Yaluwo2nage mithurukamai, mal wagawa gana apiwa godak danuwath kireema gana oba depalata godak pin. Godak pahadiliwa api nodanna hamadema kiyala denawa. Mage amma appachchi2ma nathi unata passe man hitiye harima tress1n. E nisamai mal wagawata man yomu une. Ehema nounanam mata melahakata pissu hadila. Mal wagawa hithata harima sathuta gena deyak. Math ekata yomu une e nisamai. Dan man orchid, anthurium, rosa mal wagema miris, gowa, malu miris, ma wage elawalu wargath waga karanawa. Oba dedenage mithurukama hamadama thiyenna one. Theruwan saranai oba depalata.
Oya prshnaya matath thibuna.thiyana kuhaka kamma oya mal wage thamai ape jivithaya.pala thawana thiya lassana gedara genath sathiyak yana kota msluth naha palayath naha visheshyen bogan vila oya kiyana pora dammath mal naha me wage kattiyata thiyenne irshawa.salli dila ganne thank you danuwath kalata.
ඔයාලා ලංකාවෙ අංක එක විතරක් නෙවෙයි.... ගොඩක් මිනිස්සුන්ගෙ ආදරණීය සහෝදරයෙක් වගේ හිතවත් ගුරුවරයෙක්👉❤👈
@a
Wena dhanna puluwan pora warga monawada
බදුල්ල ගෙන්නඅකො වෙනුර මහත්තයා
ගොඩාක් ස්තූතියි , ඇහුවට කවුරුත් කිවුවෙ නැති, හෙවුවට හම්බවුනේ නැති නිධානයක් හම්බවුනා වගේ, ගොඩාක් පිං.
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි බොක්කෙන් කියනවා හැබැයි මේවාට කුහකුයෝ කැමති නැහැ දෙන්නාටම නීරෝගී හා දීර්ඝායු ලැබේවා
පිටි මකුනන් වද කිරිම ට නිවැරදි ක්‍රමයක් කියන්න
හරිම වටින වීඩියෝ එකක් මල්ලි. ඔබේ සුන්දර ගති අතර මුල අමතක නොවීම, නිහතමානීකම, කිසිම සැඟවීමක් නැතුව අවංකවම දෙන දැනුම අගය කළ යුතුමය. වෙනුර මහතාටත් ස්තුතියි. දෙදෙනාගේම සියලු කටයුතු සාර්ථක වේවා. මල් වගාව හා හැකි නම් විසිතුරු පැළ ගැනත් වීඩියෝ ගෙන එන්න, විශේෂයෙන් රෝස වගාව ගැන. තෙරුවන් සරණයි.
අනේ හරිම වටිනා වීඩියෝ එකක්.නිහාල් මහත්තයා ඔබගේ නිහතමානීකමට ගරු කරනවා.ගොඩක් දේවල් ඉගෙනගත්තා.වෙනුර මහතාටත් බොහොම ස්තුතියි.
Raja sabaea
Mskaral kosata viyanjanaya
Karunu tikak danaganna number eka.denna.puluwanda.mr,.nihal
Harima watina video 1k godaaaaaak stutiy
බොහොම ස්තුතියි ඔබ තුමන්ලට. වැදගත් තොරතුරු රැසක් ගෙන දුන්නට.තෙරුවන් සරණයි
අපිත් එක්ක මෙහෙම දැනුම බෙදාගන්නවට ඔබට බොහොම ස්තුතියි 🙏❤️
තෙරැවන් සරනයි හරිම ආදරණීය හදවතින්ම කතාකරන රටටම වැඩදායි යහපත් මනුස්සයෙක් නිහාල් මහත්මයා ඒවගේම වෙනුරමහතාත් හොදපැහදිලි කිරිමක් කලා ස්තුතියි ඔබ දෙපලට
අනිවාර්යයෙන්ම එනව.අපි නාරම්මල .ජයෙන් ජය දෙදෙනාට.මිනිස්සු න්ට වස කවනරටේ ඔබගෙ උත්සාහ ය ගොඩක් අගය කරනව
හොඳ මිනිසුන්,අපි හැමදාම ඔබ සමඟ ,ජය සතුට පතමි !
හොද පැහැදිලි කිරීමක් .. ගොඩක් අය නොකිය්න කතවක් ..❤👍
හොද දැනුමක් ලබා ගත්තා මල් හට ගැනීම සම්බන්දව ඔයාලට ගොඩක් ස්තුතියි 🌹❤️🙏
හරි වටින වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි නිහල් මහත්මයා ඔබට සහ ඔබේ මිත්‍රයාට අනේ පුලුවන්නම් කියලා දෙන්න මේ රෝස වල මල් පිපෙන කොට පොහොට්ටු අග කළු වළ දලු වල කොළපාට චූටි සත්තු ජාතියක් පිරිලා ඉන්නවා pukuru වගේ ඒවටත් ගහන්න ගෙදර හදාගන්න බෙහෙතක් කියලා දෙන්න තෙරුවන් සරණයි
කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව කියාදුන්නා..ඔබතුමන්ලාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා..😊😍🖤
මම කුලියපිට්‍යට එනවා..ඔබ තුමන්ලා හමුවෙන්නම්..
බොහෝම ස්තූතියි
ඔයාගේ videos මරු අයියා. මම ඔක්කොම download කරන් බලන ගමන්. ඔයාගේ videos හරිම පැහැදිලියි. සරලයි. තවත් ඉදිරියටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහ සුභ පතනවා. තව දෙයක් හැබැයි එක පුරුද්දක් නැතිකරගත්තා නම් තවත් මරු. videos කරන වෙලාවට බුලත්විට කන එක නවත්තලා කලා නම් තවත් ලස්සනයි අයියා. ස්තුතියි
ඔබ දෙපලට බොහොම ස්තූතියි මහත්වරුනි....❤
ඇත්තටම ඔබ හරි නිහතමානී කෙනෙක් .හරිම සරලව පැහැදිලිව හැමදේම කියාදී නොදන්න අපිව දැනුවත් කලාට ඔබට ගොඩක් ස්තුතියි .අනෙක් මහතාටද ගොඩක් ස්තුතියි .ඒ වගේම මම සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියල .තෙරුවන් සරනයි .
වටිනා ඉදිරිපත් කිරීමක් නිහාල් අයියා 👌
ඇත්තටම ඒකට හේතුව හොයා හොයා හිටියෙ
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
Mama godk kamathi ස්භාදර්මයට අලංකාර යට..නොදත් දේවල් ගොඩක් දැන ගත්තා ..ස්තුතියි ..
Ayubowan Mahathmayaneni!!!!!!
Boho kalayakin Obathumawa Deka Ganu Lebuwe😊
Obathuma Ethulu Siyaluma Krushikarmantha Ye Niyalamin Apawa Denuwath Kara Pasu Obasewoma Apata """" Wasa Wisa Walin Thora Elawalu Palathuru Pala Nelagenimata Awashya parisaraya Sadaa dun Athara Ewaye Prathipala Lebe 😊
Obasiyaluma Denata pin😊
Budusaranai!!!!!!
Devipihitai!!!!!!
Special Tnx Lot TH-cam Team 😎😎😎😎😎
Hanganne නැතුව හැමදාමත් kiyal දුන්නා budusarani
ස්තූතියි ඔබ දෙපලට වටිනා වීඩියෝ එකක් තෙරුවන් සරණයි ඔබට ජය වේවා
ගොඩක් වැදගත් video එකක් අය්යා.
බොහොම ස්තූතියි
කුලියාපිටියට ආවාම අපිත් එන්නම් පැල ගන්න
Mahathmaya bohoma sthuthi. Puluwannam me Spices genath video karanna. Ewa pela karana vidiya, pohora gena.
Basil
Rosemary
Origano
Chives
Thyme
Mints
Sage
Me Spices warga gena😇
විස්වශක්තියේ .ආශිර්වාදයෙන් .දිනෙන් .දින.ජයවෙිවා ..
නිල්කැට දාල මගෙ මල් පැල ටිකක් වේලිලා ගියා මේවට දාන පොහොර ප්‍රමාණය මොකක්ද ම්න් පෙරේදා දැම්මෙ තේ හැන්දක්. පොඩි පොච්චි වල තියන මල් පැල 3කට. කපුරු පැලේකටයි. බාබන්ඩේසියා පැල දෙකකටයි. ඒවගෙ කොල වේලිල වගෙ දැන්
Harima siriyawen katha karala, guru mushtiyakin thorawa niwaradiwa apiwa danuwath karana vidiyata godak sthuthii..
බොහොම වටිනා video එකක්.තව තවත් ඔබ දෙපලම දියුණු වේවා.ඔබ දෙපලට තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණයි 🙏🙏🙏
වතු අලංකාරයට හිටවා විවිධ හැඩ කැපිය හැකි ගස් වර්ග සහ ඒවා නඩත්තුව පිලිබද විඩියෝ ඒකක් දමන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.. ඔබට සුභ අනාගතයක්...
K සංඝටකය සහ N සංඝටකය අඩංගු දියර පොහොර සාදා ගන්නා ආකාරය ගැන සහ දලීර නාශක කාබනික දියරයක් සාදා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා නම් ගොඩක් වටිනවා.... මොකද දැන් කඩවල රසායනික පොහොර වර්ග හොයාගන්න නැහැනේ...
Rosa kolo koda weemata mitex gehuwama harida dina keeyata warakda
අලුත් අලුත් කෑම ගොඩක් තියෙනවා .බලන්න ටිකක් කන්න පුලුවන්ද කියලා.බොහෝම ස්තුතියි.
ගොඩක් පින් දෙදෙනාටම
අනුරාධපුර සදමාලි කජුසල ඉස්සරහද? අපෙ අම්මත් එතනින් මල්පැල අරන් තියෙනවා 💕. කපුරු ,පිටෝනියා ගේනවද දැන්???
අපි අනුරාධපුර අපේ අම්මා මල් බිස්නස් එක කරනවා අපේ අම්මා මල් පැල තොග මිලට ලබා ගන්නේ වෙනුර මාමගෙන් ❤
Khomada ganne kiyannko pela me korona nisaa math anuradhapura tamai math patan ganna enne loku udawuwak
godak isthuthi obathumata .
වටිනා වීඩියෝවක්....ස්තූතියි.
යහලුවාන් දෙදෙනාටම ජයවේවා
ඇත්තටම බොහොම අගෙයි ඔබගේ මේ වැඩ සටහන
Yaluwo2nage mithurukamai, mal wagawa gana apiwa godak danuwath kireema gana oba depalata godak pin. Godak pahadiliwa api nodanna hamadema kiyala denawa. Mage amma appachchi2ma nathi unata passe man hitiye harima tress1n. E nisamai mal wagawata man yomu une. Ehema nounanam mata melahakata pissu hadila. Mal wagawa hithata harima sathuta gena deyak. Math ekata yomu une e nisamai. Dan man orchid, anthurium, rosa mal wagema miris, gowa, malu miris, ma wage elawalu wargath waga karanawa. Oba dedenage mithurukama hamadama thiyenna one. Theruwan saranai oba depalata.
ගොඩක් ස්තුතියි වටිනාව
Goodak .වැදගත් budusaranai
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
මෙවැනි ධාර්මික මිනිසුන්ගෙන් මිලට ගන්නා දේට හෙට්ටු නොකර ගෙන උපරිම සහය දෙමු👍👍👍
Oya prshnaya matath thibuna.thiyana kuhaka kamma oya mal wage thamai ape jivithaya.pala thawana thiya lassana gedara genath sathiyak yana kota msluth naha palayath naha visheshyen bogan vila oya kiyana pora dammath mal naha me wage kattiyata thiyenne irshawa.salli dila ganne thank you danuwath kalata.
බොහොම වැදගත් video එකක්.ස්තුතියි..
ලංකා wata අවම මම oya la ga pala thawanata annam maga gadara punce veya parayk කරන්න hethae hatte pola obata ජය
ගොඩාක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි 😍🌹
Bohoma ස්තුති තෙරුවන් සරනයි
Oba depalata thanks...theruwan saranai
බොහොම වටින විස්තරයක්... ස්තුතියි
දිනෙන් දින දියුනුවටම පත්වේවා
Oba depalatama bohomathma sthuuthiy.
හොද විඩියෝ එකක් ජයවේවා තෙරුවන් සරණයි
නිහාල් මහත්තයා හිනාවෙවි කතාකරද්දි දැනෙන්නේ පුදුමාකාර ලෙන්ගතු කමක් ...
ගොඩක් ස්තූතියි
Ane nihal mahaththayo mama kabanika pohora tama rosa walata yodanne.eth mage rosa walata leda enawa.kola melavila wage.plz mekata hodama visadumak kiyanna
Sundara sinahawakin hamadamath amantharanaya karana manussayek
අයියේ පැට්‍රියා මල් පැල වගා කරන හැටි කියලා දෙන්න පුලුවන්ද?
Aiya ge videos okkooma balanawaaa godak watinawaa thnx
Rosa gena thawa video karanna පුළුවන් 🙏
All the best..apith kurunegala..godak watinawa obe vedio
කුලියාපිටියේ කොයි හරියෙද නොම්මරයක් නැද්ද මහත්තයා
Thank.you. malliya.bs.obala.dennatama.
Obalage me sewaya ithama agaya karami.
Karunakarala mata rosemary palayak kaden genalla gederata genawata passe marila yanawa me palaya kipawitakma miladiigena gedera sitawanna uthsakalath marila yanawa eyata hethuwa mata pahadili karadenawada. Gedera genawata passe loku badunaka sitawiimedii anugamanaya karana piliwela kumakda.
Sthuti.obala dedenatama.
Suba aluth awrudak wewa oba thumatalata budusarani
මම..ඔබගෙන්....දැකපු..හොදපුරැද්දක්...තමා...ඔබට.වැඩිය..අගය..කරනවා..ඔබගේ...යහාළුවන්ව...ඔබට...අතහිතදිපු..අයව...මම..අගය...කරනහොද.....පුරැද්දක්....ඔබටද...ඉතාම..ඉහලින්ම ...එයපිහිටා.ඇත..දෙවියන් රකිනවාඒ..අයව...තෙරරවන්සරණ...දෙවිපිහිට
Oba depalata b s
Api captan gahwvata kola vala e sudu puli hitin nahane
Thank you ayye. Ai dan wadiya video danne nathte
Thank you budusaranai ..🌷🌷
පාමි එකලග ලොකු මාර ගහ ලග නේද තියෙන්නෙ
Pilituru hoyamin heteya prasnawalata pilituru Laguna thxu
නිල් කැට දම් කැට එකට මිශ්‍ර කරල දැම්මට කමක් නැද්ද?
Kaptan thiram gahata spray karannane mulpaddhathiyata dana deleera nashakayakne mulkunweemata antrakol,mankoseb ne pathrawalata gahanne
හරිම වටින වීඩියෝ එකක් අයියා
Oba wadasatan itha hody obata tharuwnsarany
nihal aiyaya kiyala dunnu pora hodaida kade pora nathuwa
Bohoma sthuthi
Wow මරු අයියේ 👍☺️
Lassanai. Roses
Thankyou very much
කැට දම් කැට පොහොර පෝර දෙකම එකට දැම්මට කමක් නැද්ද? නැත්නම් එක කෝල් එකක් දාලා ඊට පස්සේ සතියද අනිත් එක දාන්න ඕනේ? එක පැලයකට කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද?
කමක්නෑ කැට 4ක් /5ක් දැම්මාම ඇති ගොඩක් ස්තූතියි
pala wala thiyana sudhupata dhiyara monadha
තෙරුවන් සරනයි ඔබ තුමන්ලට
Budusarani obalata dannatama sartaka gamanak yanna labawaaaa
Polonnaruwe enne nadda mal aragena
Ane ape thiyanawa ratin genawa දොඩම් gahak ගෙඩි hedenne ne monawada karanda oni danne monawada kiyannako leman gahakuth thiyanawa
0786974418 කතාකරන්න බොහොම ස්තුතියි
boganvila walata mul pipenna monawada pohora danda one
Rosa walata kolaketa sathi dekakata wathawak demmama harida
petoniya athu pala karana lesi kama athulath video ekak karanna.
ඒක නම් මරු ආ... ෂෝයි ආ..😜👍👍👍👍
Thank you very much 😊
Matha godak asai මල් වලට
ඔබට සුබ අලුත් ස්වුරුද්දක්
Thank you aiya
Sir mel delivery karanawada Duran ayata
Loku danumak laba denawa me video aka. Thank you