බලන්ගොඩ NPP ආසන සමූලූවේදී සමන්ත සහෝදරයාගේ අහන්න ආස හිතෙන කථාව බලන්නකෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2023
  • අණ පනත් ගෙනවිත් පුංචි ජන්දය කල්දාන්න රජය කුුට උපක්‍රම අනුගමනය කරන්න හදනවා. (සමන්ත විද්‍යරත්න කියයි)
    රජය විසින් විවිධ අණ පනත් ගෙන එමින් ඒ වගේම රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කරමින් පලාත් පාලන මැතිවරණය කල් දැමිිම සදහා විවිධ කුුට උපක්‍රම අනුගමනය කරමින් සිටින බව ජාතික ජනබල වෙිගයේ බදුල්ල දිස්ත්‍රික් නායක සමන්ත විද්‍යරත්න මහතා පවසනවා.
    ඒ මහතා මෙිි බව පැවැසුවෙිි බලන්ගොඩ නගරයේදිි පැවැති ජාතික ජනබල වෙිගයේ බලන්ගොඩ ආසන බල මණ්ඩලය රැස්විමට ඊයේ (19) දා සවස එක් වෙමිනි. එම රැස්විම සදහා විශාල පිරිසක් එක්ව සිටියා.

ความคิดเห็น • 327

  • @dayamadarasinghe9227
    @dayamadarasinghe9227 ปีที่แล้ว +100

    මම ජාතික ජනබලවේගය සමගයි. ජතික ජනබලවේගයට ජයවේවා .

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 ปีที่แล้ว +51

    මේ පාර චන්දය ජාතික ජනබලවේගයට දෙනවාමයි ගිය පාර කාලකණ්ණි පොහොට්ටු කාරයන්ට 👍👍🧭🧭🌹🌹

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 ปีที่แล้ว +92

    රටක් වටින මිනිස්සු. අවුරුදු ගණනක් රටට හරි දේ කියල දුන්න. දැන් තමයි මිනිස්සුන්ට තේරෙන්නේ.ජය නියතයි ❤️❤️

  • @kalpamanoj813
    @kalpamanoj813 ปีที่แล้ว +13

    ජාතික ජනබලවේගය ජයවේවා .latest update 67%

  • @himaliwasundara9098
    @himaliwasundara9098 ปีที่แล้ว +22

    ජයවේවා

    • @kpelpitage8347
      @kpelpitage8347 ปีที่แล้ว +3

      Kiyana vidihata karanavanam apith udau karanava

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว +2

      @@kpelpitage8347 api hamoma ekathu wemu nokaloth elawamu habai meda paara horuntanam nodi idimu🙏🙏🙏

    • @kpelpitage8347
      @kpelpitage8347 ปีที่แล้ว

      @@sriyanikorale3587 mata thiyana gataluva desapalane hour novanaeka kaunda kiyana ekai

  • @anuruddaanu1674
    @anuruddaanu1674 ปีที่แล้ว +27

    ඉතාමත් තීරනාත්මක තැනක් මේ කාලෙ අනිවාර්යයෙන්ම ජාතික ජන බල වේගය දිනවන්න ඕනි ලන්කාවෙ සියලුම ජනතාව එකතු වෙලා ❤️❤️❤️❤️

  • @renukasandyani5229
    @renukasandyani5229 ปีที่แล้ว +35

    මේ පාර නම් මාලිමාවට තමයි. රට දියුනු කල හැක්කේ ඔබලාට පමනක් බව බහුතර ජනතාවට විශ්වාසයි.

  • @k.k.d.m6288
    @k.k.d.m6288 ปีที่แล้ว +63

    සමන්ත සහෝගේ කට කටක් නෙවෙයි රටක් 💜️

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +60

    ජාතික ජනබවේගය ජයවේවා

  • @padmawallage5714
    @padmawallage5714 ปีที่แล้ว +20

    Samantha sahoodarayata.... Samma Sambudu Saranai... Npp Jvp...... Jaya wewa....... 💪💪💪💪💪❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @sampathk1212
    @sampathk1212 ปีที่แล้ว +25

    ආදරෙයි N.P.P. / S.Y.U. / J.V.P. ❤❤❤

  • @rohanarohana364
    @rohanarohana364 ปีที่แล้ว +17

    ඇත්ත.තේරුම් .යනකොට.අපිගැන.අපිටම.කලකිරීමක්.ඇති වෙනව.ජාතික ජනබලවෙිගයට.ජයවෙිවා

  • @JK-yj5vh
    @JK-yj5vh ปีที่แล้ว +12

    ජයවේවා සහෝදරයා
    රටවෙනුවෙන් එකසැරයක්
    ජයවේවා🧭❌️

  • @ruwanperera3968
    @ruwanperera3968 ปีที่แล้ว +51

    මේ තමයි මිනිස්සු.. දේශයේ දරුවෝ... එකතුවෙමු... හදාගමු අපේ රට.

  • @dilaniperera7509
    @dilaniperera7509 ปีที่แล้ว +11

    නියමයි වීර හෙලය බදුල්ලේ වාසනාවන්ත මිනිසුන් අතරට එන්න කවුද අකමැතිමෙතන වාඩිවී ඇති මිනිසුන් දකින කොට හිතට හරි සතුටක් ලැබෙනවා ජයවේවා සහෝ ඔබටත් බදුල්ලපුරවරයේ වීරෝදාර ජනතාවටත් ❤️🇱🇰

  • @prabhashvarasandakelum9788
    @prabhashvarasandakelum9788 ปีที่แล้ว +5

    ජයෙන් ජය ❤

  • @nirupanirupa2188
    @nirupanirupa2188 ปีที่แล้ว +15

    ඌවෙි රණහඬ.....❤️❤️❤️❤️

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว +27

    සමන්ත බ්‍රෝ ඉන්නකොට බත් නැතිව ඉන්න පුළුවන් .දිගටම බත්කන්න නමි සමන්ත කියන දේ අහල වැඩ කටයුතු කරන්න .ජයවේවා.

    • @Lifehack358
      @Lifehack358 ปีที่แล้ว +2

      ඒයි ඒයි ඒයි.සිරාවටම ඕයි. 😂❤️❤️

  • @niroshandk4320
    @niroshandk4320 ปีที่แล้ว +7

    Jathika Janabala wegayata jayawewa JVP NPP government soon ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandunthushara762
    @sandunthushara762 ปีที่แล้ว +15

    අපි හිටිය
    පට්ට සෙනගක් හිටියෙ
    මාලිමාවට ජයවේවා

  • @sarathkumara5812
    @sarathkumara5812 ปีที่แล้ว +64

    ජයවේවා අැත්තටම මේ වගේ මනුස්දවේක් ලබන්නත් රටක් ගමක් වසනාවත්ත වේන්න ඔනි එත් මේ ැට මේ ගමේ මිනිස්සු දන්නැ වටින ිනිස නොවටින මිනිස මම නම් හරිම අාස චරිතයක් කටක් නේ නේවේයි රටක් ලොකයක් වටිනව ඔබට ජය වේවා සහේදරය ජයවේවා 💓💓💓💓💓

  • @nirupanirupa2188
    @nirupanirupa2188 ปีที่แล้ว +10

    ජයවෙිවා .......❤️❤️❤️❤️❤️

  • @ranjitjayakodi
    @ranjitjayakodi ปีที่แล้ว +4

    ජයවේවා ජයවේවා ජාතික ජනබලවෙගයට ජයවේවා

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 9 หลายเดือนก่อน +11

    සමන්ත සහෝදරයා.......!!! උඹ මේ ලක් මාතාවට ලැබුනු මිලකල නොහැකි මැණිකක්. හදවතින්ම ආදරෙයි.....!!!

  • @rohinieathukorala7638
    @rohinieathukorala7638 ปีที่แล้ว +14

    ජයවේවා ..
    !!!

  • @lashmandg1300
    @lashmandg1300 ปีที่แล้ว +14

    Good 🙏🙏🙏👍👍👍♥️♥️♥️♥️

  • @yajasaji5955
    @yajasaji5955 ปีที่แล้ว +9

    ජයවෙිවා

  • @sumithrasumithra2092
    @sumithrasumithra2092 ปีที่แล้ว +15

    75/ක රටට කල විනාසකාරි
    දනපති දේසපාලනය අවසන් රට ගොඩ ගන්න nppඅපි ඔබ සමගයි

  • @user-eb6ch5ut3c
    @user-eb6ch5ut3c ปีที่แล้ว +12

    ජාතික ජන බලවේගයට ජය වේවා...මම ලංකාවේ හිටියනම් අද ඔය රැස්වීම් ශාලාවේ...ඒත් දැන් සවුදියේ...ඒ උනාට ෆෝන් එකෙන් සියලුම ගමක් ගමක් ගානේ යාළුවන්ව දැනුවත් කරනවා...දැනට ඡන්ද 500ක් විතර තියෙනවා...මගේ ඡන්දෙ නැති එකට දුකයි..ඒත් පුළුවන් උපරිමයෙන් වැඩිපුරම ඡන්ද එකතු කරන්න උත්සාහ කරනවා.....

  • @kalyanirajapasha8653
    @kalyanirajapasha8653 ปีที่แล้ว +6

    වෙල්ලස්සේ ජය හඩ සමන්ත 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️🏁🏁ට්🏁🏁🏁🏁

  • @dhanushkajeewan1407
    @dhanushkajeewan1407 ปีที่แล้ว +4

    ජාතික ජනබලවේගයට ජය නියතයි

  • @asangaduminda5825
    @asangaduminda5825 ปีที่แล้ว +4

    ජය වේවා ජාතික ජන බලවේගයට

  • @kumararathnayaka4054
    @kumararathnayaka4054 ปีที่แล้ว +4

    ජය වෙවා ඉලග ජනාධිපති ජාතික ජන බල වෙගය අනිවාර්ය එනවා

  • @ddkddk4229
    @ddkddk4229 ปีที่แล้ว +5

    ඉස්සරත් මේ කතා කිව්වා අපි ඇහුවේ නෑ.
    දැන් තමයි තේරෙන්නේ
    ජයවේවා..!

  • @louvrenugegoda
    @louvrenugegoda ปีที่แล้ว +49

    ආසයි දකින්නත්. ආඩම්බරයි මට. මේ රට වෙනස් කරන්න ආපු මගේ ගමේ ජනතාව.

  • @deepaniajantha1570
    @deepaniajantha1570 ปีที่แล้ว +3

    ස්තුතියි සමන්ත සහෝදරයා ජනතාවට සත්‍යය පැහැදිලිකරවා ඔබ තේරෙන භාෂාවෙන්

  • @Lifehack358
    @Lifehack358 ปีที่แล้ว +20

    ඇගේ හිරි පිපුනා බන්. මාරම කථික හැකියාවක් තියන පුද්ගලයෙක්. සෙනග ටික මීක් නැතුව අහන් ඉන්නවා...... සුපිරි. මෙවර ජය නියතයි. ❤️❤️❤️

  • @dayaseeli9154
    @dayaseeli9154 ปีที่แล้ว +14

    මුලු රටම මාලිමාව සමග රට නිවැරැදි දිසාවට ගෙනියන්න පෙරමුණ ගනිමු අරගලයට ජය වේවා

  • @dayamadarasinghe9227
    @dayamadarasinghe9227 ปีที่แล้ว +48

    උන්ගේ නම් අයින් කරන්න ඕනි ජාතික ජනබලවේගයට ජයවේවා

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 ปีที่แล้ว +7

    සමන්ත අය්ය කියන්නෙ ඉතිම් පට්ට ගැම්මක් තමය් 🤗 ජය වේවා

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว +5

    ජය.නියතයි.ජාතික ජනබලවේගය දිනේවා ජයවේවා ජයවේවා ජයවේවා ස්තුතියි

  • @Diyasen112
    @Diyasen112 ปีที่แล้ว +9

    Me para Mulu Rathnapurama NPP ekata❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sujeewajayasekara8334
    @sujeewajayasekara8334 ปีที่แล้ว +32

    රටක් නගිට්‍ටන කටක් !

  • @hasarelyt8447
    @hasarelyt8447 ปีที่แล้ว +4

    ජය නියතයි..70% පනිනව මීටරේ ෂුවර්

  • @anushagamage4086
    @anushagamage4086 ปีที่แล้ว +5

    අහන්න අහන්න ආසයි 👍

  • @nalinkt7588
    @nalinkt7588 ปีที่แล้ว +12

    අම්මෝ අම්මො සමන්ත 😂😂 රටක් වටින කටක් ❤❤❤

  • @dineshsanjiwa8194
    @dineshsanjiwa8194 ปีที่แล้ว +4

    ජය වේවා වෙනස් කරමු හොරැ පන්නමු අපි හැමෝම එකතු වෙමු NNP 💖💯🇱🇰💖💯💖💖💖💖🇱🇰💯💖💯🇱🇰 දැන් ජාති බෙද නෑ ආගම් බෙද නෑ අපි හැමෝගෙම රට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sampathkumara5996
    @sampathkumara5996 ปีที่แล้ว +4

    ශ්‍රී ලංකාවේ සියලු ජනතාව දැන්වත් අවදිවෙයල්ලා. වෙනස්වෙමු.හෙට ගැන හිතමු 🇱🇰ජයවේවා

  • @samaranayake.5025
    @samaranayake.5025 ปีที่แล้ว +14

    දේශපාලන සංස්කෘතිය වෙනස් කරමු.සැවොම එක් වෙමු ජාතික ජන බලවෙිගයට ❤❤❤

  • @bharanaranabahu8243
    @bharanaranabahu8243 ปีที่แล้ว +6

    Jayawewa

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว +8

    සමන්ත විද්‍යාරත්න සහෝදරයාට අපේ උත්තමාචාරය ගෞරවය ආදරය පුදකරමු ස්තුතියි එඩිතර කම අගය කරමු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @janindubimsara5341
    @janindubimsara5341 ปีที่แล้ว +20

    ඌව වෙල්ලස්සට උපන් අභිමානවත්
    පුතෙක්. ආඩම්බරයි සහෝදරයා.ජය වේවා

  • @user-jh3jm1ro2t
    @user-jh3jm1ro2t 7 หลายเดือนก่อน +3

    ඔබ තුමාට .. රත්තරන් මෑනියයෝ.. රං කිරිම තමයි පොවලා තියෙන්නේ . ජයවේවා බ්‍රෝ .... අපි එකතු වෙලා අපේ රට ගොඩ දාමු . එයට මගේ. උපරිමයෙන් ම ... වෙහෙස මහන්සිය යොදවනවා . මාලිමාවේ ජය වෙනනුවෙන් ...❤❤❤❤❤

  • @roshanwijesuriya5875
    @roshanwijesuriya5875 ปีที่แล้ว +7

    Mama asama kathikayek.

  • @miltonjayaweera3070
    @miltonjayaweera3070 ปีที่แล้ว +7

    Jayawewa n.p.p

  • @bandakaloo2241
    @bandakaloo2241 ปีที่แล้ว +18

    ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @priyanthasilva6042
    @priyanthasilva6042 ปีที่แล้ว +18

    කියෙන දේ වෙන්න ඕනා .මේ කියන දේ රෙකොර්ඩ් වෙනවා එදාට මේවා ඔබලටම පෙන්වනවා..

  • @dineshnewmal2244
    @dineshnewmal2244 ปีที่แล้ว +6

    avankavama adarai sahodaraya jvp npp sahodarayanta sahodariyanta jayavava 🙏🙏🙏

  • @anandaathapathu6359
    @anandaathapathu6359 ปีที่แล้ว +7

    Super speech.

  • @manojmanjula4239
    @manojmanjula4239 ปีที่แล้ว +12

    ජයවේවා npp

  • @deheminethsarani3757
    @deheminethsarani3757 ปีที่แล้ว +12

    Great 👍
    NPP ❤

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 ปีที่แล้ว +4

    ඇත්තටම මේ නිවැරැදි තත්ත්වය අවබෝද වෙන්න මේ කියමන් මේ ස්‍රී ලන්කාවාසී සියල්ලන්ගේම කන්වලට වැකී ඔවුන් ඉන්න ,කැපුවත් කොල,කැපුවත් නිල් යන පාටයෙන් එලියට එන්නට ලැබේවා .

  • @kankanamarachchigesunethra9302
    @kankanamarachchigesunethra9302 ปีที่แล้ว +6

    Oba thumata budungema saranai ape bala porothtuwa jvp thama

  • @lakshikamadhushani5805
    @lakshikamadhushani5805 ปีที่แล้ว +4

    ජයවේවා...!❤️

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 ปีที่แล้ว +4

    අපි ඔබ සමඟයි..🙏

  • @nihalperera8913
    @nihalperera8913 ปีที่แล้ว +5

    Thank you sir🌷 very talanted speech ,( we are unp party ,mihinda party ,,(but now we are jvp party ) more than 3000 vots we are going to supply to your party 👍 ,before i died i happy to see my country childrens happy face ,,,,yes definitely yes we need your jvp party 👍❣️❣️💥💥🙏🌷🌷🙏🙏 Almighty god blessing you all ,, blessing my country 🙏🙏🙏🙏🌷🌷

  • @bandaramenike1879
    @bandaramenike1879 ปีที่แล้ว +4

    ජය ජය ජය ජය වේවා j v p එකට ape ජන්ද ජාතික ජන බල වේගයට

  • @sugathekanayake7822
    @sugathekanayake7822 ปีที่แล้ว +9

    අපි සැවොම ජාතික ජනබලවේගයට ආදරය කරන්නෙමු .මාලිමාව දිනවමු .

  • @boom4961
    @boom4961 ปีที่แล้ว +4

    ජයවේවා ❤️❤️👊💪

  • @arunajagathsiri2734
    @arunajagathsiri2734 ปีที่แล้ว +8

    Jaya weva

  • @samanjayaratne9332
    @samanjayaratne9332 ปีที่แล้ว +12

    Well done Samantha we all are with NPP

  • @asankakumara5593
    @asankakumara5593 ปีที่แล้ว +4

    ජය වේවා ජය නියතයි

  • @sudanapoli6016
    @sudanapoli6016 3 หลายเดือนก่อน +2

    Good news sir budusaranai anura presidente srilanka budusaranai ❤

  • @iranganinielsen3081
    @iranganinielsen3081 ปีที่แล้ว +4

    හරිම ආඩම්බරයි

  • @user-jh3jm1ro2t
    @user-jh3jm1ro2t ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤🎉🎉 ජයයෙන් ජයම වෙිවෙිවා🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊

  • @sajithdammika4747
    @sajithdammika4747 ปีที่แล้ว +12

    මයිල් කෙලින් වෙන්න කතා කරනව ජය වේවා ,npp

  • @pkpperera5161
    @pkpperera5161 ปีที่แล้ว +5

    N. P. P. JAYAWEWA.

  • @LasikaPathum
    @LasikaPathum 5 หลายเดือนก่อน +2

    සුපිරි සමන්ත සහෝදරයා ❤

  • @gayanchandrajith6161
    @gayanchandrajith6161 ปีที่แล้ว +4

    ජය වේවා NPP

  • @harshasampath1091
    @harshasampath1091 ปีที่แล้ว +8

    පට්ට කතාවක් අපි එකෙන් ම JVP

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 ปีที่แล้ว +2

    ජයවෙවා .👍

  • @rohankotelawala7080
    @rohankotelawala7080 ปีที่แล้ว +5

    Super super super,

  • @palitharanadewa4796
    @palitharanadewa4796 ปีที่แล้ว +12

    මෙහෙමත් කියල තේරෙන් නැත්තං...(මොකක්ද මං කියන්නෙ)

  • @mohdmohd1111
    @mohdmohd1111 ปีที่แล้ว +3

    Ane obatumage katata rattan menik meepenit dandaona hadavatadakematima ape sahoderaya obai ettasiddiya oyakivve obata deerga ayusalebeva

  • @anuradhasamarajeewa5948
    @anuradhasamarajeewa5948 ปีที่แล้ว +9

    🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷

  • @manikemenike6435
    @manikemenike6435 ปีที่แล้ว +2

    ජයන් ජය වෙිවා ❤️👍

  • @user-cq6sk3pg6v
    @user-cq6sk3pg6v 4 หลายเดือนก่อน +2

    ජයවේවා ❤❤❤. මාලිමාවට. 🧭❌🧭❌🧭❌🧭❤️❤️ ජයවේවා කුවෙට් 🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @dahamsilva5905
    @dahamsilva5905 ปีที่แล้ว +12

    Npp only

  • @sriyanikorale3587
    @sriyanikorale3587 ปีที่แล้ว +8

    👏👏👏👏👏👏❤️

  • @jagathpushpa5340
    @jagathpushpa5340 ปีที่แล้ว +12

    NPP❤️🚩

  • @channasampath4412
    @channasampath4412 ปีที่แล้ว +2

    Jayaweewa

  • @ashokasamarawickrama8267
    @ashokasamarawickrama8267 ปีที่แล้ว +2

    Jayawewa jayawewa jayawewa

  • @rohanberz2901
    @rohanberz2901 ปีที่แล้ว +3

    මෙ රත්තරං මිනිස්සු දසක තුනාක් තිස්සෙ කිවුවා කිසිදෙයක් කනකට ගත්තෙ නැති කරුමෙ ගෙවන්නෙ!!!
    දැන්වත් වරද තෙරුං අරං ඔබලාගෙ වටිනා චාන්දය පාවිච් කරන්න පැමිනිම ගැන ගොඩාක් සාතුටුයි❤

  • @kavishkajayasekara
    @kavishkajayasekara ปีที่แล้ว +2

    නියමයි සහෝදරයා

  • @janushkashalika2555
    @janushkashalika2555 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම jvp denawa

  • @user-tm8kq3zg9j
    @user-tm8kq3zg9j 6 หลายเดือนก่อน +2

    සහෝ....අම්ම අප්ප දුන්නු මරු රටක් වටන කට....නියමයි මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @bandawijerathna4575
    @bandawijerathna4575 ปีที่แล้ว +1

    Sathtiya ජයවේවා

  • @bandarageh.m.g.5724
    @bandarageh.m.g.5724 ปีที่แล้ว +6

    රට හදාගන්න දැන් වත් එකතුවෙලා හොරු 👍 එලවමු..jvp npp..onlyone .

  • @anuradhasamarajeewa5948
    @anuradhasamarajeewa5948 ปีที่แล้ว +9

    🔉🔉🔉🔉🔉🔉

  • @jayasrirawan6907
    @jayasrirawan6907 ปีที่แล้ว +9

    ජය ශ්‍රී ..ජයෙන් ජය