කිසිම දවසක ඔබව කාටවත් අඩවන්න බැරි ධර්ම.../polgahawela Amarawansha Thero/dharma deshana sinhala
ฝัง
- เผยแพร่เมื่อ 2 ต.ค. 2024
- 074 - 084 3007
072 - 940 99 00
ලෝසතුන් ධමනය කරනා හෙයින් "වේණයික" නම්වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ...
මනුස්ස ජීවිතයේ ,සියලු ප්‍රතිලාබ, පෘප්තිමත්බව,සදාකාලික සැනසීම උදෙසා..... සුන්දර මිනිසුන්ට දායාද කරන උතුම්ම ත්‍යාගයයි.....ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්ම අවබෝධ කිරීම උදෙසා ..
Dhamma Sermons by ven . Polgahawela Amarawansha Thero ..
Meditation , Buddhism , Buddhist dharma desiccation , Dharma teaching , Meditation teaching program
පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේ
අමාදහර භාවනා ආශ්‍රමය
ගෝනව
වීරඹුගෙදර
අති පූජනීය වන්දනීය වූ පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , ඔබේ ගැටලු වලට පිලිතුරු ඇතුලත් දේශනා ඇසීමට ඔබට අවකාශය ලබාදීම අපගේ අරමුණයි .....!
Ven. Polgahawela Amarawansha Thero
Amadahara buddhist monastery
Gonawa
Weerambugedara
Kurunegala
Sri Lanka
#දුකින්නිදහස් #වෙන්වීම #විරහව
අනේ ස්වාමින්වහන්සේට ගොඩාක්
පිංසිද්ධවෙනවා මගේ පුතා අවුරැදු
හයකට වැඩි හිරේ රට යාළුවො
එක්ක ඔනෙනැතිවැඩ කරලා මම
අවුරැදු හයකටවැඩිය අඩනවා දවසට
දෙපාරතුන්පාර ගෙදරවැඩඉවරවෙච්ච
ගමන් අයේ කෑම කන්න ගියාම අද
මගේ හිතහැදුවා ඇත්ත පෙන්නලා
දුන්නා අපේ රත්තරං ස්වාමින්වහන්සේ බොහොපිං තෙරැවන් සරනයි 🙏
අනේ හරිම දුකයි ධර්ම යෙන් හිත නිවාගන්න
හිතින් වැටිල ඉනන් වෙලාවක ගිනි ගත් හිතට සිසිල් පැන් පොදක් වන් දහම් අවවාදයක් ස්වාමි්නි්.......තෙරුවන් සරනයි.....
අනේ ඉතාමත්ම වටිනා දේශනාවක්. මට තිබන ලොකුම ප්‍රශ්නය ඕක. හදවතින් සැහෙන වෙදනා විදිනව පවුලේ අය වෙනුවෙන්. බොහොම ස්තුතියි. බොහොම පින් අපේ හාමුදුරුවනේ.
හරියටම හරි ස්වාමීන් වහන්ස.සිතහදාගන්න වටිනා වදනකි ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏
මේ වගේ පීඩාවෙන් ඉන්න වෙලාවක ඔබවහන්සේගේ මේ අවවාදය මහත් අස්වැසිල්ලක් තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි🙏
යහපතක්ම වේවා🙏🏵️🙏🌼🙏
හාබුරැවන් වහන්සේ දුක් බර වෙදනා ගොඩක් වින්ද මට හිත සිසිල් කරන හිත නිවන මට වෛද්‍යවරයෙක් ලෙඩ බෙහෙතක් දෙනවාට වඩා දුක් නිවන අවුෂදයක් බදු බුදු දෙසනවාව ගොඩක් පින් හිමිදිරි යේ කෙටි බන පදයක් අහලා වැඩ පටන් ගන්න ලැබිම ගැන ඔබවහන්සේට පතනා බොධියකින් නිදුක් නිරෙගි සුවය ලැබෙවා සාදු සාදු සාදු තුනුරුවන් ගේ ආශිර්වාදය ලැබෙවා
සාදු සාදු සාදු ස්වාමින් වාහන්සේට බොහෝ පින් 🙏🙏🙏
වටිනා අවවාද ඔබවහන්සේට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා.උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරණයි සාධු සාධු සාධු
අපේ හාමුදුරුවනේ මමත් ලොකුම පීඩාවක ඉන්න වෙලාවක තමා මෙය අහන්න ලැබුණේ .දැන් මට වැරදි හදාගෙන ඉදිරියට යන්න පුළුවන් ,,ඔබවහන්සේට දීර්ඝ ආයු වේවා ,,,🙏🙏🙏🙏
සාදු ..! සාදු ..! සාදු ..!
ඉතාම වටිනා ධර්ම දේශනාවක්.. ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ... 🙏🙏🙏🙏🙏🙏🙏
Jjjhhhhhh
Yyýyyy
🙏🙏🙏
tharuwan saranai oba wahanseta dirgausa labewa
මට දුක හිතෙන හැම අවස්තාවකම මම මේ ඔබවහන්සේගේ මේ බණ අහනවා මන් ජීවිතේ අහපු හිතට සැනසීමක් දැනෙනම වචන තමයි ඔබවහන්සේගේ බණ❤️🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවන්සේ නිදුක් නීරෝගී වේවා දීර්ඝායු වේවා....ඉතාම වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏
තෙරැවන් සරනයි ගොඩක් පිං බුඋුසරනයි.
Sampurna,atta,apa,hamuduruvana,oba,vansata,budu,saranai,niduk,nirogi,bava,labava
Sadhu.! Sadhu.! Sadhu.!
මේ රන් මිණි මුතු වලටත් වඩා වටින මේ දහම් අවවාද මේ කරන වැඩපිළිවෙළ නතර කරන්න එපා පෑ හාමුදුරුවනේ මෙය අපේ ජීවිත හදාගන්න ගොඩාක් ප්‍රයෝජනයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි.... 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
th-cam.com/video/xTa4_Cx5LaY/w-d-xo.html
අපි පුලුවන් තරම් DP EDUCATION ගැන ළමයින්ව දැනුවත් කරමු...
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 සොභාදහමේන් ආරක්ෂ වේවා 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
Pinvath apae gauravaneeya suvaameenvahansa gae. ..siyaluma dharmadaeshanaavalin.maagae sitha suvapathwaevaa sadu sadu sadu
සරණයි අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධය වේවා
ඔබ වහන්සේට ගොඩක් පින් සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻🌷🌷🌷
ඛුදුසරනයි ඔබවහන්සේට තවතවත් වටිනා දර්මකරැනු අපහට කරැනාවෙන් පහදාදෙන දෛහිර්‍ය ශක්තිය තවතවත් ලැබෙිවා
Oba wahanseta pin
Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta mage Namaskaraya wewa. Ithamathma watina darma deshanawak. Apage siyaluma maha sangarathnaya. Niduk wethwa Nirogi wethwa suwapath wethwa deergayushama labewa Chirajiwanaya labewa. 🙏🏽🙏🏽🙏🏽. Me uthum nirmala dharma deshanawa shrawanaya kala Oba apa siyaluma danatama darmawabodhaya sadahama paramithawakma wewa. Theruwan saranai.
තුන් සරණයි අපෙ හාමුදුරුවනේ !!!
මේ බණත් unlike කරන පව්කාරයෝ ඉන්නවනේ.බුද්ධ කාලීන සමාජයේත් හිටියනේ ඉතින් මිථ්‍යා දෘශ්ඨිකයෝ.එහෙව් එකේ එහෙම අය ඉන්න එකත් සාමාන්‍යයි නේද අපෙ හාමුදුරුවනේ
පින්වත් ape හාමුදුරුවනේ ගොඩක් වටිනවා deergausa ලැබේවා ඔබ වහන්සේ ta චිරාත් කාලයක් ධර්මය බෙදා දීමට වාසනාව yodha bala ශක්තිය කායික මානසික සුව ලැබේවා budusaranay
ගොඩක් වටින දේශනාවක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
Oba wahanseta theruwan saranay. Bohoma pin
මගේ ජීවිතය වෙනස් උනේ මේ බන අහලා තෙරුවන් සරනයි හාමුදුරුවනේ .හාමුදුරුවනේ හාමුදුරුවෝ වෙඩ ඉන්න පන්සල මොකද්ද
Aththatama ow pinwath swaminwahansa theruwansaranai 🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
වෙිදනාවකින් පසුතැවෙද්දි ඔබවහන්සේගෙ අමාදහරින් මා නිවුනා ස්වාමිනි 🙏
Teruwan සරණයි ❤❤❤ අපේ හාමුදුරුවන්ට
ඔබවහන්සේ ට බොහොමයක් පින් අපේ හාමුදුරුවනේ.🙏🙏🙏
ගොඩක් වටිනා දේශනාවක් ඇත්තටම මගෙ හිතට සැනසුක් ලැබුනා. පින් ඔබවහන්සේට.🙏🙏
Namo buadhaya 🙏🏼
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ...
ඔබ වහන්ස කියන වචනය ක් ගානේ පින් පින්වත් සුවාමින් වහන්ස
th-cam.com/video/xTa4_Cx5LaY/w-d-xo.html
අපි පුලුවන් තරම් DP EDUCATION ගැන ළමයින්ව දැනුවත් කරමු...
ගොඩාක් වටිනා දහම් බිදක්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඉතාමත් වටිනා දේශනාවක්😊 තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏
අනෙ හාමුදුරුවනේ, මන් ගොඩක් හිත හදා ගත්ත, මගෙ පුතාට යුතුකම් ඕනිවටත් වඩා මන් කලා, නුමුත්... ඔහු මට පීඩා කරති,මේ බන පදය" අසා මන් අත් හරිනවා, දරා ගන්න බැරිව හිටියේ, මගේ හිත නිවී සැනසුනා! ඒ පිනම ඇති ඔබ වහන්සේ ට බුදුන් දැක නිවන් දකින්න ට !!!!!!!!!!!
අද කාලෙ බොහෝ තරුණ තරුණියන්ට තිබෙන ගැටලුවකට ඔබ වහන්සේ දුන්න පිළිතුර හරිම වටිනවා
Godak.pin.apae.hamuduruwanae.mat.mae.jivitaemai.vidinnae.matat.pinak.tibuna.mae.bAna.. ahanna.sadu.sadu.sadu.
අනේ...අපේ...ස්වාම්න්වහන්ස..මෙිබනටික...මටමකියපුඑකක්වගෙ...මොකදමමදරැවො..හතරදෙනෙක්..ලමයගේතාත්තා..ගේවැරදිනිසා..ඒමනුස්සයාගෙන්....අඉන්වෙලා..හතරදෙනාම..තනියමහදාගත්තා...හිගානොකා..හිගාකැව...ලොකුලමයා..මොන්ටිසොරියනදවස්...වලඅඉන්වුනෙ.1988...දැන්ලමයි...ලොකුයි..ලමයි..4...දෙනාම...හොදට..ඉගෙනගත්තා...ලොකුවෙනකොට...හිතුමතෙටවැඩකලාඉතිං..ලමයිවරද්දගත්ත...තැන්තියනවා.කසාදබැන්දා..හිතුමතෙට..ලොකුදෙනනා...දුවලාදෙන්න..තුන..හතරපුත්තු...දෙන්නා...තුන්වෙනිපුතාව...රටඇරියා..බැදලානැ..එහෙගිහිල්ලි..කුඩු..පුෂ්නයකට..හිරේගියා ..අදටඅවුරැදු..හයක්හිරේ..මෙි.ලමයින්ට..පොඩිකාලේ..මවුකරිවිතරයි.දුන්නේ....තුන්වෙනි...පුතාට..අවුරැදු..8...ක්..කිරිදුන්නා...පොඩිපුතාට...අවුරැදු....10වෙනකල්....බිවා...පොඩිපුතා...අවු..22..දි...දෙහිවලදි.....මුනගැහිලමුස්ලිම්....කෙල්ලක්..යාලුවෙලා....අපි....රොමානුකතොලික.....මමඑපාකිවා...ඒකෙල්ලපුතාවැඩිය...අවු....තුනක්වැඩිමල්..මිනිහෙක්එක්ක...ඉදලාමාසදෙකක්..ඒනිසාඑපාකිවා...තරහවෙලාගෙදරින්....ගියා...අදට...මාස..දහයක්වෙනවා..මටවියදමට...සල්ලිඑවනවා...ඉන්නතැනදන්නේනැ...කොල්ගන්නෙනැ...දුවලාදෙන්නා..බැන්ද....හිතුමතේට...එක්කෙනෙක්රට...එයාමටවියදමටකියක්හරි....එවනවා...ලොකුදුවගෙ...මහත්තයා..නපුරැයි..එයාදෙන්නෙනැ...කවදාවත්මටසලකලානැ...මගේයුතුකම්...මමවැඩියත්එක්කකරලා....ලමයි...හතරදෙනාටම....මමහැමදාම...අදවෙනකල්.....ඇඩුවා...මමදුක්වින්දහැටි...මතක්කර..අදඉදලාඅඩන්නෙනැ......අපේ.....රත්තරං.....ස්වාමින්වහන්සගෙ...බනඇහැව්වාට.....පසු....මමහිතහදාගත්තා..ඔබවහන්සෙට..පිං....🙏🙏🙏
th-cam.com/video/xTa4_Cx5LaY/w-d-xo.html
අපි පුලුවන් තරම් DP EDUCATION ගැන ළමයින්ව දැනුවත් කරමු...
Budu saranai
මම හොද දේවල් කරන්නෙ පිරිසිදු සිතින්.එත් එයාලගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැ.කාටවත් බරක් නොවි යහපත් විදියට ජිවත් වෙනවා හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. දුකින් එතෙර වන්නට හදවතට දහම් දැනුම ලබා දෙනවාට ගොඩක් පිං ඔබ වහන්සේ ට.
ඇත්තටම ඉතා වටනාධර්ම දේශනාවක් ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌹🌷🌹
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏
හරිම වටිනවා පින්වත් ස්වාමීන් වහන්ස deergausa ලැබේවා budusaranay
ඉතාම වටිනා දර්ම දසනාවක් 🙏🙏🙏බුදුසරණයි
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට දිර්ඝායුශ ලැබේවා!🙏🙏🙏
කිසිම කෙනෙකු සම්බන්ධයෙන් මම නම් දුක් වන්නේ නැ .. මම දුක් වන්නේ මා නිසාමයි... ඇයි මේ බැඳිම් අතර ඉපැදුනේ හිතන එක විතරමයි...
තෙරුවන් සරණයි හාමුදුරුවන්ට 🙏
🙏
athtatama oba wahanse me kiyana bana tika mage manasata nidahas kara ganna puluwan
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා
සත්‍ය පැහැදිලි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩක් පින් සිතට සැනසීම ලැබුණා 🙏🙏
ජිවත් වීමට අවශ්‍ය ම දේශනාවකි ස්වාමින් වහන්ස. පින් සිදු වේවා.
තෙරුවන් සරණයි .🙏🙏🙏
ඔබ වහන්සේට අප්‍රමාන කුසල් රැස්වේවා
🙏🏻🙏🏻🙏🏻
මටනම් ගොඩක් වටින දර්මදේශනාවක් පිංවත් ස්මාම්න් වහන්ස🙏
තෙරැවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට .සාධු සාධු සාධු
සාදූ සාදූ සාදූ ..!!🙏🙏... ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් වූ නිර්වානාවබෝධයම වේවා..!!
th-cam.com/video/xTa4_Cx5LaY/w-d-xo.html
අපි පුලුවන් තරම් DP EDUCATION ගැන ළමයින්ව දැනුවත් කරමු...
සාදු සාදු සාදු ....ජීවිත කාලෙම විදව විදව මිනුස්සු කම්පා වෙන හේතුවට ....ඉතාම පොඩි කාලයක් ඇතුලත වටිනා ධර්ම ඔවදනක් දුන් ඔබ වහන්සේට පින්....🙏🙏🙏මේ ඔවදන පිලිපදින ඕනෑම අයෙකුට ජීවිතයේ සැබෑ සතුට සොයා ගත හැකිය....🙏🙏
🌻🌻🌻🙏සාදු 🙏සාදු🙏සාදු
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන්ට
Sadu sadu sadu 🙏 🙏 🙏 pinwath suwamin wahanseta godak pin.
Ape rata wenasawenneth thamange yutukama hareyata etu nokarana nesai
තෙරුවන් සරණයි
Oba.tuma.attatama.හොඳ.දේවල් වලින් hita.පුරවන්න ඉන්න.හාමුදුරු.kenek.🙏.mata.balanna.ආසයි oba tumawa.ඔබට බුදුන් ge.saranay.🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙄
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ හිත ගෝඩාක් හැදුනා🙏🙏
Oba wahansege darmaya mage sitha suwapath kala seka
Mage namaskaraya wewa
ehemamai pinwath ape swamin wahansa yahapath
upahaara upakaara wenuwen
Sathutu wemi oba wahanseta
uthum chirajeewanaya labewa 🙏🏵
තෙරුවන් සරණයි
සුවපත් වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු
Ethama watenama darma deasanawk apea hamuduruwanea oba whansheata bohomayakma pin theruwan saranai🙏🙏🙏
මගේ.හිතට ලොකු සැනසිමක් ලැබුනා.අපේ.හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 .ඔබ..වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏
දෙමව්පියන් නිසා අපි දුක් විඳිනවා
සාදු සාදු සාදු !! තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්සේ හට! හිත හදාගන්න විදිහ දේශනා කර අපේ පින්වත් ස්වාමීන් වහන්සේ හට දීර්ඝායුෂ ලැබේවා !
සාදු !සාදු !සාදු !🙏🙏🙏🙏ඉතාමත්ම වටිනා දෙශනා වක් අපෙ ස්වාමීන් වහන්සේට දිර්ඝායුශ ලබෙවා.🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
සිතට දැනුන දේශනාවක් ගොඩක් පින් තෙරුවන් සරනයි !🙏🙏🙏🙏🙏
Theruwan saranai hamuduruwane 🙏
සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේට දිර්ග අයුස ලැබෙවා
බොරැ කෙරැවානමි කපටිකමි කරනවානමි ස්වාමින් වහන්සේ ඒවාට මොකද කරන්නේ
ඔබ වහන්සේට ගොඩක් pin ape හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදුසසුනේදි උතුම් වූ නිවන අවබෝධ වේවා ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .
🙏🙏🙏math hithanne Naya geva avasan krami .ekama daruvagenvath kisima deyak balaporoththu novemi ...Mata kalin putha merenna puluvan .mama ekata hitha hadagena inne ..yuthukam krala papuven ain krala ...nivana main aim ekai mage .🙏🙏🙏
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
Me life Amma thatyth husband daruvo next life vena ayage ...neda hamuduruvane ... Anna ehema hithala mn bedeem valin ain vela inne ...Dan mama Mata thiyana bedeema kadagannai vehesenne hamuduruvane 🙏🙏🙏
ඔබ වහන්සේට පතන බෝධීයකින්අමා මහ නිවන් සුවය ලබා ගැනීමට හැකි වේවා! ❤
Uthum pinwantha samin wahanseta uthum gawthama buddha shasanayedima ikmaninma nirwanaya awaboda wewa🙏🙏🙏
Mata .ඔබ.tumawa.හම්බ .වෙන්න pluwan .da.ඔබ.tumawa.balanna.ආසයි .oya nam .mara.පුදුම .හාමුදුරුවෝ කෙනෙක් .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
071-1195009
Bohoma. Pin. Ape. Hamuduruvanea. Teruwan saranai. Obama. Vahanseata.🙏🙏🙏🙏