මේක ඇහුවොත් ඔබට ජීවිතේ වරදින්නෙ නෑ../Polgahawela Amarawansha Thero/dharma deshana sinhala.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ලෝසතුන් ධමනය කරනා හෙයින් "වේණයික" නම්වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ...
    මනුස්ස ජීවිතයේ ,සියලු ප්‍රතිලාබ, පෘප්තිමත්බව,සදාකාලික සැනසීම උදෙසා..... සුන්දර මිනිසුන්ට දායාද කරන උතුම්ම ත්‍යාගයයි.....ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්ම අවබෝධ කිරීම උදෙසා ..
    Dhamma Sermons by ven . Polgahawela Amarawansha Thero ..
    Meditation , Buddhism , Buddhist dharma desiccation , Dharma teaching , Meditation teaching program
    පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේ
    අමාදහර භාවනා ආශ්‍රමය
    ගෝනව
    වීරඹුගෙදර
    phone : + 94 37 54 29 100
    Mobile : + 94 71 11 95 009
    අති පූජනීය වන්දනීය වූ පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , ඔබේ ගැටලු වලට පිලිතුරු ඇතුලත් දේශනා ඇසීමට ඔබට අවකාශය ලබාදීම අපගේ අරමුණයි .....!
    Ven. Polgahawela Amarawansha Thero
    Amadahara buddhist monastery
    Gonawa
    Weerambugedara
    Kurunegala
    Sri Lanka
    #lifesuccess #buddhistteaching #Shraddha

ความคิดเห็น • 174

  • @nilushasrimanthi7222
    @nilushasrimanthi7222 2 ปีที่แล้ว +24

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙවැනි ආදර්ශමත් ධර්මදේශනා පවත්වාගෙන යෑම සඳහා ඔබ වහන්සේට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි දළදා සමිඳු පිහිටයි අපේ හාමුදුරුවනේ

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +22

    අනේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේ දේශනා කරපුදේ 100/100 ඇත්ත මටත් එහෙම උනා මගෙන් ගන්න කම් මටත් යෙහෙළියක් හිටිය මට නැතිවෙනකොට එයා මාව.දාල ගියා දැන් මම හැදිලා මේ බණ අපටමයි දේශනා කරල තියෙන්නෙ තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @predeeppredeep7895
    @predeeppredeep7895 3 ปีที่แล้ว +43

    අනෙ ස්වාමීන් වහන්ස ඔබවහන්සෙට බොහොම පිං තෙරුවන් සරණ ගිය නිස අද මගෙ ජිවිතෙ රැකිල තියෙන්නෙ.තෙරුවන් සරණයි.

    • @d_girl5588
      @d_girl5588 2 ปีที่แล้ว +2

      හොඳයි ගොඩාක් කියපු දේවල් ape හාමුදුරුවෝ theruwan saranai

    • @anomadamayanthi2150
      @anomadamayanthi2150 2 ปีที่แล้ว

      Teruwan saranai

    • @nirmalalokuge8703
      @nirmalalokuge8703 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @priyadarshanie4461
    @priyadarshanie4461 ปีที่แล้ว +4

    ඔබවහන්සේගේ බණ නිසා මම ජීවිතය වෙනස් කරගනිමින් සිටිනවා .ඔබවහන්සේට දීර්ඝ ආයු වේවා ,,,🙏🙏🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9s 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 3 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට ගොඩක් පින්. මෙවන් දරම දේශනා තවතවත් අපිට ඇහෙන්න සලස්වන්න. අඩුම ගානේ අතලොස්සක්වත් හරිපාරේ යයි...

  • @hpganulawathi4692
    @hpganulawathi4692 ปีที่แล้ว +2

    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමී නමෝබුද්ධාය

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 2 ปีที่แล้ว +4

    ඇත්තේ න්ම ජිවිතයට අවශ්‍ය අයුරින් ම දේශනා කරන ඔබවැනි පුතුනුවකුනශසනයට පුද කරපු ඔබවහන්සෙගෙ දෙමාපියන් ට අජනාමර සුව අත්වේවා ඔබ වහන්සේ ට අජනාමර සුව අත්වේවා

  • @CharityDeA
    @CharityDeA 3 ปีที่แล้ว +15

    ඉතාම ප්‍රායෝගික අයුරින්, ධර්මය ඇසුරෙන් අති විශිෂ්ට අවවාද අනුසාසනා කරන පින්වත් ස්වමින්වහන්සෙට අනේක වාරයක් පින්, නීරෝගි දීර්ඝයුශම වේවා! 🌸🙏🌸🙏🌸🙏🌸

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +1

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! මාගේ ද සියලු සත්වයන්ගේ ද සසර ගමන කෙටි වේවා!!!සත්පුරුෂ අැසුර නිරන්තරයෙන් ම ලැබේවා!!!
    නිවනම වෙත්වා!!!

  • @user-ng3bh2ts7i
    @user-ng3bh2ts7i 3 ปีที่แล้ว +13

    දහම් සුවය ළඟ සුවපත් වේවා......🙏🙏🙏🚩☘❄🌷❄☘🚩☘❄🌷❄☘🚩🚩🚩

  • @skwkumara9250
    @skwkumara9250 3 ปีที่แล้ว +12

    ජීවිතයට මෙවන් වටිනා ධර්මානුසාසනාවන් ලබන්නට අප කෙතරම් පිං කර ඇතිද.. බොහොම පිං හාමුදුරුවනේ.. ඔබ වහන්සේට අමා මහ නිර්වාණ ශාන්තිය අවබෝධ වීමට.. මේ පිං හේතු වාසනා වේවා.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏

  • @user-yp8pb6jr2q
    @user-yp8pb6jr2q หลายเดือนก่อน +1

    අනිවාර්යෙන් අපේ හාමුදුරුවනේ බුදුසරණයි 🙏🙏🙏❤️❤️

  • @pathminiherath520
    @pathminiherath520 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ ධර්ම දානමය පින උපකාරයක් අධිෂ්ඨානයක්ම වේවා .සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා .

  • @anushaprabodhani2971
    @anushaprabodhani2971 3 ปีที่แล้ว +9

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට උතූමි නිර්වානඅවබෝධය වෙිවා .සාදු සාදු සාදු 🙏🙏🙏 .

  • @sachiyaslifestyle
    @sachiyaslifestyle 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu namo බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @anandarajakaruna544
    @anandarajakaruna544 3 ปีที่แล้ว +4

    Pinsidda wewa hamuduruwene

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 5 หลายเดือนก่อน +1

    Sadu...sadu..sadu..pinwath ape swamin wahanseta niduk neerogi bawaya labewa budusarni.

  • @kankanigamagepunuyalatha8643
    @kankanigamagepunuyalatha8643 3 ปีที่แล้ว +4

    Oba vahansata nivan suva labava

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ කරන මේ දේශනා මට නම් අමා වැස්සක් වගේ......
    මට ම කියනවා වගේ දැනෙනවා
    කොපමණ දුක් විදින ජීවිතයක් ගත කලත් බන පදයක් අහලා හිත නිවාගන්න පිං කරලා තියෙනවා
    ඒ ගැන මට සතුටුයි ............................
    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @sunandawanasinghe831
    @sunandawanasinghe831 2 ปีที่แล้ว +2

    Sadu ....sadu ...saaadu 🙏🙏🙏 මෙවැනි දහම් කරුණු අපට කියා දෙන පින්වත් ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී සම්පත් ඇතුළු dirgaausah ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @kumarasamaraweera1886
    @kumarasamaraweera1886 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි යතිවරයානනි

  • @Lyricalvids709
    @Lyricalvids709 3 ปีที่แล้ว +4

    Me bana jeewitha nemethi pelayata wathura wathkarala pana denawa wagey ape hamuduruwane. Mage suwamipurshaya meweni akarayen hesirenawa. Budun nomethi lokeka obawahansela apita siyesin budun dakinna lebuna weniy. hithata denena wehesanam ananthay ape hamuduruwane. Oba wahanseta nirogi sepaya lebewa!

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගිි වෙිව ඔබ වහන්සේගේ මවි පියන්ටත් මෙි පින හේතු වෙිවා නිවන් දකිත්වා

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddaya
    Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @kapilakapila6276
    @kapilakapila6276 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .

    • @lathasudasin423
      @lathasudasin423 3 ปีที่แล้ว +1

      Theruwansarani ape suwamin wahanseta niduk nirogi Dirgau leabew 🙏🙏🙏

  • @tharakalakshani4517
    @tharakalakshani4517 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว +2

    Ape hamuduruwane oba whansege katawa sampurna athta teruwan saranai oba whanseta dirgausa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roini.rokini9072
    @roini.rokini9072 3 ปีที่แล้ว +4

    Aka attama atta sadu sadu sadu අපේ හාමුදුරුවනේ

  • @wasanakumari802
    @wasanakumari802 3 ปีที่แล้ว +4

    සාදු ...🌸🙏සාදු...🌸🙏 සාදු...🌸🙏

  • @dileepaashan7066
    @dileepaashan7066 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි🙏
    යහපතක්ම වේවා🙏🏵️🙏🌼🙏

  • @rukshankalhara9915
    @rukshankalhara9915 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !!!
    🙏☸🙏

  • @kenxo__
    @kenxo__ 10 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවෝ මං ඔබ වහාන්සේගේ ධර්ම දේශනා අසලා ගොඩක් දේවල් ජිවිතේ ගැන ඉගෙන ගත්තා.... ඉස්කෝලේ යාළුවෝ නිසා ගොඩක් පීඩාවට පත් වෙලා හිටියේ 🥺💔 ඉස්කෝලේ ක්ලාස් යන්න පවා එපාවෙලා හිටියේ...ලොකු තනිකමක් දැනුනා ඉස්කෝලේදි... හිතට දුකක් දැනුන හැම වෙලාවකම බණ අහාලා ආපහු ශක්තිමත් වෙන්නේ....ඔබ වහාන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏❤️🌼

    • @The_Mind_Journey
      @The_Mind_Journey หลายเดือนก่อน

      ඉස්කෝලේන් කොන් උනා ද ඔයා

  • @user-ll1qt4ph2r
    @user-ll1qt4ph2r 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා

  • @milindadilruk4744
    @milindadilruk4744 3 ปีที่แล้ว +4

    Derga ausa labava hamuduvanta

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 2 ปีที่แล้ว +1

    බුදු සරණයි දළදා සමිඳු පිහිටයි අපේ හාමුදුරුවනේ

  • @siryalatha8274
    @siryalatha8274 3 ปีที่แล้ว +4

    තෙරුවන්පින්වත්.සුවාමින්වහන්සේට.මාගේ.නමස්කාරය වේවා.වටිනාආදර්ශමත්ධර්මදේශනාවක්.සැමදෙනාම.බුද්ධිමත් ජීවත්වෙන්න.සියලුදෙනාටම ධර්මය අවබෝධ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.බුදුසරණයි.

  • @premalatha9595
    @premalatha9595 3 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu teruwan saranai oba wahanseta

  • @Nima_x_x_official
    @Nima_x_x_official ปีที่แล้ว +1

    සාදු සාදු

  • @douglaskumara2441
    @douglaskumara2441 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achiniwj
    @achiniwj 2 ปีที่แล้ว +1

    ඉතා සරලව පහදා දෙන්නේ ජීවිතය කලකිරීමට පත් නොවන්නට ධෛර්යය දෙන්නටයි....ඔබ වහන්සේට නමස්කාර පූර්වකව ස්තූතිවන්ත වෙමි

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 3 ปีที่แล้ว +3

    sadu sadu sadu namo buddhaya theruwan saranai ape pinwath swamin wahansa

  • @ckumari7103
    @ckumari7103 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @yamuna4041
    @yamuna4041 2 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ස්වාමින්
    වහන්සේ.ඇත්ත.ඇත්ත. තෙරුවන්
    සරණයි.🙏🙏🙏

  • @supunsanjeeva7716
    @supunsanjeeva7716 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ජීවිතයකට ලස්සන ගමනක් යන්න ඔබ වහන්සේ ගේ දේශනාවට ගොඩාක් පින් 🙏🙏🙏

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 หลายเดือนก่อน +1

    Sadu sadu pinwanth swaminwahansa bohoma pin watina darmadesanawa theruwan saranaiiiiii

  • @nelundeeshan708
    @nelundeeshan708 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස .බොහොම වටිනා ධර්ම දේශනාවක් ..

  • @sanjoybarua6504
    @sanjoybarua6504 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethmiama5579
    @nethmiama5579 2 ปีที่แล้ว +1

    Pin hamuduruwane....namoooo buddaya...🌷🌿🌷

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏

  • @yasassriekanayaka5598
    @yasassriekanayaka5598 2 ปีที่แล้ว +1

    Pinwath Swaamen Wahanseta Amaa Maha Niwan Suwa Ath Weewa!!!
    Theruwan saranai Swameen Wahansa!!!
    Namo Buddhaya!!!

  • @kumaripuspara9102
    @kumaripuspara9102 2 ปีที่แล้ว +1

    අතිගවුරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!!!!
    මේ ගුනධර්ම පිලිපදින්නේ නම්
    ජීවිතය සාර්ථක කරගන පිං රැස්කරගෙන ජීවිතය ජයගන්න
    එක නියතයි
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    සාදු 🙏🙏🙏🌹

  • @dammirodrigo1176
    @dammirodrigo1176 3 ปีที่แล้ว +3

    Pinwath suwameen wahanseeta mage Namaskaraya wewa theruwan saranai.!🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 👧👧👧👩👧👧💥💥

  • @kavindudulanjala9427
    @kavindudulanjala9427 3 ปีที่แล้ว +2

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @punyaekanayake7020
    @punyaekanayake7020 ปีที่แล้ว

    අපෙ හාමුදුරුවනේ බොහෝම පිං.මගේ දරුවන් ට මම මේවා අහන්න දෙනවා .ඔවුන් ටික ටික අහන්න පෙලඹෙනවා.

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u 2 ปีที่แล้ว +1

    බුදු සරණයි සුවපත් වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා නිරෝගී වේවා හැමෝටම දළදා සමිදු සරණයි

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Sadu 🙏 sadu 🙏 sadu 🙏
      Sapalika
      Taruwan saranae
      Kohomada oyata yalu wa eten

  • @kalahepathiranarenuka6136
    @kalahepathiranarenuka6136 3 ปีที่แล้ว +2

    Garu swamin wahansa matath oyawage aya innawa kawadawath ayalata hyrela hare magata anna byre thramatama akekaruwela swamenwahansa oba wahanseta amamaha nirwana sampatteya udawewa!!!

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 7 หลายเดือนก่อน +1

    Namo buddaya theruvan saranai 🌷🌷🌷🌷🌷🙏🙏

  • @srilanka4885
    @srilanka4885 3 ปีที่แล้ว +2

    pinwah.suwamin..wahanse..desanaya..kiyanna.peritharam.wthu..teruwan.saranai

  • @rajithakumari1093
    @rajithakumari1093 2 ปีที่แล้ว +1

    හරිම වටින දෙසනාවක් හාමුදුරුවනේ. සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ

  • @sagarajayasinghe9875
    @sagarajayasinghe9875 ปีที่แล้ว +1

    Sadu obawahensata niwanama awaboda wewa
    Pinama wadewa teruwansaranai

  • @manjulasajeewani1458
    @manjulasajeewani1458 2 ปีที่แล้ว +1

    Godak watinawa ape hamuduruwane. Bohoma pin. Theruwan saranai,

  • @nishanth2920
    @nishanth2920 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු🙏සාදු🙏සාදු🙏 බොහොමත් පිං ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว

    නිවැරැදි දහම සියල්ලන්ටම අසන්න ලැබේවා 🌻🌻🙏🙏🙏🌻🌻

  • @user-nx4re3rg3g
    @user-nx4re3rg3g ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @shan3041
    @shan3041 2 ปีที่แล้ว +2

    කල්‍යාණමිත්‍ර ඇසුර හා සද්ධර්ම ශ්‍රවනය නිතරම ලැබේවා .

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwat ape hamuburuwane sahatika atta oba wahansege darma deeshanawa hadawata hodatama samipa una ada samaje godak tiyenne owama tamai oba wahanseta teruwa saranai diirgau wewa

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 3 ปีที่แล้ว +5

    වටිනා ධර්ම දේශනයක්
    🙏 තෙරුවන් සරණයි

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    🙏🙏🙏oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏

  • @nilminianita4428
    @nilminianita4428 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩක් පින්

  • @user-ng3bh2ts7i
    @user-ng3bh2ts7i 3 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමීන් වහන්ස ප්‍රඥා ව උපදින පුණ්‍ය කර්ම මොනවාද යන්න පහදවා දෙන ධර්මය දේශනා වක් කරුණාවෙන් ගෙන එන්න සාධු සාධු සාධු....

    • @swarnamunasingha3759
      @swarnamunasingha3759 3 ปีที่แล้ว +3

      nitharama darma deshana ahanna pansil rakinna buduguna nitharama menehi karanna darmanu kulawa jivithaya hada ganna theruwan saranai

    • @poorniraj2288
      @poorniraj2288 3 ปีที่แล้ว

      සුවද පූජා කරන්න

  • @tharakalakshani4517
    @tharakalakshani4517 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 2 ปีที่แล้ว

    Wandaneeya Pujaneeya pinwath Buddha Puththrayan wahanseta
    Sirasa nama Namaskara karami.
    Namaskara wewa!
    Namaskara wewa!!
    Namaskara wewa!!!
    Saadu Saadu Saadu Saadu.!

  • @kantil2761
    @kantil2761 ปีที่แล้ว

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @anurangachamil2614
    @anurangachamil2614 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ...

  • @User_boy-1
    @User_boy-1 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏☸️🙏

  • @gamingwithrioytofficial417
    @gamingwithrioytofficial417 2 ปีที่แล้ว

    සියලුම සත්වයො නිදුක් නිරොගි වෙත්වා

  • @ireshanamali9961
    @ireshanamali9961 ปีที่แล้ว

    Ane bohomath pin swamin wahansa...deergayu wewa..

  • @sandhadonisandhadoni1960
    @sandhadonisandhadoni1960 2 ปีที่แล้ว

    Godak watina dewal hamuduruwanee. Godak pinnnnnn🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanik1325
    @harshanik1325 2 ปีที่แล้ว +1

    Ehemai ape hamuduwane theruwan saranai

  • @IreshaWickramathilake
    @IreshaWickramathilake หลายเดือนก่อน +1

    Mge daruwanta mn mewa ahenna salaswanawa 🙏🙏🙏

  • @virajinisadamali4510
    @virajinisadamali4510 2 ปีที่แล้ว

    Namo buddhaya...Theruwan saranai..Pinwath sowamin wahansa..sadu sadu sadu

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය...🙏🙏🙏

  • @mkpamal1749
    @mkpamal1749 2 ปีที่แล้ว

    Jivithayta watina kiyana desahnawn karana oba whanseta niduke neroogi suwaya labewa thruwan sarani ape hamuduruwane

  • @maladamayanthi7352
    @maladamayanthi7352 2 ปีที่แล้ว +1

    Theruwan saranai 🙏🙏🙏

  • @lasadurathnayake4963
    @lasadurathnayake4963 3 ปีที่แล้ว +2

    Sathika aththa amuduruwane kiyana awa. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 3 ปีที่แล้ว +3

    Ehemai ape garu swameen wahansa. Me darmaya srawanaya kala kisima taruna taruniyakata kawadawath waradinne na

  • @gamingwithrioytofficial417
    @gamingwithrioytofficial417 2 ปีที่แล้ว

    මට නරක දේවල් හිතට නියේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha542 2 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @kamilakamila3073
    @kamilakamila3073 2 ปีที่แล้ว

    Sadu sadu budu saranai hamuduruwane

  • @damecafiris5703
    @damecafiris5703 11 หลายเดือนก่อน

    හාබුරැවන් වහන්සේට හොද අත් දකිමි අනන්තයි ඇත්තටම 100/ 100/ ඇත්ත මිනිසුන් කියන්නේ සතෙක්ට තියෙන මෙලයක් නැහැ මනුෂ්‍යස අත්මය ලැබෙන්න පින් කරලා කරලා නමුත් තම.ජිවිතය තම අතින්ම බෙල්ලට වැල දා ගන්නවා අද කාලේ අය හාබුරැවන් වහන්සේ නමි ලොකයටම වටිනා බන දෙසනා කරනවා දෙපා නැමද වදිමු බුදු හිමි ගෙවි යන තප්පරයක් විනාඩියක් ගනේ බුදු ගුන පමනක් මතකයට එවා බුදු බන අනන්තයි ශත්තියයි උතුම් හාබුරැවන් වහන්සේට නමස්කාර වෙවා සත්පුරුෂ ගුනවත් මිනිසුන් ලැබෙවා සාදු සාදු සාදු තෙරැවන් සරනයි

  • @amararansikanangamaarachch2992
    @amararansikanangamaarachch2992 2 ปีที่แล้ว

    Oba wahanseta pin

  • @deepikapriyadarshani2610
    @deepikapriyadarshani2610 3 ปีที่แล้ว +12

    අනේ අපේ හාමුදුරුවනේ සහතික ඇත්ත කියන බණ අහනවනම් මේ ලන්කාව කොච්චර ලස්සන වෙයිද

    • @deepikapriyadarshani2610
      @deepikapriyadarshani2610 2 ปีที่แล้ว

      @@nalanijayawicrama5231 උඹ එහෙම පිලිපදිනවද කියපන් මී හරකෝ

    • @deepikapriyadarshani2610
      @deepikapriyadarshani2610 2 ปีที่แล้ว

      තෝ කක්කුස්සි වලකට බැහැලා කාපිය

  • @anushagunawardana1187
    @anushagunawardana1187 2 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @vishakavijayanthi7562
    @vishakavijayanthi7562 2 ปีที่แล้ว

    Ape hamuduruwane ape jivitha wala adu pad hada ganimata arthayen darmayen karunu karana laba denawata ape hmuduruwan whanseta godak pin.drgayusa labethwa niwan awaboda wethwa.thaw thawat darma drsana asata apatafa labewa.