Sathpura Wasiyo ( සත්පුර වැසියෝ ) | | Sinhala Teledrama | Directors Cut | Part 05 | NMTV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2021
  • වසර 2000දී පුංචි තිරයේ දිග හැරුණු "සත්පුර වැසියෝ" ටෙලි නාට්‍ය ...
    ▶Director : Nalan Mendis
    ▶Scriptwriter : Edwin Pieris
    ▶Producer : Sandya Mendis for Susila Productions
    ▶Music Director : Rohana Weerasinghe
    ▶Camera Director : Chandana Arandara
    ▶Make-up Artist :W.Jayathissa
    ▶Art Director :Mangala Fernando
    ▶Asst. Director :Ravindra Wijeyrathna
    ▶Editor :Sisira K.Senarathne
    ▶Cast :
    Irangani Serasinghe, Vilson Gunarathne, Manel Jayasena, Yashoda Wimaladharma, Channa Perera, Chandani Seneviratne, Srinath Maddumage, Deepani Silva, Prasannajith Abeysooriya, Priya Ranasinghe, Hasanika Karaliyadda
    #SathpuraWasiyo #sinhalateledrama #nmtv
  • บันเทิง

ความคิดเห็น • 266

  • @sugandiwithanagesugandi3775
    @sugandiwithanagesugandi3775 3 หลายเดือนก่อน +24

    ඒ කාලේ හරිම ආසාවෙන් බලපු කතාවක්

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 2 ปีที่แล้ว +85

    🙏🙏 කතාව කොටස් 5ම බලලා මැසෙජ් එකක් දන්න හිතුණා.අද දියුණුයි කියලා හිතන් ඉන්න කලෙ යන ඩ්‍රාමාවලට වඩා හැම අතින්ම නොදියුණු අවුරුදු 21ක පෙර මෙවැනි ඩ්‍රාමා කොපමණ ලස්සනද.බලන්න බලන්න ආසා හිතෙන ඩ්‍රාමා.අද ඩ්‍රාමා බැලුවොත් එවායෙ තියෙන්නේ ගහ මරා ගන්න එකයි පලි ගන්න එකයි විතරයි.සමාජයේ හැදෙන දරුවන්ට කිසි පලක් ඇති එවා නොවෙ.නාලන් අයියෙ ඔබට බොහොම ස්තුති.චන්න යසොද නැත ඩ්‍රාමා එකකින් කරලියට ගෙන්න.ඔබ තුමාට බොහොම ස්තුති.ප්‍රාර්ථනා කරනවා අපිට නැවතත් මෙවැනි ලස්සන ඩ්‍රාමා එකකින් හමුවෙන්න ලැබෙවා කියලා.තෙරුවන් සරනයි 🙏🙏

    • @chamilamadhurangani6658
      @chamilamadhurangani6658 2 ปีที่แล้ว +2

      ඔබේ අදහස මුදුන්පත් වේවායි ... !, පතමි. ඇත්තෙන්ම අපේ අතීතය ආපස්සට පෙරලා බලන විට එය කොපමණ ලස්සන අතීතයක්ද , ඒ පිටු ලස්සන කරගන්න අපිට මෙවැනි නිර්මාණ දායාද කල සැමට පින්සිදු වේවා ... ! තවද අපගේ ආරාධනා පිලිගනිත්වා. තෙරුවන් සරණයි ... !

    • @imalkawanniarachchi1370
      @imalkawanniarachchi1370 2 ปีที่แล้ว +1

      @@chamilamadhurangani6658 thank you sister 🤗🤗

    • @anitaa252
      @anitaa252 ปีที่แล้ว +1

      Aka nam atta

    • @kamaniwickramasinghe9868
      @kamaniwickramasinghe9868 ปีที่แล้ว

      Pppppq

    • @PathminiPernandu
      @PathminiPernandu 3 หลายเดือนก่อน

      40:02 ba​@@chamilamadhurangani6658

  • @nikilnikil2589
    @nikilnikil2589 3 หลายเดือนก่อน +13

    90 80 දශකය මේ කතා මතකයෙන් මකන්න බෑ ❤️❤️

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 2 ปีที่แล้ว +90

    නාලන් මෙන්ඩිස් මහතාට ස්තූතියි නැවත මෙසේ හෝ මෙම නාට්‍ය බැලීමට සැලස්වීම පිලිබදව .
    ඔබතුමාට හැකිනම් චන්න පෙරේරා හා යශෝධා සමග මෙහි දෙවන කොටස වර්තමාන සමාජයට ගැලපෙන අයුරින් නිර්මාණය කරන්න පුලුවන් නම් ඉතා වටියි.

    • @oushadiwijesinghe605
      @oushadiwijesinghe605 2 ปีที่แล้ว +2

      අනේ හරිම ලස්සනයි.එක හුස්මට බැලුවා...😘😘අවුරුදු 21ක මතකයක්...😍😍😍😘😘😘😘

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 3 หลายเดือนก่อน

      ඔව්ව්ව්

  • @kavyaravihari6350
    @kavyaravihari6350 2 ปีที่แล้ว +69

    දැන් තියෙන කතා වගේ නෙවෙයි ...මැරෙන මොහොත වෙනකල් මතක තියෙන කතාවක් .❤️❤️❤️

    • @chinthajayawardana9194
      @chinthajayawardana9194 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @achalaprabhasani4709
      @achalaprabhasani4709 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම 👍

    • @sriyaniperera1108
      @sriyaniperera1108 5 หลายเดือนก่อน

      Asama kathava adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt หลายเดือนก่อน +1

    මේ පරණ නාට්‍ය හරි ලස්සනයි . ආදර්ශයක් දෙනවා..ඇත්තටම මේ දෙන්නා එකතු උනාම ජීවිත දෙකම අදත් ලස්සනට ඉන්න තිබුණා.

  • @JayankaSuraj-si2fj
    @JayankaSuraj-si2fj 3 หลายเดือนก่อน +7

    මේ කතාව ඉස්සර හැම ඉරිදාම ආසාවෙන් බලනවා සතියකට එක දවසක් උනාට ඒ දවස එනකම් මොනතරම් ආසාවෙන් ඉන්නවද අද මේ කතාව ආසාවෙන් බලපු ගොඩක් අය ජීවතුන් අතර නෑ

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 2 ปีที่แล้ว +32

    පැරැණි ටෙලි රසය ලබා දුන්නාට නාලන් මහතාට බොහොම ස්තුතියි... 🌹🌹🌹

  • @malkanthidissanayake3899
    @malkanthidissanayake3899 2 ปีที่แล้ว +42

    පුංචි කාලේ බැලුව ලස්සන කතාවක්. නාලන් මෙන්ඩිස් මහතාගේ අනෙකුත් ටෙලිනාට්‍යත් එහෙමයි. 'සත්පුරයටම' ආදරෙයි. ආදේශක නොමැති චරිත. යශෝධා & චන්න. ඉදිරියටත් මෙවන් තාත්ත්වික, අර්ථාන්විත නිර්මාණ බිහි වෙනවා නම්............

  • @chandraskg5927
    @chandraskg5927 2 ปีที่แล้ว +142

    අහින්ෂා පැතුම් සැබෑ ජිවිතේ එකතු උනා නම් අද ගොඩක් සතුටින් ඉදි හරිම දුකයි බුදුසරණයි ඔයාලා දෙදෙනාට ආදරෙයි යසෝදා චන්න

    • @thishanirandeniya7762
      @thishanirandeniya7762 ปีที่แล้ว +5

      Ak atta ada Yasuda tanikada jivitayak gevanne

    • @RR-vs3po
      @RR-vs3po ปีที่แล้ว +4

      රත්නපුර හොස්පිට්ල් එකේ වැඩකරන නර්ස්ලගෙන් පොඩ්ඩක් අහන්නකො යශෝද ගැන..එතකොට හිතයි වෙලාවට චන්න යශෝදව නොබැන්දෙ කියලා.

    • @shiraniwedage2936
      @shiraniwedage2936 ปีที่แล้ว +1

      @@RR-vs3po ;

    • @sadunisaduni5866
      @sadunisaduni5866 ปีที่แล้ว +1

      හ්ම් මමත් අහල තියෙනව

    • @roshanigamage58
      @roshanigamage58 ปีที่แล้ว

      @@RR-vs3po ai mokda wela tyenne

  • @malikakumudu6903
    @malikakumudu6903 9 หลายเดือนก่อน +5

    සිරසේ ❤ජිවිතේ ට ඉඩ දෙන්න වැඩ සටහනේ ඔබ තුමා සහ ඔබ තුමිය දැක්ක 🙏🙏🙏අනේ ඒ අහිංසා ❤පැතුම් විවාහ වුණා නම් ආදරේ විදින සතුටින් ම ඉන්න පවුලක් වේවි

  • @nisansalasubashini1270
    @nisansalasubashini1270 2 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි ආයමත් මේ දෙන්නා එක්ක කතාවක් හදන්න නාලන් මහතා ඔබට පින්

    • @saa6931
      @saa6931 3 หลายเดือนก่อน

      😢😢u😮😅😮 0:47 g.m 1:13

  • @nikeshalarathnayaka8285
    @nikeshalarathnayaka8285 ปีที่แล้ว +6

    හදවතට දැනුනු
    මෙච්චර කාලෙකට බලපු ලස්සන ම කතාව
    ඔක්කොම කොටස් ටික දැම්ම නම් කොච්චර හොඳද

  • @user-cj5fx1ge4n
    @user-cj5fx1ge4n 3 หลายเดือนก่อน +3

    Podi kale balapu lassana kathawak.meken passe sooriya daruwo telinatya awa❤❤

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 2 ปีที่แล้ว +38

    යශෝධා විමලධර්ම මහත්මිය,චන්න පෙරේරා මහත්මයා එයාලා දැන් කතාවල නෑනෙ.❤️

    • @diniduthabrew7906
      @diniduthabrew7906 3 หลายเดือนก่อน

      AIDA KIUWOTH 🤔SANDIPANI OYA WAGEMA MAMATH. A..athitheta giya❤❤❤👍

    • @SubeidaAli
      @SubeidaAli 2 หลายเดือนก่อน

      Know I'm c ft 18:34 v. V​@@diniduthabrew7906

  • @prasannakumara9118
    @prasannakumara9118 5 หลายเดือนก่อน +2

    එදා හිතට දැණුණු ආදරය , ඒ හැගිම් වචන වල තියෙන සන්නිවේදන එක්ක බලපු හොඳම ටෙලිඩ්‍රාම එකක් ඒදා හිත් වල මතකය එක්ක අයේත් බලලා අතිතයට ගියා❤❤

  • @darshijayasuriya5355
    @darshijayasuriya5355 2 ปีที่แล้ว +9

    Sathpurawasiyo is still my most favourite teledrama. when i was 7, or 8 yrs old i first watched that. now again i was able to watch an even a little part. Thank u very much Mr.Nalan Mendis.

  • @rohiniliyanage2660
    @rohiniliyanage2660 2 ปีที่แล้ว +8

    I watched this teledrama again after so many years. I wish to thank Mr. Nalan Mendis for directing this beautiful, quality film. I hope he will do many more quality dramas in the future. Thanks for the great cast and giving us the opportunity to enjoy this wonderful story.

  • @sandayakumari8445
    @sandayakumari8445 2 ปีที่แล้ว +5

    කොච්චර ආසවෙන් බැලුවද ඒ කාලේ ස්තූතියි ඔබට

  • @hansikajayawardhana1166
    @hansikajayawardhana1166 2 ปีที่แล้ว +14

    මේක episode ඔක්කොම දාන්නකෝ 😌 ගොඩක් ලස්සන කතාවක්

  • @annurud
    @annurud 2 ปีที่แล้ว +5

    What a beautiful story? Great cast, superb acting and wonderful story telling, thanks for sharing.

  • @dislshanimalk7563
    @dislshanimalk7563 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ඇත්තටම යශෝදයි ,චන්නයි දෙන්න ඇත්ත ජීවිතෙත් එකතු උනානම් කොයිතරම් හොදද ගැලපෙනම දෙන්නෙක්.ඉතාමත් දක්ශයි දෙන්නම.මං ගොඩක් කැමතී දෙන්නෙක් .💓💓🙏🙏

  • @deepikawasanthi903
    @deepikawasanthi903 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.මගෙ ජීවිතය ම ආපස්සට ගියා වගෙ දැනුන.

  • @komaryy8820
    @komaryy8820 2 ปีที่แล้ว +10

    හරිම ලස්සන කතාව, මෙිකෙ එපිසෝඩි පනහක්වත් දැමිමනමි තමා හොද, චන්න පෙරේරා මාරම ලස්සනක් තියෙන්නෙ, ඒ ලස්සන කියන්න තේරෙන්නෙ නැ, වෙන අයට වඩා කැපි පෙනෙන ලස්සනක් තියෙන්නෙ,, කොහොමත් ගයාතුිට චන්න ගැලපන්නෙ නැ, යශෝධා තමා චන්නට ගැලපෙන්නෙ,, කොහොමත් දැන් එයාල livin to gether ඉන්නෙ, ❤️❤️❤️❤️

    • @sheyamendi5475
      @sheyamendi5475 ปีที่แล้ว +1

      කවුද ..චන්න යශෝධා ද?

  • @vinu4540
    @vinu4540 2 ปีที่แล้ว

    Thank you very much..one of the best dramas of Sri Lanka.

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 ปีที่แล้ว +11

    පැරනි හැම ටෙලිනාට්‍යයක්ම නැවත දකින්න ආසයි.

  • @kumarisrilanka1820
    @kumarisrilanka1820 2 ปีที่แล้ว +2

    Obawahanseta isthuthi lassana නිර්මාණයක් budusaranai

  • @user-fv8gi4kb4o
    @user-fv8gi4kb4o 3 หลายเดือนก่อน +1

    Asama lassana kathawak❤ane a denna ekathu unananm aththama jeewitheth ❤harima aadareiii dennatama❤❤ b.s

  • @praweenanirmani70
    @praweenanirmani70 2 ปีที่แล้ว +12

    I was born in another country..This teledrama was my childhood..it was the vision of life for me.. I grew up with this.. learned life.. learned love.. learned the culture..ethics.. conflicts..every single part touches me when watching now. Thank you Mr Nalan Mendis

  • @niroshapriyadarshanirathna5639
    @niroshapriyadarshanirathna5639 3 หลายเดือนก่อน +2

    ඒ කාලේ අඩ අඩා බලපු ලස්සන නාට්‍යයක්.

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 7 หลายเดือนก่อน +1

    මගේ යශෝධා රඟපෑ ටෙලි නාට්‍ය වල චරිත දුක් පීඩා විඳින චරිත සැබෑ ජීවිතයේ ඔබ විදි දුක් වේදනා ගැන දැඩි ලෙස කනගාටු වෙමි නිදුක් වේවා සුවපත් වේවා සතුටින් ජීවත් වේවා

  • @ramyas19
    @ramyas19 4 หลายเดือนก่อน +4

    අදත් අපේ සමාජයෙ නොමිනිසුන් ඉන්නෙ.කුලය ඉදිරියට දාල බොරු මානයක් මවාගන මිනිසුන් පාගනව.බොරුවට මුහුනට කියනව කැපුවම ලේ එකයි කියල.මමනම් සමාජයෙ මිනිසුන් දැන් හොදට අදුනගන ඉන්නෙ .දහම දන්නෙ නැහැ. ජීවිතයෙ යතාර්තය තේරුම් ගත්තෙ නැතුව බොරු පුරාජේරු මානය නැති නම්බු ඔලුවෙ පුරෝගෙන ක්‍රියා කරන්නෙ මෝඩ විදිහට.එතකම් ඉන්නෙම පන්සල් වල සිල් ගන්නව හැම පෝය දවසටම.දානෙ දීමෙ ඉවරයක් නැහැ. සුදු රෙදි මිසක පාට රෙදි අදින්නෙම නැහැ. ඒතරම් සිල්වත්කම.පිරිල හැබැයි මාන්නය උඩගුකම අනෙකා පහත් කොට සැලකීම ඒ සිල්‍ රෙද්ද ඇතුලෙ .මොන සිල්ද. සමහර හාමුදුරුවරුත් මේ උඩගු පිරිස ඉහලින් ඔසවා තබනවා. අහින්සක සිල් අම්මල කොන් කරනව. අපි දකින සැබෑ සත්‍ය මේ.

  • @khaledalazme7682
    @khaledalazme7682 2 ปีที่แล้ว +12

    මම ආසාවෙන් බලාගෙන හිටියා චන්න යසෙධා ඉන්න තිසා

  • @chandekamanike6708
    @chandekamanike6708 ปีที่แล้ว

    හරිම ලස්සනයි චන්න මහත්තයා ගේ ටෙලිනාට්ටීය ඇත්තටම අසායි ගොඩාක් ලස්සනයි චන්න මහතාත් .යසෝදා ව්මලදර්ම මතත්මියත් මේ වැනි ටෙලිනාට්ටීය තවත් ඉදිරියටම කරගෙන යන්න වාසනාව සක්තිය නොවඩුවම ලැබේවා බුදු සරණයි දෙන්නටම

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 2 หลายเดือนก่อน

    එදා. සමග.කතා.මොනතරම්. ලස්සනද.අර්ථවත්. අහින්සා පැතුම්. කිසි. දවසක.අමතක. නොවන.චරිත දෙකක්..ස්තූතියි. නැවත. ප්‍රකාශය. කිරීම

  • @nilukajayawardana7079
    @nilukajayawardana7079 2 ปีที่แล้ว +1

    god bless your
    thank u very much nalan mendis sir mawaga lassan kathawak newath liyanna

    • @hasarel618
      @hasarel618 2 หลายเดือนก่อน

      භාවනාවක් වගේ ..වර්තමාන ටෙලි නාට්‍ය බලන කොට ඔලුව විකාර වෙනවා..

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer 2 ปีที่แล้ว +2

    Ms yashodha & Mr Channa iconic couple of that decade ...❤❤❤❤

  • @ranibandara212
    @ranibandara212 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.නැවත වතාවක්.වසර ගනනකින්.හෝමේ කතාව බලන්න ලැබීම ගොඩක් සතුටක්.ඉතින්..❤ ආදරෙයි..තාමත්.. ඔයාලා දෙන්නට. යශෝධා..ඔයාලා.දෙන්නටත්.මේ කතාව නැවත විකාශනය කිරීම සම්බන්දයෙනුත් ස්තූතියි ....හැමෝටම

  • @isankajayamali6598
    @isankajayamali6598 2 ปีที่แล้ว

    Harima arthawath kathawak.hema athinma sarthaka kathawak.jivitheta agana adarsha sapayana kathawak

  • @nissankayatawara4403
    @nissankayatawara4403 2 ปีที่แล้ว +1

    Harima lassanai kathava thanks

  • @nilukasenavirathna1385
    @nilukasenavirathna1385 ปีที่แล้ว

    Gadak adarre karana charith dekaka,හැමදාම ආදරෙයි

  • @ruchirasiriwardane2557
    @ruchirasiriwardane2557 3 หลายเดือนก่อน

    නාලන් මහත්තය මේ නාට්‍ය වල සම්පූර්ණ කතාවම දැම්ම නම් ඉක්මනින්ම youtube golden button එකක් එහෙම අරන් හොඳට dollars හම්බකරගන්නත් පුලුවන් වෙයි.

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda4294 2 ปีที่แล้ว

    Thank you very nice teledrama .....i like your yasoda ...😘😘

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 3 หลายเดือนก่อน

    දැන් ඉන්න නලු නිලියන්ට මෙහෙම රගපාන බෑ. අහිංසා පැතුම් හිතට දැනෙන විදියට රගපානවා.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว

    නාලන් මෙන්ඩිස් මහත්මයාණෙනි , මෙවැනි අර්ථවත් නාට්‍ය නිර්මාණ කර, ඔබ අපට ජීවිතය ඉගැන්වූවා. මෙවැනි අර්ථවත් නාට්‍ය වර්ථමානයේ බොහොම දුර්ලභයි. හැකියාවක් ඇත්නම් නැවත නැවතත් මෙවන් නිර්මාණ අප වෙනුවෙන් නිර්මාණය කරන්න. එය ලොකු සමාජ සේවයක්.

  • @shyamaleejayasekera7756
    @shyamaleejayasekera7756 ปีที่แล้ว

    මගේ පුන්චි කාලේ බැලුවේ.අනේ අදටත් මම ඒ කතාවෙන් ආශ්වාදයක් ලබනවා.

  • @tavanue297
    @tavanue297 2 ปีที่แล้ว +2

    Me drama eka aye telecast karanawa nam godak watinawa.

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 2 หลายเดือนก่อน

    ලස්සනයි .kathawa.නැවත .balann..පුළුවන් nam.ආසයි ❤🙏🙏🙏

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 ปีที่แล้ว +2

    අැත්තෙන්ම කඳුලුත් එනවා.මෙකාතාව බලද්දි මම ඉස්කොලේ යන කාලේ මෙවා බැලුවේ.2020 කතා එකක්වත් බලන් නැ.දැන් කතාවල ඉන්න අයට මේ අහිංසා වෙන්න හා චන්න වෙන්න බැ මං හිතන්නේ

  • @freemind-fr6tg
    @freemind-fr6tg ปีที่แล้ว +4

    සංගිතය මාර ලස්සනයි

  • @mallikakumari1763
    @mallikakumari1763 2 ปีที่แล้ว +2

    Mathe godak asawn ayath saryk baluwa thanks

  • @user-zc7uo6xt4t
    @user-zc7uo6xt4t 10 หลายเดือนก่อน

    Punchi kale mama asawen beluwa kathawak me. Hema kotasakma danna puluwan nam hodai balanna asai. Channa yashoda oba depalage weda katayuthu sarthaka wewaaa....

  • @anomakastota5
    @anomakastota5 9 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන කතා වක් දැන් තියන කතා වගේ නෙවෙයි ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @piumilakshika4339
    @piumilakshika4339 2 ปีที่แล้ว +3

    Ane e denna niyemeta gelapenawa charitha wallata💕

  • @raniqween1009
    @raniqween1009 2 ปีที่แล้ว +2

    ලස්සණයි කතාව ජය වේවා

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 7 หลายเดือนก่อน +1

    Asama kathawak.podikale baluwe.

  • @prasanna046
    @prasanna046 2 ปีที่แล้ว +2

    I absolutely loved this teledrama . I was searching for this in youtube for a while . Finally found it . Pls upload all episodes . Watching again with great passion . Thank you Mr Mendis 🙏
    P

  • @SaumyaSaloon
    @SaumyaSaloon 3 หลายเดือนก่อน

    ඉස්සර මේ කතාව බලද්දි මම ගොඩක්ම පුන්චි..

  • @hiru6353
    @hiru6353 24 วันที่ผ่านมา

    ගිගිරි වළලු නාට්‍යය ඔබතුමාගෙද? ඒ කතාව ගොඩක් ලස්සනයි. ඒ ටෙලිනාට්‍යයත් ලබා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว

    ane mama harima asa චරිත දෙකක් ane oya denna nam ගැලපෙනවා ath සංසාරේ ලියවුන දේ thamayi සිද්ධ වෙන්න

  • @dimuthusurangana4085
    @dimuthusurangana4085 2 ปีที่แล้ว +2

    ඒ කලේ ආශාවෙන් ඉවර වෙනකන් කොටස් ඔක්කොම බලපු කතාවක්.. අයෙත් බැලුව.. මේක රචනා කළ අද්දක්ෂණය කරපු ඔක්කොටම බුදුසරණයි.. අර ඉන්ගම්මරුවෝ.. අබයලුවෝ ඒවත් දාන්න

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 3 หลายเดือนก่อน

    Harima ලස්සනයි ❤

  • @ridmiamaya3853
    @ridmiamaya3853 2 ปีที่แล้ว +2

    Lassanai okkoma kotas danna

  • @gayanadesilva2934
    @gayanadesilva2934 2 หลายเดือนก่อน +1

    අහිංසා ඔයා....
    ඒ කාලෙ කොල්ලොන්ගෙ කටේ තිබ්බෙම ඔය වචන ටික...😅

  • @sunilhewa243
    @sunilhewa243 ปีที่แล้ว

    Harima lassana adarshamath kathawak

  • @hansikajayawardhana1166
    @hansikajayawardhana1166 2 ปีที่แล้ว +3

    මේක ගොඩාක් ලස්සනයි .

    • @komarik3226
      @komarik3226 ปีที่แล้ว

      සත්පුර වැසියො ටෙලිනාට්‍ය බලන්න බලන්න ආස හිතෙනවා ගොඩාක් ලස්සනයි 💖💖👍👍

  • @nissankayatawara4403
    @nissankayatawara4403 2 ปีที่แล้ว

    Attamai mey denna banda nam lassanai joduva

  • @asoka7752
    @asoka7752 2 ปีที่แล้ว +8

    මේ නාට්‍යයෙන් ලොකු පාඩමක් සමාජයට දෙනවා. දුව කියලා අහිංසව ගෙදරට ගෙනල්ලා, තාත්තා කියලා කියන්න කියලා, හොදින් සලකලා පස්සේ තමන්ගේ පුතෙක් කෙල්ලට කැමති උනාම අහිංසට අපහාස කරලා එලවලා දාන්න හදනවා, වැඩකාර කමට තියාගන්න හදනවා. පරම්පරාව, කුළය, ධනයේ ඌෂ්ණය ඔළුවට ගහලා. තාමත් මේ වගේ මිනිස්සුන් ලංකාවේ ඉන්නවා. ලංකාව හැමදාම දුප්පත් කමේ තියෙන්නේ මෝඩයෝ ඉන්න රටක් නිසා නෙවෙයි, ආකල්ප වලින් මිනිස්සු දුප්පත් නිසයි. ආකල්ප වලින් පෝසත් මිනිස්සු ඉන්න කොට, පරම්පරාව, කුළය, ධනය නැතුව සැබෑ බෞද්ධයෙක් විදියට චරිතයෙන් පුද්ගලයාව මනින දවසට මේ රට දියුණු වෙයි. මේ නාට්‍යයේ ලොකු දුව කියනවා නේ කැනඩාවේ ගෙදර වැඩකරන කෙල්ල ගෙදර කෙනා විදියට සමානව ඉන්න විදියට? ඒකෙන්ම ඉගියක් දෙනවා කැනඩාව වගේ රටවල් දියුණු වෙලා තියෙන්නේ ඇයි කියලා.

    • @pushpa7460
      @pushpa7460 2 ปีที่แล้ว

      😭😭😭😭😭😭

  • @user-pr7yu8jt4e
    @user-pr7yu8jt4e ปีที่แล้ว

    Beautiful story ❤

  • @seelaranie1528
    @seelaranie1528 ปีที่แล้ว

    Harema lassanai kathawa

  • @nadecanadeca5945
    @nadecanadeca5945 2 ปีที่แล้ว

    Lassanaii

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 2 ปีที่แล้ว +1

    Ammo athi yaantham mehema hari damma eka.okkoma daana

  • @nishkathriarachchi6440
    @nishkathriarachchi6440 ปีที่แล้ว

    අහිංසට පුලුවන් දුශ්කර ගමේ අහිංසක මිනිස්සුන් එකතු කරන් එයාගෙ හීනෙට යන්න💓 ඒකයි එයා පැතුම් ලගට ආවෙ

  • @sdh7585
    @sdh7585 2 ปีที่แล้ว +3

    සූරිය දරුවෝ දාන්න.ඒක තමා ලස්සනම

  • @balasuriya4149
    @balasuriya4149 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. චන්න ෙප ෙර්රා ය ෙශා්ධා දක්ෂ නලු නිලියන්.

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว +4

    අදටත් ආදරෙ හිතෙන පැතුම් ,,අහින්සා...

  • @maheshrajaguru4955
    @maheshrajaguru4955 2 หลายเดือนก่อน +1

    අහින්සා...දිරිය දියනිය....

  • @maheshjayasundara5088
    @maheshjayasundara5088 3 หลายเดือนก่อน

    අදටත් ඒ මතක හරි මිහිරියි....!

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 หลายเดือนก่อน

    Aiyo මැදින් පනිනවා කතාව එක දිගට දෙන්න අපි තේරුම් ගන්නම්

  • @BhagyaInduwara-su3ow
    @BhagyaInduwara-su3ow 3 หลายเดือนก่อน

    Lassanai godak

  • @devikaabeysekara5691
    @devikaabeysekara5691 2 หลายเดือนก่อน

    Ever loving teledrama...❤️❤️❤️

  • @SayuriNimshara
    @SayuriNimshara 7 หลายเดือนก่อน

    මේ කතාව ගොඩාක් ලස්සනයි

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 ปีที่แล้ว +2

    චන්න අයියා දැන් රඟපෑවේ නැතත් එයාගේ ආදරණීය චරිතයට සමාන කෙනෙක් අදටත් බිහිඋනේ නෑ..

  • @sameeramaduranga7781
    @sameeramaduranga7781 ปีที่แล้ว +2

    ඒ කාලේ ආසාවෙන් බලපු කතාවක් ...ආයේ යනවනම් ඒත් ආසයි...අහිංසා පැතුම් අදටත් ආදරේ කරන වරිත...🙏🙏🙏🙏

  • @HarsniMadasika
    @HarsniMadasika หลายเดือนก่อน

    Lassani

  • @naninalika3911
    @naninalika3911 2 ปีที่แล้ว +1

    Okkoma danna kotas.tika harima lassanai channa Peres yasoda mahath miya okkoma.hidama kattiya

  • @fathimareena816
    @fathimareena816 หลายเดือนก่อน

    ❤❤It .

  • @MangalikaWickramasinghe
    @MangalikaWickramasinghe 4 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නේ එකතුවෙන්න

  • @suviminifernando9148
    @suviminifernando9148 3 หลายเดือนก่อน

    Ganu wage minissu nta adare karama mehema ahinsa wage aya asarana wenne adatath samaje mewage gatum api dakiinawa isthuthie aye dakaganna labima ❤

  • @pramodya1960
    @pramodya1960 2 ปีที่แล้ว +2

    කොටස් ඔක්කොම දාන්නකෝ..110ම.. ගොඩක් දෙනා හරිම ආසාවෙන් බලන බව විශ්වාසයි..

  • @AngelaNanayakkara
    @AngelaNanayakkara 4 หลายเดือนก่อน

    Monatharamnam lassana kathawakda!! Kiyanna wachana nehe.

  • @udaripoornima8722
    @udaripoornima8722 3 หลายเดือนก่อน

    Godak adarei krapu kathawak

  • @lakminihiranya9958
    @lakminihiranya9958 3 หลายเดือนก่อน +1

    ලස්සනයි .❤ ඒත් පැතුම් අහිංසාට කල ඉල්ලීම අසාධාරණයි .

  • @ManorichapaFernando-so9jt
    @ManorichapaFernando-so9jt 3 หลายเดือนก่อน

    ලස්සනයි

  • @shanikasadaruwani7747
    @shanikasadaruwani7747 ปีที่แล้ว

    Baluwata ati wennema na yasodagei channagei acting.,godak lassanai. Dan tiyena ewata wada godak lassanai...taatwika bawa uparimai.

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 8 หลายเดือนก่อน

    එ කලේ ආසවෙන් බලපු කතාවක්

  • @seethakalyani4122
    @seethakalyani4122 2 ปีที่แล้ว

    Pathum Ahinsha oyala denntama godak afareiiii

  • @lasiduhasaral2506
    @lasiduhasaral2506 3 หลายเดือนก่อน +1

    Mewathama jiwiteta adarsayak obata mewani nirmana karanna lebeawa

  • @kumudiniperera4158
    @kumudiniperera4158 2 ปีที่แล้ว +2

    ma taram durada ho katawa balanna salasu obta stutei🙏🙏🙏

  • @NiroshaSandamali077
    @NiroshaSandamali077 3 หลายเดือนก่อน

    Harima lassani