මම; තෙපි නිසා කන කට්ටක්! | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 142

  • @ruchikaweerarathna3014
    @ruchikaweerarathna3014 2 ปีที่แล้ว +34

    ඔබ කියන දේ තේරුම් ගන්නා පිරිස ඉතා ස්වල්පයයි.

    • @nipunsathsara9153
      @nipunsathsara9153 2 ปีที่แล้ว +1

      e itha sulu pirisa athule oya innwada?

    • @ruchikaweerarathna3014
      @ruchikaweerarathna3014 2 ปีที่แล้ว +1

      ඔව්,අනිවාර්යෙන්

    • @guycha0s380
      @guycha0s380 2 ปีที่แล้ว +1

      Ha

    • @nipunsathsara9153
      @nipunsathsara9153 2 ปีที่แล้ว

      @@ruchikaweerarathna3014 අනේ අපිටත් පුලුවන් උනා නන් තෙරැම් ගන්න😔

  • @rhythmicash3180
    @rhythmicash3180 2 ปีที่แล้ว +17

    ඇදල අරින්න සර් වදිනවුන්ට වදී දැනෙනවුන්ට දැනෙය්❤

  • @tharukasahan
    @tharukasahan 2 ปีที่แล้ว +4

    මිත්‍යාවෙන් වදිඅන ආගමට වඩා ඔබේ දර්ශනය ‍යාවත්කාලීනයි❤️

  • @avadhi4315
    @avadhi4315 2 ปีที่แล้ว +7

    මේ වගේ බනක් අහන්න පුලුවන් සන්න සර් ගෙන් විතරයි.. තව අවුරුදු 30 ක් වත් යයි සර් මේ රට මේ ගෝත්‍රික කමෙන් මිදෙන්න ....

  • @Eroshanxyz
    @Eroshanxyz 2 ปีที่แล้ว +5

    පිටසකවලින් ඇවිත් ⁣ලෝකෙටම ඇරලා ගියත් අපේ උන්ට ඔික තේරෙන්නේ නැ..

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Ammo ammo scientists ehena uba gedara vela comment dada inne nethiva aluth soyageneemak karapnko

  • @beatricezain8234
    @beatricezain8234 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ වීඩියෝ එක බලන්නටත් පෙර මා ලයික් එකක් දැම්මා. බොහොම කැමැත්තෙන් බලන වීඩියෝ එකක් නිසා.

    • @linalll1646
      @linalll1646 2 ปีที่แล้ว

      👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SimpleAgroTechX
    @SimpleAgroTechX 2 ปีที่แล้ว +20

    කූරගල කියන්නෙ පුරාණ විහාරයක් මෑතකදී ප්‍රතිසංස්කරණය වුණ. ඊට කලින් මුස්ලිම් අය ආක්‍රමණය කරගෙන හිටිය තැනක්

    • @sandman303
      @sandman303 2 ปีที่แล้ว +7

      ඉන්දියානු ආගමක් බෙන්ගාලයෙන් නැව් නැගල ළග රටේ රජාව අල්ලල පැලපදියම් උනහම, එදා! ඒ රටේ තිබුණු ඇදහිලි වලට, එම පුජකයන්ට, එම අනුගමිකයන්ට මොනා හිතෙන්න ඇත්ද?!

    • @Rick_Pi
      @Rick_Pi 2 ปีที่แล้ว +4

      කූරගල කියන්නෙ සිංහල ජාතිවාදය පතුරුවන තැනක්

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      @@sandman303 indiave kiyala hoda de hodai ponna petiya , eda yakku vage minissu maran kalakanni ballo vage hitiyata vada kochchara hodata dn , thppi vage kuddo , gangagahana ballo mole kuruval vela tiyenne , ponna petav , indiaven higakanna hodia , indiave aagamata garahanava , thopi vage molayak nethi kuddo

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      @sandun k fernando ammo itn , thoge ponna kama peenava 4to eken kudu vesige putha , kalakanni balla , thoge ammata thogen veda tiyanavada kuddo

    • @sandman303
      @sandman303 2 ปีที่แล้ว

      @@johnwi-l_l-iamsf3763 sahena daddy issues tiyena paatai😂🤣okata beheth naa ☠️

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 ปีที่แล้ว +5

    ගංජා සර් නියමයි .

  • @UmeshYapa-d1k
    @UmeshYapa-d1k ปีที่แล้ว

    Great job ❤

  • @ashanchaminda5602
    @ashanchaminda5602 2 ปีที่แล้ว +32

    ඉතිං බං ඇත්ත කවුරුත් මින්ස්සුන්ගේ උවමනාවට පන්සල් හදන්නේ නෑ ! වැඩියේ ඕනේ නෑ ගොඩක් මින්ස්සුත් මේ ලෝකෙට බිහි වෙන්නේ අනිත් මිනිස්සුගේ උවමනාවට නෙවෙයි , උබ වගේ කොපුව ලීක් වෙලා කරුමෙට ඉපදෙන උන් ඉන්නවා...උන් තමා පස්සෙ උන්ව මිනිස්සුගේ අවශ්‍යතාවක් බවට උන්ව පත් කරගන්නේ😅දැන් මේ උබ කරනවා වගේ 😂 ටිපර් බනු ලැබේ

    • @anandaedirimannage1834
      @anandaedirimannage1834 2 ปีที่แล้ว +4

      අපි නැවත වරක් දුශිත් දේශ පාලුවන් වෙනුවෙන් කඩේ යමින් පවතිනවා....හරියට කුකුලන් සදහා කරපු විද්යාත්මක පරික්ශනයකින් තහවුරු වෙලා තියනවා ඉතා වැදගත් යමක්.
      ඒ තමයි කුකුලු පාලකයෙකුට ඔවුන්ව බලගැනිමට අවශ්යය නැඑ.ඔවුන් ඔවුන්ම බුලි කරමින් ඔවුන් විසින්ම පාලකයා වෙනුවෙන් බලාගන්නවා. පාලකයා කරන්නේ අපිට අපි අපිව බුලිකරගැනිමට මාතෘකා සැපයිම පමනයි.ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සිට වර්තමාන ලාන්කික පලාත්පාලන මැතිවරනය දක්වා සිදුවන්නේ එයයි.
      ට්‍රම්ප් ඉමිග්‍රන්ලා රාක්ශයින් කලා, මේයික්සිකානුවන්ට, මුසිම්වරුන්ට තාප්ප බැන්දා. අපේ කාරනය ටිකක් පහසුයි.අපි අපිම තාප්ප බැදගනිමින් බුලිකරගමින් ඉන්නවා.

    • @anandaedirimannage1834
      @anandaedirimannage1834 2 ปีที่แล้ว +1

      අපි නැවත වරක් දුශිත් දේශ පාලුවන් වෙනුවෙන් කඩේ යමින් පවතිනවා....හරියට කුකුලන් සදහා කරපු විද්යාත්මක පරික්ශනයකින් තහවුරු වෙලා තියනවා ඉතා වැදගත් යමක්.
      ඒ තමයි කුකුලු පාලකයෙකුට ඔවුන්ව බලගැනිමට අවශ්යය නැඑ.ඔවුන් ඔවුන්ම බුලි කරමින් ඔවුන් විසින්ම පාලකයා වෙනුවෙන් බලාගන්නවා. පාලකයා කරන්නේ අපිට අපි අපිව බුලිකරගැනිමට මාතෘකා සැපයිම පමනයි.ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සිට වර්තමාන ලාන්කික පලාත්පාලන මැතිවරනය දක්වා සිදුවන්නේ එයයි.
      ට්‍රම්ප් ඉමිග්‍රන්ලා රාක්ශයින් කලා, මේයික්සිකානුවන්ට, මුසිම්වරුන්ට තාප්ප බැන්දා. අපේ කාරනය ටිකක් පහසුයි.අපි අපිම තාප්ප බැදගනිමින් බුලිකරගමින් ඉන්නවා.

    • @sachithmadhushan3674
      @sachithmadhushan3674 2 ปีที่แล้ว

      මුන් ඉල්ලන්නේ භාශනයෙ අයිතිය හැබැයි මෙකේ විරුද්ද අදහස් ටික ඔක්කොම අයින් කරලා 😂

  • @janakaweerasekara1151
    @janakaweerasekara1151 2 ปีที่แล้ว +3

    This one is helped to my depression problem thank you sir

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 2 ปีที่แล้ว +3

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

    • @chamodachamoda8461
      @chamodachamoda8461 ปีที่แล้ว

      Mihidu maha rahathan wahanse duka genawa kiwa nisada budu saranai kiyanne

  • @gaminifernando9219
    @gaminifernando9219 2 ปีที่แล้ว +3

    අත්තාහි අත්තනෝනාහෝ ...කෝහිනාතෝ පරෝසියා... බුදු වදන....

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว +2

    මෙි කියන ලෙඩ උපතින්ම බෝවෙචිචා ...මොළ හේදුවත් මෙි ලෙඩ හොද කරන්න බැ සර්ර්.....☹️☹️

  • @malasubashine8742
    @malasubashine8742 2 ปีที่แล้ว +10

    ඇත්ත සර්...රවුම ඉවර වෙන්න ලගයි. දැණුමෙන් සන්නද්ධ වෙලා බුද්ධියෙන් බැලුවේ නැත්තම්...ඊලග වටයත් එමම තමයි.
    හිතට එන ගැගීම නිසා තමා විසින්ම තමාව මන්මුලා නොකරගන්න.

  • @jshri5390
    @jshri5390 2 ปีที่แล้ว

    Sir jaffna library ekagena vdo ekak karanna pls denaganna ona karana godak thiyanawa. Ai ginithibbe kawda ginithibbe kage uwamanawatada kiyala visthara karanna. Onenam man dennang sampurna Histry eka. Next generation eka hari kutaka manasak nethuwa diwnuwai me lankawe.

  • @kumardharmadasa4326
    @kumardharmadasa4326 2 ปีที่แล้ว +7

    First they came for the socialists, and I did not speak out-because I was not a socialist.
    Then they came for the trade unionists, and I did not speak out-because I was not a trade unionist.
    Then they came for the Jews, and I did not speak out-because I was not a Jew.
    Then they came for me-and there was no one left to speak for me.
    -Martin Niemöller

  • @pushpakrathna2181
    @pushpakrathna2181 2 ปีที่แล้ว +3

    සිංහල කියලා කිවුවාට බෑ එකේ තේරුමක් දන්නේ නැත්නම් ආගම දර්ශනය පටලා ගෙන ඉන්නේ ඒක කවදාවත් ලිහන්න බෑ මෙතන මම කෙමෙන්ට් බැලුවා බුදුන්ගේ බණ පදයකවත් තේරුමක් දන්නේ නැති දෙවුතෙරලා දැක්කා වෛරයෙන් සාප කරන ගොඩ දෙනෙක් මම බුදුන්ගේ ධර්ම මාර්ගයේ යන කෙනෙක් කියන්න අපොහොසත් කිපුන නාගයා වගේ මට පේන විදියට කවුරු ඇල්මක් දක්වන්නේ ඉදි කිරීම් වලට වගේ රට වැසියා හරි ධර්යේ ගෙන යන්න ශාසනය දියුණු වෙලා නෑ ශාසනේ කාර්ය භාර්ය කරන්න ඕන අය V8 පසු පස හඹා යනවා ගිහියා කොහොමද සන්සුන් මනසක් ඇති පුද්ගලයෙක් කරන්නේ

  • @loveyoutomorrow3309
    @loveyoutomorrow3309 2 ปีที่แล้ว +4

    සේපාල් හිරේ ගියෙත් මේ ප්‍රශ්නය නිසා.

  • @unlimitedgameszone
    @unlimitedgameszone 11 หลายเดือนก่อน

    සන්නා ❤️ ආදරෙයි

  • @udarapeeris8898
    @udarapeeris8898 2 ปีที่แล้ว +10

    ආදරෙයි පණ හරි දෙන්න ඕනතරම් මිනිස්සු ඉන්නව කියල හිතාගන්න එච්චරයි

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Mn ookava ahuunoth kude venna denna , balagena hitapn pana dei thoge labba

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Palliyata gihin bomabayak kaapn palli kakka

  • @Global_Situation_19
    @Global_Situation_19 2 ปีที่แล้ว +31

    Aggressive සීන් එක නැතුව කිව්වම සන්නගෙ කතා හරි ලස්සනයි . මේකත් ඒ වගේ.
    මලින්ද අලහකෝන් කියනව වගේ ආන්ඩුව , දේශපාලකයො කියන්නෙ අපේම duplicate image එකක්.
    මම වෙනස් උනාම අපි වෙනස් වෙනවා. අපි කියන්නෙ අනෙකා. 🔥💖
    ආන්ඩුවෙ system change කරන්න යන්නෙ නැතුව මගේ system එක change කරන එක තමයි එකම විසදුම.

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 2 ปีที่แล้ว +3

    මේ සන්නස්ගල මහතා කරන කතාව ලංකාවේ "සිංහල බෞද්ධ" ලේබල් ගහගත්ත අයට දිරවන එකක් නෑ. එහෙත්, සමහරවිට බුදුන් වහන්සේ එකල සිටිය අසන්නන්ට දහම් දෙසුවේ මෙවැනි දහමක් වෙන්නැති. අද බටහිර සිටින බෞද්ධ චින්තකයින්ද, දහම් දේශනා පවත්වන්නේ මෙවන් අයුරිනියි සිතමි. මීට අමතරව, බෞද්ධ නොවන දර්ශනවාදීන්, චින්තකයින් රාශියක් ද මෙවන් අදහස් ප්‍රකාශ කර ඇත. Dante Alighieri විසින් රචිත Inferno හි ඇත්තේ බුදු දහම මෙන්ම ගැඹුරු චින්තනයකි.
    බුදුන් වහන්සේ, උන් වහන්සේ උපදින කාලය තෙක් මානවයා එකතු කර ගත් දැනුම් සම්භාරය වඩාත් බුද්ධිමය ලෙස ගොනු කොට ඉදිරිපත් කිරීමක් නොවෙද කර ඇත්තේ?

  • @ajithtissera770
    @ajithtissera770 2 ปีที่แล้ว +3

    Fantastic Sanna.
    You are great
    Lots of wolf outside just looking for a good meal.
    Once they take people like you put them in jail your mission is over sadly ...
    Please be a water fountain to the people don't be a meat for the wolf

  • @hem2516
    @hem2516 2 ปีที่แล้ว +4

    I like to say this in philosophy everything depends on survival in environment . People are like that . If you start from one cell to tissue to organs to system to myself then family , village , religions . All are categorized for the survival in society. It is kind of survival technique . At the end people use these to fight each other.

  • @samansilva7567
    @samansilva7567 2 ปีที่แล้ว +2

    මචෝ සන්නො පූටින් යුක්රේනට හිටු කියලා ගහනකොට අපි හැමෝටම දැන් කෙලවෙලා තියෙන්නෙ 😆

  • @jseven9546
    @jseven9546 2 ปีที่แล้ว

    අදත් එදත් මේ ලෝකය පාලනය කාලේ තම තමන්ගේ කලාප වල තිබෙන ආගම විසින් කොහේ හෝ රාජ්‍යක් තිබේද ආගමට හෝ ජාතියට පිටින් ( සමාජවාදී රාජ්‍යන් හැර )මම අවුරුදු 26 ක්‌ මැදපෙරදිග කලාපයේ හිතමිතුරන් ලෝකේ වටේ නමුත් උඩින් පෙන්නුවට නිරගමිකයි ස්වදීනයි කියා එය එසේ නොවේ 85% කුලකය උඩින් හෝ යටින් නියෝජනය කරයි එබැවින් මේ ලංකාවේ අපට වඩා වෙනස් නොවේ ඔබතුමාත් පසුගිය වකවානුවේදී කොලපාට සහ අලියා ලකුණ කුලකය දැඩිව නියෝජනය කල අයෙකි නමුත් ඔබගේ දියවන්න තරණය හීනයක් පමණක් විය ඉතින් සියල්ලෝම කුමක් හෝ කුලකයක් නියෝජනය කරයි ඉතින් මුළු කතාවම ගත් කල ඔබගේ යටි සිතෙහි පවතින බෞද්ධ විරෝදී ගතිය වඩාත් ඉස්මතුව පවතී මම මේ වනවිටත් වසන්නේ ආගම 19 තිබෙන රටකයි ඉතින් ඔබ‍ට දෙවියන්ගේ පිහිටයි තෙරුවන් සරණයි

  • @ruwaniperera5683
    @ruwaniperera5683 11 หลายเดือนก่อน

    ow sir

  • @chamilajeewanthaatapattu9939
    @chamilajeewanthaatapattu9939 2 ปีที่แล้ว +5

    ඡන්දේ ලගයි ඔබ පැවසු දේ ක්‍රිරියාත්මක ක්‍රීරීමට ජඩ මාධ්‍ය දැනටමත් ලැස්තියි😡

  • @hem2516
    @hem2516 2 ปีที่แล้ว +1

    Excellent yes , All these things are like that . Even makkama stone is Part of asteroid

  • @sandman303
    @sandman303 2 ปีที่แล้ว +16

    මා හදුනාගත් නිරා!
    ලංකිකයා පන්සල් යන්නේ අයි..,.....!
    යදින! අයදින්න! 🤲
    විබාගේ pass වේවා- educational matter!
    ලෙඩ රෝග සුවවේවා- medical!
    මේ වාහනය ආරක්ෂා වේවා- safety /security!
    අපල උපධ්ද්‍රව දුරුවේවා- economical!
    දරුසම්පත් ලැබේවා- medical!
    නිරෝගී දීර්ගායු ලැබේවා- medical /social!
    විවාහය සාර්ථක වේවා- social!
    🥴🤦‍♂️
    ලංකව වැනි රටවල අනෙකුත්✝️🕉️☪️ ආගම් වලත් තත්වය මෙයමයි... ( දැන් ඉතිං "අපි යන්නේ අද්යාත්මික සුවය සොයා" කියන එපා ශිෂ්‍යත්වෙ පස්වෙන්න පඩුරු ගැට ගැසූ, ඒ ඒ සිද්ධස්ථානයට භාර වූ දෙමාපියන්ගේ දරුවෝ!🙄)
    සමාජිය සුරක්ෂිතබව, ආර්ථික තත්වය, ජිවන තත්වය, ආකල්ප, තමන්ගේ දැනුම පද්ධතීන් ගේ දියුණුව, ජීවිතය ජිවත් වනවිට, ඇයි ආගමක්?!🤔 කියන ප්‍රශ්නය තමන්ගෙන්ම අහන්න තැනක එයි.
    ඒත්!
    ලංකාවෙ බහුජනයා* නං එතනට සියවස් ගණනක් දුරයි.
    🄺🄿.

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Haha , scientists, balagen thota novle prize lebai 😂😂😂

    • @sandman303
      @sandman303 2 ปีที่แล้ว +1

      prize epa... Ubala divnu veyallako mee kapedi😂🤣 puluvannan... Higanno..... Nama ජෝන් විලියම්ස්.... Lol keyboard higano😂🤣🤣

    • @supun731
      @supun731 2 ปีที่แล้ว +1

      @@sandman303 ඇත්ත.නම නම් විලියම්ස්.එත් මිත්‍යාදෘශ්ටික ගොබ්බයෙක්🤣

    • @sandman303
      @sandman303 2 ปีที่แล้ว

      @@supun731 🤣😂😁🤦‍♂️

    • @maxwellfelix6349
      @maxwellfelix6349 2 ปีที่แล้ว

      @@supun731 විලි වසා ගනු විලියම්ස් ...

  • @itsmeik4337
    @itsmeik4337 2 ปีที่แล้ว +3

    👌🔥🌹🙏

  • @jesayt1470
    @jesayt1470 2 ปีที่แล้ว +5

    " අනෙකාගෙ අගම , ජතිය සහා මම. " කියලා දන්න තිබ්බෙ මතෘකවට✍️🚩☭

  • @worldisnothing3776
    @worldisnothing3776 2 ปีที่แล้ว

    ඒ කුඩා කුඩා දේවල් අපිට බලපෑම් කරන නිසා කොටනිම මාව මම දැන් ඉන්න තැනට ඒ කුඩා කුඩා දේවලින් යම් බලපෑමක් තියෙනවා ඒ නිසා ඒ කුඩා කුඩා දේ වෙනුවෙන් පෙනී සිටිනවා හැබැයි රෙදි නැතුව කඩේ නම් යන්නෙ නෑ. පෙනී සිටිනවා කියලා අදහස් කළේ මෙකී විවිධතය නිර්මාණය කරන ඕනැම කණ්ඩායමකට සිදුවන අසාධාරනයකදි නිර්පාක්ෂිකව පෙනී සිටීම.😏

  • @priyankaperera5010
    @priyankaperera5010 2 ปีที่แล้ว

    😮😮😮

  • @dilshanhimansa2534
    @dilshanhimansa2534 2 ปีที่แล้ว

    👍👍

  • @ganeshchockalimgam5651
    @ganeshchockalimgam5651 ปีที่แล้ว

    sarpaya kiyana manussayawa dakka video eke sir ta godak pin e sarpaya kiyana manussayage number eka danna udawwak karanna mama tamil eth sirge videos balanawa sir ta godak pin Mata sinhala therenne na sinhala type karanna puthata kiyala type karaganne sirge idiri wada katauthu okkoma sarathaka wenna kiyala MN hadawathinma prarthana karanawa

  • @kumarac9224
    @kumarac9224 2 ปีที่แล้ว +5

    Sepal වෙනුවෙන් hadak නගන්න

  • @dharmasenadesilva9173
    @dharmasenadesilva9173 2 ปีที่แล้ว

    👍🏼🙏🙏

  • @sandman303
    @sandman303 2 ปีที่แล้ว +4

    මට තියෙන ප්‍රශ්න!🤷‍♂️
    ඉන්දියානු ආගමක් බෙන්ගාලයෙන් නැව් නැගල ළග රටේ රජාව අල්ලල පැලපදියම් උනහම, එදා! ඒ රටේ තිබුණු ඇදහිලි වලට, එම පුජකයන්ට, එම අනුගමිකයන්ට මොනා හිතෙන්න ඇත්ද?!🤔

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Ethakota indiave salli valin tami thopi jeevath venne , ai mkda eekath ganne , kanna nethuva meriyanko 😂😂😂😂 mahaloku scientists, hadapnko nava soyageneemak , mkda ponna petiyek vage gedara vela comment dada inne 😂😂😂😂😂😂😂 OL pas venna epai ne mulimma

  • @sahangunawardana4859
    @sahangunawardana4859 2 ปีที่แล้ว +1

    යුද්ධය කාලේදි කොළඹට කොටියා බෝම්බ අටලුවෙ සිංහල මිනිහා කුලප්පු කරලා දකුනේ දෙමළ අය මරයි කියලා හිතාගෙන ඒක වුනේ නෑ, 83 කලු ජුලිය වෙලාවෙදි බුරැතු පිටිං අහිංසක දෙමළ අය මරනකොට සිංහල සැහෙන පිරිසක් පීඩිත දෙමළ අය රෑක්කා( පරසිද්ද නොවුනට). නමුත් අපේ සිංහල කොල්ලො යුද්ධය කාලේ පසුබහින කොට උතුරේ දෙමළ අයගෙං වතුර ඉල්ලුවම දෙමළ ගෑනු රේද්ද ඹස්සලා චු කරාලු චු බීපං කියලා, මම නුවරඑළියේ ලගදි ලංකාව පැරදුන odi match එක වෙලාවෙදි කෝලි අපිට දිගට හරහට නෙලනකොට මගේ ඉදිරියේදිම තමංගේ නොවුනට හිංදි කෝළිට හුරේ දැම්මා tamil අය මම ඉවසුවා, එතකො⁣ට ඹබ කියන විදිහට ලංකාවේ දෙමළ ඒ අයට වඩා සාපෙක්ශව සිංහල අපි හොදයි කියලා මට දැං හිතුනා.

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 ปีที่แล้ว

      ඉතින් ඔයා කොහොමද කියන්නේ බහුතරයක් දෙමළ අය එහෙමයි...බහුතරයක් සිංහල අය....ජාතිවාදය ආගම් වාදය නැහැ කියලා...චුට්ටක් හොයලා බලන්ඩ චන්දය කාලයේදී (2015-2019) වෙනකං වද කොත්තු,බ්‍ර්සියර්,ජංග,වද සැත්කම් එතකොට ඒවා කරෙත් දෙමළ මුස්ලිම් අයද....පාස්කු ඉරිදා මිනීමැරුම් කරපු උන් රැකගන්ඩ කටයුතු කරේත් සිංහල බවුද්ද දේශපාලුවන් තමයි උන්ට කඩේ ගිය සිංහල කතෝලික මුස්ලිම් හින්දු උනුත් හිටියා සහ ඉන්නවා...

  • @priyanthasubasinghe3343
    @priyanthasubasinghe3343 2 ปีที่แล้ว

    ♥️👍

  • @punchason
    @punchason 2 ปีที่แล้ว +1

    Ubuntu… most beautiful word ( I am because we are).

  • @lahirusandaruwan3374
    @lahirusandaruwan3374 2 ปีที่แล้ว

    Dan owa na mr upul me samaje.Hondata inna minissu innawa oya kiyana vidiye parana moda adahas nathuwa.oya katha karanne podi pirisak gana.poddak positive deyak katha karannako ape rate pidanen inna minissunta.hama welawema bedima kapima thalima pelima viruddathwaya gana katha katannathuwa.

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Me sannasgala ppnnaya uuta benapu comment ayin karala , pw itn , ponna balla , naki sunakaya

  • @janakaweerasekara1151
    @janakaweerasekara1151 2 ปีที่แล้ว

    🙏

  • @Yass564
    @Yass564 2 ปีที่แล้ว +1

    අනෙකාව මුලින්ම මීටර් උනේ ඉස්කෝලෙ ආගම පීරියඩ් එකේ

  • @ajethvithanage450
    @ajethvithanage450 2 ปีที่แล้ว

    Supiri

  • @sandunrasanjana8103
    @sandunrasanjana8103 2 ปีที่แล้ว

    🖤

  • @Nethuus
    @Nethuus 2 ปีที่แล้ว +1

    අම්මෝ පල යන්න තෝ හරිනම් දැන් කියන්න ඕනෙ පාරෙ අයිනෙ පල රනිලො කියල ගොං කතා නොකිය හිටු.....

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Me sevala ponnaya uuta benala tibba comment okkoma ayin karala bn , mn eeye eddi muuta puken gu enna benala tibba , eeva ayin karala , fake accounts valin comment daala 😂😂😂😂😂😂 uugema set eka ooka karanne

  • @jsshostel5269
    @jsshostel5269 2 ปีที่แล้ว

    මෙතුමාගේ කතාව ⁣සමහරුනට තේරුම් නොයාවි.
    මේ කියන එකේ හරය ⁣නම්: සාපේක්ෂතාවාදී චින්තනය මත පදනම්ව මේ මම සහ අපි වශයෙන් හඳුනාගෙන ඇති ලෝකයේ යථාර්ථයයි.
    සියලුම ආගම්(බුද්ධ ආගම ඇතුලු) සංකල්ප ඇත්තේ සාපේක්ෂතාවාදී චින්තනය තුලමයි.
    නිරපේක්ෂකත්වය තුල ඇති විශ්ව සත්‍යයය ඇත්තේ නිර්මල බුදු දහම තුල පමණයි.
    එය අත්විඳ ගත හැක්කේ එය අත්දැකගත් අයකුටම පමණයි.
    එතුමාට
    එහිදී ඔහුට ලෝකය අලෝක වශයෙන් දැකිය හැකි වනු ඇත.
    මෙතුමාට ඒ සඳහා සුදුසුකම් ඇතත්, පෙර කල පින් නැතිවීම නිසා එය අහිමිව ඇති බව හැඟේ.
    එතුමාගේ තුන්වැනි ඇස පෑදේවා.

  • @wasanthalakmal5485
    @wasanthalakmal5485 2 ปีที่แล้ว +16

    මේවා තේරුම් ගන්න බෑ ගොඩක් අයට 😕

  • @Darsh-od9il
    @Darsh-od9il 2 ปีที่แล้ว

    Sir kiyana godak dewal lankawe baiyonta therenna nahe

  • @johnwi-l_l-iamsf3763
    @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

    Sannasgala ponnaya , ai tho benala tibba comment ayin karanne , daraganna berida , eeta passe fake accounts valin comment daanava , ane ponna petiya thota lagadima vedenna niyamithai

  • @Rick_Pi
    @Rick_Pi 2 ปีที่แล้ว +15

    පුලුවන් එවුන් කියන දේ තේරුම් ගනිල්ලා

  • @ranganilantha7097
    @ranganilantha7097 2 ปีที่แล้ว +2

    චන්දෙ කිට්ටු නිසා මේ වගේ වීඩියෝ වැඩිපුර කරන්න.❤️❤️❤️❤️

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 ปีที่แล้ว

    දැන් බලන්ඩ ශ්‍රිලංකාව නිදහස් දිනයෙන් පස්සේ (1948/2/4) කොච්චර සල්ලි තිබුනාද...මහා භාණ්ඩාගාරයේ...කතාවක් තියෙනවා ලංකාවේ ආර්ථික වශයෙන් 2 උනේ...ජපානයට පමණක් කියලා....දැන් මෙතුමා කියන බෙදීම් නිසා නෙවෙයි ද...එක්සත් ශ්‍රිලංකාවක් නැත්තේ....ඒ හින්දා නෙවෙයි ද...ලංකාව දවසින් දවස වලපල්ලට යන්නේ...???? මිනිසුන් ජීවත් වෙන්නේ හැමදාමත් ජීවත් වෙන්ඩ මේ ලෝකයේට ආපු....පිටසක්වල ජීවීන් කොට්ටාශයක් වගේ...👽👽👽👽

  • @dasunhu7159
    @dasunhu7159 ปีที่แล้ว

    Joint ekk gahana gaman meka ahanne 😇

  • @beatricezain8234
    @beatricezain8234 2 ปีที่แล้ว +2

    ආසියාතික රටවල තමයි මේ ඔක්කොම මහත්මයො.

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +1

    _මම කියා කෙනෙක් නැත._

  • @malinseneth1609
    @malinseneth1609 2 ปีที่แล้ว

    😂😂😂
    වම් ඉවුරේ ගංජ ගහේ හැළි වඳුරෝ
    පාට පාට තොප්පි ගොඩක් බිම ගැසුවෝ
    දකුණු ඉවුරේ අඹ ගස යට තොප්පි
    වෙළෙන්දෝ මුවා එන තුරු ගස යට
    රැඳී සිටියෝ....
    තොප්පි සිඟන්නාගේ තැරැව්කරුවෝ
    අඹ ගසත් ගංජා ගසත් යා කොට
    ගෲෂාගේ පාලම තැනූහ...
    අහෝ සිදු වූ විපතක මහත. මුවා
    වම් ඉවුර දිගේ ගොස් ඈත කෙළවරෙන්
    දකුණු ඉවුරට සේන්දු විය. මුවා දක්ෂිනාවර්තව
    ගඟ වටා ගමන් කරයි. වාමාවර්තව ගමන්
    කරන තුරු ගංජ ගහේ හැළි වඳුරෝ බලා සිටිති.
    ගංජ ගහේ හැළි වදුරෝ
    තොප්පි ගිඩක් බිම ගැසුවෝ
    රිදී තිහයි කුරුසියයි
    ස්වර්ගයට වැල් හොඩයි....
    ලස්සන වැඩසටහනක්!

  • @johnwi-l_l-iamsf3763
    @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

    Thopi hena parana accounts salli deela eran neda eevagen comment danne ponna petav 😂😂 hodata peenava comemnt section eka baladdi , huu sannasgalaya , ahuveyanko , kudu vena denna thota

    • @supun731
      @supun731 2 ปีที่แล้ว

      දැන් ඔයාගෙ ඇත්ත නමද ඕක. සන්නා ඉන්නෙ එලියෙ.උබ හැංගිලානෙ බන්🤣

  • @samrathnayaka7180
    @samrathnayaka7180 2 ปีที่แล้ว

    සේපාල් යාලුව නේ .
    රනිල් ට කියල බේරගන්න බැරිද

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 2 ปีที่แล้ว +1

    තෝ අරගල කලේ රනිලාගෙ ඩීල් එහෙකට.වලත්තයා.

    • @guycha0s380
      @guycha0s380 2 ปีที่แล้ว

      Ado e scene eka kiynnko. Matath dana ganna oni

  • @scorpionbull
    @scorpionbull 2 ปีที่แล้ว +7

    ජාතිය කියන එක නම් ශාපයක් 😬😬

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Ammo scientists balagena ,noble prize dinai ube moleta

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +1

      @sandun k fernando keri kudda thoge ketha balapn , tho nikn hena pora vage toke dunnada , tho thoge ammatavath vedak tiyanavada , tho vage avajathaka ballo bihiveddi abort karanna tibbe ponna balla , idakin kudda

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +1

      @sandun k fernando bombayak kaapn palliyata gihin ponnaya

    • @supun731
      @supun731 2 ปีที่แล้ว +1

      @@johnwi-l_l-iamsf3763 උබ නම් පිස්සෙක් බන්.🤣🤣.උබ පව්

    • @supun731
      @supun731 2 ปีที่แล้ว

      @John Williams බෝම්බ ගහන්නෙ සමන්‍ය අහිංසක මිනිස්සු නෙවෙයි.ත්‍රස්තවාදීන්.ඒකට ජාති ආගම් අදාල නෑ බූරුවො.සිංහල මිනිස්සුන්ගෙත් මැර කල්ලි ඉන්නෙ

  • @chamodachamoda8461
    @chamodachamoda8461 ปีที่แล้ว

    Wadi bana witharai kiyala man hithuwe

  • @bathiyagallage4264
    @bathiyagallage4264 2 ปีที่แล้ว +1

    Sannasgalayaa wage ganjaa kaarayo anekaa welaa ape podi unge mola walata wisabiija dhàana ekaa hariyata prabaakaran suicide bombakaarayo hadanawaa wage Wadak mu karanneth 😂😂🤣

  • @බුද්ධිමයඅරගලය
    @බුද්ධිමයඅරගලය 2 ปีที่แล้ว +13

    Sanna obathumage දර්ශනය ගරු කරමු ,එම දර්ශනය ta ඔබේ අතීත අත්දැකීම් එකතු ඌ කළ එය ආකර්ෂණීය සිත් ඇඳගත් භාවනාවki

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 2 ปีที่แล้ว

    අර හඳුන්ගොඩ කියන පරයා එක්ක නිදි වඳින ගංජා පකා.

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว

    මම තොපි නිසා තමයි පවතින්නේ

  • @roshanwickramarathna1835
    @roshanwickramarathna1835 2 ปีที่แล้ว

    'මම' කවුද ? කියල හොයාගන්න ඔච්චර දුර යන්න ඕන නෑ .
    ඔය කියවපු සේරම දේවල් කිවුවෙ ' මම ' තමා

  • @gangachulani1373
    @gangachulani1373 2 ปีที่แล้ว +1

    මිනිස්සු දැන දැනත් අනවබෝධයෙන් ඉන්න එක😪😪😪😪🙄🙄

  • @sachithmadhushan3674
    @sachithmadhushan3674 2 ปีที่แล้ว +2

    තමන්ගෙ මතයට විරුද්ද මත පලකරපු කොමෙන්ට් ටික ඩිලීට් කරන්න එපා කැතයි 😂. භාශනයෙ අයිතිය අම්මගෙ රෙද්ද 😂

  • @Xkaputa
    @Xkaputa 2 ปีที่แล้ว +1

    උපුල් ඔයාට රනිල් මේක කියන්න කිවුවද?

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 ปีที่แล้ว +1

    අපූරුම සන්නා ?

  • @bathiyagallage4264
    @bathiyagallage4264 2 ปีที่แล้ว +1

    Sannasgalayaa wage ganjaa kaarayo anekaa kiyalaa gaththoth prashnayak naa kiyalaa hithalaa atharinna narakai😂🤣🤣 mugenma patan ganna one hama gahalaa ganna eka 😂😂🤣
    ganjaa kaarayo kuddo welaa mu kawadaa Hari e anekaa welaa ape wale jangiyak wath wanalaa thiyaa ganna bari wenawaa😂😂🤣

  • @gayanganakadhara2163
    @gayanganakadhara2163 2 ปีที่แล้ว +3

    සන්නො..
    මම..ආසයි.කැමතියි..
    මෙි..අපේ..කතාවට.
    හයේ...පාරක
    ..

  • @DDSri-t9q
    @DDSri-t9q 2 ปีที่แล้ว +11

    අනාගමික දැක්ම ඇසුරින් සත්‍යය ම මතුකරන්න කරන භාවිතය අගයමි

  • @damiththaranga9821
    @damiththaranga9821 2 ปีที่แล้ว +8

    ජන්ගි පචගල 🤣🤣🤣🤣🤣🤣

  • @rosheltissera417
    @rosheltissera417 2 ปีที่แล้ว

    Me manussayo thope mole hoda naa manasika ledeta beheth ganin lamaige olu narak karanne nathuwa samajeta sapayak thamun

    • @supun731
      @supun731 2 ปีที่แล้ว

      අපි හැමෝම එකයි.ඒ අදහසේ මොකක්ද වරද.

  • @mohamedazwan1172
    @mohamedazwan1172 2 ปีที่แล้ว +1

    mata mamai great speech good news good

  • @saraththamel8639
    @saraththamel8639 2 ปีที่แล้ว +5

    Great

  • @nalinthamel8402
    @nalinthamel8402 2 ปีที่แล้ว +4

    👍

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 ปีที่แล้ว +2

    Super.

  • @sasanka-u2l
    @sasanka-u2l 2 ปีที่แล้ว +4

    🔥👍

  • @samathvitharanage2474
    @samathvitharanage2474 2 ปีที่แล้ว +2

    👏👏👏👏👏

  • @senarathnadisanayaka6000
    @senarathnadisanayaka6000 2 ปีที่แล้ว +7

    Niyamai sir ❤️❤️❤️
    Heshitha gobbaya paw

    • @oshadhasrinuwan1340
      @oshadhasrinuwan1340 2 ปีที่แล้ว +5

      Thoge amma ballo hukalada thova heduve , me vage avajathaka ponna ballekta niyamai kiyanne , idkain nuugath para ballo ,gangakarayo

    • @shashikanilanka
      @shashikanilanka 2 ปีที่แล้ว +2

      මේ පොන්නස්ගල එක්ක බලනකොට හේෂිතයාට එකෙන්ම රෙස්පා

  • @MethoriLuna
    @MethoriLuna 2 ปีที่แล้ว +3

  • @damithsuranga9564
    @damithsuranga9564 2 ปีที่แล้ว +3

    Super

  • @බුද්ධිමයඅරගලය
    @බුද්ධිමයඅරගලය 2 ปีที่แล้ว +1

    රටේ saamanya ජනතාව දේශපාලන paksa වලට බෙදී කුලල් කා ගැනීමට හේතුව , pamporiyak යෝජනා කරමු

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 ปีที่แล้ว +2

    Superb

  • @senarathnadisanayaka6000
    @senarathnadisanayaka6000 2 ปีที่แล้ว +1

    1st comment mm

  • @JPkatukenda
    @JPkatukenda 2 ปีที่แล้ว +1

    🤝

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 2 ปีที่แล้ว +1

    😘😘😘

  • @ShaanAmith-mf7xh
    @ShaanAmith-mf7xh 2 ปีที่แล้ว +1

    බෝම්බ සිරා

  • @yasas007
    @yasas007 ปีที่แล้ว

    ❤❤❤

  • @ajethvithanage450
    @ajethvithanage450 2 ปีที่แล้ว

    Supiri

  • @ishankaperera7095
    @ishankaperera7095 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @paliwhatsappstatus80
    @paliwhatsappstatus80 2 ปีที่แล้ว

    ❤️

  • @ajethvithanage450
    @ajethvithanage450 2 ปีที่แล้ว

    Supiri