වගාවේ මල් කරල් ගෙඩි හැදෙන්නේ නැද්ද මෙන්න පොහොරක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • වගාවේ මල් කරල් ගෙඩි
    හැදෙන්නේ නැද්ද
    මෙන්න පොහොරක්
    #paladawa#wagawata#pohorak

ความคิดเห็น • 407

  • @liondharshana933
    @liondharshana933 6 หลายเดือนก่อน +17

    අත්දැකීම් ඇති දකෂතා ඇති ඔබවැනි ,රටට වගාවට ආදරය ඇති මිනිසුන් , තවතවත් බිහිවේවා, ඔබට නිදුක් නිරෝගී බව සහ දි්ර්ඝායු සම්පත්තිය ලැබේවා , ⁣ස්තුතියි තෙරැවන් සරනයි ❤❤❤

    • @ikmanwaga559
      @ikmanwaga559  6 หลายเดือนก่อน

      Thanks so much 😊💯

  • @mihiracr1129
    @mihiracr1129 ปีที่แล้ว +38

    බොහෝ වටිනා වීඩියෝ එකක්. ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා. වසවිස නැතිව වගා කරන්න කියා දෙන ඔබ තුමාට බොහෝ පින්, නීරෝගි සුව ලැබේවා!

  • @MalshaniLiyanage-b8b
    @MalshaniLiyanage-b8b 7 หลายเดือนก่อน +11

    ඔබතුමට මෙවැනි වැදගත් දෙයක් කියා දුන්නාට බොහෝම පිං ඔබගේ දැනුම තව තවත් වැඩි වෙිවා.

  • @neelfrenando5781
    @neelfrenando5781 หลายเดือนก่อน +2

    ❤ ස්තුතියි දැනුවත් කරාට නොදන්නා දෙයක් දැන ගැනීම නිරෝගී වේවා දීර්ඝායු වේවා

  • @wasanthihewagama1274
    @wasanthihewagama1274 ปีที่แล้ว +13

    දන්න දෙයක් අනිත් අය සමග බෙදාහදා ගැනීම කොයිතරම් හොඳ මනුසත් ගුනයක්ද?ඔබ තිමාට ගොඩාක් පිං.......තව තවත් මෙවැනි දේවල් කිරීමට ඪර්‍ය්ය ශක්තිය ලැබේවා බුදුසරනයි !

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 ปีที่แล้ว +26

    හොදයි මහත්මා ,ඔබගේ ,විඩියෝ එක ගෙන ගොඩාක් සන්තොෂ යි .... අලුත් පොහොර ක් ඉගෙන ගත්තා ,ඔබට බෙහෙවින් ස්තුතිය පුද කරනවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว +1

      Thanks so much 🌱🙏

    • @manikmis-y7c
      @manikmis-y7c 7 หลายเดือนก่อน

      😅පිස්සු නැත්නමි හොදයි

    • @jayalathrodrigo1365
      @jayalathrodrigo1365 7 หลายเดือนก่อน

      ​@@manikmis-y7c😗😗😗😗😗🙏

  • @kumariamiyangoda5512
    @kumariamiyangoda5512 6 หลายเดือนก่อน +7

    ගොඩක් පින් ඔබ තුමාට

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 7 หลายเดือนก่อน +5

    ස්තුතියි ඔබ තුමාට මමත් කරලා බලනවා

  • @wekandawalathero8872
    @wekandawalathero8872 ปีที่แล้ว +11

    හරිම වටිනවා ඔබට බොහොම ස්තුතියි

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +3

    බොහොම ස්තුති ඔබතුමාට හැමෝම දැනුවත් වෙමු තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      බූදුසරණයි 🙏🙏🙏

  • @saumyarajapakse1399
    @saumyarajapakse1399 6 หลายเดือนก่อน +3

    බොහෝ 🙏 ස්තුතියි ඔබට ,මෙම පොහොර ඕකිඩ් වගාවට යොදා ගත
    හැකි ද ,එසේ නම් දියර පොහොර ආකාරයට ද? කරැනාකර පහදා දෙන්න

  • @ranjanijayakody3353
    @ranjanijayakody3353 ปีที่แล้ว +54

    ඇත්තටම කියවනව වැඩියි තමා . මේව බලන්නෙ පොඩි අය නෙමෙයිනෙ . කෙටියෙන් විස්තර කරන්න .ස්තූතියි !

    • @dharmashenajp
      @dharmashenajp ปีที่แล้ว

      Xxx

    • @randunubandara6154
      @randunubandara6154 ปีที่แล้ว +5

      අවශ්‍යම ටික තමයි කියන්නෙ,
      මට නම් පේන්නෑ "කියවනව
      වැඩි "කමක්.

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว +2

      Thanks 🙏🙏🙏

    • @lakmalperera9775
      @lakmalperera9775 ปีที่แล้ว +1

      Oyala okkoma danna panditha aya unata hamoma ehema nane. video eka hodatama hodai.sthuthie.

    • @chandrikadesilva178
      @chandrikadesilva178 ปีที่แล้ว +3

      කියවනවා වැඩියි තමයි ..

  • @PiyadasaAriyapala-u3j
    @PiyadasaAriyapala-u3j 10 หลายเดือนก่อน +11

    ජයවේවා අපේ ගොවි මහතා ට.

  • @anuracristoper9864
    @anuracristoper9864 4 หลายเดือนก่อน +2

    බොහොමයක් ස්තුතියි
    දෙහි දොඩම් වලට මෙම පොහොර ගැලපෙනවද

  • @AmaraPiyaseeli-g8x
    @AmaraPiyaseeli-g8x ปีที่แล้ว +13

    බොහොම පින් දැනුවත් කලාට

  • @sudarshanatv1273
    @sudarshanatv1273 ปีที่แล้ว +18

    සැබැවින්ම වටිනා පොහොර එකක් බොහොම ස්තුතියි

  • @florenceherath3732
    @florenceherath3732 4 หลายเดือนก่อน +5

    වටිනා දැනුවත්කිරිමක් හරිම පැහැදිලිව කියාදුන්නා බොහොම ඉස්තුතියි.

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว +5

    ඔබගේ මේ කියාදීම බොහොම වටිනවා දෙවි පිහිටයි..❤❤❤

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 4 หลายเดือนก่อน

    ඉතාම අගනා දැනුවත් කිරීමක්. සාරාංශ කරල කෙටියෙන් ඉදිරිපත් කරන්න. එතකොට වටිනාකම වැඩියි.

  • @chandanaisriwickramanayake9627
    @chandanaisriwickramanayake9627 หลายเดือนก่อน

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 6 หลายเดือนก่อน +6

    වස විසෙන් තොර ආහාර රටාවකට කදිම උපදෙස්...ස්තුතිය ඔබතුමාට...🙏

  • @DSW2022
    @DSW2022 ปีที่แล้ว +6

    ඔය හිටවලා තියන ගස්ලබු වර්ගය මොකක්ද? එච්චර් උස අඩුවට ගෙඩි හෑදිලා තියෙන්නෙ කොහොමද? මගෙ වත්තෙ තියන ගස්ලබු ගස් වල ගෙඩි හෑදෙන්නෙ ගොඩක් උස ගිහිල්ලා.

  • @sujeewadharmapriya8182
    @sujeewadharmapriya8182 5 หลายเดือนก่อน +5

    අපුරුයි❤

  • @somahalpegamage
    @somahalpegamage ปีที่แล้ว +21

    සරලයි .ප්‍රයෝජනවත්.කෙටියෙන් කීවේ නම් වඩාත් ම රසවත් .වැදගත් ඔබට නියත ජය! තෙරුවන් සරණයි!

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว +2

      ඔබට දීර්ඝායුෂ ලැබේවා

    • @MunidasaTikiribandage
      @MunidasaTikiribandage 10 หลายเดือนก่อน

      ​@@ikmanwaga559.😢

    • @ChandrapalaJayakody
      @ChandrapalaJayakody 10 หลายเดือนก่อน +1

      ​@@ikmanwaga559❤

    • @donsirimalee7808
      @donsirimalee7808 2 หลายเดือนก่อน

      අන්න ඒකයි එයා කියවනවා වැඩියි

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 8 หลายเดือนก่อน +3

    ඔබට බොහොම ස්තුතියි.

  • @NalaniAmarakoon-ox7se
    @NalaniAmarakoon-ox7se 5 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි

  • @damayanthiperera-sd1lx
    @damayanthiperera-sd1lx ปีที่แล้ว +50

    ඒක නම් ඇත්ත තමයි කියවිල්ල අඩු කරලා හදන විදිය කෙටියෙන් පැහැදිලි කරන්න

  • @vinithilakarathna-kn7xz
    @vinithilakarathna-kn7xz ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූති ඔබට .❤️

  • @MalaniChandralatha-f8y
    @MalaniChandralatha-f8y 7 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතීයි

  • @W.I.GIrangani-tf6de
    @W.I.GIrangani-tf6de 5 หลายเดือนก่อน +2

    ඔය හතරම එකවර එකට කවලම් කරා නම් ඉවරනේ..මොන මල විකාර යක්ද වෙන වෙනම දාන්න ලු... වෙන වෙනම අනන්නලු.. . පිස්සුනැත්නම් සෝක්....

  • @rasikajayathilaka9407
    @rasikajayathilaka9407 7 หลายเดือนก่อน +3

    ඔබ කරන මෙහෙයට ස්තුතියි

  • @sithuminilochana5876
    @sithuminilochana5876 ปีที่แล้ว +17

    ජාති ජාතිත් ඔබ තුමාට පින් සිද්ද වෙනව. මේ වගේ දෙවල් සොයා ගෙන අන් අයටත් දැනුම දීම උතුම් මනුසත් ගුණයක්. දීර්ගායු වේවා උතුම් මහත්මයාණෙනි. උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සියලු දෙවි රැකවරණයක් නිරතුරු ඔබට ලැබෙනව. 🙏 🙏 🙏 🙏 🙏

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      ඔබට නිදුක් නිරෝගී බව ලැබේවි

    • @SomaBalasooriya
      @SomaBalasooriya 8 หลายเดือนก่อน

      ààp

  • @rohinisudarma2897
    @rohinisudarma2897 ปีที่แล้ว +5

    ඔබතුමාට ගොඩක් පින්.

  • @rohinisudarma2897
    @rohinisudarma2897 ปีที่แล้ว +10

    ගුරු මුෂ්ට්ය නැතිව කියලා දුන්නා බොහොම ස්තූතියි...

  • @wimalaranasinghe.3871
    @wimalaranasinghe.3871 5 หลายเดือนก่อน +3

    දැනුවත් කලාට පිං 🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 11 หลายเดือนก่อน +4

    හරිම වටිනා වීඩියෝ එකක්...
    බොහොම ස්තූතිය් ...ඔබතුමා ට ..👍👌

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว +4

    ස්තූතියි පලකිරීම හා පුහුණු දැනුවත් කිරීම අගය කරමි... බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      ස්තූතියි 👍🙏

  • @mohamedkasim7944
    @mohamedkasim7944 2 หลายเดือนก่อน +2

    බුදු සරණයි ජේසු පිහිටයි

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 5 หลายเดือนก่อน +34

    වැඩේ හොදයි .කියවීම අන්තිමයි.

    • @stellaphillip8886
      @stellaphillip8886 5 หลายเดือนก่อน +10

      කියවීම මොකටද ? කතික තරගෙට යන්න නෙවෙයිනේ. කොච්චර වටිනවද ඒ දැනුම, වස විසෙන් තොර ලෙඩ දුකෙන් මිදුනු සුවපත් සමාජයක් වෙනුවෙන් ඉදිරිපත් කිරීම. බොහොම ස්තුතියි සෙන්සෙහසින් පතමි සතුටම වේවා❤

    • @aseas2429
      @aseas2429 4 หลายเดือนก่อน +3

      පිස්සෙක් මටනම් ඒකියවීමෙඅව්ලක් නෑ බුදු සරනයි ඔබ තුමාට

    • @YattovitaUbasana
      @YattovitaUbasana 3 หลายเดือนก่อน

      Wc@🎉 f​@@aseas2429

    • @sriyalathakadahapola6366
      @sriyalathakadahapola6366 2 หลายเดือนก่อน +1

      කියවන්නෙ නැතිව පැහැදිලි කිරීමක් කරන්නෙ කොහොමද .

  • @kumuduperera8351
    @kumuduperera8351 ปีที่แล้ว +6

    මම පලතුරු ලෙලි ,එලවලු ලෙලි ,සේරම එකට ද්මා තම්බා හොදට පොඩි කරලා ගස්වලට ද්මනවා. වතුර තනුක කරලා එස්ප්‍රේ කරනවා. ස්තුතියි

  • @achaladezoysa1361
    @achaladezoysa1361 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි .ගොඩාක් පින් .කොට ගස්ලබු පැල හොයා ගන්නෙ කොහෙන්ද

  • @ajithrathnayake350
    @ajithrathnayake350 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි දැනුවත් කළාට

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 9 หลายเดือนก่อน +2

    මගේගස් ලබු ගස් 10විතර.හැදි.ගෙන.අවා.එක් ූසට.වැඩිපාගස මැරිලා ගියක් ගස්.තුනක්විතර.තියෙනවා රවායේ මල් හටගන්නවා එත් මල් වලින් ගෙඩි නැහ .පායන කාලේ අවාම මමත්මෙපොහොර වැඩය කරනවා ඔබ.තුමාට ස්තුතියි

  • @sujatharohini3949
    @sujatharohini3949 8 หลายเดือนก่อน +5

    වටිනා විිඩිියෝ එක ජයවෙිිවා නියමයි සහෝදරයා ඔයාව සබිකලා ලයික් කලා ඉතින් අපේපැත්තේ ඇවිත්බලන්න සබිකරන්න සිංදුව ත් අහන්න එන්න ස්තුතියි අනිවාර්යයෙන් පොහොර එක හදනවා 👍👍👍👍👍👍👍👍👍💗

  • @anularathnayake2487
    @anularathnayake2487 ปีที่แล้ว +67

    ඔය හදපු පොහොර එකටම හාල්මැස්සන් ඔලු වේලා කුඩු කර එකතු කරන්න . එවිට කැල්සියම් එකතු වෙනවා . ඒ වගේම නයිට්‍රජන් අවශ්‍යයි කොල හැදෙන්න . එයට අමු කොල වර්ගත් වියලා කුඩු කර එකතු කරන්න . එවිට හොඳ අස්වැන්නක් ගත හැකියි

    • @SansalaDilmi-x9h
      @SansalaDilmi-x9h 7 หลายเดือนก่อน +1

      Val vataaran nathuwa ketiyen kiyanna

    • @sameeramadushan3036
      @sameeramadushan3036 7 หลายเดือนก่อน +1

      ❤😅😂❤❤..😊 😅😅😊😊

    • @Sriyani-pq8ht
      @Sriyani-pq8ht 7 หลายเดือนก่อน

      😂

    • @Surangani737
      @Surangani737 6 หลายเดือนก่อน

      ​@@SansalaDilmi-x9hඒකනම් ඇත්ත .

    • @Surangani737
      @Surangani737 6 หลายเดือนก่อน

      ​@@SansalaDilmi-x9hඒක නම් ඇත්ත

  • @NimalShantha-y6o
    @NimalShantha-y6o ปีที่แล้ว +3

    ඔබතුමා ටස්තූති

  • @manikemanike1320
    @manikemanike1320 11 หลายเดือนก่อน +2

    ඔබට බොහොම ස්තුති මහට්මයා🌸🌸🌸

  • @bchandrawanshathero-wk3cr
    @bchandrawanshathero-wk3cr หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @sathirachandika279
    @sathirachandika279 ปีที่แล้ว +8

    Very clear. Thank you very much

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      Thanks so much 🌱🏝️🙏

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp ปีที่แล้ว +4

    දළදා හාමුදුරුවන්ගේම පිහිටයි දයාබර ඔබ තුමාට 🙏🙏🙏❤❤❤

  • @indranirathnayaka1453
    @indranirathnayaka1453 ปีที่แล้ว +10

    බොහොමත්ම ස්තූතියි මහත්මයා.

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +2

    ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් බොහොම අගෙයි පැහැදිලි කිරීම ගොඩක් ස්තුතියි

    • @gamage9533
      @gamage9533 8 หลายเดือนก่อน

      කොපමනමහන්සිඋනත් අවසානයේ සියල්ලඑකටනෙ මහන්සියවැඩියි ඒත් ඔබට ස්තුතියි

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 6 หลายเดือนก่อน +3

    Bohoma sthuthi kiyla dunnata

  • @TuanNizam-y1k
    @TuanNizam-y1k ปีที่แล้ว +3

    Is this good for pomegranate trees please answer thanks for tip

  • @leelaperera1700
    @leelaperera1700 ปีที่แล้ว +7

    පොඩ්ඩක් වැඩියෙන් කියෙව්වාට මේ තරම් වටිනා දෙයක් පැහැදිලි කරන්න එය කලයිතු දෙයක් බව කිව හැකියි. තෙරුවන් සරණයි.

  • @nihalperera1621
    @nihalperera1621 ปีที่แล้ว +11

    වගාවට කැමති අයට හොදම වීඩියෝ එකක්.

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 28 วันที่ผ่านมา

    මේ වැඩ සටහන් කියවීම පෙර සුදානමක් කරගෙන කෙටියෙන් මනා පැහැදිලි ඉදිරිපත් කිරීමක් කරන්න. එවිට තමා ඔබෙ දැනුම වටිනා කම අසන්නට එපා නොවීමත් වෙන්නේ

  • @wemalawijesiri3948
    @wemalawijesiri3948 7 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ස්තුතිය

  • @karunabolin8566
    @karunabolin8566 ปีที่แล้ว +2

    Godakma stuti kranva trvan saranai devipihitai ❤❤🎉🌞😊🙏🌄🙏⚘️🌻

  • @anulakuruppuarachchi-we3ls
    @anulakuruppuarachchi-we3ls 8 หลายเดือนก่อน +2

    බොහොම වටිනවා .

  • @mohamadrilaf707
    @mohamadrilaf707 4 หลายเดือนก่อน +1

    Obathumata godaak sthoothiy
    Mey pohora gena pehadiliwa kiya dunnaata. Ithaa watinawa.

  • @shantikandy2372
    @shantikandy2372 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි .හොද වටිනා වීඩියෝ එකක් .තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 7 หลายเดือนก่อน +3

    බුදු සරනයි

  • @peramalthaperera5275
    @peramalthaperera5275 9 หลายเดือนก่อน +2

    වෙලන්නේ නැතුව දියරයක් සාදාගන්න බැරිද

  • @nilminivijerathna1062
    @nilminivijerathna1062 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතී

  • @MuyauAnum
    @MuyauAnum 2 หลายเดือนก่อน

    හරිම වැදගත් වීඩියෝ එකක්

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුතියි

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 8 หลายเดือนก่อน +2

    ස්තූති ගොඩාක්

  • @ChithraPerera-vl4rb
    @ChithraPerera-vl4rb 5 หลายเดือนก่อน +1

    Thank you god bless

  • @sumanarathnabanda681
    @sumanarathnabanda681 ปีที่แล้ว +2

    ගෙදරදි කෙසෙල් පොතු කීපයක් හොයා ගත්තත් කෙසෙල් මුව හොයාගන්නේ කොහොමද? කඩෙන් ගන්න වෙයි. මේක සාර්ථක පොහොරක් නම් වාණිජ වශයෙන් නිෂ්පාදනය කළොත් හොඳ ඉල්ලුමක් තියෙයි. පොඩි ගෙවතු වගාවක් කරන කාටත් පහසුවක් වෙයි නේද? රටටත් සේවයක් වෙයි.

  • @luckyfortune-mg5vs
    @luckyfortune-mg5vs 6 หลายเดือนก่อน +3

    Thank you obage vatinapohora misranayata

  • @sewwandinalini6380
    @sewwandinalini6380 9 หลายเดือนก่อน +2

    ස්තුතියි

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 4 หลายเดือนก่อน +2

    වටිනා. දැනුමක්. බෝහෝම. ඉස්තැතී. ජයවේවා

  • @NandakusumIlangakoon
    @NandakusumIlangakoon 5 หลายเดือนก่อน +3

    Hari niyami

  • @techchannelsriofficial
    @techchannelsriofficial ปีที่แล้ว +4

    Good information. thank you

  • @NethmiTharushika-t2h
    @NethmiTharushika-t2h หลายเดือนก่อน

    ගොඩක් වටිනවා

  • @zulfihassim1668
    @zulfihassim1668 ปีที่แล้ว +3

    කෙසෙල් ලෙලි අමුවෙන් බ්ලෙන්ඩර් කර එක්කරහැනීමෙන් ශාකයට දිලීර හානි ඇතිවෙයිද? අනිත් අතට කෙසෙල් ලෙලි සතියක් වියලීමෙන් එහි ගුනය උපරිමයෙන් ලැබෙයිද ?

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      Gunayan labenawa tanks 🙏

  • @sarathwickramasinghe5911
    @sarathwickramasinghe5911 8 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මමත් කරල බලනවා ගස් අතු රිකිලි දැමීම ප්‍රමාද වෙනවටත් උපදෙසක් දෙන්න

  • @surangalakmalmunasinghe7051
    @surangalakmalmunasinghe7051 ปีที่แล้ว +5

    වේලල කුඩුකරගන්නෙ අහවල්
    එකකටද අමුවෙනුත් දානවනම්

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 6 หลายเดือนก่อน +1

    Obathumatadirgayusapathanava,budusaranai,gasupihitai,tharuvansaranai,daladasamidupihitai❤❤❤❤❤❤❤❤

  • @malineejayasuriya9226
    @malineejayasuriya9226 8 หลายเดือนก่อน +1

    Thank you very much

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතිය් ...👍👌

  • @HmDarmasena
    @HmDarmasena หลายเดือนก่อน

    බුදුස්‍රරනයි දෙවිපිහිටයි

  • @ranadewaferdy
    @ranadewaferdy ปีที่แล้ว +10

    Appreciate for sharing, most people won't let go the secret of this kind

  • @mrthihariya9764
    @mrthihariya9764 ปีที่แล้ว +3

    Thanks for information us 🙏..

  • @VithanageRasika
    @VithanageRasika หลายเดือนก่อน

    ගොඩක් පින්

  • @asgteam890
    @asgteam890 ปีที่แล้ว +3

    Theruwansaranai Jayenjayawewa meka share karata🎉🎉🎉

  • @NeelWarnakulasuriya-e6e
    @NeelWarnakulasuriya-e6e 11 หลายเดือนก่อน +2

    ස්තූතියි

  • @SulekaSirimanna
    @SulekaSirimanna 2 หลายเดือนก่อน

    ❤thanks so much for valuable information

  • @wsanabomiriya6916
    @wsanabomiriya6916 ปีที่แล้ว +2

    පොල් කුඩු වලින් වගාවන් වලට ගත හැකි ප්‍රයෝජන ගැන විස්තරයක් කරන්න 🤔

  • @methmaduattanayaka2567
    @methmaduattanayaka2567 ปีที่แล้ว +10

    ඉක්මනින් කියන්න.

  • @gimhankavi2176
    @gimhankavi2176 ปีที่แล้ว +3

    විශාල වගාවකටනමි කරන්ඩ අමාරුයි නේද ගස් දෙක තුනකට නමි කරන්ඩ පුලුවන් කොහේන්ද කේසේල් ගේඩි හා කේසේල් ලේලි ...

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 8 หลายเดือนก่อน +1

    Thank you for the video...

  • @sujeewalakshman7108
    @sujeewalakshman7108 ปีที่แล้ว +10

    වැඩේ හොදයි අපි බලන්න නම් ඔලුව කරකවන්න වෙනව 📷 නිවැරැදි විදියට තබමින් කරන්න ජයවේවා

  • @chamindaherath3463
    @chamindaherath3463 ปีที่แล้ว +3

    Very important information.Thank you v much.All the best

  • @yvonnefernando9506
    @yvonnefernando9506 ปีที่แล้ว +2

    Thank you Mr , 🌺🌺🌺🌺🌺

  • @gayaniwathsala5193
    @gayaniwathsala5193 7 หลายเดือนก่อน +1

    Thank you

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 8 หลายเดือนก่อน

    මගෙත් තලනබටු ගස් 3ක් තියනව.ගහත් හොදට හැදිල,මලුත් තියනව ඒත් ගෙඩි එන්නෙ නෑ.ඔය පොහොර එක හදාගන්නකම් කරන්න ඕනි පිලියමක් කියන්නකො.🙏