" කමාන්ඩෝ ඊගල් නොහොත් රාජා " LTTE ඉදිරි ආරක්ෂක වළල්ල විනාශකරයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 245

  • @youngcrzy6989
    @youngcrzy6989 2 ปีที่แล้ว +9

    කැලුම් අයියා🖤.උබ ගැන අපි දන්නවා අයියේ.උබේ ජිවිතේ අපි වෙනුවෙන් යුද බිමේ වගේම සිවිල් ජිවිතේත් කැප කිරීම් කරන පට්ටම මනුෂයෙක්.හිත හොද පට්ට මිනිහෙක්.ඒ මොරාල් එක එදා වගේම අදත් උබ ගාව තියෙනවා අයියේ.ජය වේවා ❤️

    • @thilinamadhusanka6759
      @thilinamadhusanka6759 ปีที่แล้ว

      න්ම්බරේ දෙන්න්කෝ මෙයාගේ

  • @skusky264
    @skusky264 2 ปีที่แล้ว +66

    අද හොඳ දවසක් ,වනැසත් දාලා මේකෙත් දාලා 😍😍😍❤🇱🇰

  • @susanthakumarajasu9659
    @susanthakumarajasu9659 2 ปีที่แล้ว +11

    පළවෙනි කමෙන්ට් එක මගෙන්.❣️❣️ආදරෙයි කමාන්ඩෝ 👍👍👍👍👍

  • @luckydesilva4555
    @luckydesilva4555 2 ปีที่แล้ว +22

    රණවිරුවන් වෙනුවෙන් මේ කරන කැපවීම් බොහොම මදි නමුත් මෙහෙම හරි සමාජයට ඇස් හැරවීම වටිනවා ඔබතුමාගේ සියලු වැඩසටහන් මම බලනවා ඔබට ජය බුදු සරණයි

  • @sivilima85
    @sivilima85 2 ปีที่แล้ว +24

    ආදරේ කමාන්ඩෝ
    උඹලා පට්ට ගේමක් ගහලා බං පැයක් දැම්මත් බලන්න පුලුවන් අපි දන්නෑනේ මෙහෙම වීරයෝ හිටියා කියලා

  • @kumarakumara9050
    @kumarakumara9050 2 ปีที่แล้ว +45

    රණවිරුවන් සොයාගෙන අලි ගහන කැලෑවල සරණ ඔබට තෙරුවන් සරණයි.රට වෙනුවෙන් උදාර මෙහෙයක් කල කමාන්ඩෝ රාජාටත් තෙරුවන් සරණයි

  • @nimnadlakshitha1240
    @nimnadlakshitha1240 2 ปีที่แล้ว +6

    අඩෝ කැලුම් අයියා .
    කියන්ඩ දෙයක් නෑ සුපිරි වැඩ්ඩෙක්
    ආදරෙයි ❤️

  • @gunabandage5514
    @gunabandage5514 2 ปีที่แล้ว +11

    ඔබ වැනි අභීත රණවිරුවන් නිසා තමයි අපි අද බයක් සැකක් නැතිව නිදහසේ හුස්ම ගන්නෙ ගමනක් බිමනක් යන්නෙ .
    අපට මෙහෙම නිදහසක් උදාකරල දුන්නේ ඔබලා අපරිමිත දුක් විදලයි.එයට අපි සදා ණයගැතියි.
    තෙරුවන් සරණයි ඔබට ජය වේවා

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +8

    ආඩම්බරයි ඔබ ගැන.කරපු වීර වික්‍රම ක්‍රියා බිහිසුණු අද්දැකීම් ගෙනාවට ජයවේවා ඔබ‍ට.. නලින් දිගටම ඕනේ රණවිරු වීඩියෝ 🙏👍❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +24

    වැලලී යන්නට ගිය වීරත්වයට පන දෙන්නට දරන වෙහෙස මහන්සියට ගොඩක් පින් 🙏

  • @nalinkoshala8182
    @nalinkoshala8182 2 ปีที่แล้ว +29

    අද වැනසෙන් එස් එෆ් ජාතික සම්පතක්..
    නලීන්ගෙන් කොමාන්ඩෝ ජාතික සම්පතක් ..❤❤❤❤

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 ปีที่แล้ว +1

    අය්යේ ..ඔයා real hero කෙනෙක්

  • @rd2364
    @rd2364 2 ปีที่แล้ว +11

    RSM රාජපක්ෂ අපිත් එක්ක එකට රාජකාරි කලා කාලයක්

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 2 ปีที่แล้ว +20

    මමත් දැනට අවු 19 තිස්සේ නේවී එකේ ඉන්නේ මමත් සර් වගේම ෆැන්සන් ගිහින් ගොවිතැන් කරගෙන පාඩුවේ ඉන්න තමයි අදහස් කරගෙන ඉන්නේ

  • @nimhariadhikari
    @nimhariadhikari 2 ปีที่แล้ว +3

    අපරාදේ බන් කැලේ දාවලක ගන්න තිබ්බෙ❤ .කොහොම හරි උත්සාහය ට thanks

  • @gunabandage5514
    @gunabandage5514 2 ปีที่แล้ว +7

    සුපිරිම යකෙක්,වැඩ්ඩෙක් හැබැයි අති බිහිසුණු අත්දැකීම් ගොඩක් සගවගෙන කතාකරනව වගේ දැනෙනවා.
    මට දැනෙන්නේ ඒ තැන් වලදී ඔවුන් විදපු දුක් අපට දැනගන්න දෙන්නෙ නැහැ.

  • @chamiya1031
    @chamiya1031 2 ปีที่แล้ว +8

    අද සුපිරියක් ❤️❤️❤️❤️❤️💖💖💖💖👍👍👍👍👍🙏🙏🙏🙏

  • @janakapriyadarsana8646
    @janakapriyadarsana8646 2 ปีที่แล้ว +9

    අයියා අද සද්දේ හොදයි.ජය වේවා ඔයාට.දිගටම මෙහෙම වැඩසටහන් කරන්න ඔයාට සුබ පතනවා අයියේ.ජය...

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว

    සර් ආදරෙයි හැමදාම ගොඩාක් ජය වේවා බුදු සරණයි උපන් බිම රැක්කාට ❤ ස්තූතී නිවේදක තුමා ඔබට ජය වීරයානනී ජේසු පිහිටයි 🙏 පින් වචනෙන් කියන්න බැ

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 ปีที่แล้ว +2

    වනැස සහ මේ චැනල් එක ලොකු මෙහෙවරක් කරන්නේ මේවා අමතක සහ නොදන්න අයට දැනුවත් කිරීමක් කරලා... ❤❤✌️

  • @s.l.simplehuman..2699
    @s.l.simplehuman..2699 2 ปีที่แล้ว +13

    කුරුණෑගල අපේ කොල්ලෙක් 💪♥️

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +12

    ආදරෙයි රණවිරුවාණනි .❤❤❤❤❤💪💪💪💪💪❤❤❤❤❤❤❤❤

  • @samanthabandara5342
    @samanthabandara5342 2 ปีที่แล้ว +2

    Ape r.s.m රාජපක්ෂ බුදු සරණයි

  • @gihanmano1640
    @gihanmano1640 2 ปีที่แล้ว +4

    ආපේ කැලුම් අයියා ආදරෙයි ..සුපිරි වැඩ්ඩේක් තමයි ..ආදරෙයි ආදරෙයි ❤️❤️❤️

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 2 ปีที่แล้ว +5

    එදා එක..👊 🇱🇰

  • @lalithniroshan8780
    @lalithniroshan8780 2 ปีที่แล้ว

    සියලු පැතුම් සාර්ථක වේවා මුළු හදවතින්ම ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @madxuzy8858
    @madxuzy8858 2 ปีที่แล้ว +3

    නිහතමානී සුපිරි ගුරුවරයෙක්

  • @kassa7566
    @kassa7566 2 ปีที่แล้ว +6

    වැඩ්ඩෙක් 💪💪❤️⚔️⚔️

  • @rimzerizana4362
    @rimzerizana4362 2 ปีที่แล้ว +7

    අපේ රණවිරුවන් අඩමිබරයි

  • @manojsanjeewa698
    @manojsanjeewa698 ปีที่แล้ว

    Kelum aiya supiri bokka beji

  • @thusharamax5748
    @thusharamax5748 2 ปีที่แล้ว +5

    ,,commando ,,ගැම්ම ආදරෙයි

  • @kelumkeshan2277
    @kelumkeshan2277 ปีที่แล้ว

    Jayawewa wiruwane adarei ❤️❤️❤️❤️ godaak pin b.s sathutin hodin inna labewa. Yudden diwi pidu wiruwani obatath niwan suwa siyluma wiruwanta nayagathi adrei b.s d.p ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @msichannel1812
    @msichannel1812 2 ปีที่แล้ว +4

    නියමයි නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @upendramadduma8621
    @upendramadduma8621 ปีที่แล้ว +1

    ❤️❤️🙏

  • @supunmadusanka7318
    @supunmadusanka7318 2 ปีที่แล้ว +1

    superb, theruwan saranai

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 2 ปีที่แล้ว +9

    🙏🙏🙏👍
    දිගටම දාමු...

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 11 หลายเดือนก่อน +1

    Rsmරාජා 1cr එකෝ එකේ සුපිරි වැඩ්ඩෙක්❤

  • @erandamendis4996
    @erandamendis4996 2 ปีที่แล้ว +2

    අපේ රණවිරුවන්ට සදාකල් ණයගැතියි .. ජයවේවා අපේ කොල්ලන්ට ❤️❤️❤️❤️

  • @Ish9604
    @Ish9604 2 ปีที่แล้ว

    nalin aiya me paranam video eka hodatama krlntynwa❤ perfect 👍 digtma ohomma krmu

  • @omidudulen8065
    @omidudulen8065 2 ปีที่แล้ว +8

    මේ පාර programme එක qulity එකටම කරලා අයියෙ♥️🥺

  • @pradeepchandrasekara8065
    @pradeepchandrasekara8065 2 ปีที่แล้ว +1

    budu saranai....!wiruwanani..

  • @chuttabro4165
    @chuttabro4165 2 ปีที่แล้ว +1

    Adarei ❤❤❤❤❤ aiye mage rata rakadunata ❤❤❤

  • @samanpradeep5170
    @samanpradeep5170 2 ปีที่แล้ว +1

    සුපිරි කොමාන්ඩෝ .ආඩම්බරයි

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 ปีที่แล้ว

    මගේ ප්‍රදේශයේ වීරයෙක්

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +2

    උපන් බිමට ණය නැති වීරෝදාර රණවිරුවෙක් ඔබට දීර්ගායු වීරයා 🙏❤️ අපි සදා ණයගැතියි ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදු සියළුම වීරෝදාර රණවිරුවන් අපි සදා සිහි කරන්නෙමු 🙏🙏🙏❤️❤️❤️

  • @chamodyasithumina7447
    @chamodyasithumina7447 2 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාම

  • @chandanakumara5698
    @chandanakumara5698 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ

  • @sachithrakodithuwakku7525
    @sachithrakodithuwakku7525 2 ปีที่แล้ว

    නලින්,ඔයාගෙන් දැකපු ලස්සනම වැඩසටහනක් ....

  • @samirusathyajith1130
    @samirusathyajith1130 2 ปีที่แล้ว +5

    මෙවන් විරුවන්ට නිසි ඇගයීමක් නැත්තේ ඇයි . හොරු සැප විදිනවා රට වෙනුවෙන් ජිවිතේ දුන්න අතපය පුජා කරපු මෙවන් විරුවන්ට ඇයි මෙහෙම වෙන්නෙ දුකයි

    • @sachithranirmal8260
      @sachithranirmal8260 2 ปีที่แล้ว

      ලංකාවනේ බං...ඒකයි...🤔

  • @keerthibandara3692
    @keerthibandara3692 2 ปีที่แล้ว +1

    නලින් මහත්තයා වැඩියෙන් රණවිරුවන්ගේ වැඩසටහන් කරන්න අපි ආසාවේන් බලන්නේ

  • @Chathuranga-ok
    @Chathuranga-ok 2 ปีที่แล้ว

    Adarai

  • @hapuarachchigepadmakumara7283
    @hapuarachchigepadmakumara7283 2 ปีที่แล้ว

    Obata budu sarani soura

  • @one576
    @one576 2 ปีที่แล้ว +5

    රාජා

  • @janakagnanasekara3126
    @janakagnanasekara3126 2 ปีที่แล้ว +4

    God bless all our comandos

  • @nuwandilhan8877
    @nuwandilhan8877 2 ปีที่แล้ว +2

    සවුන්ඩ් සුපිරි🥰

  • @mmsamankumara7522
    @mmsamankumara7522 2 ปีที่แล้ว

    Ape virodara ranaviruwo .ape anagatheisthapitha karapu ape jivitha berapu deviyoo desaye muradewathawo.❤️❤️❤️❤️❤️

  • @lalanthamahesh3259
    @lalanthamahesh3259 2 ปีที่แล้ว +2

    Patta

  • @vishwaviduranga4613
    @vishwaviduranga4613 2 ปีที่แล้ว

    Harima asa karana ..parisarayaka .me thamai Ape gami kama . budusaranai

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว

    වැඩකාරයෙක් 🙏

  • @Ish9604
    @Ish9604 2 ปีที่แล้ว

    supirima wirayek tmai❤ gemmak aiye adarei🎉❤

  • @sureshfranky387
    @sureshfranky387 2 ปีที่แล้ว +1

    Ape sinhayo ♥️🙏

  • @lahirumayuranga9961
    @lahirumayuranga9961 2 ปีที่แล้ว +4

    nalin අයියා මේකෙ දාන ඔක්කොම බලනව sound quality එක පොඩ්ඩක් මදි video වල පුලුවන් නම් ඒක හදමු❤

  • @indikaraj2372
    @indikaraj2372 ปีที่แล้ว

    Nirwiyaja game kollek, theruwan saranay oba depalata saha ranaviru seratama ....i

  • @sachithrakodithuwakku7525
    @sachithrakodithuwakku7525 2 ปีที่แล้ว

    උදේ වනැස බැලුවා,දැන් ඔයාගෙ එක ....👍👍

  • @ruwansampath9718
    @ruwansampath9718 2 ปีที่แล้ว +3

    ඔය සුපිරි බොක්කක් මම දන්නවා නලින් මහත්තයා පුලුවන්ද මට මේ සර්ගේ දුරකථන අංකය අරන් දෙන්න

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +2

    Good ❤❤❤

  • @maheshjagoda1129
    @maheshjagoda1129 2 ปีที่แล้ว +2

    super herooooo

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +3

    නලීන් තව ටිකක් විඩියෝ පැහැදිලිව දෙන්න
    යුදහමුදාවට බැදුනු තැන ඉදලා
    ගේන්න

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💖💖අභීත.විරුවෙක්....අන්ත .දුක්.විද.අභීතයන්.රැකදුන්...මව්බිම...........👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏අාබාදිත.මව්.බිම.වෙනුවෙන්.දිවි.දුන්.එ්.අභීතයන්ට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏30/වසරක.භීෂණය.නිමා.කල.විරුවනි.නිළයන්.දරණ .එ්.අභීතයන්ට.ප්‍රනාමයාමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imeshaminda6260
    @imeshaminda6260 2 ปีที่แล้ว

    කැලුම් මාමා. සුපිරි වැඩ්ඩෙක් තමයි අදටත්

  • @chandikalakmal8335
    @chandikalakmal8335 2 ปีที่แล้ว +1

    පට්ට කොමාන්ඩෝ

  • @suranganirosh7637
    @suranganirosh7637 2 ปีที่แล้ว +2

    Ada supiri na.👍👍💯🔥

  • @gayansilva6928
    @gayansilva6928 2 ปีที่แล้ว +1

    අවන්ක මිනිස්සු පව්
    ❤🙏❤🙏❤🙏❤

  • @deepashikadeepashika4668
    @deepashikadeepashika4668 2 ปีที่แล้ว +1

    Budu sarani

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 ปีที่แล้ว

    Respected

  • @thusithapushpa8986
    @thusithapushpa8986 2 ปีที่แล้ว

    ලස්සනයි.මරු

  • @naldiss87
    @naldiss87 ปีที่แล้ว

    Hi Nalin please could you tell me where commando Eagle "Raja" is? I want to help him when i come down to Sri lanka next time.

  • @krishansampath4128
    @krishansampath4128 2 ปีที่แล้ว +5

    Rsm රාජපක්ෂ ...කමාන්ඩෝ ෆයරීන් ටීම් එකේ හිටපු වැඩ්ඩෙක්...

  • @chanakabandara2358
    @chanakabandara2358 2 ปีที่แล้ว +1

    සැබෑ වීරයෙක් තමයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadhemantha7757
    @prasadhemantha7757 ปีที่แล้ว

    Super

  • @dilankadassanayake5351
    @dilankadassanayake5351 2 ปีที่แล้ว +2

    දර පොයින්ට් එකෙ උන සිද්දිය ගැන හරි විස්තරයක් දෙන්න , අපෙ ගමේ කොල්ලෙක් නැති උනා ඔතනදී , පරම වීර විභූශන පවා හම්බුනා

    • @asidisi4147
      @asidisi4147 2 ปีที่แล้ว +1

      සැරයන් ගුණසේකර පළවන කොමාන්ඩෝ රෙජිමේන්තුව.. ඔයා නක්කවත්තේද.... 2009 පෙබරවාරි 16 පුදුකුඩිඉරිප්පු දරපොයින්ට් එකේදි නැතිවෙන්නෙ මෙතුමා....

    • @dilankadassanayake5351
      @dilankadassanayake5351 2 ปีที่แล้ว

      @@asidisi4147 ow mata wistarayak oona ,

    • @asidisi4147
      @asidisi4147 2 ปีที่แล้ว

      ඔබ තුමා wanesa tv එකේ වැඩසටහන් බලන් නැද්ද... එකේ ගොඩක් කොමාන්ඩෝස් ල දරපොයින් ට් එක ගැන කියලා තියෙනවා... ඒ වැඩසටහන් ටික බලන්න...එයාලා පැහැදිලි කරනවා

  • @shamilrandika9991
    @shamilrandika9991 2 ปีที่แล้ว +1

    ❤🙏

  • @dileepaperera4636
    @dileepaperera4636 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thilankasanjeewa9057
    @thilankasanjeewa9057 2 ปีที่แล้ว +5

    මම නම් කියන්නෙ අනන්‍යතාවය තහාවුරු නොකල යුතුයි, කොල්ලන්ගෙ, 💐💐💐💐❤❤❤❤❤❤💐❤💐❤💐❤💐❤💐❤❤❤💐💐❤💐💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤

  • @swarnafernando483
    @swarnafernando483 ปีที่แล้ว

    🙏💗🙏❤🙏❤

  • @nishanranasinghe3726
    @nishanranasinghe3726 2 ปีที่แล้ว

    Superb...

  • @shanaff6035
    @shanaff6035 2 ปีที่แล้ว +1

    Sha marune

  • @prabashvarrupasinha6626
    @prabashvarrupasinha6626 ปีที่แล้ว

    අපේ කැලුම් අයියා මේ ❤

  • @janakaliyanage3297
    @janakaliyanage3297 2 ปีที่แล้ว +1

    👍👏👏👏

  • @gamepissa396
    @gamepissa396 2 ปีที่แล้ว +1

    ජවෙව 😎😎😎😎💪💪💪💪☠️☠️☠️

  • @wasanthawasantha3908
    @wasanthawasantha3908 2 ปีที่แล้ว +2

    🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @Nudithamihiran
    @Nudithamihiran 2 ปีที่แล้ว +2

    අයියයි මල්ලී තමා නැති උනේ ඉසුරු මාදව

  • @hashandharmathilaka4890
    @hashandharmathilaka4890 ปีที่แล้ว

    බණ බයිලා පම්පෝරි නැති නියම සොල්දාදුවෙක්❤️

  • @dilrukchanna8797
    @dilrukchanna8797 2 ปีที่แล้ว +2

    නියමයිනේ

  • @janakathushara8467
    @janakathushara8467 2 ปีที่แล้ว +1

    වෙල්ඩන් ❤️

  • @yesunikiakittya5126
    @yesunikiakittya5126 2 ปีที่แล้ว

    W1 rajapakksha hoda niladariyek

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +1

    පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මහින්ද, මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා, ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF, උඹලත් මතක් උනා..😭💪

  • @sarathsarath7092
    @sarathsarath7092 2 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @chinthanamal8681
    @chinthanamal8681 2 ปีที่แล้ว

    වෙඩි අබේ ❤️👌