ඔබේ අවාසනාවන්ත කරදර පීඩා නැතිකරමු නේද../polgahawela Amarawansha Thero../dharma deshana/buddhist
ฝัง
- เผยแพร่เมื่อ 1 ธ.ค. 2024
- සිත සැනසීම ඇතිවන ධර්ම .....ජීවිතේ පුරාවට සතුටින් ඉන්න ...
ලෝසතුන් ධමනය කරනා හෙයින් "වේණයික" නම්වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ...
මනුස්ස ජීවිතයේ ,සියලු ප්‍රතිලාබ, පෘප්තිමත්බව,සදාකාලික සැනසීම උදෙසා..... සුන්දර මිනිසුන්ට දායාද කරන උතුම්ම ත්‍යාගයයි.....ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්ම අවබෝධ කිරීම උදෙසා ..
Dhamma Sermons by ven . Polgahawela Amarawansha Thero ..
Meditation , Buddhism , Buddhist dharma desiccation , Dharma teaching , Meditation teaching program
පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේ
අමාදහර භාවනා ආශ්‍රමය
ගෝනව
වීරඹුගෙදර
phone : + 94 37 54 29 100
Mobile : + 94 71 11 95 009
අති පූජනීය වන්දනීය වූ පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , ඔබේ ගැටලු වලට පිලිතුරු ඇතුලත් දේශනා ඇසීමට ඔබට අවකාශය ලබාදීම අපගේ අරමුණයි .....!
Ven. Polgahawela Amarawansha Thero
Amadahara buddhist monastery
Gonawa
Weerambugedara
Kurunegala
Sri Lanka
#sinhalacounseling #happylife #relationship
මගෙ ස්වාමීන් වහන්සේට බොහෝම පින්
ඔබවහන්සේගේ.ධර්ම.දේසනාවල.වටිනාකම.කියලා.නිමක්.නැඅපේ.ජිවිතවලට.බොහෝම.වටිනවා.තවතවත්මෙවැනි.දර්ම.දේසනා.කිරිමට.සක්තිය.ලරබෙිවාතෙරැවන්.සරනයි
මොන ලැබීමක්ද දන්නැ හාමුදුරැවනේ.. අවශ්‍යම වෙලාවට ඔබ වහන්සේගේ බන ටිකක් ඇහෙනවා. පිං හාමුදුරැවනේ
ඔබ වහන්සේ ගේ බණ පද වලින් ගොඩක් වැරදි හදා ගන්න හිත හදා ගන්න පුළුවන් උනා හාමුදුරුවනේ. ඔබ වහන්සේ ට ගොඩක් පිං. බුදුසරණයි!!!
නමෝ.බුද්ධාය
🌹🌹🌹🌹
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට කාලීන බණ දේශනාවකං🎉🎉🎉🎉 5:59 🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼
සාධූ🌷සාධූ🌷සාධූ🌷
සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට
තෙරුවන් සරණයි දෙව් පිහිටයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏♥️❣️❣️❣️❣️🌹🌹🌹🌹🌹🌹🌹
තෙරැවන් සරනයි .........පිංවත් සුවාමින් වහන්සේ ........සාදු .....සාදු .......සාදු .........
හිතට ලොකු සැනසීමක් දැනුනා . තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!
,අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ බන අහලා මගේ ජීවිතේ ගොඩක් හැදුනා ඔබ වහන්සේ ට ගොඩක් පිං
ඔබ වහන්සේගේ ධර්ම දේශනා ...
දුක වේදනාව නැතිකර සිතේ සැනසීමක් අති කර ගන්න ගොඩක් උපකාර වෙනව හාමුදුරුවනේ
ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා ...!!
🙏🙏🙏
අපි කොච්චර වාසනාවන්තද...මෙහෙම වටිනා දර්මයක් මෙවැනි පින්වන්ත ස්වාමීන් වහන්සේලා ගෙන් අහන්න ...🙏🙏🙏
ඔබවහන්සේ මගේ වැහුණු ඇස් ඇරලුවා බොහෝම පින් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේට බොහොම පිං තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්.. එහෙමයී අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේට බොහොම පිං..තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝම pin
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හාමුඋුරැවන්ට බුඋු සරණයි
🙏🙏🙏 එහෙමයි සුම්න්වහන්ස ඔබවහන්සේ වටිනා දේශනාවක් ගොඩාක් පින් 🙏...තෙරැවන් සරනයි!!!
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්යසත්ය අවබෝධ වේවා !!! දීර්ඝආයුශ ලැබේවා!!!🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය !!!
🙏☸🙏
පින්වත් ape ස්වාමීන් වහන්සේ ta deergausa ලැබේවා නිදුක් නිරෝගී වේවා හරිම sumihiri කන්න මී pani වැටෙනවා වගෙයි හරිම වටිනවා ඔබ වහන්සේ ta ලොව පුරා ධර්මය බෙදා දීමට වාසනාව yodha bala කායික මානසික සුව path භාවය ලැබේවා නිවන් දකින්නට me pin kusal හේතු වාසනා වේවා sadu sadu sadu
Me uthum darma daanaya oba wahansetath daayaka wu siyalu denatath, apatath uthum wu nirvanawabodhaya pinisama hethu wewa!!! Theruwan saranai🙏🌼🙏
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
මිණි මුතු වන් ඔවදන් ඉතා වටිනව අපේ හාමුදුරුවනෙ.යහපත් ජීවන ප්‍රතිපදාවකට යා යුතු මග මෙයයි.හැම වචනයකම ගත යුත්තක් තියෙනව.දීඝායු!හිමියනි.තෙරුවනේ අනන්ත අප්‍රමාණ වූ ගුණ බලයෙන්..සෙතක්ම වේවා!🙏
.😄😄😄😄
අපේ හාමුදුරුවනේ මගෙත් තියෙනවා ඉතා අමිහිරි අතිතයක් අමතක කොච්චර උත්සාහ කරත් එක කරන්න බෑ මට කියන්න මොනවාද කරන්න ඔන අපේ හාමුදුරුවනේ
💆
බොහොම පිං ඔබවහන්සේට 🙏🙏🙏🙏
Oba Wahansay.. Magay hitha sakthimath kala.. Aa opakaraya nisa mama obahansay kedinaka Ho bawayay lookaya thula othumma padawiya wanna lowuthura budthwaya labewa.... Labewa.. Magay as pasnapita dakinnata labaywa
Shadhu shadhu shadhu shadhu shadhu shadhu
Hadawatginma ...oba Wahansay bufuwaywa
සාදු 🙏sadu🙏sadu🙏
ඉතාම වටිනා ධර්ම දේශනාවක්❤️තෙරුවන් සරණයි❤️🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් ධර්මය අවබෝධ වේවා
සාදු සාදු.හිත නිවෙනවා .ස්වාමින් වහන්ස💆💆
සාදු සාදු සාදු පිංවත් සවාමින් වහන්ස🙏🙏🙏🌹🌹🌹🌹
Math ada inne godak අසරණ wela ape hamuduwothne me wachana wali ginnata watura danawa wage sisilak danenawa theruwan saranai ape හාමුදුරුවන් ta sadu sadu sadu🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා .
Hitata.sanasimak.hamuduruwanae.
Jeeviteta godak watina deshanawak ape hamuduruwane teruwan saranai oba wahanseta
Hugaaak watinawa ape hamudhuruwane... 🙏🙏🙏 bohoma pin...
තුණුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
නිදුක් නිරෝගි් දි්ර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට...තෙරුවන් සරණයි"
🙏🙏🙏pinwath apea hamuduruwanea uthum sath darmaya matea puluwan sheama mohothakama serawanaya kearanawa eathulin magea jeewethayata mahath sheanaseemak teyanawa saseara wasana thuru uthum sath darmayama asanneata lebeawa 🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏
සාදු සාදු ඔබවහන්සෙට බොහොම පිං තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේගේ වටිනා ධර්ම දේශනා ශ්‍රවනය කිරීම තුළින් ..උතුම් වූ ධර්මය නිසි අයුරින් අපට අවබෝධ වේවා ..තෙරුවන් සරණයි
ඔබ වහන්සේ ට ගොඩක් පින් හාමුදුරුවනේ
Pinwanth suwamin wahnseta mage namskaraya wewa
Theruwan saranai ape hamuduruwane sadu sadu sadu
Sadu sadu sadu Teruwan saranai oba wahansete godak pin
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...තව තවත් මිනිස්සුන්ගේ මනසට නිවැරැදි මාර්ගය පහදා දීමට ශක්තිය ලෙබේවා..නීරෝගී සුව...🙏🙏🙏🙏🙏
Oba wansata godak pin ma dawale apeta keyala danawata.
Dirgau wewa shawamin wahansa oba wahansege me owadan manasa suwapath karanawa. Theruwan saranai
ගොඩ්ඩාක් වටිනා ධර්ම දේසනාව ක්..ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
මටම හියපු බනක්,,තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස
සාධූ.. සාධූ.. සාධූ... 🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
Ane eththa swamin wahansa..math godaak athithaya gena hithala godaak widawanawa ape hamuduruwane..🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta theruwan saranay.
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ
Oba vahansege vachana nisa Mata shakthiyak labuna,, godak pin🙏🙏🙏🙏.
Bohomthma pin hamuduruwane..obawahnseta me athamabawayedima uthum chathurarya sathya dharmaya awabodha wewaa!!! 🙏🙏🙏
Aka nam aththa ape hamuduruwane...oba wahanseta theruwan saranai ape hamuduruwane
Kochchara ahuwath thawa ahanna daraganna hithenawa sadu sadu sadu
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏 Oba swameen wahanseta godak pin. Niduk nirogi bawa ha deergau weeva..... Theruwan saranai..
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Oba whnse nesa godak amaru thn wala hetha hada gththa
Ape hamuduruwo nta budu sarani 🙏❤️
දහමි සිසිලසින් සිත නිවුණා!!!!!ඔබ වහන්සේට තෙරැවන් සරණයි ********
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Sadu sadu sadu
Thunuruwane saranin. ...dasa paramithawan sapala wii chathurarya saththya awaboda wewa oba wahanseta
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ
Sadhu.! Sadhu.! Sadhu.!
Oba wahanseta pin.
Sampurrnna attha hamuduruwane..ape jiwithe labenna naraka wagema hodath sama sithin bara gtha yuthui..eth e dekama thaawa kalika wenas wemin pawathina deyewal lesa nodakinna eka thamai ape dukka wedanawata hethuwa wenne..ape hamuduruwa budusaranaii
🙏🙏🙏🌼🌼🌼
මේ කතාව සමහර දේ මටම කිව්වා වාගෙ බුදු සරණයි සියලු දෙනාටම
Ethamath vatina dasanava kala oba vahamseta samma sambudu saranai 🙏🏼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
Budusaranai
"oba wahanseta tawadurath me wage wadasatahan karanna dirya,shaktiya,tunuruwange ashirwadaya labewa! Pin sidda wewa! 🙏🙏🙏🙏
Sadu sadu sadu theruwasaranai
තෙරුවන් සරණයි .
Taruwan sarane ape hamuduruwane. Watena dasanawk
Godak watinwa amuduruwene obata pin
🙏🙏😇🍃🌼🍃🌼🍃🙏🙏
ගොඩක් පිං බුදු සරනයි
sadu sadu sadu
ස්තුතියි ඔබතුමන්ට.
🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻
Godak pin apa gamuduruwane
Saadhu🙏🙏🙏
Saadu saadu 🙏🙏🙏
බොහොම පිං අපේ හාමුදුරුවනේ.🌻🌻🌻🙏🙏🙏
🙏 🙏 🙏