ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මට දැනෙනා ලෙසට රජ ගෙම්බාය|ඔබ වැනි අමනයෙක් සිරිලක සිටියේ නැත,කවි කිය කිය රොඩ්නි පාලකයින්ගේ රෙදි ගලවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • මට දැනෙනා ලෙසට මහරජ ගෙම්බාය | ඔබ වැනි අමනයෙක් සිරිලක සිටියේ නැත , කවි සිංදු කිය කිය රොඩ්නි පාලකයින්ගේ රෙදි ගලවයි | වදින තැන් වලට වදින්න රොඩ්නි කරපු සැර කතාව - Rodney Warnakula

ความคิดเห็น • 654

  • @sgammampila9263
    @sgammampila9263 ปีที่แล้ว +100

    නියමයි රොඩ්නි.

  • @sreeathukorala1342
    @sreeathukorala1342 ปีที่แล้ว +106

    රොඩ්නි,ඔබ නියම මග තෝරා ගත් විසිස්ට
    කලා කරුවෙකි.
    ආදරෙය් ඔබට .
    මාලිමාවට ජයවේවා !

    • @jayanthakulathilake3586
      @jayanthakulathilake3586 ปีที่แล้ว +2

      Thanks Rodny mahathmaya, pudgalika was nobala rata gana pamanak hithwala npp ekata sahayogaya deema gena.

  • @laxmankumara8645
    @laxmankumara8645 ปีที่แล้ว +185

    රොඩ්නි සහෝදරයා.... මොලේ ඇති මිනිසෙක්, කලාකරුවෙක් ලෙසට අපි පිනවමින් ඔබ රටට කල සේවය ට වඩා වැඩි සේවයක් කරන්නට ඉදිරිපත්වීම සෙසු කලාකරුවන්ටත් ආදර්ශයක්. චන්දය මාලිමාවට
    ජයවේවා.... ජනතාවට..

  • @manelmorris4785
    @manelmorris4785 ปีที่แล้ว +160

    රොඩිනි සහොදරයා ඔබ වැනි කාලාකරැවන් අපට ආඩමිබරයක් ජාතික ජනබල වේ‍ගයට ජය වේ‍වා❤

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 ปีที่แล้ว +339

    ජරාජීර්ණ නාකිහම්පඩයන්ගේ නිල් කොළ පොහොට්ටු දේශපාලනයට සාපවේවා !!!!! අනුර අයියේ ඔබට ජය

    • @gamagenadeekadilshan3151
      @gamagenadeekadilshan3151 ปีที่แล้ว +19

      සහතික ඇත්ත දැං කැපුවත් කොල කැපුවත් නිල් කියපුඑවුනුත් දැං මොනවා කරගනියිද දන්නෑ නේද ලගදිදැක්කා වයසක ගෑනුකේනේක් අමිබලමක වගේ කිලිටි ජරාජිරන වේච්ච ගේක ඉදං නාකිමයිනගේ පොටෝවගයක් හංගලා තියලා එළියට ගන්නවා ළමයි කඩලා දාායිකියලා හැංගුවලු එයාලගේ ගොංකම දැක්කම පුදුම තරහක් ආවා තව වයසක පිරිමි කේනේක් කියනවා යුද්ධය ඉවරකරපු නිස මහින්ද අපි පාංකැල්ලක් හරි කාලා අමාරැවේං හරි ජිවත් වේනවලු ගොංහරක්ට මොළේ තියේනවා ඒ නාකිහමිපඩ දේකට වඩා ගොං හැත්ත

    • @WISEMARTIAL
      @WISEMARTIAL ปีที่แล้ว +6

      @@gamagenadeekadilshan3151 නොදකින්...

    • @maheshsuranga4092
      @maheshsuranga4092 ปีที่แล้ว +2

      Dan e gonnu ne

  • @mudugamuwa2417
    @mudugamuwa2417 ปีที่แล้ว +49

    රොඩ්ණිවෛර්ණකුල ඔබටත් ජාතිකජනබලයටත් ජයමවේවා

  • @cricnews10034
    @cricnews10034 ปีที่แล้ว +124

    NPP එකටම ගැලපෙන හොද කලාකරුවෝ සෙට් එක්ක ඉන්නව.... ඔබ සියළු දෙනාගේම ප්‍රයත්නය සඵල වේවා

  • @kapila1110
    @kapila1110 ปีที่แล้ว +73

    සුපිරි ජයවෙිවා,,ජයවෙිවා,,,,මාලිමාවට ජය රටහදමු ,,♥♥♥♥♥♥♥🙏🙏🙏🙏🙏🙏🙏

    • @palithaperera2944
      @palithaperera2944 ปีที่แล้ว +3

      එළ, ඔහොම යමු. අපි ජාඇල යූන්පී. මෙදා සැරේ npp👌✌️

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว +1

      @@palithaperera2944 🤝🤝🤝🤝

  • @kramanoj1
    @kramanoj1 ปีที่แล้ว +232

    කඹුරුපිටියේ අපි මෙදාපාර අපි අපේ කතිරේට වටිනාකමක් දෙමු. අපි හැමෝගෙම කතිරේ "මාලිමාව" ට දෙමු.

    • @successmindsinhala
      @successmindsinhala ปีที่แล้ว +12

      අනිවාර්යයෙන්ම ජයවේවා....

    • @m.w.somapala3424
      @m.w.somapala3424 ปีที่แล้ว +9

      අනීවාර්යයෙන්ම ජාතික ජනබල වේගයට ජය නියතයි

    • @kaweendilru95
      @kaweendilru95 ปีที่แล้ว +5

      Ammata hudu. Menna kamburupitiye ekek. Balamu meda paarawath kamburupitiye gonnunta mole paadeida kiyala.

    • @danushkalasantha8643
      @danushkalasantha8643 ปีที่แล้ว +8

      Aniwa aiya , math dila na , me para denawa adu gane ape daruwo wenuwen wath

    • @WISEMARTIAL
      @WISEMARTIAL ปีที่แล้ว +7

      කඹුරුපිටියේ ඔබ අද අංතට්ටුව පසෙකලා මොළය පාවිච්චී කිරීම ගැන සතුටු වෙනවා!! ජාතික ජනබලවේගයට ජයවේවා!

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 ปีที่แล้ว +92

    බොහෝ ම ස්තූතියි රොඩ්නි ඔබ ට මෙම ජනතාව දැනුවත් කිරීම වෙනූවෙන්

  • @samaravickrama2703
    @samaravickrama2703 ปีที่แล้ว +45

    රොඩ්නි ඔබ අපිට ආඩම්බරයක්

  • @indragith9768
    @indragith9768 ปีที่แล้ว +205

    ඔබ වැනි කලාකරුවන් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඉදිරිපත් වීම ගැන සතුටුයි . දේශපාලනකයින් වගේ නෙමෙයි කථාව අහන්න ලස්සනයි .🙏🙏🙏

  • @udayarathnasumithraarachch3645
    @udayarathnasumithraarachch3645 ปีที่แล้ว +40

    රොඩ්නි සහෝදරයා ඔබ සැබෑවටම සැබෑ කලාකරුවෙක්.මේ රටේ ජාතික වස්තුවක්.ඔබ ගැන හරිම ආඩම්බරයි.ජා.ජනබලවේගයට ජයවේවා!

  • @panaduresarananda6455
    @panaduresarananda6455 ปีที่แล้ว +63

    හාස්‍යරසයෙන් අසන්නන් කුල්මත් කරමින්,උපන් රට වෙනුවෙන් අපගෙන් වියයුතු යුතුකම මනාව පැහැදිලිකරදුන් ඔබ, නූතන අන්දරේ.ජයවේවා-ශ්‍රී ලංකා ! ! !

  • @anurakumara5747
    @anurakumara5747 ปีที่แล้ว +61

    කලාකරුවන් සියල්ලගේම සහායෙන් ජනතා හිතවාදී රජයක් බිහි කරමු

  • @christyjayamaha2948
    @christyjayamaha2948 ปีที่แล้ว +49

    රොඩ්නි මල්ලී ඔබ අපේ පමුණුගම බෝපිටියට මහා ආඩම්බරයක් , අභිමාණයක්සේම ,,,,, රට නිවැරදි දිශාව පෙන්වන මාලිමාවට නිවැරදි දර්ශකයක්,,,ඔබ අපට රජෙක් නොව අන්දරේ කෙනෙක්ම වේවා ,,වේවා ,,වේවා ,, මාලිමාව තුලින්, හිඟන පුරවැසියාට ජයමවේවා,, දිරිගැන්වූ රොඩ්නි මලේ ඔබටත් ජයම වේවා ,,වේවා ,,වේවා ,,

    • @stellamarie2998
      @stellamarie2998 ปีที่แล้ว

      Jayawewa jayawewa jayawewa

    • @dahamnimsara6321
      @dahamnimsara6321 ปีที่แล้ว +1

      Grateful

    • @prasadmadhawa9640
      @prasadmadhawa9640 ปีที่แล้ว

      බෝපිටිය කිව්වෙ ගිරිඋල්ලෙ ද?

    • @udayakumara3361
      @udayakumara3361 ปีที่แล้ว

      Bopitiyedi kuddek Mata Katha wadak Kara melagakadi policiya lagadi

  • @damindasuranjith9410
    @damindasuranjith9410 ปีที่แล้ว +69

    රොඩ්නි වර්නකුල කලාකරුවානනි ඔබතුමාට අපේ උපහාරය.❤️❤️❤️❤️වමෙන් ගියත් අපි දකුණේ කිව්වට වැඩක් නැහැ මචන්ල ඔන්න මේපාර තමා හොඳම අවස්ථාව වෙච්ච වැරදි හදාගෙන රට දිනවන්න යුතුකම් ඉටුකරන්න.❤️❤️❤️❤️❤️

  • @shanthakumara9530
    @shanthakumara9530 ปีที่แล้ว +46

    ආඩම්බරයි ඔබ ගැන JVPයට ජයවෙවා

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 ปีที่แล้ว +90

    ඔබතුමා රටට වටින වස්තුවක්.. දීර්ඝායු වේවා🙏❤️❤️

  • @chamildiss
    @chamildiss ปีที่แล้ว +44

    නියම කලාකරුවො 💘💐💘

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 ปีที่แล้ว +214

    පුද්ගලික වාසි නැති බව දැන දැනම රට වෙනුවෙන් ජෙප්පෙක් වීම ආඩම්බරයක් එකම රාමුවේ දේශපාලුවන්ට කඩේ යන වහලෙක් වනවාට වඩා ,,ආදරෙයි ජවිපෙට ,රොඩ්නිට

  • @k.a.d8858
    @k.a.d8858 ปีที่แล้ว +33

    රොඩ්නි කලා කරුවා මම ඉතාමත් කැමති නළුවෙක්

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 ปีที่แล้ว +54

    ජය වේවා! රොඩ්නි සහෝදරයා

  • @user-jo7lg1gg7q
    @user-jo7lg1gg7q ปีที่แล้ว +213

    ජය වේවා අපේ සමන්ත සහෝදරය ඇතුළු ජාතික ජන බල වේගයට

  • @wekandawalathero8872
    @wekandawalathero8872 ปีที่แล้ว +62

    පින්වත් කලාකරුවානනි වර්ණකුල ඔබ සැබවින්ම ප්‍රඤ්ඤාවන්තයෙක් ඔබ සැබවින්ම හොඳ කසේරුකාවක් ඇති මිනිහෙක් ඔබට තුණුරුවන් සරණයි ජාතික ජනබලවේගයට ජයවේවා

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      වෑකඳවල හිමියනි.... ඔබට බෙහෙවින් ස්තුතියි

  • @chamiyabroofficial
    @chamiyabroofficial ปีที่แล้ว +17

    ජනබලවේගය මේ පාර සූක්ෂමව මිනිසුන් ගේ සංවේදී තැන් අල්ලනවා....සුබ ගමන්......

  • @m.w.somapala3424
    @m.w.somapala3424 ปีที่แล้ว +295

    ⁣දේශය අවදි කරන රොඩ්නි කලා කරැවානනි ඔබට අපගේ උත්තමාචාරය,ජාතික ජනබල වේගයට ජයවේවා !!!

  • @wijerathnakns251
    @wijerathnakns251 ปีที่แล้ว +34

    සැබෑ ආදරණිය කලාකරුවා ණනි ඔබ අපට කියා දෙන අදහස් කොයිතරම් වටිනවාද .ඔබතුමා ට බොහොම ස්තුතියි ජාතික ජන බලවේගය ජයග්‍රහණය වෙනුවෙන් ජන මන පුබුදුවන ආදරණිය කලාකරුවා ණනි ඔබ අපට අනර්ඝ වස්තුවක් .

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 ปีที่แล้ว +23

    ආසයි රොඩ්නි දැකීමත්.. ඔබ‍ට දීඝායු.... 🙏🙏🙏

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 ปีที่แล้ว +32

    ඔබ වැනි කලාකරුවන් ගැන ආඩම්බරයි . අවුරුදු ගානකට පස්සේ හොද කථාවක් අහන්න ලැබුනට ඔබට පින්. බුදුසරණින් නිදුක් නීරෝගි වේවා .🙏🙏🙏

  • @sriyanisamanthilaka8677
    @sriyanisamanthilaka8677 ปีที่แล้ว +104

    ජාතික ජනබලවේගයට ජයවේවා❤

    • @m.w.somapala3424
      @m.w.somapala3424 ปีที่แล้ว +5

      ජාතික ජනබල වේගයට ජයවේවා !!!

    • @manojbandara1076
      @manojbandara1076 ปีที่แล้ว

      Jaya wewa... NPP

  • @sirimapanangala4404
    @sirimapanangala4404 ปีที่แล้ว +18

    ජයවෙිවා .ජයවෙිවා ...

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 ปีที่แล้ว +67

    අපිත් ඔයාලට ජන්දය දෙනවා.

  • @anurawanniarachchi2981
    @anurawanniarachchi2981 ปีที่แล้ว +10

    ලංකාවේ මජර දේශපාලනය ගැන අන්දරේ උපමාවට ගනිමින් කරපු කතාව සුපිරි 💐💐💐

  • @neshishanaya9263
    @neshishanaya9263 ปีที่แล้ว +23

    අපගේ දේශයට ආශිර්වාද වේවා 💖💖💖💖

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 ปีที่แล้ว +25

    ආදරණීය රොඩ්නි සහෝදරයා ! රටේ දරුවන් වෙනුවෙන් මේ නඟන හඬට මගේ ප්‍රණාමය ! ජයවේවා සහෝදරයා ! ජය නියතයි !

  • @tharangaerandani3813
    @tharangaerandani3813 ปีที่แล้ว +8

    හැමදාම මිනිස්සු ඇවිත් කතාඅහනවා. ඒත් චන්දෙ දෙන්නෙනෑ. ඒගොල්ලන්ට ආණ්ඩුවක් පිහිටවන්න බෑනෙ කියලා. වැදලා ඉල්ලන්නෙ මේ පාර ඔක්කොම චන්දෙ දීලා බලන්න.එකම එක පාරක්වත් දීලා බලන්න. අරගලයට ජයවේවා ❤❤❤❤❤❤🙏

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 ปีที่แล้ว +14

    ජයවේවා ජයවේවා ජයවේවා!

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 ปีที่แล้ว +13

    නියමයි..💪💪💪💪

  • @saranesaparamadu1755
    @saranesaparamadu1755 ปีที่แล้ว +9

    කතිරයට වටිනාකමක් දෙමු. ජය වේවා!!!

  • @sunethnalinda8790
    @sunethnalinda8790 ปีที่แล้ว +56

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @eshmo9427
    @eshmo9427 ปีที่แล้ว +13

    ජයවේවා ✅✅සහෝදරයා ✅✅✅✅👍👍👍❤️❤️❤️

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 ปีที่แล้ว +19

    ආචාර්ය මහාචාර්ය වරු ඔක්කොම NPP එකත් එක්ක, දුරාචාර්යවරු ඔක්කොම අනිත් පැත්තෙ....

  • @samankumara167
    @samankumara167 ปีที่แล้ว +13

    සියලුම කලාකරුවො තීරනයක් ගත්තොත් සාම්ප්‍රදායික හම්පඩයන්ට කට උත්තර නැතිවෙයි

  • @damayanthiabeygunawardana527
    @damayanthiabeygunawardana527 ปีที่แล้ว +9

    අතිවිශිට යි...ජයම වේවා අපිසැමට...

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +21

    3% තමයි ඒ රටට ඇත්තටම ආදරේ බුද්ධිමත් මිනිස්සු ටික..

  • @wwsthushara7706
    @wwsthushara7706 ปีที่แล้ว +37

    ජාතික ජනබලවේගයට ජය වේවා!!! NPP ජය වේවා!!!

  • @himaliwasundara9098
    @himaliwasundara9098 ปีที่แล้ว +14

    ජයවේවා

  • @donakanthi8684
    @donakanthi8684 ปีที่แล้ว +7

    Niyamai රොඩ්නි අයියේ🌷 ජාතික ජනබලවේගය ට ජය වේවා 🙏🙏🙏❤️❤️❤️

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏👍👍👍👍 ජයවේවා

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว +6

    හරවත්.වැදගත්.කතාවක්.රොඩ්නි
    සහෝදරයා. ප්‍රශස්තයි.අගෙයි.....
    ඔබගේ.දැනුමත්.කථිකත්වයත්.
    ආඩම්බරයි.ජාතික. ජනබලවේගයේ
    ඔබවැන්නන්.සිටීම.🙏🙏🙏🙏❤️❤️❤️

  • @romeshmahanama3396
    @romeshmahanama3396 ปีที่แล้ว +46

    එදා කතිරය දුන්නට මෙදා හරියක් දෙනවා.

  • @romwij
    @romwij ปีที่แล้ว +18

    මේ රට වෙනස්කල හැකියි කියලා හිතන්න එපා.ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ.කරන්න වෙනවා.අපිට වෙන රටක් නෑ.

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +4

    ඔබ නියම අවස්ථාවේ දී මෙලෙස ඉදිරිපත් වීම ගැන ස්තුතියි කලාකරුවාණෙනි.

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว +7

    ජය වේවා❤❤❤❤❤👍👍👍

  • @chamilakrishan8720
    @chamilakrishan8720 ปีที่แล้ว +60

    කලාකරුවා යනු මානව හිතවාදීන්‍ ය. ජාතික ජන බලවේගයට සම්බන්ධ වීම ඉතා අගනේය.

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 ปีที่แล้ว +35

    අපි හැමෝම මාලිමාවට චන්දය දෙමු

    • @PriyanthaRA
      @PriyanthaRA 20 วันที่ผ่านมา

      අනිවාර්යෙන් 👍 හොරු පන්නල දාන්න සමගී වෙන්න

  • @user-mq7zv3bv3i
    @user-mq7zv3bv3i ปีที่แล้ว +7

    රොඩ්නි කළාකරුවා ගැම්මක් තමා ඉතින්.එයාලට සුභ උනා අපට කෙලවුනා 😆😆.මෙදා පාර මගේ චන්දයත් මාලිමාවට 👊

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 ปีที่แล้ว +37

    ජාතික ජන බලවේගයට සුබ අනාගතයක් මාලිමාව ට ජයවවෛවා

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 ปีที่แล้ว +3

    ඔබයි රජා .අවදිකරමු ජනතාවගේ බුද්ධිය.🙏🙏🙏 ඔබතුමාගේ හඬට ගරු කරනවා.🙏🙏🙏යමු ඉදිරියට.

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว +10

    කලාව.උපයෝගී.කරගෙන.
    ජාතික.මෙහෙවරක.නියැලෙන
    තවත්.උසස්.කලාකරුවෙක්.
    ආදරණීය. රොඩ්නි.සහෝදරයා.
    සැබැවින්ම.කුලය.වර්ණයි.....
    කලාව.යොදාගන්නා.අකාරය.
    නිසාම.එමකලාකුලයම.වර්ණයි.
    වර්ණකුල...❤️❤️❤️🙏🙏🙏

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 ปีที่แล้ว +11

    Dear Rodney you are the all rounder of the artists world. As such as you have been chosen correct political party. Wish you all the successes.

  • @roubyrouby1488
    @roubyrouby1488 ปีที่แล้ว +6

    අනුර මහතාට රට වටේ බෙදන්න ඉඩම් වාහන මුදල් නැති උනාට රට වෙනුවෙන් හරි තීරණ ගන්න හොද කොන්දක් තිබුනොත් අපි අපේ උපරිම සහය දෙනවා

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 ปีที่แล้ว +5

    රොඩ්නි ඔබ නියම කලාකරුවෙක් .බලන්න ඔබ ඉදිරිපත් කලේ හාත්සය.ජැක්සන් ප්‍රච්නාසම්පන්න පුද්ගලෙයෙක් හැටියට හුග දෙනෙක් දන්නෙ.ඒත් දේශපාලනයෙදි ඔයදෙන්න තරාදියකට දැන්මොත් ඔබේ පැත්ත කොච්චර බර වැඩිද කියල අපිට තේරෙනව .ස්තූතියි ඔබට මිනිසුන් දැනුවත් කරනවට.ජාතික ජනබලවේගයට ජයවේවා .

    • @pluspro9397
      @pluspro9397 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 👍

    • @pluspro9397
      @pluspro9397 ปีที่แล้ว +1

      අනේ ජැක්සන් ඇන්තනීගෙ දැනුම. දැනුමක් නැති ගොබ්බයොන්ට නම් හොදයි. තමන්ගේ වාසියට හොරුන්ට කඩේ යන ගමන් මිනිස්සු රවට්ටලා රට අනතුරේ දැම්මා.😏

  • @sarathgamini2598
    @sarathgamini2598 ปีที่แล้ว +9

    Rodni mama dakaou nihathamni awiyaja kala කරුවෙක් .ආඩම්බරයකි obatguma gana.ගොඩක් ස්තුතිය .me karkashaka una සමාජයකට tikaka welawakta hari සතුටක් gena දුන්නට .

  • @maheshnalinda3385
    @maheshnalinda3385 ปีที่แล้ว +2

    සහතික සම්පුර්ණ ඇත්ත කාතාව දැන්වත් නිදාගෙන හිටියා ඇති මේ මොඩ මිනිසුනේ චන්දයට වටිනාකමක් දිපාල්ලා මේදා පාරනම් ඔය නාකි මයින්නු ටික මක බැවිලා හැදි ගැවිලා යවමු එකතුවෙන්න හැමොම මාලිමාව දිනවන්න හොද රටක් අදන්න ඉපදෙන්න ඉන්න අනාගත පරපුරට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @leeladisanayake9201
    @leeladisanayake9201 ปีที่แล้ว +8

    Very good ur idea Mr Rodney👍🙏🙏

  • @kdsdhemakumara7047
    @kdsdhemakumara7047 ปีที่แล้ว +5

    ඔබේ කතිරයට වටිනා කමක් ලබා ගන්න නම් නිවැරදි මාර්ගය තෝරා ගනිමු. සැවොම එකතු වී නිසි මග ගමන ආරම්බ කරමු.
    මගේ රටට දළදා හිමි සෙවන යි
    මගේ දැයට දළදා හිමි සරණ යි

  • @leonardfernando6329
    @leonardfernando6329 ปีที่แล้ว +7

    අරගලයට ජය වේවා ,

  • @petitebeverly7127
    @petitebeverly7127 ปีที่แล้ว +50

    All vote for the JVP. A great party . 🙏🙏🙏❤❤❤👍👍👍🌹🌹🌹💪💪💪

  • @fernandochandrasiri696
    @fernandochandrasiri696 ปีที่แล้ว +21

    Well done your dedication is most valuable

  • @athulaperera6209
    @athulaperera6209 ปีที่แล้ว +7

    Great Great Great

  • @YourInspiration888
    @YourInspiration888 ปีที่แล้ว +3

    ජාතික ජන බල වේගයට ජය වේවා! Thank you Rodney!!!!

  • @nalimsali7995
    @nalimsali7995 ปีที่แล้ว +5

    මේ රට හදන්න පුළුවන් ජා.ජ.බලවේගයට පමණයි .ජය නියතයි මාලිමාවට .

  • @collectassestviaweb7587
    @collectassestviaweb7587 ปีที่แล้ว +30

    කුමන තරාතිරමක පුද්ගලයන් අතරදී උවත් අනුර සහොදරයා ඇතුළු ඔබ හැමෝටම ආදරය කරන ඔවුන් සමගම සමපාත වන අපේම ආදරණීය සොයුරු සොයුරියන්ය එනිසා රටේම පුරවැසියන් ඔහුන්ගේම ලේ ඤතීන් ලෙසින් දකිති. එයම අපට පට්ට ගැම්මකි. තමා රටේ පුරවැසියන්ගෙන් තරමක් ඉහලින් ප්‍රභූන් ලෙස සිටින බව පෙන්වීමට " මිත්‍ර වරුණි" යනුවෙන් කිසිම මොහොතක පුරවැසියන් ආමන්ත්‍රණය කරන්නේ නැත.අනුර සොයුර ඇතුළු ඔබලා අපේම ආදරණීයයන්ය. අප හැමදාම ඔබලා සමගයි. ජාතික ජන බලවේගයට ජයවේවා...! මාලිමාවට ජයවේවා......!

  • @cynicalfluffycows1238
    @cynicalfluffycows1238 ปีที่แล้ว +6

    Nicely done .

  • @nishaniperera8747
    @nishaniperera8747 ปีที่แล้ว +14

    All the best NPP

  • @haikavi3036
    @haikavi3036 ปีที่แล้ว +8

    අමුතුම කතාවක්❤️

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u ปีที่แล้ว +1

    Rodniy ඔබ තුමා හට ජය වේවා සාධාරණ යක් කරන්න ඕනෑ ලංකාවට හොඳයි කියන පාලකයකු අපිට ඕනෑ ..නාකි රැල්ල පන්නල දාන්න කෝ

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 ปีที่แล้ว +4

    රොඩ්නි 👏👏👏👏👏👏👏👏♥️♥️♥️♥️♥️♥️.ඔබ අපට සම්පතක් ...

  • @kbt3831
    @kbt3831 ปีที่แล้ว +2

    රොඩිනි අය්යේ උඹට ස්තුතියි.

  • @LuxmanWijesinghe-rz2oe
    @LuxmanWijesinghe-rz2oe 17 วันที่ผ่านมา

    ඔබ තුමාට හදපිරි ස්තුතිය ජනතාව දැනුවත් කලාට බුදු සරනයි ජය වේවා මාලිමාවට

  • @shiromanie2259
    @shiromanie2259 ปีที่แล้ว +2

    රොඩ්නි අය්යා රට වෙනුවෙන් ඉදිරිපත් වීම අපෙ පිනකට. අපෙ දෙමාපියන් දැනුවත් කිරිම ඉතාහොදයි. හැමදාම ආදරෙයි .👏👏❤️🙏

  • @jism1987
    @jism1987 ปีที่แล้ว +33

    ලංකාවම ජාතික ජන බලවේගයට 🧭❤

  • @juliassunilfernandodombawa4417
    @juliassunilfernandodombawa4417 ปีที่แล้ว +4

    ජය වේවා 🧭💐🇨🇦🇨🇰🇦🇺💐

  • @chandrakanthi3162
    @chandrakanthi3162 ปีที่แล้ว +16

    👍👍👍👍👍👍👍 cyprus.

  • @saliyamirihagalla2551
    @saliyamirihagalla2551 ปีที่แล้ว +8

    ජාතිකජනබලවේගය ජයවේවා !!!❤️❤️❤️❤️❤️

  • @sampathk1212
    @sampathk1212 ปีที่แล้ว +51

    N.P.P. / S.Y.U. / J.V.P. ලංකාවෙ නොතිබ්බනම් මේ වෙද්දිත් මුන් රටම මංකොල්ල කාලා මිනිස්සු සාගතේ මැරිලා ..

    • @neshishanaya9263
      @neshishanaya9263 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත. නිරන්තරයෙන්ම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමු.💖

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว +1

      Sahathika ettha

  • @imamudeenishan5281
    @imamudeenishan5281 ปีที่แล้ว +2

    කතාවේ හරය ගොඩාක් වටිනවා

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +5

    Npp 🌹🌹.සහෝදරයා සහෝදරිය .මේ වීඩියෝ වලට පුලුවන් හැමෝම කොමෙන්ට් එකක් දාමු.ලැබෙන ඊලග පලවෙනි අවස්ථාවෙම අපි වෙනසකට මුල පුරන්නම ඕනෙ .

  • @mssuranga6511
    @mssuranga6511 ปีที่แล้ว +1

    මොනවාවුනත් කතාවනම් සහතික ඇත්ත ජයවේවා මාලිමාවට 💖 💐💐💐👍👍👍

  • @antonanton7267
    @antonanton7267 ปีที่แล้ว +5

    මානවහිතවාදී කලාකරුවන් ජාතික ජනබලවේගය කන්ඩායම සමග එක්වීම ආඩම්බරයි සතුටුයි ස්තුතියි ජයවේවා Npp

  • @kannangarakkps1928
    @kannangarakkps1928 ปีที่แล้ว +10

    NPP ජය.. 🎆🏆️

  • @chandraperera9151
    @chandraperera9151 ปีที่แล้ว +1

    කතාව හොඳයි .ජය වේවා .කලා කරුවන් ජනතාවට කරන්න ඇවිත් කරපුවා නොකර රටට හොද දෙයක් කරන්න .සෑම දේසපාලුවෙක්ම රටට කල හොද නරක දෙකම මතක තිබෙනවා නම් තමයි වැදගත්

  • @Visibletoanyone82
    @Visibletoanyone82 ปีที่แล้ว +9

    ❤️❤️🔥💪💪npp

  • @nandane4647
    @nandane4647 ปีที่แล้ว +6

    ජාතික. ජනබලයට. ජයවේවා 🙏🙏🌹🌹🌹

  • @user-nr1ty3qw3e
    @user-nr1ty3qw3e ปีที่แล้ว +10

    Jaya wewa 🇱🇰 ♥ NPP

    • @rasikajewanthi
      @rasikajewanthi ปีที่แล้ว

      පාට පාට බෙදුනු ඵවුවන්ට චන්දේ දෙන්නේ නෑ මෙදා සැරේ

    • @chandradissanayake8693
      @chandradissanayake8693 ปีที่แล้ว

      Jayawewa 🇱🇰❤️ NPP 🇱🇰🧭🚩

  • @sumithnadakanda4497
    @sumithnadakanda4497 ปีที่แล้ว +4

    🤣🤣🤣🤣... 👌👌👌👌👌.... ❤️❤️❤️❤️❤️... ආදරණිය කලාකරුවෝ... ජනතාව වෙනුවෙන් හිට ගන්න.... 💐💐💐💐

  • @dumindawijesinghe6179
    @dumindawijesinghe6179 ปีที่แล้ว +9

    ජේවීපී ජාතික ජනබලවේගට ජය වේවා ජය වේවා

  • @hasithdasanayake3066
    @hasithdasanayake3066 ปีที่แล้ว +1

    ආසවෙන් අහන් ඉන්න පුලුව්න් කතාවක් .....සුභ පතනව හැමෝටම අනිවා දේශය අවදි කරනු මැන.......😍