දුක් කරදර ලග හඩා වැටෙන්න එපා.welimada saddaseela himi bana katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #welimada#saddaseela#thero

ความคิดเห็น • 172

  • @kumarimunasingha7932
    @kumarimunasingha7932 ปีที่แล้ว +78

    මං මට වයිර කලා.හැමදේම එක්ක හැමෝම මාව අතහැරිය.බුදු හාමුදුරුවන්ගෙන් මං පටන් ගත්තෙ.මට මේව දරාගන්න බෑ බුදු සාදූ ඔබ වහන්සේ හිනාවෙනව.අඩන මං ගැන දුක නැද්ද.ආයෙ නම් මං ඔබ වහන්සේ ලගට දුක කියන්න එන්නෙ නෑ කියල ගියා.බුදු පිලිමයක් ලගදි මං අහක බලං ගියා.මං මටම වයිර කලා.මට නැති වෙනව කියල දැනෙද්දි දරාගන්න බැරි උනා.මං මටම ගහගන්නවා.කපාගන්නවා.පුච්චගන්නවා.ශාප කරනවා.කුනුහරුපෙන් කෑ ගහනවා.🥺 මං අහම්බෙන් ඔබ වහන්සේගේ බන අහන්න අරන් සතියක් නෑ .පිංවන්ත ස්වාමීන් වහන්ස 🙏 මං හිත හදාගන්නවා.දරාගන්නවා.මට වැරදුනු තැන හම්බ උනා....මට නින්ද යනවා.ඒත් බන අහද්දි පව් මතක් වෙනවා.ඒත් මං ඒක හදාගන්නවා....අවසරයි ස්වාමීනී....🙏🙏🙏

    • @nilukaniluka8560
      @nilukaniluka8560 ปีที่แล้ว +2

    • @sriyanigodamunne2118
      @sriyanigodamunne2118 ปีที่แล้ว

      😊

    • @shyamaleesandamalee2108
      @shyamaleesandamalee2108 ปีที่แล้ว +5

      නමෝ බුද්ධාය !
      වරදින් අත්මිදුන උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට පිළිසරණ ලැබේවා ! ඔබට🙏
      ලැබෙන සෑම අවස්ථාවක්ම උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කරන්න. උතුම් තිසරණ සරණ ඔබට ලැබේවි! තමන්ට ඒ උතුම් බුදු බණ පදය ඇසේවි. සාදු !!! වරදින් අත්මිදුන උතුම් අංගුලිමාල මහාසෑ රජණන් වහන්සේ වන්දනාමාන කරගන්න ඔබ යන්න. උතුම් තෙරුවන් සරණයි !
      නමෝ බුද්ධාය ! 🙏

    • @danushageethamali3073
      @danushageethamali3073 ปีที่แล้ว +4

      ඔයාට වැරදිච්ච හැමදේම හදාගන්න පුළුවන් ..ඔයා එක කරනව සතුටින් ලස්සනට ජිවිතේ විදින්න.අපි මේ ඉන්න ටික කාලේ දී විදව විදව ඉන්න කාලේ නාස්ති කරන්න එපා.දුකක් දැනුනොත් අනිවාර්යයෙන්ම සතුටක් ලැබේනවා...වැරදි කරන අයට ස්භාවදර්මයේන්ම දඩුවම් ලැබේනවා..තමන්ව හැදු වැඩු අදරනිය අම්මා තාත්තා වෙනුවෙන් ජිවත් වෙන්න .දුක නැති කර ගන්න ශක්තිය දහිරය නිදුක් නිරොගි සුවපත් භවය ලැබේවා !!!

    • @FazmiCool-gm1ne
      @FazmiCool-gm1ne 9 หลายเดือนก่อน +1

      Oyata hamadam sathuten enna lebewa hamadama dawasata sarawak bana ahanna.budusaranai oyata

  • @isuriudani8978
    @isuriudani8978 ปีที่แล้ว +10

    සිල වන්තන් ගුන වන්තන්
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලබෙිද මයාලද්දන්
    බුද්ද පුත්තන් නමාමහං
    සාදු...! සාදු....! සාදු....!

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +18

    මෙම බන ආනුභාව යෙන් ලොක්කීට බුද්ධි මත් කීරොගිමත් පුත් රුවනක් ලැබෙනවා විශ්වයට බොහොම ස්තූතියි සාදු සාදු සාදු

  • @sajiniirushika2984
    @sajiniirushika2984 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට ගොඩාක් පිං අපේ හිත් සුවපත් කරනවට 🙏🙏🙏 පුලුවන් නම් මට ඔබ වහන්සේ සම්බන්ධ කරගන්න පුලුවන් නම්බර් එකක් හරි මොකක් හරි විස්තරයක් හරි දෙන්න ..අපේ පංසලට වඩමවන්න ඕන ධර්ම දේශනාවකට 🙏🙏🙏

  • @gayanimadushanimadu576
    @gayanimadushanimadu576 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා වල ජීවිතය ගැන හොඳට පැහැදිලි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nisansalawickramarachchl3004
    @nisansalawickramarachchl3004 ปีที่แล้ว +24

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේ මට තියෙන කරදර ගැනමයි කතාකරන්නෙ බනඅහල අහල මගේ හිත ශක්තිමත් කරගෙන මම කරදරවලට මුහුන දෙනවා

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 ปีที่แล้ว +10

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 ปีที่แล้ว +5

    ගොඩක් හිතරිදෙන දුක දැනෙන හැම වෙලාවකම ස්වාමින් වහන්සෙගෙ බණ අහනවා.කියන්න බැරි තරම් සිතට සහනයක් දැනෙනවා.මමත් ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙක්. මටගොඩක්දේ ලැබිල තියෙනවා. ඒත් අපේ ගේ ළඟ දේවාලයක් තියෙනවා.ඒනිසාහරිම කරදරයි.

  • @jayaniniranjala3640
    @jayaniniranjala3640 ปีที่แล้ว +26

    අනේ අපේ ස්වාමින් වහන්ස මටනම් ඉපදුන දවසේ ඉදන්ම දුකයි එත් මම සතුට්න් ඉන්නවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +5

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!මාගේද සියලුම ලෝකවාසින්ගේ සසර ගමන කෙටි වී නිවනම අවබෝධ වෙත්වා!!!!
    නිවනම වෙත්වා!!!
    නමෝ බුද්ධාය!!!

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +13

    ස්වාමීන් වහන්සේ ට ගොඩක් පින් අපිට ධරිම දේ සකා කරනවා ට නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @nilanthijayalath2809
    @nilanthijayalath2809 ปีที่แล้ว +8

    ඇස්වල කදුලු ආවා,අපෙ හාමුදුරුවනේ,තෙරුවන් සරනයි

  • @tanjiro7085
    @tanjiro7085 ปีที่แล้ว +17

    මා සසරේ එක් රැස් කරගත් සියලුම පිං අපහට අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන පිංවත් ස්වාමීන්වහන්සේටද, මෙහි රැස්ව සිටින සියලුම දෙනාටද මෙත් සිතින්ම අනුමෝදන් කරමි..අනුමෝදන් වේවා..!!..සාදූ සාදූ සාදූ..!! 🙏🙏🌹

  • @champikayeswijerathna6328
    @champikayeswijerathna6328 ปีที่แล้ว +7

    මගේ හිතට මහා සැනසීමක් දැනුනා අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻

  • @deepthimalika994
    @deepthimalika994 ปีที่แล้ว +3

    ඇපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ බන පදයක් අහන්නත් පින් කරලා තියෙන්න ඔනි..🙏🙏🙏

  • @melankristeen2485
    @melankristeen2485 ปีที่แล้ว +5

    🙏🙏🙏🌺🌺🌺oba වහන්සේ දීර්ඝ ausa ලැබේවා

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 ปีที่แล้ว +10

    හිත ගොඩක් සැහැල්ලු උනා අපේ හාමුදුරුවනේ.සාදු සාදු සාදු 🙏

  • @kumaritharanga713
    @kumaritharanga713 9 หลายเดือนก่อน +5

    හිතේ තිබ්බ දුක් වේදනා නැති කරගන්න ඔබ වහන්සේ දේශනා කළ ධර්මය මනා පිටුවහලක් විය.ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා.දීර්ගායු ලැබේවා

    • @NilushikaAkarsha
      @NilushikaAkarsha 6 หลายเดือนก่อน

      Sadu sadu sadu obawahansege
      Bana asa mage hitha
      Godak hada gaththa
      Dirga ausha niduk nirogisuwa labewa wedi wediyen darmaya deshana Kara minissunge hithsanasa dukin mudawannata lebewa sadu sadu sadu

  • @shanthipathirana2005
    @shanthipathirana2005 ปีที่แล้ว +4

    ඩර්මාවබොදය ලබාදෙන oba වහන්සේට theruwan බලයෙන් deergausha ලැබේවා 🙏💐🙏💐🙏

  • @menakasurangisurangi1075
    @menakasurangisurangi1075 ปีที่แล้ว +3

    අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ තරම් ජීවිතේ තේරුම් කර දෙන්න තවත් නැහැ .අටලෝ දහම මනාව දන්නා ඔබ වහන්සේ අසරණ අපේදිවිය හදා ගන්න බණ කියන්න පාර තැනු ඔබ වහන්සේගේ ගුරු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .

  • @maheshanisandarekha5100
    @maheshanisandarekha5100 ปีที่แล้ว +4

    මෙ ලෝක වාසි සියලුම දෙනා දුකින් මිදේවා...

  • @dammikashantha2624
    @dammikashantha2624 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ඔබ වහන්සෙට ගොඩක් පින් අපට නිවන් මර්ගය පදනවාට

  • @creativelkrbrothers5250
    @creativelkrbrothers5250 ปีที่แล้ว +11

    ඔබ වහන්සේගේ මුළු ආත්මයම සුවපත් වේවා. ඔබ වහන්සේගේ බණ පුදුම මිහිරියි. 'දීර්'ඝායු' වේවා . උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏

  • @ishanipriyangika5504
    @ishanipriyangika5504 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු ...සාදු ...සාදු

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuhettihandi7785
    @anuhettihandi7785 ปีที่แล้ว +8

    නමස් කාර වේවා ඔබ වහන්සේට තෙරැවන් සරණයි

  • @ravindukavinda4641
    @ravindukavinda4641 ปีที่แล้ว +3

    මම කුවේට් රටේ සේවය කරන්න කෙනෙක් මට හැකි සෑම වෙලා වකම ඔබ වහන්සේ ගේ දේශන අහනවා හිතට හරි සැහැල්ලුයි අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ තේරුවන් සරණයි

  • @madhushaniherath9889
    @madhushaniherath9889 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !...............සාදු.....සාදු.......සාදූ..................🙏🙏🙏🙏🙏🙏

    • @amilakasturiarachchi1509
      @amilakasturiarachchi1509 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d ปีที่แล้ว

      මගේ චැනල් එක subscribe කරල දෙන්නකො ලොකු පිනක්....🥺 බුදු සරණයි ඔයාට ☸️🙏

  • @mccweerasingha7853
    @mccweerasingha7853 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ දේශනා කල දහම් කරුණු මාධ්‍යයට ලබා දෙන ඇත්තන්ටත් පින් සිද්ධ වේවා.....

  • @nilanthisanjeewani555
    @nilanthisanjeewani555 ปีที่แล้ว +2

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට බොහොමයක් පින් හිත සැහැල්ලු වෙනවා පුදුම විදියට. මේ ලෝකයේ සියල්ල අනිත්‍යයි.. අනිත්‍යයි. අනිත්‍යයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @zooya7489
    @zooya7489 ปีที่แล้ว +1

    සාදු සාදු අපේ හාමුදුරුවනේ.
    මම ගොඩක් කලකිරිලා ඉන්නෙ කරන කිසිම වැඩක් හරියන්නෙ නැ. මට අව්රුදු 22ක්.හරිම පීඩනයකින් ඉන්නෙ. කොච්චර බලාපොරොත්තු තියන් වැඩක් කරත් කවදාවත් හරියන්නෙ නැ. හැමදේම එපා වෙලා.කොච්චර මහන්සි උනත් අැයි මටම මෙහෙම වෙන්නෙ කියලා හිතෙනවා.

  • @hirunimaleesha8829
    @hirunimaleesha8829 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ අනේ මට කසාද බදින්න වෙලා තියෙනවා. මට බයයි ඒක ගොඩක් දුක් ගොඩක ආරම්භ යි. මන් ආස නෑ බදින්න. මට හිත හදාගන්න බහැ. අනේ මේකට විසදුමක් කියන්න පුළුවන් ද අවසර 🙏

  • @ayeshamadurangi5995
    @ayeshamadurangi5995 ปีที่แล้ว +1

    මන් අද දාරා ගන්න බැරි දුකකින් ඉන්නේ මන් තනි උනා හැමෝම මාව අතඇරියා මට දැන් කවුරුවක් නෑ ඇත්තටම මට හිත හදා ගන්න් බෑ වේලාවකට හිතෙන්වා මැරෙන්නම මට මේ දේවල් දරා ගන්න හරි අමරුයි තනියම කියව කියව අඩන වාර අනන්තයි.කිය්න්නවත් කිසිම කෙනෙක් නෑ මට හෑමදාම බුදුන් ගාව කිය කියා අඩනවා එත් අහුම්කන් දෙන්නෙ නෑ.දැන් නම් කවුරු වෙනුවෙන් ජිවත් වෙන්නද කිය්ල හිතෙන්ව කුසෙන් වදාපු දරුවත් අද නෑ මට

  • @inolahasitha6508
    @inolahasitha6508 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සා 🙏🙏🙏🙏💐💐💐💐

  • @kumarilanka7713
    @kumarilanka7713 3 หลายเดือนก่อน

    නමෝ බුද්දාය ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilachandani2330
    @amilachandani2330 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mccweerasingha7853
    @mccweerasingha7853 ปีที่แล้ว +1

    තව තවත් ප්‍රත්ග්ජනයාගේ බුද්ධිය මතුකරලීමට ඔබවහන්සේට අවස්ථාව උදා වේවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏
    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලැබේවා ! 🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏
    පින්වත් සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය වේවා ! 🙏
    අප සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලුම දෙනාට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! 🙏🙏🙏
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹

  • @harshamanohara4478
    @harshamanohara4478 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!තෙරුවන් සරණයි!!!නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏

  • @niroshiwije866
    @niroshiwije866 4 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ .... ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා මගේ සිත මං නිවා ගත්තා ස්වාමීනි....
    ඔබ වහසේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 6 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pawaninisansala9460
    @pawaninisansala9460 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු!!! 🙏🙏🙏

  • @dilaniperera4406
    @dilaniperera4406 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලින් ගතයුතු ධර්ම කාරණා බොහාමයි.ඉදිරි අනාගතයෙදිත් ඹබ වහන්සේට ධර්මය දේශනා කිරිමට අවශ්‍ය ඨෙර්ය ශක්තිය වාසනාව ලැබේවා ! 🙏🏻🙏🏻🙏🏻

  • @sachinihimansa9426
    @sachinihimansa9426 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !🙏🙏🙏

  • @nelumkumari8540
    @nelumkumari8540 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්ස නින්දාවත් ප්රශංසාවත් දෙකම මිනිසුන්ගෙ හැගීම්.
    ඒ දේවල් ලැබුණත් නැතත් උපේක්ෂාවෙන් ඉවසනවා.කියන අය කියයි.
    🙏🙏🙏🙏🙏

  • @malshahansani7933
    @malshahansani7933 ปีที่แล้ว +3

    sadu 💐🙏💐 sadu 💐🙏💐 sadu 💐🙏 💐 dergusa labawa penwat suwamen wahansata .gam neyam gam sama dasatama wadetwa.

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිරෝගී සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා! සාදු සාදු සාදු

  • @supipiishinika646
    @supipiishinika646 2 หลายเดือนก่อน

    මම කුවේට් රටේ වැඩ කරන්නේ..හිතට හරිම සැහැල්ලුවක් දැනෙන්නෙ අපෙ හාමුදුරුවනේ ...මා කල කුසල කර්මයක් වේ නම් ඒ පිං බලෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය උදා වේවා කියල ප්‍රාර්ථනා කරනවා ....🙏🙏🙏🙏

  • @kumaraathula3448
    @kumaraathula3448 ปีที่แล้ว +2

    සාදු ......සාදු .....සාදු උතුම් වු ශිු ධර්මය අවබෝධය වෙිවා

  • @osadagithsara9512
    @osadagithsara9512 6 หลายเดือนก่อน

    මගේ හිතට දැන් සැනසීමක් දැනෙනවා මගේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @shiroshanisandamali7890
    @shiroshanisandamali7890 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kanchana9168
    @Kanchana9168 2 หลายเดือนก่อน

    ජීවිතේම කියල හිතාගෙන මම ආදරේ කරපු කෙනා වෙනුවෙන් මගෙ හැමදේම කැපකලා, සල්ලි,කාලය, මගෙ නින්ද විතරක් නෙවෙයි අන්තිමට මගෙ රස්සවත් නැතිවෙන තැනට මම එයාවෙනුවෙන් උදව් කලා.. ඒත් එයා මට අමාරුම කාලෙ මාව තනිකරලා දාලා ගිහින්..msg එකක්වත් දාන්න උවමනාවක් නෑ.cl ගන්න විදිහක් නෑ block කරලා.ඇයි එහෙම වෙනස් උනේ මට job එක කරගන්නවත් පණක් නෑ.කියන්න කවුරුවත් නෑ.එහෙම කාවවත් අසරන කරන්න එපා. හිතින් කඩා වැටුනම හැමදේම එපාවෙනව.මිනිස්සු ඇයි එහෙම කරන්නෙ.. මගෙන් වැරැද්දක් උනානම් කියලා යන්න තිබ්බා.ඒත් මගඇරිම තරම් දුකක් නෑ තවත්.

  • @SharikaGallage
    @SharikaGallage 8 หลายเดือนก่อน

    අනේ මගේ ස්වාමීන් වහන්ස මගේ ජීවිතේ කියන්න බැරි තරම් ප්‍රශ්න .මහත්තයා බොනවා.බිලා අවිත් වටේම ඉන්න මිනිස්සු පව දෙනවා.ජීවිතේ ගිනි ගොඩක් වෙලා තිබුනෙ.ඔබ වහන්සේගේ දේශනා මම අහන්න ගත්ත දවසෙ ඉදන් මට පුදුම සැනසීමක් ලැබුනෙ.ඔබ වහන්සේට තව තවත් මේ වගේ දර්ම දේශනා ලබා දිම්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ! සාදු සාදූ. සාදූ !

  • @nilmini8108
    @nilmini8108 ปีที่แล้ว +3

    Ehemai swameen wahansa

  • @RasadariSiriwrdana
    @RasadariSiriwrdana 2 หลายเดือนก่อน

    මෙ ඇසු බන පදවලින් ජිවිතය අවබෝධ උවා .එ පින් අනුමොදන් වෙත්වා..සදු සාදු.සාදු

  • @NiroshSamarasekara
    @NiroshSamarasekara 8 หลายเดือนก่อน

    Eththa kathakarana ස්වාමීන්ද්‍රයන් kenek

  • @DamayanthiHerath-s9j
    @DamayanthiHerath-s9j 6 หลายเดือนก่อน

    ඔබ වහන්සෙ හැදු වැඩු දෙමාපියන් ට මෙ පින් අයිති වේවා 🙏🙏

  • @deshanishasikala7054
    @deshanishasikala7054 ปีที่แล้ว +4

    Sadhu sadhu sadhu.....🙏🙏🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 9 หลายเดือนก่อน

    මම ජිවත් වේන්න කැනඩාවේ අපේ හාමුදුරුවනේ ..දරැවෝ නිසා හිතේ සැනසිමක් ඇත්තමේ නැ ..දරැවෝ නරකට හැදිලා නැ ..ඒත් නිතරම මගේ හිත රිදෙන දෙවල් සිද්දවේනවා එයාලා අතින්..😢😢😢..ඒත් මම මොනතරම් වැඩ තිබ්බත් ඔබවහන්සේගේ බන නිතරම ගෙදර වැඩ කරන්න ගමන් හරි අහනවා අපේ හාමුදුරුවනේ ..හැම පෝයටම මේහේ මම සිල් ගන්නවා..ඒත් නිතරම හිත දුකින්..ඔබවසේගේ බන මම අහන්නේ ඇස් පියාගෙන ..සම වැදිලා ඒ දර්මයට..🙏🙏🙏🙏 ඒත් ආයි ටිකකින් හිත රිදවිම් ඇතිවේනවා අපේ පින්වත් ස්වාමීන් වහන්ස මට 😢😢..මොන පවක්ද මන්දා අපේ හාමුදුරුවනේ ...😢😢😢😢මම ලන්කාවට ආව කාලෙක අනිවාර්යයෙන් ඔබ වහන්සේ ගේ ජිවමාන බනක් අහන්න අනිවාර්යයෙන් එනවා අපේ හාමුදුරුවනේ ..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු ..

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 ปีที่แล้ว +6

    🙏🙏🙏👏👏👏❤❤❤

  • @chamirak
    @chamirak 11 หลายเดือนก่อน

    මම මට වෛර කරනවා.මට පැවිදි වෙන්න විදිහක් නැහැ දරුව එක්ක බිරිඳ පාරට වැටෙන නිසා.

  • @stellasilva4059
    @stellasilva4059 ปีที่แล้ว +3

    Budu Saranai

  • @sithuminipradeepika4901
    @sithuminipradeepika4901 ปีที่แล้ว +3

    Sadhu sadhu sadhu

  • @anushikasewwandi8331
    @anushikasewwandi8331 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @udayanganisamarawikrama821
    @udayanganisamarawikrama821 ปีที่แล้ว +2

    Oba whanseta mage namaskara wewa wewa wewa

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi 6 หลายเดือนก่อน

    සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthihh2006
    @damayanthihh2006 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏 bs

  • @nisansalakawindikavindi8454
    @nisansalakawindikavindi8454 ปีที่แล้ว +2

    Anee ape හාමුදුරුවනේ මට එක් උදව්වක් කරන්න , ඔබ වහන්සේ ට ගොඩක් පිං මගේ ම අක්කට මානසික රෝගයක් තියෙනවා ඒත් එයා බෙහෙත් බොන්නේ නෑ ඒ එයාගේ ලෙඩෙ හැටි කියලා doctor කිව්වා අනේ මම කොහොම ද එයාට බෙහෙත් දෙන්න ඕන කියලා මට කියන්න අපෙ හාමුදුරුවනේ

    • @ayeshanadeeshani5083
      @ayeshanadeeshani5083 ปีที่แล้ว +1

      Eyata una hari mokak hari wena ledak hadunu welaawaka doctor knk lagata aran ynn e doctorwa kalin danuwath krnn oya prashne gana eyata horen . E doctorta kiyanna e manasika prashneta dena behethuth anik beheth ekka denna kiyala.

    • @nisansalakawindikavindi8454
      @nisansalakawindikavindi8454 ปีที่แล้ว +1

      Ane ඔයාට ගොඩක් පිං

  • @teckladarshani6774
    @teckladarshani6774 ปีที่แล้ว +4

    🙏🙏🙏🌼

  • @madushagamage5057
    @madushagamage5057 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @erangalamahewa2976
    @erangalamahewa2976 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @dinushikumari6050
    @dinushikumari6050 ปีที่แล้ว +1

    Oba wahanseta hugak pin ape hamuduruwane.hugak watina darma deshanawak.harima asawen ehuwa.teruwan saranai hamuduruwane.....

  • @erangakumara5461
    @erangakumara5461 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @swarnaswarna7146
    @swarnaswarna7146 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 ปีที่แล้ว +2

    Sadu sadu sadu..

  • @madhushaniherath9889
    @madhushaniherath9889 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය !🙏🙏🙏🙏🙏

  • @nimashamadu9511
    @nimashamadu9511 ปีที่แล้ว +2

    සාදු 🙏🙏🙏 සාදූ 🙏🙏 සාදූ 🙏🙏 දහස් වාරයක් පිං සිද්ධ වෙනවා අපෙ හාමුදුරුවනේ!!!

  • @sampathtech4577
    @sampathtech4577 3 หลายเดือนก่อน

    සාදු...සාදු...සාදු...

  • @piumijayarathna5305
    @piumijayarathna5305 ปีที่แล้ว +1

    Oba wahanseta godak pin mage hitha haduwata.. pin sidu wewaaaa.... prarthana karana bodiyakin niwan awaboda karanna e pina hethu wewa...

  • @mandaakininimsadi706
    @mandaakininimsadi706 ปีที่แล้ว

    Mn aasama bana ahann,,,,,🙏🙏🙏siyalu sathwayo niduk wewa .nirogi wethwa.siyalu yahapath balaporoththu ist wewa.

  • @MaheshaShamanthi-jl3eq
    @MaheshaShamanthi-jl3eq ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @lifepoem5404
    @lifepoem5404 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @sehanjalidissanayaka3027
    @sehanjalidissanayaka3027 ปีที่แล้ว +2

    🙏🌼🙇

  • @gaitha6515
    @gaitha6515 ปีที่แล้ว +2

  • @nethusathsara7298
    @nethusathsara7298 ปีที่แล้ว +1

    හොඩාක් හිත හැදුනා. පිං

  • @RuviRuvi-y2f
    @RuviRuvi-y2f หลายเดือนก่อน

    සාදු, සාදු, සාදු

  • @suranishanika1100
    @suranishanika1100 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @chamilaadikari4676
    @chamilaadikari4676 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි හිත ගොඩක් හැදුනා මේ වගේ බණ කතා තව දාන්න අපේ හමුදුරුවනේ ..

  • @Ajith-td7vh
    @Ajith-td7vh 3 หลายเดือนก่อน

    Sadu sadu sadu hitha hadaganne obavahansege bana katha asala pin pin

  • @dilshansafari1356
    @dilshansafari1356 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @niukachaminda4125
    @niukachaminda4125 ปีที่แล้ว +2

    Sadu.....🙏sadu...🙏sadu🙏🙏🙏

  • @hirushanjasinghe4810
    @hirushanjasinghe4810 ปีที่แล้ว +2

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroshaA.h.mniroshalakma-td7fd
    @NiroshaA.h.mniroshalakma-td7fd 9 หลายเดือนก่อน

    Ane suwameen wahansha Mata labels theyanna akama dayi e mage daru dannai ,hamadema daragena Enna puluwn hetha haiya Kami wethari,mahaththaya wenna kanekuta Lan wela,MN daru dennma hadagena thaneyma jeewath wenawa,me jeewitha Hari mahanshi suwameen wahansha ,hamadema adanwa daruwo henda jeewath wenawa,MN Dan oba wahanshege darmaya ahanawa Mata main shanseemk labai ,oba wahanshege godak pin

  • @janakadehiwaththa5870
    @janakadehiwaththa5870 ปีที่แล้ว +1

    oba wahanseta mesansaren etara keranna,me nirisathttunge mole padena eka niwan dakinna hetuwasena wenanwa 🙏🙏🙏🙏🙏

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 ปีที่แล้ว +1

    Sadu sadu sadu ma pin wath suwamin wahansata dirgausa labawa mada para diga sitina mata ma bana dasanawa ithamath wada gath

  • @piumimadara9042
    @piumimadara9042 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @pasidas
    @pasidas ปีที่แล้ว +2

  • @lahirumadushanka5745
    @lahirumadushanka5745 ปีที่แล้ว +2

    Sadusadusadu