ෂා නියමයි.පිස්සු හැදෙනවනේ.මාලිමාවේ වේදිකාව අද පට්ටම ආතල් එකක්.ආචාර්ය මහාචාර්යවරුන් ප්‍රීති ඝෝෂා නගයි

แชร์
ฝัง

ความคิดเห็น • 627

  • @manelamarasekara5929
    @manelamarasekara5929 หลายเดือนก่อน +65

    කුහක නැති පිරිසිදු හදවත් තමයි මාලිමාවට එකතු වෙන්නෙ සංගීත් ඔබට දීර්ඝායුශ වෙිවා මාලිමාවට ජයවෙිවා

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +68

    මම ජේවීපී එකට අකමැතිවම හිටපු කෙනෙක්. ඒත් දැන් ඔහුන් යන්නේ හරි පාරේ. උගත් බුද්ධිමත් මිනිසුන් මේ එක්වී ඉන්නේ. අපේ රට ගොඩ ගන්නනම් රටට ඇත්තටම ආදරය කරන මිනිසුන් අතට මේ රට පත්විය යුතුයි. අනුර විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්. මේ පාරත් වරද්දගෙන අර හොර කාලකන්නි අතට රට පත්කලොත් ඉතින් තමන් ගේ දරුවන් ගේ බෙල්ල තමාම කැපුවා කියලා හිතාගන්න එක හොඳයි.

  • @user-zh5bl1mv9e
    @user-zh5bl1mv9e 4 หลายเดือนก่อน +38

    බලන්න වෙන මැතිවරන වෙිදිකාවල වගේද කොයිතරමි එකමුද අනුර කුමාරවගේම තමයි හැමෝම හරිම නිහතමානියි අාදරේයි මාලිමාවට ජයවෙිවා.❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉මාලිමාවට ජය.

    • @SmeerPerer-di4hu
      @SmeerPerer-di4hu 3 วันที่ผ่านมา

      එකමුතු රටක් රජයක් ♥️🙏

  • @anushagamage4086
    @anushagamage4086 4 หลายเดือนก่อน +51

    හැම දෙනාට ම සතුටින් ඉන්න පුලුවන් රටක් හදමු අපි❤❤❤❤
    මාලිමාවට ජයවේවා ❤
    අපේ රටට ජයවේවා ❤

  • @JayaJaya-ru1bx
    @JayaJaya-ru1bx ปีที่แล้ว +248

    රටට ආදරේ කරන කලා කරුවෙක් සංගීත් විජේසූරිය ජයවේවා NPP

    • @pasquvalhandirajee1788
      @pasquvalhandirajee1788 ปีที่แล้ว +8

      Anivaryenma 💓💞👍🙏

    • @palithawaduge8054
      @palithawaduge8054 ปีที่แล้ว +3

      Npp ජයවේවා 🇱🇰🌷🌷🌷👌👌🇱🇰

    • @kanchanaperera189
      @kanchanaperera189 ปีที่แล้ว

      උන් තමා බන් ගෝටා ගෙන්නලා රට කෑවෙි

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      ගංජා තට්ට බල්ලෝ

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 5 หลายเดือนก่อน

      ​@@mortzkizshikesh9375උඹවනං ජාතක කරලා තියෙන්නෙ බල්ලෙක්ම තමයි උබගේ තාත්තා පොන්න නේද බලපං බල්ලො මේ ඉන්නේ වැදගත් මිනිස්සු

  • @susirinishantha4361
    @susirinishantha4361 ปีที่แล้ว +139

    බලන්න රස්තියාදුකාර පක්ෂවල ඉන්න බේබද්දො වාගෙද කියල මේ මහත්තුරු .100%

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 5 หลายเดือนก่อน +60

    අනිවාර්යෙන්ම මම ලංකාවට එනවා එනවා එනවාමයි අනුර සහෝදරයා සහ රට වෙනුවෙන් .එක ඡන්දයක් හරි එකතුවීම

    • @SmeerPerer-di4hu
      @SmeerPerer-di4hu 3 วันที่ผ่านมา

      එක එක එකතුවෙන් ගොඩක්
      🙏 ♥️🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 3 หลายเดือนก่อน +18

    මෙම වටිනා රට godagamu ,දකින්න ආසයි ජයවේවා ❤❤❤❤❤❤❤❤

    • @chamariobeysekera6366
      @chamariobeysekera6366 7 วันที่ผ่านมา +1

      රට ගොඩ ගන්න පුළුවන් එකම කන්ඩායම . අපේ දරුවන් වෙනුවෙන් .

  • @gaminigamage4338
    @gaminigamage4338 9 วันที่ผ่านมา +10

    අනේ මහත්වරුනි අපේ රට ගොඩ දාල දෙන්න .....අපේ දරුවන්ට හෙටක් හදල දෙන්න ....මාලිමාවට ජය වේවා .

  • @user-pp4vu2mg4l
    @user-pp4vu2mg4l 9 วันที่ผ่านมา +8

    ආදරෙයි සංගීත් අපේ දරු මුණුපුරන් ට වඩා යහපත් රටක් ගොඩනැගීමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි හැමෝටම.

  • @sumithananda699
    @sumithananda699 ปีที่แล้ว +140

    ඇත්තටම ආදරේ හිතෙනවා රටටම ජය වෙවා

  • @kapilabandara2272
    @kapilabandara2272 ปีที่แล้ว +126

    ආදරෙයි අනන්තයක් මාලිමාවට .....ජනතා විමුක්ති පෙරමුණට ...මෙහෙයවන නායකයින්ට ...අනන්තයක් ආදරෙයි i

  • @mayakwt6926
    @mayakwt6926 4 หลายเดือนก่อน +40

    හරිම ලස්සනයි ගොඩක් ආසයි මේව දකින කොට මාලිමාව ජයවේවා මගේ රටට දළදා හිමි සරණයි මගේ මාතෘ භූමියට.ජයවේවා හැමෝටම බුදු සරණයි

  • @sardha4632
    @sardha4632 9 วันที่ผ่านมา +7

    👍👍👍🙏🙏🙏💕👏👏👏🎉🎉ජයෙන් ජය ජයවේවා !! ජයවේවා !!! ජයවේවා !!! .අපේ චන්ද 8ක් අනුර මහත්මයාට

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 ปีที่แล้ว +41

    සතුටින් ඉන්න පුලුවන් ද්වසක් ඉක්මනින් උදාවේවා,ජයවෙවා NPP

  • @nihalprasanna4866
    @nihalprasanna4866 15 วันที่ผ่านมา +5

    සංගීත් සහෝදරයා ඔබ දුටුවාම ලොකු සතුටක් දැනෙන්නේ,ගම්පහ කුංග්-ෆු පංතියේදී දැක්කට පසුව දැක්කෙ,ජයවේවා ! මාලිමාවට ජයවේවා !

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 7 วันที่ผ่านมา +4

    ජයවෙවා සන්ගීත් පුතා ඔයාට ආදරෙයි මාලිමාවටත් ජයවෙවා

  • @dalaspriyadarshana70
    @dalaspriyadarshana70 ปีที่แล้ว +49

    තවත් වියත් මගක් නොවේවා,,,අපිට හොදටම අමාරැයි,ඔබට අපට ජයග්‍රහණය ලැබේවා!!!!!

    • @s.asomalatha7126
      @s.asomalatha7126 6 วันที่ผ่านมา

      Weyathmage hitiye wasi labanna
      Namuth NPP kisima kenekta wasi aramunukaraganne ne
      Ehemai neda

    • @s.asomalatha7126
      @s.asomalatha7126 6 วันที่ผ่านมา

      Ekwa gayamu jeewana geethaya

  • @princegamagesaman4017
    @princegamagesaman4017 ปีที่แล้ว +29

    ආදරෙයි ❤ සංගීත් සහෝදරයා ❤ A.K.D කියන්නේ බ්‍රැන්ඩි එකක් ❤ NPP ජය නියතයි ❤❤❤❤❤

  • @susirinishantha4361
    @susirinishantha4361 ปีที่แล้ว +185

    බ්‍රැන්ඩ් ව්ස්කි අරක්කු නොමැතිව විනෝදාස්වාදයක් ලබාගැනීමට හැකි, ලංකාවේ ඇති එකම දේශපාලන පක්ෂය.

    • @gamagechandimal1718
      @gamagechandimal1718 ปีที่แล้ว +1

      ඒ වුණාට ලාල් කාන්ත නම් ස්ටේජ් එකට නගින්නෙ දෙකක් දාලා.

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 ปีที่แล้ว +6

      @@gamagechandimal1718 දැක්කද? මොකක්ද දන්නේ නෑ brand එක.?

    • @Supuncm
      @Supuncm ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 5 หลายเดือนก่อน +1

      ​ උඹේ ගෑණිටද

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 5 หลายเดือนก่อน +1

      ​@@Supuncmඅනිවාර්යෙන්ම උබෙ ගෑණිට

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 ปีที่แล้ว +205

    සැබෑ ශ්‍රීලාංකික යන්ගේ හිත ගිය තැන
    ❤️❤️❤️ මාලිමාව ❤️❤️❤️

  • @sunandapremalal4537
    @sunandapremalal4537 ปีที่แล้ว +48

    ඔබ‍ට ස්තුතියි. අවදි කළ හඩට දේශය වෙනුවෙන්

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 ปีที่แล้ว +85

    දවසක් එයි අපේ ලංකාවෙ හැම මිනිහෙක්ම හිනා වෙලා සතුටින් ඉන්න ❤️🥰💪🏼
    ජයවේවා NPP ❤️

  • @damindasuranjith9410
    @damindasuranjith9410 ปีที่แล้ว +236

    මෙහෙම සුන්දර මිනිස්සු ඉන්න රටක් නේද මේ විනාශ කලේ.ජයවේවා ජාතික ජන බලවේගයට .❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @amarakumariherath4635
    @amarakumariherath4635 ปีที่แล้ว +51

    මාලිමාවට ජයවේවා ...!!

  • @indikafernando7309
    @indikafernando7309 ปีที่แล้ว +165

    නියමයි සන්ගීත් අයියා මේවා දකිනකොට මට ලංකාවට එන්න හිතේනවා ජනතා විමුක්ත පෙරමුණට ජය වේවා

    • @bjanaklakamalweerasinghe7084
      @bjanaklakamalweerasinghe7084 ปีที่แล้ว +1

      🥺🥺🥺😍😍😍👏👏👏💪💪💪

    • @nilanthasanjeewa5901
      @nilanthasanjeewa5901 4 หลายเดือนก่อน +1

      Enna Enna ratah nidahhas karagehnimeh 💎🧠🧠🧠🥰🥰🥰🥰🥰🥰 pinkamatah

    • @ChandraniPriyalatha
      @ChandraniPriyalatha 4 หลายเดือนก่อน +1

      ඔයා විතරක් නෙවෙයි ඉන්න යාලූවෝ සේරම එක්ක එන්න චන්දෙ දාන්න මාලිමාවට ❤❤❤❤❤❤😂

    • @hirimuthugodaranasinghe9012
      @hirimuthugodaranasinghe9012 9 วันที่ผ่านมา +1

      ❤❤

  • @hansalaperera7747
    @hansalaperera7747 ปีที่แล้ว +54

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජනතා අරගලය ට ජයවේවා

  • @pppwijayalathperera1484
    @pppwijayalathperera1484 ปีที่แล้ว +18

    අම්මෝ සුපිරි .....
    මම බලාගෙන හිටියේ අනුර සහෝදරයාගෙ ගේ කකුල් දෙක දිහා
    එයා ඒ සිංදුව අවංකවම රස විදිනවා.
    ඒ ඇති ඔහු මනුස්සයෙක් කියලා පිළිගන්න.
    හදවතින්ම ගෞරව කරනවා සියලු දෙනාටම.
    ආදරෙයි💛💛💛💛💛💛💛💛

  • @s.perera4635
    @s.perera4635 ปีที่แล้ว +15

    සංගීත් වයසට යන්නෙ නෑ. හේතුව බොක්ක හොඳයි. හරි වෙලාවට හරි තැන ඉන්නෙ. හරි පැත්ත කියන්නෙ මාලිමාව. හරිම තැනත් එතන. වෙන කොහෙද ?

  • @anurakumara5747
    @anurakumara5747 ปีที่แล้ว +166

    කලාකරුවන් කාර්ය නිවැරදි දේ තමන්ගේ මාධ්‍යයෙන් මිනිසුන් ට කියා දීමයි. ජයවේවා

  • @prasannarandika7544
    @prasannarandika7544 ปีที่แล้ว +44

    පොහොට්ටුවේ සෙට් එක ගෙනාව නම් ලොවෙත් සිංදුවක් කියා ගන්නවත් බෑ.. යන්න කළින් ගිටාර් එකයි මයික් ටිකයි නම් උස්සයි..ඒ තරම් හොරැ..😂😂😂

  • @thiwankadissanayaka2897
    @thiwankadissanayaka2897 ปีที่แล้ว +64

    අනේ මගේ රටට කිරි ඉතීරේවා......❤

    • @riyansikumara259
      @riyansikumara259 ปีที่แล้ว +2

      Badumila adukarapiyaw yakooo.Api kohomada jeevath wenne
      JVP Dinavamu Horu pannamu

    • @manelamarasekara5929
      @manelamarasekara5929 หลายเดือนก่อน +1

      අමිමෝ ඒක බුදුසරණයි ඔබට

  • @nishaniweerasingha2733
    @nishaniweerasingha2733 ปีที่แล้ว +156

    "අනේ සුන්දර මිනිසුන්. හදවත් ඇති මිනිසුන්. එකිනෙකා ගැන ආදරය ගෞරවය පිරි මිනිසුන්ගෙ පිරි දේශය අවදි කරන්නටම පෙළ ගැසෙමු...❤️🙏"

  • @wanujagajasinghe505
    @wanujagajasinghe505 ปีที่แล้ว +135

    නියමයි සංගීත් අයියේ ඔබ හැමෝගෙම හදවත් ස්පර්ශ කරනවා අපි හැමෝටම මේ රටේ සතුටින් ඉන්න පුලුවන් දවසක් උදා වේවා

  • @carmelahewage7382
    @carmelahewage7382 5 วันที่ผ่านมา +2

    මෙවැනි ප්‍රීතිමත් කාලයක් අප දේශයට ලැබේවා .ආශිර්වාදමත් රටක් අසරණ ජනතාවට ලැබේවා .ජේසු පිහිටයි බුදු සරනයි .🙏

  • @MalaniRamanayaka-er1kj
    @MalaniRamanayaka-er1kj วันที่ผ่านมา +1

    නියතයකි ජයවේවා මාලිමාවේ ඉන්න සිරිලක උගත් මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ රට වෙනුවෙන් යලි එන්න රට නිවැරැදි ලෙස හදන්න ජය නියතාපේ

  • @cdchandana9768
    @cdchandana9768 ปีที่แล้ว +68

    ඒ වචන වල තියෙන සංවරකම හිත නිවෙනවා

  • @priyankajanaki4398
    @priyankajanaki4398 4 หลายเดือนก่อน +5

    ❤❤❤🎉🎉🎉🎉දයාබර කලාකරුවානනි ජයවේවා ..දැකීම සතුටක්..නිදුක් නිරෝගී සුව ලැබේවා ...

  • @sriyanisriyani3059
    @sriyanisriyani3059 ปีที่แล้ว +45

    සල්ලි දිලා මිනිසුන් රවටා ගන්න දෙසපාලනයට තිතතියන්න

  • @wasanthaperera1491
    @wasanthaperera1491 ปีที่แล้ว +120

    සංගීතයෙන් මිනිස් හදවත සංවේදී වෙනවා. නියමයි, මරු සැවොම පෙළ ගැසෙමු. මහජන ආණ්ඩුවකට JVP ♥️👍👍

  • @sudharshanicooray757
    @sudharshanicooray757 ปีที่แล้ว +69

    WOW සංගීත් ……. 💐😃😃

  • @gnanaseneviratne1837
    @gnanaseneviratne1837 ปีที่แล้ว +32

    ජනයාගේ ජන බල වේගය අපි ජය ගනිමු

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 10 วันที่ผ่านมา +3

    යහපත් ආකල්ප වලින් පිරුණු මිනිසුන් සැමවිටම එක්රොක් වෙන්නේ ඒ හා සමාන අදහස් ඇති මානව හිතවාදීන් සමගින් ස්තුතියි මාලිමාවට ජයවේවා

  • @lalranjith7320
    @lalranjith7320 ปีที่แล้ว +45

    අපි වගේම අපේ කෙනෙක්. ආඩම්භරයි.

  • @krishanthap.g6309
    @krishanthap.g6309 ปีที่แล้ว +38

    සුපිරි කාලාකරුවෙක්.. පට්ට ❤❤❤❤❤

  • @k.k.d.danapalakulathunga6429
    @k.k.d.danapalakulathunga6429 ปีที่แล้ว +8

    රටටම ජයවේවා මාලිමාව රජවේවා

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว +15

    සංගීත්.කියන්නෙ.ගැම්මක්.තමා.⁣ඉතිං
    ❤️❤️❤️👍👍👍❤️❤️❤️👍👍👍🙏

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 ปีที่แล้ว +21

    සංගීත් ඔබ මේ රටට ආඩම්බරයක් ...👏👏👏👏👏👏👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว +14

    ජාතික. නිදහස.උදෙසා.කලාව.උපයෝගී.කරගත්.සුන්දර.නිහතමානී.කලාකරුවානනි.....
    ඔබ.තුමාට.ජාතියේම.ප්‍රනාමය...❤️❤️❤️

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 10 วันที่ผ่านมา +2

    මාලීමාවට ජයවේවා

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 ปีที่แล้ว +15

    සැබෑ නිදහස් රටක් කරා අපි ළඟාවෙමින් තිබෙනවා. Npp සහෝදරයින්ට රටට නිදහස ලබාදීමට හැකිවේවා 🌹🌹

  • @Dprasanna1430
    @Dprasanna1430 ปีที่แล้ว +24

    සංගිත්.. අපි song ක් හදලා කියමු NPP සහෝදරයන්ට එ වගෙම ජනතා වට දැනෙන්නේ . හොද ආරම්භයක් ගමු . NPP අදරෙයි 💐💐

  • @ritahapuarachchi5745
    @ritahapuarachchi5745 9 วันที่ผ่านมา +2

    කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැහැ මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 4 วันที่ผ่านมา

    සුපිරියි,සුපිරියි කියලා වැඩක් නැහැ.මාලිමාවට ජයෙන් ජයවේවා🎉 🎉🎉🎉🎉

  • @anuruddaanu1674
    @anuruddaanu1674 7 วันที่ผ่านมา +1

    අපි අපේ ගම් පිටින් පවුල් පිටින් චන්දෙ දෙන්නෙ මාලිමාවට විතරයි ❤❤❤❤

  • @wasanthalal-iw4kj
    @wasanthalal-iw4kj 4 วันที่ผ่านมา +1

    මා පිය දෙරනට පින්වත්
    දරුවන් නේ මේ සැවම
    ජයවේවා

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว +82

    ජය වේවා ..වසන්ත mudalige විරු පුතාගෙ නිදහස වෙනුවෙන් මොනවා හරි කරන්න ....ජය වේවා malimawata

  • @anniesilva9361
    @anniesilva9361 5 วันที่ผ่านมา

    අහනවා බලනවා මේ අපි කවුරුද..👍👍👍 ලස්සන ගීතයක්..

  • @sunethnalinda8790
    @sunethnalinda8790 5 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා ❤

  • @donint9871
    @donint9871 ปีที่แล้ว +32

    සුන්දර මිනිසුන්❤❤❤

  • @user-gg4ks5rg9g
    @user-gg4ks5rg9g 5 วันที่ผ่านมา

    හරිම සරල සුන්දර බවක් දැනෙන්නේ මේ වගේ උගත් බුද්ධිමත් පිරිසක් මැදත්. ලංකාවට එනවා මගේ ජන්දෙ දෙන්න. ❤ සුභ පතනවා UAE ඉදලා.
    මාළිමාවට ජය නියතයි 👌

  • @hansalaperera7747
    @hansalaperera7747 ปีที่แล้ว +29

    අනේ අපේ ලාංකිය ජනතාවට ඉක්මනින් සැනසීමෙන් ඉන්න කාලයක් උදාවේවා

  • @sunilwickramasinghe4436
    @sunilwickramasinghe4436 4 หลายเดือนก่อน +2

    අපේ අද දවසෙ වික්ට හාරා....❤, ආඩම්බරයි NPP එකම රෑනෙ කුරුල්ලන්ට🎉

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 23 วันที่ผ่านมา +2

    ජය වේවා......❤❤❤

  • @rohankotelawala7080
    @rohankotelawala7080 ปีที่แล้ว +18

    Sangeeth you are very honest parson,

  • @jayanthakumara8987
    @jayanthakumara8987 ปีที่แล้ว +13

    සුපිරි

  • @anselemperera9661
    @anselemperera9661 ปีที่แล้ว +10

    Jayawewa

  • @Susanthataby
    @Susanthataby ปีที่แล้ว +22

    මාලිමාව හදවතේ තැන❤

  • @anniesilva9361
    @anniesilva9361 5 วันที่ผ่านมา

    ජය වේවා මාලීමාවට....👍👍🌹🌹🌹🌹

  • @neelkantha2898
    @neelkantha2898 ปีที่แล้ว +53

    කලාවට ජාති බේදයක් ආගම් බේදයක් හා උස් පහත් බේදයක් නැහැ.

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +11

    ජයවේවා Npp

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +11

    ජය වේවා සුන්දර මිනිස්සු බිහි වේවා තෙරුවන් සරණයි🙏 🙏🙏❤

  • @suriyabandara2880
    @suriyabandara2880 ปีที่แล้ว +23

    සුන්දර මිනිස්සු ට්කක් එක අරමුණක් කරා ලස්සනයි😄😄😄😄😄😄😄😄😄😄😄😄

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +3

    අනිත් හැමෝමත් වැදගත් තමයි. මාලිමාවට ජය.🙏

  • @pavilanka6969
    @pavilanka6969 ปีที่แล้ว +15

    Niyama kalakaruwek

  • @anniesilva9361
    @anniesilva9361 5 วันที่ผ่านมา

    ජය වේවා සියලුම දෙනාටම තෙරුවන් සරණයි.🙏🙏🌹🌹❤️

  • @gayanathjayathilaka3563
    @gayanathjayathilaka3563 ปีที่แล้ว +22

    නියම මිනිසෙක් නියමයි

  • @deeppal6642
    @deeppal6642 ปีที่แล้ว +11

    අද කට්ටිය හරි ම ලස්සනඉ 🌷🎤🎸🎵🎶🎶🎶

  • @PiyanthaNiroshan
    @PiyanthaNiroshan 19 วันที่ผ่านมา +2

    ලක් මවට ඡය ෙව්වා

  • @dumindaalwis6430
    @dumindaalwis6430 ปีที่แล้ว +3

    තමන්ගේ නිළය ඇතුලේ , තමන් විසින් ගොඩ නගාගෙන තිබෙන සමාජ තත්වය ඇතුලේ සැඟවිලා ඉන්න සැබෑම මනුෂ්‍යත්වය එලියට ගන්න හැකියාව තියෙන්නේ කලාවට කියලා සංගීත් පෙන්නලා දුන්නා ... 🌹🌹🌹🌹❤❤❤❤ ආදරෙයි හැමෝටම ...

  • @prabharathnayake3744
    @prabharathnayake3744 3 วันที่ผ่านมา

    කලාව, විද්‍යාව , විවිධ ආගම් , සංස්කෘතීන් සහ ජාතීන් අගයන සමබර මිනිසුන් සිටින ලොව අති සුන්දරයි.

  • @srigampalaiayanal4695
    @srigampalaiayanal4695 ปีที่แล้ว +18

    ආදරණීය.හදවත්වල.
    කැකෑරෙන.ආදරණීය
    සිතුවිලි........
    සමානත්වයේ.සුවද.
    සිතුවිලි......
    පවනේ.පාකරපල්ලා.
    ඈත.ගම්දනව්වල....
    පෑරුන.හදවත්.දුක්මුසු.
    පපු.කැනැති.සිසාරා.යන.
    එපවන්.රැළි.පෙළින්
    සුවපත්.වේවි..
    සිසිල්කරාවි...සුවද.ආදරය.
    තවන්කරාවි.මල්පල.ඒවි....

  • @shiranianushajayawardena1598
    @shiranianushajayawardena1598 2 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️ ආදරෙයි ...නියමයි..ජයවේවා 👍

  • @rohankotelawala7080
    @rohankotelawala7080 ปีที่แล้ว +17

    Your voice IS very heart filing,

  • @dilankaushalya3379
    @dilankaushalya3379 ปีที่แล้ว +3

    සංගීත් ❤ NPP ජයවේවා

  • @jayanisandamali6125
    @jayanisandamali6125 4 หลายเดือนก่อน +1

    සංගීත් ඔයානම් මරු.මාර සප් එකජ් මාලිමාවට.💖💖💖💖

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +15

    ෂා......හරි ලස්සනයි!!!

  • @janakathilakarathna1936
    @janakathilakarathna1936 ปีที่แล้ว +7

    ජයවේවා ...❤️❤️❤️

  • @leonardfernando6329
    @leonardfernando6329 ปีที่แล้ว +3

    ලස්සනයි , ගොඩාක් සුන්දරයී ,
    අරගලයට ජය වේවා ,

  • @thusithabandara7694
    @thusithabandara7694 ปีที่แล้ว +9

    රටට දැයට ආදරය කරන සැබෑම කලා කරුවන්...ජයවේවා

  • @bilindarajapaksha3858
    @bilindarajapaksha3858 ปีที่แล้ว +25

    ජාතික ජනබල වේගයට ජයවේවා .

  • @sunethradissanayake641
    @sunethradissanayake641 4 หลายเดือนก่อน

    මාලිමාවට ජයම වෙිවා !

  • @nandaweeraathukoralage900
    @nandaweeraathukoralage900 ปีที่แล้ว +10

    කදුලට..සෑනසීම..වේවා

  • @susilratnaweera5482
    @susilratnaweera5482 ปีที่แล้ว +7

    සංගීතයට මාගේ අති විශිෂ්ට ප්‍රණාමය

  • @nethuladissanayake4617
    @nethuladissanayake4617 4 หลายเดือนก่อน

    ජය වේවා !!!!!ජනතාවට !!

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 ปีที่แล้ว +1

    නියමයි නියමයි ආදරෙයි අදරෙයි ජයවේවා ජයවේවා n p p එකට .❤️

  • @chakrawrthilagegamini8978
    @chakrawrthilagegamini8978 ปีที่แล้ว +9

    Jaya🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🇱🇰Jvp

  • @kudagamaks8493
    @kudagamaks8493 ปีที่แล้ว +2

    කලාව, මිනිස් ශරීර මනුෂ්‍යත්වයෙන් පුරවනව...මේ හොඳම උදාහරණයක් ..වෘත්තිකයන් පමණක් වී දැඩිව සිටි සභාව ..අපූරුව ට ඉහිල් වෙන හැටි....ඔව්.සංගීත් මෙතෙක් නොහැඳිනූ අපූරු කලාකරුවා..ජයවේවා මාලිමාවට ,මවුබිම ට ..අපි හැමෝටම ...

  • @zeenafarzeena5715
    @zeenafarzeena5715 ปีที่แล้ว +10

    Very beautiful song

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 9 วันที่ผ่านมา

    ජයවේවා