Wasana Wewa(වාසනා වේවා) | Sinhala Teledrama | Part 03| Director's Cut | NMTV | Mage Nirmana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • නාලන් මෙන්ඩිස් රූපවාහිනී නිර්මාණයක් ..
    අරුණ ප්‍රේමරත්න රූපවාහිනී රචනයක් ..
    ➡නළු නිළියන් : යශෝදා විමලධර්ම / බිමල් ජයකොඩි / ගාමිණි හෙට්ටිආරච්චි / රෙබෙකා නිර්මලී
    © PROPERTY OF NALAN MENDIS.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #WasanaWewa #sinhalateledrama #nalanmendisteledrama #nmtv

ความคิดเห็น • 42

  • @sunethrakumari3395
    @sunethrakumari3395 2 ปีที่แล้ว +46

    අනේ හයින් මහත්මිය කොච්චර හොදද එහෙම නෑනාකෙනෙක් හැම කෙල්ලෙකෙකුම හම්බෙනවනම් ඔබ තුමියට නිවන්සුව අත්වේවා

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +25

    ඒ දවස් වල මොනතරම් ලස්සන නිර්මාණ කරලා තියෙනවා ද.
    දැන් යන නාට්‍ය නම් බොහොමයක් වැඩක්ම නෑ

  • @nissankayatawara4403
    @nissankayatawara4403 2 ปีที่แล้ว +6

    Oba tmage teli drama okkama lassanai thank you very much

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 ปีที่แล้ว +5

    අනේ.. ආසාවෙන් බලන්න හැදුවට මේ කතාවෙ කොටස් අඩුයිනේ. අපරාදෙ බලන්න ගත්තේ😥

  • @dmsdissanayake9315
    @dmsdissanayake9315 ปีที่แล้ว +6

    ව්ශ්ව😁

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 ปีที่แล้ว +3

    Thank you so much.

  • @priyanjaliperera3729
    @priyanjaliperera3729 ปีที่แล้ว +6

    අනේ සෙනෙහෙවන්තයෝ දෙන්නකො

  • @supunesupune9935
    @supunesupune9935 2 ปีที่แล้ว +9

    ලස්සන යිකතාව ස්තුතියි👍👍❤❤❤

  • @mutlagalshehri5976
    @mutlagalshehri5976 ปีที่แล้ว +2

    Lassanaii

  • @Somina-d2k
    @Somina-d2k 4 หลายเดือนก่อน

    Mamai,banai,eka,vayasavage

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว +2

    Assanai

  • @tharanganidilrukshi5631
    @tharanganidilrukshi5631 2 ปีที่แล้ว +3

    👍👍💗💗💗

  • @shashikaladilshani4394
    @shashikaladilshani4394 ปีที่แล้ว +10

    මේ කතවෙ අතරමැද ගොඩක් කොටස් අඩුයිනෙ

  • @imeza879
    @imeza879 ปีที่แล้ว +2

    අනේ හරි ෂෝක් නෑණා කෙනෙක් හයින් මහත්මිය . එහෙම නෑනා කෙනෙක් වාසනාවක්

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @monicagamagi4106
    @monicagamagi4106 ปีที่แล้ว

    උත්තරා පව් මොන වුක විදින්න හරි උත්තරා අරන් යන්න ය්හිබුනේ රොෂාන්ට

  • @thanujaa4015
    @thanujaa4015 ปีที่แล้ว +3

    😍👍

  • @Somina-d2k
    @Somina-d2k 4 หลายเดือนก่อน

    Viswa,Lanka,koriyan,kollekge,rival,tiyenne

  • @DilkiDilki-tp8ud
    @DilkiDilki-tp8ud ปีที่แล้ว

    අාටි ගල වලවිව බටිටි ඩාරාමා ඒකේ

  • @chathuranikumudu7873
    @chathuranikumudu7873 2 ปีที่แล้ว +12

    අනේ ඉතුරු කොටස් ඉක්මනට දාන්නකෝ. අපිට බලන්න

  • @purnimajayasooriya1000
    @purnimajayasooriya1000 2 ปีที่แล้ว +3

    Thawa kathawak thibbe yashodage nangi amila abesekarage passen yanawa.eya sujani menakath ekka yalu wela innwa passe passe e nangi jagath chamilath ekka yalu wenawa ekath dannko

    • @madushanianuradha2578
      @madushanianuradha2578 2 ปีที่แล้ว +1

      තරු කුමරි

    • @awktmahesh8301
      @awktmahesh8301 2 ปีที่แล้ว +4

      තරු කුමරි
      පට්ටම දුකයි ඒ කතාව ජගත් චමිල
      ඒකෙ විශේෂිත රංගනය 🙏🙏

    • @pavanamarasooriyaamarasoor2958
      @pavanamarasooriyaamarasoor2958 ปีที่แล้ว +1

      තරු කුමරි මේ channel එකේ ඔක්කොම කොටස් තියෙනවා .... බලන්න ...❤❤❤❤

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 ปีที่แล้ว

    නැන්දම්මා ලේලි රන්ඩුව කතාවෙ කොටස් මේකෙත් යනවා මොකද්ද මේ

  • @imeza879
    @imeza879 ปีที่แล้ว

    මෙහෙම නැන්දම්මලා නම් එපා 🙏 එ නැන්දම්මා හොයලා තියෙන්නේ පුතාට wife කෙනෙක් නෙවේ

  • @yasirurangana915
    @yasirurangana915 ปีที่แล้ว +1

    Nandammala shapayak🤬🤬⚡⚡⚡⚡

  • @imeza879
    @imeza879 ปีที่แล้ว

    සල්ලි වලට මිනිස්සු හොයන අයට ඔන්න ඔච්චරයි වෙන්නේ

  • @كانديسيرلانكا-ه5ث
    @كانديسيرلانكا-ه5ث ปีที่แล้ว

    Lasana.kata

  • @gamageimesha5143
    @gamageimesha5143 ปีที่แล้ว +4

    😍😍😍😍😍

    • @mizu20_23.
      @mizu20_23. ปีที่แล้ว

      Zee w and I am a very nice of her own the rights