ඔබට ජීවිතේ ගොඩක් දේවල්...නැතිවෙන්න කලින් අහන්න /polgahawela Amarawansha thero /dharma deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • පුද්ගලිකත්වයත් ....ආත්මගෞරවයත් රැකගන්න හැටි දන්නවාද ...
    ජීවිතේ වට්නාකම තේරුම් ගමු නේද ..
    🌼පූජ්‍ය පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , අනුශාසනා සහ කෙටි දේශනා . එවගේම ආශ්‍රමයේ ධර්ම සාකච්ඡා ...
    🌼ඔබේ ජීවිතය සුන්දර කරන සෞභාග්‍ය කරා රැගෙන යන කරුණු පැහැදිලි කිරීම ...
    🌼සතුටින් පිරුණු සැනසිලි දායක ජීවිතයක් උදෙසා උපදේශනය...
    🌼ධර්ම කරුණු සහ ජීවිත අධ්‍යාපනය ගැන ඉගෙන ගන්න ..
    🏵️Amadahara buddhist monastery
    Gonawa
    Weerambugedara
    Kalugamuwa
    Kurunegala
    074 - 084 3007
    072 - 940 99 00
    #counseling #ආත්මගෞරවය #පුද්ගලිකත්වය

ความคิดเห็น • 107

  • @sunitraahmad9499
    @sunitraahmad9499 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේගේ දේශනාවට මම කැමතියි අහන්න ආස හිතෙනවා මම ඒ දේශනා පිළිපදිනවා ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 2 หลายเดือนก่อน +3

    සුවපත් වේවා පිංවත් ස්වාමීන් වහන්සේ.. උතුම් ධර්ම දේශනාව..
    උතුම් අවවාදයක්

  • @nimalipriyangani7482
    @nimalipriyangani7482 19 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස

  • @user-uk8ih7vx5r
    @user-uk8ih7vx5r 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @tharukaruwanpathirana5498
    @tharukaruwanpathirana5498 2 ปีที่แล้ว +25

    අද කාලේ ජීවිතේම fb tiktok වල ගෙවන අයට මේක හොද ආදර්ශයක් ...මේ දේවල් අද කාලේ හැම වෙලාවෙම.අහන්න තියෙන දේවල් ....බුදු සරණයි ස්වාමිනී මේ වගේ කාලින ප්‍රශ්න ගැන දැනුවත් කරනවට

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +1

    ඒක නම් ඇත්ත පින්වත් ස්වාමීන් වහන්ස
    තෙරුවන් සරණයි
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranilankalanka5506
    @ranilankalanka5506 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thaalamathra
    @thaalamathra 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා! 🙏🙏🙏
    තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว +5

    ඉතා වටින කාරනාවක් අපේ ස්වාමින්වහන්ස....අපිට තව තව මෙවැනි ජීවිතේ වෙන්න පුලුවන් දේවල් මතක් කර ඒවා පහදාදෙන අපේ ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා ....🙏🙏🙏 තව තවත් මෙවන් වටිනා කරුනු පහදාදීමට හිත පහල වේවා වේවා වේවා ... අනේ සාදු සාදු සාදු ....🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 මේ මල් අපේ බුදු පියානන්ට පූජා කරමි පූජා වේවා වේවා වේවා ....

  • @chenukakuruppu4424
    @chenukakuruppu4424 2 ปีที่แล้ว +2

    Godk kalina Dharma deshanawak Sadu Sadu sadu🙏🙏🙏!

  • @wincell1990
    @wincell1990 2 ปีที่แล้ว +2

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @thusharathushara5254
    @thusharathushara5254 2 ปีที่แล้ว +17

    මම හරිම කැමැත්තෙන් අපේ හාමුදුරුවන් ගෙ දේශනා බලන්නෙ අහන්නෙ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම 🙏

  • @dinushibandara6060
    @dinushibandara6060 2 ปีที่แล้ว +3

    අපේ සභ්‍යත්වය රැක ගැනීම අපි සතුයි හිමියනි.ඔබ වහන්සේ මේ තරම් සරලව,කාරුණිකව පහදා දෙන්නෙ තිදොර සංවර කර ගැනීම කියලයි මට හිතෙන්නෙ..දීඝායු පතමි!හිමියනි.🙏❤️

  • @satheessathees6717
    @satheessathees6717 2 ปีที่แล้ว +7

    ගොඩක් හොඳ දේශනා වක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @shehanimalsha7817
    @shehanimalsha7817 2 ปีที่แล้ว +5

    වටිනා දර්ම දේසනාවක් 🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Sadu 🙏 sadu 🙏 sadu 🙏
      Malsha
      Taruwan saranae Dp GN yaluwa

  • @madushipiriyadharsani2814
    @madushipiriyadharsani2814 2 ปีที่แล้ว +13

    හරිම වටින දේශනාවක්.. අපේ ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා.

  • @ruchirachamod3590
    @ruchirachamod3590 2 ปีที่แล้ว +3

    හාමුඋුරැවන්ට බුඋුසරණයි 🙏🙏🙏🙏😃😃

  • @yamunakumari865
    @yamunakumari865 2 ปีที่แล้ว +2

    Godak wadegat dasenawak budu sarenai ape hamuduruwana🙏🙏🙏🙏🙏

  • @KumariKumari-uu5tw
    @KumariKumari-uu5tw 2 ปีที่แล้ว +3

    Siyalla sathyai ape garuthara pinwath swamin wahanseta pinsidda wewa bohomatma watina agana daham karanawalin apawa denuwath kalata thruwan saranai ape swaminwanseta niduk nirogi bawa lebewa dirgayu wewa mage namskaraya sadu sadu sadu 🙏🙏🙏

  • @nadikaayomi9197
    @nadikaayomi9197 2 ปีที่แล้ว +2

    Oba kive watinama deyak,nirroogi suwa labewa.

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +1

    Geevithyata vatina dasanavk kala ona vanseta Maga namaskaraya wevaa sadu sadu sadu 🙏🙏🙏

  • @nalinprasanna17
    @nalinprasanna17 2 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා.🙏🙏

  • @arjunirathnayaka7174
    @arjunirathnayaka7174 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @sammanipiyumika956
    @sammanipiyumika956 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

  • @shriyaniperera6701
    @shriyaniperera6701 2 ปีที่แล้ว +3

    සාදු! සාදු! සාදු ! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ හට! දීර්ඝායුෂ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ හට 🙏🙏🙏

  • @kevinduln7511
    @kevinduln7511 2 ปีที่แล้ว +6

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @monicaponameruma9818
    @monicaponameruma9818 2 ปีที่แล้ว +4

    සාදු...සාදු...සාදු...පින්වත් අපේ සුවාමීන්වහන්ස මේවට්නා දර්මදේශනාව ගොඩාක්වටිනා කරැනු කරනා මගේ ජීවිතයට ගොඩාක් වැදගත් වුනා අනික් අයටත් අහන්න ෂයා කරා අපේ සුවාමීන්වහන්සේට තෙරැවන් සරනයි...🙏🙏🙏

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 2 ปีที่แล้ว +4

    නමො බුද්ධාය..!! එක සත්‍යයක් අපෙ හමුදුරුවනෙ උතුම් සඝ රුවනට නිදුක් නිරොගී බාවය ලැබේවා ..!!

  • @nilminianita4428
    @nilminianita4428 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @madharadulanjali.
    @madharadulanjali. 2 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය. 🙏🙏🙏

  • @pinnaduwahewagenandawathie4872
    @pinnaduwahewagenandawathie4872 2 ปีที่แล้ว +4

    ජීවිතේ ට ගොඩක් වටිනා බණ පදයක් ඔබ වහන්සේට පින් සිදු වේවා

  • @r.a.nandaninandani8146
    @r.a.nandaninandani8146 2 ปีที่แล้ว +2

    Budu saranai oba wahanseta dergayusha labewa 🙏🙏🙏🙏🙏💐🌺💐🌺💐🌺

  • @ckumari7103
    @ckumari7103 2 ปีที่แล้ว +5

    එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන දේ සහතික ඇත්ත 🙏🙏🙏

  • @harshanik1325
    @harshanik1325 2 ปีที่แล้ว +2

    Ehemai ape hamuduwane theruwan saranai 🙏🙏

  • @JK-zi6he
    @JK-zi6he 2 ปีที่แล้ว +6

    ඇත්තමයි අපේහාමුදුරුවනේ
    සාදුසාදු සාදු තෙරුවන්සරණයි🙏🙏🙏🙇‍♂️🙇‍♂️.

  • @brainstormsrilanka
    @brainstormsrilanka 2 ปีที่แล้ว +3

    sadu sadu pinwath swamin wahansa.. ane anekawarayk pin obawahanseta samajayata niwaradi magapenwima karanwata

  • @isurusandeepa8493
    @isurusandeepa8493 2 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @kantil2761
    @kantil2761 2 ปีที่แล้ว +2

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @isharaviduranga9772
    @isharaviduranga9772 2 ปีที่แล้ว +6

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏 ගොඩාක් පින් අපේ හාමුදුරුවන්ට 🙏 සියලු සාත්වයෝ සුවපත් වේවා 🙏ගෞතම බුදුන් සාසනයේම උතුම් නිර්වාණයම අවබෝධ වේවා 🙏

  • @nandawathipranando5800
    @nandawathipranando5800 2 ปีที่แล้ว +3

    Ethama watina darma desanawak pehediliwa apata therum kara denawata pin
    Oba wahanse sasunata dayada kala meniyanta darmawa bodaya lebewa thunuruwane saranai gawthama budu sasunema chathurarya saththya darmaya awaboda wewa
    Oba wahanseta

  • @nadeeshapriyangika7472
    @nadeeshapriyangika7472 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,🙏🙏🙏🙏🙏🙏

  • @ckumari7103
    @ckumari7103 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි බුදු සසුන බැබෙලේවා

  • @lathalatha7340
    @lathalatha7340 2 ปีที่แล้ว +2

    tharuwan Saranai hamuduruwane 🙏🙏🙏

  • @tagsggsgsvsf3238
    @tagsggsgsvsf3238 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏සාදු

  • @malikapoi7585
    @malikapoi7585 2 ปีที่แล้ว +2

    Sadu Sadu sadu

  • @rasangikasewwandi2471
    @rasangikasewwandi2471 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @sudanthimedha416
    @sudanthimedha416 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින දේශනයක් ගොඩක් පින් අපෙ ස්වාමින් වහන්සේට🙏

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 5 หลายเดือนก่อน +1

    Namo buddaya jivithe hada ganna vatina daham bidak gena garu svamin vahanseta samma sambudu saranai 🌷🌷🌷🌷🌷🙏🙏

  • @ruchirachamod3590
    @ruchirachamod3590 2 ปีที่แล้ว +1

    හාමුඋුරැව ෙන් මම ධර්මය ට අසයි

  • @meriyanfernando2943
    @meriyanfernando2943 2 ปีที่แล้ว +2

    මේවා තේරැම් ගන්නධ මිනිසුන්ට නුවණ පැහැදේවා!!
    ඔබ වහන්සේ කරනා දේශනා තුලින්🙏🙏

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa ⚘⚘🌼🌼💐💐🌸🌸🌺🌺🏵🏵🌷🌷❤❤🙏🙏🙏

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට ගෙඩක් පිං.බුදු සරණයි.

  • @malmilovely4338
    @malmilovely4338 2 ปีที่แล้ว

    Awasarai ape hamuduruwane oba wahansege darma deshana ithamath arthawath sawanim wahansa

  • @madushanijothirathne5138
    @madushanijothirathne5138 2 ปีที่แล้ว +5

    ගොඩක් වටින දේශනයක් අපෙ හාමුදුරුවනේ ගොඩක් පිං 🙏🙏

  • @skwkumara9250
    @skwkumara9250 2 ปีที่แล้ว +7

    ඉතා වටිනා ධර්ම දේශනාවක්.. ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේට බොහොම පිං.. 🙏🙏🙏🙏🙏

    • @karimagood741
      @karimagood741 2 ปีที่แล้ว

      🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว

    Oba wahanseta theruwan saranai uthum niwanama awaboda wewA🙏🙏🙏🙏

  • @chathumadura1004
    @chathumadura1004 ปีที่แล้ว +1

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 2 ปีที่แล้ว +2

    Harima wadagath desanawak ape hamuduruwane danuwath kalata godak pin theruwan saranai oba wahanseta🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 budusaranai

  • @shashikasandaruwan6260
    @shashikasandaruwan6260 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏

  • @renurathnayaka3126
    @renurathnayaka3126 2 ปีที่แล้ว +5

    අර්ථවත් හාමුදුරුවනේ ...
    තෙරුවන් සරණයි !!! 🙏🙏

  • @swarnalthaswarnaltha5071
    @swarnalthaswarnaltha5071 2 ปีที่แล้ว

    godak pinsidda wanawa ape hamuduruwane jiwiteta godakkk wadagat wana banak oba wahase desana karata..🙏🙏🙏🙏🙏🙏🙏

  • @warunidulanjani6319
    @warunidulanjani6319 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌼🌼🌼

  • @anushagunawardana1187
    @anushagunawardana1187 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 Oba swameen wahanseta godak pin. Niduk nirogi bawa ha deergau weeva..... Theruwan saranai

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා දේශනාවක් බොහොම පිං අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @yasanthajayawardena5931
    @yasanthajayawardena5931 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 very valuable lesson

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි...! හාමුදුරුවනේ
    දීර්ගායුශ ලැබේවා...!

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว +2

    Ape hamuduruwane teruwan saranai katawa sampurna athta🙏🙏🙏🙏🙏

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว +4

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว +1

    Watena anusasanawak obawahanse karanne pin

  • @PKG452
    @PKG452 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @laksithaamith3749
    @laksithaamith3749 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kimedon9884
    @kimedon9884 2 ปีที่แล้ว

    Teruwa.saranai....අවසර .ගොඩාක් watina...ධර්ම desanawak

  • @wasanawasana276
    @wasanawasana276 2 ปีที่แล้ว +2

    Thiruwan saranai pinwath suwamin wahansa

  • @warunidulanjani6319
    @warunidulanjani6319 2 ปีที่แล้ว +2

    🌸🌸🌸🌸🌸

  • @swrnalatha3719
    @swrnalatha3719 ปีที่แล้ว

    Jeevithya hadaganna hoda darma desanawak.theruwan saranai obawahanseta. Namo buddaya.

  • @lathaambegoda5747
    @lathaambegoda5747 2 ปีที่แล้ว +3

    Ane awasara swaminwahansa mata mai e bana papayak andanawa kiyawathwaa Dan thama therenne ane bs

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @madushankumara5546
    @madushankumara5546 2 ปีที่แล้ว +2

    🙏🙏😍

  • @chithrasrilanka9664
    @chithrasrilanka9664 2 ปีที่แล้ว +3

    🙏🙏🙏💐❗👍💖......

  • @tiktok-ro7bi
    @tiktok-ro7bi 2 ปีที่แล้ว

    Teruwan saranai

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 2 ปีที่แล้ว

    Namo budaya!!!

  • @thusharanilmini2003-zw5yz
    @thusharanilmini2003-zw5yz ปีที่แล้ว +1

    𝚜𝚒𝚢𝚊𝚕𝚞 𝚍𝚎𝚗𝚊 𝚜𝚞𝚠𝚊𝚙𝚝𝚑 𝚠𝚎𝚠𝚊🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว

    🌻🌻🙏🙏🙏🌻🌻

  • @sunandawanasinghe831
    @sunandawanasinghe831 2 ปีที่แล้ว +2

    Sadu ...sadu ...saaadu ..🙏🙏🙏🙏

  • @tharakalakshani4517
    @tharakalakshani4517 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @surangajayaweera1764
    @surangajayaweera1764 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @warunidulanjani6319
    @warunidulanjani6319 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @warunidulanjani6319
    @warunidulanjani6319 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @sakuradilhani7917
    @sakuradilhani7917 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @c.lakmal1448
    @c.lakmal1448 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kaushalyasenadheera5566
    @kaushalyasenadheera5566 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Sadu 🙏 sadu 🙏 sadu 🙏
      Taruwan saranae Dp GN Nirosha

  • @thisaranibhagya9446
    @thisaranibhagya9446 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @bagyagamage6746
    @bagyagamage6746 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @nipunimapriyamanthi5627
    @nipunimapriyamanthi5627 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @mnjayasinha9515
    @mnjayasinha9515 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏