ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සෙන්සර් බාත් රූම්! කොහොමද මුන් විඳින සැප? -සමන්ත අහයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2022
  • සෙන්සර් බාත් රූම්! කොහොමද මුන් විඳින සැප?-සමන්ත අහයි
    Subscribe us for latest video updates :
    www.youtube.co...
    Join with us
    Lifetraveler Telegram Channel
    t.me/lifetrave...
    Lifetraveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #srilanka #lka #lifetraveler

ความคิดเห็น • 794

  • @kosalabandara6223
    @kosalabandara6223 ปีที่แล้ว +154

    සුපිරි කතාවක්. භාවනාව ක් වගේ අහන් ඉන්න කොට.

    • @somathilaka3058
      @somathilaka3058 ปีที่แล้ว +3

      Kosala Bandara මහත්මයාණනි.
      ඔබතුමා අවංකවම ඉදිරිපත් කරනලද ප්‍රකාශය ඉහලින් අගය කරමි.
      අපි සියලු දෙනාම එකාමෙන් එකතුවුවහොත්, පාපතරයින් විසින් විනාශ කරනලද අපගේ මාතෘභූමිය බේරාගැනීමේ කාර්යය නුදුරු අනාගතයේදීම අපට කලහැක.

    • @kankanamarachchigesunethra9302
      @kankanamarachchigesunethra9302 ปีที่แล้ว +1

      Budumpa athta

    • @janakapiriyankara2364
      @janakapiriyankara2364 ปีที่แล้ว

      ලස්සන කතා කියන හාමුදුරුවන් ඉන්නව බන නෙමෙයි අහන්නෙ කට හඩ. දැන් චරිතෙ කාගම සිරිනන්ද හිමි.

    • @kelumrangakumara3492
      @kelumrangakumara3492 ปีที่แล้ว

      wediya ahanna Epa rahath wei

  • @anandapeiris9179
    @anandapeiris9179 ปีที่แล้ว +172

    කාලකන්නි බයියො , ටොයියෝ හින්දා හැමෝම දුක් විඳිනවා. බයියෝ ටොයියෝ මේ කතාව අහන්න. දැන් වත් වෙනස් වෙන්න.NPP ❤️

    • @indranichandra7458
      @indranichandra7458 ปีที่แล้ว +5

      නියම. කතාව. මෙන්නආන්ඩුව. පත්වෙන්ට. ඔන. අය. කතාව. අහන්. ඉන්න. ආසයි. සුපිරි. කතිව

    • @nilushashriyani7222
      @nilushashriyani7222 ปีที่แล้ว +4

      Ettha katha karana ekama deshapaalana pakshaya

    • @lowrencelesley8498
      @lowrencelesley8498 ปีที่แล้ว +1

      @@nilushashriyani7222 .

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +1

      පලයන් සක්කිලි යා

    • @anandapeiris9179
      @anandapeiris9179 ปีที่แล้ว +4

      @@mortzkizshikesh9375 ටොබයියෙක්.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nishadanuradha9742
    @nishadanuradha9742 ปีที่แล้ว +72

    Mama අවංකවම සතුටු වෙනවා මම මගේ පලවෙනි මනාපයේ ඉදලම ඔබ තුමන්ලා එක්කම ඉදපු එක ගැන ..❤️🧡❤️🧡❤️🧡

  • @ratnaperera1044
    @ratnaperera1044 ปีที่แล้ว +257

    සමන්ත කියන්නේ ඇත්තටම පාර්ලිමේන්තු නියෝජනය කලයුතු කෙනෙක්.

    • @rmsomadasasomadasa9914
      @rmsomadasasomadasa9914 ปีที่แล้ว +15

      රට ගැන කැක්කුමක් තියෙන සැබෑ නායකයෙක් ජයවේවා.

    • @roshanlakmal4538
      @roshanlakmal4538 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන්

    • @shamalkadilshan4310
      @shamalkadilshan4310 ปีที่แล้ว +16

      බදුල්ලේ ඉන්න මී හරක් මේ මනුස්සයව ගෙදර යවල යැව්ව මරු පොරක් රට හදන්න.. චාමර සම්පත් දසනායක

    • @kmpbandara9976
      @kmpbandara9976 ปีที่แล้ว

      Vade karsmu

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      මුන් වගේ බූරු කාලකන්නි අතුගාල දමමු.

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 ปีที่แล้ว +86

    ඉතාම වටිනා කතාවක්. සියළුදෙනාම ඇසිය යුතු කතාවක්.

  • @sriyahettiarachchi1444
    @sriyahettiarachchi1444 ปีที่แล้ว +71

    හොද පැහැදිලි කිරීමක්. මේ ඛතාව අහන්න

  • @sathyani001
    @sathyani001 ปีที่แล้ว +181

    ලංකාවේ සුපිරිම කතිකයා...සමන්ත විද්‍යාරත්න සහොදරයා තමයි.
    ඔහු තරම් පොදු ජන හදවතට දැනෙන්නට කතා කරන්න පුලුවන් කෙනෙක් තවත් නෑ.

    • @drgamage4659
      @drgamage4659 ปีที่แล้ว +2

      Agree

    • @dasunlakmal256
      @dasunlakmal256 ปีที่แล้ว +4

      Ow man dakka supirima katikaya meyai nalin hewagei

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +1

      මී හරකුන්ගේ එකම බලාපොරොත්තුව ඔබයි ඔබයි

    • @inushawickramaarachchi136
      @inushawickramaarachchi136 ปีที่แล้ว +1

      Ape Samantha Aiyya ❤️❤️❤️❤️

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 ปีที่แล้ว +3

      @@mortzkizshikesh9375 උබලවගේ උන්ට හොද ඉතින් තක්කඩි හොර දේසපාලුවො තමයි

  • @melancholy7858
    @melancholy7858 ปีที่แล้ว +13

    අපිට දැන් තමයි සහෝදරයා තේරෙන්නේ මේ පාර අපි ඔබලා සමග ❤❤❤

  • @mykichen...2834
    @mykichen...2834 ปีที่แล้ว +9

    කතා දෙකක් නෑ...සුපිරි...ආදරෙයි මහියන්ගනේ අපේ එකා

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +17

    ඔබතුමා ගේ කතාව ඇත්තටම කිසිම කමිමැලිකමක් නැතිව අහගෙන ඉන්න පුළුවන්,ජාතික ජනබල වෙගයේ ඉදිරියෙන්ම ඉන්න ඕනේ කෙනා ඔබයි කියලා මට නම් හිතෙන්නේ ඔබෙ කතාවට මගේ හිත හොදටම පැහැදුනා ආයේ නම් ඔය එකෙකුටවත් කතිරය ගහන්න මගේ බල්ලවත් යවනේ නෑ

  • @ramyatilakaratna6710
    @ramyatilakaratna6710 ปีที่แล้ว +11

    සහෝදරයා ඔබගේ කතාව මසුරන් වටිනවා. ජයවේවා.
    ලංකාවේ ඉන්න මී හරක්ට මොළය පෑදේවා.

  • @madusankadissanayak07
    @madusankadissanayak07 ปีที่แล้ว +151

    ලංකාවේ වහල්, gobba, අමන,මොඩ, නුගත් කොන්ද පණ නැති ජනතාවට මෙවා තේරෙන්නේ නෑ. AKD ප්‍රමුඛ ජාතික ජන බල වේගය ට ජය වේවා

    • @ritacohen6398
      @ritacohen6398 ปีที่แล้ว

      Mehema ratak thawa lokayewath natha. 🏆

    • @ishandilhara9853
      @ishandilhara9853 ปีที่แล้ว

      ර්

    • @amiladanushka3012
      @amiladanushka3012 ปีที่แล้ว

      Atta

    • @kidsmood9416
      @kidsmood9416 ปีที่แล้ว

      බොරු නොතේරීම අමන කමද?? දැන් ඔය අමන මෝඩ වහල් එවුන්ගේ චන්ද හොඳයිද?? බුරුවො ජෙප්පෝ චන්දෙ ඉල්ලන්නේ හන්දෙන්ද?? 🤣🤣

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +32

    අහන්න ම වටින කතාවක් ස්තූතියි ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා.ඔබලා පක්ෂයට අාදරේ නිසා එකිනෙකාට වලවල් කපන්නෙ නැති නායක තුමාගේ ගෙෘරවය රකිණ මාතෘ භූමිය රැක ගන්න සදාචාරාත්මක රටක් හදන්න ශක්තිය ධෙෙර්ය ලැබේවා.

  • @ruwanperera3968
    @ruwanperera3968 ปีที่แล้ว +14

    ඉවසුවා ඇති ... එකතුවෙමු... හදාගමු රට...

  • @SD-ux5re
    @SD-ux5re ปีที่แล้ว +9

    ඔබගේ කථාව ඇත්ත, අපි පිළිගන්න සූදානම්, හැබැයි නුඹලාත් බලය ලබාගත් පසු මේ කියපු දේවල් ඉටු නොව්නහොත් ආයි JVP එකක් නෑ..

  • @dilanindika2853
    @dilanindika2853 ปีที่แล้ว +12

    නියමය සහෝදරයා ජයග්‍රහණය නියතයකි jayavava

  • @nilutaniya9450
    @nilutaniya9450 ปีที่แล้ว +44

    ජයම වේවා.ආඩම්බරයක් ඔබ අපේ රටට.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +32

    සුපිරි.කතාවට පින්සිදුවේවා 🙏

  • @user-jo7lg1gg7q
    @user-jo7lg1gg7q ปีที่แล้ว +14

    , ජයවේවා

  • @pradeepawidyarathna7246
    @pradeepawidyarathna7246 ปีที่แล้ว +142

    ඔබට පාර්ලිමේන්තුව ට එන්න වත් ඉඩක් දුන්නෙ නෑ මේ රටේ මෝඩයො

  • @latha3121
    @latha3121 ปีที่แล้ว +20

    ජයවේවා

  • @sandunmadushnka5506
    @sandunmadushnka5506 ปีที่แล้ว +55

    මෙි පාරත් ජේ.වි.පි එක ආවේ නැත්නම් ඉතින් සොරි තමා රටට 🙏❤🙏

    • @vineethajayalath1315
      @vineethajayalath1315 ปีที่แล้ว +4

      Aniwaren

    • @wijesingharathnayaka8156
      @wijesingharathnayaka8156 ปีที่แล้ว

      Sensor එක සවිකරන්නට ංඔිනේ පස්සට

    • @malindupawan5918
      @malindupawan5918 ปีที่แล้ว +1

      මේ පාරත් හොර හැත්තට බලේ දෙන උන්ට ආත්ම ගානක් සාප වෙන්න ඕන..මොලයක් තියෙන උන් අනිවාර්යයෙන් ජෙවිපි එක එක්ක ඉන්නවා

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 2 หลายเดือนก่อน

      Awankawama..oyage kathawa eththa..

  • @rjlasantha3858
    @rjlasantha3858 ปีที่แล้ว +15

    කතාවෙ ඉටුරු ටිකත් දාන්න තිබුනා . දවසක් හරි අහගෙන ඉන්න් පුළුවන් . කියන්නෙ සහතික ඇත්ත . ඔබට අපට රටට ජයවේවා තෙරුවන් සරනයි .👍👍👍👍👍

  • @sdsilva4458
    @sdsilva4458 ปีที่แล้ว +34

    ආදරෙයි sahodareya අනිවාර්යයෙන් ජයවේවා

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +19

    ඔබතුමා පාර්ලිමේන්තුවෙ සිටිය යුතුයි.
    ඒත් මිනිස්සුන්ට ඕනෙ හොරුම තමයි.
    ඒ තරමට නූගත් රැලක් ඉන්නෙ.

  • @rohanbandara293
    @rohanbandara293 ปีที่แล้ว +2

    වටිනා කතාවක් මැතිතුමනි බුදුසරණයි ඔබට. ඔබ දේ්ශපාලන න ගමන අප රටට යහාපතක්ම වේවා🙏

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 ปีที่แล้ว +17

    Great speech 🙏🙏🙏

  • @sandyawijethunge8850
    @sandyawijethunge8850 ปีที่แล้ว +10

    මෙවන් කථිකයන් අපට මහත් වාසනාවකි.සකල ශ්‍රී ලාංකිකයිනි,මෙම නිවැරදි පැහැදිලි කිරීම් ඉතා හොදින් බුද්ධිමත්ව කල්පනා කර ලක් මම පන අදින මේ මොහොතේ ඇය බේරා ගැනීමට අවශ්‍ය ඔක්සිජන් ලබා දීමට අපි හැමෝම එක් සිත්ව ඡාතික ඡන බලවේගයට පූර්ණ බලයක් ලබා දීමට අදිටන් කර ගනිමු.

  • @rameigap
    @rameigap ปีที่แล้ว +80

    ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු 👍

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 ปีที่แล้ว +27

    සමන්ත ආදරෙයි ජයවෙිිවා .
    ♥️♥️♥️⭐⭐⭐❤️❤️❤️

  • @chamaramunasingha7221
    @chamaramunasingha7221 ปีที่แล้ว +15

    ජයවෙිවා .නියත ජය Npp

  • @merilkurera530
    @merilkurera530 ปีที่แล้ว +65

    නියම සත්‍ය කතාවක්...

  • @mylifemychoice7428
    @mylifemychoice7428 ปีที่แล้ว +80

    පවුල් පිටින්ම චන්දය මාලිමාව ට තමා ඉතිං

  • @duliprathnayake8854
    @duliprathnayake8854 ปีที่แล้ว +11

    ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @vijithaliyanage3486
    @vijithaliyanage3486 ปีที่แล้ว +13

    වෙනස් කල යුතුයි 👍👍👍👍

  • @sunandasilva8635
    @sunandasilva8635 ปีที่แล้ว +7

    ජයම ජය වෙවා----

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 ปีที่แล้ว +16

    අපි මුලු හදවතින්ම විශ්වාස තබාගෙන ඉන්නේ ඔබ ගැන

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx ปีที่แล้ว +11

    Jayawewa N.p.p 1kata

  • @sameerafonseka2538
    @sameerafonseka2538 ปีที่แล้ว +43

    මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව JVP NPP පමණයි.
    ජාතික ජන බලවේගයට ජයවේවා!!
    මේ පාර අපේ ගෙදර ඡන්ද 5ම JVP එකට.

  • @susilayupala2959
    @susilayupala2959 ปีที่แล้ว +11

    Ella speech brother. 👏👍👏👍💪🏻💪🏻💪🏻🌹🌹

  • @shaneperera298
    @shaneperera298 ปีที่แล้ว +13

    SUPERB SIR. RESPECT YOU.

  • @KumariKumari-sx6yu
    @KumariKumari-sx6yu ปีที่แล้ว +7

    සහතික ඇත්ත ඔබතුමා කියන්නේ

  • @rathnathilaka2246
    @rathnathilaka2246 ปีที่แล้ว +22

    නියම කතාව.බොක්කටම වැදුනා .සුපිරියි.

  • @sasika9388
    @sasika9388 ปีที่แล้ว +7

    එකතුවෙලා වෙනස් කරමු

  • @RuwanPradeep
    @RuwanPradeep ปีที่แล้ว +7

    ඉස්සර මමත් හොඳ පොහොට්ටු කාරයෙක් තමා. දැන් නම් ලංකාවෙ මෙච්චර කල් පාලනය කරපු එක බල්ලෙකුට චන්දෙ දෙන්නෙ නෑ....දැනට තියන එකම විසඳුම NPP විතරයි.....දීල බලන්න ඕන හොඳද කියල...........

  • @nirmaladilhan7134
    @nirmaladilhan7134 ปีที่แล้ว +7

    පට්ටාම කතාවක්. 💕🙏

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 ปีที่แล้ว +38

    ඡයවේවා ජාතික ජන බලවේගයට ජය

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +27

    ජොනියනම් සාදාරණයි ඔතනදී ඌ ගෑස් තියාගන්න ඇත්තේ..."වඩි" ගහන්න අරක්කු නිෂ්පාදනයට.....🤣🤣🤣

  • @dumindawijesinghe6179
    @dumindawijesinghe6179 ปีที่แล้ว +12

    ජෙ වී පී ජාතික ජනබලචේගේට ජය වේවා ඔබට ජය

  • @user-hi7qr6nv8w
    @user-hi7qr6nv8w 8 หลายเดือนก่อน +2

    සුපිරි කතාව අහන්නට ඕනෑ

  • @priyanthimanel9799
    @priyanthimanel9799 ปีที่แล้ว +68

    රටක් වටින කටක්.

  • @nihalbandara6208
    @nihalbandara6208 ปีที่แล้ว +5

    ජය වේවා .......

  • @imbulanaperera883
    @imbulanaperera883 ปีที่แล้ว +5

    අතිවිශිෂ්ටයි. සහෝදරයා.

  • @lankaequity8944
    @lankaequity8944 ปีที่แล้ว +17

    ඉක්මනට ආණ්ඩුවක් ගන්නකො සහෝදරයා ....$$$ එවන්නං ආණ්ඩුව හදල පැයක් යනකොට Canada 😌👌

  • @tharushaperera8489
    @tharushaperera8489 ปีที่แล้ว +11

    ඔබ තුමාට ජාතියේම ප්‍රණාමය
    ඔබ තුමා පාර්ලිමේන්තුවට ගෙන යාම අවශ්‍ය ය

  • @maheshmahilal5516
    @maheshmahilal5516 ปีที่แล้ว +48

    සහතික අැත්ත එලවිය යුතුමයි👍 එලවමු මෙදා 🐂🐂🐂🐂🐂 රැල

    • @chanakrumesh6431
      @chanakrumesh6431 ปีที่แล้ว +1

      අනිවා.. එලවලා දාලා මදි, හොර හැත්තට දේශපාලනය නතර කරලා ඕකුන්ට ආයේ කවදාවත් එලියට එන්න බැරි වෙන්නම හිර කරන්න ඕන..

  • @nimalfernando3362
    @nimalfernando3362 ปีที่แล้ว +67

    සමන්ත ඔව්ව මේ රටේ ඉන්න හරක්ට තේරුනානම් අපිට රටට මෙහෙම වෙන්නෙ න¿ .

  • @induwarapriyashantha4536
    @induwarapriyashantha4536 ปีที่แล้ว +7

    Super speech bro 👍👍👍👍

  • @deshan8888
    @deshan8888 ปีที่แล้ว +8

    Great speech. He said everything like a teacher learns to students by examples. 👌

  • @kamalheewamanna6203
    @kamalheewamanna6203 ปีที่แล้ว +5

    Great . Speech thanks

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 ปีที่แล้ว +1

    100% ඇත්ත. Balaya labunama ක්‍රියාත්මක කරන්න.

  • @sugethliya4256
    @sugethliya4256 ปีที่แล้ว +11

    දැන් සෙන්සර් වලින් රෙවුනට...හෙට අනිද්දට පැමිපස් වල තමයි රෙන්න නෙන්නෙ පකයට .....🤬🤬🤬🤬🤬🤬

    • @mevinut.v4025
      @mevinut.v4025 ปีที่แล้ว +1

      ඇත්ත බ්‍රෝ ,මේව අහනකොට පිහියෙන් ඇනල මරල එන්න හිතෙනව ඕකව.අපිට ටයිල් ටික ගන්න විදිහක් නෑ සල්ලි ගෙවල අවු. විතර බලාන ඉන්නව අද ව්‍යි හෙට එයි කියල.ගත්ත නයවලට පොලී ගෙව ගෙව.මුංව එලවලාම දාන්න ඕන.

    • @madushanneranjika8266
      @madushanneranjika8266 ปีที่แล้ว

      ඞඪඪ

    • @westeasttutorials
      @westeasttutorials ปีที่แล้ว

      ඌ පැම්පස් එකක් ඇඳගෙනත් එයිද දැන්නෙ නෑ ඌත් එක්ක නැගිටිමු කියාගෙන😶😶

  • @jayanathgunathilaka5506
    @jayanathgunathilaka5506 ปีที่แล้ว +5

    If we all come together we can change this easily.and then we can all be happy.there is a sign that this day will dawn soon. brother samantha thank you so much .your speech touches the heart.

  • @janithajayesh2049
    @janithajayesh2049 ปีที่แล้ว +3

    Jaya wewa saho.

  • @sumithrasumithra2092
    @sumithrasumithra2092 ปีที่แล้ว +5

    මෙිවා අහලාවත් හැදියල්ලා දැන්වත් හිතපල්ලා මනිසුනේ උගුරෙ ලේ එනකමි කැගහලා ඇති මෙවනි දරැවන් බිහිකල මවිපියන්ට දිගායුවෙිවා

  • @kamalheewamanna6203
    @kamalheewamanna6203 ปีที่แล้ว +4

    Great speech thanks

  • @southlanka2911
    @southlanka2911 ปีที่แล้ว +23

    අම්බෝ ඒක...👍 ගැම්ම...💪💪💪අනිවා.. එලවන්න ඕන ඔය තක්කඩි රැල 🙏

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 ปีที่แล้ว +3

    👍👍👍🌹🌹🌹නාමල් බබියෝ මේවා වත් අහලා හැදියන්...

  • @KumariKumari-sx6yu
    @KumariKumari-sx6yu ปีที่แล้ว +6

    ජය වේවා

  • @darshanajayasundara2539
    @darshanajayasundara2539 ปีที่แล้ว +5

    අනිවා මගේ පැතුම ජාතික ජනබල වේගේ ආණ්ඩුවක් බිහිකිරීමයි
    එයින් කම්බ හොරුන්ට අමතක නොවෙන පාඩමක් උගන්නමු
    එන්න ඉන්න උන්ටත් උන ගන්න එක්ක

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi6264 ปีที่แล้ว +25

    දෙයියනේ රටේ ජනතාවට තමන්ගෙ දරුවන්ගෙ අනාගතේට ආදෙරෙ කරන දෙමාපියන්ට නුවන ලැබේවා දැන් කතිරෙ කියන්නෙ රටේ දරුවන්ගෙ අනාගතේ

    • @weerasekarawemcsk4126
      @weerasekarawemcsk4126 ปีที่แล้ว +1

      අනුර ගේ අනාගතය ඔබගේ අතේ🐆🐆🐆🐆

  • @buddhima1000
    @buddhima1000 ปีที่แล้ว +6

    Jayawewa ❤

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 ปีที่แล้ว +2

    We need to send you Parliment. We will defeneatly do it .
    Jayawewaa ❤️❤️❤️❤️

  • @nishanthanishantha51
    @nishanthanishantha51 ปีที่แล้ว +18

    මගේ තාත්තා මැරුවා වගේ මාව මැරුවත් මම ජෙ වී පී තාමා

  • @shanthakumara9530
    @shanthakumara9530 ปีที่แล้ว +3

    සුපිරි කතාව❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @damithkahandawala3927
    @damithkahandawala3927 ปีที่แล้ว +4

    Jayawewa👍👍👍

  • @senuwejeranna4046
    @senuwejeranna4046 ปีที่แล้ว +17

    අනේ ඔව් මේවා අපේ රටේ මිනිස්සු න්ට තෙරුම් ගන්නේ නැති එකනේ වැඩෙ අපේ මීනිස්සූ හරි දෙය තෙරුම් ගත්තේ දවසට අපේ රට දියුණු කරන්න පූළුවන් හරියට හරි දෙය මොනවද කියලා තේරුම් ගන්න ඔන ඔබ මේ කියන දෙය ඇත්ත එත් අපේ රටේ කරුමේට ඔයලා කියන දෙයක් අපේ අය තේරුම් ගැනීමට බැහැ පුළුවන් වෙච්ච දවසට අපේ රට දියුණු කරන්න පූළුවන් ඔබට ස්තුතියි

  • @madusankamadu7715
    @madusankamadu7715 ปีที่แล้ว +5

    මේ යන විදිහ අපි වෙනස්කරමු 👍👍👍ජයවේවා...

  • @indikanandika2693
    @indikanandika2693 ปีที่แล้ว +2

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @ranganiomali9360
    @ranganiomali9360 ปีที่แล้ว +12

    ඇත්ත

  • @nevillesandyarathne4480
    @nevillesandyarathne4480 ปีที่แล้ว +4

    Good thanks samanta

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran4048 ปีที่แล้ว +17

    ජයවේවා ජාතික ජනබල වේගයට

  • @lakmalifernando1765
    @lakmalifernando1765 ปีที่แล้ว +1

    මම හරිම ආසයි මෙතුමා ගෙ කතා විලාසය ට

  • @ranjiththilakarathne2416
    @ranjiththilakarathne2416 ปีที่แล้ว +7

    Super 👍

  • @lavanithaperera6223
    @lavanithaperera6223 7 วันที่ผ่านมา

    Superb speaker! Very interesting explanation with facts.Malimawata Jayawewa!

  • @techburti3089
    @techburti3089 ปีที่แล้ว +2

    මා හිටපු නාගරික මන්ත්‍රී වරයෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 2011දී
    මම ලංකාවේ මේ කරන දේශපාලනයට කැමති නැහැ සමහරක් පාක්ෂිකයින් හා නායකයන් බොහෝ දෙනෙක් හොරු එක නිසා දේශපාලන යෙන් ඉවත් වෙලා ඉන්නේ නමුත් මට අවසන් බලාපොරොත්තු තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ ගැන 🇱🇰
    එය වෙනුවෙන් යමක් කල යුතුයි මගේ අත්දැකීමෙන් සහ දැනුමෙන් මත කියන්න මේ පක්ෂය තමා මේ රට හදන්න ඉන්න අවසාන හා එකම දේශපාලන පක්ෂය ඔවුන්ට අවස්ථාවක් දීලා බලන්න ඕනේ කියලා හිතෙන මට විතරක් 🚨

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 ปีที่แล้ว +6

    Superi kathawa

  • @Eidncruze6824
    @Eidncruze6824 ปีที่แล้ว +28

    Jvp මානසිකත්වයෙන් අයින් වෙලා ජාතික ජනබලවේගය වගේ හැමෝටම එකතුවෙන්න පුළුවන් වේදිකාවක් ගොඩනගන්න දැනට ඉන්න අයගෙන් ජාතික ජනබලවේගය තමයි සාපේක්ෂව හොදම කණ්ඩායම 👍🏻

  • @dulminijagoda4619
    @dulminijagoda4619 ปีที่แล้ว +1

    Very good speech.Go ahead.wish u all the best

  • @milaniaperera830
    @milaniaperera830 ปีที่แล้ว +1

    අනී වර් රේ වනස් කරන්නේ නම් අපට රට ක්‌ ඔනේ අන්න හරි කතා වා ඇත්තට ඇත්ත කට ට රත්තරන් දැන් න ඔනේ මහත්තයෝ ලංකාවට ඔන ඔයවගේම ඇයයී 👍🏻👍🏻වෙනවා ❤❤❤❤❤😍😍😍🌹🌹🌹🌹👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @umeshkaru7533
    @umeshkaru7533 ปีที่แล้ว +3

    Jaya weewa

  • @sithumsachendra4915
    @sithumsachendra4915 ปีที่แล้ว +4

    ඇත්ත කතාව 🥲🥲

  • @kumaranalinda8488
    @kumaranalinda8488 ปีที่แล้ว +1

    Jaya wewa !!!!

  • @ajanthamadusanka2340
    @ajanthamadusanka2340 ปีที่แล้ว +5

    එකෙන්ම Jvp. මැරැවත් කමක්නෑ මෙහෙම විදවනවට වඩා

  • @nilukashyamal5798
    @nilukashyamal5798 ปีที่แล้ว +2

    ලමා රෝහලේ සායනයක් තියෙන තැනක ලියල තිබුනයි කියහංකො දියවැඩියාවට දෙනබෙහෙත් පරිත්‍යාග කරනු ලබන්නේ පිටරට සිටින අපේ ජනතාවගෙන් කියල

  • @user-tm8kq3zg9j
    @user-tm8kq3zg9j 7 หลายเดือนก่อน

    සමන්ත මහත්තයා ඔයානම් සුපිරි .....❤❤❤මාලිමාවට ජය වේවා

  • @amilaa6096
    @amilaa6096 ปีที่แล้ว +1

    Mewa..thiyenne ne..wage..innawa ..thama..unta කඩේ yana heththa ..අනිවාර්යයෙන් වෙනසක් කරමු ..ජය වේවා ..!!

  • @dineshsnanayakkara6890
    @dineshsnanayakkara6890 ปีที่แล้ว +2

    ඇත්තම කඨාව ජයවේවා

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว +17

    මෙච්චර වටිනා දේශණය කී දෙනාද අහලා තියෙන්නේ, ඉතින් මුන් එක්ක රටක්‌ ගොඩ ගන්න පුළුවන් ද

    • @kumeeperera1898
      @kumeeperera1898 ปีที่แล้ว

      Wasantha.. ඒ ඔබද.. දැන් news බලන්නෙ නැද්ද.. 🤔

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 ปีที่แล้ว

      @@kumeeperera1898 ඔව් මම නිව්ස් බලනවා ලැබෙන වෙලාවට,, මම විදේශ රටකනෙ, වැඩ කරන ගමන් බලන්නෙ

    • @kumeeperera1898
      @kumeeperera1898 ปีที่แล้ว

      👍🙏

  • @sandatharikaruvi1234
    @sandatharikaruvi1234 ปีที่แล้ว +11

    ඇත්තම කතාව අපේ රටේ උන්ට මේ දේවල් තේරුම් ගන්න මොලයක් නෑ... දැන්වත් හිතපල්ලා....