ගුවනින් බැස මාන්කුළම් බේරාගත් කමාන්ඩෝ රත්නසේකරගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 405

  • @sachinpruthuviraj376
    @sachinpruthuviraj376 ปีที่แล้ว +29

    වෙනදට මේ වැඩසටහන ආසවෙන් බැලුවට .. අද බලන්නෙ පට්ටම දුකෙන්...
    ඒ අපේ යුද වීරයෙක් අපෙන් සමු අරන් ගිහින් ... "කමාන්ඩෝ ගල්ටා සර්".. කියන්නෙ කව්ද කියලා දැන් මුලු ලෝකෙම දන්නවා.. ඒ මේ "වනස" නාලිකාව නිසා... ඒ පෞරුෂත්වය.. ඒ එඩිතර කම ආයේ.. කවදාවත් දකින්න නැති වෙයි... මාරම දුකයි... ඉන්න තැනක හොදින් ඉන්න ලැබේවා.. අපි වෙනුවෙන් කරපු සේවයට ගොඩක් පින්...

    • @kavyakrishanthi3343
      @kavyakrishanthi3343 หลายเดือนก่อน

      ගල්ටා අයියා නැති උනේ මොනා වෙලාද

  • @samanthanawamini7754
    @samanthanawamini7754 ปีที่แล้ว +46

    ඔබ ඉතාමත් කෙලෙහිගුන දන්නා විරැවෙක්. සෑම හමුදාවකම විරැවන් දිගින් දිගටම නමි පවසමින් මතක් කරා. ඔබට නීරෝගි සමිපත ලැබෙිවා,ජයෙන් ජයවෙිවා... 42:37

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +34

    මරණය මැදින් දහසක් විරැවන් අපට අහිමි වූ මාන්කුලම් රැකගත්ත ඔබ අභීත වීරයෙක් 🙏 අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ අභීත විරැවාණණි අපි සදා ණයගැතියි ඔබට 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️❤️🙏

  • @rasthaboys159
    @rasthaboys159 ปีที่แล้ว +10

    විරයෙක්ගේ කතාව බලනකොට තවත් විරයෙක් අපිව දාලා ගිහිල්ලා...... මේ වැඩසටහන් බලනකොට අහම්බෙන් දැකලා හිතට දැනුන විරුවෙක් (ගල්ටා) මෙ video එක් බලනකොට මනසේ දොන්කාර දුන්නේ එ විඩියො එකේ කියපු වචන😢😢😢😢😢😢😢😢😢😢 එ තරම් හිතට දැනුනා..... එ කටහඩ එ ඇක්ශන්...... සදා නොමෙකෙන විරුවන්❤️❤️❤️❤️❤️❤️

  • @lahirurangana8976
    @lahirurangana8976 ปีที่แล้ว +8

    අපිට අපේ මාම ගැන මාර ආඩම්බරයක් ඇති උනා.. ❤❤❤❤
    thanks Wanesa TV

  • @sisilperera9261
    @sisilperera9261 ปีที่แล้ว +62

    අද සමහරු අමතකකරල තියෙන තම ජීවිතයෙ හොදමකාලය රට දැය වෙනුවෙන් කැපකරුව රත්තරං මිනිස්සු, ආදෙරෙයි සොයුර ඔබට වාසනාවන්ත අනාගතයක් !

    • @jayalathprasanna1006
      @jayalathprasanna1006 ปีที่แล้ว +1

      නියම..මිනිිිස්සු

    • @sujithsiranjeewa3814
      @sujithsiranjeewa3814 ปีที่แล้ว

      ඩෙල්ටා පැට්‍රෝල් එක හැදුවේ කර්නල් සරත් හඳපාන්ගොඩ ..මේජර් ගුනසේකර ඒකේ ටීම් කමාන්ඩර් කෙනෙක්..මොහු කියපු කතාව ඇත්ත...
      මේජර් ගුනසේකර එයිට පසුව එකෝ නමින් කුඩා කන්ඩායමක් හැදුවා😅

  • @sankalasantha1160
    @sankalasantha1160 ปีที่แล้ว +16

    කොකාවිල් - "මාන්කුලම් අවසන් සටන",මෙජර් සුජිත් චමින්ද එදිරිසිංහ සර් විසින් රචනා කරන ලද පොත තුළ මෙම විස්තරය තියෙනවා.කියවන්න ආසම හිතෙන ග්‍රන්ථයක්.සංජීව මල්ලිට ස්තූතියි ජීවමානව මෙම රණවිරුවා දකින්න සැලැස්වීම ගැන.ඔබතුමා කරන උතුම් ක්‍රියාවට හිස නමා ආචාර කරමි.සියලු කටයුතු සාර්ථක වේවා!❤❤

  • @SupunChamara-xu9pf
    @SupunChamara-xu9pf ปีที่แล้ว +14

    අදත් ආභිත රණවිරුවකුගේ තේජාන්විත කතාවක්.. 💕🙏 කතාව ඉතා සංවේදි කරුණු අතරින් හිතට තදින්ම දැනුනු වචන පේලක්.( හේට වේන්කොට සහොදර තුවාල සොල්දාදුවන් ගෙන ඒමට චොපර් එකක් එව්වේ නැත්තම්. ලයිට් කණු ලකුනු කර එන බවටත්..ඒ ආපසු එකේක් වත් ඉන්න එපා කියපු මේජර් 🙏💕 ) මගේ හිතට තදින්ම.දැනුන.වචන පේලක්.තම.සොල්දාදුවන් වේනුවේන් කැපකිරීම් කරපු නියම නායකයි.🙏✍️ වේනදා මේන් අද වැඩසටහන අරන් අව වැනස Tv බෙහෙවින්ම ස්තූතිය 🙏💕

  • @sumithmadusanka2403
    @sumithmadusanka2403 ปีที่แล้ว +35

    කමාන්ඩෝ ඒවාට තමා වැඩිපුරම ආස❤❤❤❤❤❤

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +8

    හොඳ මතකයන්.කමාන්ඩෝ නම ඉහලින් බබලපු චරිතයක්.දීර්ඝායු❤❤❤

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +26

    අන්තිම වචන ටික 😍❤️ ඇත්තටම මිනිස් ආත්ම ලබපු දෙවිවරු මේ ඉන්නෙ. 🙏.

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 ปีที่แล้ว +11

    බුදු සරණයි සහෝදරයා.... මේ මිනිස්සු දිහා බලද්දි,.. දේශපාලනයෙන් රට විකුණන උනුත් ඉන්නවා.. ඔබ තුමා යෝධයෙක් 🙏🤝

  • @thewminichiran3786
    @thewminichiran3786 ปีที่แล้ว +20

    සංජීව පුතේ ඔයාගෙ මේ වැඩසටහන නිසාඅපේ මිනිසුන්ට අමතක වෙලා තිබුන යුද්ධය සහ ඒ වෙනුවෙන් යුද්ධයට දායකත්වය දැක්වු අපේ වීරෝදාර රනවිරුවන් ගැන මතක්කර දීමක්.ඇත්තටම පුතේ මෙවැනි වීර පුතුන් දැයට දායාද කල සියලුම විරුවන්ගේ දෙමාපියන්ටත්, ඔයා වගේ පුතෙක් මෙවැනි සමාජයකට දායාද කල ඔබේ දෙමාපියන් දෙදෙනාටත් ⁣,ඒ වගේම මේ වැඩසටහන මෙහෙයවන පුතා ඇතුළු කාර්ය මංඩලයටත් දෙවියන්වහන්සේගේ ආශිර්වාදය හා පිහිට නිරතුරුවම ලැබේවා ...මේ කුරිරු යුද්ධයෙන් ආභාධයට පත්වු වීර පුතුන්ට ඉක්මන් සුවය ලැබේවා ...යුද්ධයෙන් මියගිය රනවිරුවන්ට ස්වර්ගයෙහි දොරටුව විවර වේ්වා ....

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +1

      දෙවියන් වහන්සේ කියන කෙනා මෙච්චර යුද්ධයක් වෙනකම් මොකක්ද කලේ දෙවියන් වහන්සේ ට සියල්ල කල නොහැක......දෙවියන් එක්කෙනෙක් නෙවෙයි ගොඩක් ඉන්නවා ...ඒ අයට හැම දේටම මැදිහත් වෙන්න බෑ........අන්ද බක්තික වෙන්න එපා

    • @freeminds6365
      @freeminds6365 ปีที่แล้ว

      @@gayankumara7821 උඹ හරි බන් .ආගම කියන්නෙ පිලිවෙල මිස පිහිට නෙවෙයි කියලා ගොඩක් අය දන්නෙ නෑ

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ආදරෙයි හදවතින්ම මේ අපේ ජාතිය වීරයෝ මියගිය හැමදෙනාටම නිවන් සුව ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️සංජීව මල්ලි ඔයාට ගොඩක් පිං මේ දේවල් අපිට අහන්න දෙනවට හරිම ආදරයෙන් බලන්නේ ❤❤❤❤❤❤❤❤

  • @achintharuwan300
    @achintharuwan300 ปีที่แล้ว +39

    කෝප්‍රල් ගල්ටා සදාදරණීය වීරෝධාර රණවිරුවානනි ඔබට නිවන් සුව 😥💗

  • @pragathibulathsinhala-fi9ni
    @pragathibulathsinhala-fi9ni ปีที่แล้ว +14

    අයියො..අපි ආසාවෙන් කතා අහපු කමාන්ඩෝ ගල්ටා නැතිවෙලාලු නේද 😢😢😢😢.නිවන් සුව උතුම් විරුවාණනි ඔබට..

    • @indikagunathilaka2454
      @indikagunathilaka2454 ปีที่แล้ว

      ඒ මරණය සැක සහිතයි කියලා ආරංචිය . අනිවාර්යයෙන් හොයන්න ඕනි ඒක. කොමාන්ඩෝස්ලා කියන්නේ මිල කල නොහැකී සම්පත්. දෙවිවරු මල් තියලා වැන්දත් පවු නෑ..... අපි හුස්ම ගන්නේ මේ මිනිසුන්ට පින් සිද්ද වෙන්න

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +28

    ලක්මවගේ මව්බිමෙ අයිතිය උදුර..😔
    ගත් කොටි වනසන්න අවි ගත් පුතු වීර..🔥
    මාන්කුලම් සටනේ මුලසුන භාර..💪
    බලලත් රත්නසේකර හට උපහාර..💐

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +2

      ❤️🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +2

    ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +25

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @himayamadushika342
    @himayamadushika342 ปีที่แล้ว +12

    අනේ මේ වෙනස ආපු ගල්ට අයියද නැති වෙලා තියෙන්නෙ. මම හිතාගෙනම හිටියෙ එයාව හම්බවෙලා කතා කරන්න. කියන්න බැරි තරම් දුකයි. 😢😢😢. නිවන් සුව ලැබේවා.

    • @kavyakrishanthi3343
      @kavyakrishanthi3343 หลายเดือนก่อน

      අනේ එයා නැති උනේ මොනා වෙලාද

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 ปีที่แล้ว +18

    ගල්ටා අයියා නැතිවෙලා ඔබට නිවන් සුව 😢

    • @malwedda
      @malwedda ปีที่แล้ว

      Sirawata?

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +4

    සර් මැගසින් දෙකක් හොයා ගත්තා ද ආඩම්බරයි ඔබලා වැනි විරයින් ඉපදුන රටක ඉපදිමත් දිර්ඝායු වෙිවා සර් 🙏🙏🙏❤

  • @අපේගණිතපංතිය-ඡ3ඹ
    @අපේගණිතපංතිය-ඡ3ඹ ปีที่แล้ว +10

    First comment eka danna තත්පර 30කින් එද්දිත් කමෙන්ට් එකක් දාල

  • @chootiputha4020
    @chootiputha4020 ปีที่แล้ว +6

    අනේ පුලුවන්නම් අපිට ගල්ටා අයියගේ අවසන් කටයුතු කරන විදිහ ලයිව් එකකින් පෙන්නන්නකො...😢 නිවන් සුව ලබේවා ගල්ටා අයියේ..🏳️🥺

  • @sanjayamax8027
    @sanjayamax8027 ปีที่แล้ว +34

    අද ගල්ටා අපිට නැති උන ශෝක දායක දවසක්..😢😢😢😢

    • @dilipchathuranga6547
      @dilipchathuranga6547 ปีที่แล้ว

      Monwa welada කෝප්‍රල් ගල්ට නැති උනේ . හොදට හිටියනේ

    • @kavyakrishanthi3343
      @kavyakrishanthi3343 หลายเดือนก่อน

      එයාට මොකද උනේ

  • @kdhelaya7922
    @kdhelaya7922 ปีที่แล้ว +16

    නිර්මල දහම පවතින බූමිය රැකීමට කැපකිරීම් කළ "ඒ උත්තමයන්ට" අප ණය ගැතියි ...🙏
    උතුම් නිවනිණ්ම නීවී සැනසෙත්වා !

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +10

    සදා අමරණියි ඔබ තුමාලා කරපු වීර වික්‍රම ක්‍රියා දාමයන් බොහොමයි.. ආඩම්බරයි ඔබ ගැන ❤ජයවේවා ඔබට 💗🇱🇰👍

  • @chamodgamage1026
    @chamodgamage1026 ปีที่แล้ว +25

    සංග්‍රාම අවදියේ කඩවසම් කොල්ලෙක් ... රට වෙනුවෙන් මැද රටෙන් උතුරට ජීවිතය කැප කල රණ විරැවෙක් අප ණයයි සසර පුරාවටම ❤

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +1

    ඉතාම ආඩම්බර වවනවා ඔබ වැනි නිර්බිත viruwarauek ගැන බුදුසරණයි 🙏🙏🙏🙏

  • @chandanapradeep9535
    @chandanapradeep9535 ปีที่แล้ว +42

    අප අතරින් වියෝවුනු කොමන්ඩො ගල්ටා විරුවාට නිවන් සුව 😢

  • @indikagunathilaka2454
    @indikagunathilaka2454 ปีที่แล้ว +2

    මේ වචන ඇතුලෙ තාමත් තියෙන්නේ එඩිතර කම. මාර ගැම්මක් එන්නේ අහන් ඉද්දිත් . මේ මිනිස්සු වයසට ගියත් කෝමද ආත්ම ශක්තිය . එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවෙනි වෙන්නේ නෑ......... කොමාන්ඩෝස්ලා කියන්නේ මාරයි.

  • @nihalkanthiratne7274
    @nihalkanthiratne7274 ปีที่แล้ว +1

    චන්ඩිකම සහ නිර්භීත කම අතර ඇති වෙනස හොඳින් තේරුම් ගිය අවස්ථාවකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙතුමා නිර්භීත සොල්දාදුවෙකි. ඔබ තුමාට සුබ අනාගතයක්.

  • @udasirisampath2591
    @udasirisampath2591 ปีที่แล้ว +2

    ❤️🙏🙏බුදුසරණයි ❤️🙏

  • @MwUcyan
    @MwUcyan ปีที่แล้ว +2

    🔥🔥ඒ ගැම්ම.. 💖💖

  • @PriyankaDon884
    @PriyankaDon884 ปีที่แล้ว +2

    මේ තමයි අපේ රටේ ඒකීය භාවය වෙනුවෙන් අසීමිත කැප කිරීම් කරලා තම ජීවිත පුදා රට රැකගත් විරුවෝ වණැසට ගොඩක් ස්තුතියි ....අපව දැනුවත් කරනවට.❤. අනුරකුමාර කියන දේශපාලුවා කියනවා තිස් වසරක යුද්ධය නිමා උනේ අපේ වීර සෙබලුන් කරපූ කැපකිරීම් නිසාවත් දේශපාලන නායකත්වය විසින් ගත්ත නිවැරදී තීරන නිසාවත් නෙමේ සිවිල් යුද්ධයක් ලෝකේ ඕනෑම රටක අව්රුදු 30කින් ඉබේම ඉවර වෙන නිසා කියලා. ඉතින් කව්ද දැන් ඇත්ත කියන්නේ කව්ද හරී කියලා හිතන ගමන් මන් ඉන්නේ😂

  • @rohinimalkanthi3212
    @rohinimalkanthi3212 ปีที่แล้ว +18

    මිනුවන්ගොඩට අඩම්බරයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +1

    1 වන කමාන්ඩෝ වීරයෙක්.සංජීව මෙතුමා දන්නවා ඇති 1995 ඔක්තෝම්බර් කරදියනාරු සිද්ධිය.වැඩ සටහනක් කරන්න ඒ ගැන..❤🙏

  • @gihankavinda9672
    @gihankavinda9672 ปีที่แล้ว +2

    සදා ණයගැති ඔබතුමන්ලා හට ❤
    ආයූ රඛ්ඛන්තු ආවඩා 🇱🇰🙏❤

  • @anurathennakon6246
    @anurathennakon6246 ปีที่แล้ว +1

    ❤❤ අතිදක්ෂ වීරෝදාර රණවිරුවානනි ඔබනම් ගොඩක් ම හොඳ නිහතමානී කෙනෙක් ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සියලුම දෙනා සිහිපත් කර ඔවුන්ව ඇගයීම් කිරීම ගොඩාක් ම හොඳයි ..ඔබ රටට කල මෙහෙවරට දෙමාපියන්ට ද නිවනින් සැනසීම ලැබේවා... ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage ปีที่แล้ว +3

    Maha රාවණා රජුගේ ශක්තිය labeannathi.ape රට රැක ගත්ත ඔබලාට බොහොම pin t.s.සියලු දෙනාටම

  • @SamanKumara-zd3to
    @SamanKumara-zd3to ปีที่แล้ว +2

    කමාන්ඩෝ තවත් දක්ෂම සොල්දාදුවෙක්💖💖💖💖💖💖💖💖

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +3

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @meghawijerathna735
    @meghawijerathna735 ปีที่แล้ว +4

    ගල්ටා අයියේ ඔබට අජරාමර නිවන්සුව ලැබේවා .ගල්ටා අයියාගේ මේ සිදුවීම පිළිබඳව වස්තරයක් ඕනෑ .

  • @kushinijanosha7441
    @kushinijanosha7441 ปีที่แล้ว +4

    හැම වීඩීයෝ එකක්ම බලනවා...පුලුවන් නම් සංජීව අයියේ හැම කෙනෙක්ම කතාවෙන ගුවන් සංක්‍රමණික බලඇණියේ වීරයෙක් ගේන්නකෝ

  • @chirathbandara6374
    @chirathbandara6374 ปีที่แล้ว +13

    ඊළග වැඩසටහන් සදහා SBS විරුවො ඕනේ ❤🔥

  • @donmadusanka5247
    @donmadusanka5247 ปีที่แล้ว +1

    SF යක්කුන්ගෙ කතා අහන්න ගොඩක් ආසයි❤❤❤❤

  • @mohammedfazul5273
    @mohammedfazul5273 ปีที่แล้ว +1

    Thanks for your service to this country .. very big salute ❤❤

  • @kotugune6218
    @kotugune6218 ปีที่แล้ว +4

    බලපියව් ගැම්ම මැගසින් දෙකක් ගන්න එහෙම තමා අපේ උන් කෑම නෙවේ අපි ගෙනිච්චේ අවි ආයුද ආන් එකයි යුද්ද කලේ රට වෙනුවෙන් 👌

  • @wajiraajith5794
    @wajiraajith5794 ปีที่แล้ว +1

    නියමයි ජය වේවා

  • @pasindulakshan4076
    @pasindulakshan4076 ปีที่แล้ว

    කතාවට බාදාවක් වෙන්නැතුව ඉන්න එක සෑහෙන වටිනව 👍

  • @amithchuti1569
    @amithchuti1569 ปีที่แล้ว +2

    ❤❤❤❤ සහෝදරයා ❤❤❤ ආදරෙයි

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +1

    බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට .

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @EarthOrganics
    @EarthOrganics ปีที่แล้ว

    Amazing stories. Would be great if we have translate some subtitles for all these episodes so the world can see the tier1 military operators of Sri Lanka

  • @mahendratv3787
    @mahendratv3787 ปีที่แล้ว

    සර් ඔබ තුමන්ල කල මෙහෙය මෙහෙම අහද්දි සතුටුයි වගේම හැගීම්බරයි ආඩම්බරයි. අද හමුදාවෙ ඉන්න ගොඩක් අය මෙවන් වීරයෝ නෑ විශාම ගිහින්. අද ඉන්න අය ගැන ඉතාමත්ම කනගාටුයි කියන්න.

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +1

    අද මම දෙවෙනී ලයික් එක..❤

  • @pradeepin7661
    @pradeepin7661 ปีที่แล้ว +1

    නියම පිරිමි බොලවි මෙ 👍👍👍

  • @nishanthagamage6409
    @nishanthagamage6409 ปีที่แล้ว +1

    Proud of you specially because you are from Minuwangoda also for your sacrifice

  • @maheshchandana5099
    @maheshchandana5099 ปีที่แล้ว +1

    ආදරෙයි සහොදරයා

  • @msichannel1812
    @msichannel1812 ปีที่แล้ว

    නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว

    බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏💕💕💕💕🙏🎉🎉🎉

  • @sisirasaman7199
    @sisirasaman7199 ปีที่แล้ว +2

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @henegamapiriwena9262
    @henegamapiriwena9262 ปีที่แล้ว +1

    Sanjiwa maththaya mama suwamin wahanse namak obathuma dana hama wadasatahanakma balanawa aniwaryenma ekawathawak newe nidahasak labena hama welawakama nawatha nawatha balanawa.obathuma karana me wadasatahana harima wadagath dan inna tharuna pirisata mewa danenne na puhu dewal balala purudu e ayata me wadasatahana thawathawath hondin karanta theruwange asiwadaya oba thumata himi wewa

  • @sanjayalakmal6806
    @sanjayalakmal6806 ปีที่แล้ว

    ලස්සනයි නියම කතාව

  • @NandanaJayasiri-w4q
    @NandanaJayasiri-w4q ปีที่แล้ว

    ජය වේවා .වනැස..❤❤❤❤❤❤ අදත් බැලුවා

  • @Buddyzzff
    @Buddyzzff ปีที่แล้ว +3

    මීනුවන් ගෝඩනම් ඉතීන් යකේක් තමා🤗💪

  • @SamanKumara-bg7kc
    @SamanKumara-bg7kc ปีที่แล้ว

    බුදුසරණයි ඔබලා සැමට.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว

    මෙවැනි රණවිරුවන් නිසා තමයි අපි අද සතුටින් ජීවත්වෙන්නේ.
    ජයවේවා ❤ ජයවේවා 💐

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +5

    සංජීව ඉහල නිලදාරියෙක්ගේ එකකුත් ලඟදිම කරමු නේද?

  • @chamarasuranga5212
    @chamarasuranga5212 ปีที่แล้ว

    අයියෙ මමත් මිනුවන්ගොඩ.ඉස්කෝලෙ ගියෙත් නාලන්දෙට.අාඩම්බරයි රෙස්පෙක්ට් රත්නසේකර සර්.🙏🙏🙏

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg ปีที่แล้ว

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 ปีที่แล้ว

    ජයවේවා wanasa tv.

  • @chanakawelagedara6584
    @chanakawelagedara6584 ปีที่แล้ว +3

    ආදරෙයි වනැස❤❤❤

  • @R.Rajapaksha
    @R.Rajapaksha ปีที่แล้ว +2

    අපේ රණවිරුවන්ට ජාති ජාතිත් පින් 🙏🙏🙏❤️❤️❤️

  • @surajperera8031
    @surajperera8031 ปีที่แล้ว +2

    හදවතේ වීරයෝ❤❤❤❤🙏🙏

  • @jagathshantha4950
    @jagathshantha4950 ปีที่แล้ว +1

    ❤❤❤ජයවේවා ❤❤❤

  • @malinkarawita9946
    @malinkarawita9946 ปีที่แล้ว +1

    Supiri kathawak adath , thank you wanasa

  • @indeewariedirisinghe6749
    @indeewariedirisinghe6749 ปีที่แล้ว

    සරා නියමයි.. Proud to be your friend 😊😊

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว

    ගොඩාක් පිං ඔබතුමාට කරපු කැප කිරීම් වලට❤

  • @sanjayalakmal6806
    @sanjayalakmal6806 ปีที่แล้ว

    ලස්සනයි නියම කතාව

  • @praveenharshanath5131
    @praveenharshanath5131 ปีที่แล้ว +2

    සංජීව අයියේ Sf මීනුගෙ වැඩසටහනක් දෙන්න ❤❤❤❤

  • @dharshakavimantha726
    @dharshakavimantha726 ปีที่แล้ว

    Thank you sir...

  • @delukalakshan4939
    @delukalakshan4939 ปีที่แล้ว

    බුදුසරණයි සියලු දෙනාට

  • @TheNeta
    @TheNeta ปีที่แล้ว +4

    Commando විකී ආයිත් ගේන්නකෝ ❤

  • @janakapriyantha6713
    @janakapriyantha6713 ปีที่แล้ว

    බුදුසරණයි 💕

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 ปีที่แล้ว

    Niyamaiii aiye...methumata dirgayusha labewa

  • @susanthaudayakumara1067
    @susanthaudayakumara1067 ปีที่แล้ว +2

    ගල්ටා😢❤

  • @kunchanapasindu1780
    @kunchanapasindu1780 ปีที่แล้ว

    මේ මොන මගුලක්ද දෙයියනේ මේ වගේ කතා නිකන් වැලලෙන්න දෙන්නෙහ් 😢 ෆිල්ම් ගැහුවා නම් වාර්තා පිට වාර්තා ගහනවා ලොවෙත් ❤

    • @nishanthakumara5062
      @nishanthakumara5062 ปีที่แล้ว +1

      Mona pissuda bro..koti 2.2 wada minissu inna ratak,Thaman wenuwen thamange jeewithaya kepa karapu ape wiruwonge videos balanne kee denada?subscribe karanne kee denada? Americawe/indiyawe wagenam film hit wei..eth kelehiguna nodanna sinhala jathiya inna me rate kawadawath ehema wenne ne..heluwali music videos walata nam million ganan views thiyei..

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf ปีที่แล้ว

    රම්බන්ඩා සර් ඔන සංජිව අයියා ඉක්මනින්ම 🤛🤛🤛🤛🤗🤗🤗💝💝

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 ปีที่แล้ว +1

    වීරයෙක් ඔබ තුමා ❤

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +16

    කෙසේවෙතත්, සමහරු ලියල තියෙන පොත්වල මාන්කුලම බේරගන්න කමාන්ඩෝස්ල ආව කියල සදහන් නොකර ඉන්න තරමට සමහර නිලධාරින් කුහක වෙලා තියෙනව. කමාන්ඩෝස්ල ආවට පස්සෙ 1990 නොවැම්බර් වල මාන්කුලම කෑම්ප් එක අත ඇරල පසුබහිනව. 😢.

    • @sisilperera9261
      @sisilperera9261 ปีที่แล้ว

      රණමග ඔස්සෙ නන්දිකඩාල්, කෘතියෙ මෙගැන සදහන්නොවන්නෙ ජෙනරාල් කමල් ගුණරත්න මාන්කුලමට පැමිණෙන්නෙ 1990 නොවැම්බර් 5 වෙනිදා නිසා වෙන්න ඇති,..

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny ปีที่แล้ว +1

      1990වේ මාන්කුලම් කතාව වෙනයි, ඊට පස්සෙ 96යේද කොහෙද කඳවුර අත්හැරලා පසුබසින කතාව වෙනයි 😏🙄🙄🙄

    • @gihaadikari8242
      @gihaadikari8242 ปีที่แล้ว +1

      @@SamSam-cx9ny නැහැ! මාන්කුලම අත ඇරල පසුබහින්නෙ 90 නොවැම්බර්. 97 - 98 ආයෙ ගන්නව. ඒ ගන්න යද්දි තමා කමාන්ඩෝ එකේ අයට ඩැමේජ් වෙන්නෙ 97 දෙසැම්බර් 4. අයෙ 99 නොනවතින රැල්ලෙන් LTTE එක අල්ලගන්නව.

    • @gihaadikari8242
      @gihaadikari8242 ปีที่แล้ว

      @@sisilperera9261 බේරගන්න ආපු වෙනත් කොටසක් ගැන සදහන් කරනව. නමුත් කමාන්ඩෝ එක ආපු එක ගැන සදහනක් නෑ. ඒකයි.

    • @sisilperera9261
      @sisilperera9261 ปีที่แล้ว +1

      මාන්කුලම් කදවුර අතහැර පසුබසින්නෙ 1990 නොවැම්බර් 24 වෙනිදා සවස. රණමග ඔස්සෙ නන්දිකඩාල් කෘතියෙ 20 වෙනි පරිච්ඡේදය බලන්න ,

  • @vincesilva1128
    @vincesilva1128 ปีที่แล้ว +2

    Amazingly heroic story by second to none battle harden SL army SF hero. 🇺🇸🇱🇰

  • @manojmuditha8371
    @manojmuditha8371 ปีที่แล้ว +2

    ජය වේවා යක්ෂ පුත්තූ❤❤

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 ปีที่แล้ว

    තෙරුවන් සරණයි විරෝධාර රණවිරුවානනි

  • @dilsharuwan4248
    @dilsharuwan4248 ปีที่แล้ว

    අපේ ස්කෝලේ මුල් පුරුක්♥️

  • @videomakerskandy
    @videomakerskandy ปีที่แล้ว

    Thanks for sharing good luck heroes salute you ❤❤❤❤

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 ปีที่แล้ว

    🙏🙏🙏👍
    වෙලාව මදී...............

  • @asankasanjeeva9309
    @asankasanjeeva9309 ปีที่แล้ว

    Supiri Fillm ekak baluwa wage Supiri ❤❤

  • @danushkarathnayaka4619
    @danushkarathnayaka4619 ปีที่แล้ว

    බුදු saranae