ආයුෂ වඩන පළතුර | වසරපුරා ගෙඩි ගන්න | Uguressa Wagawa | Ceylon Agri | Episode 210

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 89

  • @malijayaraj7130
    @malijayaraj7130 หลายเดือนก่อน

    හරිම වටිනවා ඔබතුමියගේ වීඩියෝ එක ගොඩක් ස්තුතියි

  • @Mixitams213
    @Mixitams213 3 ปีที่แล้ว +3

    අැත්තටම ගොඩාක් වටින වීඩියෝඑකක් ගොඩාක් ස්තූති.

  • @lalanijayawardana130
    @lalanijayawardana130 3 ปีที่แล้ว

    Godak ස්තුතියි!

  • @l.tluckygarden
    @l.tluckygarden 3 ปีที่แล้ว +2

    ඇත්තටම වටිනවා මාමේ , තෙරුවන් සරණයි

  • @jewithewidinna
    @jewithewidinna 3 ปีที่แล้ว +3

    Bohoma isthuthi obata

  • @HyfhHdhg
    @HyfhHdhg ปีที่แล้ว

    THANKS...

  • @supersuper7774
    @supersuper7774 3 ปีที่แล้ว +1

    A generous minded personality.
    Thanks a lot.
    'croos'

    • @ChandaniPerara-lo1dg
      @ChandaniPerara-lo1dg ปีที่แล้ว

      පළ ගන්න නම්බ එකක් කියන්න

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 3 ปีที่แล้ว +2

    Thanks for all

  • @sandalisathsarani6593
    @sandalisathsarani6593 3 ปีที่แล้ว +2

    Great

  • @Hasith640
    @Hasith640 3 ปีที่แล้ว +3

    මමත් බැංකොක් උගුරැස්ස පැළයක් ගෙනත් බිම හදුවා ගේද්දින් ගෙඩි තිබුණා බිම හදලා අවුරුද්දක් විතර ගියාට පස්සේ මල් පිපුනා හැබැයි මල් සේරම වැටුණා ආය මල් හැදුන් නෑ 😔

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 ปีที่แล้ว +1

    Thank you

  • @samudragangani763
    @samudragangani763 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූති මහත්මයා.අපේ ගහේ ගෙඩි නෑ.අවු:5ක් විතර හිටවලා.පරණ වීඩියෝ වලින් උත්තර ලැබෙයිනේද.අදයි චැනල් එකට එකතු වුනේ.

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      isthuthi. video aka balanna

  • @samantharanaweera2207
    @samantharanaweera2207 3 ปีที่แล้ว +8

    ඔබතුමා ලග ගෙඩි හැදෙන අතු වලින් පැල කරපු උගුරැස්ස පැල තියෙනව ද

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 3 ปีที่แล้ว +2

    Could you please make an invasive plants kn SriLanka clip. Thank you for your very useful information .

  • @dayarathnayaka5267
    @dayarathnayaka5267 3 ปีที่แล้ว +3

    thanks sir

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 3 ปีที่แล้ว +1

    හරිම සතුටුයි ඔබතුමාගේ අදත් හොද වැඩසටහනක්. මමත් හරිම ආසාකරන පලතුරක්.ඔබට ගොඩාක් ස්තුතියි.මෙවැනි පැල කොහෙන්ද ගන්න තියෙන්නෙ කියලත් කියන්න.ඔබට තෙරුවන් සරණයි,සියලු දෙව්‍ රැකවරනයි.

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      www.ceylonagri.lk website aken ganna puluwan

    • @ramyajayanthimenike3919
      @ramyajayanthimenike3919 3 ปีที่แล้ว

      අනේ අපරාදෙ. ඔබතුමා කලින් නුග සෙවන වැඩ සටහනේ කියපු විදියට ,මම අද උගුරැස්ස පැලය හිටෙව්වා. ඒ මදිවට අර රෝස්මේරී පැලය හිටවන කොට වගේ පස් ගුලිය කඩල හිටෙව්වා. ඒ පැලයෙ පස් ගුලිය හැම පැලයක්ම හිටවන කොට ,කඩල අයින් කරන්නේ නැද්ද? දැන් ඉතින් පැලය හිටෙව්වා. පස් මාධ්‍ය-වැලිකොටස් 2, කොම්පෝස්ට් 1, කොහුබත් 1/2. දැන් හරියන එකක් නැද්ද ?

  • @manjuyapa7451
    @manjuyapa7451 3 ปีที่แล้ว +2

    Thank you sir 🙏🙏🙏🙏🙏

  • @prathibalakmali5484
    @prathibalakmali5484 3 ปีที่แล้ว +3

    ♥️♥️♥️♥️♥️

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว

    ඔබතූමා කරන උතුම් සත් කාර්යට ස්තුතියි තෙරුවන් සරණයි පින්සිදු වේවා නුවර සිටින අපට පැළ ගන්න ක්‍රමයක් නැද්ද මහතාණනි උදව් කරන්න අපටත් ස්තුතියි.🌳🌱🌿🍃☘️🍀🌅

  • @arunaaloevera1870
    @arunaaloevera1870 3 ปีที่แล้ว

    Good method

  • @nishsamarakoon.
    @nishsamarakoon. 3 ปีที่แล้ว +2

    Sir ara gal siyambala pale gedi ganna vidiya kiyanawa kiwwa, Dan kohomada eka

  • @chamaraariyarathna8788
    @chamaraariyarathna8788 ปีที่แล้ว

    Good

  • @paramiwijesundara9016
    @paramiwijesundara9016 3 ปีที่แล้ว +2

    obathumata puluwannam masan pala kihipayak hoyala denna. pinsiddawenawa.

  • @dimuthukumari7799
    @dimuthukumari7799 3 ปีที่แล้ว

    Loku pot ekaka hadala thiyena mage gahe mal pirila. Dan kola serama watenawa. E ayda kiyanna puluwanda

  • @anushadissanayaka5368
    @anushadissanayaka5368 3 ปีที่แล้ว

    Awurudu 7k vithara paranoia bums thiyena gahaka pala daraganne kohomada

  • @nilanthananayakkara8760
    @nilanthananayakkara8760 ปีที่แล้ว

    Katu thiyena ugurassa Pala wela paladawa Gann puluwanda

  • @ashokakumudini8266
    @ashokakumudini8266 2 ปีที่แล้ว +1

    මෙවැනි ගෙඩි හැදෙන ගහක් කප්පාදු කරන්නේ කොහොමද කියලා ඔබතුමා කියලා දුන්නේ නැහැනේ.මගේ ලොවි පැලෙ ගත්තේ ඔබේ stole එකෙන්. දැන් ගෙඩි හැදෙනවා.හරිම පැණි රසයි.

  • @nkmemehub
    @nkmemehub 3 ปีที่แล้ว +2

    අපේ ගෙදරත් සර් පෙන්නපු ප්‍රමාණයේ පැලයක් පෝච්චියක හිටවලා තියනවා තාම ගෙඩි නම් නෑ..🙁🙁

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      ceylon agri kabanika pohora youtube channel aka balanna

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 7 หลายเดือนก่อน

    ගන් ඔරුවේ වාහන යෙන් ගත්ත උගුරැස්ස පැළය බිම සිට වල අවුරුදු හතරක් යද්දී ගෙඩි හත අටක් ආවා
    ඉන්පසුව ගෙඩි ආවේ නැහැ
    ගහ ගොඩක් උස යනවා අවුරුදු අටක් වෙනවා අතු කපනවා නිතරම
    විසදුමක් කියන්න ස්තූතියි 🙏

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 ปีที่แล้ว

    Viedyo eka bakuwata passe palayak hada ganna asa hithuna . Hugsk sththiy oba thumata

  • @ගෙවතුවගාව-ට9ඛ
    @ගෙවතුවගාව-ට9ඛ 3 ปีที่แล้ว +7

    මුල්ම අදහස මගෙන්

  • @j.mkumara8432
    @j.mkumara8432 3 ปีที่แล้ว +1

    මගෙ ජෑම්පේර (නම හරියටම දන්නෙ නෑ ) ගහට අවුරුදු 4ක් විතර දැන්. අඩි 6 ක් විතර උසයි. තවම මලක් වත් නැහැ.
    1. කොච්චර කල් යනවද ගෙඩි හැදෙන්න.
    2. බුලත් වැල් නිසා පැත්තක අතු කැපුවා. ඒක හොද නැද්ද.
    3. ඒකෙන් අත්තක් පැල කරොත් ගෙඩි හැදෙන්න කොච්චර කල් යයිද.
    4. ඔබතුමා උගුරැස්ස ගහ හැදුව විදිහට අත්තක් පැල කලොත් හරි නේද.
    කරුණාකර පිළිතුරු දෙන්න.
    ස්තුතියි ඔබතුමාට.

  • @GAMINGQUEENsL
    @GAMINGQUEENsL 3 ปีที่แล้ว +2

    අනෙ හරිම වැදගත් මට පැල ටිකක් නූවරට ගෙන්නා ගන්න පුලුවන් ද මහත්මයා ගොඩක් ස්තුතියි

  • @chrishiansteuart740
    @chrishiansteuart740 3 ปีที่แล้ว +2

    Awoth pala laba ganna puluwanda

  • @nelumperera7924
    @nelumperera7924 3 ปีที่แล้ว

    Tanks 🥝🥬🥔🍆🌶🥑🥦🌽

  • @kasunsuranga3398
    @kasunsuranga3398 3 ปีที่แล้ว

    Mahtmaya oba koheda.mata siyaluma palaturu pela waraga ganna tiyanawada

  • @hasanalsharji961
    @hasanalsharji961 3 ปีที่แล้ว +1

    මාත් ආසයි kiynda කඩෙන් බට් කරපු ඒ වා ගන්නේ

  • @rasanthadharmadasa7595
    @rasanthadharmadasa7595 3 ปีที่แล้ว +3

    👌👌👌👌👌👌

  • @chamodprasad6197
    @chamodprasad6197 3 ปีที่แล้ว +2

    කොමඩු වගාව ඕනි

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 7 หลายเดือนก่อน +1

    👍👍👍👍♥️♥️♥️♥️🎉🎉🎉🎉👍👍👍👍👍👍

  • @DayaRathna-t1d
    @DayaRathna-t1d 8 หลายเดือนก่อน

    Uguressa aththak pelakara ganne kohomada 13:25

  • @lalithfernando5264
    @lalithfernando5264 ปีที่แล้ว

    Ugurassa gahe gedi enne na ai e gedi ganne kohomada awurudu 15 I parana gahak

  • @PradeepaSeneviratne
    @PradeepaSeneviratne 3 หลายเดือนก่อน

    🎉ඇබුල් නෙල්ලි ගහෙන් ඉක්මනින් පලදාව ගන්න විදිහකියනවද

  • @sandunisewwandi8503
    @sandunisewwandi8503 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗

  • @yesinthasathsarani91
    @yesinthasathsarani91 3 ปีที่แล้ว

    බදුනක පැලයක් සිටුවද්දී වඩාත් සුදුසු බද්ධ පැලද ,අතු පැලද , එයාර් ලේයර් පැලද?

  • @banduwithanage1652
    @banduwithanage1652 ปีที่แล้ว

    Ugurassa gedi paththak kalu wenne ai ?

  • @chathurasuranga1509
    @chathurasuranga1509 3 ปีที่แล้ว

    Godak pin

  • @IndikaRanathunga-zk8nf
    @IndikaRanathunga-zk8nf 11 หลายเดือนก่อน

    Gediwala kalu dot hadenne ai?

  • @yatawarasadhitha5486
    @yatawarasadhitha5486 3 ปีที่แล้ว +5

    2 cammant eka 👇😎

  • @chandradissanayake6375
    @chandradissanayake6375 3 ปีที่แล้ว

    badullata pala aran enne nadda

  • @dilinisameera3021
    @dilinisameera3021 2 ปีที่แล้ว

    Pala ganna puluwan place ekak kiyanna puluwanda

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 ปีที่แล้ว

    මහත්මයා කෙලින්ම බිම සිටවූවොත්නෙ ගස ලොකුවෙලා ගෙඩි එන්න කල් යන්නෙ.ඒත් මුලින් පෝච්චියක සිටුවලා ගෙඩි ආවට පස්සෙ බිම සිටවූවොත් දිගටම ගෙඩිත් හට ගනිමින් ගසත් වර්ධනය වෙනවාද?

  • @milhanrangana1899
    @milhanrangana1899 3 ปีที่แล้ว +4

    ඔබතුමාගේ පැල තවාන තියෙන්නේ කොහෙද?

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      Negombo- Google Map - Ceylon Agri Katana

    • @manojapriyadarshani5295
      @manojapriyadarshani5295 3 ปีที่แล้ว

      Sambanda kara ganna phon no eka denna puluwanda

  • @RiduhasIyomal
    @RiduhasIyomal 3 ปีที่แล้ว +4

    අපි කැකිරාවේ අපට ඔන්ලයින් හරහා පැල ලබා ගන්න පුලුවන් ද

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      www.ceylonagri.lk

  • @deedil3960
    @deedil3960 3 ปีที่แล้ว +1

    ගහක් බිම හිටවලා අවුරුදු 5 විතර වෙනවා මලක් වත් නෑ

  • @padminij123
    @padminij123 10 หลายเดือนก่อน

    බදුනක තිබුන ගහ. බිම සිටෙව්ව.දැන් ගෙඩිනෑ.බදුනෙ හොදට හැදුන.ඒ ඇයි කියල පහදල දෙන්න.

  • @sivasbramaniamjeyakanthan2785
    @sivasbramaniamjeyakanthan2785 6 หลายเดือนก่อน

    Please can you speak also TAMIL language 🙏. Thanks. Everyone have Benefit

  • @dilnilakmali
    @dilnilakmali 3 ปีที่แล้ว

    උගුරැස්ස පත්‍ර වල යට සුදු පාට පිටි වගේ ඇවිත්.අතින් පිහදාද්දි යනවා.ලෙඩක්ද ???

  • @සතුටුපූසා
    @සතුටුපූසා ปีที่แล้ว

    රඹුටන් පෝච්චියක වවන්න බැරිද

  • @shyamaamarawardena1949
    @shyamaamarawardena1949 3 ปีที่แล้ว

    රඹුටන් පෝච්චියක හිටවන්න බැරිද ඒ විදියට

  • @charuthakalana
    @charuthakalana 10 หลายเดือนก่อน

    කොල කනව නෙ සතෙක් හොයගන්න නැ.කොච්ච්‍ර බැලුවත් මොක්ක්ද කරන්න ඔන

  • @dinoshdinoshan1422
    @dinoshdinoshan1422 3 ปีที่แล้ว +1

    Ape gedara samahara gas Walasippikatu wage deleera ledak awilla, ekata piliyamak tiyenawada, ewa bo wela gas Wala kola kalupata wenawa, hariyata hadennene naha.

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      Ceylon Agri Kabanika pohora TH-cam Chennel aka balanna

  • @tharindusandakelum7482
    @tharindusandakelum7482 3 ปีที่แล้ว

    රඹුටන් බද්ද කරන හැටි කියල දෙන්න පුළුවන්ද

  • @Idhunil
    @Idhunil ปีที่แล้ว

    Obe

  • @j.renukakumari1415
    @j.renukakumari1415 3 ปีที่แล้ว +1

    Mage gahe gedi hadenna

  • @lesliesusil4711
    @lesliesusil4711 8 หลายเดือนก่อน

    කර දහයියා යනු මොනවාද.ඒක හදාගන්න හැටි කොහොමද?

  • @ushanNok81
    @ushanNok81 3 ปีที่แล้ว

    මහත්මයා උගුරැස්ස පැලේ බිම හිටෙව්වේ ගෙඩි ගෝඩක් හැදෙනවා පළවෙනි මුරේ හෝඳට ලස්සනට තිබුනා ඊට පස්සේ හැදුන ගෙඩි වල පැල්ලම් වගේ ඇවිත් කලු පාට වෙනවා මේ ලෙඩේ මෝකක්ද බෙහෙතක් කියන්න පුළුවන්ද බොහොම ස්තුතියි

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 3 ปีที่แล้ว +1

    Maga gha gadi ne

  • @samudragangani763
    @samudragangani763 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූති මහත්මයා.අපේ ගහේ ගෙඩි නෑ.අවු:5ක් විතර හිටවලා.පරණ වීඩියෝ වලින් උත්තර ලැබෙයිනේද.අදයි චැනල් එකට එකතු වුනේ.

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 5 หลายเดือนก่อน

    Thank you sir.

  • @thusithamahendra6095
    @thusithamahendra6095 3 ปีที่แล้ว +1

    Thanks sir

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 3 ปีที่แล้ว +2

    හරිම සතුටුයි ඔබතුමාගේ අදත් හොද වැඩසටහනක්. මමත් හරිම ආසාකරන පලතුරක්.ඔබට ගොඩාක් ස්තුතියි.මෙවැනි පැල කොහෙන්ද ගන්න තියෙන්නෙ කියලත් කියන්න.ඔබට තෙරුවන් සරණයි,සියලු දෙව්‍ රැකවරනයි.