දරාගෙන හිටියට එයාට අවසානෙදි හරි අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වුණා වෙන අම්මෙක්ගේ බබෙක්ට හරි ඒක හරි වටින ආදර්ශයක්..... දරුවෝ හැමෝම දරුවොම තමයි වෙන අම්මෙක්ගේ බබෙක්ට හරි ඇත්තටම ගැහැණියෙක්ට අම්මෙක් වෙලා ඒ බබාව බලාගන්න පුළුවන් කියන්නේ එයා එයගේ ජීවිතේ දිනලා ඉවරයි...... අම්මා කියන්නේ ඒකට... 🥹❤️❤️
man hari kammali diga comments type krnn… mata hituna dema thawa kenek liala tienawa dakkam sathutui… 👍
Aththatama mtth oka theruna ❤ best comment
Oba hariyatama hari respect
Chaamari Hari ❤
ඇත්තටම .....,hoda kathawa k ,ath dukai ,sarangage kathawada
හරිම ලස්සන කතාවක්❤ Take care
ජීවිතේට ලොකු ආදර්ශයක් ගේන telegram එකක්. Respect 💯
සුප් එක පොවලා ඉවර වෙලා යන්න හදද්දි අසේනි වාසලගෙ නළලට හාදුවක් දෙනවා...ඒ හිතේ කොච්චර අදරයක් තියෙන්න ඇත් ද...මට දරා ගන්න ම බැරි වුණ කොටස...😩😭💔 ගෑනියෙක්ට පුලුවන් ද එච්චර ඉවසන්න...💔😭
අනේ ඇත්තටම, මෙහෙම මේ කියූ දේ කියවද්දිත් ඒ කොටස මැවිල පේනව උහුලන්න බැරි තරම්😓
පුලුවන් .. හැබැයි එපා උනොත් ඒවගේමයි
Eka thamai me kathwe dukama kotasa ekata nam mata aduna aththamai....
අසෙනීට ලමයෙක් කොහෙන්ද
හ්ම්ම්😢
කතාවේ පලවෙනි episode එකේ ඉඳල බැලුවා. කතාව අවසානයේ තුන් දෙනාම ජීවීතේ විදවනවා. අසේනි මුළු ජීවීතේම වෙනස් කරගත්තත් හදවතේ වේදනාව ඉතුරු වෙනවා. මේක තමා යථාර්ථය. මේ කතාව තුල මං කිසිම වෙලාවක සාදාරණ කව්ද අසාදාරණ කව්ද කියලා හොයන්නේ නෑ. සියලු දෙනා මිනිස්සු හැඟීම් එක්ක ගණුදෙනු කරන, නීතිය, සංස්කෘතිය, දෙමාපියන් කියන නේ බන්ධන වලින් හිර කරලා දාපු. මේ ලෝකේ හොඳ සහ නරක කියන සියලු දේ නිර්මාණය කරේ අපි. ඒ කියන්නේ මිනිස්සු. ඉතින් අපි කොහොමද අරයා තමයි හරි මෙයා තමයි හරි කියලා. හැමෝම තමන්ගේ පැත්තෙන් සාදාරණ ආත්මාර්ථයක් තුල තමන්ගේ සතුට වෙනුවෙන් සටන් කරා. අවසානයේ හැමෝම තීරණය කරනවා තමන්ගේ සතුට ආදරය වෙනුවෙන් කැප කරන්න.ඒත් එතකොට සියල්ල සිදුවී අවසන්. මෑත කාලයේ මං දැකපු practical ම අවසානයක් පෙන්නපු කතාවක්. ඔක්කොමත් හරි අවසානයට යන ගීතය.තව තවත් කතාව තුල කිසිවෙකුත් වැරදිකාරයෙකු නොවන බවත් මේ ජීවීතේ යථාර්ථය බවත් පසක් කරයි. පෘතග්ජන ජීවීතය තුල හැඟීම් සමඟ ජීවත් වීම ඉතා අසීරු බව තව තවත් පැහැදිලි කල මේ කතාව සමාජයට බොහෝ ආදර්ශ ගෙන එයි.
1. ස්වාදීන දරුවන් නිර්මාණය කරන්න.ඔවුන්ගේ ජීවිත පාලනය කිරීමට නොයන්න
2. තමාගේ ජීවීතය තුල ස්වාදීන තීරණ නිවැරදි මොහොතේදී ගැනීමට බුද්ධිමත් වන්න.එම තීරණ වලදී බාහිරින් වන බලපෑම් වලට වඩා තමාගේ ආත්මවිස්වාසය සහ තමාගේ සතුට පිලිබද සිතන්න.
3. ජීවිතයේ අපට කිසිවෙකු වෙනස් කල නොහැක.ඒ නිසා තමන් කැමති අය ජීවිතයට තෝරා ගන්න
4. මුදල් නිසාවත් තමන්ගේ වටිනාකම් විකිණීමට නොයන්න. අවසානයේ තමාට තමා පමණක් බව මතක තබා ගන්න.
5. ආදරෙයි නම් පරිස්සම් කරගන්න. ලඟ තියෙනකන් වටිනාකම්ක් නැති බොහෝ දේ නැති වූ පසු අපට වටිනාකම දැනේවි.
තවත් ලිවීමට බොහෝ දේ ඇති නමුත් නවතිමි. Take care ❤
Best Drama I have ever seen ❤
❤
❤
❤️❤️❤️❤️❤️❤️
❤
❤❤❤❤
මන්නම් ප්‍රාර්ථනා කරන්නෙ කවදාවත් අවංකව ආදරේ කරන කිසිම ගෑනියෙක්ට මේ වගේ පිරිමියෙක්නම් ලැබෙන්න එපා.ආදරෙන් දුක් විදපු හැම ගැහැණියක්ටම ලස්සන ආදරයක් හම්බෙන්න ඕනී.ඒ ආදරේ වටිනාකම දන්න පිරිමියෙක් ලැබෙන්න ඕනි 🥺❤ take care❤❤
❤
❤
හම්බෙයි පම්කක්😂
විවාහය සහ අඹුසැමි බැඳීම් ප්‍රතික්ෂේප කරමි. ❤
දිනක්ශි අද තමයි ඔයාගෙ ඇක්ටින් හරියටම දැකපු දවස..මේ වගේ තව නිර්මාණ වලින් ඔයාව ඉදිරියට දකින්න කැමතියි..ඇත්තටම ඒ රඟපානව නෙවෙයි ඒ චරිතෙ ජීවත්වෙනව..සාරංග ගැනනම් ඉතිං කියන්න දෙයක් නෑ ඒ රඟපෑම අතිවිශිෂ්ටයි..රෙබෙකා කියන්නෙ වෙනමම ලෙවල් එකක්..ඇත්තටම නිර්මාණය මේ තරම් අපිට දැනුණෙ ඔයාල 3 දෙනාගෙම ඒ දක්ශතාවය නිසාම තමයි.කාලෙකින් බලපු වෙනස්ම විදියෙ නිර්මාණයක්❤️🥺
අසේනී ඇත්තටම ජීවිතේ අලුතින් ආරම්භ කරා කියලා පෙන්නන විදිහ හරිම ලස්සනයි. කලින් හරිම සාම්ප්‍රදායික බිරිදක් විදිහට අම්මලාගේ කීමට ඉන්න උත්සාහ කරපු ඇයම අවසානේදී ඇදුමෙන් පවා වෙනස් වෙලා.. ඒක හරිම ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. කොච්චර අපි අලුතින් ජීවිතේ පටන් ගත්තත් අපේ අමිහිරි අත්දැකීම් අලු යට ගිනි පුපුරු වගේ තියෙනවා..ඒවාත් මුලින් මුලින් දරාගෙනම තමා අපි හැමදේම ආපහු පටන් ගන්න ඕනි කියන එකත් හරිම ලස්සනට පෙන්නලා තියෙනවා...වෙනස්ම අවසානයක්. තව වෙනස් රස තියෙන මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා. අපි පරිස්සමෙන් ඉන්නම් ඔයාලාත් පරිස්සමින් ඉන්න. Take care❤🎉
මගෙ ජීවිතේ මේ අවුරුදු ගානටම බලපු ලස්සනම අර්තවත් කතාව මේකම විතරක් වේවි....
💯
ලස්සන අවසානයක්...අසේනි මොනව උනත් හරිම තීරණය ගත්තා. හිත කම්පා උනේ ඒ ගැන විතරයි..හැමෝටම ස්තූතියි රසබර අර්ථවත් කතාවක් දුන්නට.💐💐💐
Lassanai. ❤
Short and sweet - මාරම ලස්සනයි අමතක නොවේවි 🫶
හොද වැඩේ වාසලට..මේනකත් එක්ක එකතුවෙලා අන්තිමෙට අහිංසක අසෙනිගේ හිත බිදලා දැම්ම හොදටම.හැබැයි කර්මය ඉක්මනින්ම පඩි සං දූන්නා.අවංක ගැහැනියකට කරන වැරද්දම ඇති සාප වෙන්න..අන්තිමට අසෙනි සතුටින් ඉන්නවා දැකිමම ඇති මට.හොද අවසානයක්.තවත් ඔය වගේම ලස්සන කතාවක් ඕනි❤❤❤
ඔව් වැරැද්ද කර එක හරි.ඊට පස්සේ හැසිරීම...අසේනිට පෙන්න දෙන්නා හැසිරුන හැටි..මේනකාටත් ඔය දුක උරුම වෙන්න ඕන..මුල ඉදන් දැන දැන නේ වැරදි කරේ .... ඒත් අසේනි කොයි තරම් සැලකුවද?
ඉවර වෙච්ච විදිය නම් නියමයි...
කාටවත් හිතාගන්න බැරි අවසානයක් දුන්නේ...
ලොකුම වැරැද්ද කරපු වාසල ජීවිත කාලෙම දඬුවමක් වින්දා...
ඒ වගේම වරදක් කරපු මේනකා දරුවෙක් එක්ක තනිවුණා...
පණ ඇරලා ආදරෙ කරපු සදාදරණීය අසේනි...
කිසිම වරදක් නොකර ආදරෙ විතරක්ම අයැදූ අහිංසකී...
අවසාන මොහොත වෙනකම් දරාගත්ත අසරණි...
අවසානේදි හරි සතුට ලැබුණා ඇයට ඒ ඇති...
අසම්මතය කියන්නේ වේදනාවක්
ඉතින්
Take Care
පබැඳුම-සචිනි පහන්‍යා✍
(Copy karagatta ekak fb eken.)
Niyamai
මේ කතාව මගෙ ජීවිතේටත් සමීපයි.....මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා කියලා දැන දැනම මගෙ ජිවිතේටත් මේනකා කෙනෙක් ආවා......දරුවෝ නිසා නොසෑහෙන්න දුක්විද මම අන්තිමේ මගේ දරුවන්ගේ තාත්තටත් ඒ මේනකාටත් ඉඩ දීලා පැත්තකට වුණ ......දැන් මම දරුවන් ට අම්මයි, තාත්තයි දෙන්නම වෙලා ගොඩක් සතුටින් ඉන්නවා.......මේ කතාව සමාජෙට ලොකු ආදර්ශයක් දෙනවා......
Oyath mn wagemi,kawada hari apita hari yawi,sathutu wenna,apita ape daruwo innawa,
ඒ හයිය තියෙන්න ඕන ගෑණු කෙනෙක්ට. ❤
@@oliuso4865 💕💕
Math e vage thamai
මටත් බබාලා 3න් දෙනෙක් ඉන්නවා. ඔයාගේ කතාවට සමාන වුනත් වැරදි වලට හිත හදන් අමාරුවෙන් හරි සමාව දුන් නිසා දැන් ලස්සන ජීවිතයක් තියෙනවා.
කාලෙකින් පස්සේ බලපු විශිෂ්ඨ නිර්මාණක්.....
මෙතෙක් විකාශය වූ නාට්‍ය අතරින් හැමදේ අතින් අංග සම්පූර්ණ විශිෂ්ටතම නිර්මාණයක් කියන්න වචන නැ කිසිම අඩුවක් නැතුව ඒ චරිත වලට පණ පොවලා තියෙනවා හැම අතින්ම අංග සම්පූර්ණයි ❤️
ඔයා හරි ❤️👍
විස්වාස කරනවා...ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ට කවදා හරි හරියනවාමයි..❤️❤️
පමාවී......පිපුණු මල් සුවඳයි..❤️
ඔයා හරි.
එහෙම නෑ මචං. පණ දීගෙන ලව් කරපු ගොඩක් එවුන් හැමදාටම තනිඋනා......
දෙවියෙක්ට වගේ ආදරේ කරලා.රිද්දද්දි රිද්දද්දිත් තවත් ආදරෙ කරලා.දරන්න පුලුවන් උපරිමේටත් වඩා දරාගෙන ඉදලා ඉවසලා බලන් ඉදලා අත් අරින්නෙ සදහටමයි.ඔයා හරි අසේනි ඔයාට තියන එකම සැනසීම අත් අරින එක.ඒ අත් හැරිමෙන් ඔයාට සැනසීමක් ලැබුනා ❤️
ගොඩාක් ලස්සන නිර්මාණයක් ......නළු නිළියො හැමෝම වගේ තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා ❤
මන් එක දෙයක් තේරුම් ගත්තා නිර්දෝෂී නම් කවදාවත් වරදින්නේ නෑ. වැරදි කාරයෝ හැමදාම විදෙව්වා 💔. අවසාන වතාවට දෙදෙනාම ලියපු ලියුම් දෙක කියවන කොට මන් මාර විදියට ඇඩුවා. බිරිඳකගේ විලාපය ද, අනියම් බිරිඳකගේ විලාපය ද, මන් දැක්කා 💔. රංගනයක් කියලා අමතක උනා. හැමදේම ඇත්තට වෙලා මමත් මේ හැමදේම බලන් හිටියා වගේ, ඒ තරම් හිත රිදෙනවා, මේනකාත් වැරදි, වාසලත් වැරදි මේ හැමදේම විද දරා ගත්ත අසේනි ට ජීවිතය ලැබීම පිලිබදව මට සතුටුයි. හැබැයි දිනක්ෂිගේ රංගන ප්‍රබලයි 🥺♥️. රෙබේකා ඔයා අද ඇඩුවේ නෑ හැබැයි ඔයා නිසා අපි ඇඩුවා ඒ තරම් අති දක්ෂ රංගනයක්. සාරංග කියලා වැඩැක් නෑ ඒ තරම් අති දක්ෂයි ♥️ පරිස්සමෙන් ඉන්න .
ගන්න හුස්මකින්වත් වැරැද්දක් නොකර එක හිතින් එක පිරිමියෙක්ට ආදරේ කරලා අසරණ වුන අසේනිලාට ගෞරවාන්විත අවසානයක් හිමි විය යුතුය ..😥❤️
අනිවාරෙන්ම 🌸
අනිවාර්යයෙන්ම ! ❤ පත්තිනි වෙනුවෙන් දේවාලයක් හැදුනෙත් අසෙනිලා වගේ අහිංසක අවංක පතිවත රැකපු ගැහැණියක් නිසා... එහෙම අය දේවත්වය ලබන්න උනත් සුදුසුයි ඇත්තටම ❤❤❤
❤
Eka ehema wenawa. Man wishwasa karana deyak eka
සම්මාන වලින් එක පිට එක දමලා ගහන්න ඕනි කතා මේවා.respect ❤
කාලෙකින් බලපු විශිෂ්ට රසවින්දනයෙන් වැඩිම නාට්‍යයක්.ලංකාවේ මෙච්චර දක්ශ කලා කරුවන් ඉන්න එක සතුටට කරුනක්..❤❤❤
මේක මගෙ ජීවිතයට සමීප කතාවක් මේ වේදනාව මං විදලා තියනවා..කවදාවත් දෙන්නෙක් අතරට තුන්වෙනියෙක් වෙන්නඑපා ඒක ගෙවන්න බැරි පවක්.. හරිම වටිනා කතාවක් ආසවෙන් බලපු..කතාවක් නිසා ඇස් වලට කඳුළු ආපු පලවෙනිවතාව...අතිවිශිෂ්ඨ අති සාර්ථක නිර්මාණයක්...❤❤
මාත් වින්දා.....අවුරුදු ගාණකට කලින්......මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා කියලා දැන දැනම අපේ පවුලට මේනකාවක් ආවා.......ඒ මේනකාටත් මගේ දරුවන්ගේ තාත්තටත් ඉඩ දීලා මම පැත්තකට වුණා......අද මම දරුවෝ තුන්දෙනා හදාගෙන සතුටින් ඉන්නවා.....
වාසල සැරින් සැරේ අසෙනිටත් මේනකාටත් බලාපොරොත්තු දිදී රිද්දුවා..අන්තිමේදි දෙන්නම නැති උනා...අවංක සත්‍ය ප්‍රේමයක් සියලු දෙනාටම මුණ ගැසේවා.ප්‍රේමයේ නාමයෙන් පව් ගෙවීමට සිදු නොවේවා..❤
මගෙයි හස්බන්ඩ්ගෙයි මැද්දට මේනකා ලා දෙතුන් දෙනෙක් එන්න ආවා...හැමදාම පැරදුනා..මම අවසාන මේනකා ආවම මම ගුටි කෑවා අනන්ත අපහාස ඇහුවා මම කිසිම වැරැද්දක් නොකරම..අන්තිමේ මම හැමදේම හිතින් අතඇරියා මගේ වෙනස්වීම බලාගෙන ඉන්න බැරි උන හස්බන්ඩ් ගොඩක් බය උනා මම එයව අතැරිය විදිහට හැමදේම එයාගේ නොදැක්ක ගානට පිටින් සතුටින් හිටියා(හිතින් ඇඩුවා එයාවමයි ඉල්ලුවේ ) ඒ වෙනස්වීම බලාගෙන ඉන්න බැරි උන හස්බන්ඩ් මාවම ඉල්ලුවා..එයා හොයා ගත්ත මේනකා තාවකාලික බැදීමක් විතරයි තමන්ගේ බිරිඳ සදාකාලික බැදීම ..අද හිතෙනවා මට මේ ලෝකේ ඉන්නේ හොදම හස්බන්ඩ් ඉන්නේ මට කියලා ..මම ගොඩක් සතුටින් මම වගේ වෙන්න පුලුවන් ද දන්නේ නෑ හැමෝටම ඒත් වැරදි වලට සමාවත් දීලා බලන්න...සැනසීමකුත් ලැබෙයි..තව දිගයි කතාව ඒත් මේ කෙටියෙන් 😢
ඒක ඇත්ත ඩියර්,මනුස්සෙකුට සමාව දෙන එකත් මාරම සැනසීමක් නේද හිතට
කී සැරයක් දෙන්නද සමාව උනත්
@@nilukasamarasinghe8958අහ්හනත් ආසයි එහෙම ඉන්නවා කියලා ගොඩක් පිරිමි ඔහොම නෑ.වටේ යන පිරිමි හදන්නත් බෑ ලේසියෙන්🥲අනික ඔහොම උන්ට සමාව දෙන්න දෙන්න ඒක පුරුද්දකට නිවටකමකට ගන්නවා🥲මේනකා කීව එක කතාවක් නම් හරියටම හරි.සමාව දෙන්න සමාවෙන්න ඒ වගේ වචන මිනිස්සුන්ගේ වාසියට හදාගත්තුවා🥲
මටත් මේනකා කෙනෙක් හම්බුනා.... අසේනිගෙ ඉවසීම ඇත්ත සමාජෙ තිබ්බොත් පුදුමයි. මගෙ හස්බන්ඩ් ලගට ආව මේනකා වගේ ගෑනිට මම ගැහුවෙ නහයෙන් කටින් ලේ දාල වැටෙන්න එදා මගෙ කේන්තිය පොලිසියට වත් නතර කරන්න බැරි උනා... පොලිස් රිමාන්ඩ් එකේ රැයක් හිටිය මගෙ මාස 9 බබා අම්ම ලග තියල. දිවුරල හිටියෙ එකෙක් නෑර මරල දානව කියල ..... අන්තිමට දරුව නිසා සමාව දුන්නෙ මගෙ පස්සෙන් හස්බන්ඩ් වැද වැද ආව නිසා. දැන් මේනකාල වගේ උන් අල්ලපු ගෙදර හිටියත් මගෙ හස්බන්ඩ් ගෙ පැත්තවත් බලන්නෙ නෑ
😢😢😢😢
one of the greatest tele drama ,, watched all 34 episode within 3 days as i couldn't watch weekly ...excellent acting by dinakshi, rebeka and specially Saranga...
අවසානය නියමයි❤ වෙන්න ඕන විදිහටම, හරිම සාදාරන විදිහට අවසානය කලා.
වැරදි කරපු උන් විදවනව, දුක් වින්ද ලොකුම අසාදාරනය උන කෙල්ල අන්තිමට හිනා වෙලා හිටියා,එඇති. ඒක තමයි මේ ලෝකෙ ඇත්ත ස්වාභාවදහම❤
🥺❤️ Dinakshi අක්කේ ඔයාගේ රංගන ජීවිතයේ විශිෂ්ටතම නිර්මාණය මෙයයි 🥺 අනේ කොච්චරනම් අපිව අඩවන්න පුළුවන් උනාද මේ රංගනයට. රෙබෙකා අක්කා සාරංග අයියා ඇත්තටම මාරම මාරයි 🥺❤️
අපිව වටින මිනිස්සු අපිව හැමදාම සතුටින් තිබ්බා මොන ප්‍රශ්නේදි වුනත් අපි ලගින්ම.හිටියා ..🙂 "අවසානේදි හරි අසේනිට එයා හොයපු ජිව්තේ හම්බුනා වගේ" ❤️
❤
මේ කතාවේ රචකයානෙනි ඔබට තවත් මෙවන් අර්තවත් කතා රචනා කිරීමට ශක්තිය ලැබේවා
මේක ඇත්තම කතාවක් .. මට මේ දෙයම උනා. ගෙදර මෙහෙකාරිය නිසා . මට ගෙදර මෙහෙකාරිය සහ හිරකාරිය වෙන්නට උනා.. ලැබුණු පළවෙනි ඉඩෙන් මම ගෙදරින් පැන ගත්තා. නැවත විවාහ උනේ නෑ. ජීවිතය ගොඩනගා ගත්තා මහන්සියෙන් . අද ඔහු පැරලයිස් වෙලා. මම ඔහු බලන්න යනවා.. හරිම දුක්ඛිත යි. පව් කරන්න එපා . පටිසන් දෙනවාමයි ..
ඔයා ශක්තිමත් ..සතුටින් ඉන්න .හිත බිද ගන්න එපා ❤..පරිස්සමින් ඉන්න ඉදිරියට යන්න
@@piyumipiyumi2664 ❤️🙏
❤❤❤❤❤❤❤❤
ආදරය නෙවෙයි sex හොයපු හැම පිරිමි යෙක්ම ගැහැණියෙක් ම අවසානයේ විදවන්න වෙනවා
ඔව් තමන් වපුරන බීජවල අස්වැන්න නෙලන්නම වෙනවා,
මිනිස්සුන්ට තමන්ට අයිති දේවල් නැති වුනාම තමයි වටිනාකම තේරෙන්නෙ ඒත් මිනිස්සු ඇත්තටම ආදරෙයි නම් තමන්ට ආදරේ දේවල් පරිස්සම් කර ගන්නවා
( අසේනි ) Take Care ❤️
Copied
කොටස් 34ම youtube එකෙන් බැලුවෙ හරිම ලස්සන කාලීන නිර්මාණයක්. මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ඔයාලට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න ඕනි ❤🙏❤
මම බලපු කතා වලින් හිතට දැනෙන..ලස්සන කතාවක් take care❤එක episode එකක්වත් මග හැරියේ නැතුව බැලුවා.අනේ තවක් ඒ වගේ කතාවක් කරන්න.
විශිෂ්ට නිර්මාණයක් අරන් ආපු සාරංග , දිනක්ෂි ඇතුලු හැමෝටම ගොඩක් ස්තූතියි. මතක ඇති කාලෙක මේ කතාවක් බැලුවමයි. ගස් ගල් ගානට නලු නිළියන් හිටියත් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලා වගේ අය. මේ වගේ නිර්මාණ. ආයේ මේ වගේ විශිෂ්ට නිර්මාණයකින් එනකන් බලන් ඉන්නවා. Thankyou Saranga , Dinakshi and Rebeka . Also Thankyou ITN
Dan inna naluwo niliyo agawalpennannane dagalanne
The director you are the brilliant..👍👍
ඇයි එතකොට අධ්යක්ෂතුමා❤❤❤
මේ කතාව බලල මම අඬපු තරම්...😢හැමදාම නොවරදවා බලපු ,දානකල් නොඉවසිල්ලෙන් බලන් ඉඳපු කතාවක් ඉවරයි.ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන කතාවක් අපිට දෙන්න මහන්සි උනු හැමෝටම ❤.
මමත් අවසාන කොටස බැලුවෙ අඩ අඩ..😓😥ඒක ඉතින් නලු,නිළියන්ගෙ දක්ෂතාවය ❤❤❤❤❤
අනෙ ලස්සනයි ..ගොඩක් ආදර්ශයක් දෙන කතාවක් අද සමාජෙ වෙන දේවල් එක්ක ..වැරදි නොකරපු අසෙනිගෙ ජිවිතෙ ලස්සන උනා..මේනකාට දරුවා ලැබුනත් තනි උනා..වාසලගෙ ජීවිතේ අපායක් උනා.මෙ කතාවෙන් ගන්න ආදර්ශ ගොඩක් තියනවා ...තමන්ගෙ ලස්සන පවුල රැකගන්න බැරුව තුන් වෙනියෙක් එකතු කරගත්ත වාසල මේනකාට ලැබෙන්න ඕනි දඩුවම් ලැබුනා..මෙ හැමදේම දරාගෙන ඉදලා අන්තිමට අසෙනිට ලස්සන ජීවිතයක් ලැබුනා දරුවෙකුත් එක්ක.❤
api life eke karana hoda naraka apita karamaya lesa hoda naraka lesa mihi pitama padisan denawa😊
@@gdnla25 අද සමාජෙ වැරදි කරන ගැනු පිරිමි හැමොම බලන්න ඕනි කතාවක්
Jivite ohoma tama evasana gahaniyakata kavada hari deviyo balanava.mage jiviteth me vage tama gewune kalayak.
මේ ලෝකේ කසාද බැඳපු, කසාඳ බඳින්න ඉන්න හැම පිරිමියෙකුටම හැම ගෑනියෙකුටම take care ආදර්ශවත් ටෙලි සිතුවමක්.
අසේනි ගැන මාරම දුකයි🥺 මේ ලෝකේ අසේනිලා වගේ ගෑණු කොච්චර නම් ඇතිද💔 ඒ හැම හිතකටම ඉක්මනින් සැනසීම ලැබෙන්න ඕන🥺🙏
Sanaseema labenawa eka wishwasai
❤
මං මේ වෙනකන් බලපු ලස්සනම තාත්විකම කතාව.කාලෝචිත මාතෘකාවක්.ඒ වගේම හිටපු සියලු නලු නිලියන් හරිම දක්ෂ විදිහට චරිතය ඇතුලේ ජීවත් වෙමින් අපිට හොද රසවින්දනයක් ලබා දුන්නා.අනිත් කතා වගේ එක තැන පල් කරේ නෑ..Take care Team එකට ස්තූතියි මේ වගේ නිර්මානයක් දායාද කලාට. Take Care❤
දීර්ඝ නොකර ප්‍රේක්ශක සිත්පිනවමින් සමාජයට යහපත් පනිවිඩයක් බලාදෙමින් අවසන් කල ලස්සන කතාමාලවක්.. ඇසින් දුටු මෙවන් අද්දැකීමකට මුහුන දුන් මාගෙ හිතවතියකට මෙය ඉතා හොද පාඩමක් ❤ ඇත්තටම මෙහෙම දේවල් වෙනවා..විස්වාස කරන්න.මෙය යහපත් පනිවිඩයක් ❤
තුන් දෙනා තුන් කොනක සිතින් තැවෙනු ඇත💔
Woooow ඇත්තටම හරි සිංහල වචනයෙන් කිව්වොත් පට්ට..ඒතරම් හිතට දැනුන perfect ending එකක්. කතාව අවසානයේ වැරදි කරපු මේනකාටත් වාසලටත් දෛවයෙන් දඩුවම් ලැබුනත්.වැරදි නොකරපු අසේනි අද සතුටින් ඉන්න පුලුවන් ජීවිතයක් එයාට ලැබුනත්.යහපත් බිරිඳක් විදියට එයා අවංකව ,අව්‍යාජව වාසලට කෙරෙහි තිබ්බ ආදරය කවදාවත් එයාගේ හිතින් අමතක කරන්න බෑ.මොකද වාසල අසේනිට ආදරේ නොකලට අසේනි තමන්ගේ මුළු හදවතින්මයි ඒ ආදරය කලේ.ඇත්තටම එක හිතින් ආදරේ කල ගැහැණු ආත්මයකට බෑ එයාට කොච්චර හොද ජීවිතයක් ලැබුනත් කලින් ආදරේ අමතක කරන්න.මොකද වැරදි කල කෙනෙක්ට වඩා වැරදි නොකල අසේනිට ඔය කාටත් වඩා ලොකු වේදනාවක්,ආදරයක් තාම තියෙනවා කියලා අසේනි car එකට නගින්න කලින් වාසල දිහා බලපු බැල්මේ ගැබ්වෙලා තිබුණා.කතාවකට වුනත් අසේනි (රෙබේකා අක්කි)ඔයා අපිට පතිවෘතාවය(යහපත් බිරිදකගේ යුතුකම් වගකීම් වගේම ඒ වගේ යහපත් බිරිදකගේ භූමිකාව)හරිම ලස්සනට තත්ත්විකව පෙන්නුම් කරනවා.මට හිතාගන්නවත් බෑ ඔයා ඒක ඔයාගේ ජීවිතේටවුන අත්දැකීමක් කරගෙන act කරන්නේ කොහොමද කියලා.ඇත්තටම ඒක විශිෂ්ට රංගනයක්.ව්ශේෂයෙන්ම සාරංග අයියා(වාසල )අවසානයේදී paralyze වෙලා හිටපුවිදිය හරිම තාත්වික විදියට තිබ්බා.දිනක්ෂි අක්කි ඔයත් එහෙමයි.ඔයාලා තුන්දෙනාගෙම අවස්තා නිරූපණයන් හරි ලස්සනට අපේ හිත්වල තැන්පත්වුන අවස්තාවන් එමටයි.වාසල සහ මේනකා(සාරංග අයියා,දිනක්ෂි අක්කි)ඔයාලා වගේම takecare මේ team එකම අපේ හදවත්වල විශිෂ්ටයි සහ සම්මානනීයයි.මේකත් අපේ හිත්වල අමතක නොවන කතාවක්වෙලා ඉවරයි.කසුන් අයියවත් මතක් කරනවා මේවෙලාවෙ අද ජන්දේ දාන්න ගියාම හමුවුනා.හරිම නිහතමානි චරිතයක් .කවදහරි හොද රංගන ශිල්පියෙක්වෙයි.දැනටත් ඒහෙමයි.ගොඩක් දුකයි කතාව ඉවරවුනාට ඒත් ඉක්මනටම මේ set එකත් එක්කම අලුත් වැඩකින් දකින්න කැමතියි.එහෙනම් Take Care ❤
අසෙනි ලස්සනයි අද ලස්සන අවසානයක් ❤❤❤❤❤
අනියම් සම්බන්ධතා පටන් ගන්න කලින් දෙපාරක් හිතන්න ඕනෙ කියලා සමාජෙට කියල දුන්න කතාවක්, මාරම කතාවක් ❤ වාසල වගේ පිරිමි, මේනකා වගේ ගෑනු වෙලා කවදාවත් අහිංසක කෙනෙක්ට දුක් දෙන්න එපා, ඒක කවදහරි විදවන්න වෙනවමයි, අවංක වෙලා කසාදයක් ඇතුලෙ ජීවත් වෙන්න හැමෝටම පුළුවන් වෙන්න ඕනේ, කාලෙකින් බලපු ලස්සනම ආදර්ශමත් කතාවක් ❤ මට අනුව දිනක්ෂ, සාරංග, රෙබේකා මේ තුන්දෙනාම මේ කතාව ඇතුලේ හොඳට ස්කෝර් කලා, හැබැයි මට අනුව හොඳම ඇක්ටින් දිනක්ෂි 🎉
ඒක ඇත්ත
මට අවුරුදු 20යි මේ කාලය තුල මන් බලපු විශිශ්ටම කතාව. හිතාදර අසෙනි මේ හැම තැනම අසෙනිලා ඉන්නවා. හිතාදර මේනකා මේ හැමතැනම ඔයාලත් ඉන්නවා. හිතාදර වාසල ඔයාලාත් හැම අතම. වෙනස් නම් වලින් මේ මේ චරිත හැමතැනම. සන්සාර ගැනුදෙනු පියවන්නට අපට හමු වල වාසල අසෙනි මේනකා හැගීම් කියන වචනය හරි හැටි තේරුම්කරගෙන නොගැලපෙන තැන ගලපගෙන ලැබුනු ආදරයට ආදරය කරමින් ජීවිතය ලස්සන කරගන්න. අසෙනි මේනකාට වයිර කරන්නට නොව වාසලගේ සහ ඔබේ හිස්තැන් පුරවා ගන්න. එවිට මේනකා කෙනෙක් ඔබේ ජීවිතයට එන්නෑ. මේනකා තවත් දෙදෙනෙකු මැද්දට නොයා තමන්ගේ ආදරය තමන්ට ලැබෙන තෙක් සතුටින් සිටින්න. වාසල ආදරය ලිංගිකත්වය අසෙනි තුලින් බලාපොරොත්තු වන්න ඇයගේ හිස්තැන් ආදර වචනයෙන් විසදාගන්න. සමාජයේ ජීවත් වන හැමෝම අසෙනිලා වාසලලා මේනකාලා . ඉතින් අනියම ගින්දරක්. සතුටින් ආදරෙන් ඉන්න.take care❤
ඇත්තටම ඔයාට අවුරුදු 20 නම් ලස්සනට නව කතා ලියන්න පුලුවන් මේ වයසට ඔච්චර ලස්සනට ලියල තියනවා නේ❤
@@KaweeshaGamage-i5s❤ඇත්තටම දුව..
ඔයාගේ වයසට මෙහෙම වටහා ගැනීමට හැකිනම් අනාගතය සුභයි
මරා ගන්න, සාප කරන කමෙන්ට් අතරෙ, ලස්සන කමෙන්ට් එකක් දාල ඔයා ❤
Jivithe me wage pashna hamatama enawa.visada ganna ona hodata hithala balala..
Lassana kathawak ❤️
What a plot, what a cast, what a theme song,and what an ending. Thank you Take Care team💕🙏
තහනම් ගහේ ගෙඩිකන හැමෝටම මේක හොද පාඩමක් සුපිරියක්🎉
මේ සමාජේ හැම පැතිකඩක්ම තුල තියන ප්‍රශ්න සහ ඒවාට උත්තර දුන්න මගේ ජිවිතේ බලපු හොදම ආදර්ශමත්ම කතාවක් ලස්සනම වචන ටික මිනිස්සු ඇත්තටම ආදරේ නම් ඒ දේවල් පරිස්සම් කරගන්නවා...මගේ ජීවීතේ බලපු මාරම වටින ආදර්ශමත්ම කතාවක්......❤ මගේ අවුරුදු 18 ක ජීවීතේ මන් දාපු පලවෙනි comment එක නොදා ඉන්න බැරි තරම් ඇස් වලට කදුලු ආව අසේනි හින්දා.....take care❤
ජනාදිපතිවරණයටත් වඩා පපුව කැක්කුම මේක බලන්න.. 😣
😂sirawatama
ඔවු ඇත්තටම 😂
😢
අනේ owwww ...
😂😂😂
❤️😍Thank you හැමෝටම ලස්සන ආදර්ශමත් කලාත්මක නිර්මාණයක් ලබාදුන්නට 👏
සතුටු හිතෙන අවසානයක්...❤ හොද වැඩේ වාසලයට..එක හිතක් නැති උන්ට ඔහොම්මයි වෙන්නෝනෙ💯
එහෙම හොඳ වැඩේ කියන්න එපා වාසලට
පව්, එක් තැන් උනත් සිහි කල්පනාව තියෙන වාසල හරි අසරනයි
වාසල ගැන ඉවසන්න බැරි දුකක් දැනුනා😪
වටෙ යන උන්ට එකක් වත් නැති වෙන්න ඕනි
@@-xxx527නැහැ ගෑනු දෙන්නෙක් සහ දරැවෙක් ගේ ජීවිත විනාස කලා.
Ane matath ehema
@@-xxx527අනේ ඔයා හරියටම හරි...😢 මටත් එයා ගැන ගොඩා...රියක් දුක හිතුනා💔ඔයත් හරීම ආදරණීයයි❤
මම මගනොහැර බලපු එකම එක.. අපේ තරුණ පරම්පරාවටත් හොදම ආදර්ශයක් දුන්න කතාවක්💖. මට කියන්න වචන නෑ.. හදවතටම කතා කරල ප්‍රේක්ශකයගෙ හැගීම් එක්ක ගනුදෙනු කරපු නාට්‍යක්.හැමෝටම සුභ පතනව. මේ වගේ දේවල් තව ඉස්සරහටත් කරන්න ලැබේවා!💖✨
ඇත්තටම අවසානෙ හොඳම අවසානයක් , චරිත 3ටම හරිම සාධාරණයක් කරල කර්මය බෙදල දුන්න හැටි මරු ❤😍
ඔච්චර ආදරේ කරපු අසේනි, කාත් කවුරුත් නැතුව තනිවෙලා අසනීප වෙලා ඉන්න වාසල වෙනුවෙන් මෙච්චර කාළයක් දරන් හිටපු ආදරේ පෙන්වන්න තිබුනා. වාසලට ඕනම වෙලාවේ අසේනි යන්න ගියා. ඊට කලින් වාසල යන්න කියද්දිත් අසේනි වාසලව අල්ලගෙනම හිටියා. වාසලව ඕනේ කිය කිය නේද් මේ තරම් කාළයක් මෙච්චර දෙයක් කලේ. එතකොට කෝ ඒවාසලට තිබුන ආදරේ.
ඒ ආදරේ නැතිකර ගත්තා වාසල
අසේනී දරාගැනීම හරි ලස්සනට කියලා දුන්නා ඒ වගේ ඉවසීම ඉවසීමේ සීමාව ගැහැනියකගේ අවසාන තීරණය.... ඒක හරි ලස්සන කතාවක්..🥺🥺❤🥲
I am so so glad Aseni finally had the guts to leave Wasala and find her happy ending ❤️🙂 she realized a paper cannot do anything. She changed herself as well 😍 Menaka and Aseni both ended up getting what they always wanted ❤️
ගෑනියකට කෙල්ලෙක්ට ගින්දරක් දෙන හැම පිරිමියෙක්ටම ජීවිතේ සෑහෙන්න විදවන්න වෙනවා.....මම ඒක මගේ ඇස් දෙකෙන් දැක්කා.....අපි අදරෙ කරලා අවුරුදු එකක් පිරුනා මම ගොඩාක් ආදරෙම් හිටියා....අපි දෙන්න ගොඩාක් දුර ඉදන් ආදරෙ කලේ....මට කීප වතාවක්ම අහු වෙලා තියනවා වෙන එෆෙයාස් තිබිලා ඒ චැට් මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා.....මම ඒ හැම වතාවෙම 3පාරට වඩා සමාව දුන්නා....එයා හිතුවෙ මම හැමදාම සමාව දේවි කියලා......මට සෑහෙන්න රිද්දුවා ඒත් මම ඒ දේවල් අමාරුවෙන දරන් හිටියා කාලයක්.....පස්සෙ ආයෙත් ගමේ ඉන්න මැරි කරලා ළමයෙකුත් ඉන්න අම්මා කෙනෙක් එක්ක එෆ්ෆෙයා එකක් පටන් අරන්.....මට ඒක දැන් ගන්න ලැනුවෙ එයාගෙ fb eccount එකට ලොග් උනාට පස්සෙ මම දැක්කා ඒ චැට්....ඒවා බලන්න මට හයියක් නෑ.එදා ...😭😭මම සෑහෙන්න ගින්දරක් උඩ පිච්චුනා....මම ම තේරුන් ගත්තා ඒ සම්බන්දෙ හරි යන්නෙ නැ කියලා....මම එක දවසින් තීරනය කලා මේක නතර කරලා දාන්න...😭😭......එහෙම හිත හයිය උනේ මම ඉස්සෙල්ලා ඒ දේවල් දරා ගත්තු නිසා.....ඒ අයියලාගෙ අම්මලා තාත්තලා වැන්දෙ නැති එක විතරයි මට යන්න එපා කියලා ඒ අයියව දාලා...මට කරන්න දෙයක් තිබ්බෙ නැ ...මම මට ආදරෙ කරන්න පටන් ගත්තා . ඒ නිස මම ඇතෑරියා...... දැන් මට දුන්න ඒ ගින්දරට එයා සෑහෙන්න විදවනවා...මට වදින්නවා ආයෙ එයා ලගට එන්න කියලා ....මම ආයෙ හැරෙන්න නෑ..මගේ හිත සෑහෙන්න හයියයි දැන් මොන දේ උනත් ගලක් වගේ හයියයි....මම ප්‍රර්තානා කරනවා එයාට ඒ දුකින් ඉක්මනින් මැකෙන්න ..හොද gailfriend කෙනෙක් ලැබෙන්න කියලා
Maara hithak..
ඒ වගේ කෙනෙක්ට හොද කෙනෙක් ලැබෙන්න එපා කවදාවත්
ඔයා කරපු දේ හරියටම හරි ❤
අනිවාර්යයෙන් ..මමත් ඔයා වගේ කෙනෙක්..අවුරුදු 10ක ආදරයක්..එකපාරක් රැවටුනා ...සමාව දීල ආය ලගට ගත්තා..ආයෙත් මම රැවටිලා...ඒ පාර අතෑරලා දැම්මා ...ඒත් දැන් එයා පසුතැවෙනවා..තාමත් ආදරෙයි ..ඒත් ආය එපා...🥺🥺🥺
හොදම විසදුම..නැත්තන් හැමදාම දුක විතරයි ❤
වාසල මුලින් ආදරේ කරපු කෙනා එක්ක ඉන්න ලැබුනා නම්..දෙමාපියන් ජීවිතේට බලපෑම් නොකලා නම් මේ දේවල් මෙහෙම නොවෙන්න තිබුනා...❤