Sooriya Daruwo (සූරිය දරුවෝ) | Sinhala Teledrama | Part 01 | Director's Cut | Nalan Mendis

แชร์
ฝัง

ความคิดเห็น • 122

  • @nuwanaththanayaka3700
    @nuwanaththanayaka3700 2 ปีที่แล้ว +28

    සත් පුර වැසියෝ සූරිය දරුවෝ අනිවාර්යයෙන්ම බලපු නාට්ටි ..දැන් තියෙන බොලද කතා වගේ නෙවෙයි.හරිම ලස්සනයි

  • @oushadiwijesinghe605
    @oushadiwijesinghe605 3 ปีที่แล้ว +47

    මේකත් ඒ දවස් වල ආසවෙන් බලපු තවත් කතාවක්.. අවුරුදු 19කට කලින්...😍😍😘😘😘😍😍😍😍

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +34

    යශෝදගෙ ලස්සන දැන් ඉන්න අයගෙ නෑ...හරිම අහිංසකයි ,ලස්සනයි ❤️❤️..අනිත් නලුනිලියොත් ඒ වගේම ලස්සනයි ❤️❤️චන්න, රොෂාන් එයාල හරිම හැන්ඩ්සම්❤❤

  • @ලපයගෙමාමා
    @ලපයගෙමාමා 2 ปีที่แล้ว +43

    සංගීතෙයි දෙවෙනි ඉනිමයි බල බල ඉන්න ගෝතයන්ට කියන්න තියෙන්නෙ මේවා තමයි ටෙලි නාට්‍ය

  • @shashibandaranayake8815
    @shashibandaranayake8815 2 ปีที่แล้ว +4

    ඉස්සර කතා හරිම ලස්සනයි මම බලන්නෙම චතුරිකා අක්කි ඉන්නඑ්වා දැන් අයවගේ නෙමේ හරිම දක්ෂයි මමවැඩියෙන් කැමති චතු අක්කිට අනිත් අයත් දක්ෂයි.

  • @A.D.C477
    @A.D.C477 3 ปีที่แล้ว +35

    ලංකාවේ මේ කොන්ඩේ පැටන් එකත් ආවේ මේ ටෙලි නාට්‍යයෙන් පස්සේ..යශෝධා කට්, අමන්දා කට් කිය කිය හැමෝම කපන්න ගත්තා..💞😘

    • @sithumieimasha1557
      @sithumieimasha1557 3 ปีที่แล้ว +1

      Issra kale mecap thibe neda lassanata mecap gala ne

    • @subashinipriyanwadaaponsu2266
      @subashinipriyanwadaaponsu2266 3 ปีที่แล้ว +1

      @@sithumieimasha1557 Isssra phone tibbe nadda? Tibba habai touch ( smart phone) tibbe na.. oya ea wage prashnayak ahuwe Nangi..

    • @danushkabro4008
      @danushkabro4008 7 หลายเดือนก่อน

      ❤​@@sithumieimasha1557

  • @rooseadikari1458
    @rooseadikari1458 3 ปีที่แล้ว +31

    දෙන් ඉන්න අයගේ ලගින්වත් තියන්නේ බේ මෙයාල 💕💕💕💕

  • @dilhanthilina6781
    @dilhanthilina6781 3 ปีที่แล้ว +54

    ඉස්සර තිබ්බ ටෙලි නාට්‍යය කොච්චර ලස්සන ද

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว +10

    මේ නාට්ටිය බලනකොට මම ඉස්කොලේ දෙක වසරේ හරීම ලස්සන කතාවක් දැන් කතා එක්ක බලනකොට නම්.....මට මතකයී ජාතික රූපවාහිනියේ බැලුවා ඒ දවස් වල හැමදේම වගේ මතක නෑ පොඩ්ඩ පොඩ්ඩ මතකයී....

  • @anuradapeiris9673
    @anuradapeiris9673 2 ปีที่แล้ว +9

    මේ නාට්ටිය ඉස්සර අපි ගොඩක් අසාවෙන් බැලුව තවත් ආසයි බලන්න. යශෝද අහිංසක ලස්සනක් තියෙන්නේ

  • @michico76
    @michico76 2 ปีที่แล้ว +5

    Thank you so much for uploading this Mr. Nalan Mendis. Really appreciate and am really grateful to you ❤️🌼
    මම චූටිම කාලෙ මේ tele එක රූපවාහිනී එකේ ගියා මතකයි. හැබැයි ඒ දවස් වල චූටී තේරෙන්නෙ නෑ බලන්න දුන්නෙත් නෑ චූටි හන්දා. ආසාවෙන බලන්නෙ ❤️🌼

  • @hashinidilshani8205
    @hashinidilshani8205 3 ปีที่แล้ว +14

    ගොඩාක් ස්තුතියි මේ කතාවත් ආසාවෙන් බලනව. 🥰🥰🥰🥰❣️

  • @SR-ip4xt
    @SR-ip4xt 2 ปีที่แล้ว +1

    Wow මම මේ නාට්‍ය හොය හොය හිටියේ. නම මතක නැති තරමට මම ඒක බැලුවා. නැවත විකාශනය කිරීම ගැන බොහොම ස්තුතියි

    • @SR-ip4xt
      @SR-ip4xt 2 ปีที่แล้ว +1

  • @indranifernando3448
    @indranifernando3448 หลายเดือนก่อน

    වෙළඳ දැන්වීම් නැති හොඳ ටෙලි drama එකක්

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 ปีที่แล้ว +8

    මට යන්තම් මතකයි මේ ටෙලිනාට්‍ය,මම 6 වසරේ අම්මා, පුංචිලා එක්ක පල්ලෙහා ගෙදරට ගියා t.v බලන්න , 😁

  • @ShamaMasha-ne6go
    @ShamaMasha-ne6go 5 หลายเดือนก่อน +1

    අම්මො.ඉස්සර .ඔය.කට.බලන්න .බෙලි.කඩගෙන.යන්නෙ ❤😢

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 ปีที่แล้ว +5

    ඉස්සර ටෙලිනාට්‍ය හරි ලස්සනයි

  • @DS-kb3vn
    @DS-kb3vn 3 ปีที่แล้ว +70

    දැන් ඉන්න එකීලට වඩා කොච්චර ලස්සනද?

    • @suneethrahettiarachchi1529
      @suneethrahettiarachchi1529 2 ปีที่แล้ว

      ඒ කාලෙත් මේ පහසුකම් තිබුනා නම් පලු යන්න බනියි

    • @shiranikanthisamaraweera208
      @shiranikanthisamaraweera208 2 ปีที่แล้ว

      @@suneethrahettiarachchi1529 0

    • @saumya4820
      @saumya4820 2 ปีที่แล้ว

      🙄🙄🙄

    • @gaysuchagu9638
      @gaysuchagu9638 2 ปีที่แล้ว

      Ekanam eththa

    • @Sampathi.Gamlath
      @Sampathi.Gamlath 7 หลายเดือนก่อน

      අනේ ඒවගෙ ලස්සන....කියන්න වචන නැහැ .....යශෝධ අක්ක සමනලියක් වගේ....අනිත් අයත් dakkath ඇති .....❤❤

  • @bhagyasubodhani1003
    @bhagyasubodhani1003 2 ปีที่แล้ว +9

    කිසිම දෙයක් නොතේරුන පොඩි කාලෙ බැලුවෙ..මේ මියුසික් එක විතරමයි මට මතක..

  • @IndhuCharuni50
    @IndhuCharuni50 หลายเดือนก่อน

    Api podi kaale godak aasawen balapu dramas thamai meewa.... sthuthiyi obata ❤❤

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ❤️🙏

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 7 หลายเดือนก่อน +4

    නීල පබලු වගේ විකාර ඒවාට වඩා මේවා කොච්චර හොදද

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 3 หลายเดือนก่อน

    මට මතක විදියට 2003මන්ද බැලුවේ හැම ඉරිදා තමා ගියේ

    • @apple24tl
      @apple24tl 3 หลายเดือนก่อน

      2002😊

  • @shanikapiris4423
    @shanikapiris4423 2 ปีที่แล้ว +19

    මෙන්නනළු නිළියො,ඒකට දැන් ඉන්න උන්

  • @sampathkumara8806
    @sampathkumara8806 ปีที่แล้ว +4

    යශෝගෙ ලස්සන ❤

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 12 วันที่ผ่านมา

    Yashodage acting supiri

  • @rsrengineering1054
    @rsrengineering1054 2 ปีที่แล้ว +1

    ලස්සන නාට්‍යක් ඒකාලේ බලපු🤗

  • @BuddikaBuddika-v1v
    @BuddikaBuddika-v1v 13 วันที่ผ่านมา

    ලස්සනයි 👍👍

  • @lazylizard6682
    @lazylizard6682 3 ปีที่แล้ว +9

    වාසනා වේවා ටෙලි නාට්‍යයත් දාන්න..👍👍👍

  • @thamarakumari3026
    @thamarakumari3026 3 หลายเดือนก่อน

    මේක ලස්සනට පටන් අරගෙන අන්තිමට එපා වෙලා තමා ඉවරකලේ

  • @mangalikadias8223
    @mangalikadias8223 5 หลายเดือนก่อน

    ඊයේ මට මතක් උනා. ගිහාන් ඉස්සර කොච්චර ලස්සනද කියලා. හොඳ චරිත රඟපෑවා. හෙක්ටර් ජයවංශ වගේ නරි චරිත නෙවෙයි

  • @malshamaleesha5447
    @malshamaleesha5447 2 ปีที่แล้ว +5

    කොච්චර ලස්සන කතාවක්ද

  • @suwahassipthera9461
    @suwahassipthera9461 3 ปีที่แล้ว +5

    Thank you very much mage asama drama ekak kochchara baluwath asay

  • @HASITHA2009.
    @HASITHA2009. 2 ปีที่แล้ว +1

    Kochchara asawen balapu kathawakda harima lassani

  • @kalyanipathma7853
    @kalyanipathma7853 7 หลายเดือนก่อน +1

    කොච්චර ලස්සනයි ද මේ නලු නිලියන්ගෙ තෙලිඩ්‍රෙම්

  • @suwahassipthera9461
    @suwahassipthera9461 3 ปีที่แล้ว +5

    Harima lassana kathawak

  • @renurenu7857
    @renurenu7857 3 ปีที่แล้ว +2

    Godakma asawen balapu kathawak e dawas wala irida wenaka n maga bala inne kathawa balanna oba thumata godak sthuti nawatha me kathawa balanna dunnata

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 2 ปีที่แล้ว +12

    කොච්චර ලස්සනයිද

  • @sheyamendi5475
    @sheyamendi5475 3 ปีที่แล้ว +5

    ශා..මරු නේ

  • @GayaniDipthika
    @GayaniDipthika 11 หลายเดือนก่อน +1

    Harema.lassanae❤

  • @herblinewithsanju7993
    @herblinewithsanju7993 3 ปีที่แล้ว +8

    අනේ...ගොඩක් ස්තුතියී...

  • @රංජිත්දුක්.දන්න.නිසයි.මුලු.හදි

    ජිවිතයට.අමතකනෙවන.කතා..හදවතටදැනෙන.කතා.ඒඅනිතය.ආය.එනවනමිකොචර.ලස්සනද..💞🌹🌹🌹🌹🌹🌹🫶🇱🇰🇸🇦✈️

  • @lahirufernando7330
    @lahirufernando7330 ปีที่แล้ว

    Drama eka baladdi awurudu 6k athi eth mathakai❤

  • @danudinu2949
    @danudinu2949 ปีที่แล้ว

    අනේ මගෙ පොඩි කලේ මතක් වෙනවා..කොච්චර ආසාවෙන්ද බැලුවෙ...smart 4n නැති කාලේ..සතියට පාරක් මේවා යනකම් බලන් හිටියා අපි

  • @himanethmi843
    @himanethmi843 ปีที่แล้ว

    හරිම හැන්සම් චන්න පෙරේරා

  • @subhanimarasinghe1149
    @subhanimarasinghe1149 5 หลายเดือนก่อน

    Katha bageata danna apa.full danna

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 12 วันที่ผ่านมา

    Yako yashodage lassana.hindi niliyak wage❤❤❤

  • @surekadissanayaka224
    @surekadissanayaka224 3 ปีที่แล้ว +6

    මම කැමැති කතාවක් ....thanks sir.....❤❤❤ kochchra බැලුවත් epa wenne nee.......godak adarei........

  • @LahiruKariyawasam-p6m
    @LahiruKariyawasam-p6m 7 หลายเดือนก่อน

    E kale balapu telidrama ekak❤❤

  • @sriyanilmini5163
    @sriyanilmini5163 3 ปีที่แล้ว +3

    Thank you

  • @dumindaheshan9950
    @dumindaheshan9950 2 ปีที่แล้ว +1

    Nalan sir mawan teledrama ayhta karanda obatumge teledrama balnda maralm asiy oba hadna teledrama kawdatma eph wania ne

  • @ehelepolagepatricia4107
    @ehelepolagepatricia4107 3 ปีที่แล้ว +8

    Why don't you start to telecast all your old teledramas. We r waiting hopefully. Plz

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc 7 หลายเดือนก่อน

    ටෙලි නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය

  • @PrasaNawo
    @PrasaNawo ปีที่แล้ว

    වාසනා වේවා ඉතුරු කොටස් දාන්න

  • @theruwansaranai6124
    @theruwansaranai6124 ปีที่แล้ว

    පට්ටම.ආසාකතාව

  • @anslemwarahena2232
    @anslemwarahena2232 2 ปีที่แล้ว

    itamat lasseneme katavak .iTAMAT STUUTI NALEN MANDIS OBETE DAVIPIHTAI.♥♥♥♥♥♥

  • @dushanthipriyanga5201
    @dushanthipriyanga5201 2 ปีที่แล้ว

    ආසාවෙන් බලපු කතාවක්

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว +1

    Marama maara lassanai appa.. Apita balanna bare una a kaale.. Godaak stuti

  • @IndhuCharuni50
    @IndhuCharuni50 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @vishakaraman2094
    @vishakaraman2094 2 ปีที่แล้ว

    Mara dukak hithenwa kathawa dakiddi man isskole yanwa e kale godak asawen baluwe

  • @godzilagrero1041
    @godzilagrero1041 3 ปีที่แล้ว +3

    meaninful drama

  • @manjulaperera7297
    @manjulaperera7297 3 ปีที่แล้ว +4

    Thankyou....sathpurawesiyo full drama eka dannako....pls......

  • @nimalrathnayaka8653
    @nimalrathnayaka8653 3 ปีที่แล้ว +2

    Man asama tawath drama ekak,,

  • @shalikasolani1250
    @shalikasolani1250 3 ปีที่แล้ว +2

    Thank u

  • @nimanshalakshani9280
    @nimanshalakshani9280 3 ปีที่แล้ว +2

    Mama asama kathwak

  • @songstore4416
    @songstore4416 5 หลายเดือนก่อน

    👏

  • @නිකිණි
    @නිකිණි 6 หลายเดือนก่อน

    කී දෙනෙක් ජීවතුන් අතර නැද්ද දැන්.වටින කලාකරුවන් කලාකාරිනියන් ජීවිතෙන් සමු අරන්.
    ප්‍රියා රනසින්හ කොහේද දන්නෙ නෑ දැන්

  • @gracieperera473
    @gracieperera473 2 ปีที่แล้ว

    Nice telegram old is gold thank you for sharing from Canada 🇨🇦

  • @sriyanidesilva1852
    @sriyanidesilva1852 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි ❤❤❤

  • @niroshakumarikumari5761
    @niroshakumarikumari5761 3 ปีที่แล้ว +5

    Api asawen balapu tele nirmana mewa.

  • @someshdarshana8928
    @someshdarshana8928 2 ปีที่แล้ว

    Balanna asai mewage katha dan tiyenne monawada paathalayai mini maruwoi bolada love vikara reddawal me kathawa liyana adyakshaka waru kochchara arthawath vidihatada liyala tiyenne

  • @sachiaththaragama6858
    @sachiaththaragama6858 3 ปีที่แล้ว +5

    ❤️🥀🌺🌺

  • @hashanduleep613
    @hashanduleep613 3 ปีที่แล้ว +4

    ❤️😍

  • @hansaniwijekoon7320
    @hansaniwijekoon7320 2 ปีที่แล้ว +2

    Maruuu 😁

  • @letslearnenglish5997
    @letslearnenglish5997 ปีที่แล้ว

    When I was a child I watch this teledrama where are the other characters Hemantha , Sameera

  • @anupriya542
    @anupriya542 ปีที่แล้ว

    😍😍❤️❤️

  • @letslearnenglish5997
    @letslearnenglish5997 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @hasinthaanjulaanjula1285
    @hasinthaanjulaanjula1285 3 ปีที่แล้ว +8

    පුලුවන්නම් T. V චැනල් එකක විකාශය කරවන්න

  • @Suranganayanajith-uy7up
    @Suranganayanajith-uy7up 5 หลายเดือนก่อน

    Yashoda wimaladarma wani kalaa tharuwak galapenne channa pererata vitharamayi hariyatama surajj mapa manjula wageyi

  • @aryauser-rd8qx1ls4o
    @aryauser-rd8qx1ls4o 2 ปีที่แล้ว +2

    Director teledrama eka madin katha karanne neththam hodai.

  • @SKASKumar
    @SKASKumar 3 ปีที่แล้ว +11

    සූරිය දරුවෝ (2002)

  • @letslearnenglish5997
    @letslearnenglish5997 ปีที่แล้ว

    Sir put teledrama full episode

  • @kaumadibandara6676
    @kaumadibandara6676 3 ปีที่แล้ว +4

    Pls upload full episodes!

  • @dinushadinusha1482
    @dinushadinusha1482 2 ปีที่แล้ว +1

    මම එතකොට 2වසරේ.අපිට tv එකක් තිබ්බේ නෑ😓😓

  • @DogLove459
    @DogLove459 2 ปีที่แล้ว

    යශෝදා තාමත් ඒ වගේමයි

  • @chamindafrenando2656
    @chamindafrenando2656 2 ปีที่แล้ว +2

    ඔක්කොම හොඳයි ,teledrama eka madin kata karana eka e teledrama ekata karana apradayak,ey eka terum ganna bari

  • @praneethaperera5277
    @praneethaperera5277 2 ปีที่แล้ว +1

    💞💞💞💞💞💞💞💞

  • @diiiiiiiiiii514
    @diiiiiiiiiii514 5 หลายเดือนก่อน

    Balanna puluwan widiyata dannako appa

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 5 หลายเดือนก่อน

    Dan..aun..dageta..haluvan..natanva...kisma...hadiyavak..na..😮

  • @danushasilva6747
    @danushasilva6747 2 ปีที่แล้ว

    Ow ane.api Podi etakota.

  • @hashikathamodani4123
    @hashikathamodani4123 ปีที่แล้ว

    සුරිය දරැවෝ මොන අවුරැද්දේද ද ගියේ කියලා කියන්න පුලුවන් ද

  • @kumariranasinghe3057
    @kumariranasinghe3057 2 ปีที่แล้ว

    Me katawa ayeht yanawanam

  • @surangasanjeewa5709
    @surangasanjeewa5709 ปีที่แล้ว

    2002 mata aurudu 8..oyata kiyada..

  • @kusumakusuma8578
    @kusumakusuma8578 3 ปีที่แล้ว +4

    සිනාත්අයියත්ලස්සනටරගපානවා🌹🌸🌷🌺🌼🌻

  • @upekshapiyadarshani7661
    @upekshapiyadarshani7661 2 ปีที่แล้ว

    Kochara lasana kathawakda apahu balana hithena tharam

  • @mallikaweerasekara1995
    @mallikaweerasekara1995 3 ปีที่แล้ว +1

    Angana drama eke 79 sita kotas tika daannako

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 2 ปีที่แล้ว

    Mata 08 meka telecast weddi

  • @surangaprasad2478
    @surangaprasad2478 ปีที่แล้ว

    ඔක්කොම හොඳයි යශෝදාගේ වොයිස් එකෙයි හිනාවෙයි කිසිම සුකුමාල බවක් නෑ.

    • @sampathkumara8806
      @sampathkumara8806 ปีที่แล้ว

      ඒ උනාට ඉතින් මෙ කතාව යන කාලෙ වෙද්දි ලංකාවෙ හිට්ම කෙනා යශොදා නෙ

  • @dishanpiyumoka4323
    @dishanpiyumoka4323 2 ปีที่แล้ว

    Lelasena hitiye me kathawe neda?

    • @galaxy87121
      @galaxy87121 2 ปีที่แล้ว

      Nehe senehewanthayo eke..