වගාවේ මල් කරල් ගෙඩි හැදෙන්නේ නැද්ද මෙන්න පොහොරක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 432

  • @malijayaraj7130
    @malijayaraj7130 24 วันที่ผ่านมา +2

    ඇත්තටම හරිම වැදගත් ඔබතුමාට ගොඩක් ස්තුතියි මගේ පැල තියනවා ගෙඩි මල් නෑ නෙයෙකුත් පොහොර ගෙනල්ල දැම්ම වැඩක් නෑ මල් ගස්වල මල් නැහැ පිනිජම්බු ගහ ලොකුවට තියනවා මල් නෑ. උගුරැස්ස ගහ ලොකුවට තියනවා මල් නෑ මට ගොඩක් වැදගත් අද ඉදල මම පටන් ගන්නවා මේ පොහොර එක හදන්න ගොඩක් ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏

  • @MalshaniLiyanage-b8b
    @MalshaniLiyanage-b8b 9 หลายเดือนก่อน +15

    ඔබතුමට මෙවැනි වැදගත් දෙයක් කියා දුන්නාට බොහෝම පිං ඔබගේ දැනුම තව තවත් වැඩි වෙිවා.

  • @kumariamiyangoda5512
    @kumariamiyangoda5512 9 หลายเดือนก่อน +9

    ගොඩක් පින් ඔබ තුමාට

  • @mihiracr1129
    @mihiracr1129 ปีที่แล้ว +41

    බොහෝ වටිනා වීඩියෝ එකක්. ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා. වසවිස නැතිව වගා කරන්න කියා දෙන ඔබ තුමාට බොහෝ පින්, නීරෝගි සුව ලැබේවා!

  • @liondharshana933
    @liondharshana933 8 หลายเดือนก่อน +27

    අත්දැකීම් ඇති දකෂතා ඇති ඔබවැනි ,රටට වගාවට ආදරය ඇති මිනිසුන් , තවතවත් බිහිවේවා, ඔබට නිදුක් නිරෝගී බව සහ දි්ර්ඝායු සම්පත්තිය ලැබේවා , ⁣ස්තුතියි තෙරැවන් සරනයි ❤❤❤

    • @ikmanwaga559
      @ikmanwaga559  8 หลายเดือนก่อน +2

      Thanks so much 😊💯

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 9 หลายเดือนก่อน +5

    ස්තුතියි ඔබ තුමාට මමත් කරලා බලනවා

  • @malijayaraj7130
    @malijayaraj7130 15 วันที่ผ่านมา

    ඇත්තටම හරිම වටිනා වීඩියෝ එක හරිම වැදගත් ගොඩක් ස්තුතියි ඔබතුමාට මෙවැනි දේ කියල දුන්නට 🙏

  • @chathuryaBandara-v8e
    @chathuryaBandara-v8e 15 วันที่ผ่านมา

    හරිම හොද video එකක් ගොඩාක් වියදම් කරලා ගන්න පොහොර වලට වඩා කොච්චර වටිනවා ද.ඔබට ගොඩාක් පින් ස්තුතියි 🙏

  • @wasanthihewagama1274
    @wasanthihewagama1274 ปีที่แล้ว +15

    දන්න දෙයක් අනිත් අය සමග බෙදාහදා ගැනීම කොයිතරම් හොඳ මනුසත් ගුනයක්ද?ඔබ තිමාට ගොඩාක් පිං.......තව තවත් මෙවැනි දේවල් කිරීමට ඪර්‍ය්ය ශක්තිය ලැබේවා බුදුසරනයි !

  • @neelfrenando5781
    @neelfrenando5781 4 หลายเดือนก่อน +3

    ❤ ස්තුතියි දැනුවත් කරාට නොදන්නා දෙයක් දැන ගැනීම නිරෝගී වේවා දීර්ඝායු වේවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 หลายเดือนก่อน +6

    වස විසෙන් තොර ආහාර රටාවකට කදිම උපදෙස්...ස්තුතිය ඔබතුමාට...🙏

  • @chandanaisriwickramanayake9627
    @chandanaisriwickramanayake9627 4 หลายเดือนก่อน +1

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @JayatungaJayatunga-lj9yn
    @JayatungaJayatunga-lj9yn หลายเดือนก่อน

    ඉතාමත් වට්නා,වැදගත් වීඩියෝවක්.
    ඉදිරිපත් කල ඔබතුමාට සුභ පැතුම .

  • @W.I.GIrangani-tf6de
    @W.I.GIrangani-tf6de 8 หลายเดือนก่อน +6

    ඔය හතරම එකවර එකට කවලම් කරා නම් ඉවරනේ..මොන මල විකාර යක්ද වෙන වෙනම දාන්න ලු... වෙන වෙනම අනන්නලු.. . පිස්සුනැත්නම් සෝක්....

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 ปีที่แล้ว +27

    හොදයි මහත්මා ,ඔබගේ ,විඩියෝ එක ගෙන ගොඩාක් සන්තොෂ යි .... අලුත් පොහොර ක් ඉගෙන ගත්තා ,ඔබට බෙහෙවින් ස්තුතිය පුද කරනවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว +1

      Thanks so much 🌱🙏

    • @manikmis-y7c
      @manikmis-y7c 10 หลายเดือนก่อน

      😅පිස්සු නැත්නමි හොදයි

    • @jayalathrodrigo1365
      @jayalathrodrigo1365 10 หลายเดือนก่อน

      ​@@manikmis-y7c😗😗😗😗😗🙏

  • @AmaraPiyaseeli-g8x
    @AmaraPiyaseeli-g8x ปีที่แล้ว +14

    බොහොම පින් දැනුවත් කලාට

  • @sudarshanatv1273
    @sudarshanatv1273 ปีที่แล้ว +19

    සැබැවින්ම වටිනා පොහොර එකක් බොහොම ස්තුතියි

  • @florenceherath3732
    @florenceherath3732 7 หลายเดือนก่อน +5

    වටිනා දැනුවත්කිරිමක් හරිම පැහැදිලිව කියාදුන්නා බොහොම ඉස්තුතියි.

  • @SunilaJayanthiMaliyadda
    @SunilaJayanthiMaliyadda 2 หลายเดือนก่อน

    නොදන්නා දෙයක් බොහෝ දෙනනෙකුට දැනගන්න සැලැස් වූ ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි

  • @anuracristoper9864
    @anuracristoper9864 7 หลายเดือนก่อน +3

    බොහොමයක් ස්තුතියි
    දෙහි දොඩම් වලට මෙම පොහොර ගැලපෙනවද

  • @somahalpegamage
    @somahalpegamage ปีที่แล้ว +23

    සරලයි .ප්‍රයෝජනවත්.කෙටියෙන් කීවේ නම් වඩාත් ම රසවත් .වැදගත් ඔබට නියත ජය! තෙරුවන් සරණයි!

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว +2

      ඔබට දීර්ඝායුෂ ලැබේවා

    • @MunidasaTikiribandage
      @MunidasaTikiribandage ปีที่แล้ว

      ​@@ikmanwaga559.😢

    • @ChandrapalaJayakody
      @ChandrapalaJayakody ปีที่แล้ว +1

      ​@@ikmanwaga559❤

    • @donsirimalee7808
      @donsirimalee7808 5 หลายเดือนก่อน

      අන්න ඒකයි එයා කියවනවා වැඩියි

  • @wekandawalathero8872
    @wekandawalathero8872 ปีที่แล้ว +11

    හරිම වටිනවා ඔබට බොහොම ස්තුතියි

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +3

    බොහොම ස්තුති ඔබතුමාට හැමෝම දැනුවත් වෙමු තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      බූදුසරණයි 🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +4

    හරිම වටිනා වීඩියෝ එකක්...
    බොහොම ස්තූතිය් ...ඔබතුමා ට ..👍👌

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 7 หลายเดือนก่อน

    ඉතාම අගනා දැනුවත් කිරීමක්. සාරාංශ කරල කෙටියෙන් ඉදිරිපත් කරන්න. එතකොට වටිනාකම වැඩියි.

  • @ranjanijayakody3353
    @ranjanijayakody3353 ปีที่แล้ว +58

    ඇත්තටම කියවනව වැඩියි තමා . මේව බලන්නෙ පොඩි අය නෙමෙයිනෙ . කෙටියෙන් විස්තර කරන්න .ස්තූතියි !

    • @dharmashenajp
      @dharmashenajp ปีที่แล้ว

      Xxx

    • @randunubandara6154
      @randunubandara6154 ปีที่แล้ว +5

      අවශ්‍යම ටික තමයි කියන්නෙ,
      මට නම් පේන්නෑ "කියවනව
      වැඩි "කමක්.

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว +2

      Thanks 🙏🙏🙏

    • @lakmalperera9775
      @lakmalperera9775 ปีที่แล้ว +1

      Oyala okkoma danna panditha aya unata hamoma ehema nane. video eka hodatama hodai.sthuthie.

    • @chandrikadesilva178
      @chandrikadesilva178 ปีที่แล้ว +3

      කියවනවා වැඩියි තමයි ..

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @rohinisudarma2897
    @rohinisudarma2897 ปีที่แล้ว +10

    ගුරු මුෂ්ට්ය නැතිව කියලා දුන්නා බොහොම ස්තූතියි...

  • @damayanthiperera-sd1lx
    @damayanthiperera-sd1lx ปีที่แล้ว +56

    ඒක නම් ඇත්ත තමයි කියවිල්ල අඩු කරලා හදන විදිය කෙටියෙන් පැහැදිලි කරන්න

  • @luckyfortune-mg5vs
    @luckyfortune-mg5vs 9 หลายเดือนก่อน +3

    Thank you obage vatinapohora misranayata

  • @mohamadrilaf707
    @mohamadrilaf707 7 หลายเดือนก่อน +2

    Obathumata godaak sthoothiy
    Mey pohora gena pehadiliwa kiya dunnaata. Ithaa watinawa.

  • @rasikajayathilaka9407
    @rasikajayathilaka9407 10 หลายเดือนก่อน +3

    ඔබ කරන මෙහෙයට ස්තුතියි

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว +4

    ස්තූතියි පලකිරීම හා පුහුණු දැනුවත් කිරීම අගය කරමි... බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      ස්තූතියි 👍🙏

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 8 หลายเดือนก่อน +38

    වැඩේ හොදයි .කියවීම අන්තිමයි.

    • @stellaphillip8886
      @stellaphillip8886 7 หลายเดือนก่อน +11

      කියවීම මොකටද ? කතික තරගෙට යන්න නෙවෙයිනේ. කොච්චර වටිනවද ඒ දැනුම, වස විසෙන් තොර ලෙඩ දුකෙන් මිදුනු සුවපත් සමාජයක් වෙනුවෙන් ඉදිරිපත් කිරීම. බොහොම ස්තුතියි සෙන්සෙහසින් පතමි සතුටම වේවා❤

    • @aseas2429
      @aseas2429 7 หลายเดือนก่อน +3

      පිස්සෙක් මටනම් ඒකියවීමෙඅව්ලක් නෑ බුදු සරනයි ඔබ තුමාට

    • @YattovitaUbasana
      @YattovitaUbasana 5 หลายเดือนก่อน

      Wc@🎉 f​@@aseas2429

    • @sriyalathakadahapola6366
      @sriyalathakadahapola6366 5 หลายเดือนก่อน +2

      කියවන්නෙ නැතිව පැහැදිලි කිරීමක් කරන්නෙ කොහොමද .

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 9 หลายเดือนก่อน +3

    Bohoma sthuthi kiyla dunnata

  • @saumyarajapakse1399
    @saumyarajapakse1399 9 หลายเดือนก่อน +3

    බොහෝ 🙏 ස්තුතියි ඔබට ,මෙම පොහොර ඕකිඩ් වගාවට යොදා ගත
    හැකි ද ,එසේ නම් දියර පොහොර ආකාරයට ද? කරැනාකර පහදා දෙන්න

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 8 หลายเดือนก่อน +1

    Obathumatadirgayusapathanava,budusaranai,gasupihitai,tharuvansaranai,daladasamidupihitai❤❤❤❤❤❤❤❤

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว +5

    ඔබගේ මේ කියාදීම බොහොම වටිනවා දෙවි පිහිටයි..❤❤❤

  • @shantikandy2372
    @shantikandy2372 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි .හොද වටිනා වීඩියෝ එකක් .තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @wimalaranasinghe.3871
    @wimalaranasinghe.3871 8 หลายเดือนก่อน +3

    දැනුවත් කලාට පිං 🙏

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 11 หลายเดือนก่อน +3

    ඔබට බොහොම ස්තුතියි.

  • @vinithilakarathna-kn7xz
    @vinithilakarathna-kn7xz ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූති ඔබට .❤️

  • @sathirachandika279
    @sathirachandika279 ปีที่แล้ว +8

    Very clear. Thank you very much

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      Thanks so much 🌱🏝️🙏

  • @karunabolin8566
    @karunabolin8566 ปีที่แล้ว +2

    Godakma stuti kranva trvan saranai devipihitai ❤❤🎉🌞😊🙏🌄🙏⚘️🌻

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 7 หลายเดือนก่อน +2

    වටිනා. දැනුමක්. බෝහෝම. ඉස්තැතී. ජයවේවා

  • @ajithrathnayake350
    @ajithrathnayake350 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි දැනුවත් කළාට

  • @PiyadasaAriyapala-u3j
    @PiyadasaAriyapala-u3j ปีที่แล้ว +11

    ජයවේවා අපේ ගොවි මහතා ට.

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +2

    ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් බොහොම අගෙයි පැහැදිලි කිරීම ගොඩක් ස්තුතියි

    • @gamage9533
      @gamage9533 10 หลายเดือนก่อน

      කොපමනමහන්සිඋනත් අවසානයේ සියල්ලඑකටනෙ මහන්සියවැඩියි ඒත් ඔබට ස්තුතියි

  • @manikemanike1320
    @manikemanike1320 ปีที่แล้ว +2

    ඔබට බොහොම ස්තුති මහට්මයා🌸🌸🌸

  • @TuanNizam-y1k
    @TuanNizam-y1k ปีที่แล้ว +3

    Is this good for pomegranate trees please answer thanks for tip

  • @MalaniChandralatha-f8y
    @MalaniChandralatha-f8y 10 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතීයි

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏

  • @wemalawijesiri3948
    @wemalawijesiri3948 9 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ස්තුතිය

  • @sujeewadharmapriya8182
    @sujeewadharmapriya8182 8 หลายเดือนก่อน +5

    අපුරුයි❤

  • @NimalShantha-y6o
    @NimalShantha-y6o ปีที่แล้ว +3

    ඔබතුමා ටස්තූති

  • @achaladezoysa1361
    @achaladezoysa1361 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි .ගොඩාක් පින් .කොට ගස්ලබු පැල හොයා ගන්නෙ කොහෙන්ද

  • @MuyauAnum
    @MuyauAnum 5 หลายเดือนก่อน

    හරිම වැදගත් වීඩියෝ එකක්

  • @rohinisudarma2897
    @rohinisudarma2897 ปีที่แล้ว +5

    ඔබතුමාට ගොඩක් පින්.

  • @indranirathnayaka1453
    @indranirathnayaka1453 ปีที่แล้ว +10

    බොහොමත්ම ස්තූතියි මහත්මයා.

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 ปีที่แล้ว +2

    මගේගස් ලබු ගස් 10විතර.හැදි.ගෙන.අවා.එක් ූසට.වැඩිපාගස මැරිලා ගියක් ගස්.තුනක්විතර.තියෙනවා රවායේ මල් හටගන්නවා එත් මල් වලින් ගෙඩි නැහ .පායන කාලේ අවාම මමත්මෙපොහොර වැඩය කරනවා ඔබ.තුමාට ස්තුතියි

  • @chamindaherath3463
    @chamindaherath3463 ปีที่แล้ว +3

    Very important information.Thank you v much.All the best

  • @NalaniAmarakoon-ox7se
    @NalaniAmarakoon-ox7se 8 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි

  • @ChandiAthauda
    @ChandiAthauda 2 หลายเดือนก่อน

    Mage dahi gas dekak tiyanawa ayata wayasa aurudu 3k wenawa akatath me sathkaraya karoth hariyaida 😊 obeta godak pin

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 ปีที่แล้ว +1

    Gedarada kitchen eke wisikarana siyalla Gedarada pihita kara ganna puluwan obge pihita ekath watinawa bohoma. Sthuthi

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      Thanks so much 🌱🏝️🌾🤗🙏

  • @SulekaSirimanna
    @SulekaSirimanna 5 หลายเดือนก่อน

    ❤thanks so much for valuable information

  • @pushpakumara7939
    @pushpakumara7939 27 วันที่ผ่านมา

    ,මාරයි😅 කඬා ගන්න බැරි තරමටම ගෙඩි හැදුනා

  • @mohamedkasim7944
    @mohamedkasim7944 5 หลายเดือนก่อน +2

    බුදු සරණයි ජේසු පිහිටයි

  • @inokasulari6370
    @inokasulari6370 2 หลายเดือนก่อน

    ස්තුතිය ඔබ තුමට

  • @ChithraPerera-vl4rb
    @ChithraPerera-vl4rb 8 หลายเดือนก่อน +1

    Thank you god bless

  • @asgteam890
    @asgteam890 ปีที่แล้ว +3

    Theruwansaranai Jayenjayawewa meka share karata🎉🎉🎉

  • @anulakuruppuarachchi-we3ls
    @anulakuruppuarachchi-we3ls 11 หลายเดือนก่อน +2

    බොහොම වටිනවා .

  • @leelaperera1700
    @leelaperera1700 ปีที่แล้ว +9

    පොඩ්ඩක් වැඩියෙන් කියෙව්වාට මේ තරම් වටිනා දෙයක් පැහැදිලි කරන්න එය කලයිතු දෙයක් බව කිව හැකියි. තෙරුවන් සරණයි.

  • @sujatharohini3949
    @sujatharohini3949 11 หลายเดือนก่อน +7

    වටිනා විිඩිියෝ එක ජයවෙිිවා නියමයි සහෝදරයා ඔයාව සබිකලා ලයික් කලා ඉතින් අපේපැත්තේ ඇවිත්බලන්න සබිකරන්න සිංදුව ත් අහන්න එන්න ස්තුතියි අනිවාර්යයෙන් පොහොර එක හදනවා 👍👍👍👍👍👍👍👍👍💗

  • @ranadewaferdy
    @ranadewaferdy ปีที่แล้ว +10

    Appreciate for sharing, most people won't let go the secret of this kind

  • @techchannelsriofficial
    @techchannelsriofficial ปีที่แล้ว +4

    Good information. thank you

  • @razikhafeel1439
    @razikhafeel1439 4 วันที่ผ่านมา

    වැදගත් පනිවිඩයක්

  • @sithuminilochana5876
    @sithuminilochana5876 ปีที่แล้ว +17

    ජාති ජාතිත් ඔබ තුමාට පින් සිද්ද වෙනව. මේ වගේ දෙවල් සොයා ගෙන අන් අයටත් දැනුම දීම උතුම් මනුසත් ගුණයක්. දීර්ගායු වේවා උතුම් මහත්මයාණෙනි. උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සියලු දෙවි රැකවරණයක් නිරතුරු ඔබට ලැබෙනව. 🙏 🙏 🙏 🙏 🙏

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      ඔබට නිදුක් නිරෝගී බව ලැබේවි

    • @SomaBalasooriya
      @SomaBalasooriya 11 หลายเดือนก่อน

      ààp

  • @sarathwickramasinghe5911
    @sarathwickramasinghe5911 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මමත් කරල බලනවා ගස් අතු රිකිලි දැමීම ප්‍රමාද වෙනවටත් උපදෙසක් දෙන්න

  • @bchandrawanshathero-wk3cr
    @bchandrawanshathero-wk3cr 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @HmDarmasena
    @HmDarmasena 4 หลายเดือนก่อน

    බුදුස්‍රරනයි දෙවිපිහිටයි

  • @anularathnayake2487
    @anularathnayake2487 ปีที่แล้ว +67

    ඔය හදපු පොහොර එකටම හාල්මැස්සන් ඔලු වේලා කුඩු කර එකතු කරන්න . එවිට කැල්සියම් එකතු වෙනවා . ඒ වගේම නයිට්‍රජන් අවශ්‍යයි කොල හැදෙන්න . එයට අමු කොල වර්ගත් වියලා කුඩු කර එකතු කරන්න . එවිට හොඳ අස්වැන්නක් ගත හැකියි

    • @SansalaDilmi-x9h
      @SansalaDilmi-x9h 10 หลายเดือนก่อน +1

      Val vataaran nathuwa ketiyen kiyanna

    • @sameeramadushan3036
      @sameeramadushan3036 10 หลายเดือนก่อน +1

      ❤😅😂❤❤..😊 😅😅😊😊

    • @Sriyani-pq8ht
      @Sriyani-pq8ht 9 หลายเดือนก่อน

      😂

    • @Surangani737
      @Surangani737 9 หลายเดือนก่อน

      ​@@SansalaDilmi-x9hඒකනම් ඇත්ත .

    • @Surangani737
      @Surangani737 9 หลายเดือนก่อน

      ​@@SansalaDilmi-x9hඒක නම් ඇත්ත

  • @nimashanimasha8420
    @nimashanimasha8420 5 หลายเดือนก่อน

    Obathumata.godak.pin..thank

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 8 หลายเดือนก่อน +1

    Niyamai❤❤❤❤lassanai❤❤❤❤vadagath❤❤❤❤supiri❤❤❤❤

  • @AyshaAysha-fq6ox
    @AyshaAysha-fq6ox 7 หลายเดือนก่อน +1

    Eawunata rilavungen bearaganda puluwang veida

  • @mrthihariya9764
    @mrthihariya9764 ปีที่แล้ว +3

    Thanks for information us 🙏..

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 11 หลายเดือนก่อน +2

    ස්තූති ගොඩාක්

  • @nilminivijerathna1062
    @nilminivijerathna1062 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතී

  • @yvonnefernando9506
    @yvonnefernando9506 ปีที่แล้ว +2

    Thank you Mr , 🌺🌺🌺🌺🌺

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 10 หลายเดือนก่อน +3

    බුදු සරනයි

  • @kumuduperera8351
    @kumuduperera8351 ปีที่แล้ว +6

    මම පලතුරු ලෙලි ,එලවලු ලෙලි ,සේරම එකට ද්මා තම්බා හොදට පොඩි කරලා ගස්වලට ද්මනවා. වතුර තනුක කරලා එස්ප්‍රේ කරනවා. ස්තුතියි

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 10 หลายเดือนก่อน +1

    Thank you for the video...

  • @DpMalani
    @DpMalani ปีที่แล้ว +1

    Denuwath karata bohoma isthuti hida wedak👍

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුතියි

  • @rameshakanthi5569
    @rameshakanthi5569 3 หลายเดือนก่อน

    Oya tram kiyawanna day na Amuwan owa bendar karala gasa Mila pidda harala waters Danna mat kara

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතිය් ...👍👌

  • @rohanfernando9146
    @rohanfernando9146 8 หลายเดือนก่อน

    kelari kiyanne pohorakda kesel muwe kelari thayenawa kiyanne

  • @NethmiTharushika-t2h
    @NethmiTharushika-t2h 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 3 หลายเดือนก่อน

    මේ වැඩ සටහන් කියවීම පෙර සුදානමක් කරගෙන කෙටියෙන් මනා පැහැදිලි ඉදිරිපත් කිරීමක් කරන්න. එවිට තමා ඔබෙ දැනුම වටිනා කම අසන්නට එපා නොවීමත් වෙන්නේ

  • @piyadasajayasinghe7934
    @piyadasajayasinghe7934 9 หลายเดือนก่อน

    කදිමයි 👌1👌👌👌🙏🙏🙏🙏

  • @VithanageRasika
    @VithanageRasika 4 หลายเดือนก่อน

    ගොඩක් පින්