පවුර News Alert Balangoda දකින දේට වඩා යමක් සිතන්නට
පවුර News Alert Balangoda දකින දේට වඩා යමක් සිතන්නට
  • 315
  • 1 176 417
Balangoda Nonperiyal Hara Lokanthayata නන්පේරියල් ,බේකර්ස් බෙන්ඩ්,නග්රැග් හරහා ලෝකන්තයට පාරක් සොයා
lBaker's Bend | බේකර්ස් බෙන්ඩ්𝐁𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐍𝐎𝐍𝐏𝐄𝐑𝐈𝐀𝐋 𝐄𝐬𝐭𝐚𝐭𝐞 Nagrec Bangalow, world end
අද අපි බලන්න යන්නේ නන්පේරියල් වතුයාය හරහා නන්සේරියල් පැක්ට්‍රිය, බේකර්ස් බේන්ඩ් , නග්රැක් බංගලාව හරහා ලෝකන්තයට නව මාර්ගයක් සොයාගෙනයි .
බලංගොඩ නගරයේ ඉදලා කිලෝමීටර 18 ක් විතර බදුල්ල පැත්තට ගමන් කරන්න ඕනේ නන්පේරියල් හංදියට.
එම හංදියෙන් ඉස්සරහට යනකොට ඒ පාරේ දෙපැත්තේ තියන මාරම ලස්සන Views ඔයාලට බලාගත හැකියි. නන්පේරියල් මාර්ගයේ හමුවන වංගු අංක වලින් නම් කරලා තියන්නේ. අපි අද මෙම වංගු 33 පහූකර යායුතුයි . බේකර්ස් වංගුව අංක 23 විදියට තමා නම් කරලා තියන්නේ.
නන්සේරියල් මාර්ගයේ හමුවන තවත් සුන්දරම ස්ථානයක් තමයි බේකර්ස් බෙන්ඩ්. මෙම මාර්ගය ඉහලට ගෙනියන්න අමාරුම ස්ථානයකින් වංගුවක් නිර්මාණය කරමින් තමයි මේ බේකර්ස් බෙන්ඩ් එක හදලා තියෙන්නේ. 1920 තමයි නත්පේරියල් වතුයායේ තේ වගාව ආරම්භ වේලා තියෙන්නේ. වී. ඊ. කර්ස් කියන සුදු ජාතික වතු පාලකවරයා තමයි මේ වතු යායේ මාර්ග පද්ධතිය නිර්මාණය කරන්න මුලික වෙලා තියෙන්නේ. එම නිසා ඹහු සිහි වෙන්න මෙම බේකර්ස් බෙන්ඩ් එක ඔහුගේ නමින් නමි කරන්නෙ. මෙතන උස මුහුදු මටිටමේ සිට අඩ් 5000යි . මෙම සුන්දර බේකර්ස් බෙන්ඩ් එකට පහල නිම්නය වගේම ලංකාවේ දකුණු පලාතේ විශාල ප්‍රදේශයක් හා හපුතලේ ආදි ප්‍රදේශ දැක ගත හැක.බේකර්ස් බෙන්ඩ් එකේ ඉදන් ඉදිරිය නරඹන විට මනරම් කදු පන්ති වන ගොමොල්ලිය සහ බලතුඩුව කදු වැටිය වලින් ගලා බසින දිය ඇලි ගණනාවක්ම දැක ගැනීමට පූලූවන් .මෙතන විනාඩි කිපයෙන් කීපය මීදුමෙන් වැසි යමින් පුදේශය සම්පූර්ණයෙන්ම නොපෙනි යයි .ඒ තමයි මෙතන තිබෙන විශේෂත්වය.
බේකර්ස් බෙන්ඩ් එකේ ඉදන් දකුණු අත පැත්තේ තියෙන්නේ ගොන්මලේ කඳු වැටිය මේ කන්දේ එක් තැනක තියෙනවා ස්වභාවිකව පිහිටි ලංකාවේ හැඩය ගත් ලංකා සිතියමක් දැකගැනීමට පුලුවන් වෙලාවකට ඝණ මීදුමෙන් මුළු වටපිටාවම වසාගන්න , තවත් වෙලාවකට අමුතුම නිස්කලංක බවක් එක්ක ගුප්ත බවක් දැනෙන මුහුදු මට්ටමේ සිට අඩි 7000 ක් උසින් පිහිටි සොදුරුතම නැවතුමක් නග්රැග් බංගලාව
බේකර්ස් ආණ්ඩුකාරයා හෝර්ටන් තැන්නේ විසූ සියලුම අලින් දහස් ගණනින් විනෝදය පිණීස මරා දැමූ අතර ඒ අවට තේ වතු සංවර්ධනය ද සිදු කරන ලදී. බේකර්ස් ඇල්ල හෝර්ටන් තැන්නේ පිහිටා ඇත.ඒ ඔහුගේ නමින් ඇති ස්ථානයි. සුදු ජාතීන්ට අතීතයේ යාන වාහන ​​නොතිබුණු නිසාවෙන් ඔවුන් ගමන් බීමන් ගියේ අසරුවන්ගේ මතිනි. මෙලෙස බේකර්ස් ආණ්ඩුකාරවරයා ඉහළ ගලගම ලඳු යාය ප්‍රදේශයේ සිට නන්පෙරියල් නග්රැක් හරහා ඉදල්ගස්හින්න දුමිරිය ස්ථානය වෙත ළඟා වීමට ඉතාමත් දුෂ්කර අශ්ව මාර්ගයක් පවා භාවිත කළ අතර වාර්තමානයේ පවා එය දක්නට ලැබේ.එයට හොදම සාක්ෂි ගල්වලින් තැනූ බෝක්කු තැනින් තැන දැකිය අතර අඩි හයක් පමණ පලලට මාර්ගය තැනින් තැන ගල් අතුරා ඇති ආකරය අදටත් දැකිය හැක.
බංගලාවට අසලින් පොඩි දොළ පාරක් ගලාගෙන යනවා. මේ දොල පාර සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයත් මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයත් වෙන්වේ. දොලෙන් එහා පැත්ත හෝර්ටන් තැන්න රක්ෂිතයයි.බංගලාවට දකුණු පැත්තෙන් අඩි පාරක් තියෙනවා ලෝකාන්තයට, මේ ආදී පාර දිගේ ගිය විට ලෝකාන්තයට යා හැකිය. මේ මාර්ගයේ අප ගමන් කලේ හැබැයි එක සම්පුර්ණ නීතිවිරෝධී ඇතුල් වීමක්. මාට්ටු වුනොත් බඩුම තමා. නුවර එලියේ උසාවියේ තමා නවතින්න වෙන්නේ . අපි ඒ පාරෙන් ලෝකාන්තෙට ගියේ පසූගිය කාලේ මහත් ආන්දොලනයකට ලක්වූ බලංගොඩින් ලෝකන්තයට මාර්ගයක් සොයාගෙනයි. ඒ ගියේ අදාල නිලධාරින් ද සමගයි. මෙහි ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම්ය.ඔබ කිසි විටෙකදී මෙම මාර්ගය පාවිච්චියට නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි
Bakers Bend is one of the most beautiful and unique place to visit. Baker’s Bend viewpoint situated in upper side of the Nonpareil Estate close to Belihuloya. It is a unique horse-shoe shaped bend located at the 23rd bend of the Nonpareil Estate Road leading from Belihuloya to Nagarak Banglow.This video consists of a tour that we did to at Bakers Bend and Nagrak village.
Unwind and soak in nature’s beauty at Nagrak Bungalow, perched at 7000 ft above sea level in Sri Lanka’s highest elevated village.
With views of the stunning Horton Plains and the World’s End trail, this cozy hideaway offers 4 spacious bedrooms, and dining facilities and can comfortably accommodate groups of up to 10.
มุมมอง: 466

วีดีโอ

හම්බේගමුවේ කංසා හේන් හතකින් ගංජා ගස් 25560 වනසා තිදෙනෙකු අත්අඩංගුවට
มุมมอง 10714 วันที่ผ่านมา
හම්බේගමුවේ කංසා හේන් හතක් වනසා තිදෙනෙකු අත්අඩංගුවට හම්බේගමුව පොලිස් වසමේ පුදේශ කිපයක නීතිවිරෝධීව කැලෑ රක්ෂිත පුදේශය තුල වගාකර තිබ ගංජා හේන් හතක් අවට පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්ගේ ද සහය ඇතිව, (පොලිස් නිලධාරින් පනස් හයක් ද, යුදහමුදා නිලධාරීන් අට දෙනකු , විශේෂකාර්යබළකා නිලධාරීන් හතරදෙනෙකුද , ගුවන් හමූදා නිලධාරීන් දෙනකුද ) සහයෝගීත්වයෙන් ඊයේ දිනය පූරා කල නීතිවිරෝධී ගංජා වැටලීම් අලුත්වැව , කිලිමු...
අනතුරක් සිදුකර දැරියකට තුවාල පලා ගිය ලොරියේ එල්ලුනු පියා විදුලි කණුවක හප්පා මරලා.CCTV සමග
มุมมอง 17414 วันที่ผ่านมา
යතුරැ පැදි අනතුරක් සිදු කර සත් හැවිරිදි දැරියකට තුවාල සිදුකර පලා ගිය ලොරි රථයේ දොරේ සහ විදුරැවෙි එල්ලුනු පියෙකු විදුලි කණුවක හප්පා මරලා. ඝාතනය කරන CCTV දර්ශන ඇත. බලන්ගොඩ නගරයේදි යතුරු පැදියක් අනතුරට ලක් කර සත් හැවිරිදි දැරියකට තුවාල සිදුකර පලාගිය ලොරි රථයක් පිටුපස එම දැරියගේ පියා යතුරු පැදියෙන් ලුහුබැඳ ගොස් එම ලොරි රථයේ රියදුරු අසුන පැත්තේ ඇති විදුරැවෙි එල්ලි රියදුරු අල්ලා ගැනිම උත්සාහ කර තිබෙන...
ලස්සන නර්තනයක් බලංගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසල
มุมมอง 57921 วันที่ผ่านมา
ලස්සන නර්තනයක් බලංගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසල
පින්නවල පොලිසියෙන් ගෘහ භාණ්ඩත් සමග නිවසක් අසරණ පවූලකට ලබාදෙයි
มุมมอง 3.3K28 วันที่ผ่านมา
පොලිසියෙන් අංග සම්පූර්ණ නිවසක් ඉතාම අසරණ පවුලකට මේ උතුම් පොහොදින ලබාදිම සබරගමුව පලාත් භාර.ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ රාජකාරියෙන් ඔබ්බට සංකල්පය යටතේ පොලිස් නිලධරයන්ගේ හා පුදේශ වාසි පරිත්‍යාගශිලින්ගේ දායකත්වයෙන් බලංගොඩ පින්නවල ඇටවක්වලදි මෙම නිවස තනා භාරදීම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා අතින් සිදුවිය. මෙම අවස්ථාවට වැඩම කල අමරපුර මහා නිකායේ වැඩ බලන උත්තරීතර මහා නා...
ලක්ෂපාන ඇල්ලෙන් තරුණියන් අටදෙනෙකු පනී
มุมมอง 86Kหลายเดือนก่อน
ලංකාවේ පලමු වතාවට ලක්ෂපාන ඇල්ලෙන් ලුණ ආධාරයෙන් පැන්න තරැණ තරුණියන් ලංකාවේ පලමු වතාවට ලංකාවේ උසම දිය ඇලි අතරින් අටවන ස්ථානය ගන්නා දිය ඇල්ලක් වන ලක්ෂපාන උසින් මීටර් එකසිය විසි හයක් පමණ වේ . ලෝකයේ ත්‍රාස ජන්ම ක්‍රීඩා අතර Rope Jumping ක්‍රීඩාව මාවල් ශ්‍රී ලංකා කණ්ඩායමේ තරැණ තරුණියන් විසි එක්දෙනකු මෙම දිය ඇල්ලෙන් පැනීමට සමත් විය . මෙයින් තරුණියන් අට දෙනෙකු සහා පිරිමි දහතුන් දෙනෙකු සහභාගිවීය. මෙය මාව...
චන්දය කිට්ටුව මට චන්දේ දාන්න එපා කියලා අනුරත් කියයි.....
มุมมอง 141หลายเดือนก่อน
රට දිනන මග බලංගොඩ ආසනය ජාතික ජන බලවේගය බලංගොඩ සදගිරි වලව්වේදි පැවති විද්වත් හමූව
වතු සේවකයන්ට 1700 ක් ලබා දිය යුතුයි.නැත්නම් ජනාධිපති...
มุมมอง 192หลายเดือนก่อน
මිලියන 21.47ක වියදමින් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරිම... බලංගොඩ අධ්‍යාපන කොට්ඨාසයට අයත් හිටුවල සිසිල්ටන් දෙමළ විද්‍යාලයේ මිලියන 21.47ක වියදමින් ඉදිකරන ලද නව දෙමහල් කඩනැගිල්ල අද දින විවෘත කිරීමට සබරගමුව පලාත් ආණ්ඩුකාර නවින් දිසානායක හා අධ්‍යාපන රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් පැමිණ සිටියහ. තවද ගුරුවරුන් විදුහල්පතිවරුන් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක ප්‍රදේශිය ලේකම්තුමිය ඇතුළු විශාල පිරිසක් සහභාග...
පොලිස් මූරපොලක ඇති ලංකාවේ පලමු පුස්තකාලය රත්නපුර බස් නැවතුම් පොලේ
มุมมอง 163หลายเดือนก่อน
පොලිස් මූරපොලක ඇති ලංකාවේ පලමු පුස්තකාලය රත්නපුර බස් නැවතුම් පොලේ
78 කාන්තාව දූෂණයෙන් දිවි හැර යයි. 17 සිසුවෙකු 8 දක්වා බන්ධනාගාරයට
มุมมอง 3.6Kหลายเดือนก่อน
78 කාන්තාව දූෂණයෙන් දිවි හැර යයි. 17 සිසුවෙකු 8 දක්වා බන්ධනාගාරයට
ඓතිහාසික මිහිඳු මහා පෙරහැර සියවන වරට බලන්ගොඩ නගරයේදි ඉතා විචිත්‍ර ලෙස විිදිි සංචාරය කිරීම.
มุมมอง 467หลายเดือนก่อน
ඓතිහාසික මිහිඳු මහා පෙරහැර සියවන වරට බලන්ගොඩ නගරයේදි ඉතා විචිත්‍ර ලෙස විිදිි සංචාරය කිරීම.
විශ්වවිද්‍යාල තුළ සහ ඒ අවට ආරක්ෂාව සඳහා පොලීසිය යෙදවීමට එරෙහිව අන්තරේ කැදවූම් කරු මදුෂාන් ඉන්ද්‍රජිත
มุมมอง 115หลายเดือนก่อน
විශ්වවිද්‍යාල තුළ සහ ඒ අවට ආරක්ෂාව සඳහා පොලීසිය යෙදවීමට එරෙහිව අන්තරේ කැදවූම් කරු මදුෂාන් ඉන්ද්‍රජිත
විද්‍යාලෝක මහා විද්‍යාලය සිසුන්ගේ මහා පොසොන් කුඩූ රාජයා
มุมมอง 186หลายเดือนก่อน
විද්‍යාලෝක මහා විද්‍යාලය සිසුන්ගේ මහා පොසොන් කුඩ රාජයා
සමන්ත විද්‍යරත්න ජාතික විද්වත් සංවිධානයේ බලංගොඩ ආසන සමූලුව බලංගොඩ වලව්වේ දි පැවැත්විය.
มุมมอง 81หลายเดือนก่อน
සමන්ත විද්‍යරත්න ජාතික විද්වත් සංවිධානයේ බලංගොඩ ආසන සමූලුව බලංගොඩ වලව්වේ දි පැවැත්විය.
ඓතිහාසික මිහිදු මහා පෙරහැරට සමගාමීව පූජ්‍ය දොළොස්වල උදිතධීර ස්වාමින්වහන්සේ පැවැත්වූ ධර්ම දේශනාව.
มุมมอง 418หลายเดือนก่อน
ඓතිහාසික මිහිදු මහා පෙරහැරට සමගාමීව පූජ්‍ය දොළොස්වල උදිතධීර ස්වාමින්වහන්සේ පැවැත්ව ධර්ම දේශනාව.
NPP කියන්නෙත් JVP මයි . මහේෂ් සේනානායක හිටපු හමුදාපති පවසයි
มุมมอง 194หลายเดือนก่อน
NPP කියන්නෙත් JVP මයි . මහේෂ් සේනානායක හිටපු හමුදාපති පවසයි
ආශිර්වාදාත්මක අබතෙල් පහන් පුජාව ආලෝක දල්වාලමින් කාව්‍ය විශාරද පූජ්‍යපාද දීගල පියදස්සී හිමි බලංගොඩ
มุมมอง 2292 หลายเดือนก่อน
ආශිර්වාදාත්මක අබතෙල් පහන් පුජාව ආලෝක දල්වාලමින් කාව්‍ය විශාරද පූජ්‍යපාද දීගල පියදස්සී හිමි බලංගොඩ
පූජ්‍ය නෙල්ලිවල විමලජෝති නාහිමිපාණන් වහන්සේ ආදාහන පූජෝත්සවය සම්පූර්ණයෙන්ම
มุมมอง 2292 หลายเดือนก่อน
පූජ්‍ය නෙල්ලිවල විමලජෝති නාහිමිපාණන් වහන්සේ ආදාහන පූජෝත්සවය සම්පූර්ණයෙන්ම
පිණ්ඩපාත චාරිකාව
มุมมอง 2922 หลายเดือนก่อน
පිණ්ඩපාත චාරිකාව
පූජ්‍ය නෙල්ලිවල ශ්‍රී විමල ජෝති මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන උත්සවය🙏🙏🙏🙏🙏🙏🙏
มุมมอง 2.7K2 หลายเดือนก่อน
පූජ්‍ය නෙල්ලිවල ශ්‍රී විමල ජෝති මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන උත්සවය🙏🙏🙏🙏🙏🙏🙏
බලංගොඩ නගරය යට වූ ඓතිහාසික අවස්ථාව
มุมมอง 2.8K2 หลายเดือนก่อน
බලංගොඩ නගරය යට ව ඓතිහාසික අවස්ථාව
thaiwan Root Medical Peace Corps වෛද්‍ය සායනය සිංහසමාජය බලංගොඩ
มุมมอง 902 หลายเดือนก่อน
thaiwan Root Medical Peace Corps වෛද්‍ය සායනය සිංහසමාජය බලංගොඩ
තායිවාන් වෛද්‍ය වරුන්ගේ වෛද්‍ය සායනය සංවිධානය බලංගොඩ ව්‍යාපාර හිමියන්ගේ සංසදය..
มุมมอง 2212 หลายเดือนก่อน
තායිවාන් වෛද්‍ය වරුන්ගේ වෛද්‍ය සායනය සංවිධානය බලංගොඩ ව්‍යාපාර හිමියන්ගේ සංසදය..
ලංකාවේ විශාලතම සමනලයා තට්ටු දෙක අතර දුර අගල් 9 යයි
มุมมอง 1692 หลายเดือนก่อน
ලංකාවේ විශාලතම සමනලයා තට්ටු දෙක අතර දුර අගල් 9 යයි
කොට්ටිබූල්වල වලගම්බා රජමහා විහාරයේ රං වැට, ධාතු පූදර්ශනය අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ
มุมมอง 2122 หลายเดือนก่อน
කොට්ටිබූල්වල වලගම්බා රජමහා විහාරයේ රං වැට, ධාතු පූදර්ශනය අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ
lpl වලත් දුෂණ වංචා හෙළිකරන මාධ්‍ය හමුව හේෂා මංත්‍රිතුමා
มุมมอง 762 หลายเดือนก่อน
lpl වලත් දුෂණ වංචා හෙළිකරන මාධ්‍ය හමුව හේෂා මංත්‍රිතුමා
බෝතලයක් තුල සකස් කල අපුරු පහන් කූඩුව බලංගොඩ රෝහලේදී නැරඹිය හැක
มุมมอง 4802 หลายเดือนก่อน
බෝතලයක් තුල සකස් කල අපුරු පහන් කූඩුව බලංගොඩ රෝහලේදී නැරඹිය හැක
සර්වඥතු මංදිරය විවෘත කිරිම හා කල්තොට රජ දහානේ අසිරිමත් බුදුගල පුදබිම කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ
มุมมอง 2223 หลายเดือนก่อน
සර්වඥතු මංදිරය විවෘත කිරිම හා කල්තොට රජ දහානේ අසිරිමත් බුදුගල පුදබිම කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ
பொகவந்தளாவை ராவுள தேரரின் சுருக்கமான பௌத்த மத போதனை.බගවන්තලාවේ රාහුල හිමිගේ කෙටි බුදු වදනක්
มุมมอง 423 หลายเดือนก่อน
பொகவந்தளாவை ராவுள தேரரின் சுருக்கமான பௌத்த மத போதனை.බගවන්තලාවේ රාහුල හිමිගේ කෙටි බුදු වදනක්
මෙවර අපොස සාපෙල විභාගේ ලියන්න ආශිර්වාද ගන්න කෝවිලට ගිය සිසූවා එතනදීම අවසන් ගමන්යයි.
มุมมอง 3213 หลายเดือนก่อน
මෙවර අපොස සාපෙල විභාගේ ලියන්න ආශිර්වාද ගන්න කෝවිලට ගිය සිසූවා එතනදීම අවසන් ගමන්යයි.

ความคิดเห็น

  • @SaduniSaduni-hd5dk
    @SaduniSaduni-hd5dk 15 ชั่วโมงที่ผ่านมา

    Sahodaraya..oyage.ammata.oya.hadunisa.amma.buduwena.ona.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SaduniSaduni-hd5dk
    @SaduniSaduni-hd5dk 15 ชั่วโมงที่ผ่านมา

    Sahodaraya.oyanam.patta.amu.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️adarei

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 วันที่ผ่านมา

    ethakota mun godadapu illan.waradi karalath mahaththaya kiyana ekage kata.

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 วันที่ผ่านมา

    Okunta gahapalla .

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 วันที่ผ่านมา

    Mewege unwa manik sanasthawe thiyaganna unuth horu.mun gaththa illam thiyenawane.munta daduwam depalla.

  • @priyangikagunawaedhana4256
    @priyangikagunawaedhana4256 3 วันที่ผ่านมา

    💖💖💖💐

  • @milkashenaly6426
    @milkashenaly6426 3 วันที่ผ่านมา

    Koheda me

    • @pawuranews
      @pawuranews 3 วันที่ผ่านมา

      Ambuluwawa

  • @DouglasAbeysiriwardhana
    @DouglasAbeysiriwardhana 5 วันที่ผ่านมา

    Apitath waraduna dan thama therumyanne malimawata jayaweywa.❤❤❤

  • @AravindaWettawe
    @AravindaWettawe 10 วันที่ผ่านมา

    අනුන්ට මඩ ගහන ජවිපෙ සක්කිලියා

  • @palithawaralekumbura6628
    @palithawaralekumbura6628 15 วันที่ผ่านมา

    දුකේ බෑ අප්පා 😢

  • @Ganidudarshana95
    @Ganidudarshana95 16 วันที่ผ่านมา

    අපිත් වහන පදිනව උ වගේ අසමත්ජාති ව්හිදියටනම් පදින්නෙ නැ.ඔකට ඔකගේ ජිව්ත කලෙම ව්දවන්නම වෙයන්.

    • @pawuranews
      @pawuranews 14 วันที่ผ่านมา

      මිනිමැරුම් චෝදනා තියෙනවා

  • @DamayanthiNirosha-tn9zb
    @DamayanthiNirosha-tn9zb 17 วันที่ผ่านมา

  • @user-vd4kc3gg9c
    @user-vd4kc3gg9c 18 วันที่ผ่านมา

    ❤❤

  • @ashokadamayanthi663
    @ashokadamayanthi663 18 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි මේ දරුවන් ට මාගේ උණුසුම් සුබ පැතුම් !❤

  • @nilukanandasena7088
    @nilukanandasena7088 20 วันที่ผ่านมา

    නිර්මාණ කළ මම වඩාත් සතුටු වෙමි

  • @muniappanrukmani7184
    @muniappanrukmani7184 21 วันที่ผ่านมา

    Lassanai 🙏👍

  • @RathnasiriPerera-ey3eh
    @RathnasiriPerera-ey3eh 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Aesthetic_girl123.
    @Aesthetic_girl123. 23 วันที่ผ่านมา

    ❤❤❤

  • @arunideepthi8576
    @arunideepthi8576 23 วันที่ผ่านมา

    ❤❤❤❤

    • @pawuranews
      @pawuranews 6 วันที่ผ่านมา

      th-cam.com/video/QKczcDm4u3k/w-d-xo.html

  • @arunideepthi8576
    @arunideepthi8576 24 วันที่ผ่านมา

    මේ කරන්නේ දුවල තෙරුවන් සරණයි හැමෝටම මට නම් හිතන්නත් බෑ මාව යන්න කලින් කකුල් දෙක වෙව්ලලා මැරෙනවා ෂුවර් මම හරි බවයි බලන්න ත්

    • @pawuranews
      @pawuranews 23 วันที่ผ่านมา

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @pawuranews
      @pawuranews 23 วันที่ผ่านมา

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @VenithaWickramasingha
    @VenithaWickramasingha 26 วันที่ผ่านมา

    Obtumaltadevipihitai

    • @pawuranews
      @pawuranews 23 วันที่ผ่านมา

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @user-xk9uh4to9t
    @user-xk9uh4to9t 27 วันที่ผ่านมา

    Budusarànl dalasamadupheitei

  • @hilarywickramage-no2oq
    @hilarywickramage-no2oq 27 วันที่ผ่านมา

    Great work girls

    • @pawuranews
      @pawuranews 23 วันที่ผ่านมา

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @BAd-q4z
    @BAd-q4z 27 วันที่ผ่านมา

    හිසට..නිවහනක්.දිලා..දරුවාගෙ.අනාගතය.සුරැකි..ඔබතුමාලාටගෞවුරවණිය..ස්තූතිය..අප.අරක්ෂාව..ඔබගෙන්.බලාපොරෙත්තු..වන..කාලයක.මෙවන්.උදාර.කටයුත්තකින්.අහින්සකජිවිත....සහනයක්..දෙන..කොට..අකට..යුතු.වලින්.පොලිසිය..බල්ලාට..දාන.......නිලධාරින්ට..හිතන්න..යමක්..පොලිස්දෙපාර්තූමෙන්තුවටම..ලබාදී.ඇත..මෙවන්..නිලධාරි....පෙලිසියටත්.රටටත්...අපටත්...සමිපතකි...දායාද..කල....දෙමාපියන්ටත්..මෙ..පින..අනුමොදන්..වෙවා....සාධු.සාධු..සාධු❤❤❤❤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 27 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා

  • @user-bm4dq9cx7b
    @user-bm4dq9cx7b 27 วันที่ผ่านมา

    ඇත්තටම අපගෙ ලංකාවේ මෙවනි දු පුතුන් ඉන්න එක ලෝකෙටම සම්පතක් ඒ පුහුනු කරැ අධ්‍යාක්ෂක කරැට ලොකම ආඩම්බරයක් සියලුම දෙනාටම බුදු සරණයි

    • @pawuranews
      @pawuranews 23 วันที่ผ่านมา

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @wahampuragesiril1714
    @wahampuragesiril1714 27 วันที่ผ่านมา

    Menna lankawata rajaye niladarin salakanna oni kramaya ......budu saranai yana maga jaya

  • @shamenmendis6072
    @shamenmendis6072 28 วันที่ผ่านมา

    Theruwansarani ❤❤❤❤

    • @pawuranews
      @pawuranews 23 วันที่ผ่านมา

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 28 วันที่ผ่านมา

    සාදු සාදු 🙏🏵️🌹🙏🏵️🙏 සාදු සම්මා සම්බුදු රජානන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා

  • @user-pr1ww3tw6f
    @user-pr1ww3tw6f 28 วันที่ผ่านมา

    Adarei hamadama udau karapu ceyaluma policy sahodaraeyni🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🧑‍✈️🧑‍✈️🧑‍✈️🧑‍✈️🧑‍✈️

  • @sriyakumari4314
    @sriyakumari4314 28 วันที่ผ่านมา

    Theruwan saranai හැමෝටම

  • @jshddhdb6264
    @jshddhdb6264 28 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼polis niladarrin thmanlata budusaranai deawipihitai 1🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kumarioman3084
    @kumarioman3084 28 วันที่ผ่านมา

    කොච්චර හොඳද ඒ වගෙ දෙවලුත් වේන එක සතුටුයි ඒ අය හැමදාම බැනුම් අහන එකනෙ තෙරුවන් සරණයි 🙏🌷😢😊

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 28 วันที่ผ่านมา

    Polis niladareenta mal mitak.obe sathkarya agaya karanawa.

  • @menikeugd441
    @menikeugd441 28 วันที่ผ่านมา

    Samata.pen

  • @menikeugd441
    @menikeugd441 28 วันที่ผ่านมา

    Pen.samata.sallikarayota.penna.ahinsaka.menissu.

  • @ShiromiMawadawee
    @ShiromiMawadawee 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @user-oj9ew6zw9n
    @user-oj9ew6zw9n 28 วันที่ผ่านมา

    හොඳ ගතිගුණ තියෙන පොලිස් නිලධාරීන් ඉන්නවා මෙම නිලධාරීන් කණ්ඩායමටම දළදා සමිඳු පිහිට ආරක්ෂාව ලැබේවා 🙏

  • @user-di4ml9gm1v
    @user-di4ml9gm1v 29 วันที่ผ่านมา

    Pinnawala poleciye niladare mahaththurunta godak pin me asarana pawulata newasak sadadunnata ❤❤❤❤❤❤

  • @malanisriyalatha8344
    @malanisriyalatha8344 29 วันที่ผ่านมา

    දෙපාරක් ඇහැවුවා🌹🌹♥️😍😍😍

  • @dermasaudi9393
    @dermasaudi9393 29 วันที่ผ่านมา

    Apaaa polic department akatama godaak pin tharuvan saranai davi pihitai 🙏🏽

  • @shyamaliepa3154
    @shyamaliepa3154 29 วันที่ผ่านมา

    බොහෝම පින් එ් එඩිතර පොලිස් නිලදාරින්ට

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 29 วันที่ผ่านมา

    Theruwan Saranai all daughters/sons 😂❤❤❤😊

    • @pawuranews
      @pawuranews 23 วันที่ผ่านมา

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @annshyamaleen7799
    @annshyamaleen7799 29 วันที่ผ่านมา

    ආඩම්බරයි පුතේ...කියන්න වචන නෑ...සුපිරියි..❤❤❤❤

    • @drprasadherath1046
      @drprasadherath1046 29 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි 🙂

    • @pawuranews
      @pawuranews 23 วันที่ผ่านมา

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @priyanthapathirana5599
    @priyanthapathirana5599 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pawuranews
      @pawuranews 23 วันที่ผ่านมา

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @user-df8cw1yu5p
    @user-df8cw1yu5p หลายเดือนก่อน

    ඇත්තටම නියම ආකාරයෙන් දෙන දානයක් .හිතට සතුටක් දැනෙනවා.🙏🙏🙏

  • @explorewithsudharman4414
    @explorewithsudharman4414 หลายเดือนก่อน

    Great. All the Best .👏

    • @pawuranews
      @pawuranews 23 วันที่ผ่านมา

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @sarasovis1225
    @sarasovis1225 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pawuranews
      @pawuranews 23 วันที่ผ่านมา

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @user-ls8xe2yh7t
    @user-ls8xe2yh7t หลายเดือนก่อน

    සතුටයි අපේ රටේ මේ වගේ දියණි වරුන් සිටින විට දෙයියන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ඇඹිලිපිටියේ දැනට වසර පහක් සවුදි අරාබියේ බෝහොම දුක් සේවය කරමින් සිටියි

    • @pawuranews
      @pawuranews 23 วันที่ผ่านมา

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @chandiweerawardana1882
    @chandiweerawardana1882 หลายเดือนก่อน

    Jayen jaya daruwane harima sathutuy😂❤❤🎉

    • @pawuranews
      @pawuranews 23 วันที่ผ่านมา

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html