හොද මිනිස්සු උනත් නුරුස්සනකම් ඇතිවන්නේ ඇයි ? | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 148

  • @pradeepwasantha2102
    @pradeepwasantha2102 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි නමො බුද්ධාය 🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +8

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🌼
    පින්වත් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @tharindumadushan4569
    @tharindumadushan4569 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu Ape Lokihamuduruwanta☸️ nerogee wewa☸️☸️☸️

  • @NipWij
    @NipWij 22 ชั่วโมงที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නම්ස්කාරය වේවා… 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 ปีที่แล้ว +3

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @jeewanthiperera3322
    @jeewanthiperera3322 ปีที่แล้ว +4

    සාදූ..සාදූ..සාදූ....🙏🙏🙏

  • @indikapredip5966
    @indikapredip5966 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගෙන් බන අහනව්ට දැනෙන්නේ බුදුන් වහන්සේගෙන් බන ඇසුවා වගේ ස්වාමීන් වහන්ස.තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @ranilankalanka5506
    @ranilankalanka5506 ปีที่แล้ว +5

    පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා උතුම් නිර්වානය කරා යෑමට මේ පින් ඔබ වහන්සේටත් හේතුවක් වෙවා වාසනාවක් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandiuduwara9714
    @chandiuduwara9714 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින්වහන්සේ ට.මේ.බවයෙම උතුම්.චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏

  • @Renuka-d1k
    @Renuka-d1k 11 หลายเดือนก่อน

    🙏සාදු🙏 සාදු 🙏සාදු පිංවත් මගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා 🙏 සාදු සාදු 🙏සාදු 🙏

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว +2

    🙏🙏🙏namo buddhaya

  • @menakasurangisurangi1075
    @menakasurangisurangi1075 ปีที่แล้ว +2

    පිංවත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .නිදුක් වේවා නීරෝගි වෙත්වා .

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 2 ปีที่แล้ว +3

    Ma bana ktha asa siyalu sathwayo niduk wathwa nirogi wathwa sadu sadu sadu sadu namo boddaya

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස් කාරය වේවා මමත් ගොඩාක් ප්‍රශ්නයක හිට්‍ යෙ ස්වාමීන් වහන්ස අද උදේන්ම මේ දේසනාව මම ඇහුවා මේ දේසනාවෙ මම හිතට ලොකු සහනයක් ආවා ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 ปีที่แล้ว +4

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුශ සම්පත්තිය ලැබේවා ............ සාදු සාදු සාදු !!!!!!!!!!

  • @krishanthakumara8337
    @krishanthakumara8337 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු උතුම්ම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේට චිරාත්කාලීනව වැඩ වාසය කිරීමට නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා උතුම්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට බොහෝදුර නොවේවා උතුම්ම නිවනෙන්ම සැපයම ලබන්නට බොහෝදුර නොවේවා උතුම්ම සිරිපා කමල් වන්දනාව වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @ayeshaharshanee4253
    @ayeshaharshanee4253 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @amilaamiii2074
    @amilaamiii2074 ปีที่แล้ว +8

    මාගේ ජීවිතය දවසින් දවස නිවැරැදි මාර්ගට යවන ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහසේ නමකගෙන් ධර්මය ස්‍රවනය කරන්න මම සන්සාරයේ ගොඩක් පින් කරනැති
    මගේ ජීවිතය මට එපා වෙලා තිබුනේ සන්සාරයේ කරපු පිනකට තමයි ඔබ වහන්සේ ලැබුණේ

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.. සියලු යහපත් ධාර්මික ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.. උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර නොසිදේවා,
      ..

    • @yamunapriyangi8804
      @yamunapriyangi8804 ปีที่แล้ว

      P

  • @thanujadilruckshi9846
    @thanujadilruckshi9846 ปีที่แล้ว +2

    Oba wahansege deshanawak ahuwat hita sansidi yanawa. Niduk nirogi dirgau laba utum mehewara karannata haki wewa. Sadu Sadu safu

  • @sureshsura7812
    @sureshsura7812 ปีที่แล้ว

    සාදු .සාදු . සාදු. සාදු. සාදු. සාදු .. බුදු වේවා සාදු. සාදු. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-Niroshanikumari
    @-Niroshanikumari ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ..පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ ..පින්වත් ඔබවහන්සේ,ඇතුලු පින්වත් මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා ..ඔබ වහන්සේලා නිදුක් වේවා ..නීරෝගි වේවා..දීර්ඝායු ලැබේවා ..තෙරුවණ් සරණයි ..🙏🙏🙏🙏☸️☸️🌸🌸

  • @sanjecwainsanjecwain7629
    @sanjecwainsanjecwain7629 ปีที่แล้ว +2

    Teruwan saranae obawahanseta sadu sadu sadu dergausa labewa

  • @sampathsameera53
    @sampathsameera53 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!

  • @DilaniPodimenike
    @DilaniPodimenike 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏මගේ නමස්කාර ගරැ ස්වමින් වහන්සට🙏🙏🙏🙏🙏

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi ปีที่แล้ว +1

    Budusaranay ape pinvath hamuduruvane.

  • @premawathisirimanna-zo7xb
    @premawathisirimanna-zo7xb ปีที่แล้ว +2

    තෙරූවන් සරණයි. සාදු සාදු සාදු

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @krishanthakumara8337
    @krishanthakumara8337 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු උතුම්ම සිරිපා කමල් වන්දනාව වේවා සාදු සාදු සාදු උතුම්ම කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ආශ්චර්යයි සාදු සාදු සාදු ඔබ වහන්සේට චිරාත්කාලීනව වැඩ වාසය කිරීමට නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා නමෝ බුද්ධාය

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...පිංවත් ඔබවහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා .....🙏🙏🙏🌷🌷🌷

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว +2

    සාධූ 🙏, සාධූ 🙏 , සාධූ 🙏.
    පින්වත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ 🙏 , සාධූ 🙏 , සාධූ 🙏 .

  • @amilaamiii2074
    @amilaamiii2074 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා !!!!!!

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 ปีที่แล้ว

    නමස්කාර වෙිවා බුදු රුවණට සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින් වත් ඔබ වහන්සේ ටත් සියලු ම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @TheBridge7
    @TheBridge7 ปีที่แล้ว

    🌼සාදූ සාදූ සාදූ🌼
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    නිස්සාර වූ සංසාර මඟ කෙටි කර ඉතාම ඉක්මනින් උතුම් නිවනම සාක්ෂාත් වේවා!
    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼

  • @psrimali715
    @psrimali715 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .....!!!! තෙරුවන් සරණයි දිර්ඝායු වේවා අපේ හමුදුරුවනේ 🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 ปีที่แล้ว +11

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 ปีที่แล้ว +4

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා 🙏🙏🙏
    උතුම් අමාමහ නිවනම ලැබේවා 🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏 සාදු !!!
    අප සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!!🙏🙏🙏
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏🙏🙏
    ඒ ඇසුරේ නිරතුරුවම උතුම් ශ්‍රී සද්ධර්මය සවන්පත් මත ශ්‍රවනය වේවා ! සාදු !!!!🙏🙏🙏
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    සැමට සෙත් වේවා !
    සැම සිත් සුවපත් වේවා !
    🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🪔 නමෝ බුද්ධාය ! 🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +3

    මාගේ සම්මා සම්බුදු රාජානාන් වහන්සේ ප්‍රමුඛ මහ සගරුවනට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා ඔබ වහන්සේ පතන උතුම් නිර්වානයම ලැබේවා තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා !

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට ත් සැමටම ක් උතුම් නිවන් සුව යම ලැබේ වා

  • @GalaxyA-ph3dx
    @GalaxyA-ph3dx ปีที่แล้ว +2

    🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @MaliniWasala
    @MaliniWasala 7 หลายเดือนก่อน

    ඔබවහන්සේට ඉක්මන් භවයක නිර්වාණය අවබෝද කරගැනීමට ලැබේවා

  • @jeewanthiperera3322
    @jeewanthiperera3322 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @magladiesladies9052
    @magladiesladies9052 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi ปีที่แล้ว +1

    Teruvan saranay.

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.. දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...

  • @nadeekasanjeewani2696
    @nadeekasanjeewani2696 ปีที่แล้ว +2

    🙏🙏🙏🌺🌼🌸💐🙏🙏🙏

  • @maxkashira9346
    @maxkashira9346 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏💐

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 2 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu pinwath swamin wahanseta namaskara wewa!!

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +2

    සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @AnomaSamanKumari-ez1mz
    @AnomaSamanKumari-ez1mz ปีที่แล้ว

    මමත් කැමති මෙ සද්ධා සිල ස්වාමින් වහන්සෙගෙ බන අහන්න ඒක දවසක් අැහුවම අාස හිතුනා දැන් දවසට බන කතා තුන හතරක්ම අහනව ඒ බන කතා ගෙදරටත් යවනවා මගෙ ගොඩාක් වැරදි අඩුපාඩු පොඩිඩක් හො හදා ගැනිමට පුලුවන් වුනා නිතරම අහනව නිවැරදි කෙනෙක් වෙන්න උත්සහ කරනවා ගොඩාක් පින් ස්වාමින් වහන්සෙට දිර්ගායුසම වෙවා සාදු සාදු සාදු

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @ayeshaudeshika7123
    @ayeshaudeshika7123 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ⁣🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +2

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @e-paperemithuru4315
    @e-paperemithuru4315 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ! ඔබ වහන්සේලා මේ යුගයේ මහා යුග පුරුෂයන් වහන්සේලායි ! නමස්කාර වේවා මගෙ ගුරු දෙවිදුන් ඇතුළු මේ මාගේ ගුරු ස්වාමින් වහන්සේලාට ! උපහාර වේවා ! නිදුක් නීරෝගී දීඝායු වේවා ! උතුම් නිවන් සුව ම වේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว +2

    Theruwan.saranai.pinwath.sami.wahanseta.🙏🙏🙏🙏🙏

  • @gayandarshana1592
    @gayandarshana1592 ปีที่แล้ว +2

    සාදු සාදු සාදූ

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +1

    දිනෙන් දින ඔබ වහන්සේ කරගෙන යන ශාසනික මෙහෙවර කරගෙන යාමට අවැසි දිරිය ශක්තිය ලැබේවා 🙏🙏🙏
    උතුම් නිවනින් සැනසීම ලැබේවා 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 ปีที่แล้ว +2

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @nilanthigodage2643
    @nilanthigodage2643 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ සුවපත් වේවා !!! බොහොම හොඳ දේශනාවක්

  • @nimeshakalpani
    @nimeshakalpani ปีที่แล้ว +1

    සාදු ..සාදු ...පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනයේම චාතුරාර්‍ය සත්‍ය අවබෝධ කීරිමේ වාසනාව උදා වේවා සාදු සාදු

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr ปีที่แล้ว +1

    Sadu sadu. Sadu

  • @ruhikadee2467
    @ruhikadee2467 ปีที่แล้ว

    සාදු!සාදු!සාදු!

  • @yamunakumari-7448
    @yamunakumari-7448 ปีที่แล้ว +1

    අපගේ පින්වත් සමිඳුන්ට දීර්ඝායූසම්පත්තිය, නීරෝගීසමංපත්තිය, රූප සම්පත්තිය සුවපත් භාවය ලැබේවා... උතුම් සම්මා සම්බුදු තෙරුවන් සරණයි ....දේව රැකවරණයී....🙏🙏🙏🇱🇰🇷🇴🌹🌹🌹🌹

  • @LakiminichulariLakimini
    @LakiminichulariLakimini 7 หลายเดือนก่อน

    Theruvansaranai obavahanseta 🎉

  • @amashaumandi807
    @amashaumandi807 ปีที่แล้ว +3

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤංකෙත්ථං ආනුත්තරං
    දුල්ලභේන මයාලද්ධං පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා
    සද්ධා සීලං දයාවාසං බුද්ධපුත්ථං නමා මහං
    සාදු සාදු සාදු .......!!

  • @Kamila-z3c
    @Kamila-z3c หลายเดือนก่อน

    Sadu.sadu.sadu🙏

  • @siresy5319
    @siresy5319 7 หลายเดือนก่อน

    Sadu sadu sadu b s hamotama

  • @Yuvenya
    @Yuvenya 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @hfhfnhgj2626
    @hfhfnhgj2626 ปีที่แล้ว +1

    🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕

  • @dahamiakeshi120
    @dahamiakeshi120 ปีที่แล้ว +1

    👪👍👌

  • @manikmns7664
    @manikmns7664 2 ปีที่แล้ว +1

    Lassana daham karunak kiyala dunna... sadu sadu sadu !!!

  • @amaliperera6467
    @amaliperera6467 ปีที่แล้ว +2

    🌸🙏🌸

  • @sasikaladilhani2646
    @sasikaladilhani2646 ปีที่แล้ว +1

    Ahn inna asai

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb ปีที่แล้ว

    Sadu sadu sadu

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว

    පිo වත් ස්වාමීන් වහන්සේට අනේක් වාරයක් පිo ලැබේවා සමහර අවස්තාවල comment කරන්න බැරි වෙනව මොකද කියනවා නම් අපෙ හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා මගේ අම්මට අහන්න දාල දීල මම ගෙදර වැඩ කරනවා ඉතින් මට සමාවෙන්න.තෙරුවන් සරනයි ධර්ම දේශනා ඉදිරිපත් කරන්නට දායක වන සියලුම දෙනාට.

  • @erandapathirana6274
    @erandapathirana6274 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +3

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

    • @kumariiresha864
      @kumariiresha864 2 ปีที่แล้ว

      Sadu......sadu......පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය සහ දිර්ඝායුෂ ලැබෙවා ......!!!!

    • @thamarakumari219
      @thamarakumari219 2 ปีที่แล้ว

      සාදූ සාදූ සාදූ .....

  • @a.n.j.
    @a.n.j. 2 ปีที่แล้ว +1

    🙏🌹🙏🌹🙏🌹

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว

    🔥🔥🔥🔥🙏🙏

  • @Sena-cm9hf
    @Sena-cm9hf ปีที่แล้ว +1

    Sadhu...Sadhu...Sadhu...

  • @aryaasura
    @aryaasura 2 ปีที่แล้ว +2

    Shraddha එකෙනුත් දාන්න වීඩියෝ එක

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 ปีที่แล้ว

    🙏👍💥🌒

  • @thimiradeshan3876
    @thimiradeshan3876 ปีที่แล้ว

    මට මේ ස්වාමීන් වහන්සේ contact කරගන්නේ.කොහොමද .🙏🙏🙏 අපේ පන්සලට බණකට ආරාධනා කරන්න ආසයි 🙏🙏🙏

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔

  • @WanigarathnaBandara
    @WanigarathnaBandara 6 หลายเดือนก่อน

    D1

  • @shyamaliesamarasekara
    @shyamaliesamarasekara ปีที่แล้ว +1

    පින් අනේ අපේ පින්වත් කල්‍යනමිත්‍රයානන් වහන්ස

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @rashikaruchini3431
    @rashikaruchini3431 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @renukarenuka2702
    @renukarenuka2702 ปีที่แล้ว

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @dahampahasara8908
    @dahampahasara8908 ปีที่แล้ว +2

    Sadu sadu sadu.

  • @paba2990
    @paba2990 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🏻🙏🏻