Senehasa kaviyak (සෙනෙහස කවියක්) | Sinhala Teledrama | Part 01 | Director's Cut | Nalan Mendis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2021
  • නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණයෙන් 2006 දී රුපවාහිනී තිරයේ තිරගත වුනු "සෙනෙහස කවියක්" ටෙලි නාට්‍ය ..
    🎥Director : Nalan Mendis
    🎥Scriptwriter : Mahesh Maddumarachchi
    🎥Producer : Sandya Medis for Susila Production
    🎥Music Director : Rohana Weerasinghe
    🎥Camera Director : Chandana Arandara
    🎥Make-up Artist : W. Jayatisse.
    🎥Art Director : Kumara Karawideniya
    🎥Editor : Thilanka Bandara
    🎥Cast :
    Dayadewa Edirisinghe, Haysinth Wijeyratne, Sujani Menaka, Chathurika Peiris, Dananjaya Siriwardena, Amila Abeysekera, Hasanika Karaliyadda, Gamini Hettiarachchi, Kumara Thirimadura, Alfred Perera, Gihan Fernando, Somasiri Alahakone, Priya Ranasinghe, Janak Premalal
    #Senehasakaviyak #SinhalaTeledrama #NalanMendis
  • บันเทิง

ความคิดเห็น • 35

  • @travelwithmadhu96
    @travelwithmadhu96 2 ปีที่แล้ว +9

    ඔබතුමාගේ නිර්මාණ විශිෂ්ඨයි

  • @Asho...
    @Asho... ปีที่แล้ว +2

    මම ඉස්සර ආසම නාට්‍ය. සිරසෙ ගියේ❤😍අනේ ආයෙම බලන්න ලැබිලා. ස්තූතියි.

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අමිල

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 หลายเดือนก่อน

    මම ගොඩාක් ආසාවෙන් බලන කතා නාලන් මෙන්ඩීස් මහතාගේ නිර්මාන...හරිම ලස්සනයි 🙏

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +2

    හයිසින් මහත්මියට නිවන් සුව ලැබෙවා🙏🙏

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +13

    මේක සිරස TV ගියේ. 2006 දී. ඉරිදා රාත්‍රී 8.30ට. (සුසිල නිෂ්පාදන)

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 ปีที่แล้ว +2

    Harima lassanai kathawa chathurika mama asama niliyak

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +33

    හයිසින්ත් විජේරත්න මහත්මියට නිවන් සුව අත්වේවා.

    • @serimaserima2019
      @serimaserima2019 ปีที่แล้ว

      එතුමියට නිවසුව පාර්ථනා කරම්

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +12

    ඉස්සර හැම කතාවකම හයසින්ත් මහත්මිය හිටියා. එතුමියගේ රගපෑම අතිවිශිෂ්ටයි. ❤️❤️❤️

  • @selaaalazmi3065
    @selaaalazmi3065 ปีที่แล้ว +1

    හරිම ලස්සන නිලියක් නිවන් සුව ලැබේවා

  • @jayantasis4852
    @jayantasis4852 10 หลายเดือนก่อน +3

    ඔබ තුමාගෙ ටෙලිනාට්‍ය ලස්සනයි රොඡර් සර් රගපෑවෙ නැද්ද ඔබ තුමාගෙ ටෙලිනාට්‍ය වල එතුම දක්ෂ රංගන ශිල්පියෙක් නෙ

  • @naninalika3911
    @naninalika3911 2 ปีที่แล้ว +4

    Haising mahathmiyata niwan suwa lebewa.

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 ปีที่แล้ว +5

    ලස්සනයි කතව

  • @chamilakumari3289
    @chamilakumari3289 2 ปีที่แล้ว +8

    Ane ගොඩක් ආසාවෙන් හිටියේ මේක බලන්න isthuthi ඔබට

  • @fathimanasrin8571
    @fathimanasrin8571 2 ปีที่แล้ว +1

    Thank you so much mama me teledrama eka awurudu 8 kata kalin cd 💿 daala balala thiyanawa eeta passe kihipa watawak TH-cam eke hoyala thiyanawa meka adai hambaune godak satutui lassana katawak

  • @user-cz4vi4ot2c
    @user-cz4vi4ot2c ปีที่แล้ว +1

    Amila aiya Inna onama drama ekak harima asawen mama balanne adarei godak amila aiyata

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 ปีที่แล้ว +4

    ඉස්සර දේවල් මොන තරම් වටිනවා ද අතිවිසිෂ්ටයි
    රසයෙන් අනුනයි
    දැන් නම් මම T V බලන්නෙවත් නැහ
    දැන් ඉන්නේ මේකප් වලින් නාලා රගන රෑකඩ
    ඉස්සර හැමදේටම ආදරෙයි

  • @menakashamali8279
    @menakashamali8279 2 ปีที่แล้ว +9

    Mamath gewal 12 ka vitara kuliyata edala tiyenawa. E hama gedarakma apema wage.. Dan mata magema kiyala Geyak tiyenawa..

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +3

    Neelammahara sithum innawa neh 👍Inna kattiyama❤❤

  • @sammobile4810
    @sammobile4810 2 ปีที่แล้ว +3

    Ane thnks asawen balan hitiye me drama aka danakam

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de 10 หลายเดือนก่อน

    Harima lassanaii amila❤❤

  • @kumuduniperera3291
    @kumuduniperera3291 2 ปีที่แล้ว +6

    නියම ඩ්‍රාමා එකක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @naninalika3911
    @naninalika3911 2 ปีที่แล้ว +4

    Sar thawa dannako kotas wasayen hari.senehe wanthayoo adara wanthayo a kata deka dannako

  • @thilinisamarasinghe8085
    @thilinisamarasinghe8085 2 ปีที่แล้ว +4

    ගොඩාක් ආසවෙන් බලපු කතාවක් ❤️

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +6

    තරු කුමරි එකත් මේ කාලේදි මයි තිබුණේ.

  • @kushanimadhurangani3326
    @kushanimadhurangani3326 ปีที่แล้ว +3

    මම ආදරේ කරන කාලේ නොවරදවා බලපු කතාවක්,මේ වගේ කතා දැන් නෑ

  • @kumari5206
    @kumari5206 ปีที่แล้ว

    ලස්සනයි

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 2 ปีที่แล้ว +8

    Drama ekak daaddi okkoma dannako kapala kapala danna epa..api asai okkoma drama eka balanna

  • @chamathgunathilake6277
    @chamathgunathilake6277 2 ปีที่แล้ว +2

    Thnx for my request

  • @hashinidilshani8205
    @hashinidilshani8205 2 ปีที่แล้ว +2

    🤗🤗🤗🥰🥰🥰🥰❤❤❤❤

  • @saranilakshithamahaarachch381
    @saranilakshithamahaarachch381 ปีที่แล้ว

    ❤️❤️

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 ปีที่แล้ว

    😅😅

  • @komalakumari7042
    @komalakumari7042 2 ปีที่แล้ว

    ලස්සනයි